Ajith Muthukumarana’s Best 7 Songs. Collection 01 - Classic 7

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 237

  • @NilaniSamantha-x3v
    @NilaniSamantha-x3v 2 місяці тому +23

    හරිම ලස්සනයි අජිත් අයියේ මගේ ආසම ගායකයා ඔයා ඉස්සර අපි පිස්සුවෙන් වගේ අහපු සින්දු ❤😊

  • @newnn1268
    @newnn1268 Місяць тому +12

    සාමාන්‍ය පෙළ,උසස් පෙළ කාලේ හදවතට ආදර හැඟීමෙන් අහපු සින්දු.අහද්දිත් ඒ කාලේ ඈතට යනවා

  • @thilankaLakmini-rd5wx
    @thilankaLakmini-rd5wx 2 місяці тому +18

    ❤❤❤❤❤❤❤❤
    සුන්දර අතීතය මතක් උනා.අජිත් අය්යා ඒ කාලේ පිස්සුවක්.මේ සිංදු ඔක්කොම තාම පාඩම්.අදටත් ආසාවෙන් අහනව.

  • @amilaprasanna9234
    @amilaprasanna9234 Рік тому +17

    නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි. අජිත් මුතුකුමාරණ කියන්නේ brande එකක්. 🌹

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr Місяць тому +5

    ඉස්සර sony ericson w 200 එකේ head set එක ගහන් අහපුවා.. පිස්සුවක් ආ... ❤

  • @max-tq6vl
    @max-tq6vl 2 місяці тому +10

    ඒ කාලේ හැම කැසටි එකක්ම ඇහුව මම නමි.අදත් අහනවා.හෙටත් අහනවා හැමදාම අහනවා.

  • @Zixwix-i2y
    @Zixwix-i2y 24 дні тому +4

    මටනමි මොන සිංදුව අැහැවත්❤ මෙි සිංදුවල තියන්න තැන නැහැ🎉❤❤❤❤❤

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw Місяць тому +3

    අහන්න පුලුවන් සින්දු මම නම් කැමතිම ගායකයෙක් බුදු සරනයි

  • @pasindudilshan8519
    @pasindudilshan8519 Рік тому +38

    හදවතට දැනෙන්න සින්දු කිව්ව හදවතේ ගායකයා දැන් තියෙන වැලලෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද ❤️❤️

    • @MaliMali-o6o
      @MaliMali-o6o 2 місяці тому +2

      ඒකනං ඇත්ත ලස්සනයි සින්දු සෙට් එක

    • @thusharathushara8473
      @thusharathushara8473 Місяць тому

      😊😊😊

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 29 днів тому +3

    Godak sathutui lassanai thanks aiye ❤❤

  • @NiroshaPerera-m9d
    @NiroshaPerera-m9d Місяць тому +8

    පාසල් වියේ හමු වූ සුර කුමරියේ❤

    • @ChamariNilushika
      @ChamariNilushika Місяць тому

      ❤❤❤❤Aththatama 🫰🤩🤩🤩 bus ekedi pasal wiye thama hamuwone msra feeling eka udema me voise eka🌷🌷🌷🌷❤❤❤

  • @sasankaaberathna6318
    @sasankaaberathna6318 3 роки тому +22

    මේක හොද වැඩක් මේකෙ දාන හැම සිංදුවම ඒකම කොලිටි එකෙන් එකෙම විදියේ මියුසික් එක්ක දාන්න එතකොටම හැම සිංදුවම අහන්න පුලුවන් 😍👍

    • @classic7140
      @classic7140  3 роки тому

      ස්තූතියි ! උපරිම උත්සාහ කරනවා. ❤️

    • @Gamini-lv8fy
      @Gamini-lv8fy Місяць тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Theekshanasandaruwan-y1n
    @Theekshanasandaruwan-y1n Місяць тому +4

    ආසම ⁣දෙක පෙති ගිලිහි ගිය මලයි,ආදර තාරැයි❤

  • @rtplex
    @rtplex 3 роки тому +28

    අජිත් අයියා කියන්නෙ ඉස්සර ඉදන්ම හදවතේ ගායකයා

  • @TharangiChathura
    @TharangiChathura 9 годин тому

    පොඩි කාලේ ඉදන්ම පිස්සුවෙන් වගෙ අහන්නෙ❤

  • @Galla-cz1go
    @Galla-cz1go Місяць тому +4

    බියර් 🍺 එකක් බොන ගමන් මෙ සින්දු සෙට් එක අහලා බලන්න❤වෙනම රහක් බ්ම් එක 😢

  • @maicalwimalarathna4231
    @maicalwimalarathna4231 Місяць тому +3

    ලස්සන සින්දු ටිකක් .😍😗🤩😋😊

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 роки тому +2

    සිංදු වගේමයි music ekath සුපිරි

  • @judejanam7242
    @judejanam7242 3 роки тому +3

    👍👍👍💚❤️💚❤️💚❤️💚🌈️ හැමදාමත් ලස්සනයි ඒ සිංදු ඒ හඬ ජයවේවා

  • @erandaprasad1234
    @erandaprasad1234 3 роки тому +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @NilaniSamantha-x3v
    @NilaniSamantha-x3v 2 місяці тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @thilankakrishantha2859
    @thilankakrishantha2859 Місяць тому +1

    සුපිරි සිංදු ටික 🎉💪💚

  • @I丅-w2z
    @I丅-w2z 3 роки тому +8

    නියමයි අජිත් අයියා ❤️💪

    • @classic7140
      @classic7140  3 роки тому

      💗💗💗

    • @imaliweththasinliyanage1396
      @imaliweththasinliyanage1396 3 роки тому

      Verry nice voice and songs aiye kochchara ahuwath EPA wenne na oyage sindu MN e tharamatama asai oyage Hama sinduwakatama

  • @shehanikushlya-nx1nb
    @shehanikushlya-nx1nb 2 місяці тому +4

    මං බදිනකොට මගේ හමාතයා ගේ අාසම ගායකයා දැන් මගේත් අාසම ගායකයා❤❤❤

  • @asankamax5558
    @asankamax5558 2 місяці тому +3

    Ajith.muthukumarana...a athithaya nam ..ayath anawanam...magath asama gayakaya. Man .pasal..ya❤na .kala thama...❤❤❤❤ma ..sindu..dan ahaddith...a..සුන්දර පාසල් කාලයත්..❤අතිතයට..❤❤❤❤

  • @thakshalapremarathna1785
    @thakshalapremarathna1785 3 роки тому +10

    සින්දු ටික ලස්සනයි

  • @AjithPathirage-i7m
    @AjithPathirage-i7m 5 днів тому

    ඒ කාලේ නම් පිස්සුවක් මේ සිංදු ටික

  • @shanakapathum903
    @shanakapathum903 3 роки тому +102

    බස් අජිත් කියල නෝන්ඩි කරාට ඉස්සර හැම ගෙදරකම ගියේ මෙයාගෙ ට්‍රැක් තමා...

    • @classic7140
      @classic7140  3 роки тому +15

      ❤️❤️❤️

    • @shashividyalankara9220
      @shashividyalankara9220 Рік тому +8

      ඇත්ත 💜️💜️

    • @NituNitu-ny2yf
      @NituNitu-ny2yf 2 місяці тому +3

      ❤❤❤❤

    • @nishamaninishamani9415
      @nishamaninishamani9415 2 місяці тому +3

      Bus ajithlath nethi unanam ada ahanna wenne mara lathoni

    • @YureshHallinnage
      @YureshHallinnage 2 місяці тому +15

      බස් අජිත් කියන්නෙ නෝන්ඩියට නෙවෙයි බං.. ඒක බ්‍රෑන්ඩ් එකක් කරන්න කියපු නමක්

  • @sm-ry6ty
    @sm-ry6ty 3 роки тому +6

    අජියෝ ඔය ගැම්ම ඔහොම අරන් යන්න. ආයේ කුණු ගාගන්න එපා.❤❤❤

  • @NilankaSewwandi-q3z
    @NilankaSewwandi-q3z 2 місяці тому +2

    Me sindu anakota athithayata yanawa lassanai godak marama asai oyage sindu ahanna

  • @YohanIndrajith
    @YohanIndrajith 2 місяці тому +2

    කනට මී පැනි වක්කරනව කියන්නෙ අජිත් අයියගෙ වොයිස් එකට තමයි...❤🤭

  • @dinukamalshan8310
    @dinukamalshan8310 12 годин тому

    ආසම සින්දු ටික❤

  • @koumarimadusani8378
    @koumarimadusani8378 3 роки тому +12

    ගොඩක් ලස්සනයි

  • @kdalone3236
    @kdalone3236 Місяць тому

    එදා වගේම අදටත් අපේ ගෙදර නම් අජිත්ගෙ සිංදු තමා වැඩිපුරම දාන්නෙ..... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු...💖👌
    අපේ ජීවිත කතා වලට සිංදු කීව එකම ගායකයා... 😊❤️
    "අජිත් මුතුකුමාරණ" කියන්නෙ වෙනමම රහක් ❤️❤️🥰

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому

    Godak sathutui Ajith Aiya mage lagin innawata Aiyewa Hamadama maga vitarai ok Budu saranai aiye oyata ❤❤

  • @dineshmadushan9904
    @dineshmadushan9904 3 роки тому +6

    අතීත ආවර්ජන සින්දු සෙට් එකක් 😍😍😍😍

  • @AnuhasSankalpa-fp2gx
    @AnuhasSankalpa-fp2gx 2 місяці тому +3

    2000 passe mn wage me sindu walata asa aya thawa innawada ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому

    Aniwaryenma Ajith Aiye thanks

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po Місяць тому

    මේවා තමා සිංදු .❤

  • @themikagamage
    @themikagamage 24 дні тому

    ලස්සන සිංදු ටිකක්

  • @udithalakmal5164
    @udithalakmal5164 2 місяці тому +3

    Favorite ආදර තාරු

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому

    Godak sathutui Ajith Aiye mage lagin innawata thanks Lassanai lassanai sinduwak aiye Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Aniwaryenma aiye ❤❤❤❤

  • @prasadarachci6874
    @prasadarachci6874 3 роки тому +1

    අහන් ඉන්න හිතෙන සින්දු...

  • @alone504
    @alone504 8 місяців тому +4

    හදවතෙ ගයකයා🤍😊

  • @hkchaminda8108
    @hkchaminda8108 3 роки тому +3

    Asama sindu tika thanks

  • @Pramila-cq7ks
    @Pramila-cq7ks 2 місяці тому +1

    ❤❤❤❤❤❤😊😊❤❤❤ගොඩක් ලස්සනයි
    අජිත් අයියා❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉❣️💞💕🎙️🎧🎤🎤🎤🎤

  • @IreshaPrasadika
    @IreshaPrasadika Місяць тому

    සූන්දර මතක අතර තනිවෙනව

  • @wishvavimukthi5468
    @wishvavimukthi5468 3 роки тому +12

    ආසම ගායකයෙක්💚✌️🍃

  • @IreshaPrasadika
    @IreshaPrasadika Місяць тому

    ආදරෙයි රත්තරන්

  • @NandaniDisanayake
    @NandaniDisanayake 2 місяці тому +2

    කැමතිම ගායකයෙක්

  • @ajithsuranga8225
    @ajithsuranga8225 3 роки тому +2

    සුපිරිම සුපිරි ajith aiyee

  • @UdariChathurika-kq4pu
    @UdariChathurika-kq4pu 2 місяці тому

    හරිම ලස්සනයි

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 2 місяці тому

    හැමදාමත් ආදරෙයි💖💖💖💖

  • @sajithgajasinha209
    @sajithgajasinha209 3 роки тому +2

    Lasanai අජිත් aiyaa 😍🤘

  • @lashanitharaka7916
    @lashanitharaka7916 Місяць тому

    Harima lassanai e sindui voice ekai❤

  • @lifeinthemountain351
    @lifeinthemountain351 2 місяці тому

    සුන්දර මතක අතර තනිවෙනවා

  • @kaleganeroshan560
    @kaleganeroshan560 3 роки тому +2

    Niyamai sindu tika

  • @maheshika5489
    @maheshika5489 3 роки тому +2

    School kale mathak una..oyage sindu walata godak godak godak asai man..kirulapan.☀☀☀☀

  • @MidushaPiushan
    @MidushaPiushan Місяць тому

    හදවතේ❤

  • @dileepariyadasa2460
    @dileepariyadasa2460 3 роки тому +7

    Superb 💗

  • @hasidunimesh7908
    @hasidunimesh7908 3 роки тому +3

    𝙴𝚕𝚊 𝚊𝚐𝚒𝚝𝚑 𝚊𝚒𝚢𝚎🤘🤘🤘🤘🥰♥💛

  • @SanjayaudayaKumara-m8v
    @SanjayaudayaKumara-m8v 2 місяці тому

    Ape kale sindu school kale mathak wenne❤❤❤❤❤❤❤

  • @thulyarvideo
    @thulyarvideo 3 роки тому +5

    Pattai ajith aiye 😍

  • @niroshmendis4985
    @niroshmendis4985 3 роки тому +3

    Tamat matakai aiya sindu😀😀😀💜💜💜💜

  • @SamithRanashinghearachige
    @SamithRanashinghearachige 2 місяці тому

    Niyema sindu mama 1000 wareyak ahuwa 1 ma sinduwa echeretama pissu apita e kale love seen nisa

  • @heartlinemusic
    @heartlinemusic 3 роки тому +1

    Niyamai lassanai jayawewa yaluu

  • @aselasadaruwan5056
    @aselasadaruwan5056 3 роки тому +1

    Patta

  • @pasinduruchiran2373
    @pasinduruchiran2373 3 роки тому +4

    Greate concept good job

  • @ManojSuranga-j8d
    @ManojSuranga-j8d 18 днів тому

    Supiri song❤

  • @teklapriyangani7411
    @teklapriyangani7411 3 роки тому +3

    Harima lassanai🥰

  • @Rashmimahisha-nu1gi
    @Rashmimahisha-nu1gi 2 місяці тому +1

    Apit asai mawata

  • @KapilaHemantha-t9v
    @KapilaHemantha-t9v Рік тому

    Asama gayakayek thama

  • @predeeppathmakumara8105
    @predeeppathmakumara8105 3 роки тому +5

    Hithe tibuna sindu tikak lassanai

  • @kumararathnayaka6180
    @kumararathnayaka6180 3 роки тому +6

    Lassanei

  • @DILINASASHENKA
    @DILINASASHENKA 2 місяці тому +1

    asama tika❤

  • @dileeprukshan6829
    @dileeprukshan6829 3 роки тому +1

    Supiri

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 3 роки тому +6

    Ane wandinnan ajith aiye,,,,ohomma nawatthaganin,,,,

  • @MangalikaPushpakanthi
    @MangalikaPushpakanthi 2 місяці тому

    Lassani aieeeee❤❤❤❤❤

  • @sachinravisha1576
    @sachinravisha1576 3 роки тому +2

    Best singer

  • @ireshapriyadarshani7154
    @ireshapriyadarshani7154 2 місяці тому

    ❤super song.suuuuuuuuper

  • @SujiwaPriyadarshani-be1gz
    @SujiwaPriyadarshani-be1gz 2 місяці тому +1

    Goodsong

  • @SujiwaPriyadarshani-be1gz
    @SujiwaPriyadarshani-be1gz 2 місяці тому +1

    Superybestsongs

  • @dhanushkakeerthi4274
    @dhanushkakeerthi4274 3 роки тому +4

    Nice

  • @Tastethebestcookbookyoutube
    @Tastethebestcookbookyoutube 3 роки тому +3

    Wow

  • @popislgaming5740
    @popislgaming5740 3 роки тому +9

    💗💗💗🔥

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому

    Ok sarrg sarrg Ajith Aiye Yanna na innawa ok

  • @priyanthapriyantha6108
    @priyanthapriyantha6108 3 роки тому +2

    School eka matakwenawa,e sundarA atitayae me song ehenakota

  • @MARPRIYANTHA
    @MARPRIYANTHA 2 місяці тому

    Adatath adarei me sindu walata

  • @tharushanuran4901
    @tharushanuran4901 3 роки тому +7

    ❤️🔥

  • @chamindakumara9706
    @chamindakumara9706 3 роки тому +1

    Patta sindu kohara ahowat apa wanne na

  • @thishandulanjan4284
    @thishandulanjan4284 Місяць тому

    Classic 7 recrest plzz .. PRICE UDAYA PRIYANTHA song 7 One ❤🎉

  • @gayanichampika3858
    @gayanichampika3858 3 роки тому +3

    Waw

  • @timashapeshmika7775
    @timashapeshmika7775 3 роки тому

    godak lassanai

  • @janakapriyadarshana1331
    @janakapriyadarshana1331 2 роки тому

    Best song 😘😘❤️❤️❤️

  • @sakunipriyadarshana9904
    @sakunipriyadarshana9904 3 роки тому +1

    Apith asai iskole yana kale idanma lassanai

    • @classic7140
      @classic7140  3 роки тому

      💗💗💗

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      ඇත්ත එච්චර තේරැමක් නැතත් ආසවෙන් ඇහුවා..දැනුත් එ වගේ ආසයි අහන්න..💙

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 3 роки тому +1

    Sp eka duna ena අපේ pathe

  • @niroshanlakmal5561
    @niroshanlakmal5561 3 роки тому +1

    Best ❤️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 роки тому +4

    Amma 🚌 is the 🚌

  • @AndreasMuffler-rn1om
    @AndreasMuffler-rn1om 20 днів тому +1

    🤷‍♀️

  • @chandanasampath3360
    @chandanasampath3360 3 роки тому +1

    Issra pissuwen wge ahapu සිංදු ..❤️❤️❤️