Diyakinduriya Se Sagare Sinhala Movie Song By H.R. Jothipala | Sinhala Songs

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 282

  • @funnyqwer1
    @funnyqwer1 4 роки тому +242

    මොනා වුනත් ඒ කාලේ ගීතා පට්ට ලස්සනයි.

  • @kalpanigaweshakandaduwagam8357
    @kalpanigaweshakandaduwagam8357 21 день тому +5

    ඇත්තටම මදුරි ඩික්සිත් පරාදයි

  • @nandarathnayaka440
    @nandarathnayaka440 Рік тому +82

    එ් කාලෙ ලංකාවෙි නලු නිළියො ඉන්දියාවෙි නලු නිළියන්ටත්වඩා ලස්සනයි මාලිනි.ගිිතා සබිතා.ශ්‍රියාණි. සන්ධ්‍යා කුමාරි. ගාමිණි විජය.ටෝනි සනත් වගේඅය

    • @sumedhakellapatha7869
      @sumedhakellapatha7869 2 місяці тому +1

      It is correct ❤❤ However she is very beautiful lady🎉🎉❤❤❤❤

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 місяці тому +1

      70, 80 දශක කියන්නෙ අපේ සිනමාව ඉන්දියාවට වඩා පියවර කීපයක් ඉදිරියෙන් හිටියේ.. අවිවාදයෙන් ❤

    • @nukestrom5719
      @nukestrom5719 Місяць тому

      Absolutely.

    • @chandanaperera4004
      @chandanaperera4004 Місяць тому +1

      ඇස් දෙක පේන කෙනෙක් නම් විජය කුමාරතුංග යන් ගේ ආකර්ශනීය ත්වය සියැසින් දෑක්කා නම් ඵ් තරම් ඔහු පුදුම පින් පාට දුර්ලබ දැකීමක්

  • @roshanmadushanka4804
    @roshanmadushanka4804 2 роки тому +74

    සදා නොමියෙන හදවතේ නලුවා විජය කුමාරතුංග

  • @Shenu-yj2ll
    @Shenu-yj2ll 2 місяці тому +22

    බලන්නකෝ ගීතා කුමාරසිංහ ගෙ ලස්සන ඉන්දියාවේ නිලන්ටත් වඩා ලස්සනයි එයා ❤❤

    • @lahirufernando638
      @lahirufernando638 2 години тому

      ATHTHATAMA LASSANAI EYA❤ ETH ITHIN KATA ARIYOTH THAMA😂

  • @jayathmadushan9256
    @jayathmadushan9256 6 місяців тому +19

    1996 ඉපදුනාට. ජෝති විජේ කියන්නෙ මම ආසම ගායකයා නලුවා❤❤❤

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws Рік тому +61

    විජය මහත්මයාගෙයි ගීතා කුමාරසිංහගෙයි ලස්සන 😍❤️❤️ දැන් ඉන්නෙ මේකප් උලපු රූකඩ

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Рік тому +36

    මං ඉපදුනේ 1997 විජය මහත්මයව කවදාවත් දැකලවත් නෑ..ඒත් එයා පිස්සුවක් ...ආගමක් ❤️

    • @kplsin6438
      @kplsin6438 Рік тому

      එතුමාව 1987 වසරේදී මුහුණට වෙඩි තබා ඝාතනය කළා, ඒ දේශපාලනයට ආපු වරදට. ඔයා ඉපදෙන්නත් අවුරුදු 10 කට කලින්. මට හරියටම අවුරුදු 2යි වයස එතකොට.

  • @thilinidanushka959
    @thilinidanushka959 2 роки тому +33

    Ammo vijaya කුමාරතුංග ආගමk.....patta lasssana ගීතා...රත්තරං ජෝතිපාල.....wht a perfect combination .......

  • @nuwansampath2979
    @nuwansampath2979 2 роки тому +118

    ගීතාගේ ඒ කාලේ ලස්සන ... දැන් ඉන්න එවුන්ට හැරෙන්නවත් බෑ..... ඉටි රූපයක් වගේ ❤❤❤

  • @hpalpola
    @hpalpola 2 місяці тому +11

    මුල් ගීතයට වඩා සිංහල ගීතය ලස්සන මට විතරද?

  • @දුමින්දකාරියප්පෙරුම

    මේ තරම් ලස්සන සුන්දර හිත හොද මිනිසෙකුට වෙඩි තිබ්බ නරුමයා කවුද?

    • @ssss855167
      @ssss855167 Рік тому

      😪

    • @gaveeshakonarachchi
      @gaveeshakonarachchi Рік тому +1

      Jvp eken thami wena kwd 😢

    • @risinperera
      @risinperera 10 місяців тому +1

      @@gaveeshakonarachchi ubalage thaththa thibbe jvp eken hama reddama unta dapu nisa thamai adatath ratata kela wela tiyenne

    • @HirunKarunaratne
      @HirunKarunaratne 9 місяців тому

      ​@@gaveeshakonarachchiගවීෂ කෝණාරාච්චි, 2000න් පස්සේ මගේ පරම්පරාවේ එකෙක් වෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම. ඒත් මෙහෙම මේවා කියලා දෙද්දි මට දැනෙන්නේ මම සීයෙක් වගේ 😅. සහෝ එදා කරපු ඝාතන වලින් වැඩි ප්‍රමාණයක් පැවති ගූඇන්පී පාණ්ඩුවෙන් සහ වෙනත් කෝන්තර නිසා වෙන වෙන පාර්ශව විසින් කරපුවා. ඒ හැම එකක්ම වගේ බැර කළේ ජවිපෙට. නමුත් මේ වෙනකොට විජය කුමාරතුංග ඝාතනය, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය ඇතුළු එකල ජවිපෙට බැර කර තිබූ ඝාතන බොහෝමයක ඇත්ත ඔප්පු වී හමාරයි. විජය කුමාරතුංග ඝාතනය ගැන කතා කරනවානම් මේ ළඟදිත් චන්ද්‍රිකා කුමාරතුංග Interview එකකදී ප්‍රකාශ කළ අදහස් මට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා දැකගන්න ලැබුණා. ඒ තමයි විජයගේ බිරිඳ, ඇය එහිදී පැහැදිළිවම ප්‍රකාශ කරනවා ඒ ඝාතනය කළේ ගූඇන්පී පාණ්ඩුවෙන් බව. එමෙන්ම විජයව රඳවා සිටිය සිරගෙදර තත්ත්වය සහ විජයට දී තිබූ වධහිංසා ගැනත් ඇය එහිදී විස්තර කරනවා. ඒ වගේම විජය ඝාතනයට යොදාගත් ගිනි අවිය එවක ගූඇන්පී හෙන්චයියෙකුව සිටි වර්තමානයේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුව ඉන්න ගාමිණී ලොකුගේ සතුව තිබූවක් බවත් ප්‍රසිද්ධ කරුණක්. ඔයා මෑත ඉතිහාසය හොයලා බලන්න. ඒවා නොදැන අදහස් ප්‍රකාශ කරන්න යන එකෙන් ලොකු අසාධාරණයක් වෙනවා ඒ අපරාධයන්ට සම්බන්ධ නොවූ මිනිසුන්ට. ඇරත් මේ වෙනකොට ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණය කට උඩ අපි ඉන්නේ. ඔය දේශපාලන ඉතිහාසය පිළිබඳ දැනුම ගොඩාක්ම වටින කාලයක් මේක. නාමල් රාජපක්ෂලාට, සජිත් ප්‍රේමදාසලාට පි**ම්සු නටන්න මේක උන්ගේ බූදලයක් නොව අපි හැමෝගෙම රට බව උන්ට හොඳ පාඩමකින් කියලා දෙන්න තම ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න ඔය දේශපාලනික දැනුමින් සන්නද්ධ වෙන්න. මාලිමාවට ජය! 🔔🧭🗳️☑️

    • @wellsaidwelldone
      @wellsaidwelldone 7 місяців тому +1

      ​@@gaveeshakonarachchi Vije wa maruwe JVP eken nemei kiyala chandrikama kiwwa, paw bn umbala wage manda buddhikayo😂 how saad😌

  • @kalpamadushan3786
    @kalpamadushan3786 Рік тому +56

    දැන් නිළියන් මොනවද.ඒ කාලේ ගීතා එක්ක බලද්දී 🥰❤ 2023 anyone

  • @Pradiya_Bro
    @Pradiya_Bro 2 роки тому +61

    විජය කුමාරතුංග ආගමක් 🙏❤️ මේ පව් කාර ලෝකේ ඉපදෙන්න එපා 🙏😥

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +38

    ගීතා කුමාරසිංහ හරිම ලස්සනයි ඒ කාලේ. දැන් ඉන්න අය වගේ නෙවෙයි ස්වභාවික දිග කොණ්ඩ, එකිනෙකාට වෙනස් ලස්සන මාලනී ගීතා ස්වර්ණා නදීකා ගෝතමී පතිරාජ වසන්ති චතුරානි සබීතා ශ්‍රියානි වීණා මැණික් සහ තවත් බොහෝ රංගන ශිල්පිනියන්. ඒ ගොල්ලෝ එක්ක දැන් ඉන්න අයට හැරෙන්න වත් බෑ

  • @නිමේෂාරත්නායක
    @නිමේෂාරත්නායක 6 років тому +45

    ගොඩාක් කැමති ජෝතිපාල මහත්මයගෙ ගිත වලට

  • @Europvipdriver
    @Europvipdriver 4 місяці тому +8

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @nayanacreations4299
    @nayanacreations4299 2 роки тому +29

    මේ චිත්‍රපටයේ තව ගීත දෙක තුනක්ම තියෙනවා... ඒවත් මේවගේම ලස්සනයි .. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය මෙයමයි..

  • @WihagiSamara-nk3po
    @WihagiSamara-nk3po Рік тому +20

    ගීතා පට්ට ලස්සනයි කියලා වැඩක් නෑ...ඇයි විජය...නියමයි සුපිරි ලස්සන අප්පා.

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 роки тому +66

    චිත්‍රපටය - ඔබටයි ප්‍රියේ ආදරේ , අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස් , සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක , රංගනය - විජය කුමාරතුංග , ගීතා කුමාරසිංහ , සනත් ගුණතිලක , ටෙනිසන් කුරේ. ෆ්‍රෙඩී සිල්වා , රූබි ද මෙල්, චිත්‍රා වාකිෂ්ඨ, මර්වින් ජයතුංග , විල්සන් කරූ ඇතුළු පිරිස.

    • @rajibandara1767
      @rajibandara1767 2 роки тому

      ගීත sanath ඇරෙන්නට adha කවුරුත් methana na😭😭😭😭😭😭😭

    • @sanujakalnathdesilva
      @sanujakalnathdesilva Рік тому +1

      @@rajibandara1767 ai ranjan kooooo

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho Рік тому +42

    ගීතා කුමාරසිංහ දිනක් පැවසුවා ඇය විජය කුමාරතුංග මහත්මයාට ඇත්තටම ආදරය කළ බව. ඒත් ඇය විජය මහත්මයාට ඒ ගැන කවදාවත්ම කියලා නැහැ. අදටත් ඇය එතුමන්ට සිතින් ආදරය කරනවා ❤️

    • @kumarimohamed5602
      @kumarimohamed5602 Рік тому +4

      Vijayata hithen adaraya nokarapu aka gahaniyakwatha nathewa athe man vijaya nathe wanakota aurudu 3 wagalu magatha sihina kumaraya vijaya kumarnatunga mahatha

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw 6 місяців тому

      ඇයි මාලනී බදින්නම හිටපු කෙනා❤❤ අපරදේ විජේ ජීවිතය 🙏🙏🙏🙏🌞🌞

    • @SamanthiSamarawickrama
      @SamanthiSamarawickrama Місяць тому

      ❤❤❤

    • @vithkumarasiri9464
      @vithkumarasiri9464 29 днів тому

      😊😊😊😊😊😊😊😊

  • @tharaisuru9969
    @tharaisuru9969 2 роки тому +42

    සිංහල සිනමාවේ ලස්සන කෙල්ල ගීතා..දේශපාලනයට ඇවිත් විහින් විනාශ උනා

    • @-rz6tn
      @-rz6tn 7 місяців тому +2

      ලස්සන කොල්ලත් එහෙමයි

  • @MarcellaJenivieve
    @MarcellaJenivieve 9 місяців тому +6

    Wow our Sri lankan actresses & actors are very smart & beautiful , God bless them all ❤❤

  • @maharutv7344
    @maharutv7344 2 роки тому +19

    චිත්‍රපටියේ පසුබිම් සංගීතය සරත් දසනායකගේ වන අතර සියලු ම ගී තනු සරත් ද අල්විස්ගේ.

  • @disapamok_
    @disapamok_ 4 роки тому +120

    ගීතා කුමාරසිංහ දැන් කාලෙ ඉන්න නිළියො ඔක්කොටම වඩා ලස්සනයි ඒ කාලෙ ❤️

  • @manojalwis123
    @manojalwis123 8 років тому +31

    mohammed Rafi,Kishore Kumar,Mukesh and I would say HR Jothipala as the greatest south Asian playback singers ever,there will be no one to take their roles . Jothi is still living in our hearts

  • @sachintharushika605
    @sachintharushika605 11 місяців тому +26

    දේශපාලනය වැඩක් නෑ,ගීතා නම් දිව්‍යාංගනාවක්ම තමයි ❤

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 3 роки тому +22

    හදවතේ ගායකයා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @MarcellaJenivieve
    @MarcellaJenivieve 9 місяців тому +4

    Wow Geetha, you got a lot of comments, I'm also telling truth you are the best & beautiful actress in sri Lanka good luck, God bless ❤🎉🎉

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому +25

    ගීතා ගෙ ලස්සන ❤️

  • @amachandi5210
    @amachandi5210 9 місяців тому +5

    හිරු දැක බිදෙනා පිණි මල වාගේ, ඔබ ඇසුරින් වෙන්වී නොයා... මාරම ලස්සන සින්දූ❤️❤️

  • @Ruwangi22
    @Ruwangi22 2 роки тому +19

    මං බලපු පැරණි චිත්‍රපටිවලින් ලස්සනම චිත්‍රපටියක් ❤

  • @malinchinthaka6161
    @malinchinthaka6161 Рік тому +10

    හඩයි රුවයි දෙකම එකයි....
    ලස්සනයි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 8 днів тому

    මේ දිවීගමනේ රන්ටැබ ඔබවෙ උපදින සසරේ වාසනා❤❤❤❤❤

  • @NeranjanAsanka
    @NeranjanAsanka 2 роки тому +19

    ගීතා පට්ට ලස්සනයි.

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 роки тому +13

    දිනුර, ඔයාට බොහොම ස්තුතියි මේකෙ colored version එක දැම්මට .

  • @කසුන්රත්නායක

    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ
    Music
    දේහ ලතාවේ රූසිරු වරුණේ
    නොදැනී මේ නෙත යා වෙලා
    දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
    සැඟවේවා හද පා වෙලා
    ගිණි දැල් පරදා හස කැන් නැඟුණා
    පෙම් ඇරයුම් ගෙන ආ නියා
    මනසේ ඇඳුනා දෙනෙතින් මිදුණා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවි ගමනේ රන්ටැඹ ඔබ වේ
    උපදින සසරේ වාසනා
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ
    Music
    දෙදෙනා හමුවී පෙරදා සසරේ
    උන්නා සේ මට ළං වෙලා
    සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුණේ
    කවුරුන්දෝ මේ රූපිකා
    හිරු දැක බි‍ඳෙනා පිණි මල වාගේ
    ඔබ ඇසුරින් වෙන් වී නොයා
    රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
    දෙදෙනා යමු පෙම් චාරිකා
    තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
    ඔබටයි මේ පෙම් ගීතිකා
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ

  • @samansingappulige6535
    @samansingappulige6535 2 роки тому +36

    ණුපන් දරුවාගෙත් හදවතෙ ගායකයා 😍❤️

  • @hanswiseman
    @hanswiseman 2 роки тому +57

    ජෝති මැරුනට පස්සෙ ඒ හඬ පෞරුෂය තියෙන හෝ ඊට ලඟින්වත් යන screen voice එකක් ලංකාවෙ තවම බිහි උනේ නෑ.

  • @chandanaperera4004
    @chandanaperera4004 Місяць тому

    රත්තරන් මනුස්සකම පිරි හදවතක් වූ ආකර්ශනීය මිනිසකු වූ විජය දුක්කිත ජනතාව වෙනුවෙන් ම ඔබ ඵවක නිවැරදි දේශපාලන ක් නොකරානම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබ තවමත් අප අතර?? ඔබ සෙවු වේ ධන බලය නොවේ ?? මිනිසත් බවයි

  • @liza.g345
    @liza.g345 Місяць тому +1

    විජය මරල දාපු එක නම් මාරම අපරාධයක්

  • @commerce171
    @commerce171 2 роки тому +16

    ගීතගෙ ලස්ස්න❤️

  • @hansakaperera7049
    @hansakaperera7049 3 роки тому +14

    Vijay kumaratunga sir very proud hero of srilanka cinema

    • @hansakaperera7049
      @hansakaperera7049 3 роки тому +4

      Jotipala sir and Vijay Kumaratunga sir are very good singers of srilanka music world

  • @chamalchathu9405
    @chamalchathu9405 4 роки тому +28

    ගීතා විජේ බැන්දනම් සමහර විට විජේ මහත්තයා තාමත් ජීවත් වෙයි

    • @savikavenuth7616
      @savikavenuth7616 3 роки тому +1

      E denna adare krda

    • @meenalakshmi3613
      @meenalakshmi3613 3 роки тому +6

      මලනි ෆොන්සේකා යි විජය කුමාරතුංග අදරෙ කරෙ එ කලෙ බදින්න .හිටියෙ එතකොට දෙශපලනෙට එකතු උනට පස්සෙ චන්දිකා බැදලා තියෙන්නෙ .මලනි ෆොන්සේකා ලකි ඩයස් බැදලා අපරදෙ විජය බැන්දනම් මලනි ෆොන්සේකා අද එයාලා ඉන්නවා නෙ

    • @sumathipala5664
      @sumathipala5664 2 роки тому +2

      AKA.TAMAI.ATTHA...ADA..HITIYANAN..AURUDU..77....
      WASATA..GIYA....VIJA...DAKINNA....TIBUNA....DASAPALANA........

    • @DIULA1231
      @DIULA1231 Рік тому +1

      Destiny can't be changed .

  • @robduran4944
    @robduran4944 3 роки тому +11

    What a Song.......Sung by a Legend.....and Acted By A Legend.. Complimented each other. God Bless.

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 6 років тому +9

    ඔබටයි මේ පෙම් ගීතිකා ...

  • @ruwankalumarakkalage8859
    @ruwankalumarakkalage8859 6 років тому +14

    හදවත රත්තරන් ජොති

  • @niroshaSandamali-j8k
    @niroshaSandamali-j8k 6 днів тому

    විජය ගීතා.මෙයාල සිහින කුමාරයො කුමාරියො ඒ කාලෙ.

  • @-rz6tn
    @-rz6tn Рік тому +2

    Anee ❤❤❤❤❤❤...love you vijaya and geethaa..superrr

  • @ravindrapathirana771
    @ravindrapathirana771 5 років тому +11

    සුපිරිම සුපිරී

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 4 роки тому +6

    Supiri sinduwa vijaya kumaratunga nethi cinamawen wedak na sada amraniyai vijaya❤️

  • @meenalakshmi3613
    @meenalakshmi3613 3 роки тому +6

    ලස්සනයි මං අසම සිංදු ව

  • @shakiedirisinghe1420
    @shakiedirisinghe1420 Рік тому +2

    If a Child was born to Vijaya and Geeta's love story then, how beautiful is that boy or a girl now.....Sad that didn't happen.

    • @shakiedirisinghe1420
      @shakiedirisinghe1420 Рік тому +1

      Of course...I was so lucky to see a closet look of Vijaya Cumaratunga at a VIP wedding ceremony at the then-Oberoi Hotel Colombo. I was then Kandyan dance group of Honourable Paneebharatha and Mr Jinadasa Nivithigala. Vijaya is More than six feet tall and the most handsome guy I Have seen in my life. His lips and the smile-balanced teeth are heartbreaking.

  • @dharshi.29
    @dharshi.29 5 років тому +9

    Wonderful Lyrics..

  • @NishanthuPriyadarshini
    @NishanthuPriyadarshini 2 місяці тому +1

    Mama dakka sinhala senamawa supere naluwa veja kumaratunga ❤❤❤❤❤❤❤

  • @nalakahettigoda6968
    @nalakahettigoda6968 Рік тому +1

    විජය හැමදාම ජනතාව සමගම ඉන්නවා...

  • @milansandaruwan1200
    @milansandaruwan1200 8 років тому +18

    vijaya is best acter also joth is best singer I love both of you.. forever u r alive in our hearts...

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 4 місяці тому +1

    අම්මෝ ගීතාගේ ලස්සන ❤❤❤

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 4 місяці тому +2

    Veja lassanae Geeta vdseyak

  • @hansihansi7823
    @hansihansi7823 2 місяці тому +1

    Geetha❤❤
    Wooww

  • @devikanilanthi2938
    @devikanilanthi2938 6 місяців тому +2

    අමිහිරි යුද්ධය තිබුනත් ඒ කාලයේ කොයිතරම් ලස්සන රටක්දඅපට තිබුණේ

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 10 днів тому

    verybeautifulsinhalavideo song thanks myfavourite

  • @Senuriperera858
    @Senuriperera858 2 роки тому +5

    Geethage missge lassana❤

  • @ushap619
    @ushap619 7 років тому +4

    Jothipalath sada Amaraneeyai.Lassana song 1k.

  • @elizabethcooray-nd4uu
    @elizabethcooray-nd4uu Рік тому +1

    Jothi oba apata mewan geethe rasayak gunnata pin

  • @janetmary1052
    @janetmary1052 8 років тому +8

    Very nice song any vija I love hm

  • @asiritharaka7137
    @asiritharaka7137 6 місяців тому +2

    ආදරණීය විජය....❤❤❤

  • @kasunbogoda1476
    @kasunbogoda1476 4 роки тому +11

    The singer and the song my favorite .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LahiruSampath-iu7tj
    @LahiruSampath-iu7tj 4 місяці тому +1

    Sabawatama lassana sundara chritha

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 8 днів тому

    අතිතය ලස්සනයි ❤

  • @ruqiahkubbaMobile
    @ruqiahkubbaMobile 8 років тому +4

    man mr.jothipalage hama sinduwakatama godak kamathi.

  • @HettiarachchiSamanmalee
    @HettiarachchiSamanmalee 8 місяців тому +2

    අත්තටම ලස්සනයි🌹🌹

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 3 місяці тому +2

    Veja marunata passa geetala balu neleyo anatae

  • @rasikalokuge8301
    @rasikalokuge8301 Рік тому

    Adarei vije me loke labuna uparima sathuta obage ruwan ranga aya jothi ge hada geghage lassanai

  • @ShehanMihiran-pp8xm
    @ShehanMihiran-pp8xm Місяць тому

    Ammoh geethage lassana 🥹❤️‍🩹
    Bawanawak wage ❤

  • @SasiKannaih
    @SasiKannaih 4 місяці тому +2

    Nice songs ❤❤❤❤❤❤❤❤❤

  • @historywithsm1814
    @historywithsm1814 Рік тому +3

    අම්මෝ, ගීතා කුමාරසිංහ

  • @asiritharaka7137
    @asiritharaka7137 6 місяців тому +1

    හදවත රත්තරං ජෝතිපාල..❤❤❤

  • @chandrawathirathnayaka9774
    @chandrawathirathnayaka9774 2 роки тому +2

    ගිත.විජෙකුමාරතුන්ග.මම.හරිම.අාසයි

  • @samidiruwanima4218
    @samidiruwanima4218 15 днів тому

    thamath asawen balanawa me song eka hamadamath ❤❤❤❤❤

  • @klavinneumalanthony4688
    @klavinneumalanthony4688 2 дні тому

    Geetha deeshapalanaya hinda chora wuna nattham adatath api aadrei dan appiriyai

  • @randikaMadusanka-dx9hh
    @randikaMadusanka-dx9hh 8 місяців тому

    Den ewa wage newei e kale sindu adatath janapriyayai....... Kiwa mena oba kawdho ladhe......

  • @anlith9360
    @anlith9360 Рік тому +2

    Pramadasayaga karuwawa tama😥😥

  • @cricinfinity1866
    @cricinfinity1866 9 місяців тому +2

    මේ සින්දුවේ ඔරිජිනල් හින්දි සින්දුවේ නම මොකක්ද?

  • @janithathomas2899
    @janithathomas2899 Рік тому +1

    Me hindhi movie remake ekek song ekek ehemai eth original ekata wada beat eka wenas ita wada lassani

    • @janithathomas2899
      @janithathomas2899 5 місяців тому

      Aniwa Jothi sir kiyana Hindhi remake original walata wada lassani

  • @manjulathushantha3430
    @manjulathushantha3430 4 місяці тому

    Natural beauty of Geetha

  • @damindabandara4421
    @damindabandara4421 5 місяців тому

    ❤Adare ewage rathtaran minussune ada hebai chamarawerasingha methumata passe innawa

  • @markmendis5951
    @markmendis5951 6 років тому +4

    She is well pretty, aint she

  • @sanjayaliyanawatte8698
    @sanjayaliyanawatte8698 4 роки тому +6

    As a country We are still not appreciate our values

  • @vijayajothifacebookpage2005
    @vijayajothifacebookpage2005 7 років тому +3

    thanks all of you...

  • @MerilGrasten
    @MerilGrasten Рік тому

    hoda film ekak wejaya geetha superi

  • @alokavishvamali1748
    @alokavishvamali1748 11 днів тому

    2024 බලන මම.. ❤❤❤❤

  • @nipunasrimal8100
    @nipunasrimal8100 7 років тому +1

    sadaa amareeniyai obawa jothi.

  • @VoshaniKaushalya
    @VoshaniKaushalya 3 місяці тому

    Geeta kumarsinha e kale godk lassani ❤❤❤❤❤❤❤

  • @SandunikaHerath
    @SandunikaHerath Рік тому

    හරිම ලස්සන song එක්ක ❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +6

    Lovely song 💞

  • @jeyanthitherce7274
    @jeyanthitherce7274 9 років тому +5

    i like vijaya kumarathunga handsome hero great man

  • @ChandiMapa
    @ChandiMapa 7 місяців тому

    So handsome and beautiful both of them

  • @MrDeepal7878
    @MrDeepal7878 9 років тому +7

    I love this song ...

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 4 місяці тому +1

    Geta Mona lassanakda veja mara lassanae