Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් සති දෙකක් තිස්සෙ එකම විදිහේ හිනයක් දකිනව ඒක.මන් කාටවත් කියන්න ගියෙ.නෑ. 🥺 ඒක මට විස්තර කරගන්න තෙරෙන්නෙ නැති නිසා.මට මොක ක් හරි අමුත්තක්.ඒ හිනේ ඇතුලේ තියෙනවා කියලා තෙරෙනව පුලුවන්නම් මට ඒ ගැන මට පැහැදිලි කිරිමක් කරනවද. 😢❤
ඒක නම් ඇත්ත තමා 🥰 අපේ රටෙ අතීත තාක්ෂණයට සමාන කරන්න පුලුවන් කිසිම රටක තාක්ෂණයක් නෑ . ඒත් දැන් අපේ රටේ දැන් තියෙන තාක්ෂණය ගැන කියන්න මම කැමති නෑ 😔
අනිවාර්යයෙන් aththaaa
අනිවාර්යයෙන්ම
❤️
Aththa
@@ashiyaproduction mtth dana gnn deyk thiynw puluwan nn msg ekk danna
තෙරුවන් සරනයි අෂියා මේවගේ වීඩියෝ ගේනවට ගොඩාක් ඉස්තූතී මම ඔයාගෙ වීඩියාේ බලනව පුලුවන්නම් බෙහෙත් ඔරුවක් ගැන වීඩියෝ එකක් දෙන්නකො
අනිවාර්යයෙන් ඉදිරියට ගෙන්නම්❤
@@ashiyaproduction ❤❤
ආසයි දකින්න ❤
Mata uttharayak danna puluwanda aiya
Suor channel ayya❤️
Ela Aiya oya❤
aiye oyagen eganaganna dayak na oyata onnam ugannanam harima degana
good business idea
ඉතින් බ්න් අපි ඒ ඔක්කොම ටික ගත්තම පිටරට වගේ කිසිම නිදානයක් නැති වෙනෝනෙ බ්න්.😂...ඊට පස්සෙ ගොඩගත්තු පක්කු ටික ගොඩ යයි රටට කෙලවෙයි.ලෝකෙ හොදම ජාතිය 🙂.
මට දැනගන්න දෙයක් තියෙනවා
සුපිරි ❤ayya
Thank ❤
Thank you
❤❤❤🎉
Mn hari ආසාවෙන් අයියා ge video balanne .ayya voice karana විදිහට e ආසාව තවත් wadi wenawa.
❤
අයියේ. මට වැඩකට නාගර පට්ට තෙලුයි සිද්ද් ජීවම් ගුලියි හොයා ගන්න ඕනෙ. තියන තැනක් දන්නවන්ම් කියන්න. ලොකු උදව්වක්. ස්තූතියි.
ලස්සනය්♥👍☺️😌😅😮😊
පිටරටවල මිත්‍යාවල් අඩුයි.දේවාල නෑ.ඉතින් ඒවා ගන්න කැටයම් ඕනෙනෑ.මේවා වලදාන කාලෙත් ඒ රජවරු සහ මෙහෙ රජවරු අතරත් ඒ මිත්‍යාවල් ඒ විදිහමයි.එයාලා ඕව යක්කු බන්දලා වලදාලා නැතිනිසා යක්කුන්ගෙන් ගොඩගන්න ඕනෙත් නෑනෙ ඉතින්.මිත්‍යාව මිත්‍යාවෙන් ගොඩ යනවා විද්‍යාව විද්‍යාවෙන් ගොඩ යනවා.දැන් බුරන ඈයො බුරයි මේක දැකලා ඔන්න.😅
Ashiya vlog❤
Anee ape gewal lagath thiyenawaa. mn ahuwama Monara salakunu nemei kiwe kok adi kiyalaa. Eka idam maim salakunu kiwanee
ape rate ochchara nidan thiyenawanm ithin ewa goda aran rate diyunuwata yodawanna puluwanne .
Supr❤
Supiri
ලස්සන රංගනයක් 😁😁
Ayye nagayage salakuna thiyanaeva ganna vidiya kohoda
මැසේජ්
අශියා...❤
Niyamai
Aiye yoda yoda adi kiyala ewa thiyanawada ade paththe ehema ekak thiyanwa
Poto ekk dn
Aiya oyaga onlai nambarayak dannako salakunu dakak thiyanawa dana ganna ..puluwanda
කොහෙද
😂
Aiye nidanayak ganna bahirawayo badinna onida etana inna un.ehema netinm ain karanna onida.
Bahirwaayo hirakaranvepa
Ehew thakshanaysk thibba ratak widihata ada inna thena beluwama hithenne api thawa siyawas gananawak atheethayata gihin kiyala.
මොනර අඩියෙන් කොහොමද නිදානය අදුනා ගන්නෙ
අපි ලිදක් හෑරුවා ඒක අඩි 20 විතර හෑරුවාට පස්සෙ ඇතුලෙ ලොකු ගලක් හම්බ උනා එතනින් හාරන එක නතර කරා පස්සෙ මම ලිද ඇතුලට බැහැල බැලුව ගලේ මැද කිඹුලෙකුගෙ සලකුනකුයි තව ලොකු බාජනයකුයි ඉස්සරකින් කොටල තියෙනව ඒක ගැන දැනගන්න පුලුවන්ද
00821059651992 ashiya whatsup
ගත්තද.උදව් කරන්න පුලුවන්
පල බොරු නොකියා😅
අපේ රටේ තාක්ෂණය ට ලන්කරන්ට බැ අ ඉයෙ කොහෙන්ද තව තාක්ෂණ
😮😮😊😊😊
Matath deyak denaganna ona ape waththaka ape bappa kenek deyak hangala eyata hoyaganna beri wela ekata dan awrudu 20kata wedi e wage than walata bahirawa balapem thiyanawada?
Aiye ape wate tiyenawa salakunu wadayak mama hardware eka hadanna bhe tada nillpatata wathura pirenaw.mokada ekata karanne
Apha watha tiyanawa balha ganne kohomadha
Aiya man oyata message kara ath pilithurak nanaaa
අයියේ ඔයාට මේ වීඩීයෝස් දාද්දී නීතීමය ගැටලුවක් නැද්ද....
@@ashiyaproduction අයියෙ නාග මානික්‍ය කියන්නෙ ඇත්තක්ද..
පට්ටපල් බොරු මෙි
Aiye ape vaththeth thiyanva salakunu godak.vede kranna danne ne api.
අයියා ඔයා වට්ස්සැප් රිප්ලයි දෙන්නෑනි පොඩ්ඩක් පවුද්ගලිකව කතා කරන්න දෙයක් තියෙනවා ඒකයි
Ai pitarata Bahirawayo naththe? SL ara Wawa madde inneth Bahirawayo.
Aiya mata vistara tikak dana ganna oni
අයියේ මාගෙ idameth නිධානයක් තියනවා කියලා කියනවා. Hebei eke සලකුණ නැති හින්දා කවුරුත් ඒක ගන්න එන්න කැමති නෑ. පසේ තියෙනව කියල කියන්නේ. මේකට මොකද්ද කරන්න පුළුවන්
මට whatsapp number එක දෙන්න
Oyata wedak tinawa කොහොමද kiyanna
Atakota pita rata nidan walata bahirawayo nedda ayya
Na mlli
අයියෙ අපෙ වත්තෙ තියෙනවා සෙම්බු ගල කියලා එකක් එ ගල යටින් සමානය කලයක විතර කටක් එ ගලට තට්ටු කරාම නිකම් අමුතු සද්දයක් වෙනවා එ ගලෙ නිදානයක් තියෙනවද නැද්ද
තියනවා බන්
Ape peththeth thenak thiyenaw eketh nayekge salakunak thiyenaw ekat issarahin kiriwana thattuwak thiyenaw kiriwana thattuwa grlruwa eth ethana mokuth ne nkn walak withari tbiyenne
Aiye oyawa contact krganne komada
Iya 'x salagunu xx salgunu kanna keyanda
අපේ රට වාසනාවන් 🎉🎉🎉
Thibunu thanin thiyapan
Samawenna mehema kiyanawataApe rate aththatama dan nidan thiyenawada😂Mn nm hithanna okkoma nidan landan kouthuka gare thuttuwata giyane
සළකුණු godaak thiyenwa ewa oyata pennanne khomada 😮😮
821059651992 ashiya whatsap
ගත්තාද.අපිට පුලුවන්
නයි පෙන,හත,මුක්කුරු,ගන්න අපහසුයි ද
Vadak thiyenava katha karala a gana danaganna avasyai ,numbr ekak denavda plz
Nidanayak ganna ekak danna
මම දන්න නිදන් තියෙන තැන් දෙකක් තියෙනවා
Aiye indiyawa nidahan wastu nadda
Hinawa mlli❤
Daksha guru m ennawadha
මම me lagadi gathhu idamaka loku sudu nagayek innwa කෙනෙක් මට kiuwa A nagaya inn hariye nidanyak thiyenn puluwan kiyala ඉතින් nidanyak thiyawada kiyala dana ganne keseda
පුළුවන් thanak thiyanawa hoda gurek ඉන්නවා aya hariyatama kiyai
😮😮😮😮
අපේ වත්තේ ලොකු ලස්සන සුදු නාගයෙක් ඉන්නවා හැබැයි එයා ඉන්නේ වත්තේ කෙලවරේ දැක්කත් කාටවත් පෙනේ අල්ලන්නේවත් නෑ ගෙදර පැත්තට එන්නෙත් නෑ දවසක් හවස 6 ට 7 වගේ මම මිදුලේ ඉද්දී දැක්කා එයා ඉන්න හරියෙන් අඩි 7 ක් 10 වගේ උඩින් ලස්සන නිල්පාට රතුපාට වගේ අමුතු එළියක් උඩින් පාවෙලා වගේ යනවා ඒක මම දකිද්දීම වගේ නොපෙනී ගියා මට ඒ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
No ska oni ayya
821059651992 ashiya whatsap❤
Kehemal bahirawa thamai
Mawa samany nidan balagathu nidan namai apo mawnam ona tharam tiyanawa😂😂😂😂😂 api nodanna nidan
එතකොට අපේ නිදාන වල වගේ උන්ගෙ බහිරවයෝ නැද්ද දන්නෑ.. 😅
මුන් මිනිස්සුන්ව නොමග යවලා බය කරලා මුන් විතරක් ගේම ගහගෙන යනවා බහිරවයෝ ඉන්නවලු බොරු කතා රජ කාලේ වෙද්දු එක එක බෙහෙත් තෙල් වලින් විෂ සහිත වායූන් නිපදවලා ඕවා ගන්න කොටම මූනට එන විදිහට හදලා වල දාලා තියෙන්නේ ඒවගෙන් පරිස්සම් වෙලා ගේමක් ගැහුවනම් ගොඩ තමයි ඔය කතා නම් මිත්යා මත විතරයි
අපෙ රටේ ගත්ත අය ඉන්නවනෙ
Monara adi thiuenne nidan da wata maimda man danna thanaka thiuenaea
Katha Karana uwamanawak thiyanawa
Deace archi manek mallak dela geya rajapassalata
Oyaga nambara danna puluwanda mata kata karanna pautgalikwa
Aiya what app ekata dana ewa balanne nehene
මටත් ඔබගෙන් උපදෙස් ගන්න ඕන මගේ නිවෙස් ත් දෙයක් තියනවා මට පෙන්නනවා හීනෙන්. මට උදව් කරන්න කවුරුත් නැහැ ඒ සමගම මට වරම් අවසරයක් තියනවා පුලුවන්ද උදව් කරන්න
uqauwaka dennama kiyannako
මොකද වුනෙ .ගත්තද.උදව් කරන්න පුලුවන්
අයියෙ ඔයාව කන්ටැක් කරගන්නෙ කොහොමද
Weak thiyanawa kraganna bariweida
Yalu ape wathteth salakunak thiyanawa
ගල් පඩියක් කොටලා තියෙන තැනක මොනවාද තියෙන්නේ
Beth thel wage dewal❤
@@ashiyaproduction මම අදුන් බැලුවා කිප තැනකින් එ වගේ දෙවල් තියෙනවා කියලා තමයි කිවෙි ....එ වගේ දෙයක් ගන්න එක සුදුසු යි ද
මේ වැඩ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.
@@nilukshikasewwandi කෙනෙක් හමිබවුනා මට නම්
කෝල් එකක් ගන්න
ගලක නැතුව නිකන් පොලවෙ තියනවා කියනව ඒක හරියටම දැන ගන්න විදිහක් තියේද
මට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. කුරුණැගල මම නම්බර් එකක් දෙනවද
Mage.laga.thunak.thiyanawa..eithaama.wateinawa.mata. 8:55
Monara adi 3k tiynwa
Mage wadak thiyanewa karala denne pulun de aiye
මට පුලුවන්
Nb aka danawada
Pitarata nidhan Ganna kapuwak na
Palayan anna parayo
Mahinda mamiyanam mona amaruwak thibbath gahana ona tika gahuwa kalakanniya
අයියේ ඔයාට පනිවිඩ දෙන්නෙ කොහොමද
Aiya Maga watta kibulakuga ruwak tiyanWA a mokakda
Oyata nidhan ganna barida
ගමු
නිධානයක් තියොනවා ගන්නේ කොහොමද
Me ponsiyata nidan lakunu pinthura dana harak innawane ammapa lankawe.
Digtma vedio onj
අනිවාර්යයෙන් ❤
Itin mewa samanya minissut gnna be ne horu bale tiyen un ne gnne ehem bluwm mewa polawa yata dila tynne horunt gnnd
අයියා මට ඔයාගෙ numbe එක ඕනෙ. අයියාගෙන් දැනගන්න දේවල් ටිකක් තියනව.
❤821059651992 ashiya whatsap
අපේ රාටේ බොරුව වෙඩී😮😮😮
Uba uththara dena newei pacha kelino😂
බොරැ කියලා මිනිස්සුන්ව රවට්ටන්න එපා බන් ඔය කියන විදියට බහිරවයො ඉන්නවනම් ලන්කාවෙ නිදන් ටික තම ඉතුරැ වේලා තිනවා
ayye poddak whats app eka balanna ko
Name eka mokdd
Machn ube hari ashiyage hari nb diyanko
Wasp nambare danna mata aiiye
@@ashiyaproductionMata wahsp nambare danna Lanka we

Samawenna mehema kiyanawata
Ape rate aththatama dan nidan thiyenawada😂
Mn nm hithanna okkoma nidan landan kouthuka gare thuttuwata giyane

Aiya
Maga watta kibulakuga ruwak tiyanWA a mokakda
Oyata nidhan ganna barida
ගමු
නිධානයක් තියොනවා ගන්නේ කොහොමද
ගමු
Me ponsiyata nidan lakunu pinthura dana harak innawane ammapa lankawe.
Digtma vedio onj
අනිවාර්යයෙන් ❤
Itin mewa samanya minissut gnna be ne horu bale tiyen un ne gnne ehem bluwm mewa polawa yata dila tynne horunt gnnd
අයියා මට ඔයාගෙ numbe එක ඕනෙ. අයියාගෙන් දැනගන්න දේවල් ටිකක් තියනව.
❤821059651992 ashiya whatsap
අපේ රාටේ බොරුව වෙඩී😮😮😮
Uba uththara dena newei pacha kelino😂
බොරැ කියලා මිනිස්සුන්ව රවට්ටන්න එපා බන් ඔය කියන විදියට බහිරවයො ඉන්නවනම් ලන්කාවෙ නිදන් ටික තම ඉතුරැ වේලා තිනවා
ayye poddak whats app eka balanna ko
Name eka mokdd
Machn ube hari ashiyage hari nb diyanko
Wasp nambare danna mata aiiye
821059651992 ashiya whatsap
@@ashiyaproduction
Mata wahsp nambare danna Lanka we