Andara yaye waw thawulle- අන්දරයායේ වැව් තාවල්ලේ- Raween Kanishka - Swara shiksha Derana Program

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 126

  • @dinus3159
    @dinus3159 Рік тому +35

    අනේ හරිම ලස්සනයි
    රවීන් අයියේ..මම ආසම ගීතයක්..
    ඔයා තමයි අපේ හදවතේ ගායකයා
    හැමදාම..
    ඔයාට තෙරුවන් සරණයි..!
    🙏💗💗💗💗

  • @dhanukamax6125
    @dhanukamax6125 8 місяців тому +10

    හිත නිවන ලස්සන හඩක්..❤❤❤

  • @sisirakumara1821
    @sisirakumara1821 10 місяців тому +4

    Very nice singing putha, congratulations Chamarie Madurapperuma ❤❤❤

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 9 місяців тому +3

    Hari ma lassanata kiyanawa
    Jesu pihitay puthe❤

  • @pramudiparami6807
    @pramudiparami6807 11 місяців тому +10

    ගායනය තුලතියෙන සංයමය

  • @vijayaratna2773
    @vijayaratna2773 2 місяці тому +2

    Man ආසම සින්දුවක් හරිම lassanai ❤❤❤

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Рік тому +7

    හරිම ලස්සනයි 😊

  • @hashihashi-ck5ec
    @hashihashi-ck5ec 23 дні тому

    Godak lassanai raween aiye.mageth hadavathe gayakaya oya . As valata kadulak ava e tharam lassanai hitha nivana lassana katahadak oyata thiyanava. Hema athinma athi dakshai oya.❤❤❤❤❤❤❤

  • @KrishanChamara-y5v
    @KrishanChamara-y5v 9 місяців тому +5

    ලස්සනයි ..💐

  • @janakaliyanage6812
    @janakaliyanage6812 10 місяців тому +5

    ගොඩාක් ලස්සනයි

  • @supunmihiranga4340
    @supunmihiranga4340 5 місяців тому +5

    ඒදඩු මන් බැද සත්කුලු පව් බිද සිදාදියට එන මන් තැනුවා❤😢

  • @prarthanaweerasinghe3343
    @prarthanaweerasinghe3343 2 місяці тому +1

    Ruwathi ,gunathi,mihiri handak athi puthek.adambara wei thaththa godak.❤❤jeevithe godak dewal dinana kota mage raththaran thaththa mage langa ne,😢siyalu piyawaru niduk wewa!nirogi wewa!digasiri labethwa❤

  • @thilakrathnebanda1431
    @thilakrathnebanda1431 Рік тому +10

    ආයේ දෙකක් නෑ... දිවුගනේමයි...

  • @sunethrabandara2123
    @sunethrabandara2123 4 місяці тому +3

    Mata hithune divulgane kiyala. Obata suba pathum

  • @nisansalaekanayaka3860
    @nisansalaekanayaka3860 6 місяців тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤ hamadamath aadaŕei

  • @nisansaladilrukshi8502
    @nisansaladilrukshi8502 Рік тому +6

    මාරම ලස්සනයි .........❤😊

  • @dasunkaldera782
    @dasunkaldera782 Рік тому +10

    Voice නම් voice 💖💖

  • @dinushkaprasad8707
    @dinushkaprasad8707 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤supiri macan elaela bro adarei oyata hamadamat

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 роки тому +7

    Woooow raween kanishka malli 👍👍

  • @chamaratharanga2466
    @chamaratharanga2466 6 місяців тому +3

    සුපිරියක්❤

  • @kumawithnature
    @kumawithnature 6 місяців тому +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞😭💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏

  • @dinushapradeep3674
    @dinushapradeep3674 18 днів тому

    man asama song eka. harima lassanai

  • @MaheshikaMadhuwanthi-i9t
    @MaheshikaMadhuwanthi-i9t 5 місяців тому +3

    හිත නිවන ලස්සන හඩක

  • @shaminprasad6934
    @shaminprasad6934 2 роки тому +11

    ලස්සන සිංදුවක්
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @himashrandil3050
    @himashrandil3050 2 роки тому +15

    ලස්සනයි අයියේ ❤️❤️❤️🇱🇰 ලංවේ අපිට අඩම්බරයි 🇱🇰
    🇱🇰🏳️‍🌈

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 9 місяців тому +3

    Nice singing,congratulations putha

  • @kumawithnature
    @kumawithnature 6 місяців тому +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @anushapriyanthi5428
    @anushapriyanthi5428 2 роки тому +10

    ලස්සනයි 🙂

  • @Figure_Warden
    @Figure_Warden 2 роки тому +9

    Wow godak lassanay ahannath asay layanvita hada Raveen Kanishka 🖤

  • @nethunihimasara5616
    @nethunihimasara5616 Рік тому +8

    Lassanai ayye ❤️

  • @gampahamirigama9579
    @gampahamirigama9579 Рік тому +6

    Lassanai ayye godak

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 7 місяців тому +5

    අනර්ඝ හඩක්

  • @manjulapiyadarshani1140
    @manjulapiyadarshani1140 Рік тому +4

    හරි ම ලස්සනයි

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Рік тому +51

    දිවුල් ගනේ මහතාත් සතුටු වෙවි😍

  • @ireshprasanna5652
    @ireshprasanna5652 Рік тому +5

    ...ලස්සනයි

  • @ShyamaliManchanayaka
    @ShyamaliManchanayaka 5 місяців тому +1

    Adarei sundara layanwithaya numbata hada pathlenma.nawa paramparawata maga penwana tharukawak...digu gamanakata subha pathum...

  • @SusilaPerera-ef2wv
    @SusilaPerera-ef2wv Рік тому +3

    Harima lassanai. 🙏puthe

  • @PahanRathnayaka-zf5kq
    @PahanRathnayaka-zf5kq 5 місяців тому +2

    Raveen kanishka anuhas deweni inima telinattaye asama naluwa

  • @VikumSenadi
    @VikumSenadi 2 місяці тому +1

    SUPER 😊😊

  • @chandiparekh9514
    @chandiparekh9514 2 роки тому +13

    You have a lovely tone to your voice and great control through out. ☺️ We are so lucky to hear your song via social media 😊

  • @allisjayathilaka4395
    @allisjayathilaka4395 2 роки тому +9

    Lassanai🎀🥰💝💍💎🧸💄🌹🐕☂️👍

  • @pathmikawijethunga3174
    @pathmikawijethunga3174 2 роки тому +8

    Maru

  • @ayomisheshajeewani6616
    @ayomisheshajeewani6616 11 місяців тому +1

    ❤❤❤ Lassanai malliyo

  • @nishanthik2951
    @nishanthik2951 8 місяців тому +4

    👍👍👍👍👍

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 Рік тому +2

    හරිම ලස්සනයි

  • @thisaryakarunaratne4244
    @thisaryakarunaratne4244 6 місяців тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱lassanayi ❤️❤️❤️😊

  • @kalanikalanipiyadardasni2962
    @kalanikalanipiyadardasni2962 Рік тому +5

    හැරීම ලස්සනයි

  • @PatumPatum-z1e
    @PatumPatum-z1e 4 місяці тому +1

    Maru🎉

  • @MalaniJayasekara-be4th
    @MalaniJayasekara-be4th Рік тому +4

    හරිම රහයි පුතේ ජ❤❤❤❤

  • @nirodharajapaksha5820
    @nirodharajapaksha5820 Рік тому +5

    Kiyanna wachana ne ❤️

  • @geethamanel905
    @geethamanel905 Рік тому +2

    Lassanai.adaraniya kata hadak.

  • @manelpushpakumari8180
    @manelpushpakumari8180 Рік тому +1

    Lassniiii ayye...❤❤❤

  • @AsunChamara
    @AsunChamara 8 місяців тому +3

    ❤❤❤❤😊😊😊

  • @susilakulathunga1597
    @susilakulathunga1597 9 місяців тому +5

    රවින්අපිඉතින්නාරම්මලකුලියාපිටියලගලගනෙආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤😊😊

  • @nikinirajapaksha6753
    @nikinirajapaksha6753 Рік тому +3

    Lassanai

  • @Saroja-n3e
    @Saroja-n3e 7 місяців тому +2

    Deweni inima.patan gaththa dawase.idala.mama.oyata.adarei

  • @madusarasithum657
    @madusarasithum657 2 роки тому +3

    සුපිරි

  • @dammikaruwan9736
    @dammikaruwan9736 2 роки тому +4

    ලස්සනයි

  • @nimsarasadakelum5384
    @nimsarasadakelum5384 Рік тому +1

    Wow beyutifull💓💓

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 10 місяців тому +3

    ❤❤🔥🔥👌👌👌👌🌹🌹

  • @kanthiramanayaka2947
    @kanthiramanayaka2947 Рік тому +1

    Ane .....kochchara ehuwat epa wenne ne.harima lassanai

  • @jayanisamarakoon5868
    @jayanisamarakoon5868 11 місяців тому +1

    Lassani.sathutui.

  • @Lihini-f6c
    @Lihini-f6c Рік тому +1

    😢😢😢 lassana

  • @SamanJayasuriya-u3v
    @SamanJayasuriya-u3v 2 місяці тому +1

    ❤Maru

  • @priyantthaabe8030
    @priyantthaabe8030 5 місяців тому +1

    ❤️♥️❤️❤️❤️

  • @gihaa529
    @gihaa529 Рік тому +2

    Voice 😢❤

  • @ManukaPiyumal-r5b
    @ManukaPiyumal-r5b Рік тому +5

    👍❤️🎵

  • @parkmihisarani8749
    @parkmihisarani8749 6 місяців тому +2

    💆❤️😍

  • @MR.Minimiltia
    @MR.Minimiltia 2 роки тому +4

    ලෝබයි

  • @asmagodapathiranagekusumaw6963

    තවත් දිවුල්ගනේ කෙනෙක්

  • @menakamayadunne6854
    @menakamayadunne6854 Рік тому +2

    Wow

  • @asazd9761
    @asazd9761 Рік тому +4

    Godak lassanai budu satanai

  • @pvtharindu495
    @pvtharindu495 4 місяці тому

    අයියෙ ඔයා අයි කොල්ලු පිටියට එන්න ඔයාලා නැවතිලා හිටියෙ😢😢

  • @dineshamadushani6241
    @dineshamadushani6241 Рік тому +1

    Dewiyange pihitai

  • @nikinirajapaksha6753
    @nikinirajapaksha6753 Рік тому +4

    🥰🥰🥰

  • @sujithnishantha1450
    @sujithnishantha1450 Рік тому +1

    Super putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimanthikamarasinghe4411
    @nimanthikamarasinghe4411 Рік тому +1

    😊😊😊❤❤ල්

  • @imashiperera3574
    @imashiperera3574 5 місяців тому +4

    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    වළාකුලේ දා බිදු තවරා
    මහපොළවට මහ වැසි ගෙනෙනා
    වළාකුලේ දා බිදු තවරා
    මහපොළවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
    පිතු සෙනෙහේ කඳුලැලි සලනා
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    තුරු හිස මුදුනේ මල් ඵලදා
    කැකුළු මුවට ඵල වැල නෙලුවා
    තුරු හිස මුදුනේ මල් ඵලදා
    කැකුළු මුවට ඵල වැල නෙලුවා
    ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
    සිදාදියට යන මං තැනුවා
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

  • @cinemacocktail9435
    @cinemacocktail9435 Рік тому +3

  • @FunnyBoy-cc4xw
    @FunnyBoy-cc4xw 27 днів тому

    😊❤✌️

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك Рік тому +2

    Mamakuwat

  • @NarayanaAnoma-ck5ny
    @NarayanaAnoma-ck5ny Рік тому +2

    👍

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Рік тому +2

    🙏🇱🇰🌻🌻🌻🌻4

  • @SusathNavodya
    @SusathNavodya Рік тому +2

    ❤💫🤟👍💗

  • @NarayanaAnoma-ck5ny
    @NarayanaAnoma-ck5ny Рік тому +1

    ❤❤❤❤❤❤❤💯

  • @nimanthikamarasinghe4411
    @nimanthikamarasinghe4411 Рік тому +1

    😊😊❤❤

  • @NarayanaAnoma-ck5ny
    @NarayanaAnoma-ck5ny Рік тому +1

    ❤❤💯💯👍👍👏👏

  • @NarayanaAnoma-ck5ny
    @NarayanaAnoma-ck5ny Рік тому +1

    👍👍👍👏👏

  • @gihaa529
    @gihaa529 Рік тому +2

    🙁❤😭😞

  • @chathunimanamperi5541
    @chathunimanamperi5541 Рік тому +1

    🥺💗🙏

  • @nilukagunasena8674
    @nilukagunasena8674 Рік тому +3

    🥺පිස්සුවක්

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 29 днів тому

    මමනම් රැවටුණා මේ දිවුලාගනේමද කියල.

  • @DimuthuPrabasara
    @DimuthuPrabasara 4 місяці тому +1

    Viktar Rathnayaka
    Gayana karanawa wagei ❤❤

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك Рік тому +2

    Nalani

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك Рік тому +2

    Dìwlģanawagmay

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك Рік тому +2

    Ñiwansuwalabawa

  • @KushanChathu-f9z
    @KushanChathu-f9z Рік тому

    Oyawa epa une dewani inima nisa bro 😢

    • @kaushalya698
      @kaushalya698 11 місяців тому +3

      එතන ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ඔයාගෙනේ. දෙවෙනි ඉනිම කියන්නෙ රවීන් නෙවෙයිනේ. ඒක එයාගෙ එක වැඩක් විතරයි. අනික නළුවෙක් විදිහටත් දක්ශයෙක්. රවීන් ගෙ film එකේ රගපෑම බලපු ඕනකෙනෙක්ට ඒක තේරෙනවා.

    • @Shash447
      @Shash447 9 місяців тому

      දෙවෙනි ඉනිම අමතක කරහන් බන්. මූ මාර වටින එකෙක්. ගායනයෙන් විතරක් නෙවේ. මේ වගේ උන් හරි අඩුයි ❤

  • @erandaprebatheranda8665
    @erandaprebatheranda8665 8 місяців тому

    තාත්තා අවුරුදු 2නැතිවූ න

  • @dilshaniroshani7814
    @dilshaniroshani7814 Рік тому

    😂

  • @thimiramahesh7633
    @thimiramahesh7633 9 місяців тому +3

    ❤❤❤❤❤❤❤