Apeth tiyenawa mata ganna kiyanawa eka mata aiti deyaklu mn sasaren ena kenek mata waramakuth tiyenawa ...nidane tiyena than mata kiyanawa...eth mata bayakuth tiyenawa...karanna kiyanadewaluth karanawa...eth hithata bayai...mn itin kiyaba vidiyata pudapuja tiyanawa...thawa tikak tiyenawa.vishwayee pihita thamai..utin a dewal yahapatha wenuwenma pamanai...
Mobile no eka ganna puluwanda .. man abayagiriye giya.ehen ahanneth nathiwa kiuwa. Eth thawama gannathbaha. Karadara enna ennama wadiwenawa. Pls help me
Ape idameth nidan tiyenawa.mata hinen penawa samaharatan.eth mata kawruth pennane na.mata e tan penawa vitarai.ape gedara karadara wadi.rathtaran badu nati wenawa horu hari aragannawa.mata holman penawa bayawela kagahanawa.podi kale idan avidina sadda ahenawa eliye dan mata 37 man mokada karanne😢😢
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා පිංවන්ත මහත්මයාණනි. මෙවැනි වැදගත් දැණුම ලබා දෙනවාට අනේක වාරයක් ස්තුතියි.. ජාති ජාතික් පිං ඔබතුමන්ට. මම අනුරාධපුරයේ රජමහා විහාරයක් කිට්ටුව ඉඩමක ජිවත් වෙන කෙනෙක්.. මගේ නොදැනුවත් කමින් වෙච්ච දෙයක් නිසා අදටත් වත්තෙම තියන ගසකින් වැටිලා ඉනෙන් පහල පන නැතිව ජිවිතයත් මරණයත් අතර පොර බදහින් ලෙඩ අැදක දහදුක් විදින පව්කාර ජිවිතයක්.. මගේ ඉඩමේ දෙපලක නිධන් වස්තු තියනවා කියලා කිහිප තැනකින්ම කීවා. මෙහෙම උනාට පසුව ස්කෑන් යන්තුයක්ද දමා බැලුවා එම උපරෙටර් පවා එ්බව සනාත කලා. දෙවාලයකින් කියු තැනක බුදුව් සතු දනයක් තමයි තියෙන්නේ කිවා. අනිත් තැනනම් පරම්පරා ගානකට ධන සම්පතක් තියනවා කීවා. ඹබතුමන්ට කතා කරන්න මට අවස්තාවක් තියනවනම් ගොඩාක් වටිනවා. මම දැනටත් ජලනන්දන දැහැන් 07 පිරිත ගෙදර ශුවණය කරනවා.. මේ ලේඩ රෝග වලින් නිදහස් වෙලා මගේ පැටවු දෙන්නා එක්ක බිරිද එක්ක සතුටින් ඉන්න අවස්ථාවක් මට ලැබේවිද? මේවැනි ඉතා වැදගත් දැනුවත් කිරිම් තව තවත් කිරිමට ඔබතුමන්ට ශක්තිය ධෙෙරය ලැබේවා..❤❤❤
Watta thiyan de ganna onanm
Hoda wedamahatteyek hoya ganne කොහොමද
Nidanayak thyenawanam harala ganna thyenne .abayagiriye waram thyenne mahasen rajjuruwange kale nidan walata .
Oya kiyapu vedeyata man jalanandana pirita Danwa. Dan karadara tikak adui. Budu saranai🙏🙏🙏
Salakunaknam ne aiye hebei Gedara bithtiye pirisidu wathula enawa e ai
උරුමයන් තියෙනවා nam eka hamba wenakan අභයගිරිය gihin භාරයක් wenna පුළුවන් da කරදර ain kara ganna
Ape gedarath thiyenawa.kohomada aka ganne.pon num.aka awanawada.hoda kddatiyek hoya ganna bane
Ape gedarath nidanayak thiyanawa ganna udau karannako
Lida yatata kapaddi nidan thiyenna puluwanda?
අනිවාර්යයෙන්ම තියෙන්න පුලුවන්
Meka nidan horunta hoda thothennak idan tikath raaja santhaka karaganna puluwan eTh mewa prasidda karan ne
Ayye idame nidanayak thiyanawanam api karana kiyana dewal hriyannedda..business sarthaka wennedda..mon de karath apita sarthaka wenna bane..mekata apita kranna deyak nedda
Na ehema gataluwak thiyenwa
Gal diyakarana behet Anne kohemda
Ane matath kiynnko
Apet tiyanawa hinen kiyanawa et inne hour ne mokada karanne
ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද කරුණාකර
Bohoma pin .matath oyawage prasna tiyenawa mata ganna puluwan kiyala tama tiyenne
Aiye polava yata theyana nelumemala godak yatada theyenne
Ape ගෙදර තියෙනවා eth කොතැනද kiyala hoyaganne ba.කොහොමද hoyaganne
Ape ගෙදර තියනවා කොහොමද ganne mata salli nee ganna
Malli mage wadak thiyanawa,jem balapaththryak athi idamaka ,scaan masing ekak thiyana kenek ennawada,wiswasa
Nedanayak gananam dan na eheth api hamoma koiwelaweth. Leda sandu wenaw hethuwa mokakda
Mulin kohomada danaganne nidanayak thiyenawada nadda kiyala hariyatama ithin neda
Apeth tiyenawa mata ganna kiyanawa eka mata aiti deyaklu mn sasaren ena kenek mata waramakuth tiyenawa ...nidane tiyena than mata kiyanawa...eth mata bayakuth tiyenawa...karanna kiyanadewaluth karanawa...eth hithata bayai...mn itin kiyaba vidiyata pudapuja tiyanawa...thawa tikak tiyenawa.vishwayee pihita thamai..utin a dewal yahapatha wenuwenma pamanai...
Methana wenasak karana weida
0763792193
Mata oba thuma hamuvimata pahasu vidiyak denagannata puluwanda
Ape gedara ඉඩමේ akak tiyanawa aran denna බැරිද
Koheda
Ana aiya daksa kattadi kohoda enna kauru hari ennawa nam mata udau karannako apa gadarat akak tiyanawa
Koheda
හොද නේත්‍ර වරමක් තියෙන කෙනෙක් ඔයා ...❤
Thank yaluwa ❣️❣️❣️
Mobile no eka ganna puluwanda .. man abayagiriye giya.ehen ahanneth nathiwa kiuwa. Eth thawama gannathbaha. Karadara enna ennama wadiwenawa. Pls help me
pas yata nidanayak theyenawa nam api koheda eka thiyena thana dana ganne
aiya ape edame nidanayak thiyenawa kiyanawa dewalawalin kiyanawa aka haritatama danaganne kohomada
Mage gedarath nidanayak thiyanawa me kiyana hama prasnayakma Mata thiyanawa epa wela inne
maga idamait nidanayak tiyai kohomada ganna
Aiye oya kiyana vidiyatama pasna venava apitath ape idameth thiyenava eka ganna hoda kenek hoyala dennako
Koheda thiyenne
නිදානයක් තියනවා කියලා මාගේ හදහන බලපු කෙනකු කිව්වා එය උරුම මට කියලා කිව්වා .එය මා ජීවත්වන කාලය තුළ නිදානය ගැනීමට උත්සාහ නොකර ඉබේම ලැබේවිද
නැ
එහෙනම කවදා හරි ඒක හම්බ වෙනව.බොරුවට බලෙන් ගන්න ඔනෙ නැ
උත්සහයෙන් තොර ජයක්ගුහාණයක් නොමැත.
Ganna kauruth nadda
Apeth tiyenwa mta dengnda one mnwda mn krnda one kiyla
Jalanandana poritha nidan nati gewalwalata danna hodida
Aiya nidan udata adinna puluwanda.plz piluturak danna
Mage idameth thiyenawa mata hinen kiyanawa
ජලනන්දන පිරිත දාල වතුර ඉස්සාම අපට ලැබෙන්න තියෙන දෙයක්නම් ලැබෙන්නෙ නාද්ද
Katha karanne kohomada phone nubemer eka dapanko owa kiwata wadak na ban
apa galagath nidanayak tiynawe kradarna amatai
👍
Malli 5008 machine eka ganna berida
Gold detector
Ape gedarath nidanayak tiyanawa tama ganna beri une oya kiyapu dewal serama ape gedara sidu una mama kiyanne athdekimen malli
ආයුබෝවන් iam1st comment
Thanks ❤️❤️❤️
Ape idameth nidan tiyenawa.mata hinen penawa samaharatan.eth mata kawruth pennane na.mata e tan penawa vitarai.ape gedara karadara wadi.rathtaran badu nati wenawa horu hari aragannawa.mata holman penawa bayawela kagahanawa.podi kale idan avidina sadda ahenawa eliye dan mata 37 man mokada karanne😢😢
Aiye adun balana hoda kenek innwada
Oya kiyanadewal mage gedarath tiyanawa gedara kattiya ledinmai salli ituruwakna oya danna kenek innawanam mata neka ain karala denna loku udauwak
අයියා ape ගෙදර සළකුණු nam na.habai gal potthak tiyanawa .mk.keyanna .plece.
Thiyanawa
Kubingen karadara wenawada nidan thinema then walata
මේ අයියෝ ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත කිසිම සැනසීමක් නෑ. අපිටත් තුනක් හතරක් තියෙනවා කියලා කියනවා උනාට ගන්න ආපු මිනිස්සු බාගෙට හරවලා ඒක හිර කරලා
ස්තුති ඔබට තෙරුවන් සරනයි ..මට දැනගන්න පුලුවන්ද ..බඩගාන සවරුපයෙන් හිස ඔසවන් පෙනය පුම්බගෙන දිව එලියට දාගෙන ඉන්න නයෙකුගෙ රුපයෙන් කුමක්ද සදහන් කරන්නෙ කියල.🙏🙏🙏
මම ඉදිරියේදී video එකක් අරන් එන්නම් ❤❤❤
Manik
අයියේ අපේ ඉඩමේ නිදානයක් තියෙනව කියනව දේවාල වලින්. අබයගිරියට බාරයක් උනාම එක ගන්න පුලුවන්ද කරදරයක් නැතුව. ඒ ගැන කියන්නකෝ
මැශින් එකක් ගහපන්
@@sumedhamahesh3449 machin gahuvata bane
@@wasantakumara9743අභයගිරියට ගිහින් නිධන් ගන්න භාර වෙන්න එපා.අනිත් එක ඕවට අත ගහන්නත් එපා
Saho nb ekk dal thibunanm neda hoda
Mage niwase nidanayak thiyanawa. Eka ganna kramayak kiyanna. Mama. Leda wenawa.
0763792193 කෝල් එකක් ගන්න මට
අපේ ගෙදර තියෙනවා දැන්නම් හොදටම මානසිකවා මම වැටිලා කරදර දරා ගන්න බැරිද
Aiye mathath oya kiyapu vidihatama oya prashna tika thiyenawa ane udau karanna
aiya udauwak ona..
Mage wiwahayata pawa karadarai akata mokada karanne
සමහර ගෙවල් වල තියෙන නිදන්.නාතියෝ හරි වෙලාවට ලබා දෙනවද අයිය්‍ර්
Mahathay oyge vdo mama balanava katha karanna puluwnda bs
සහාතික ඇත්ත මෙිවැනිකරදර තියනවා හෙතුමාදන්නවා කියන්න කිසිම කෙනෙක් නැතුවයි ඉන්නේ ගෙදර සැහෙන්න කරදර කොචිචර .හමිබකරත් කිසිම ඉතිරැවක්නැ මොකදකරන්නේ කියලා මටම තෙරෙන්නැ මෙිදෙවල් කරන්න බයයි මෙිකට මට හරි උත්තරයක් දෙන්න
Call1 ganna mata 0763792193
Malli. Ape. Gameth Thiyenawa. Eka. Ganna. Walath. Heruwa. Kapu. Mahaththayekuth. Ennawa . Kochchara. Ganna. Heduwath. Ganna be. Ai. A.....,
Pon nabara danwada
0763792193
Malli danna Kiyana Hoda weddek nedda
Ayye ape gedrth nidanyk thiynw eth gnn hod weda මහත්තyek nne dnn knk ndd
Dannawa
Ane number ekk dennako
අපිට අයිති එකක් ගන්න පුජා තියන්න ඕනද
මල්ලි මට ඔයා කියන ප්‍රශ්න තියනවා . දැනට මහ ගෙදර වැඩිහිටියෙකුට ඉන්නෙ අම්මයි ලොකු අයියයි විතරයි . මන් තුන් හතර සැරයකට එ ගෙදරට ගියාට මට එ ගෙදර ඉන්න බැරි වෙන්න ප්‍රශ්න ඇති වෙනවා . මන් නොකරපු වැරදි කරා කියලා අම්මට එක එක දේවල් කියනවා . අම්මත් එ ගෙදර ඉන්න දෙන් නැ එහෙම වෙන්නෙ ඇයි ?....................................... ලොකු අයියගෙ ඇගෙ කුශ්ට හිටන් දාලා තියනවා . අයියටයි අම්මටයි මාව පෙන්නන බැ එහෙම වෙන්න ඇයි......................😊
Call1 ganna
මේ කියපු ඔක්කොම ඇත්ත,මම අත්දැකීමේන් කියන්නේ
Ape gedarath mehema karadara thiyenawa.
Ape idameth ohoma deyak thiyenawa.apita e gana wisthara tikak dana ganna one.
Ape gedarath tribunal ohoma karaadara,Ape wenna geekata awa,aketh teyanawa mata henwnn pennuwa,mokada akata karanne
@AsriKumra 0763792193
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏 තව වීඩියෝ ඕනි
Malli hoda kattadiyek innawada
මොකද්ද තියෙන්නෙ
@@gamlathrajapaksha2337 contact number please
Thenk uou
නම්බර් එක දානවද සහෝදරයා
Hire yana wada
දුරකථන ankaya danna
Oya ge nabare denawada mata oya kantak kara gana one
අපේ ඉඩමේ බහිරවයා ගමන් කරනවා දේවපාද තියෙනවා කියනවා කිසි දෙයක් හරියන්නේ නෑ ඇයි කියලා කියන්න පුලුවන්ද
Oyage durakathana ankaya denna
Oyage 4namder eka denna puluwanda
පවුලෙම හිම කාරය යින්නවනම් ගන්න ලේසි නේද
ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුළුවන්ද
දන්නේ නැති නිසා අහන්නේ.අපේ වත්තක කලෙක හැඩේට ලොකු ගලක් තියෙනවා එක මතු උනේ පොළවට අඩි තුනක් විතර යටින්.පස්සේ පදද්දි වටේට ලිග් ගල් තුනක් වගේ අර උඩ එකට වඩා කුඩා ගල් තුනක් තියෙනවා.හරියට ලිපක් උඩ මුට්ටියක් තියලා වගේ.ලකුණු නැ ඒ ගලේ.පස්සේ බයට වහුවා
Call karanna
❤
අනේ කොහෙද ඔයා
ආඬි හත්දෙනාගේ කැඳහැලිය
Anathuru. Sahithai. Prawesam. Wanu.❤
අභය ගිරියම යන්නෙ ඇයි...🤔
Aiye namma ekak dana wada
අයියේ මට දවස් 2 ක්‌ම එක දිගටම නිදනයක් ගෙදර තියෙනව පෙනිලා තියෙනව. හීනෙන් ලොකු නයිත් එනවා පේනවා. ඔයා කියනව වගේ ගෙදර ප්‍රශ්න ත් තියෙනව.
මේ ප්‍රස්නෙම මටත් තියෙනවා. එ වගේම නින්ද යන්නෙත් නෑ. නයි හැමවෙලෙම එනවා. හීනෙන් වගේම හැබැහින්
Baya wenda aepa aeka oyata aithi aethi, hariyatama denaganna onnam kiyanna vishwa shakthiyen balana thenak thiye,
මට පිහිට වෙින්න @@dilushiwejesingha4914
Thanks
Godak dewal danagaththa❤
බෑ නේ මල්ලි පුරාවිද්‍යා දෙපාරමෙන්තුවෙන් අපිව අත් අඩංගුවට ගන්න එනවා නේ
Fonnamba akak danako
අයියේ මම vidiyo එක බැලුවා මටත් හිනෙන් පෙනවා ගෙදර මානික් තියෙනවා ලොතරයි අන්කයත් පෙනවා බැරිමthaana රත්නපුරෙ සමන් දේවලේට පූජාවක් දුන්නා එදාම හිනෙන් පෙනුණ තව පූජාවක් දෙන්න තියෙනවා කියල මට තේරෙන්න😢😢 මට උදව් කරන්න මමදුප්පත් matigahapu gedaraka inne😢😢😢😢
Oyage Number1 danna mama call 1 gannam yaluwa
ayye mata numbr ee denna mehe ape geval dekema thiyennava eeka kohomada blnne kiyla dennko e gal vala salakunuth thiynva
Mata oyage number 1 දෙන්න
කියන්න උදව් කරන්නම්
@@gihanproductionsබබ
අයියේ නම්බර් එක දෙනවද
Pon nabare denna puluwanda
නොම්බරේ දෙනවද
🍇🍇🥕🥕
Aka eththa ape gedarath ahemai
Adun walin pennuwath.thiyanawa kiyala.machin gahuwahama na kiyanne ai.ehema wenna hethuwa mokakda.
අයියේ මගේ ඉඩමෙත් නිදානයක් තියෙනවා.හැබයි එකෙ සලකුනක් නම් නැ .ඇත්තටම එක තියෙනවද බලන්නෙ කොමද. කියල දෙන්නකො
gamu
hoda adunakin hari machine ekak hari dala balanna
සමහරු කියනවා නිදන් අයිති 99% ක් බවුද්ධ අයට කියල, හිංදු අයට ගන්න පුලුවන් ඒ අයටත් අයිතියි මුස්ලිම් අයටත් ගන්න පුලුවන් ලෝකයේ ඔනෑම අයෙකුට ගන්න පුළුවන් අනගාරික ධර්පාලතුමාගේ මන්ද මානසික ක්‍රමය ලංකාවේ බහුලයි ඒ අය හිතන්නේ බවුද්ධයෙකුට පමණයි ගූගල් අයිති කියල සියල්ල අත් හරින්නේ නැත්තම් 99% ක් බවුද්ධයෙක් විය යුතුයි.
බැලුවද
puluwan
Hodai weda mahaththyek apita hoyala denna
ඔය කියන විදියට ඔයා ඔහොම නිදන් ගන්න පුළුවන්නම් මේක සුරපුරයක් බ්‍රෝ ඔයා ඔය කියන විදියට කීදෙනෙක් නිදන් අරන් තියෙනවද ඔයා ඒක දන්නවදවගකීමෙන් කියන්නේ එහෙම කවුරුත් නෑ ගන්නත් බෑ. නිදන් කියන්නේ වෙනම කලාවක්ගන්නවනං අනිවාර්යෙන් පෙර පින තිබිය යුතුයි. නැත්නම් ඔය කියන එක සෙල්ලමක්වත් හරියන්නේ නෑ ඔයා කතා කරන්නේ හරියට බහිරව සෙල්ලමකට අරන් වගේ ඔයා දන්නෙ නෑ හරියට බහිරව කියන්නෙ කවුද කියලා? එහෙම දන්නවනම් ඔයා ඔය විදියට වීඩියෝ කරන්නෙත් නෑවැරදි දේවල් සමාජ ගත කරන්න එපා ගොඩක් මිනිස්සු පව් මේක අසරණ මිනිස්සු ගොඩක් ඉන්නේ ඕනම කෙනෙක් නිදන් වස්තුවකට ආසයි. හැබැයි ඔයා ඔය කියන විදියට ගන්න බැහැ youtube channel කීදෙනෙක් ඉන්නවද නිදන් ගැන කතා කරන නිදන් ගන්න පුළුවන් මෙහෙමයි කියලා. කෝ කවුද අරගෙන ඉන්නේ කවුද පෙන්නලා තියෙන්නේ? කෝ ඔය කියන එක්කෙනෙක්වත් අරගත්තු දෙයක් පෙන්නලා තියෙනවද පෙන්නන්න බෑ එහෙම ගන්න බෑ අපේ පින බලවත් නොවුනොත් අපිට බහිරව කියන දේවල් පස්සෙන් පන්න පන්න ගහන්නෙ ජීවිත කාලෙම ඒකයි යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නිදන් ගන්න ඒ ක්‍රමවේදයට ගියොත් ගන්න පුළුවන් ඒක කරන්න අමාරුයි සාමාන්‍ය කෙනෙකුට මේ කියති ගොඩක් අය නොදන්න කමට නොදන්න විදිහට වලවල් හාරලා අමාරු වැටිච්ච මම කියන්නේ මින් ඉදිරියටවත් වලවල් හාරන්න යන්න එපා කිසිම නොදැනුවත්කමින් තමන්ගේ දෛවය කියන දේ හරියට දැනගෙන දෛවයේ කොහොමද තමන්ට සලකන්නේ කියන විදිය තේරුම්ගෙන නිධානයක් සම්බන්ධව කතා කරන්න පවුල් විනාශ වෙන දෙයක් තමයි නිධන් කියන්නේ නිධානයක් අරගෙන ගොඩ යනවා කියලා හිතාගෙන ප්‍රශ්න ටික විසඳනවා කියලා හිතාගෙන නිධානයක් ගන්න ගලකට හෝ පසේ දේකට සම්බන්ධ වුවහොත් කවමදාකවත් ඒ නිධානියක් ගන්න තියා ළඟටවත් යන්න බැහැ තණ්හාකාරවුන්ටත් ආසාකාරයොන්ටවත් නිධානයක් දෙන්නේ නෑඔබතුමා එක තැනක ලොකු වැරැද්දක් කරනවා. කට්ටඩියෙක් තෝරා ගද්දී තෝරා ගද්දී පඬුරු ගන්නවා කියනවා ස්වර බාගෙට බාගේ ගන්නවා කියලා කපුවෙකුටවත් කට්ටඩියෙකුටවත් අයිතියක් නැහැ කොටස් ඉල්ලන්න නිධානයක මොකද නිධන් දාලා තියෙන්නේ කොටස් බේරගන්න නෙවෙයි ඒවා අපි දාපුවා නෙවෙයි පෙර පින් වලට පහළ වෙන නිදන් අයිතිකාරයාට මිස කපුවොන්ට කට්ටඩින්ට බෙදන්න අයිතියක් නැහැ එහෙම බෙදනවා කියලා ඉදිරිපත් වෙන සියලු කට්ටඩි කපු මහත්වරු පට්ට හොරු අපි නොදාපු දේකට අපි කොහොමද අයිතිවාසිකම් කියන්නේ මේ පෝස්ට් එක දාන්නේ කාටවත් මඩ ගහන්නවත් ඉරිසියා කරන්නවත් ගයි කියලා බයටවත් වැඩ ඉල්ල ගන්නවත් නෙවෙයිහොඳින් ඉන්න මිනිස්සුත් අමාරුවූ වැටෙනවාට කැමති නැති නිසා
❤️👍🙏