පොල් ඉරටු කෑලි දෙකකින් නිධානයක් තියෙන තැන හරියටම බලමු gihan productions 🇱🇰 nidan

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 688

  • @basnayakec
    @basnayakec 11 місяців тому +106

    මේක සාර්ථකව වතුර හොයන ක්‍රමයක්. මමත් ලිද කැපුවේ මේ ක්‍රමයෙන් බලල. ඉතාම සාර්ථකයි. ..

    • @mallikamallika2351
      @mallikamallika2351 6 місяців тому +4

      වතුර තියන තැන් බලන්නේ තනි ඉරටුවෙන් අපිත් බැලුවාලිද කපන්න

    • @nuwanbandara5148
      @nuwanbandara5148 6 місяців тому +1

      😢😢😢😢

    • @tharinduabeysingha499
      @tharinduabeysingha499 Місяць тому

      මහත්මයා එතකොට ඔය ඉරටු දෙක අතේ තියෙන විදිහටම පොළොව යට උල්පත හෙව්වහැකිද...ඔය තරම් සරල ක්‍රමයකට උල්පත හොයාගත්ත හැකිද....මට ළිඳක් කපාගෙන වතුර ගන්න කියලා දෙන්නකෝ😊

    • @tharinduabeysingha499
      @tharinduabeysingha499 Місяць тому

      ​@@mallikamallika2351අපිටත් ඒ ක්‍රමේ කියලා දෙන්නකෝ

    • @abevickramanelum8453
      @abevickramanelum8453 Місяць тому

      Modayaka

  • @sameerasl6789
    @sameerasl6789 9 місяців тому +27

    ඇත්ත ..මං කරල බැලුව ....ජය

  • @MadharaMallika
    @MadharaMallika 3 місяці тому +6

    🎉🎉🎉🎉🎉🎉🎉🎉ඉතාම කාලෝචිත විග්‍රහ යක්..thank you.

  • @anandapremalal6079
    @anandapremalal6079 7 місяців тому +26

    ඔයාගේ කථාව ගැන අැත්තටම අාඩමිබරයි,,,,,,,

  • @MenakaKappagoda
    @MenakaKappagoda 19 днів тому

    Ane malli mama adai me vidio eka dakke mage welawa balanna yana hama thanakinma kiyanne mage idame nidhanayak thiyenawa kiyala apita harima karadara godaak arthika prashna hariyatama thiyena thanak dannena

  • @mayumimadhushanki
    @mayumimadhushanki Рік тому +18

    Tx ayye oyage advice walata. Well done

  • @SamadhiDilrukshi-mi3fj
    @SamadhiDilrukshi-mi3fj 3 місяці тому +4

    Aththatama niyamai ...oya kiyapu dewal aththa thamai ape molayath ekkA kriya karanne mewa

  • @IloveyouBaby-e1o
    @IloveyouBaby-e1o 3 місяці тому +10

    හදිස්සී කාරයොන්ට බඩුම තමා😂 මරු අයියා වැඩේ.

  • @ajanthaajantha9339
    @ajanthaajantha9339 3 місяці тому +2

    Oyata godak pin danuwath karanawata appe minessu salli walata thiyana peratha kama nisa monawa kiuwa oluwata ganne nhathNnawa wed

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Рік тому +21

    ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ඒ මැසින් එක මමත් දන්න කෙනෙක් ගෙනල්ලා මම නම් කිව්වා ඕක බොරු කියලා එත් එයාලා අහන්නෙ නෑ බොරුවට හැම තැනම හාරනවා පවු අහිංසක ම්නිස්සු අහම්බෙන් හමුවුණු ව්ඩ්යෝ එකක් මම අදමයි මෙ චැනල් එක දැක්කේ ගොඩක් වට්නවා තෙරැම් ගන්න පුලුවන් අය මෙක පිලිගනීව් thankyou 👍

  • @DarmasiriRajapaksha-le2hb
    @DarmasiriRajapaksha-le2hb 6 місяців тому +2

    Malli taba kuruwalin balanawnaba saartakada.????

  • @MellowBoom-xn5wy
    @MellowBoom-xn5wy 11 місяців тому +20

    නොදන්නා දේකට යමක් කියන්න කලින් පොඩ්ඩක් සොයා බලන්න.
    ඇත්තටම සිද්දවෙන්නේ,භූගත ජලයේ යම් බලයක් .... ඉතාම සාර්ථකයි. ..

  • @RohithaJothiwardhna
    @RohithaJothiwardhna 23 дні тому

    හොද දෙයක් කියල දුන්නේ ස්තුතිවන්ත වෙනව

  • @tmhinbanda
    @tmhinbanda 11 місяців тому +4

    Malli uba kohohari gema guwa ahenam

  • @pathmasiriperera
    @pathmasiriperera 3 місяці тому +2

    Meken bugatha jalaya witharai gono

  • @skr712
    @skr712 11 місяців тому +23

    ඕක ඩවුසින් රොඩ් ක්‍රමයක් ..😊 මල්ලි මුලින් ඩවුසින් ඉතිහාසය කියවන්න . මෙටල් ඩිටෙක්ටර් තාක්ෂණය එන්න කලින් මුල් අවධියේ තෙල්, ඛනිජ නිධි හෙව්වෙ ඩවුසින් කරලා 😂..හොර කපුවො කතාව ඇත්ත ..අනික මැෂින් කතාවට එකග නැහැ .මම හැදුවා අඩි 3ක් වදිනවා .😊 බිත්තියේ එහා පැත්තෙ ලෝහයකට පවා වදිනවා ..තව දෙයක් , ඉරටු භාවිත කරන්නේ ජල උල්පත් හොයන්න මිස නිදහන් හොයන වැඩේට නෙවෙයි . තාක්ෂණය හරියටම නොදැන ටෝක් දෙන එක අවුලක් 😂😊

    • @basnayakec
      @basnayakec 11 місяців тому +4

      ඔබ හරි. කරුණු නොදැන මේක කරලා තියෙන්නේ. ඉරටු ක්‍රමයෙන් හරියටම වතුර හොයන්න පුළුවන්.

    • @fatmaf5490
      @fatmaf5490 4 місяці тому

      Modayooo menik thiyana thenwala wathura thiyala nidan karanne.ekai eya kiyanne.mole chuttal kalpana karahalla😂😂

    • @kamalrajapaksha4270
      @kamalrajapaksha4270 4 місяці тому

      ඔහු කියන දේ ඉවර වෙනකන් අහන්න

    • @CMusicUniverse
      @CMusicUniverse 3 місяці тому

      Apeth Nala lindak kepuwe ohoma check karala..wathurath labuna. Ithin oken nidan hoyanawa kiyala ahuwoth adamai. Meta me video eka balawanna ona nisa hadagatta boruwak. Salli perethqkama nisa.

    • @dsmadusi3813
      @dsmadusi3813 2 місяці тому

      හදන්න කීයක් ගියාද

  • @LalWasantha-vs4lg
    @LalWasantha-vs4lg 7 місяців тому +5

    වතුර හොයන්න puluwan eratu deken nala lin 100.wadi sharthaka කර්මයක්

  • @ThambaraDewappriya
    @ThambaraDewappriya 5 місяців тому +1

    Oya bohoma wedagat wedak kare thanks

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 8 місяців тому +5

    මේ මහත්තයා කියන දේ මෙයාලට තේරෙන්නේ නෑ,, මේවා බොරු කියන එක එයා කියන්නේ,, බොරුවට අහු වෙන්න එපා කියලයි කියන්නේ

    • @gihanproductions
      @gihanproductions  8 місяців тому +2

      ගොඩක් කට්ටිය හරියට වීඩියෝ එක බලල නෑ යාලු බොහොම ස්තූතියි ඔයා කමෙන්ට් කරාට ඕනි වෙලාවක ඕනේ උදව්වකට මම ඉන්නවා❤️👍🙏

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 8 місяців тому +1

      @@gihanproductions බොහොම ස්තුතියි,,

    • @isuruprasath4924
      @isuruprasath4924 7 місяців тому

      භාගයක් බලල ටිපර් වෙන කට්ටිය

  • @susithdasanayaka6509
    @susithdasanayaka6509 4 місяці тому +9

    නිදානයක් ගන්න ආපු මම❤😢😢😢😢😢😢

    • @fujfuj8183
      @fujfuj8183 2 місяці тому +1

      ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @fujfuj8183
      @fujfuj8183 2 місяці тому

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shamasilva8453
    @shamasilva8453 Рік тому +4

    Niyama video eka

  • @dineshasanjeewani3862
    @dineshasanjeewani3862 11 місяців тому +12

    99% වීඩියෝ එක බලලා නෑ.. 😂😂😂 පව් අප්පා උන්..😅 දැනුවත් කළාට ඔයාට ගොඩාක් ස්තූතියි ..බොරු කාරයන්ට රැවටෙන්නෙ ගොඩාක්ම දුප්පත් අසරණ මිනිස්සු ... අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක..ගොඩාක් වටිනවා..👍🙏🙏

    • @gihanproductions
      @gihanproductions  11 місяців тому +1

      බොහොම ස්තූතියි යාලුවා ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ❤️❤️❤️👍

  • @wasanthasamaranayaka4016
    @wasanthasamaranayaka4016 11 місяців тому +10

    සෙවුවන්දි මැනියො පොල් කෙලින් කරා මතක් වුනා😂😂😂😂

  • @Dileepsanjeewa-pq2yo
    @Dileepsanjeewa-pq2yo Рік тому +1

    Aththa aththa minissu ahuwenawa ambanakata.oyawage seen ekak thiyanawa mata mathakai viddiyawa pothe piththala kurudekakin karana ekak

  • @piyumidilshani7356
    @piyumidilshani7356 Рік тому +3

    Pol iratudekakin polawe wathura thiyanatanaknam baluwahaki.nidahan thiyanatan balanna baha

  • @SambathSam-ii6gw
    @SambathSam-ii6gw 9 місяців тому

    Gono.. Oye wathura thiyena thanwala ahemawenne.. Dannaththan magen ahaganin

  • @darkeythe
    @darkeythe Місяць тому

    ❤❤මට හම්බවුනා මැනිකක් 🙏🙏💐

  • @prasadkhpi
    @prasadkhpi Рік тому +2

    Poseidon jarman ඒරියල් මැශින් එක හොදයිද

  • @GeethaUdayangani-oi7fx
    @GeethaUdayangani-oi7fx 11 місяців тому +1

    Mata hinen lotharai anka penwa manika penwa eth mata ae labennathth kiyala kiyanna puluwannda

  • @PushpaChandra-di9xl
    @PushpaChandra-di9xl 5 місяців тому +1

    Oba avankai.godak sthuthi.

  • @AmsihaMihilar
    @AmsihaMihilar 11 місяців тому +10

    ඉරටු දෙක අතෙනැතුව පුකෙ තියාගෙන බලන්න බැරිද

  • @RuwanDhanushka-q8p
    @RuwanDhanushka-q8p 2 місяці тому

    Aththa ban.wathura thama nidaanaya.apith oowa dani ban.oowa paranadeewal oooot

  • @الحياةحلوه-ت1ت
    @الحياةحلوه-ت1ت 13 днів тому

    අයියා මම අද විඩියෝ එක බැලුවෙි මට මන්තරේ දැනගන්නෙ කොහොමද😮

  • @CjcjvjgVjvjvjg-iq2hi
    @CjcjvjgVjvjvjg-iq2hi 11 місяців тому +9

    එල එල❤❤👍👍👌😜😱👍🌷

    • @gihanproductions
      @gihanproductions  11 місяців тому +1

      මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා

    • @DammikaBandara-d4e
      @DammikaBandara-d4e 2 місяці тому

      Supiri
      ​@@gihanproductions

  • @1ureehwVjdsjw-fp2op
    @1ureehwVjdsjw-fp2op 9 місяців тому

    Meka.harayatama.hari.malle
    Budu.saranae

  • @IRESHAMADUSHANI-k5u
    @IRESHAMADUSHANI-k5u Рік тому +12

    මිත්‍යාව පස්සෙන් ඉන්න මිනිස්සු කොච්චර තේරුම් කරලා දුන්නත් හදන්න බෑ ...මටත් ඔය වගේ ම්නිස්සු හම්බ වෙලා තියෙනවා ...මම මේ වීඩියෝ එක බලන්න ඉස්සර වෙලාම vidio එක ගැන ගොඩක් වැරදියට තමා හිතුවෙ ...මේක අහම්බයක් ඒත් තේරුම් කරන්න බැරි අයට මෙහෙම තමා කියලා denna වෙන්නෙ....❤❤❤❤

    • @gihanproductions
      @gihanproductions  Рік тому +1

      Thank yaluwa ඕන වෙලාවක ඕනි උදව්වකට මම ඉන්නවා ❤️❤️❤️👍🙏

  • @chamindahettiarachchi-wq7wz
    @chamindahettiarachchi-wq7wz Рік тому +16

    මේ විඩියෝ එක 90%ක්ම සම්පුර්ණයෙන් බලලා නෑ

  • @CjcjvjgVjvjvjg-iq2hi
    @CjcjvjgVjvjvjg-iq2hi 11 місяців тому +3

    මරු මරු වැඩකරයි කියල හිතෙනව😮😮

    • @gihanproductions
      @gihanproductions  11 місяців тому

      මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා

    • @SomawathiMB
      @SomawathiMB 7 місяців тому

      අනේ මහත්තයා පෝන් නම්බර් එක දෙන්න

    • @SomawathiMB
      @SomawathiMB 7 місяців тому

      අපේ ගෙදර වැඩක් තියනවා බලා ගන්න

  • @GihanChanaka-xn9pl
    @GihanChanaka-xn9pl Місяць тому

    ට්‍රයි කරලා බලන්නම් ok❤

  • @Mahindakumara-ej5lx
    @Mahindakumara-ej5lx Місяць тому

    Godak hodai👍

  • @RameshLakshan-ti7ce
    @RameshLakshan-ti7ce 7 місяців тому +1

    අයියා ඔයා කියන දේ නම් සම්පූර්ණ ඇත්ත අපෙ උන් එවා හරියට බලන්නේ නැනේ ඔයාට ගොඩක් පින් අයියේ ඔයාවගෙ අය මෙ රටට ඕන ආදරේයි හැමදාමත්❤

    • @gihanproductions
      @gihanproductions  7 місяців тому

      Thank malli❤️❤️❤️ ඕනි වෙලාවක ඕන උදව්වක් කියන්න

  • @abevickramanelum8453
    @abevickramanelum8453 Місяць тому

    ❤ niymi

  • @vineeshiyachamini9924
    @vineeshiyachamini9924 7 місяців тому +5

    මරු වීඩියො එක..

  • @dinushikaprarthanasamarakk1446
    @dinushikaprarthanasamarakk1446 11 місяців тому +1

    Apitath ahema deyak tiyenawa ganna bane....

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Рік тому +6

    මරැ Video එක.❤
    Good Luck ❤

    • @gihanproductions
      @gihanproductions  11 місяців тому +1

      මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා

    • @sithulnawodya2460
      @sithulnawodya2460 11 місяців тому +1

      @@gihanproductions ❤️

    • @Maduboy-we8ki
      @Maduboy-we8ki 10 місяців тому

      මරු වීඩියෝ එකක්.ගොඩක් වටිනව❤

  • @Malidukanchna
    @Malidukanchna 26 днів тому

    Attada ova😮😮

  • @randimamadushanka1035
    @randimamadushanka1035 Рік тому +9

    අඩෝ 50.000 අරන්😂 වටිනවා brother විඩියෝ ඒක ජය❤

  • @dedunukrishanthi5145
    @dedunukrishanthi5145 День тому +1

    මේකේ මන්තරේ මොකක්ද

  • @BuddhikaLakshan-zh5ts
    @BuddhikaLakshan-zh5ts 10 місяців тому

    Mm danna thenaka salakunak thiyenw eth eka gnn be kochchara try krth

  • @Npphorana
    @Npphorana Рік тому +6

    එල එල මල්ලි... නියම පැහැදිලි කිරීමක්....👍👍👍👍 6:59

    • @gihanproductions
      @gihanproductions  Рік тому

      Thank yaluwa one welawaka mama innawa one uduwakata ❤️❤️❤️🙏🙏🙏🙏

  • @rohithadharmawardana9360
    @rohithadharmawardana9360 11 місяців тому

    Ayyoooo malli

    • @gihanproductions
      @gihanproductions  11 місяців тому +1

      මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා

  • @narmadanayanathara9314
    @narmadanayanathara9314 Рік тому

    Malli oya pol iratu 2 namala gahaganin puke.

  • @ranjithbndara3230
    @ranjithbndara3230 Рік тому +4

    මෙච්චර කියලත් .ඉන්න මෝඩයෝ ප්‍රමාණය . ගොඩක් අය හරිම ඉක්මන් කාරයෝ . අවසානය පිලිබඳ අවබෝධය අඩුයි ...

  • @Ajithkumara-k5t
    @Ajithkumara-k5t 25 днів тому

    එකහරි

  • @chamindakumara973
    @chamindakumara973 5 місяців тому +12

    මල්ලි ඇත්තටම ඔයා අතින් ඉරටු දෙකට කිසිම විදියකින් බලයක් දුන් නැද්ද්..බලන්න ඔයා පස්සට යනකොට ඉරටු ඈත් වෙනවා ආයේ ඉස්සරහට යනකොට ලන් වෙනවා. ඇත්තටම ඔයාට හිතෙනවද ඔය මානසිකව හිතන දේම වෙන්නේ කියලා..තප්පරයක් දෙකක් ඇතුලත ..ඔයා කියන දේවල් ඇත්ත උනත් ඔයත් ඒ වීඩියෝ එකේ බොරු කරනවද කියලා හිතෙනවා ඔයා ඒක කරන ගමන් මේක බොරු කියල කියනවා..හැබැයි ඇත්තටම ඉරටු දෙක ලන් වෙනවනි..මානසික හැගීමකට පුලුවන්ද ඔහොම කියල හිතෙනවා..ඔයා කියන දේ ඇත්තනම් ඊට වැඩිය මොනව හරි නැද්ද ඔතන..මම කියන්නෙ නිදන් ගැන නෙවෙයි..

    • @g.sfinder
      @g.sfinder 3 місяці тому

      ඉරටු දෙකක් අරන් කරලා බලලා අදහස්,විවේචනය දාන්න

    • @muthuweerathunga9809
      @muthuweerathunga9809 3 місяці тому

      පිස්සු 😂

  • @heshanamasha1580
    @heshanamasha1580 3 місяці тому

    .ඇත්තටම ඔහොම බලන්න පුලුවන්.ශාත්‍රයක් තියනවා...වතුර තියනවද බලන්න.ඒම පුලුවන්. ඒක හරියට කරන උන්නම් .හොයන්න අමාරුයි පරන සමහර මිනිස්සු ගාව.ඒ ක්‍රමය තියනවා

  • @kasunsampath4531
    @kasunsampath4531 6 місяців тому +3

    මේ ගැන නම් දන්නෙ නෑ.. හැබැයි ඉරටුවෙන් වතුර තියන තැන හරියටම හොයා ගන්න පුලුවන් .. ඒ ක්‍රමය මැශින් වලට වඩා සාර්තකයි...

  • @udayakumara2389
    @udayakumara2389 Рік тому

    Jalaya kiyana nidanaya hoyaganin me widihata

  • @wakkadeproductions7813
    @wakkadeproductions7813 6 місяців тому +5

    මුල බලලා බනින්න ගිහින් ඔක්කොම බැලුවට පස්සෙ තමා සීන් එක තේරුනේ

    • @gihanproductions
      @gihanproductions  6 місяців тому +1

      Thank yaluwa ❤️❤️❤️❤️❤️

  • @chamnidachami2879
    @chamnidachami2879 11 місяців тому +2

    Niyamai

  • @chathurangalakmal-p6o
    @chathurangalakmal-p6o Місяць тому

    Nidanyak godaganna hugak videos dakala thiyenawa eth nidhanayak E widihata build karana widiha dakala na

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 Рік тому +6

    වතුරනම් හොයන්න පුලුවන්
    දැකලා තියෙන්නෙ ඒක විතරයි

  • @ChamikaSadaruwan-y5n
    @ChamikaSadaruwan-y5n 9 місяців тому

    Gihila ube atadeka thiyen than balahnn koo etha thiyenwa nidahane

  • @Athulajeewanath
    @Athulajeewanath 6 місяців тому +5

    තෙරුවන් සරනයි ඔබ තුමාට මෙවැනි අදහස් සමාජයට පෙන්නුවාට

    • @gihanproductions
      @gihanproductions  6 місяців тому

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට ඕන වෙලාවක මම ඉන්නවා ඔයාට ඕන උදව්වකට

  • @namalmadusanka3179
    @namalmadusanka3179 11 місяців тому

    Horakapuwa eswaha...

  • @amilarathnayake5080
    @amilarathnayake5080 11 місяців тому +1

    මේ ඕක අැට දෙකෙන් හොයන්න බැරිද🤔

  • @dedunukrishanthi5145
    @dedunukrishanthi5145 День тому

    මේකෙ මන්තරේ මොකක්ද ❤

  • @ChamithlalRanwala
    @ChamithlalRanwala 4 місяці тому

    Sartaka krama nedda

  • @PradeepKumara-u9x
    @PradeepKumara-u9x 9 місяців тому +1

    🙏👍

  • @BuddikaSampath-g9r
    @BuddikaSampath-g9r 6 місяців тому

    කතාව ඇත්ත මල්ලි

  • @sananthaududumbara9502
    @sananthaududumbara9502 Рік тому +2

    Wedagath vedio ekak malli

  • @NilangaWeerasingha-l9o
    @NilangaWeerasingha-l9o 2 місяці тому

    Hmmmm pari kapuwa thama

  • @chandirikarohine7933
    @chandirikarohine7933 Рік тому

    Wathura tiyana hema tenakama ohoma wenawa bro

  • @SameeraLakmal-t1h
    @SameeraLakmal-t1h 6 місяців тому +2

    Aththatama hoda kathawak kiuwe

  • @KasunMayadunna-r7f
    @KasunMayadunna-r7f 3 місяці тому

    Aiye varam kiyanna atada kohomada bala ganne

  • @GnanaSenadheera
    @GnanaSenadheera 23 дні тому

    ඔ බතුමාගේ.නමිබර්එක.දෙනවාද.

  • @NipunaLakmal-nr7ep
    @NipunaLakmal-nr7ep 2 місяці тому

    ඔයාට පුලුවන් නම් සලකුණක් නැති වස්තුවක් තියෙනවා එක හරියටම තියෙන තැන බලන්න විදියක් හොයන්න බුදු සරනයි

  • @jkvictarevictare3875
    @jkvictarevictare3875 Місяць тому

    උබහරි මල්ලි

  • @NipunaLakmal-nr7ep
    @NipunaLakmal-nr7ep 2 місяці тому

    අයියෙ ඇත්තටම නිධානයක් තියෙන තැන බලන්න පුලුවන් ද මට නිවැරැදි පිළිතුරක් දෙන්න

  • @slgayan1540
    @slgayan1540 Рік тому +1

    Aththatama wathura thiyena thanak balannath puluwanda ma kramayata.

  • @prabhathduminda1978
    @prabhathduminda1978 26 днів тому

    uth# hena athal mu denne😂😂😂😂😂😂😂

  • @ardawq9309
    @ardawq9309 Рік тому +3

    Sathika eththa malli oyage vidio eka patta hoda danuwath kirimak jayawewa budusaranai malli👍👍❤❤💖

  • @lasanthapradeep9640
    @lasanthapradeep9640 11 місяців тому

    Oka awith issara watura tiyena tena balanna yoda gatte aka hodai minussu ape andaiiii malli

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz Рік тому +9

    අවදානයද ඕනේ❤❤❤😂😂😂 උබ මරු කොල්ලෙක් බන්...උබත් අලයක් ගහන්න ගිහින් කෙලොගෙන වගෙ😅😅😅😅

  • @Shan.c-f5k
    @Shan.c-f5k 8 місяців тому +1

    Ane go pakaya mamanama hithagena baluve 😂

  • @gamingwithspiritgws9146
    @gamingwithspiritgws9146 Місяць тому

    gaaanata oyaaa aaath kala😂

  • @ThushariChampika-z5q
    @ThushariChampika-z5q 2 місяці тому

    ❤❤ තැකිඋ

  • @MahesSamankumara
    @MahesSamankumara 5 місяців тому

    ෂා........ වතුර තියනවද. මොකද්ද ලකුණ...... වතෘර කණුවක්ද

  • @samananura4465
    @samananura4465 Рік тому +1

    Asdeka dakka gaman mata hituna meya kapatiyek kiyala

    • @gihanproductions
      @gihanproductions  Рік тому

      කියලා කෙනෙකුට චෝදනා කරන්න කලින් වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න ඔබ ලබාදුන් කමෙන්ට් එකට බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Рік тому +122

    අනේ ගොනෝ ! ඉරටු කෑලි වලින් ඕක කරන්න පුලුවන්නම් ලක්ෂ ගනන් වියදම් කරලා මිනිස්සු machine ගේන්නෙ නැහැ නේ ඉරටු කෑලි දෙක ගහගනිං ####

    • @smanthimunasighe7522
      @smanthimunasighe7522 Рік тому +1

      පුකේ😅😅😅😅😅😅😅😅😅

    • @nethusha8746
      @nethusha8746 Рік тому +17

      පුකේද

    • @Pcwithoska
      @Pcwithoska Рік тому +12

      ඔයා සම්පූර්ණ වීඩියො එක බලලා නෑ නේද ..පව්..😂😂😂😁

    • @sl____________king________9578
      @sl____________king________9578 Рік тому +9

      ඔයාට වත්තේ වතුර බලලා දෙන්නද ඉරට්ටෙන්

    • @dinesharunakumara
      @dinesharunakumara Рік тому +2

      Up😢

  • @NiranjiNira-h4z
    @NiranjiNira-h4z 2 місяці тому

    aiyee oyata katha karanna nombar eka ewanna puluwanda deyak danaganna.

  • @buwanekagomes8541
    @buwanekagomes8541 10 місяців тому

    Meka dakkama dannava boru kiyala. Anika ova ohoma hoyannaba. Poddak nikam baluva. Porage agili haravana eva penava..

    • @gihanproductions
      @gihanproductions  10 місяців тому

      ඒක බොරු කියලා තමයි යාලුවා කියන්නේ video 1 ඉවර වෙනකල් බලන්න

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 5 місяців тому

    ස්තුතියි ඔබට ස්තුතියි ඔබට

  • @malanimalwaththa1263
    @malanimalwaththa1263 Рік тому +4

    පුතේ වතුර තියන තැන් බලන්නෙත් ඉරටුව අාධාරයෙන් වතුර නිසා චලනය විමක් වෙනවද කියලා තෝරගන්නෙ කොහොමද

  • @nela-n5d
    @nela-n5d 29 днів тому

    මං ඒ මන්තරේ ලියාගත්තත් එක්ක

  • @DileepRoshan-zq2dw
    @DileepRoshan-zq2dw 6 місяців тому

    Macho okyn vatura hoyanava

  • @shashikadilshan8552
    @shashikadilshan8552 Рік тому

    Oyath balagena yanakota ekthara salli hoyana pissek thamai.

    • @gihanproductions
      @gihanproductions  Рік тому

      යාලු මම මේ වීඩියෝ එකෙන් කියලා තියෙන්නේ මේ ඉරටු දෙකෙන් කරන වැඩේ බොරු කියලා වීඩියෝ එක ටිකක් අවසන් වෙනකන් බලන්න මොකද මේ විදිහට හොර කට්ටඩි අහිංසක මිනිස්සුන්ව අන්දලා සල්ලි කඩන් යනවා ඒ නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් දැම්මේ. මේ වීඩියෝ එකට ගොඩක් කට්ටිය චෝදනා කරලා ඒ චෝදනා කරලා තියෙන්නේ වීඩියෝ එක හරියට බලන්න නැතුව තියෙනවා කවදාවත් සල්ලි බලාපොරොත්තුවෙන් මම මේ චැනල් එක කරන්නේ නෑ මොකද මම දැනටමත් ජොබ් එකක් කරන නිසා youtube එකේ එකතුවෙන සල්ලි වලින් ඉස්සරහට අහිංසක මිනිස්සුන්ට අහිංසක සතුන්ට උදව් කරන්න හිතන් ඉන්නේ ඒකට තව ලොකු ගානක් එකතු වෙන්න ඕනි .❤️❤️❤️🙏

  • @J.M.TJayasingha
    @J.M.TJayasingha 11 місяців тому +1

    Good idia

  • @الحياةحلوه-ت1ت
    @الحياةحلوه-ت1ت 13 днів тому

    අයියා ඔයාගෙ නමිබරේ එවන්න පුලුවන්ද

  • @user-pj8bv1lp6r
    @user-pj8bv1lp6r 24 дні тому

    වදින්නැත්තෙ නෑ පස් ලෝහ වලටයි වතුරටයි ඉරටුව වදිනවා