Prins Udaya Priyantha Live Songs | Powerpack Live

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 475

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 6 місяців тому +60

    2024 අහනවා. පුදුමයි වේදනාවක් දැනෙන්නේ අපරාදේ. ඔහු වෙන උනේ 😢😢😢😢😢

  • @warakalandedisanayakamudiy7879
    @warakalandedisanayakamudiy7879 10 місяців тому +58

    80 දසකයේ ඉපදුන මගේ ලමා තරුණ කාලයේ හදවතේ හිටිය ගායකයා තාමත් ආදරෙයි.

  • @sameerasenanayaka
    @sameerasenanayaka 11 місяців тому +113

    මෙන්න බඩු,,,,, නියමයි,,,❤❤❤❤❤,,, අද මොන පක්කුද ඉන්නෙ, මෙයාගෙ දූවිල්ලක් තරම්වත් වටිනවද,,,,,

  • @janaroxz1296
    @janaroxz1296 22 дні тому +3

    ලයිව් රෙකෝඩින් ඕනම දේකට එකම වොයිස් තිබ්බ නියම ගායකයෙක්... ❤
    ප්‍රින්ස්.. උතුම් නිවනින් සැනසේවා..😔

  • @Anurashantta
    @Anurashantta 6 місяців тому +86

    2024❤ අහන Prins udaya pyanta
    සහෝදරයට අාදරේ සෙට්ටෙක මේපැත්තට එන්න🌹💘💘💘💘

  • @chandimakumariuser
    @chandimakumariuser 4 місяці тому +18

    ලස්සන කටහඬ ...2024 ජූලි 16 අදත් අහනවා .....හැමදාම ආදරෙයි ප්‍රින්ස් අය්යේ ....❤

  • @lakmalsumedha2413
    @lakmalsumedha2413 7 місяців тому +26

    පපුව පිචිචිලා යනවා මෙි ගායකයා ජිවතුන් අතර නෑ කියලා මතක් වෙද්දී .😢නිවන් සුව..

  • @Chamodtharusha-j8m
    @Chamodtharusha-j8m 2 місяці тому +14

    දැන් එයා කොහෙ හරි ඉදන් එයාගෙම සින්දු අහනව ඇති මේ සසරේ💛🥺

  • @AselaMallikatathna
    @AselaMallikatathna 3 місяці тому +17

    මම 2005 ඒ උනාට පරන ගීත අහන්න පුරුදු අහන්න කියල දුන්නෙ තාත්තා ,ඇත්තටම මේවා තමයි real සින්දු

    • @sameerasenanayaka
      @sameerasenanayaka 3 місяці тому +1

      අනිවා කොල්ලෝ, රියල් කොල්ලො

    • @sgamer1364
      @sgamer1364 3 місяці тому

      Aniwa therunane

    • @Maraya-wl8vi
      @Maraya-wl8vi 23 дні тому

      ithin mama 2011 e

    • @සම්පත්6294
      @සම්පත්6294 20 днів тому +1

      එකෙන්ම සහෝ මාත් 2005 අද කාලෙ සින්දු ඒ කාලෙ සින්දු ලගින්වත් තියන්න බෑ ඒ තරම් පට්ට❤️

  • @WanigabaduRajeewan
    @WanigabaduRajeewan 26 днів тому +5

    මේ සිංදු වල වටිනාකම දන්න අය සීමිතයි.රැකගැනීමට ඔබලා ගන්න උත්සාහය අගය කරනව..මෙවැනි ගායකයන් නැවත බිහිවීම ගැන සිතන්න නොහැකිය..
    ප්‍රින්ස් අයියෙ ඔබට ජය.

  • @MadhushaKumari-rv1sy
    @MadhushaKumari-rv1sy Рік тому +32

    මෙ සංසාරෙන් එතෙර වෙන්න කලින් අපි මුන ගැහෙමු නිවන් සුව පතන්නෙ නැහැ ආයෙමත් ඉපදෙන්න

  • @JayawathiWeerakkutti
    @JayawathiWeerakkutti 6 місяців тому +14

    ලිඩ .කිබොඩා . මරු...
    2024 05 අහනවා බස් එකෙ යන ගමන් ❤

  • @thaushatharusha458
    @thaushatharusha458 Рік тому +75

    2023 අහනවා තවඉදියටත් අහනවා මම අාසම ගායකයා මටතව19 ඉදිරියටත් අහනවා

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 Рік тому +109

    අපරාදේ හොදගායකයා පීන්ස් උදයපියන්ත මම ත් ආසම ගායකයා ඔහු මැරුනත් ඔහුගේ ගායනය ඉතිරිකර ගියා ඔබට ගොඩක් පින් 💐💐💐💐💐

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +70

    ව්දුලි ඕගන ශිල්පියා විශිෂ්ඨයෙක් බව කිව යුතුමයි ❤️❤️❤️❤️🙏🙏🙏

    • @RukshanDilshanka
      @RukshanDilshanka 11 місяців тому +3

      එකගයී ✊

    • @RukshanDilshanka
      @RukshanDilshanka 11 місяців тому +1

      දැන් කියලත් වෙනසක් නෑ බොනීයාත් වැඩ්ඩා 💙✊

    • @dammasenevirathne4796
      @dammasenevirathne4796 Місяць тому +1

      Ekenma wadda..active ..counter part mawala hari denawa..

    • @Suna-578
      @Suna-578 17 днів тому

      අනිවාර්යයෙන්ම

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 Рік тому +53

    Live ..rechording ..කියලා නෑ..කිසිම වෙනසක් නැතිව ගායනා කරන කලා කරුවෙක්....අකාලේ නැති වුනා...😥😥😥

  • @allfacreation849
    @allfacreation849 8 місяців тому +60

    ප්‍රින්ස් අසනීපෙන් ඉදන් කියන සින්දු ටික දැන් සනීපෙන් ඉන්න එකෙට්ට කියන්න පුළුවන්ද....

    • @NadeekaSubashini-tz1kv
      @NadeekaSubashini-tz1kv 3 місяці тому +4

      මගෙ අදටත් හදවතේ ගායකය❤❤❤❤

    • @shyamalchaminda4887
      @shyamalchaminda4887 2 місяці тому

      බෑ

    • @ChathuraKasun-ws4uo
      @ChathuraKasun-ws4uo 2 місяці тому +1

      Aniwa boro

    • @smallawaarachchi3309
      @smallawaarachchi3309 28 днів тому +1

      ඇත්තම කතාව ඒකයි මම අනුවෙ දසකයෙ හොදම ගායකයා.පව් වුන අපරාදෙ දැන් ඉන්න හූ..........ලාගෙන සිංදු මොනවද අහන කොට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙයි.

    • @senakaekanayake1080
      @senakaekanayake1080 16 днів тому +1

      👍🏼

  • @d--dvideo6890
    @d--dvideo6890 4 місяці тому +9

    මිනිසුන්ගේ හිත් සනසපු ඒ හඩ... ❤ ඔබට නිවන් සුවය ලැබේවා සොදුරු ගායකයානනී ❤❤🥹🥹🙏🙏 94 අපෙත් දන්න කාලේ ඉදන් ආසම ගයකයො කීපයෙන් ලස්සනම හඩ 😢

  • @WasanthaWasantha-v5o
    @WasanthaWasantha-v5o 7 місяців тому +9

    අලුත් අවුරුදු දවසේ මේ ආදරනීය ගායකයා මතක් උනා😢😢😮

  • @tharinduwaduge8932
    @tharinduwaduge8932 4 місяці тому +11

    කවදාවත් අමතක නොවන හඩක් 🖤 ආදරනීය ප්‍රින්ස්

  • @dananjayawijesinha
    @dananjayawijesinha 5 місяців тому +11

    මන් ආසම ගායන ශිල්පියෙක් අද කියන සින්දු වගෙ නෙවෙයි ඕනම කාලයක් අහන්න පුළුවන් ඔබ නැවතත් අප අතරම ඉපදේවා ඔබගේ ආත්මය සුගතියට පත්වේවා

  • @ranjithkdiyawinnage670
    @ranjithkdiyawinnage670 6 місяців тому +20

    ඔබ මිය ගියත්..මගේ ජීවිතය තියන තුරාම..ඔබේ මේ ලයාන්විත හඩ..මගේ මේ හදවතට ගෙනෙන්නේ දුකක්..ඉන්න ඕන ඔයාල..මැරෙන්න ඕන අපි..ආදරෙයි ජිවිතේ තියෙන කල් හදවතේ ගායකයාණනි...ඔයාට අමාමහ නිවන් සුව ...

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs Рік тому +43

    රූපය දිරයි නමුත් නාමයත් හඩත් දෙකම නොදිරයි.Prince Udaya Priyantha Is The Best Singer

  • @sajeewachamara6786
    @sajeewachamara6786 Рік тому +33

    Power Pack පළවෙනි show එක...😍😍
    ප්‍රින්ස් ❤💖💜️💙🙏

    • @tharinduwaduge8932
      @tharinduwaduge8932 4 місяці тому +1

      ඔව් මේ බටපොල ඔලබැද්දේ 😍

  • @Kanimax6456
    @Kanimax6456 Рік тому +13

    කලා කරුවන්ට මැරෙන්න ඇරල බලන් ඉන්න අරුම පුදුම රටක් මේක.අහින්සක කාලා කරුවනි සුහ ගමන්❤❤❤

  • @supunsuranga866
    @supunsuranga866 11 місяців тому +46

    දැන් වගේ රැල්ලට වැටිල වැල්ලෙ මැරෙන මල් සිංදු වගේද මේවා තමයි පරන මතක එක්ක ජීවත් කරවන සිංදු

  • @prasadmanjuon367
    @prasadmanjuon367 8 місяців тому +4

    අපි පොඩි කාලේ අපේ ලෝකයේ සංගීත රජු, ප්‍රින්ස් උදය ප්‍රියන්ත.ඔබට නිවන් සුව පතමි

  • @freemind-fr6tg
    @freemind-fr6tg 9 місяців тому +14

    බැකින්සුපරි ප්‍රින්ස්ට සාධරණය කරනවා

  • @danushkamax4118
    @danushkamax4118 Рік тому +37

    අව්‍යාජ නිහතමානී හැගීම්බර අහිංසක ගුනාංග උපරිමතලයේ සිටින ගායකයා💖💖💖💗💗💗💓

  • @mendisk.v1332
    @mendisk.v1332 Рік тому +37

    අපේ අනාගත පරපුරට කසි කබල් සංගීත රසය වෙනුවට,අර්ථාන්විත ගීත කලාවක මතකය ඉතුරු කර අපේ රටට ,කලාවට අහිම් වූ සුන්දර කලාකරුවෙක්..

  • @sportsc6211
    @sportsc6211 Рік тому +44

    හදවතේ ගායකයා නිවන් සුව ප්‍රින්ස් ඔබට.

  • @erandasanjeeea7463
    @erandasanjeeea7463 Рік тому +32

    මේ වගේ ගායකයෝ ආයම බිහි වෙන්නේ නැති වෙයී...අජරාමර නිවන් සුව ලැබේවා ඔබට ..💐🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Рік тому +18

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහාතාට නිවන් සුවය ලැබේ තෙරුවන් සරනයි ලොවක් හඩවමින් ලොවක් සනසමින් අපි මේ සිංදු අහනවා එ හඩ අහින්සකයි ඔබතුමා වගේම

  • @NkmpunMadushanka
    @NkmpunMadushanka 26 днів тому +1

    අදටත් අහනවා..2024.11.01.❤ ප්‍රින්ස් මහත්තයට සාදාරණයක් කරන්නෙ serious බුද්දික ක්‍රිශන් විතරයි ❤

  • @tharindupriyankara5529
    @tharindupriyankara5529 Рік тому +33

    බස් එකේ වහින වෙලාවක දුර ගමනක් යන ගමන් මනෝපාරක් ගහගෙන අහන්න කියාපු බැකින් එකක් දෙන band එක power pack තමයි ❤️❤️❤️ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාශූරයානෙනි ඔබට නිවන් සුව හදවතේ උඩින් ඉන්න චරිතයක් හැමදාමත්

  • @sameeranadeeshan
    @sameeranadeeshan Рік тому +37

    ❤❤❤❤ දැන්තින්නේ සිංදුද මේවා අහපියාව් සුනාමීයේන් පස්සේ පොඩි එකෝ

    • @RavinduNimsara-su6oh
      @RavinduNimsara-su6oh 8 місяців тому +4

      Ane ayye sunamiyen passe thama et adarei me sindu walata ❤❤❤

  • @donsyd
    @donsyd 5 місяців тому +10

    ප්‍රීන්ස් ගහපු ලයිව් ශෝ වල සුපිරිම සින්දු ටික මේක
    අහල බලලා එන්න මේකට ගහන්න එකක් නෑ❤❤❤

    • @tharinduwaduge8932
      @tharinduwaduge8932 3 місяці тому +1

      අත්තක්. ❤ පවර් පැක් සුපිටියට කරනව වැඩේ.

  • @dewabolana675
    @dewabolana675 Рік тому +9

    මේ වගේ ගායකයෝ ආයම බිහි වෙන්නේ නැති වෙයී...අජරාමර නිවන් සුව ලැබේවා ඔබට

  • @kasunthimira123
    @kasunthimira123 Рік тому +99

    ඒ කටහඬ හරි ලස්සනයි බෑන්ඩ් එකත් ආසාවෙන් වාදනය කරන්නෙ නිවන් සුව ඔබට අපරාදෙ නැති උනේ 😣❤️

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 Рік тому +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @wishwarandika5067
      @wishwarandika5067 Рік тому +6

      ඇත්තටම බැන්ඩ් එක සුපිරියම බැක් කරනවා ❤

    • @Bandara-cz5jq
      @Bandara-cz5jq Рік тому +2

      ❤️❤️

    • @nihaldh
      @nihaldh 11 місяців тому +2

      ඔව්.. හොඳ ගායකයෙක්. නිවන් සුව පතමු!🌹🙏

    • @SamanSamanpriyantha-ml2eh
      @SamanSamanpriyantha-ml2eh 10 місяців тому +1

      Godak drinks gannawa.

  • @amiladeeptha7513
    @amiladeeptha7513 Рік тому +18

    බලන්න ඒ parfect voice එක ending එහෙම සුපිරි. දැන් ඉන්න චොකා බයිලා කාරයො වගේ නෙවෙයි ඒ කාලෙ ප්‍රසංග වේදිකාවෙ මේ වගේ සුපිරි ගායකයොත් හිටිය කියලා දැන් හැදෙන පොඩිඑකෙක්ට හරි පෙන්නන්න සංරක්ෂණය කල යුතු වීඩියෝවක් මේක. නිවන්සුව ආදරනීය කලාකරුවානෙනි.

    • @IranthaSenavirathna
      @IranthaSenavirathna Рік тому +2

      Sahathika aththa.wachanaye parisamartha arthayen supiri gayakayek..

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 2 місяці тому +1

    හොදම ගායකයෝ අකාලේ මියදුන.උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා කලාකරුවාණෙනි

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 9 місяців тому +10

    හදවතේ පතුලෙම ඉන්න ගායන ශිල්පියානන්.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyantharathnayaka3112
    @sriyantharathnayaka3112 Рік тому +17

    මිය නොගිය නාමයක් 🥺💗 නිවන් සුව ලබේවා ❤️❤️

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +26

    පවර් පැක් ඔබලාගේ වාදයන් අති විශිෂ්ඨයි ..ඒ ගැන කතාකරන්නම ඕනේ..ගොඩාක් ස්තූතියි ..මාරම රසවින්දා ❤️❤️❤️❤️🙏🙏❤️🙏🙏

  • @රාවණාDumi1989
    @රාවණාDumi1989 Рік тому +20

    හදවතේ නොමැකේන මිහිරි හඩක්.
    ආදරෙයි හැමදාමත්

  • @chathurangakumara-en4fl
    @chathurangakumara-en4fl 9 місяців тому +135

    එන්න එන්නම ඒ හඩ ලයාන්විත උනා මිස විනාස උනේ නැහැ . නමුත් නොසිතූ මොහොතක නොසිතූ ලෙස ඔහු අපෙන් සදාකාලිකව ම සමුගෙන ගියා. 😢 නිවන් සුව සදකුමාරයානණි.❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +16

    ඔයා ඉතුරු කරල ගිය දේවල් අපිට වටිනව..අමතක නෑ....

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +63

    අසරණ වු හදවතක් නොවෙයි..මුළු මහත් ආත්මයක්ම ඔබේ ගීත වලින් සුවපත් කරන්න පුළුවන් අයියෙ. අපෙන් ඔබ සමුගෙන ගිහින් වසර ගණනක් වුනත් අදටත් ඔබේ හඬ වගේම ඔබේ ගීත මොනතරම් හැඟීම්බරද මොනතරම් සුන්දරද. ඔබ නැවත අප අතරම ඉපදේවා. නිවන් සුව ඔබට.

  • @Sadun-gd3zy
    @Sadun-gd3zy 6 місяців тому +7

    බර අවි❤💥

    • @sameerasenanayaka
      @sameerasenanayaka 3 місяці тому

      අනිවා බර අවි සුපිරි ❤

  • @upulnuwan9541
    @upulnuwan9541 Рік тому +11

    ආදරෙයි ප්‍රින්ස් අයියා ඔය කට හඩ හැමදාාම හදවතේ❤❤❤

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Рік тому +14

    හදවතේ ගායකයෙක් අපිට අහිමි වුනා නිවන් සුව ලැබේවා🙏

  • @maduriversafari6551
    @maduriversafari6551 Рік тому +15

    " නාමේ නොදිරනා කුණුකය දිරණා." කලාලොවේ අමරණීය නාමය නිහතමානී අප හිතාදර ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාණනි ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @donsyd
    @donsyd 3 місяці тому +1

    අදටත් අහනවා එකෙන්ම ප්‍රීන්ස් හදවතේ ගායකයා ❤චාලිටත් ආදරෙයි පැලෙන්න

  • @bandulaherath4100
    @bandulaherath4100 Рік тому +8

    බොහොම දුකයි ඔබ අපට අහිමි වීම...මේ තරම් ඉක්මනින් සමුගනී කියලා කවදාවත් හිතුවේ නෑ...නිවන් සුවය ලැබේවා කලාකරුවණෙනි...❤

  • @dushanchandima3606
    @dushanchandima3606 Рік тому +9

    ආසම ගායකයා🥺🥰තව අවුරුදු ගානක් ගියත් එකේ වෙනසක් නැ🥺ඔයා තව හිටියා නම්😭 නිවන් සුව කලාකරුවානෙනි😔🙏

  • @kavindudilshan1962
    @kavindudilshan1962 Рік тому +9

    නිවන් සුව ලැබෙවා ආදරණීය කලාකරුවාණනි😢❤ බොහොම ලස්සන ගීත ටිකක් බෑන්ඩ් එකත් බොහොම ලස්සනට play krnw❤

  • @jayalathjayalath3851
    @jayalathjayalath3851 10 місяців тому +5

    බෑන්ඩ් එකත් උපරිම සාදාරනයක් කරනව ❤

  • @Sandunmadushanka-u2h
    @Sandunmadushanka-u2h 8 місяців тому +2

    ඉන්න ඕනෙ ගායකයෝ..❤❤නිවන්සුව ලබේවා ප්‍රින්ස් මහත්මයානෙනි

  • @Kasundilshandilshan-t6h
    @Kasundilshandilshan-t6h 9 місяців тому +2

    supiri thamay mal ponnayo wageda me supirigayakayek

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +18

    විශිෂ්ඨ වාදනයක් .විශිෂ්ඨ ගායකයකු අප අතරින් සමුගත් බවයි 😢❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️❤️

    • @ganishpriyantha127
      @ganishpriyantha127 Рік тому

      තවත් බොහෝ කලක් ජීවත් විය යුතු කලාකරුවෙක්, ආදරය තමයි මනුස්සයෙක් ගෙ ජීවිතය ජීවත් කරවන්නත් විදවන්නවත් හේතුව. අම්මට ආදරය කලා වගේම ප්‍රින්ස් අය්යා කෙනෙකුට ආදරය කලා ඒ කෙනා දැන් ජීවත් වුනත් දවස ගානේ ඇයට මතක් වෙනවා ඇති ඔහු කල ආදරනීය ඉල්ලීම. අන්තිමට වුණේ ප්‍රින්ස් අය්යා ආදරයෙන් පැරැදුන අම්මා රැක් බලා ගත්තා ආදරයෙන් විදෙව්වා සීනී ඇගට ආවා දුර්වල වුනා අන්තිමට වටිනා ජීවිතය අපට අහිමි වුණා. ප්‍රින්ස් අය්යා ඔයාට නිවන් සුවය ලැබේවා

  • @lineyageramya1553
    @lineyageramya1553 9 місяців тому +2

    අදටත් ආදරෙයි ඒ හඩට❤90 දශකයේ එක දිගට අහපු සින්දු.

  • @shamaliherath6742
    @shamaliherath6742 3 місяці тому +1

    මගේ ගී ලොවේ රජ්ජුරුවෝ ආදරෙයි සර් ඔබ තුමන්ගේ ගීත වලට. යලිත් අප අතරම ඉපදේවා.... දැන් ඉන්න උන් සින්දු කියන්න දන්නවද උන් කියන ඒවා ඇහුවම සංසාරේ ම එපා වෙනවා 80.90දසක තුල ගයානා කල කලා කරුවනි ආදරෙයි ජිවතුන් අතර නැති උනත් ඔබ තුමන්ලට.. නිවන් සුව ලැබේවා

  • @beat_band_music
    @beat_band_music 4 місяці тому +2

    අපිට අහන්න ලස්සන සිංදු ටිකක් දීල එයා ගියා. එත් අපේ හිතේ අමරනීයයි මෙතුමා ❤❤❤

  • @ddsyoutubechannel2581
    @ddsyoutubechannel2581 8 місяців тому +2

    කෙටියෙන්ම කියනවනම්,මගේ හදවතේ ගායකයා,අදටත් දුක් වෙනව අපිට අහිමිව ගිය එක ගැන.

  • @ishuuchamika6190
    @ishuuchamika6190 Рік тому +11

    අම්මො ඒ බැකින් නම් භාවනාවක් ❤❤❤❤ ඒ හඩ භාවනාවක් ❤️❤️❤️❤️ දෙකේම එකතුව තනිකරම වෙනමම ලෝකෙකට අරන් යනවා ඒ තරමට ලස්සනයි 🙏🙏🙏🙏🙏 නිවන් සුව ප්‍රින්ස් කළාකරුවාණනි...😔🙏

  • @SamanthaLiyanage-fq1le
    @SamanthaLiyanage-fq1le Рік тому +7

    සුපිරිම ගායකයෙක්❤❤ කියන්න දෙවල් නෑ,,, නිවන් සුවය ලැබේවා

  • @ChandanaShamira
    @ChandanaShamira 5 місяців тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ගීලොවේ සිහින කුමරු ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ජනප්‍රිය ගීත Live මේ ගීත ඉදිරිපත් කල සෑම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @wkgbandara2674
    @wkgbandara2674 7 місяців тому +3

    සංගීත කණ්ඩායම ගීත වලට උපරිමව සාධාරණය ඉටු කරනවා,විශිෂ්ඨයි ..ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ප්‍රින්ස් අයියේ

  • @adeeshaakash4081
    @adeeshaakash4081 Рік тому +4

    සුපිරි බැකින් ටික ජයවේවා

  • @Heshan_Lakpriya
    @Heshan_Lakpriya 8 місяців тому +3

    නිවන්සුව ආදරණීය කලාකරුවාණනි ❤️🎙️

  • @akila5006
    @akila5006 Рік тому +8

    සදා නොමැකෙන ආදරණීය හඩ . Best backing powerpack❤

  • @pradeepruwan6925
    @pradeepruwan6925 2 місяці тому +1

    ආසම.ගයකයෙක් නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🥲

  • @Kaviiiiiiiiiiiiiiiiiiiiii
    @Kaviiiiiiiiiiiiiiiiiiiiii 5 місяців тому +1

    ඇස් දෙකට කදුලු අවා අසම ගයකයා ගිය අපි දමා ම්න් අසම ආද්රෙයි❤❤ ගායකයා ප්‍රින්ස් උදය පියන්ත නිවන් සුව ලැබේවා යලි අප අතරෙම උපදෙවා😢😢

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Місяць тому +1

    අතිව්ශිෂ්ට ගායකයකුගේ සමුගැනීම 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharinduwaduge8932
    @tharinduwaduge8932 3 місяці тому +1

    පට්ට වටින වීඩියෝ එකක්... ❤

  • @chamimax2821
    @chamimax2821 Рік тому +18

    මෙ කටහඬ නම් හිත නිවන භාවනාවක්💖ඔබට නිවන් සුව 😭

  • @gayansadhikari9988
    @gayansadhikari9988 10 місяців тому +2

    Adareyi thawamath prince ayiye,dukai nethi eka ❤serama sindu album kata padam ❤

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 Рік тому +6

    මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා නිවන් සුව අත්වේවා සහෝදරයා

  • @kaveeshanethsara7975
    @kaveeshanethsara7975 Рік тому +9

    මගෙත් හදවතේ ගායකයා🥀🥀
    නිවන්සුව .ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයනෙනී...🥀❤💯🖤

  • @shashikakaushan3974
    @shashikakaushan3974 3 роки тому +14

    ආදරෙයි power pack ❤️❤️🎛️🥁🎸🎶🎹🎼🎧🎤

  • @isurujayasingha9333
    @isurujayasingha9333 3 місяці тому +2

    ඇත්තටම හදවතේ හැගිම් පුකාශ කරන ගිත ආයේ කවදාවත් අපිට අහන්න ලැබෙන්නේ නැ ජාති ජාතිත් අප අතරම ඔබ ඉපදේවා පුින්ස් අයියා ❤️❤️❤️

  • @SaliyaUpul-v3s
    @SaliyaUpul-v3s 7 місяців тому +2

    අහනව නම් සිංදු .ඕනම කෙනෙක්ගේ හිත නිවන හඩ.ප්‍රින්ස් ...නිවන් සුව ලැබේවා ...

  • @malikwt906
    @malikwt906 3 місяці тому +1

    අනේ ගොඩක් ආදරේ කරන්න පිරිනෂ් උදය .. ඒ කාටහදා නෙහ.. අනේ ඒ අතීතයේ අපිට පිසුවක් තිබුනේ සැගීතය එනේව කීවා කොහොම හරි යනවා සැගීතය බලන්න ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @tishandanuja1411
    @tishandanuja1411 8 місяців тому +2

    ආයේ ඉතින් මේ මුලු ලොකේ කොහෙවත් නෑ මේ කටහඩ😢😢😢

  • @dilsara1788
    @dilsara1788 Рік тому +10

    ඒ හඬ නම් භාවනාවක❤❤❤❤්.බලන්නකො බෑන්ඩ් වයන අපූරුව

  • @MadhushaKumari-rv1sy
    @MadhushaKumari-rv1sy Рік тому +6

    මං අදටත් ❤ ආදරය කරන එකම ගායකයා හුඟක් ඇඬුවා එයා මිය ගිය දවසේ මතක් වෙන්නෙ නැති වෙලාවක් නැහැ කවදාවත් හැබහින් දකින්න බැරි උනා දැංම නිවනට යන්න බැහැ කාටවත්ම

  • @randikamadushan8374
    @randikamadushan8374 Рік тому +6

    ලස්සන කටහඩක් තියන ගායකයෙක් ❤️❤️❤️.. වෙලාව apuhama අපි කෞරුත් යන්න ඕනා.. මේ සින්දු ජිවිත කාලෙම thiyei ❤️❤️❤️

  • @laxmans8602
    @laxmans8602 Рік тому +7

    අාදරෙය් හැමදාමත් ඔබට නිවන් සුව ගොඩක් පිං සින්දු අදටත් අහනව

  • @chamaniudeshika5550
    @chamaniudeshika5550 Рік тому +3

    බැකින් 😍😍😍😃..කීබෝඩ් 👍👍👍👍🙏🙏ප්‍රින්ස්..💕💕💕🙏🙏🙏💐💐

  • @SandamalDissanayake
    @SandamalDissanayake 2 місяці тому +1

    නිවන් සුව ලැබේවා කලාකරුවානනි.😢

  • @NadeekaSubashini-tz1kv
    @NadeekaSubashini-tz1kv 3 місяці тому +1

    මගෙ එකා ❤❤❤❤අදත් හෙටත් මගෙ හදවතේ ගායකය ආදරනිය ප්‍රන්ස්❤❤❤❤

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 7 місяців тому

    සුපිරි backing එකක්‌.. Key board parts ටික මරු... Tempo ටිකක් හදා ගත්ත නම්..
    👍 ආදරෙයි Prince අය්යේ ඔයාගෙ voice සුපිරි ❤

  • @indikachamara1376
    @indikachamara1376 5 місяців тому +4

    හදවතේ ගායකයා ඔබ අප අතරම ඉපදේවා ඔබේ අඩුව පිරවීමට කිසිවකුට බැ

  • @arush1798
    @arush1798 Рік тому +5

    ලස්සනයි සින්දු ඔක්කොම..
    ඔබ‍ට නිවන් සුව 🙏

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +11

    නිහතමානි කලාකරුවා❤️😢

  • @NalinRanasinha-r7s
    @NalinRanasinha-r7s 2 місяці тому +1

    පින් ස් අයියේ.නිවන් සුව😢😢😢😢😢😢

  • @nissankasandaruwan7558
    @nissankasandaruwan7558 9 місяців тому +9

    ප්‍රින්ස් මාමද අයියද දන්නෙ නෑ මේ සිංදු දියුණු ලෝකයක ආයෙ ඇසෙන්නෙ නෑ ඇත්තටම ආදරය විරහාව තියෙන සිංදු මේව කෙල්ලක් නැති වුනත් ළඟ ඉන්නව වගේ මේ සිංදු හරිම ආදරණීයයි ❤️

    • @lahiruniroshana-km4lm
      @lahiruniroshana-km4lm 7 місяців тому +1

      අහන සෙට් එක නිතරම අහනවා මෙවා...

  • @chathurasudesh6264
    @chathurasudesh6264 3 місяці тому +1

    මිනිස්සු න්ගෙ හදවතට සින්දු කිවුව කිහිප දෙනා අතරින් ඔයා ඉහලින්ම .සුබ ගමන්.සසරෙ කවද හරි මුනගැසේවා

  • @suresikasangiwani
    @suresikasangiwani 8 місяців тому +3

    නිහතමානි ගායකයෙක් ඔබට නිවනෙම සුවම පතමි

  • @ThimothRox
    @ThimothRox 9 днів тому +1

    මෙවා තමයී සුපිරි සිංදු බන්...දැන් තියන එවා මොනාද ඔයාගෙන් පටන් අරන් තමුසෙගෙන් ඉවරවෙන ලොඩ්ඩෙ සින්දු.....පවර් පැක් බැකින් අංක එක...ප්‍රින්ස් කලාකරුවානනි ඔබට නිවන් සුව..අද අප අතරේ හිටියනම් කොච්චර නම් හොදද..😢