#Episode_149

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 136

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 роки тому +24

    සත්‍යය කතාවක්, නොදැන එම ස්ථානය කුණු කසල පිරවීමෙන් අදටත් ආබාධිත වෙලා සිටින පිරිස් ඉන්නවා.බුදු සරණයි

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekakumari9799
    @nadeekakumari9799 3 роки тому +6

    වටිනව ගොඩක් අදහස් ටික නම්..දැනුවත් කරාට ගොඩාක් පින් ඔබ තුමාට තෙරුවන් සරනයි ..

  • @kasunmilan7161
    @kasunmilan7161 2 роки тому +6

    මේ ගෙවෙන කාලයේ ගොඩාක් වැදගත් මේවගේ දෙයක් පලකිරිම ගුරුතුමා 👌

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 Рік тому +3

    සර් ඔබ කිඋ සියලු දෙ ඇන්ත එ දෙ හරියට මට කිඋවා වගෙ ගොඩක් පින් දනුවන් කරට

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 3 роки тому +9

    මෙය මාත් අත් විදි සත්ත්‍ය කරැනක් , ස්තූතියි මහත්මයා මේ පැහැදිලි කිරීමට ,තෙරැවන් සරනයි ,,

  • @rs3645
    @rs3645 2 роки тому +17

    ඔබ තුමා කවුරු උනත් හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නැති මනුෂ්‍යයෙක්.හැමෝම එපා වෙන දේවල් කියනවා මිසක් කරන්න ඕනී දේ ඕනී විදිහ කියන්නේ නැහැ .ඒ දේ එපා කරනවා.කාට උනත් හොදක් වෙනවානම් ඒ දෙයින් අපි සතුටු වෙනවා නම් ඒක තමයි අපි ලබන පින.ඔබ තුමාගේ සියලුම වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා.තවත් හොද දේවල් මනුෂ්‍යයන්ට කියලා දෙන්න .බුදු සරණයි !දෙවියන්ගේ පිහිටයි !කාලී මෑණියන්ගෙ පිහිටයි

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj 2 дні тому

    බුදුසරනයි 🙏🙏🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 3 роки тому +4

    විශේස දනගැනිමක් ගුරු පියානනි දේවි පිහිටයි

  • @lasanpeiris
    @lasanpeiris 9 місяців тому +1

    Budusaranai !!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому +2

    2021 11 12 ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 3 роки тому +1

    Budusaranai dewipihitai ....obatumata...bohoma pin...

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 дні тому

    පිං ඔබට දැනුවත් කලාට

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 3 роки тому +3

    ⁣වටිනා අදහස් ටිකක් ...

  • @melanilasanthika4571
    @melanilasanthika4571 3 роки тому +1

    ඔබ ට පින් budusarane

  • @roshangunawardena7158
    @roshangunawardena7158 3 роки тому +4

    Thanks for that great explanation , Buddha's blessings to you

  • @SihinaMandakini-p5c
    @SihinaMandakini-p5c 3 дні тому

    ඔබ තුමා කියන දේවල් ඇත්තටම හරි.එත් මේ දේවල් තියෙනකොට කරදර වැඩි ඇයි

  • @Anula-t2b
    @Anula-t2b 13 днів тому

    අපේ ගෙදරත් කිසිම දියුනුවක්නැ හැමදාම කරදර ඉතුරැවක්ඇත්තෙමනැ මුලුපවුලම අනාතායි . ඉඩම විකුනා යන්නවිදියක්නැ

  • @UdayasairiKumara
    @UdayasairiKumara 5 місяців тому +1

    ගොඩාක් වැදගත්

  • @SanjeevikaKumuduni
    @SanjeevikaKumuduni 4 місяці тому +1

    Ape maha gedr waththeth nidanayak thiyanaw kiyanawa..ehi athi de thiyana than mataa penawa ai mahaththaya.a..meka paramparawen ena ekak kiyanawa.. waththema paththaka bodeen wahanse namak..thibenawa..uruma deyakdoo meya dan ape gedr godk karadar diyunuwak na mn inne a gedr nevi demaupiyan pamanai inne..meyata pilithurak laba denna pin siddawei..🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +1

    Thank for sharing

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Рік тому +2

    ඒක හරි . මට ත් එහෙම අත්දෙකීමක් තියෙනවා

  • @Kumari2387
    @Kumari2387 Рік тому +1

    Budusaranayi

  • @shasinimadushanthi7052
    @shasinimadushanthi7052 3 роки тому +1

    Thank you මාමේ

  • @raniqween1009
    @raniqween1009 Рік тому +6

    බොහෝම ස්තුති දැනුවත් කලාට ඉඩමක නිදන් වස්තුවක් තිබේනම් ඉඩමක ඉන්න අයට ඒ වස්තුව හිමි නැද්ද සමහර විට සිහිනෙන් ඇවිත් නිදන් වස්තුවක් පෙන්නුවත් ඒ පෙන්නන්නෙ ඇයි ඒ වස්තුව ගෙදර ගොඩක් අය සිටියත් එක්කෙනෙකුට පෙනෙන්නෙ ඇයි ඒ නිදන් වස්තුව පෙන්නන්නෙ ඇයි තව දෙයක් නිදාගන ඉන්න කොට ගෙදර කරදරයක් වෙන්න දවස් තුන හතරකට කලින් සුදු නාගයෙක් පෙන්නෙ ඇයි මෙය තෙරුම් කර දුන්නොත් ඔබ තූමාට ගොඩක්ම පිං මම ඉන්නෙ රට රැකියාව කරන්නෙ

    • @Shehan_91
      @Shehan_91 4 місяці тому

      උරුමකරු ගෙදර ඉන්නවා වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්
      වෛරාත්මක ආකාරයෙන් හෝ යම් ප්‍රශ්නයක් නිසා වුණ තරහක් මත මියගිය අයෙකු විසින් නොමග යවනවා වෙන්නත් පුලුවන්.ඒ අතරම යම් මියගිය ඥාති වු අයෙකු ආරක්ෂා කරනවා ඇති.පැනයට පිළිතුර ඔබටම යි සොයා ගන්න වෙන්නෙ ඉහත ආකාර ගැටලු හෝ කෝප වී සිටින භහිරව ආත්මයක් එසේ කරනවා වෙන්නත් පුලුවන්.පැනයට 11 මසක් බැවින් විසදුමක් සොයා ගෙන ඇතැයි සිතමි
      වස්තූන් පසු පස හබා නොයන ලෙස දන්වමි.උරුම නම් අතට ම ලැබේවි.

  • @Samith-sameera
    @Samith-sameera 2 роки тому +2

    අපේ ඉඩමේත් තියෙනවා කියලා ගොඩක් අය කියලත් තියෙනවා අනික එ ඉස්තනයට යනකොට එතන ඉන්නවා වගේම ඇවිදින සද්ද හොඳටම තියෙනවා මත් එකට මුකුත් වෙන්න දෙන්නේ නැ, මට ඕන එතන ආරක්ෂා කරන එයාලගෙ පිහිට ගන්න ක්‍රමයක් කියන්න සියලු වැඩ කටයුතු සාර්ථක කර ගෙන දියුණු වෙන්න පුළුවන් ක්‍රමයක්, තෙරුවන් සරණයි 🙏

  • @roshanchaminda6284
    @roshanchaminda6284 3 роки тому +1

    godak wadagat thanks

  • @sariyanisariyaniy9706
    @sariyanisariyaniy9706 Рік тому +1

    Budu saranai 🙏🥺

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 День тому

    අපේ ගමෙි ගමනින් ගමන
    ඵ් වත්තෙ ගල්කනු තියෛනවා එතන හාරලා නිදානෙ ගන්න ගිහින්
    ඒ පවුලෙ තාත්තයි පුතාල 3යි මැරැන

  • @sandaruwansan5683
    @sandaruwansan5683 Рік тому +1

    Nice

  • @RR-os9it
    @RR-os9it 2 роки тому +7

    නිදන් පොලවේ පස් වල තියෙනවා ද සලකුනු නැති තැන් වල පොලවේ තියෙන්න පුලුවන් ද සලකුනු කිසිම දෙයක් නැති පොලවක නිදන් වස්තුවක් තියෙන්න පුලුවන් ද

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 роки тому +1

      පුළුවන් තියෙනවා

    • @kumarasama8239
      @kumarasama8239 8 місяців тому

      ​@@සිහිනයකිජිවිතේ-ථ8ජaks.kohomada.hariyatama.kiyanna.wada.mhattaya

    • @Yashodya.pankaja
      @Yashodya.pankaja 5 місяців тому

      Kohomada hoyanney kese diunuwak nadda

    • @Shehan_91
      @Shehan_91 4 місяці тому

      @@Yashodya.pankajaතිබ්බට කමක් නැහැ ගන්න හිතාගෙන හොයන්න එපා මහත්මයා

    • @wasanthpushpakumara9167
      @wasanthpushpakumara9167 3 місяці тому

      පස් ටිකක් අරගෙන ගිහින් අදුනකින් බලන්න

  • @AnandaJayalath-g8u
    @AnandaJayalath-g8u 4 дні тому

    Mahaththaya මම කාලෙකට පෙර toilet walk kapuwa adi 7k kapuwa kalu pata mati බොල 3k thibuna 1k ගොඩට දැම්මා 2ka බාගෙට kapuwa passe kalekin කෙනෙක් kiuwa නිධානයක් වෙන්න ඇති කියලා mata meka මොකද්ද කියලා කියන්න

  • @sanjeewapeiris6731
    @sanjeewapeiris6731 4 місяці тому +1

    ගල් වල තියෙනවා නම් සලකුනු නිඩන් තියෙනවා සමහර එවා ගන්න පුලුවන් ,

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому +1

    Nidanayak nam na bahirava pujavak nodun nisalu dosha thiyenava gedara edame kisi deyak hariyanne na pol gediya pava puhu gedi thama thiyenna del aba alipera serama kunu venava pegiri gas merilama giya ane manda bs.obathumata🙏🙏🙏🙏

    • @Shehan_91
      @Shehan_91 4 місяці тому

      දැන් තත්වය කොහොමද??

    • @GshryRhrj-iz8wv
      @GshryRhrj-iz8wv 4 місяці тому

      @@Shehan_91 දැන් කොහොමද දන්නේ නැහැ මම රට ආවා තාමත් ඒ විදිහට ඇති දෙවි පිහිටයි 🌺🙏🙏

  • @HAGEranga
    @HAGEranga 2 місяці тому +1

    Nidanayak lebeida kiyala kendaren denaganna puluwanda mahaththayaaaa

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 роки тому +1

    Budusaranai🙏🙏🙏Devipihitai

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 4 місяці тому

    Mahaththya Nidhan wasthu udadha api gae hadala thiyaennae kiyala danagannae kohomadha

  • @dahamiahinsa8673
    @dahamiahinsa8673 3 роки тому +2

    Gadara pitupasin kanathtak teyanawa e niwase dawalayata sudusu ida? Taruwansaranai! Dawamaniyan atulu wishwaya siyalu asirwada nirantarayanma ayurakkantu ayubohowewa! ! !

  • @ishurulasantha1647
    @ishurulasantha1647 3 роки тому +2

    Hema vedio ekakkinma jeevitheta gatha heki upades thiyenawa e pilibanda oba thumata pin sidda wenawa. Me gataluwata oba thumata hekinam pilithurak thabanna. Mata thiyena warama ta eka balawegayak deva ashirwadayakin enawa anith balawegayak yaksha mandalayakin enawa me yaksha waramin ena kenawa Dew awasarayakata gatha hekida nethinam sabawan 2n wada kragena yaddi pasu kalienawa gatalu mathu weida

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 7 місяців тому +2

    ❤❤❤❤❤❤❤

  • @nadeeshanikumari3515
    @nadeeshanikumari3515 20 днів тому

    මගෙ ගෙදර නිදන් තුනක් තියෙනවා කියනවා.එ් එකක් එක කාමරයක් අැතුලෙ කියනවා.එ කාමරයෙ අදටත් කාටවත් නිදා ගන්න බැ.නිදා ගත්තත් රැට බය වෙනවා.දැන් එ කාමරයෙ වැහි ලිහිනියො ඉන්නවා.අපිත් සත්තු නිසාම එ කාමරයට යන්නේ නැ

  • @raminikhasturi9650
    @raminikhasturi9650 26 днів тому

    Truth

  • @rrvcn6287
    @rrvcn6287 2 роки тому +2

    මේ මටත් එහෙමයි වේලා තියෙන්නෙ 😢

  • @LasanthiNadeeka-q1t
    @LasanthiNadeeka-q1t 3 місяці тому

    Ane mage idameth thiyenawa harima duk karadara godai

  • @ThusanMalli
    @ThusanMalli Рік тому +2

    මගේ ගේ හදලා තියන්නේ නිදානයක් උඩ ඇත්තටම එතන ඉන්න බෑ . අවුරුදු 8 වෙනව ඉන්නම බෑ ගේ අතහැර ලා කුලියට ඉන්නේ එතනින් ගේ අතහැර ලා ඒ ඉඩමේම වෙනතැනකින් හැදුවොත් ඉන්න පුලුවන් වෙයිද

    • @NCNCreation
      @NCNCreation  Рік тому

      කේන්දර බලලා පිළියම් යොදා ගන්න what's app +94763888766

    • @lalanirenuka3718
      @lalanirenuka3718 3 місяці тому

      4:53 ​@@NCNCreation

  • @PalithaKumara-po8xm
    @PalithaKumara-po8xm 11 місяців тому

    Man Dana gedaraka nidanayakin aran dala giya pilimayak hamba wela gedara genath wandana mana karanawa ath a gedara randu saruwal hodatama ,aya gedara thibima sudusuda nadda,

    • @Shehan_91
      @Shehan_91 4 місяці тому

      දෙවියන්ට අයිති එවා දෙවියො ලග තියෙන්න ඕනා එව්වා අරන් දාගෙන තියාගත්තම ඔහොම වෙන ඉඩකඩ වැඩී

  • @KelumCandana-jp9dl
    @KelumCandana-jp9dl Рік тому

    Bahirawayo manussayange agata enawada..

  • @jeewaea9842
    @jeewaea9842 3 роки тому +2

    නිධානය තියෙන තැන අසල රෙදි වැලක්‌ තිබීම හොඳ නැද්ද?

  • @madukumari1152
    @madukumari1152 Місяць тому

    mata kalayak heenen nidan penuna manik penuna dan penne na nidan tiyanathan penuna habai a man dannathi than wala😮

  • @MadhuNisansala
    @MadhuNisansala 2 місяці тому +2

    ඔබ තුමාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද.

  • @SmilingCakeSlice-cs3sg
    @SmilingCakeSlice-cs3sg Місяць тому

    Me kiyana sema deyakma ape idame thinawa.kisima diyunuwak ne

  • @wattayalagenihalasoka2758
    @wattayalagenihalasoka2758 2 роки тому +2

    පිහිටක් ඇවැසියි.සම්බන්ද විය හැකි පෝන් නම්බර් එකක් එවන්න හැකිද

  • @kumarikumari8217
    @kumarikumari8217 2 роки тому

    කොහොමද දැන ගන්නේ ඉඩමේ නිදන් වස්තුවක් තියෙනවා කියල

  • @sanjeewapeiris6731
    @sanjeewapeiris6731 4 місяці тому +1

    පුලුවන් ඩ කියලා බලමු , ගන්න ලෙසි එවා තියෙනවා ,කොහොමත් බහිරවයො බය කරලා ඉන්න එගොල්ල එලවන්න තමයි බලන්නෙ.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 11 місяців тому

    👍👍👍👍🙏🙏🙏🙏

  • @yasanthathenabadu5789
    @yasanthathenabadu5789 Місяць тому

    Ape gedara midule nidanayak thiyenawaa😢

  • @janakanissnka4769
    @janakanissnka4769 2 роки тому

    Manjula mahatha mahathmayani mata hemi nedayayak athi bawa yam tanakein pawasa atha, aya saththyakda keya dagain hakeda.

  • @dinuskasamali1117
    @dinuskasamali1117 7 місяців тому

    අැමතුමි අංකයක් දෙන්න

  • @SarathchandraSiyabalapit-tm4sm

    😊❤

  • @sarathsarath2324
    @sarathsarath2324 2 роки тому +1

    සොහොන් ඇතිඉඩමක මිනිස්වාසයට සුදුසුද....

  • @malagunasekara6998
    @malagunasekara6998 6 місяців тому

    මැණික් තියෙන ඉඩම් වලත් මේ බලපෑම් තියෙනවා ද?

  • @sanjeewarentacar1583
    @sanjeewarentacar1583 3 роки тому

    Mage niwasa hadala thiyennth e භූමියේ .mta ge wikunagannawath ba me heethuwen

  • @kahviskhakumarakumara8030
    @kahviskhakumarakumara8030 Рік тому

    ගලක් නැතුවා ලගම වතු තියෙනවා අල්ලපු ඉඩමෙ මැනික් තියෙනවා මෙකක් කරත් වැඩ නැ සමහර වෙලවට වැඩ නැ මස ගනන් නිකන් ඉන්නවා එකට මෙකක්ද කරන්න ඔන එකක සද්ද ඇහෙනවා පිරිත් දපුවම හරි සමහර දවස්වලට නිදියන්න බැ

  • @slskuduwa
    @slskuduwa Рік тому +1

    අනෙ මගෙ ඉඩමෙත් තියෙනවා

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +1

    නිදන් වස්තු ළඟ භාවනා කළොත් ගන්න බැරි වෙයිද...

    • @sadunikamadushani529
      @sadunikamadushani529 Рік тому

      ඔයාගේ සිතිවිලි පිරිසිදු කරගන්න

  • @bashithanayanajith4684
    @bashithanayanajith4684 2 роки тому

    ❤️

  • @PATHUMRASH
    @PATHUMRASH Рік тому

    මන්ජුල මහත්තයා අපෙ ගේ ඉස්සරහ අපෙම වත්තේ නිදානයක් තියනවා කිව්වා අපි හරලා බැලුවා ගේ ලග ඉදලා අඩි 15 ක් විතර ඇති එ කිව්ව තැනට සලකුණු හම්බුනා එත් වටින දෙයක් ලැබුනේ නැ අදටත් කියනවා එතන තියනවා කියලා

  • @WasanthaLiyanage-vx4hs
    @WasanthaLiyanage-vx4hs Місяць тому +1

    Pon nombari dannako

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 роки тому +13

    අපේ මහගෙදර වත්තත් මෙහෙම ප්‍රශ්නයක් නිසා අපි අවුරුදු ගානක් දුක් විදිනවා.කිසිම දියුණුවක් නෑ.

    • @nadeekakumari9799
      @nadeekakumari9799 3 роки тому +1

      අපිටත් ඔය ප්‍රස්නෙ තියනවා කිසි දියුණුව වක් නැ

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 3 роки тому +2

      ඔයාට දියුණුවක් වෙන්න ගිය අත්මෙ කරපු කුසල් අකුසල් අනුව මෙ අත්මෙ ඔයාට දියුණුවක් වෙන්න ඔයා හම්බ කරලා ඉතිරි කරන විදිහ නිදහන් නිසා නැති බන්ගස්තාන වෙන්න නැහැ

    • @microsonic9218
      @microsonic9218 3 роки тому

      Mokada kare ethin

    • @rashmiviveka2257
      @rashmiviveka2257 3 роки тому

      @@microsonic9218 මොනවා කරත් හරි යන්නෙ නෑනේ

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 роки тому

      ඒකට සාත්තුවක් කරගන එතකොට හරි

  • @LahiruSadaruwan-r4w
    @LahiruSadaruwan-r4w 9 місяців тому +1

    Dodak pin obathumata.

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 2 роки тому

    🙏🙏🙏🙏🌷🌷🌷

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 6 місяців тому +1

    Magi bumeya තියෙනවා mata උරුම කියනවා naga bahirawa dawathawan වහන්සේ enna

    • @Shehan_91
      @Shehan_91 4 місяці тому

      දැන් කොහොම හරි ගන්නද හදන්නෙ,
      ඕවා පස්සෙ නොයා තියෙන දෙයින් ජීවත් උනා නම් වඩා හොදයි.

  • @aaelasadu2755
    @aaelasadu2755 Рік тому

    Pili කියන්න monada

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb 5 місяців тому +1

    නිධන් වලට හිමිකම තියෙන අය ඉන්නවා නේද පෙර ආත්ම වල ඉදන්🤔

  • @nalirasajjad1037
    @nalirasajjad1037 2 роки тому

    Nidan valat manussayo bili denava kiyan eka etthada

    • @nalirasajjad1037
      @nalirasajjad1037 2 роки тому

      Obat godak pin mat me det utthr denna ko mama me dein asaran veccha kenek

  • @sagarikasagarika3838
    @sagarikasagarika3838 3 роки тому +7

    මගේ ඉඩමේ නිධානයක් තියෙනවා කියලා කියනවා මම ඉඩම ගන්ඩ ඉස්සෙල්ලා ඒ අයිති එක්කෙනා හාරන්න ගිහිල්ලා එතකොට නාගයෙක් ඇවිල්ලා එයාට නාගයා පොළොව ඔලුව ගහලා ගිහින් තියෙනවා ඊට පස්සේ එයා එකතැන් වෙලා අපි දන්නේ නැතුව ඒ ඉඩම ගත්තා ඒත් අපිටත් හැමදාම දියුණුවක් නැහැ පස්සේ අපි බලමු කොට එතන නිධානයක් තියෙනවා කියලා කියලා කිව්වා පස්සේ බය ඔය පූජාවකුත් දුන්නා මමත් ගොඩක් කරේ ද වුණා ලෙඩ වුනා තාමත් හදාගන්න කොච්චර උත්සාහ කෙරුවත් බෑ දැන් අපි කොහොමද ඒක දැනගන්න ඒක දැනගන්න වීඩියෝවක් දාන්න පුළුවන් ද ඔබට පින් සිද්ධ වෙනවා බුදු සරණයි එහෙම නැත්නම් ඔබතුමාගේ පෝන් නම්බරයක් එක්දහස් එකක් හරි දාන්න

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 3 роки тому

      නයින් විසින් නිදහන් අරක්සා කරන්න නැහැ නිදහන් ඉඩම තිබුනා කියලා එහෙම කරදර කරන්න නැහැ ගන්න ගියාම එකෙ බලවෙග විසින් එක එක දෙවල් කරනවා ඔයා බෞද්ධ නම් බුදුන් සරන යන්න බුදුන් වදින්න මස් මාලු නොකන තරමට හොදයි එක එක දෙවාල ගාන යන්න එපා බොරු කියලා තියෙන කිය හරි නැති වෙයි බුදු පහනක් තියලා නිතර පිරිත් අහන්න ඔයාට හොද වෙයි බලන්න කරලා

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 Рік тому

      @@upulkumaragunarathna7512 නිදන් තින ගෙවල් වල් පිරින් අහන එක හොදයිද එතකොට නිදනයක් ඉඩමෙ තිනවා කිලා දනගන්නෙ කොහොමද

  • @sahan9126
    @sahan9126 2 роки тому

    Apeth ehmai gelag galk tynn

  • @miss_creater_
    @miss_creater_ 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @chanakaruwan2345
    @chanakaruwan2345 10 місяців тому

    එහෙම ස්තානයක 09.05 පහන් තියන්න පහනක් තිබ්බොත් කරදර වඩි වෙඉඩ

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 2 роки тому +1

    Nambare ewanna puluwanda pliz

  • @wdgunathunga7201
    @wdgunathunga7201 Рік тому +1

    Obatumage number aeka dannako

  • @chalukamalindaneleththige4117
    @chalukamalindaneleththige4117 Рік тому +3

    නිධානයක් තමන්ට අයිතිද කියා දැනගන්නේ කෙසේද?

  • @AaBb-rj4gu
    @AaBb-rj4gu 3 роки тому +4

    මාමේ, නිධන් වස්තු තැන්පත් කරන්නෙ ගල් තලා වල විතර ද? අපි ඉන්න ඉඩමෙත් නිධන් වස්තුවක් තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. ඒත් ගල් තලාවක් නම් නෑ. හැබැයි අවුරුදු සිය ගානක් පරණ නුග ගහක් නම් තියෙනවා. ඒ නුග ගහට කාලයක් තිස්සේ දේවතා එළි ගමන් කරනවා. මාමට පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න... මාමට තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 3 роки тому

      නිදහන් තියනවනම් අවට පුරාවිද්‍යා වටිනාකම තියෙනවා එක බලන්න කලින්

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 роки тому +2

      ගල් තලා වල විතරක් නෙවෙයි දරුවෝ ඉඩමි වල තියෙනවා ඔික පුරාවිද්‍යා ඉන්න අය දැන ගත්තොත් එවුන් අරගන යනවා සමහර තැන් වල දේවතා එලි තියෙනවා

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 3 роки тому +2

    නිධන් වස්තුවක් තියෙනවා කියලා කොහොමද හොයා ගන්නේ

  • @RPSDarsana
    @RPSDarsana Рік тому +1

    නම්බරේ නැනේ පුලුවන් නම් මට නම්බරේ දේන්නකෝ ලොකු උමනවක් දැන ගන්න දේයක් ටියෙනවා.

  • @grantindika1818
    @grantindika1818 3 роки тому

    මෙතුමගෙ දුරකතන අංකය දෙන්න පුළුවන්ද

    • @NCNCreation
      @NCNCreation  3 роки тому

      අවශ්‍ය කාරණාව පහත අංකයට වට්ස්ඇප් වොයිස් මැසේජ් කරන්න 0763888766

    • @kumuduniperera2427
      @kumuduniperera2427 2 роки тому

      @@NCNCreation pon nemberake denevada

    • @nalinrajapakse1523
      @nalinrajapakse1523 Рік тому

      ඔබතුමාට ගොඩක් පිනක් අත්වෙන ඕනෑ

  • @kumara9933
    @kumara9933 Рік тому

    Me borukarayo ranchuwak prawesamwanna
    Me boru pracharawalata rawatenna epa
    Mu patta pal horek minissu rawattana minissu gasakana hora THAKKADIYEK WANCHAKARAYEK prawesamwanna mithiyawa pathurana hora thakkadiyangen prawesamwanna
    Muge illakkaya obage pocket ekata kelina eka VEDIO DALA

    • @NCNCreation
      @NCNCreation  Рік тому +1

      මෙම කමෙන්ට් එකට කවුරුත් නොරැවටෙන්න මොකද වැස්සකට මේ චැනල් එකට ගොඩ වෙච්ච පොරක්ගෙ කතාවක්.. එහෙම නැත්තං අංගොඩ පැන්න පිස්සු ඩයල් එකක්.. පෝන් එකක් කොහෙන් හරි හම්බෙලා යූටියුබ් එකේ ඉස්සරලාම වීඩියෝ එකක් දැකල තියෙන්නෙ මගේ.. මොලේ හදාගන්ඩ ඕන්නං channel එකේ ඉන්න පිස්සු කියවන්නේ නැතිව..

    • @NCNCreation
      @NCNCreation  Рік тому +1

      අඩුම තරමේ වීඩියෝ එක වත් අහපු නැති පිස්සු ඩයල් එකක්

  • @sanjeewaniweerasingha3904
    @sanjeewaniweerasingha3904 3 роки тому

    contact Number ekk denna please ...

    • @iplpathirana949
      @iplpathirana949 3 роки тому

      තියෙනව ද කියල බලමු

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 роки тому +1

    🙏🙏🙏

  • @harshakumara4831
    @harshakumara4831 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 6 місяців тому

    🙏🙏🙏

  • @samearaa8434
    @samearaa8434 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @MaryMary38-n5t
    @MaryMary38-n5t Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @MiumiCaldera
    @MiumiCaldera 5 місяців тому +1

    🙏