Prince Udaya Priyantha song | වෙරළ කොනක Werala konaka | best song Live Show | hit of Nonstop Princ

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @gameweddomusic3000
    @gameweddomusic3000  3 роки тому +631

    ua-cam.com/video/uBzsfYsp6qM/v-deo.html යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද

  • @SanjeewaSathkumara-ll4hy
    @SanjeewaSathkumara-ll4hy 10 місяців тому +63

    සන්සාරයේ කෙදිනක හෝ මුන ගැසේවි සුබ ගමන් 😭😭😭 ආදරෙයි!!!!!, අමා මහ නිවන් සුව ලැබේවා කලාකරුවන්හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilandizhantha612
    @nilandizhantha612 3 роки тому +243

    ඒ කාලේ පෙම් හසුන් වලට ප්‍රින්ස්ගේ සිංදු ලින්න කැසට් පට්ට ගහපු අය මේ කොනට.

  • @mayadunnaprabhani524
    @mayadunnaprabhani524 Рік тому +61

    මම ඔයාගේ සිංදු වලට පන ඇරලා ආසයි. ඔබ මෙලොව නැතත් ඒවා සදා අමරනීයයි.ඔබට නිවන්සුව ආදරනිය සුපිරි ගයකයනෙනි.,!!!?😂😂😂😂😂😂😂🙏🙏🙏🙏

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 3 роки тому +95

    ආදරෙයි ප්‍රින්ස් අයියේ
    සැමදාම මගේ ආදරණීය ගායකයා ඔබයි.

    • @gameweddomusic3000
      @gameweddomusic3000  3 роки тому +5

      ua-cam.com/video/uBzsfYsp6qM/v-deo.html යාලුවනේ ඔයාලට කරදරයක් නැත්තමි මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද. Thanks !!!!!

    • @thanujadilhani815
      @thanujadilhani815 3 роки тому +3

      Godak hadawathat denena sindu kiyana gayakayek

    • @thanujadilhani815
      @thanujadilhani815 3 роки тому +4

      Lassanai

    • @tharindupriyasankha1964
      @tharindupriyasankha1964 3 роки тому +4

      Aniwa

    • @MadushaniHarshika-kv2mw
      @MadushaniHarshika-kv2mw 5 місяців тому +1

  • @nilunilu6155
    @nilunilu6155 2 роки тому +149

    ආසම ගායකායා යලි උපදින ආත්මයක මේ වගෙ.අකල් මරනයක් සිදු නොවේවා නිවන් සුවය ලැබේවා යලිත් අප අතරෙම ඉපදේවා

    • @vinodkumara8979
      @vinodkumara8979 Рік тому +3

      නිවන් සුව ලැබේවලු යලි අප අතරම ඉපදේවලු😂🖐️දෙකෙන් කොකද දැන් ඔනි😂

    • @slgeekshow8847
      @slgeekshow8847 Рік тому +1

      @@vinodkumara8979 😁

    • @shenalnethmika9470
      @shenalnethmika9470 Рік тому +3

      Asama sindu❤️❤️

    • @pasanlakshan4043
      @pasanlakshan4043 4 місяці тому

      ​@@vinodkumara8979 munta dodu bn😂😂

    • @dayarathnaakanayaka4247
      @dayarathnaakanayaka4247 2 місяці тому

      Hi nilu

  • @nadeebpriyadarshani9120
    @nadeebpriyadarshani9120 2 роки тому +36

    චන්දන ❤️ ප්‍රින්ස් ❤️ නාමල් ❤️ එදත් අදත් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @thusharasampath6628
    @thusharasampath6628 Місяць тому +3

    මිල්ටන් මල්ලවාආරච්චි මැතිදුන්ට පසුව විරහව වේදනාව ලයාන්විතව හදවත් ස්පර්ශ කල සොදුරු කලාකරුවානන් ඔබයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත ....
    අකාලයේ නිවී ගිය අහිංසක තරුව
    ඇල්පිටිය ආනන්දීය ආදි ශිෂ්‍ය ..
    ඔබට අමාමහ නිවන්සුව තුමනි

  • @dushanthinilukshini1101
    @dushanthinilukshini1101 2 роки тому +179

    90 දශකයේ වැඩ්ඩෙක් තමයි..අද නැති එකයි දුක😢😢❤️❤️

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 3 місяці тому +4

    මෙ ගිත කවමදාවත් නොමියෙන ගිත මට අවුරුදු 18දි 20 දිත් ඇහැව්වා දැන් 42 ක් වෙලත් අහනවා තවමත් ජනප්‍රිය ගිත මගෙ ආසම ගයකයින් ගෙන් කෙනෙක් ප්‍රින්ස් මහතා ඔහු නැවත අප අතරෙම ඉපදෙවා ❤

  • @samansachintha563
    @samansachintha563 2 роки тому +128

    ඔබ අපෙන් මිලින වි ගියත් ඔබ ගැයු ගී වලින් තවමත් ඔබ අප හදවතේ ජිවත් වනු ඇත අජරාමර නිවන් සුව ප්‍රින්ස් අයියේ ඔබට

  • @kenulsandaruwan4757
    @kenulsandaruwan4757 2 роки тому +44

    2007 ඉපදිලාත් ආසම ටික මේ ටික 2022 ත් ඒකම අහන මම ❤️

  • @සනූඅධිකරි
    @සනූඅධිකරි 3 роки тому +36

    හදවතට කතා කරන ලයාන්විත කඩහඩ.... ගොඩක් දුකයි කටහඩ රසවින්දට දැන් නැහැයි කියලා හිතුනම...

  • @roshanacces7977
    @roshanacces7977 2 роки тому +72

    සන්සාරයේ කෙදිනක හෝ මුන ගැසේවි සුබ ගමන් 😭😭😭 ආදරෙයි!!!!!

  • @inokasanjeewani9467
    @inokasanjeewani9467 2 роки тому +127

    පුදුම විදියට නිසංසලයි ඒ කටහඩ...... අපි හැමෝගෙම තරුණ කාලය, තරුණ කාලයේ මතකය .... ඒ කටහඩ ඇතුළෙ තියෙනවා වගේ... අමුතුම නිහඩ පාළුවක්... වේදනාවක්... ඒ කටහඩේ තියෙනවා...

  • @kantybanty1222
    @kantybanty1222 2 роки тому +31

    පැනල..දෙන්නමි..ආදරෙයි..ප්‍රින්ස්..උදයමෙවගෙ..අකලිමරනයක්..සිදූනොවෙවා

  • @yakoobswa9361
    @yakoobswa9361 2 роки тому +57

    අහිංසකකම නිහතමානිත්වය ඕනෑවට වඩා වැඩිය දක්වන්න ගිහිල්ල පාර වැරදුන අවංක කලාකරුවාට නීවන් සුව

  • @nilakshacooray9073
    @nilakshacooray9073 2 роки тому +56

    සදා අමරණීයයි ඒ හඩ 💜️🙏 ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා😥🙏

    • @jewaneepirynga9985
      @jewaneepirynga9985 2 роки тому

      Prins aiye obata නිවන් සුව ලැබේවා

  • @rohinirohini9118
    @rohinirohini9118 3 роки тому +76

    මේ සින්දු අපි කොච්චර නම් අහලා ඇද්ද්,අතීතෙට යනවා නැවත් නැවතත්,ආදරණීය ප්‍රින්ස් අයියේ ඔබට උතුම් වු නිවන් සුවය ලැබේවා

    • @dishandissanayake6527
      @dishandissanayake6527 2 роки тому +2

      අනිවාර්යයෙන්

    • @sirimewanudayakumara5884
      @sirimewanudayakumara5884 2 роки тому

      Ujfjf

    • @SharmilaSadamali-f2j
      @SharmilaSadamali-f2j 3 місяці тому

      අනිවාර්යයෙන්ම අපේ හදවතේ ගයකයා.මේ සිංදු හද්දි ඔයා ඉන්නවා වගේ අයියේ.අදරේයි හැමදාමත්.ඔයාට නිවන් සුවය ලැබේවා 😢😢😢

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 роки тому +63

    කොයිතරම් ඇහුවත් එපා වේන්නේ නැහැ. අද තියෙන සිංදු වගේ නෙමෙයි.අර්ථයක් තියෙනවා හැම සිංදුවකටම. ❤❤❤❤

  • @dila847
    @dila847 Рік тому +142

    2024ටත් අහන්න ඉන්න අය කොයිද මං වගේ❤❤😘😘

    • @sithijaumesh7487
      @sithijaumesh7487 Рік тому +3

      මැරෙනකම් අහන සින්දු මෙවා😍

    • @IndikaIndika-nt2hj
      @IndikaIndika-nt2hj 8 місяців тому +3

      Me inne

    • @OfficialCxapricx
      @OfficialCxapricx 8 місяців тому +3

      Me :)

    • @asgames157
      @asgames157 8 місяців тому +2

      මේවට කල් ඉකුත්වීමේ දින නැත.🥰🥰🥰

    • @donsyd
      @donsyd 6 місяців тому +2

      හැමදාම අහනවා මචෝ

  • @Jcbpblx
    @Jcbpblx 2 роки тому +98

    සිංහල ගීත ලෝකයේ ගීත කෝකිලයා.....අහිංසකම ගායකයා....😭😭

  • @kantekante4726
    @kantekante4726 3 роки тому +57

    නැනිවුන් අදවගේ හඩ අවදි වී ඇති බවත් දැනේනවා ඉන්න නැනක සතුටිත්ඉත ඔබතුමාට අජරාමර තිවත්සුව ලැබේවා 😭 😭 😭 😭 😭

    • @lskumara4212
      @lskumara4212 3 роки тому +1

      Qaqqqq1111q11q111

    • @gameweddomusic3000
      @gameweddomusic3000  3 роки тому +3

      ua-cam.com/video/uBzsfYsp6qM/v-deo.html යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද

    • @amaditours
      @amaditours 3 роки тому +1

      @@lskumara4212 1

    • @amaditours
      @amaditours 3 роки тому +1

      @@lskumara4212 1z

    • @amaditours
      @amaditours 3 роки тому +1

      11

  • @sanidunimsara6755
    @sanidunimsara6755 3 роки тому +52

    ප්‍රින්ස් හදවතට ගායනා කරන ගායකයෙක්.😘❤❤❤

  • @සිංහලේ.වීරපුතුන්

    ගමේ කොකිලයා පිරින්ස් උදය පිරියන්ත. නිවන්සුව ලැබේවා ❤️

  • @marliya929
    @marliya929 2 роки тому +38

    ලස්සන සිංදු ටික .මට මගේ අතීත මතක් වෙනවා .ඒ අතීතයට යන්න තියෙනවානම් .අසයි ඇත්තට ම ගොඩක් ස්තුතියි !❤❤❤

  • @M.M.SBandara
    @M.M.SBandara 3 роки тому +78

    මතකය අතිතයට යවන ආදරනීය ගායකයා, ඔබගේ හඩ සදා අමාරනීයයි

    • @Shanrox8045
      @Shanrox8045 3 роки тому +5

      yes bro same feeling

    • @samankumara6240
      @samankumara6240 2 роки тому

      මතකය අතීතය ට යවන ආදරණීය
      ගායක යා ඔබේ හඩ සදා අමරණීය යි.🙏😊😉

    • @sandarekadewumini6702
      @sandarekadewumini6702 2 роки тому

      Aththatama

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 2 роки тому +29

    මම ගොඩක් ආස කරන ගීත ටිකක් මේ. මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. මෙතුමා නැති එක හරිම දුකඉ.

  • @ljhjhdghiggg73
    @ljhjhdghiggg73 3 роки тому +64

    කෙසේ කියන්න ද හදට දැනුණු එකම ගායකයා හැමදාම වගේ අදත් මම ඔහුට ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏

  • @hasifhasif9150
    @hasifhasif9150 3 місяці тому +3

    எனக்கு அர்த்தங்கள் தெரியவில்லை ஆனாலும் என்னை ஏதோ செய்வதுபோல தோனுகிறது❤❤❤❤
    ஜெர்மன் விஜி

  • @jayanthsmallawa1176
    @jayanthsmallawa1176 2 роки тому +29

    ආසම ගායකයා .අකාලයේ අප අතරින් සමුගත්තත් හැමදාම ආදරේ.කිසිම ආත්මෙක මේවගේ අකල් මරනයකට ගොදුරු නොවේවා.සසරදුකින් මිදෙන්න පින් අනුමෝදන් වේවා.

  • @gamageindrajith4672
    @gamageindrajith4672 2 роки тому +56

    මේ සින්දු අහද්දි හිත නොදැනීම අතීතයට යනව ,පැරණි මතක ඇවිස්සෙනව

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 роки тому +18

    💙💙💙 ගිත ලොවෙ කුමාරයා ප්‍රින්ස් , සද ආදරනීයයි....

  • @samanmali8014
    @samanmali8014 2 роки тому +32

    අමාමහ නිවන් සුව ලැබේවා කලාකරුවන්හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KrishaniSethunga
    @KrishaniSethunga Рік тому +15

    අද කාලේ සීංදූ මොනවාද මේවානේ සීංදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithchandrakumara7553Himansa
    @sumithchandrakumara7553Himansa 2 роки тому +61

    ඔබේ හඩ සදා අමරිනීයයි. ආදරනීය ප්‍රීන්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා.

  • @thakshilanadeeshani5936
    @thakshilanadeeshani5936 3 роки тому +57

    හදවතේ ගායකයා......මෙලොව නැතත් තවමත් ආදරෙයි ඔබට❤️❤️❤️❤️

  • @dishandissanayake6527
    @dishandissanayake6527 2 роки тому +30

    Eaththatama puduma හඬක් . අපිව අතීතයට අරන් යනවා . ඔබට අමා maha නිවන් සුවය ලැබේවා .

  • @daninduvishwa5673
    @daninduvishwa5673 2 роки тому +33

    හදවතේ ගායකයා 🖤 , Tnx මේ වගේ collection එකක් දුන්නට... 👍✊

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 2 роки тому +21

    ඇත්තටම ප්‍රින්ස් සිංදු ඉතාමත් ආසවෙන් අහන්නේ ඉතාමත් සුන්දර අතිත්‍යකට යනවා මම ඉතාමත් කැමති ම සිංදු ව සෙනෙහස ඔබේ.......
    ඔයාට නිවන් ලැබේවා

  • @dhammikadenipitiya7365
    @dhammikadenipitiya7365 7 місяців тому +4

    ගී ලොව සඳ කුමාරයා...ආදරේට ආදරේ කළ ප්‍රේමවන්තයා..ගීත ලෝකයේ අමරණීයයි ඔබ.නිවන් සුව අනිවර්යෙන්ම ලැබෙනවා...ඔබට .මොක ද රිදුණු..කැඩුනු...තැවෙන ..හඬන ..හිත් හැමදාම සුවලත් කළා...ඔය ලයාන්විත හඬින්......

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 роки тому +9

    90 දශකයේ මුල බේබිරෝසා බස් වල නිතරම ඇහුනේ ප්‍රින්ස් ගිත..❤
    තාමත් ආදරෙයි ඒ අතිතයට..
    හදවතේ අහිංසකම ගායකයා..
    නිවන් සුව..❤

  • @gayanlakshitha1801
    @gayanlakshitha1801 2 роки тому +33

    කැලෑ මලේ සිංදුව නම් පිස්සුවක්..❤️🔥

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 3 роки тому +25

    ඔබ නම් ආයෙ නොඑනා ගමනක් ගියා මගේ ආදරනීය සොයුර....

  • @wijerathnawijerathna8864
    @wijerathnawijerathna8864 3 роки тому +24

    මේන් සිංදු.ඇත්තටම ලස්සනයි දැන් කාලේ වගේ නහයෙන් අඩන ඒවා නෙවේ අපේ අම්මාත් හරි ම ආසයි. ඔබ‍ට නිවන් සුවය ම ලැබේවා!

  • @nimeshchathuranga1019
    @nimeshchathuranga1019 3 роки тому +57

    ලංකාවේ බිහිවුනු ලයාන්විතම හඩ💖😍

    • @gameweddomusic3000
      @gameweddomusic3000  3 роки тому +1

      Aniwa 👍👍👍👍👍

    • @kaushalyaudayangani2628
      @kaushalyaudayangani2628 3 роки тому +1

      Yas

    • @dishandissanayake6527
      @dishandissanayake6527 2 роки тому

      Eaththatama

    • @Jcbpblx
      @Jcbpblx 2 роки тому

      සිංහල ගීත ලෝකයේ ගීත කෝකිලයා.....අහිංසකම ගායකයා....😭😭

    • @nandanapiyarathne3122
      @nandanapiyarathne3122 Рік тому

      අනේ මන්දා...ආයෙම ලෝකෙ ආපස්සට කැරකෙනවානම් කියල හිතෙනවා. ඒ අතීතය මොනතරම් සුන්දරද

  • @sashikalakmali7121
    @sashikalakmali7121 2 роки тому +9

    Patta lassanaiiii sindu tika nm 👌 ape gayakaya prince hamadama adareiii . obata niwan suwa labewaa!!! 😢

  • @MBK24hr
    @MBK24hr 5 місяців тому +6

    අමරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.....❤❤❤

  • @chamindarohan6486
    @chamindarohan6486 2 роки тому +58

    ඔබතුමා මෙලොව හැරදා ගියත් ඔබතුමාගේ ගීත සදා අමරණීයයි. 💕

  • @shankabentota523
    @shankabentota523 Рік тому +7

    මේ අහිංසකයා ලෙඩ ඇඳේ ඉන්න කොට ඒ සිංදු කියල සල්ලි හම්බකරපු කාලකන්නි සුපර් ස්ටාර්ලත් හිටිය...
    ඇල්පිටියෙදි ඔබව මුනගැසී කතා කරන්න ලැබුන ඒ දවස තවමත් මතකයි...ඔබට අජරමාර නිවන් සුවය ප්‍රින්ස්....❤❤❤😢😢😢

  • @buddhikaputha
    @buddhikaputha 2 роки тому +60

    කවදාවත් නොමියෙන හඬවල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanmalinda7793
    @susanmalinda7793 2 роки тому +21

    සුපිරි ,adarai,සදාකාලික ,❤❤❤😭😭😭

  • @surangaabeyrathna7212
    @surangaabeyrathna7212 6 місяців тому +3

    හරිම ආදරනීයයි හදවතට කතා කරන ගීත ටිකක් . ඔබට නිවන් සුවම ලැබේවා ..

  • @090851n
    @090851n 2 роки тому +35

    පාරිශුද්ධ ආදරවන්තයා
    ඔබේ මතකය අමරනීයයි..

  • @NilukaSadamali-j7j
    @NilukaSadamali-j7j 2 місяці тому +4

    සුපිරි සින්දු ටික ප්‍රින්ස් අයියේ අප අතරම ඉපදෙවා

  • @shareekathuwani6288
    @shareekathuwani6288 3 роки тому +34

    වචනයෙන් කියන්න බැරි හිතට වදින සින්දු 💘💘💘❤💗

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 роки тому +41

    සුපිරිම ගායකයෙක්.... 💔 Rip.. කටහඩ👌👌

  • @kamanikamanikumariyapa6306
    @kamanikamanikumariyapa6306 2 роки тому +4

    අම්මා 👍👍👍👍👍👍😲😲😲😲😲😘😄😄😅🎂🎂🤣😄🤣😄🤣😄😄😉🎶🎼🎼😱😍🐈🐱🐱🐈🦁🦁🦁🐅🦁🐅🐆🐮🦄🐺🐕🦁🐈🦄🐮🐭🐂🦌😘😀😀😲🥰😠😍

  • @amadiomanthi307
    @amadiomanthi307 2 місяці тому +1

    මේවා සින්දු නෙමෙයි බාවනාවල්..ඒ හඩට පුලුවන් ආත්මයක් අවදි කරන්න 🙏🙏

  • @raploke-cw1ix
    @raploke-cw1ix 10 місяців тому +23

    2024 ත් අහනෝ ❤

    • @BuddimaRoshanthi
      @BuddimaRoshanthi 4 місяці тому

      අනිවාර්යයෙන්ම ගොඩක් ලස්සනයි .හරිම නිවුනු ගායකයෙක්..❤️

  • @shanthipathirana2005
    @shanthipathirana2005 11 місяців тому +2

    ඒ කාලේ අපේ කටේම තිබුන ගීතා මේ කාලේ රන් ගීත මෙහෙම ඇහුවොත් විතරයි ඉතින් ස්තූතියි යොමු කලාට❤කලාට

  • @maheshsampath1777
    @maheshsampath1777 2 роки тому +10

    ❤❤❤ hithata danena sindu,hithata danena hada,adarei hmadamath.

  • @උණසෙවණfam
    @උණසෙවණfam Місяць тому +1

    මම 1993 ඉඳන් අහනවා මගේ ❤ ගායක යා ඔබට නිවන් සුව

  • @umeshafernando1396
    @umeshafernando1396 2 роки тому +8

    2023 දී කියලා නැහැ අහන් ඉන්න පුලුවන් මේ සිංදු😍😘

  • @Kumara-n8m
    @Kumara-n8m Місяць тому +1

    මම මේ සිංදු ඇහුවේ කැසට් පට කාලේ...තාමත් මේ සිංදු වලට එදා වගේම කැමතියි.. ❤❤❤

  • @weerakoonrathnayakaalexend9891
    @weerakoonrathnayakaalexend9891 9 місяців тому +4

    අනුවදශකයෙ අපේ තරැනඅවදි⁣යෙ හදවතට දැනෙන්න ගායනාකල ගායකයා

  • @gamelovers7748
    @gamelovers7748 3 місяці тому +4

    ප්‍රින්ස් ❤❤❤❤

  • @lahirufflahiruff6069
    @lahirufflahiruff6069 3 роки тому +37

    හදවතට දැනෙන්නම දෙනවා supiriyak තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤

    • @musicpodda7016
      @musicpodda7016 3 роки тому

      𝑷𝒐𝒅𝒊 𝒔𝒖𝒑 𝒆𝒌𝒂𝒌 𝒐𝒏𝒊

  • @Hirushe
    @Hirushe 8 місяців тому

    මම අාසම ගායකයා ...අාදරෙයි මෙි සින්දු වලට ගොඩක් ❤❤❤

  • @TharukaBopearachchi
    @TharukaBopearachchi Рік тому +3

    Ohuge sindu walta me kale sindu sama karanna ba .e tharam ohuge sindu arthwath.❤❤❤❤❤❤❤❤❤

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 місяці тому

    මේ ගීත වලින් මොනතරම් නම් හිතට දුකක් වේදනාවන් වලින් සැකසීමත් ලැබෙනවද.හදවතේලොකු බරකින් නිදහස් වෙන හැගීම මට හැම මොහොතකම දැනෙනවා
    මට..ඔබ අමා මහ නිවනේ
    සැනසේවා ප්‍රින්ස්.❤🙏❤️

  • @nandanapiyarathne3122
    @nandanapiyarathne3122 Рік тому +5

    Qඒ අතීතය කොතරම් සුන්දරද...ඒ සුන්දරත්වය අපේ යොවුන් වියට එක් කල මේ කලාකරුවෝ සදා අමරණීයයි...

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Рік тому +34

    2023ත් අහන අය මේ කොනට ❤️✌

    • @KamalaWeerasinghe-vb7wd
      @KamalaWeerasinghe-vb7wd Рік тому

      අපි අහනවා හරිම ලස්සනයි

    • @hadawatha-eh9mu1ru8t
      @hadawatha-eh9mu1ru8t Рік тому +1

      Mamath ahanawa❤

    • @chandimakumariuser
      @chandimakumariuser 11 місяців тому

      2024 ජනවාරි 20 අදත් ආදරෙන් අහන්නෙ මේ ගීත තමයි 🌹🌹

  • @arunakithsiri6040
    @arunakithsiri6040 2 роки тому +6

    හැමදාම පලවෙනි පාරට අහනවා වගේ හැගීමක් දැනෙන්නෙ.හැමදාම ආදරේ කරන සින්දු ටිකක් ආසම කරන ගායකයාගේ.

  • @ajithpushpakumara1599
    @ajithpushpakumara1599 2 роки тому +9

    Kiynn wachna na me singer gana 🌼💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @wasanthawasantha3773
    @wasanthawasantha3773 2 роки тому +17

    මගේ ආදරනීය ගායකයානෙනී,ඔබටනිවන් සුව !!

  • @poddiproline9950
    @poddiproline9950 3 роки тому +10

    prince sir nathi eka loku paduwak kiyala hithena aya ko😓😓😓😓😓😢

  • @samanthushara6131
    @samanthushara6131 2 роки тому +25

    සුපිරි ගායකයෙක් එදා වගේම අදත් හෙටත් ආදරෙයි හැමදාම නිවන් සුව ලැබේවා ඔබට

  • @Parindisandugala
    @Parindisandugala 4 місяці тому +5

    අදටත් අහන අය මේ කොනට 2024

  • @sewminisewmini6180
    @sewminisewmini6180 3 роки тому +26

    හරිම ලස්සන සිංදු ටිකක් 🌸🌹🌼🥀🌺

  • @RansHalwa
    @RansHalwa 3 роки тому +30

    ඔබේ ජීවිතය ලස්සනයි.
    ඔබේ ජීවිතය වටියි.
    එය අමිලයි.
    ඒ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන්නේ කවුද?
    ❤️💙💚💜
    ඔබේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන්නේ ඔබයි.
    ඔබ ඔබේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරනවා නම්.....
    මත් පැන් සහ මත් ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න.
    එය ඔබේ ආදරණීය කලාකරුවාට සිදු කරන උත්තමාචාරයයි.
    💟💟💟

    • @sachinbinarap2496
      @sachinbinarap2496 3 роки тому +1

      aadarei

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 роки тому +1

      මන් අසාම මගේ ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹❤️❤️❤️😂😂😂😂😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 4 місяці тому

      ​@@niroshadilrukshi1374oya imojiya hina wena ekak ganiye..

  • @amilasandaruwan2152
    @amilasandaruwan2152 2 роки тому +7

    2022 මේ සින්දුව බලපු කට්ටිය කෝ...ඔබ අප අතරේ නැති එක දුකයි😥😥😥

  • @sandyasandya5775
    @sandyasandya5775 3 роки тому +50

    කියාගන්න බැරි තරමටම හිතට දැනෙන
    එ සින්දු ටිකම ගෙඩක්ම ලස්සනයි 💕💕💕💕💕💕

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061 Рік тому

    නිහතමානී අහින්සක හදවතක් ඇති ගායකයෙක් ප්‍රින්ස් කියන්නේ සදා අමරනීය හඩක් අපි 2001උනත් මම අහපු ලසන්නම සින්දු වල නියම හිමිකරු ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවානන් ඔහු වැනි නිහතමානී ගායකයෙකු ආයෙත් බිහි නොවෙවී 😢❤❤ප්‍රින්ස් කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා ආදරෙයි ඔබට හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @agudaya385
    @agudaya385 2 роки тому +5

    දැන් ඉන්න උන්දලා මෙවා දන්නැ❤

  • @dishandissanayake6527
    @dishandissanayake6527 2 роки тому +11

    ආදරෙයි ප්‍රින්ස්

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому +1

    Lassanai Lassanai Lassanai Goodak wooow super adare thanks ❤❤

  • @akashinduwara7769
    @akashinduwara7769 Рік тому +4

    මොනම ගායකයෙක් උනත් කැසට් එකක් ගැහුවම රසයක්, මිහිරක් නැති සිංදු ඕන තරම් තියෙනව. ඒත් ප්‍රින්ස්ගෙ එහෙම සිංදු එකක් වත් නෑ. ඒ හඩින් මොනව කිව්වත් පුදුම ලස්සනක් තියෙන්නෙ. අනිත් සුවිශේෂත්වය තමයි අද වෙනකං මේ හඩ මේ විදියට කොපි කරපු පොරක් නැති එක. ❤

  • @nawodyarathnayaka9727
    @nawodyarathnayaka9727 Місяць тому +1

    ''OBA THUMATA NIVANSUWA'' !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 90 dashakaye gayana TARUWA 💫💫💫💥💥💥💥💥💥💥💥💫💫💫❤❤❤❤ werala konaka sita bala hitiyath oba thuma aya noyana waga sthiray ....???😭😭😭 piyavi lowa kisida akwanna naa .... anamuth mage ❤ wanwanna naa,..............💔💔💔

  • @sumithasanka6219
    @sumithasanka6219 2 роки тому +3

    Me sindu okkoma kiuwe nirosha wirajiniyatai. Achchara adarayakin edala. At e adarayata as waha wadila. Niwan suwa obata

  • @danushkajayamini4777
    @danushkajayamini4777 Місяць тому +2

    2024 November 01 🥺 අහන අය ඉන්නවද ☺️❤️

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn Рік тому +4

    කොතරම් ගායකයින් හිටියත් ප්‍රින්ස් උදය අයියා වගේ කටහඬක් තිබෙන කෙනෙක් තවම බිහි වෙලා නැ ... බිහි වෙන්නේ ත් නැ .. ඒක ස්තිරයි.....
    ඔහු විරහව හොඳ රහට කියන්න පුළුවන් කෙනෙක් .....
    ඒක රත්තරන් කටහඬ ක් ... කාටවත් සම කරන්න පුළුවන් කමක් නෑ..... ප්‍රින්ස් අය්යේ ඔයා යලි උපදින සසරේ ඔයා ම වෙලා උපදින්න.... අපි ඔයාට ගොඩක් ආදරෙයි ...........

  • @Chilawboy
    @Chilawboy 21 день тому

    මේ සිංදු අද අහනකොට 90 ගනන් වල මගේ පොඩි කාලෙ මතකයන් වලට යනවා..මේ සිංදු පොඩි කාලෙ ඉදන්ම අහල කනට හුරුවෙලා තියෙන්නේ..පවු..අහිංසක කලාකරුවෙක්..😢

  • @sandalulushanka954
    @sandalulushanka954 2 роки тому +9

    Mm asama sindu 💝💝💝🙏🙏

  • @DILMUSIC-l4179
    @DILMUSIC-l4179 2 місяці тому +1

    අද ඊයෙ ආපු සිංදු වගේද මෙිිව❤️🌏🇱🇰

  • @dewpahasara4424
    @dewpahasara4424 3 роки тому +331

    2022 අහන සෙට් එක ඉන්නවද

  • @m.aperera5303
    @m.aperera5303 Рік тому

    ඇත්තෙන්ම ඔබගේ නිහතමානි කම වගේම ඔබගේ මගපෙන්වීම මත එදා කීදෙනෙක් නමි ජනහදවත් දිනාගත්තා ද . එදා ජනහදවත් දිනූ රෝයි පීරිස් පවා මාසමගම කීවා ඔබගේ නිහතමානිත්වය. ඔතරම් ඉක්මනට අපෙන් සමුගනී කියා මමනම් හිතුවේනැහැ."සීගිරියේ කුරුටු ගීත....ඔබට නිවන් සුව ලැබේවා!!

  • @chamilakumari1455
    @chamilakumari1455 3 роки тому +19

    👍mge asama gayakayek,,obata niwan suwa😢🙏🙏🙏💞

  • @nishanthiheema4519
    @nishanthiheema4519 3 місяці тому

    කොච්චර දුර ගමනක් ගියත් නින්ද නොයන සිංදු පෙල❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 роки тому +14

    ප්‍රින්ස් ආදරෙයි හැමදාමත් !!!