බුදු හාමුදුරුවො අපිත් දකින්නැති | Cover | RAWEEN / APOORVA - Wesak Sanda Ra (වෙසක් සඳ රෑ)

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 231

  • @rangebandara2596
    @rangebandara2596 Місяць тому +4

    පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ හිතට..බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි...සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි.

  • @rkdon3880
    @rkdon3880 6 місяців тому +91

    රටේ පිනට උපන් ආදරණීය කළාකරුවා...
    මහන්සියෙන්, පරිස්සමට ඔප දැමූ, මධුර ගැඹුරු හඩ පෞරුෂය...
    ඔබට ජය රවීන්.

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr 6 місяців тому +79

    අනේ අයියේ ඒ හඬ නම්... ඇහුනත් ඇති... ඔයාට තියෙන්නේ හිත නිවන හඬක්.. හදවතේ ගායකයා ❤.. Rk

  • @chandrikagamage901
    @chandrikagamage901 6 місяців тому +61

    මාර ලස්සනයි පුතා මේ ගීතය .අපූර්වාගේ හඩ ඔයාගේ හඩට ගොඩාක් ගැළපෙනවා .පුතාගේ සංවේදී මිහිරි හඩට .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤❤

  • @dinumadhushani5132
    @dinumadhushani5132 6 місяців тому +87

    රවින් අයියගෙ කටහඩ බවනවක් අහන්න ඉන හරිම ආසයි හිත නිවන කටහඩක් අයියෙ ඔයගෙ woooooow ❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰

  • @ShampikaSiriani
    @ShampikaSiriani 6 місяців тому +21

    රවින්ගෙයි අපූර්වගෙයි කටහඩවල් දෙක අහගෙන ඉන්න ආස හිතෙන මිහිරි හඩවල් දෙකක් ❤❤

  • @Renukapawani
    @Renukapawani 6 місяців тому +43

    Raween 👌👌👌 බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ .. නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ .. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිං පුරවමු අපි සංසාරේ ...🙏🙏🙏

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 6 місяців тому +26

    හරිම ලස්සනයි ❤
    2022 අවුරුද්දේ වෙසක් සඳ රෑ එකට කියපු "බුද්ධානුභාවෙන" ගීතයේ cover එක මම තවමත් දවසට එක පාරක් හරි අහනවා 😊❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 місяці тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 2 місяці тому +3

    නමෝ බුද්ධාය ☸️🙏🪷තෙරුවන් සරණින් අයියගේ සියලු කටයුතු සාර්ථක වේවා.

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 6 місяців тому +8

    Raween putha apoorwa duwa ......budu gun a gayanayatada galapena lay an vitha
    Mihiri kata handa k labun e ...pera vaasanaa bala ya nisa....apata I mahath sathutak
    Lak mavata aadambarayak .....HADAWATHINMA SUBA pathami ....budu saranai

  • @kamarypop65
    @kamarypop65 6 місяців тому +15

    හැම හඩක්ම ලස්සනයි ඒ්ත් රවින්,අපුර්වාගෙ හඩ හදවතටම දැනෙනවා බුදු සරනයි ❤

  • @chandaniboralassa846
    @chandaniboralassa846 6 місяців тому +24

    හරිම ලස්සනයි සියලුම දෙන්නටම බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 місяці тому +4

    Gofak lassana bavanavak vage
    Teruvan saranai ❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @renukajayamaha7262
    @renukajayamaha7262 6 місяців тому +8

    Day by day he reaches higher levels in his soulful singing. It was a real pleasure to listen to Raween:s beautiful singing. Apoorva:s singing also appreciated .

  • @AchiniKaushalya-h4c
    @AchiniKaushalya-h4c 6 місяців тому +8

    රවින් අපුර්වා ඔය දෙන්නගෙ කටහඩවල් දෙක හරිම මිහිරි අහන්න අහන්න ආසයි භාවනාවක් වගෙ දෙන්නටම බුදු සරනයි

  • @nethmipeiris
    @nethmipeiris 6 місяців тому +27

    ඔය හඬ නම් පරිස්සම් කරගන්න අයියේ 🥹 රිදෙන හිතකට පවා සහනයක් දෙන්න පුළුවන් ඔසුවක් ඔයාගෙ හඬ 🥹❤
    තනිකරම භාවනාවක් ❤

  • @SampathJayasinghe-oo2sf
    @SampathJayasinghe-oo2sf 6 місяців тому +15

    හදවතට හොදින් ම දැනෙන්න සිංදු කියන්න පුලුවන් හඩ සුසංයෝගයක් රවීන් , අපූර්වා ♥️♥️♥️

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 6 місяців тому +19

    තවත් ශක්තිය ලැබේවා අපේ හිත් සනසාලන්න ඒපිනම මතු මතුවටත් නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ආදරෙයි බුදු සරනයි ❤❤❤ 🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 5 місяців тому +7

    Harema lassanai puthe theruwan saranai oyala hemotama ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Miyurasawahini
    @Miyurasawahini 6 місяців тому +15

    හැමදාම ආදරෙයි රවින් පුතාට, මෙතේ බුදුන් දැක නිවන් දකින්න පතනවා නම් ඒ සඳහා සංගීත ක්ෂේත්‍රයේ ඔබ කරන මෙහෙය පාරමිතාවක් වේවා. ඒත් පුතා ගේ හඬින් ශ්‍රාවක සිත් සුවපත් කරණ පිනෙන් ගෞතම බුද්ධ සාසනයේදීම ගෝර සසර නිමා කරන්න මඟ පෑදේවා

  • @SrilankaW
    @SrilankaW 6 місяців тому +13

    සිත නිවෙන බුදුගුණ ගායනයක් හරිම ලස්සණයි දෙන්නගෙම හඩ

  • @RaveeshaAnjalee
    @RaveeshaAnjalee 5 місяців тому +4

    Aiye oyage voice eka NM marama lassanai....hadawathat denennami oya sing karanne.....❤😊

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 6 місяців тому +5

    රවීන්ට ගැලපෙන්නේ මේ වගේ ගීත වලට , හරිම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉

  • @ShaniJay-o7v
    @ShaniJay-o7v 4 місяці тому +4

    හැම ගීතයක්ම හරි අපූරුවට ගයන , නිහතමානී සුන්දර කෙනෙක් රවීන් අයියා..
    💜👌👌🙏🙏

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 6 місяців тому +6

    ඇත්තටම රවීන්ගෙ ගායනය සියලු සිත් සුවපත් කරන ඖෂධයක් වගේ බුදුසරණයි රවීන් ඔයා ඇතුළු සියලුම දෙනාට

  • @ttthajjjas-lh4gs
    @ttthajjjas-lh4gs 6 місяців тому +4

    අනේ හරිම ලස්සනයි❤❤❤ අපූර්වා අපූරුයි රවීන් නියමයි. මේ dennage voice deka මාරම ලස්සනයි ❤ අමුතුම කලාවක් ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤❤

  • @bergiep1
    @bergiep1 6 місяців тому +11

    හිත නිවන ඒ හඩ භාවනාවක් වගේ. හැමදාම ආසාවෙන් අහන ඒ හඩ රවීන්ගෙමයි.

  • @DanushaNiranjani
    @DanushaNiranjani 4 місяці тому +2

    හරිම ලස්සනයි❤ සියලු දෙනාටම සුබ පැතුම්💖💖💖

  • @Suriyarachchi
    @Suriyarachchi 4 місяці тому +6

    ඇස් වලට කඳුළු අවා අහද්දි🙏🙏🙏.එ තරමටම හදවත පසාරු කරගෙන ගියා😢😢😢

  • @sajiprasawijesiri-hs6ix
    @sajiprasawijesiri-hs6ix 6 місяців тому +8

    රවීන් අයියෙ ගොඩක් පින් මේ තරම් හිත නිවනවට ❤❤❤ අපූර්වගෙ කටහඩ ශෂිකා අක්කාගෙ වගේ පෙලක් වෙලාවට ❤❤❤

  • @dinushidheerasinghe7579
    @dinushidheerasinghe7579 6 місяців тому +12

    හොද ගීත රචනා කිහිපයක් තෝරගෙන හොද ල් රූප රචනා එක්ක ගීත ටිකක් කරන්න. ලෝබ හිතෙන හඩක් ඔබට තියෙන්නේ. රවීන් කණිෂ්ක කියන ගායකයාව ජනතාව ඉදිරියට ගේන්න 🙏🙏😘😘

  • @sepalikanda9769
    @sepalikanda9769 6 місяців тому +6

    හරිම ලස්සනයි .පුතේ ඔයාගේ කටහඬ නම් ඇත්තටම හිත නිවෙනවා අහනවිට.අපුර්වත් හරීම ලස්සනටම ගයනවා.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

  • @dhanushkiweerasigha2855
    @dhanushkiweerasigha2855 6 місяців тому +6

    අනේ හරිම ලස්සනයි....හැමදාම කියනවා වගේ අයියාගේ හඬ භාවනාවක්....මාරම ලස්සනයි...මගේ හැමදාම අසම ගායකයා...අදරේයි ❤️

  • @ishanmanoj1059
    @ishanmanoj1059 6 місяців тому +8

    අනුහස්❤❤❤‍රව්න් මල්ලි ඇත්තටම ලස්සනයි හිත නිවන හඩක්..බුදු සරනයි

  • @vineethakumari9413
    @vineethakumari9413 6 місяців тому +63

    රවීන් මල්ලිගේ හඬනමි භාවනක්❤❤❤❤❤❤

  • @anjana4691
    @anjana4691 6 місяців тому +5

    ❤🙏❤🙏❤🙏❤🙏 hrima lazzzaniii ❤❤❤❤❤siylu dengema idhri anagthya sarwapprkaryenm sarthaka wewa🙏😍❤🙏

  • @KumaraEdirisinghe-d5h
    @KumaraEdirisinghe-d5h 6 місяців тому +5

    හරිම ලස්සනයි මල්ලි හිත නිවන භාවනාවක් වගෙ ඔයාගෙ කටහඩ 🙏🙏🙏❤️❤️❤️

  • @soamsa9925
    @soamsa9925 6 місяців тому +6

    රවින් හරිම මිහිරි කටහඩ අහගෙන ඉන්න් අාසයි ලස්සනයි❤❤❤❤❤

  • @kanthilatha7276
    @kanthilatha7276 6 місяців тому +5

    අපිට.එපා .නොවෙන .ලස්සන....ලස්සනම.කටහඬ ..අපුර්වට.ගෙල්පෙන.කෙනා

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 5 місяців тому +4

    Raveen apoorwa budu saranai devi pihitai

  • @manelhenake9522
    @manelhenake9522 6 місяців тому +16

    රවින්.පුතාටපෙර පිනකට.ලැබුන.ම්හිරි.කටහඩක්අහන්.ඉන්න.ආස.හිතෙන❤❤

  • @rangipiyumali893
    @rangipiyumali893 6 місяців тому +12

    Beautiful...❤ Your voice is like a meditation 🎶❤️❤️‍🔥

  • @indranijayasingha8541
    @indranijayasingha8541 6 місяців тому +14

    Raween Keyanna ඕනෑම Gethayak ඕනෑම Rahakata ගායනා කරන්න පුළුවන් Ahte Vesehsta Dakshayak
    Setha Nevana Mehere හඬ Bavanavak Koluvo ...
    Taruvan Saranai ඔබට .
    👏👍🔥🌹💖

  • @mtnmtn67968
    @mtnmtn67968 6 місяців тому +15

    රවීන් අයියෙ ඔයාගෙ හඬ පුදුමාකාර නිවීමක් ගෙන දෙනව හිතට හරිම සියුම්ව හදවත් ස්පර්ශ කරන හඬක්..පුදුමාකාර සැනසීමක් 🙏🙏❤😊
    අපූර්වා සොයුරියගෙ හඬත් ඒමයි... පුදුමාකාර සැනසීමක් තියෙන හිතට දැනෙන වොයිස් එකක් 🙏🙏❤😊
    ඔයාට ගොඩක් පින් අයියේ🙏

  • @Hash_Tee
    @Hash_Tee 6 місяців тому +5

    රවීන්, ඔයාගෙ කටහඬ නම් භාවනාවක් 🥹♥️ හරිම ලස්සනයි 😍

  • @damithgayan6079
    @damithgayan6079 5 місяців тому +5

    පට්ට unique වොයිස් එකක් රවීන් තියෙන්නෙ උඹට❤

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 6 місяців тому +6

    රවීන් ගේ කටහඩ ගොඩක් ලස්සන යි

  • @kalumsanjeewa6357
    @kalumsanjeewa6357 6 місяців тому +13

    රවීන් අයියේ ඔයාගේ කටහඩ භාවනාවක් ❤ ❤

  • @Chama961
    @Chama961 6 місяців тому +13

    Harima lassani aiya oya nisamai wasak dawasa meka baluwa 🥰❤️❤️❤️
    Oyage voice aka bawanwak wage my favorite singer 🥺❤️🥰
    Jesu pihitai Raween aiya 🙏❤️🥰

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 6 місяців тому +6

    හිත නිවන භාවනාවක් අයියේ ඔයාගේ කටහඬ🥺❤️

  • @parkmihisarani8749
    @parkmihisarani8749 5 місяців тому +5

    රවීන් අයියගෙ කටහඩ බාවනාවක් 💆❤️

  • @NethmiChamathkaF
    @NethmiChamathkaF 6 місяців тому +7

    Heart touching raween ayya ❤

  • @NadiniPerera
    @NadiniPerera 6 місяців тому +11

    Wow.. so beautiful this😍
    10th time I listen to this I guess, ADDICTED 🙌❤️

  • @remonaelders8997
    @remonaelders8997 6 місяців тому +5

    Excellent thanks for sharing

  • @LINEUPmc6831
    @LINEUPmc6831 6 місяців тому +5

    Aththatama malli oyage katahada nam bhawanak ❤❤

  • @anushadilrukshi4466
    @anushadilrukshi4466 3 місяці тому +2

    හරිම ලස්සන බොදු බැදි ගීතයක😊

  • @Nithniima
    @Nithniima 6 місяців тому +186

    ගොඩක් අයට සිංදු කියන්න පුලුවන් ඒත් හදවතට දැනෙන්න සිංදු කියන්න පුලුවන් කිහිපදෙනෙක්ට රවීන් කනිෂ්ක කියන්නෙ ඒ අතරින් උඩින්ම ඉන්න කෙනෙක් ❤️😫 භාවනාවක්.....

    • @mtnmtn67968
      @mtnmtn67968 6 місяців тому +4

      💯👍

    • @ms_saf2234
      @ms_saf2234 6 місяців тому +5

      Aniwaryen. Shathika atha❤❤

    • @dineshindika2231
      @dineshindika2231 6 місяців тому +4

      Aiye godaaaaaaaaaaaaaaaaàaaak lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumsanjeewa6357
      @kalumsanjeewa6357 6 місяців тому +4

      Ou eka ඇත්තම ඇත්ත ..❤

    • @Cinematic_Video_Sl
      @Cinematic_Video_Sl 6 місяців тому +3

      Aththa ❤️😻

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 6 місяців тому +5

    රවීන් ඔයා නම් ඇබ්බැහියක්. ඔයා පුදුම දක්ෂතාවයක් තියෙන අපූරැම කලා තරැවක්. රවීන්ගෙ ගායනය පමණක් නොව භාවාත්මක නිරූපණය සිත් සනසනවා වගේම සිත් වශී කරගනිමින් සිත් සොරා ගන්නේ අපිටත් නොදැනිමයි. ඔයා අපේ රටට වාසනාවක්. හැමදාමත් ජයම වේවා!!❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 місяців тому +6

    හදවතට ගායනා කරන නව පරපුරේ ගායකයා..😍❤
    ________________________❤🌸_RK_🌸රවීන් කනිෂ්ක....

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 6 місяців тому +3

    B.s danatama pinwath oba 2natath Darana tv oba samatath....Harima Lassani....b.s

  • @freebirdqueen
    @freebirdqueen 6 місяців тому +6

    රවින් පුතේ ජය ජය ජය ලැබෙවා මගේ පුතාට ❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 6 місяців тому +7

    මම අනුවස් පුතාට ගොඩාක් ආදරේයි පුතේ ඔයා සිංදු කියන එකයි රගපාන එකයි හරිම ලස්සනයි දළදාසමීදුගේම පිහිටයි

  • @binusenanayake1130
    @binusenanayake1130 6 місяців тому +3

    දෙන්නගෙම සංයෝගය හරිම ලස්සනයි❤❤.

  • @vineethakumari9413
    @vineethakumari9413 6 місяців тому +18

    හිත නිවන හඬක්

  • @sominasomina5017
    @sominasomina5017 6 місяців тому +2

    හරිම ලස්සන සියලු දෙනාටම බුදු සරණයි❤❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 6 місяців тому +3

    ගොඩක් ලස්සනයි බුදු සරණයි❤💫

  • @shalamelaart9664
    @shalamelaart9664 6 місяців тому +9

    රවීන් නම් සුපිරි හඩ..❤️❤️

  • @no_name22430
    @no_name22430 6 місяців тому +9

    Raween & Apoorwa both are my fav❤️🌹💫

  • @anilperera6341
    @anilperera6341 6 місяців тому +3

    Beautiful song and excellent music

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs Місяць тому +1

    Budu sarani 🙏🙏🙏❤️

  • @gihaa529
    @gihaa529 6 місяців тому +5

    අම්මෝ රවීන් අය්යෙ ආදරෙයි හොඳේ❤🥺 අලුත් පරම්පරාවෙ ඉන්න අති දක්ශයා ජයවේවා ❤🥺

  • @milokapaligora8414
    @milokapaligora8414 6 місяців тому +5

    සිත නිවන හඩ බුදුසරණ 🎉🎉🎉

  • @anomagunasekara8364
    @anomagunasekara8364 6 місяців тому +11

    ඛුදු ගුණ ගීත වලට රවීන්ගෙ හඩ හොඳට ගැලපෙනවා.රවීන්ට නිවුණු හඞක් තියෙන්නෙ.

  • @chamilarathnayaka726
    @chamilarathnayaka726 6 місяців тому +18

    පිස්සුවක් රවින් ♥️

  • @jayanthiginige7216
    @jayanthiginige7216 6 місяців тому +2

    you all are amazing at singing this song ; we can meditate with your voice Raween son ,Wish you all very happy Vesak,

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 6 місяців тому +3

    Oba depalatama adarei jayaveva

  • @nayomibandara4788
    @nayomibandara4788 6 місяців тому +2

    මගේ ආසම සින්දුවක් ගොඩාක් ලස්සන්‍යි කියනවා ඔයාලා ඔක්කොම දෙනා

  • @MenikWeerakoon
    @MenikWeerakoon 6 місяців тому +4

    පින්වන්ත කටහඬක් භාවනාවක් වගේ
    රවීන් 🙏

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 6 місяців тому +4

    Raveen puthe Theruwan saranai, Apoorva duwa oyatath Theruwan saranai Raveen puthe oyata mama kawadeth Adarai puthe

  • @mypushpi
    @mypushpi 6 місяців тому +5

    ❤❤❤ beautiful voices. ❤❤❤

  • @rkdon3880
    @rkdon3880 6 місяців тому +22

    RAWEEN 🎶🔥
    Voice of the soul and pure serenity.

  • @ChandrikaKumari-d5f
    @ChandrikaKumari-d5f 5 місяців тому

    මෙිි බොදු බැති ගීත⁣ය ලස්සනයි අපේ ඉස්කෝලේ බක්තිවලට කියනයා 20වනදා

  • @cutedream9925
    @cutedream9925 6 місяців тому +4

    හරිම ලස්සනයි අයියා ❤🥺ඒ හඩ භාවනාවක් වගේ ❤️

  • @sujaniperera3678
    @sujaniperera3678 6 місяців тому +16

    රවින් අය්යා .....❤❤

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 4 місяці тому

    Theruwansaranay obathumata deergayusa labewa niduk nirogi wewa suwapath wewa karadara awasansy siylu devianta pin snumodan wewa araksakarsthwa budusaranay

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 6 місяців тому +2

    Rawin ayiyage kta hada bawanwak..harima lassanayi ........❤️❤️❤️

  • @sadewgamingyt1666
    @sadewgamingyt1666 5 місяців тому +1

    මාරම ලස්සන සින්දු😊❤

  • @SnehaJayasinghe
    @SnehaJayasinghe 6 місяців тому +6

    Aththtama Raween kiyanne mulu lokayakama hitha niwanna puluwan katahadak thiyena kenek....GOOD LUCK FOR YOUR FUTURE😊😊😊😊

  • @SankalpaInduwara
    @SankalpaInduwara 3 місяці тому +2

    බුදු සරනයි ❤️‍🩹

  • @udeshikasewwandi546
    @udeshikasewwandi546 6 місяців тому +7

    Harima lassani aiya ❤❤❤❤❤

  • @IroshShan
    @IroshShan 4 місяці тому +1

    Ranganaya petthennam man dannhe…raveen oyage kata hadanam marama pissuwak👌❤️💯

  • @PujayaYashodhara
    @PujayaYashodhara 17 днів тому

    Geeyhya..arthayt.....gaynyan...panpawem...agei

  • @freenamohammed
    @freenamohammed 6 місяців тому +4

    Harima lassani bro ❤❤❤❤❤❤ u❤ voice wow 😊

  • @sitharasamindini4853
    @sitharasamindini4853 6 місяців тому +2

    Raveen , Apoorva, Anjalee, Suneera, and Roy present the song with very remarkable manner. All of you turn viewers in to Samadhi. Triple Gem's blessings 🪔🪔🪔

  • @kalumchamara4253
    @kalumchamara4253 5 місяців тому +3

    Lasanai apurrwa ❤raveen

  • @_positive_vibes_2
    @_positive_vibes_2 6 місяців тому +3

    Beautiful singing as always 😭❤️

  • @chandimamadurawala607
    @chandimamadurawala607 6 місяців тому +3

    E katahada nam bavanavak ❤️❤️

  • @gayanafernando2663
    @gayanafernando2663 6 місяців тому +3

    හරිම ලස්සනයි පුතේ

  • @indranirani2801
    @indranirani2801 6 місяців тому +1

    ලස්සනයි දෙන්නම❤