For those who are suffering from this issue I would like to say my experience. I was suffering from dark underarms since years. I did following things, 1. Instead of applying deodrants directly to my underarms I bought an alcohol free deodrant & apply it inside the cloth which I wear. 2. Scrub using a towel twice a week & used coffee scrub once a week. 3. Stopped shaving and started to wax using sugar wax. After waxing used an ice cube & applied aloevera gel(not the natural one). 4. Used Candila soap daily. 5. Used small amount of capiderm cream every night after taking a shower. 6. Avoid wearing tight clothes. Now it's 90% cured. It took about 6, 7 months. The most important thing is patience. Respect your body and be calm, don't hurt it. Hope this will help you
Waxing for underarms is it painful. I would like to try. I am shaving using a razor but it is not effective. My armpit hair growth is higher. How can I avoid hair growth permanently?
@@heshanigayathri5537 oya aroma magic brand eke ena neem and tea leaves face wash eka use karanna. Aniwaryen oyata hoda result ekak ganna puluwan mamath use kara. Godak Hodai. 👍
ඔබ තුමියගේ පැහැදිලි කිරීම් ඉතා ම නිරවුල් 💜️
සාරාංශය - වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන්න 💔
ඩොක්ටර් හෝර්මෝන අසමතුලිත වීම ට හේතු සහ එයට පිලියම් ගැන දැනුවත් කිරිමක් ඕන.මම ඩොක්ටර් ගේ හැම වීඩියෝ එකක් ම බලනවා.ගොඩාක් වැදගත් අපිට
ඩොක්ටර් බෙල්ල අදුරු එක්ට ත් විසදුමක් ඕනී.
Kojic acid cream hodai
@@slpharmacist කොහෙන්ද ඒක ගන්න පුලුවන්.
@@slpharmacist kohend gnn puluwn kiynko
ඇස් යට කලු වෙනවට treatment ekk kynnko madam
*Godakkkkk isthuthiiiiiiiii* .
Dr.
"Thawaa thawa dewal genna puluwan wenna onaaa".!. .....
"Budu saranaiiii".!
ගොඩක් වටින video එකක් .බොහොම ස්තුතිය doctor 👍👍👍👍👍
Doctor ath yata roma permanent ain krnna kramayak tiyeda?එදිනෙදා gedara කටයුතු karddi diotran ganne natuwa දුගඳ nati kragnna kramayak tiyeda?
ස්තුති ඩොක්ට බුදු සරණයි ..... වැදගත් වීඩියෝවක්...🙏🙏🙏🙏
දණහිස් , වැලමිට ප්‍රදේශ අවපැහැ ගැන්විම වලක්වාගන්න ක්‍රමයක් ලියන්නකො doctor 🙄 ඔබතුමිය අම්මා කෙනෙක් වගේ ගැහැනු කෙනෙකුට වටින ,ගැහැනු කෙනෙකුට තියන ප්‍රශ්න විසදගන්න ගොඩක් වටින video දාලා තියෙයි .🙂 ඔබ තුමියට පිං ❤️
අනේ 🥲
අනේ 🥲
😊
Ada mis godak lassanai.thank you mis.watina chanel ekak👍👍👍❤️
Thank you Doctor 🌹🌹🌹 nahara gatagasima gana vedio ekak karanna.
බොහොම ස්තුතියි වෛද්‍ය තුමියනි 💐💐💐
කුරුලැ ,ලප කැලැල් වලට විසදුමක් කියන්න පුළුවන් ද doctor 🙏🙏🙏
Doctor ඇස් වටා අඳුරු පැහැය ඉවත් කරගන්න විදියක් කියන්න පුලුවන්ද ඒකට හොඳ cream වර්ග මොනවද doctor 🙏
හැමදාම පුරුද්දක් විදියට කෝමාරිකා ගාන්න
කට වටේ අදුරු පැහැයට විසදුමක් දෙන්නකො..😥
svabhavika prathikara thiyenavada doctor mekata?
අනේ ඩොක්ට ඒකනම් වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි doctors..බුදු සරණයි ඔබ තුමිය ට ❤
For those who are suffering from this issue I would like to say my experience. I was suffering from dark underarms since years. I did following things,
1. Instead of applying deodrants directly to my underarms I bought an alcohol free deodrant & apply it inside the cloth which I wear.
2. Scrub using a towel twice a week & used coffee scrub once a week.
3. Stopped shaving and started to wax using sugar wax. After waxing used an ice cube & applied aloevera gel(not the natural one).
4. Used Candila soap daily.
5. Used small amount of capiderm cream every night after taking a shower.
6. Avoid wearing tight clothes.
Now it's 90% cured. It took about 6, 7 months. The most important thing is patience. Respect your body and be calm, don't hurt it. Hope this will help you
Waxing for underarms is it painful. I would like to try. I am shaving using a razor but it is not effective. My armpit hair growth is higher. How can I avoid hair growth permanently?
බෙල්ල වටේ ,වැලමිට , වගේ නැමෙන තෙන් කලු වෙන්නෙ හෝමන ප්‍රශ්නයක් නිසද
Great explanation doctor special thanks for the advice" ape wasanawata lankawe ipadunu doctor Nona kenek godak pin
Mn doctor nandata godak kamathi .❤
Oya harima lassanai shooi nandee ❤️
Me prashne matat tiyenawa .wisadum hoyana atare me video eka awe thank you Doctor
වෙනදා වගේම අදත් හරිම වැදගත් වැඩසටහනක් doctor Thank you 😍👍
ඩොක්ටර්, රහස් තැන් වල රෝම කපන්න ට්‍රිමර් එකක් use කරනෙක ගොඩක් හොද ක්‍රමයක්.. මං රැවුල කපන්නයි, ඒ වල කපන්නයි ට්‍රිමර් 2ක් use කරනවා.. මං ඒක try කරල බැලුව.. නියමෙට වැඩ කරනවා.. විනාඩි 2, 3කින් ඔක්කොම කපන්න පුළුවන්.. කිසිම damage එකක් වෙන්නේ නෑ.. Shave කරනකොට වගේ..
ඒත්, boy කෙනෙක් නම් පල්ලෙහා කපනකොට අනිවා මැෂින් එකට එන size කපන්න දාන කෑල්ල දාගෙන කපන්න.. නැත්නම් තුවාල වෙනවා..
ඉතා වැදගත් ..
Usefull video.. 🤗 tnq.. ❤️❤️❤️
Godak vatina video ekkak ...thank u so much...
ඩොක්ටර්... මුත්‍රා දැවිල්ලට විසදුමක් ඕනි. මට දැන් හැදිලා සති 3/4 වෙනවා. මං සීනි දාලා වතුරත් බිව්වා.. ඒත් හරි යන්නේ නෑ.. 😥😥😭 අනේ ඩොක්ටර් මට කියන්නකෝ...🙏🙏🙏😭
Vathura vadi pura bonna
Polpala thambala bonna@@kumuduthushara3725
Oyaa bhth bonna ekt bhth thiynw
පොල්පලා තම්බලා බොන්න
ගොඩාක් වටින ලිපියක් ඩොක්ටර් ...ස්තූතියි ...
Doctor bella wte klu vena ekta video ekk gnnko
Kakul deka thani irak wage palal kireema(stretching) wadiwiyata path gahanu lamainta hodaida doctor?
Godak watinawa Doctor 🥰
Mis.., ඉකිලි kalu weema genath kiyannako
Doctor kiynnko ithin hoda alepanayak kalu gathiya nethi karaganna ath yata🙏
Doctor caraton cream ek hodaid?
🤔👂බුදුසරණයි 👍🏻
Thank you Doctor ❣️
මූණේ ගෙඩි දැමීම වළක්වාලීමට විසදුමක් දෙන්න පුලුවන්ද මැඩම් ,,🙏🙏🙏
කොමරිකා ගාන්න දිගටම.
Muule oil gathiya nathi kara ganna face wash ekak use karanna. Oilskin ekak thiyana nisa thamai Muune gedi enne.
@@tharushijayawardana7817 මොන ෆෙස්වෝශ් එකක්ද හොඳ
@@heshanigayathri5537 oya aroma magic brand eke ena neem and tea leaves face wash eka use karanna. Aniwaryen oyata hoda result ekak ganna puluwan mamath use kara. Godak Hodai. 👍
@@heshanigayathri5537 👍
Dr,plastic surgeries gana video ekak karannako...bbl gana wage..
Ane dr ekata hoda cream ekak kiynnko ?
Doctor underarms whitening walata hoda cream ekak kiyanna puluwanda
Thank you doctor.
Can you plz do a video about facewash.
Doctor lingika predeshaye roma iwath kirima gana vedio ekk karann. Godak kantawanta eka wadagath wei
Ane docter kihilla gorosu velaa daara vage thiyenawa.ekata bethak nedda docter.
Bohoma stuthi obathumiyt, Green tea gana vd ekak krnn puluwn nm hodai
Miss underarms shave karanakota, soap use karata kamak nedda shaving cream wenuwata. Mage ath yata kalu wela dentamath. Bibilith dala. Wax karaganda kemathi . Mae petthe saloon neha miss. Anisa nithrama shave karanawa. Shave karana eka mata hithenawa hoda neha kiyala. Hair ikmanda ayeth enawa shave karama.
Thanks doctor ❤❤
ඩොක්ටර් දත් ගැන වීඩීයෝ එකක් කරන්න
මුහුණ පැහැපත් කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද ඩොක්ටර්
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් මම කිසිම ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ නෑ නමුත් ටිකක් තියෙනවා කලු පැහැතිය නමුත් ඩොක්ටර් කියු විදිහට මට සුගර් තියෙනවා මම හිතන්නේ එහෙම වෙන්න ඇති සුගර් මට්ටම අඩු කර ගැනීම තමයි සිද්ද වෙන්න ඕනා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ඩොක්ටර් ❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏
Thank you madam ...👍👍
ඩොක්ටර් බෙල්ල වටේ කලු වීම නවත්ත ගන්න ක්‍රමයක් කියන්නකෝ .
Kojic acid cream ekath hodai
@@slpharmacist mageth Bella tikak kalui,me kojic acid cream eka use karanne kohomada
Kiyannaki
ඩොක්ට මට තියන ගැටලුව .දාඩිය දැමිම සිතල කාලෙටත් දාඩිය දානවා රෑට තමා වැඩියම මට පිලිතුරක් ලබාදෙන්න ස්තුතියි ඩොක්ට 🌷🌷
අනේ මටත්...කොච්චර සීතල උනත් අත් යටට නම් දාඩිය දානවා...රෑටත් දාඩිය දානවා...නිකන් හිටියත් දාඩිය දානවා😥
Matath ehemai😥
මටත් එහෙමයි..
matath ehemai 🤔
😭😭😭😭😭😭
Mata open pores vahenna monada karannaone please mata kiyannako mata meka amarui dara ganna oluva ridilak me open pores
Miss දඩිය ගඳ smaill eka dan.masa 4 vitra idan wenas wela eka wenma dananwa ekata hethuwa mokakdda
Thank you for the advice. Useful for all women. 🙏🙏🙏❤👍
Useful. Thank you
Doctor lingika rooga gena video ekak karannako
ඩොක්ටර් පපුව යට කලු වෙනවට මොකද කරන්නෙ..🥺
Ane miss Bella wate kalu wena akatath kiyanna ko
Oba thumiyata godak pin. ...nodanna dewal godak dena gaththa. .thank you doctor. ..
Doctor can you do a video about dipression?
Yeah i also need it dr 😥
Kurula nithara ena ekata wisadum kiyannako
ඩොක්‍ට... අත් යට සාමාන්‍ය දහඩිය ගදට අමතරව වෙනස් ආකාරයක දුගන්දයක් හමනවනම් එයට හේතුව කුමක්ද.. එ වෙනුවෙන් කල හැකි යම් දෙයක් තිබේද
Doctor arnty අපිට බැයිද අවුරුදු 14 න් රෝම යිවත් කරන්න
My Favorite Dr.Dr.D.R.❤💋😍🙏
Doctor ...skin ,hair ekata galapena vitamin ekak kiyannako.enna ennama dark look enawa doctor .😣wedding ekath lagai.
මැඩම් මගේ ඉකිලි දෙපැත්ත අදුරු වෙලා තියනවා .ඒකට ක්‍රීම් එකක් කියන්නකො
Doctor ඇස් යට කළු නැතිකරගන්නේ කොහොමද කියලත් උපදෙස් දෙන්නකො
maget oya pasnemai
Godaaaaaak wadagath deyak Doctor ada video eka. Thank you so much.... mage duwage wayasa awurudu 15. Eyage me wage aduru paha wela. Thanks Doctor
ane doctor කුරුලෑ ලප කැලැල් අඩු කරගන්න මොකද කරන්නේ
Thank very good program doctor
Mage duwata awurudu 9i.eyage ath yata ha Bella wate kalui.mokada karanne madam
ඉන්නන් ඇති වීමට හේතුයි.ඉන්නන් අයින් කර ගන්න විදියයි කියන්න පුළුවන්ද ඩොක්ටර්
thank you doctor parissamin inna doctor ❤️☸️
Thank u obata....♥♥♥
Thanks my dear 😘❤ doctor .dr.God bless you 🙏♥
Doctor mn video ekak dakka asprin peththk la unu wathuren diya karal gnn kiyl e karamaya nivaradida
Thank you 😍😍😍 ...
Lacto lotion ek hoda nedd alepnaya krnna.
Ane madam mge athwalatai kakulwalatai samahara welawt wathura wage dadiya danawne.ekat monawad karanne
Mage ath yata bella ikili kalui mokaddda mis karanna oni monawa karath adu wenne nane
ගොඩක් ස්තූතියි
Doctor ,mee vedio ekata nm adaka nh,ea unath mata whitening capsules gana danaganna oniii,ape agata ahithakara nathii ehema deyak thiynawada????
Dr ape Ange mathuvena lapa gana kiyannako ai Eva thamath vitin vita mathuvena
Doctor මම කොවිඩ් හැදිලා හුගක් අමාරු උනා මට.. මගෙ කොන්ඩෙ හුගක් දිගට තිබ්බා ඒත් දැන් කොන්ඩෙ ගිහින් ඩොක්ටර් .. කොන්ඩෙ වැවෙන්නෙ නෑනෙ ඩොක්ටර් .. ඒකට කරන්න පුලුවන් බෙහෙතක් නැද්ද ඩොක්ටර් .. මට ඕනෙ කොන්ඩෙ මහත් කරගන්න 😞
ස්තුතිය 😘
උළු හාල් gena pahadili karanna doctor please ...sema thiyena ayata උළු හාල් තම්බලා බොන්න hoda නැද්ද
අපට ඔබතුමිය හමුවි උපදෙස් ලබා ගන්න
පුඑවන්ද .මගේ දුව නොයෙක් කිුමි වර්ග ගාලා සම අව පැහැ වෙලා. මෙි සදහා
උපදෙසක් දෙන්න.
මිස් අත කපාගත්ත ඒවා පැල්ලම් යවන්න මොනාද කරන්න ඕනි
Oliver oil ganna
Ko balanna atha
@@nethushani1471 🙂
@@nethushani1471 tnq 😔
DR kojic cream eka gana vidiyo ekak karanna
Thank you so much doctor medam. Sriyani, from Saudi Arabia Riyadh. 😁😁😁💕💕💕💕🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍
Doctor chuti chuti innan mune belle enne ai...eka pethirenwda...krnna puluwan prathikarma monda
Doctor pigmentation valata monada karanne
Under eye darkness ekata karanna deyak kiyala denna pls
ඩොක්ටර් අත් යට කලු වීමට යූස් කරන්න ඔන ක්‍රීම් වර්ග මොනවද? ඒ වගේම කලින් රේසර් කරේ දැන් veet කරන්නෙ ඒක සමට ප්‍රශ්නයක් වෙයිද ඒක
Thanks docter
Doctor stretch marks අඩු කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද :)
Dokta ikili kalu wenawata mona hari prathikarayak thiyanawada kiyannako
අපි ඩයට් කරාම මෙන්සස් නවතින්නෙ ඇයි?? ඒක ප්‍රශ්නයක් නේද? එකේන් වෙන්න පුලුවන් බලපෑම් මොනවද??
Ehema wenne naa...mta nm mensas regular unee bara adu unma...oya werdi diet plan ekaka wenna athi inne
Phone number Rakhi bandh
Doctor Hoda cream ekak kiyanna puluwanda me sadaha