ලදුනේ ගීතයේ ඇත්ත කතාව Nalin rajapaksha සුවිස් මැඩම් සමග

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 837

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 роки тому +46

    මා o/l (2001) කරන කොට අපේ සින්හල ගුරුවරු තුමා මේ ගීතයේ යතාර්තය කියා දුන්නා.එදා ඉදන් මා ගීතයක් සැබැවින්ම රසවිදින්න පුරුදු උනා.ඒත් අදයි ඒගීතයේ ජීවමානව දැක්කේ ස්තූති සහෝදරයා

  • @chamaratharanga2052
    @chamaratharanga2052 4 роки тому +83

    ඔයාගේ චතුර කථිකත්වය ...වචන හැසිරවීමේ දක්ශතාවය ...බලාඉන්න ආසයි...ඔයාගේ ගමනට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා !!!!, මල්ලියෝ ❤️❤️❤️❤️🌷🌷🌹🌹🙏🙏🙏👍👍👍💪💪💪🙏🙏❤️🌷🌷🌹

  • @wenuraprageeth8770
    @wenuraprageeth8770 3 роки тому +264

    වරදින් මිදෙන්න ...උසස් සීලයක් සමාදන් වෙන්න. සසරේ ආයෙත් මෙවැනි රැකියා කරන්න එපා..අම්බපාලිය, රහත් මෙහෙණින් වහන්සේ නමක් වුනා.ඔබත් වීර්‍ය වඩන්න.බුදු සරණයි ..!

    • @wenuraprageeth8770
      @wenuraprageeth8770 3 роки тому +1

      @Monitaba Marley thank you ..

    • @wenuraprageeth8770
      @wenuraprageeth8770 3 роки тому +1

      sory ,I can't put my contact details here,so, find me on fb please , ( Wenura prageeth )

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 роки тому +1

      ඔබට කවදාවත් ම දුකක් වෙන්න එපා..එපා ඇත්ත කියනව...පිරිමි හොයා ගිහින් නැහැ ......

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      🇱🇰👍🏾👌🏾 ජයවේවා

    • @anulapalihawadana4942
      @anulapalihawadana4942 2 роки тому +2

      සසර හරිම බියකරුයි ඉපදීම නිසා නෙ දුක් ඇති වෙන්නෙ ඒ ඉපදීම නැති කරන මාර්ගයේ ගමන් කරන්න උත්සාහ ක්

  • @anusharahman7106
    @anusharahman7106 3 роки тому +217

    අනේ පව්... දැන් හොදින් ඉන්නවනේ... හැමෝම අතින් වැරදි වෙනවා... අනේ කවුරැත් ඒ කාන්තාව දෙස වැරදියට හිතා අවමන් කරන්න ඒපා

    • @georgevinitia1502
      @georgevinitia1502 3 роки тому +4

      වැඩිහරියක් අවමන්කරන්නේ කිලිටි අය !

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 3 роки тому +3

      Ou issara varadi karata dn hodin innva ng echcharai neh

    • @sujeewa445
      @sujeewa445 3 роки тому +4

      අවමන් කිරීමක් නෙවෙයි මම කිව්වෙ සිංදුව ගැන. මම ගනීකාවන්ට අවමන් කරන්නෙ නැහැ . තනි අතින් අප්පුඩි ගහන්න බැහැනෙ.

    • @sheelaabeykoon8603
      @sheelaabeykoon8603 3 роки тому

      @@sujeewa445 opo9

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 роки тому +1

      @@user-xk1it6ci9m naki nisa hodin athi karapu pin menahi karamin . Ana mavani ayata hodha kiyanna a vagaama aya thamai .

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 3 роки тому +15

    නුවර වෙච්චි ඇත්ත කතාවක්.මමත් නුවර කෙනෙක් විදියට මෙ සින්දුව ගැන කාලයක් මම හෙව්වා ඔය සින්දුව ලිවෙ කව්රු ගැනද කියන්නෙ කියලා අද හමිබුනා ඇත්තටම සතුටුයි 🇱🇰

  • @yohanariyawansha4914
    @yohanariyawansha4914 3 роки тому +16

    මමත් නුවර .ඉස්සර අපි ක්ලාස් යනකොට අපි වල බහින්නේ ගොඩක් වෙලාවට ඔය joyboat එක ළඟ.අපි අනන්තවත් දැකලා තියෙනවා.හිනා වෙලා වෙලා තියෙනවා.ඔය swiss anti ඕක ගොනා කියලා.ඒත් වයසින් මුහුකුරා ගිහිල්ලා අන්තිමේදී මමත් ඔය ගීතය ලියපු රණ්බන්ඩා සෙනවිරත්නයන්ගේ වෘත්තීය වෙච්ච නීතිඥ වෘත්තිය තෝරා ගත්තහම සමාජ යථාර්ථය තේරුම් ගන්ඩ පුළුවන් වුණා.ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ....

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 роки тому +1

      ඉගනීම..උගත්කම බොහෝ සිතුවිලි නිවරදි කරනවා..

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 3 роки тому +53

    මෙ කතාව ඇහුවට පස්සෙ කවදාවත් කව්රුත් හරි ගැනියෙක්ට "බඩුව" කියලා බනින්නෙ නැති වෙයි. ජිවිතේ පලවෙනි පරට UA-cam Interview එකක් බලලා ඇස් දෙකට කදුලු ආවා 😭😭

    • @KoraleNandamma
      @KoraleNandamma 3 роки тому +1

      මාත් දැකපු හොදම ඉන්ටවිව් එක

    • @gangapodimanike5543
      @gangapodimanike5543 2 роки тому

      Vesakam karala nidahasat karunu kiyanna epa geniyee

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 роки тому +95

    U tube එකේ video දා ල තියෙන මෝඩයින් දිහා බලනකොට ඔයා හොඳ බුද්ධිමත් තරුණයෙක්

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 Рік тому +5

    ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ

  • @pabodajayasooriya4825
    @pabodajayasooriya4825 3 роки тому +91

    ඇහැට කදුලක් ආවා අම්මේ😥 ජීවිතේ කියන්නේ පින් පව් ගෙවලා යන්න ආපු ගමනක්.

    • @ranjankumara4481
      @ranjankumara4481 3 роки тому +1

      e manussaya ta amma kiuwa ekata respect karanawa....

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 3 роки тому +146

    රම්බණ්ඩා සෙනෙවිරත්න ලෝකය මොන විදිහට දකින්නට ඇද්ද කිසිම මිනිහෙක් බලන් නැති පැත්තක් දිහා විනිවිද බලලා තියන විදිය කොහොමද

    • @vishakaetipola2770
      @vishakaetipola2770 3 роки тому +2

      ඇයට ජිවත් වන්න අපට උදවු කල හැකිද

    • @vishakaetipola2770
      @vishakaetipola2770 3 роки тому +1

      අවසානයට බැංකු ගිනුම සදහන් කලා. ස්තුතියි

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 3 роки тому +1

      රන්බණ්ඩා සෙනෙවිරත්න ගුනදාස කපුගෙදර කියන ගායන සිල්පියාට නඩුවක් දැම්මා සන්ෆ්ලවර්ස් එක්ක එයාගෙ ගිතයක් ගයනා කරා කියලා මොකක්ද දන්නවාද ගිතය දවසක් පැල නති හෙන කියන ගිතය

    • @gurugerangi8729
      @gurugerangi8729 3 роки тому

      @@vishakaetipola2770 .... .

  • @allensuriyaarachi2748
    @allensuriyaarachi2748 2 роки тому +6

    Aeththtama දුක් හිතන කතාවක් . නිරෝගී සුව පතමි . තෙරුවන් සරණයි .

  • @lakshanjayarathne2983
    @lakshanjayarathne2983 3 роки тому +15

    නිවේදකයා හරිම සාමකාමීව සහ සුහදව ඔහුගේ දිගහැරුම කරනවා..ඒ වගේම මෙහි පෙනීසිටින කාන්තාවගේද ඇත්තේ ඉතාමත් සංවේදී ජීවිත කතාවකි..මේ වගේ අර්ථවත් ගීත විචාරය කිරීමට සමාජගත කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏

    • @oriljayakody8757
      @oriljayakody8757 3 роки тому

      Kohomaunath oya kriyawa pinak wenne na buddha dharmayata anuwa

    • @oriljayakody8757
      @oriljayakody8757 3 роки тому

      Geethaya agana nirmanayaki.programme ekath hodai

  • @sheltondj3812
    @sheltondj3812 4 роки тому +66

    පෙනෙනෙ දකින ලස්සන තුල නොදකින සත්‍ය .......
    නලින් ඔයා ලස්සනට වැඩසටහන කරනවා. තෙරුවන් සරණයි. ජය වේවා!

  • @hemah6906
    @hemah6906 3 роки тому +47

    මම ආස කරන රං බණ්ඩා සෙනෙවි රත්න මහතා ඔබ ළියන ගීත හදවතට කතා කරනවා මම කූවේට් හී සිට

  • @m.g.s.niroshanniroshan3157
    @m.g.s.niroshanniroshan3157 3 роки тому +21

    මේලෝ රහක් නැති සමාජ මාධ්‍ය කාරයන් අතරේ ඇත්තටම ඔබේ සුපිරි කථිකත්වය ඇයටත් ලොකු වැදගත් වටිනා කමත් දුන්නා .ඔබත් සුභ අනාගතයක්.

  • @preethikumari9743
    @preethikumari9743 3 роки тому +109

    අම්බපාලි රහත් මෙහෙනියක් උනා.උතුම් සද්දර්මය අවබෝධ වේවා .

  • @koreannetwork
    @koreannetwork 3 роки тому +39

    අහම්බෙන් දැක්කෙ.. හැමදාම වගෙ අහන ගීතයක්... තෙරුවන් සරණයි අම්මේ... ඇයගෙ ජීවිතය ගැන අර්ථ දක්වන්න මටනම් බැ... කොහෙන් හරි මේ කතාව සමාජගත කරන්න කොරියාවේ කොල්ලෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකටත් සතුුටුයි..
    තෙරුවන් සරණයි ඔබට..
    මෙවැනි වැඩසටහන් තවත් ගේන්න... ජයවේවා...

  • @anurapeduruge6196
    @anurapeduruge6196 3 роки тому +49

    ගොං ආතල් දෙන you tubers ල අතරෙ උඹ සුපිරි .good luck මල්ලි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +1

    ආයූබොවන් 🇱🇰👍🏾👌🏾💪🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි ඔබගේ කථාවිලාශය
    සහ වචන උච්චාරණය කරන එඩිතර චතූර කථිකත්වය කට හඩ අති විශිෂ්ටයි.
    අනර්ඝයි. 🇱🇰👍🏾👌🏾🇩🇪

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +20

    පෙර අකුසලයකට තමා මෙවැනි රැකියාවන්ට නැබුරැවන්නෙ. එක එක පස්නවලට විසදුම් සොයන්න තෝරාගත් රැකියාවක් ඒත්පසුව හරි අවබෝදකරන් හොද ජීවිතයක් ගතකරනවා. මෙවැනි කාන්තාවන්ට අපහාස කරනඑක පවු උපේක්සාවෙන් මෙයාලගැන හිතන්න ඕන

  • @sahansandipasiva5974
    @sahansandipasiva5974 3 роки тому +67

    පිරිමින් සතුටු කිරීම පිනක් කියලා හිතනවානම ඔබේ දැනුම අල්පයි මතු මේ වැරැද්ද නොකරන්න වග බලාගන්න. නැත්තං මේ සසරේ හැමදාම අනාත වෙලා ඉන්නේ. නැති බැරි කමට උනත් හොදම නෑ . ඊට වඩා ගාමන්ට් ගිහින් හම්බ කලානම් හොදයි

    • @nilukumari4171
      @nilukumari4171 3 роки тому +4

      Warada waradakmai.eth jivithye prasnawalata muna dunneaya.api nemei.enisa mama ayawa judge karanna yannna.duki.aththatama oba gana.

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 2 роки тому

      මම නමි ඇතකට ගිහින් ඇත්ත කියලා හිගා කාලා ජිවත් උනත් ඔය සිරිකිත වැඩෙිනමි කරන්න හිතන්නෙවත් නැහැ.
      පිං කරගන්න තව ඔිනෙ තරමි සත්ක්‍රියාවන් තියනවා...
      ඔික පිනක් නමි නෙවෙයි.
      ඒක එයාගේ වැඩක්..
      මම කිවෙ මම හිතන දේ...
      සිංදුව නමි හරිම ලස්සනයි...
      අර්ථවත්..
      ඔබට තෙරුවන් සරණයි ස්විස් අක්කා..

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 роки тому +32

    ගෙදර ස්වාමියාගෙන් කිසිම සරනක් නැතුව අන් අයගේද සරනක් නැතුව දරුවනුත් හදාගන දෑතේ ශක්තියෙන් ජීවත් වෙන මවුවරුන් ඕන තරම් මේ සමජයේ ඉන්නවා .... ඔබ තුමියත් එවැනි කෙනෙක් හොද නරක කියන දේ පුද්ගලයා දකින විදිහෙන් තීරනය වන දෙයක් දැනටත් පමා නෑ දෑතේ මහන්සියෙන් ජීවත් වෙන්න ... අතීතයත් එක්ක බැදෙන්නෙ නැතුව අද දවස ගැන හිතල දෑතේ මහන්සියෙන් මුදල් හම්බ කරන්න කෙනෙකුගේ අනුකම්පාවට ලක් වෙනවට වඩා දෙපයින් හිටගන්න හදවතට එකගව ... මට නෑ මට බෑ කියන වචන දෙක අමතක කරන්න සමාජයේ ඕන තරම් සරනක් අවශ්‍ය අය ඉන්නවා අවස්තාව දෙන්න ඒ අයට ..ඔබට ඇතුලුව බලන අපි සියලුම දෙනාට බුදු ගුන බලයෙන් යහපතක්ම වේවා ...

    • @layanalherath7155
      @layanalherath7155 2 роки тому +1

      Api koi tharam dharmaya aran wiggraha kalath me puhudun lokaye yatharthaya meyai. Wiya uthu wanne kenekugen thawath kenekuta waradak nowi gahanu pirimi thama awasthawan galapa ganimai. Theruwan saranai.

  • @kumudukulasuriya6416
    @kumudukulasuriya6416 3 роки тому +16

    ඔබගෙ ජිවිතෙට වටිනාකමක්දෙන්න හැකි ඔබට පමනයි
    හෙතු නිසා වරදට පෙලබුන ඔබ වැනි කෙනෙකුට
    හරි වැරදි කියන්න මට අයිතියක් නැ.
    ඔබ සතුටු කරපු අය අද සතුටින් ඇති එත් ඔබ අදත් අසරනයි
    අසරන ජිවිතෙ හදාගන්න හදවතෙ කතාකර.

  • @chamaratharanga2052
    @chamaratharanga2052 4 роки тому +62

    සමාජගත ප්‍රතිරූපය මිනිස්සුන්ගේ නොමනා ක්‍රියා නිසා ජීවිතය අදුරු වූ කාන්තාවකගේ අනුවේදනීය කතාවක් ....(ඔබගේ මේ ක්‍රියාදාමය ගොඩාක් පසසන්න ඕන මල්ලියෝ ...ජේසු පිහිටයි ඔයාට )

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 3 роки тому +33

    හොද උනත් නරක උනත් ඒක ඇයගෙ අතීතයට එකතු වෙලා ඉවරයි... කොහොම උනත් ඇයට සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා...පේනවට වඩා යමක් පෙන්නන වැඩසටහනක්...

    • @chinthanarupeeka1347
      @chinthanarupeeka1347 2 роки тому +1

      ශිරන්ති රාජපක්ෂ හොර ගැනිමට වඩා මැය කරපූ රැකියාව හොදයි

  • @hands6292
    @hands6292 3 роки тому +29

    අද සමාජයෙ සමහර මිසදිටු ගැහැනු අතරෙ මේ කාන්තාව හෘදසාක්ෂිය සමග හොඳින් ගනුදෙනු කරපු තැනැත්තියක බව පෙනෙනවා. ඇය උතුම් දළදාහාමුදුරුවන් වැඳපුදා ගැනීමට සිත පහදවා ගැනීමත් පසු ආත්මයකදී හෝ උතුම් නිවනට ඇය ඉක්මනින් ලං කරනු ඇති.

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 роки тому +2

      ගැහැනියක ට.තාමා.හැමදාම වැරදි පටවන්නෙ.එයා.අගහිගකම් නිසා.ඉතින්මෙිවගේ.වැඩ .සටහන්.කරන.ඔබට.පිං

    • @roydissanayake5951
      @roydissanayake5951 2 роки тому

      ඉතින් මෙ රස්සාව විතරඩ තියයෙන්නෙ.

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +37

    ආදර්ශමත් වැඩසටහනක්
    දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා !!!

    • @alexmendis1284
      @alexmendis1284 3 роки тому

      Polisiyen Prasnayak Weida?.

    • @chandrawasanthi1808
      @chandrawasanthi1808 3 роки тому

      I like more ladune song ...
      Budu dahama sathyak.... eaka boru නොවෙයි ....ධර්මයෙහි හැසිරෙන ...හැදෙන ගැහැනු අපටත් ආදර්ශයක් ...මමත් අනුරාධපුර ...

  • @mashimashi7049
    @mashimashi7049 3 роки тому +35

    මන්නම් ඕක අනුමත කරන්නෙ නෑ..මොනව උනත් ලන්කාවෙ ගැහැනුන්ට කරන්න ඕනෙ තරම් රස්සා තියනව ...

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 3 роки тому +69

    අක්කේ ඔයා අසරණ යි මොනවා කරන්න ද අද කාලයේ සැමියාන් ඉන්න අය අයාලේ යනවා එත් ඔයා උතුම් ගැහැනියක්

    • @lindalinda6535
      @lindalinda6535 3 роки тому +1

      Ana mama dan na mina keyannada keyala ගැනුණු ape pau hareyata menehak හම්බ unanm mahama wan na wada වැරැදි a unat කරන්න dayak na

  • @hashbandara2966
    @hashbandara2966 3 роки тому +78

    ගණිකාවෝ කරන්නේ පින් අතේ වැඩක් වෙන්නේ මෙහෙමයි,මට වයස 34යි මම කොළඹ ඉපදුණු කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත්ත කෙනෙක්, මම බලන්න බැරි තරං කැතයි කිසිම ගෑණු කෙනෙක් මන් දිහා බලන්නේ නෑ , කාන්තාවන්ගේ වරදක් නෙවෙයි ඒක මගේ කරුමේ,හැබැයි මටත් හැගීම් දැනීම් තියෙනවා, ඒක නිසා මාසෙකට දෙසැරයක් විතර මන් කෙනෙක් ගාවට ගිහින් ඒ අදාළ දේ කරගන්නවා, එතකොට ඒක පිනක් නෙවෙයිද ?

    • @uvindusahan947
      @uvindusahan947 3 роки тому +16

      සංස්කෘතිය, කර්මය හා තමාගේ දෘෂ්ටිකෝණය අතර බරපතල ලෙස දෝලනය වන කතාවක් ඔබේ කතාව.............

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 3 роки тому +4

      Lokaye hamoma lsssanai pirimiyek gaththama awidina widiya ehema nathnam eyage parushathwa kathakarana wilashaya kata hada haseereema sinahawa gathi pawathum adahas udahas me kumana deka hari akarshaneeya bawak yam kenekuge thiyanawa e deyata kenek akarshanaya wanawa wenas wiya yuththe thaman gana thaman wisin balana me awathskseruwai

    • @AaAa-yp5bl
      @AaAa-yp5bl 3 роки тому +4

      ඔඛගේදුරකතන අන්‍කයදෙන්න

    • @AaAa-yp5bl
      @AaAa-yp5bl 3 роки тому

      අදුනා ගැනීම ට කැමති

    • @AaAa-yp5bl
      @AaAa-yp5bl 3 роки тому +4

      මම කැමතියි ඔයාව අදුර ගන්න ඔයා කැතයි කියලා හිතන්න එපා අපි කවුරුත් මිනිස්සු රැපේ නෙමෙයි හදවතයි ලස්සන වෙන්න ඔනිම පිටරටකතනියම ඉන්නෙ අදුරගන්නඛැමති ඵකයි කැමතිනම් ඉමෝවර්සප් නිමල් ඵක8ක් දෙන්න

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +29

    දියවන්නාවේ උන්ට වැඩිය ඔබ කල රැකියාව සියදහස් ගුණයකින් සාධාරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @shalingamage3382
    @shalingamage3382 3 роки тому +38

    වලාකුලින් මිදුණු පුන් සදක් සේ අතීතය අමතක කර නිවන් මගට බැස ගැනිමට වහ වහා ශක්තිය ලැබේවා..

  • @nimalsooriyawansha9682
    @nimalsooriyawansha9682 4 роки тому +27

    අර්තපුර්ණ රසයෙන් අනුනයි.මේ වගේ වැඩසටහන් දිගටම කරන්න.ජයවේවා!

  • @lakinduchamod6906
    @lakinduchamod6906 3 роки тому +43

    වචන,ප්‍රශ්න රටාව හැම අතින්ම පාහේ නිවේදකයෙක් විදිහට ඔබ ජයග්‍රාකයෙක්

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 роки тому

    Thanks Nalin.
    Gahaniyak paarata vatunama ,ayata garahanna bala inna minissu vadi hariyak inna samajayaka saadharana dayavantha ahakin balanna oba manas avadi karana eka👍

  • @pransenehas2190
    @pransenehas2190 3 роки тому +7

    රංබන්ඩා ගේ පව්ල් සංකෘතිය ඇතුලේ උන්දගේ සායම ඉවරයි 😜.
    ඒ කොහොම උනත් අසරණ කමයි නූගත් කමයි නිසා මේ රස්සාව කලත් වැදගත් විදියට ඒදේවල් කරපු හොඳ මනුස්සයෙක්, රචකයා වගේම ගායකයත් සිංදුවෙන් ඇයට උපරිම සාධාරණයක් උපහාරයක් කරලා තියෙනවා. ඇත්තටම පට්ට ගගහා සිංදුවක රස විඳින වගේම තේරුම විඳින්න හැකියාවක් තියෙන මිනිස්සු මේවෙලාවේ ඇයට සාධාරණයක් කරණවනම් ගොඩක් වටිනවා.

  • @priyaranjane7833
    @priyaranjane7833 2 роки тому +9

    පෙර භවයෙන් එන පලපුරුදු මේ ආත්මෙත් විදින්න විදවන්න කර්මයේ කර්ම විපාක. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න වාසනාව උදාවේවා . තෙරුවණ් සරණයි

  • @Ushankbudd
    @Ushankbudd 2 роки тому +1

    අයියේ ..මම ඔබව දන්නෙ නෑ පෞද්ගලිකව.ඒත් හරවත්ව මාධ්‍ය භාවිතා කරන ඕනම කෙනෙක්ට මම ගරු කරනව. ඔබ එවන් කෙනෙක්. මෑතක ඉඳලා මම ඔබේ සේරම විඩියෝස් බලන්න පටන් ගත්තා. ..ඔබ ආරාධිතයට කතා කරන්න ඉඩක් දෙනව. ඇහුම්කන් දෙනව. ඔබේ අදහසත් ඉතාම සංයමයෙන් ඉදිරිපත් කරනව...මාධ්‍ය භාවිත කරන මහත්මයෙක්ගෙන් විය යුතු දේ ඔබ හරියටම කරනව....සේරටම කලින් ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්....ඒ වගේම මේ සම්මුඛ සාකච්ඡාව හරිම සංවේදී...ඇයට බුදුසරණයි. මතු ආත්මයක සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා...❤❤

  • @sripalik2010
    @sripalik2010 2 роки тому

    මම ගීතය රසවින්දනාත්මක වින්ද ට පස්සෙ මේ වගේ අය ගැන හැබෑ වටම දුක හිතුණා ..
    ඔයා දැන් ආගම පැත්තට හැරෙන්න ....බුදුන්ගෙම සරනයි ...ඔයාට

  • @jeewanajeewana2882
    @jeewanajeewana2882 2 роки тому

    Gahaniyak asarana una tanakade e gahaniyagen deyak nolaba pahasak nolaba gahaniyakata salli walin munama dekinwat me minisunta udau karanna bare tharam ai minissu e tharam baluwenne .oyage waradak na amme ape minissui warade budu sarani amme oyata

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc Рік тому

    ලස්සනයි program. 👍

  • @amalshigimhara6444
    @amalshigimhara6444 3 роки тому +8

    මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශේ තමා ඒ කාන්තාව ගොඩාක් වැදගත් හොදට ජිවත් වෙන්න කැමති සොදුරු හිතක් තියෙන කාන්තාවක් .ඒත් ඇයට යම් අවස්තාවක ඇයට මේ මාර්ගයට යන්න වුණා.ඉතිං අපි කරන්න ඕනි අනේ පවු කියන එක නෙවෙයි.යම් කාන්තාවක් අසරණ වෙලා මේ තත්වය පත් වෙන්න කලින් ඇයව එයින් බේරා ගන්න එක.ඇයට පිහිට වෙන්න.ලෝකයයේ කොච්චර අය ඉන්නවා ඇත්ද මෙහෙම වෙන

  • @annoluneefernando3367
    @annoluneefernando3367 3 роки тому +2

    ජීවිතේ විවිද අය. එත් මේ කතාව මුල සිට ඇගටම ඇහුව්වා ඔබ ඇත්තටම සුන්දර කාන්තාවක්. බොහෝ අය මීඩියා වලින් ප්‍රසිද්දියේ කියනවා. ඔව් මම ගණිකාවක් මම mehamai aramai කියලා. එත් මම දකින්නේ ඔබේ හදවත

  • @nalimsali7995
    @nalimsali7995 4 роки тому +85

    මේ වැඩසටහනෙන් පාඩමක් ඉගෙන ගමු.කාටවත් ඇගිලි දික්කරන්න එපා .

    • @alexmendis1284
      @alexmendis1284 3 роки тому

      Genunta Paka Dikkaramu.

    • @suwarnakumari9730
      @suwarnakumari9730 3 роки тому

      Budu dahamata anuwa waradi eath janapada Kalyani Saha maya athara athi wenasa mokakda ..kauru kohoma kiuwath ayagee paththen aya Hari eath jeevithee hati ohoma thamai Dan athi kiyala hithenawanam budu dahamata hitha yomanna niwanata maga hadaa ganna

    • @alexmendis1284
      @alexmendis1284 3 роки тому

      Gehenunta Rekiyawal Bohomai Lankawe. Namuth????????????

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 роки тому +18

    රන්බණ්ඩා සෙනෙව් රත්න ලියපු සින්දු වල අර්තය මිල කරන්න බැරි දැනිම් හැගිම් වලින් පරිපුර්ණ යි

  • @niroshancollage7394
    @niroshancollage7394 3 роки тому +5

    පට්ට ලස්සනයි වඩසටහන දිගටම කරන්න...

  • @myfarmlk4165
    @myfarmlk4165 3 роки тому +139

    සමාජයේ විෂමතා නිසා ඇතිවන දෙයක් ඇයව විවේචනය නොකරමි. ඇයට යහපත් ජිවිතයක් ලැබේවා

    • @arachilagehenry7471
      @arachilagehenry7471 3 роки тому

      0

    • @shan7345
      @shan7345 3 роки тому +1

      අසම්මත යයි හදුනන මේ වචනයේ ලොකු වරදක් ඇති බව මට නිරන්තරයෙන් දැනුනා ඒ මේක තලු මරා ලෝකයක් සාපයෙන් ගිනි නිවාලනු නොහැකි පිපාසාවෙන් අප්‍රාණික පෘතජ්ජන අමනුසික හිවල් වෙස් ඇති අදම සහුර්දයනි එක් වරක් නොවේ දෙවරක් ඔබේ හදවතට නොදැනුනා නොවේ......... ඔබටත් නිවන් අතළගය් මේ මගේ warayye

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 2 роки тому

      @@shan7345 hettiarachchi

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 2 роки тому

      Hetiarachchi

    • @shehanishara7332
      @shehanishara7332 2 роки тому

      කියන්න ඔන දේ කියලා ❤️❤️🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 роки тому +13

    පව් අනේ..... අම්මා රැක බලාගෙන සැලකූ පිනෙන් ඔබට නිවන අවබෝධය වේවා.. අද දෙමාපියන් අතරමග වීසී කර යන කාලයක, අමාරුවෙන් අම්මා බලා ගත්තට පින්...තෙරුවන් සරනයි ............

  • @Rashmi-y8p
    @Rashmi-y8p 6 місяців тому +1

    Meka hondai hondai kiyana ekennwenne thawa kenek meka karanna පෙලබෙන eka. Eka sadaraneekaranaya karnna ba. Dan thiyenne issarahata hariyata inna eka witharai.

  • @sethsrilanka
    @sethsrilanka 3 роки тому +6

    ජිවිතයේ පැතිකඩයන්,,,
    ජිවිතය ගෙනියන්න හැමෝම වෞර්තීයක යෙදෙනවා, මැය තවත් අපේ සමජයේ එක්පැතිකඩක්,,,
    එහෙත් මෙම ගීතය ගායනා කිරීමට මා අසා ඇති පරිදි මුදලින් ලක්ශගනන් ගත් අවස්ථාද තියෙනවා,,, එම ගායකයාට මිටි පිටින් ගෙවු මුදලින් එක දශම ගනනක් මේ ඇත්තිට ,,,, ගායකතුමාට ගෙවිය හැකි නම් ලොකය කෙතරම් යහපත් වේද,,,

  • @rachelperaud1945
    @rachelperaud1945 3 роки тому +37

    හිත හදාගෙන ජීවත් වෙන්න . තුන් සරනයි

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 роки тому +13

    ගැහැනියක් සිය දිවි ගමන තුල නොයෙක් වේදනා දරා ගනීවි .... ඉවසාවි ... සිය සිහින තීරු තීරු කොට විඩි කරාවි.... පිරිමියෙකු වෙනුවෙන්.... නමුත් ඇගේ ඒ ඉවසීම කෙළවර වෙන දාට ඈ යක්ෂණියක් වේවි..... 🙏
    අම්මා කවුරුන්දැයි දන්නා අම්මාත් ගැහැනියක බව දන්නා එක හරි හමන් පිරිමියෙකු සිටියා නම් ඈ ගණිකාවක් නොවේවි....
    " බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ....
    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
    බත් රස කිරි රස දෙකම නොදන්නෝ...
    මනුසත් බව ලැබ කුමට උපන්නෝ....
    "

    • @anupushpakumara36
      @anupushpakumara36 3 роки тому +2

      ඔයත් අදද මේක බැලුවෙ.මමත් අහම්බෙන් බැලුවෙ.ඔයාගෙ comment එක මාරම වටිනව.

  • @rastafarian4714
    @rastafarian4714 4 роки тому +46

    Swiss Aunty I know her from our school days, she is innecent and good women,

  • @nuwansampath608
    @nuwansampath608 3 роки тому +7

    මොනම ගැහැනියක්වත් කැමති නැහැ තමන්ගෙ ස්වාමිය තවත් කාන්තාවක් සමග ලින්ගිකව එකතුවෙනවට ලෝකෙ කොතරම් පැරනි රස්සාවක් උනත් ඒක වැරදි වැඩක් වරදක් නොවන රස්සා ඕනතරම් මේලෝකෙ තිබේ. එම කාන්තාවට අනිත් කාන්තාවන්ගෙ හැගීම් තේරුම්ගියේ නැත්තෙ ඇයි. මොන අසරන කමක් තිබුනත් බුදුදහමට අනුව එය කාමයේ වරදවා හැසිරීමක්. මේ කාන්තාව සම්පූර්නම වැරදියි. මුදල් අතින් අසරනවෙන සෑම කාන්තාවක්ම මේවිදියට හිතුවොත් සමාජය ගොඩගන්න බැහැ. ඒ වරදනිසා අපේ මතුපරපුරද විනාසවේ. මේක දීර්ගව කතාකලයුතු කාරනාවක්.

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 3 роки тому +70

    ලොකයෙ පැරනි වෘර්තිය තනියෙන් කරන්න බැ එකේ පිරිමි සතාට කියන නම කුමක්ද ලොකයෙ හිටපු ඉන්න රජවරැ එ් නමට සුදුසු යි ස්තුතියි

  • @georgevinitia1502
    @georgevinitia1502 3 роки тому +19

    පිරිමි අය ඔය අසික්කිත වැඩේ නොකෙරෙනවනම් ගැහැනිය මේ අසික්කිත වැඩකරන්න පෙලෙඹෙන්නෙ නැහැ !දෙගොල්ලොම වැරදී ! පිරිමි සුදනන් වෙලා ගැහැණිය සමාජයේ ගැරහුම් ලබනවා! මෙවැනි ලඳුන් හමුවුනුවිටදී යුතුකම පිරිමින්ගෙ ඇයව වරදෙහි යොදවගන්නෙ නැතුව ඒ නරාවලෙන් ගොඩඒමට උදව්කිරීමයි
    යථාර්තය අවබෝධකරදී ! නමුත් වෙන්නේ එය නොවෙයි ! ඉතාම කණගාටුදායකයි !දෙවියනි ඔබ කොහිද !

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +14

    ගැහැනුන් මෙවැනි දේවල් වලට යන්නේ .ගොඩක් අසරණ වුණාම දැන් ඔබ හොඳින් ඉන්නවා නේ ඔබට යහපතක් ම වේවා

  • @upuljayasenapriyanthaweera3298
    @upuljayasenapriyanthaweera3298 3 роки тому +21

    නමෝබුද්ධාය
    අවිද්‍යාවෙන් මිදී සත්‍යාවබෝධය අවබෝධ වේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @madawa342
    @madawa342 2 роки тому +2

    බුදු සරනය් අම්මෙ කවර අත්මෙකදි වත් ඔයාට අයෙ මෙහෙම දුක් ව්දින ජිව්තයක් නොලැබ් .මතු අත්මෙකදි හරි ලස්සන ජිව්තයක් ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව.

  • @mariedilukshi42
    @mariedilukshi42 3 роки тому +58

    Paw දෙවියනේ . ජීවත් වෙන්න ona නිසානෙ ...ලෝකේ වැරදි කාරයෝ ඕනෑ තරම් ඉන්නවා ..ජීවත් වෙන්න බඩගින්න inna behene. ඔබට දළදා වහන්සේගේ සමාව දෙවි. තෙරුවන් සරනයි

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 роки тому

    Nalin oba itha vishishta andamin mema vada satahana meheyawanawa. Oba athi dakshayek. Jaya wewa. Obata.

  • @dilumrodrigo7630
    @dilumrodrigo7630 2 роки тому +2

    ගහට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බලු.මේවට රචනා ලියන උන් පව්😜

  • @darshanadarshana7850
    @darshanadarshana7850 2 роки тому

    Aiye godak wedagath wadstahanak mm aiya karana hema wada satahanakma balanawa aiye oyata bs

  • @travelwithbernad7570
    @travelwithbernad7570 3 роки тому +43

    අසරණකමක් තුල ගැහැනියකුගේ ජිවිතය වෙනස් වේ

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +25

    මම දන්න තරමින් Nederlands ඇතුළු යුරෝපීය රට වල සාමාන්‍ය රැකියාවක් ගැහැනු පිරිමි දෙගොල්ලොම ඉන්නවා ඒ අය බදු ගෙවන්නත් උවමනායි ඒ අය සමාජයෙන් කොන් කරලා නැහැ

    • @punyademel2137
      @punyademel2137 3 роки тому

      Hmm. Balen gihin newei ne.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 роки тому +2

      මේක ලංකාව.. ඔයාගේ රට netherland..ඒවා එහෙට..

  • @harshanachemistry
    @harshanachemistry 3 роки тому +28

    සමාජයේ සැගවී ඇති යථාර්ථය එලියට ගැනීමට උත්සාහ කරන ..ඔබ වැනි බුද්ධිමත් තරණයන් ...ඉතා අගෙයි...

  • @lankalanka2766
    @lankalanka2766 3 роки тому +6

    මේ ගීතය මුල් වරට ඇසූ දින සිටම මට ඇය (මෙම වෘත්තිය කරන අනෙක් අසරණ කාන්තාවන් ද ) පිළිබඳව ඇති වූ අනුකම්පාව අදත් එලෙසමයි. ඇය ප්‍රතිපත්ති ගරුක කාන්තාවක්බ. එය අගය කළ යුතු නැද්ද ?
    ඇයට ගල් ගසන සයිබරයේ වීරයෝ ( කොන්ද පණ නැති ) තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක් ඇත.... එනම් නුඹලා කිසිදු පවක් නොකළ නිකැළැල් චරිතද....?
    අදටත් ඇයගේ ලය නොදකින මේ මුග්ධයන් සිටීම කෙතරම් අවාසනාවක්ද ? මහා ලොකුවට බුදුන්වත් ඇද ගන්නවා තමන්ගේ මුග්ධ බව වසා ගන්න ......
    බුදුන් වහන්සේ නුඹලා වැනි මුග්ධයන්ව හෙළා දැක ඇති බව අමතක කරන්න එපා ....

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +3

    නෙදර්ලන්තයේ සාමාන්‍ය රැකියාවක් ඇත්තම කිව්වොත් බදුත් ගෙවනවා දුක් වෙන්න එපා නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 💕💕💕

  • @susanthawikramasigha1418
    @susanthawikramasigha1418 2 роки тому

    ජීවිතයේ නොයෙක් බාධා මැද ගෙවුණු දුර්භික්ෂ කාල සීමාව පවින් හෝ කුසලින් නිමා වුනිද ඒ අපගේ කර්මය වේ.නීතිඥ තුමා දුටු ඒ අපූරු කාන්තාව මා දුටු ඒ චිත්‍රණය තුළ හද කම්පා විය .මේ ගීතය ඇසෙන වාරයක් පාසා හද කම්පා වෙන වාර අනන්තයි.හොඳම හොඳ පසු නිර්මාණයක් .සසරේ දුක් අවබෝධ වී පිනක් පල දේවා.මගේ කැමතිම ගීත වලින් එකක් .මෙයට දායක වු ගීත නිර්මාණකරුවා ඇතුලු සියලුම දෙනාට තුති බුදු සරණයි

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 3 роки тому +59

    අඩන්න එපා අම්මේ
    ඉපදීම කියන්නෙම දුකක්.🙏🙏

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 3 роки тому +7

    සමාජය විසින් කෙසේ අර්ථකථන දුන්නද මටනම් ඇය ශ්‍රේෂ්ඨ ගැහැණියක්. බුදුසරණයි 😍

  • @isiwaraya
    @isiwaraya 4 роки тому +14

    දිනෙන් දින ජයෙන් ජයම වේවා! තේරුවන් සරණයි!

  • @bandarabandara1466
    @bandarabandara1466 2 роки тому +1

    වයාජ බවෙන් තොර සංවාදයක්.. එය ගවුරවණීයව ඉදිරිපත්කල නිවෙීදක තුමා පාඨකයන්ට අමිහිරි බවෙන් තොරව එහි යථාර්ථය හදවතට ඒත්තු ගැන්වීමට සැලැස්වීමට ස්තුතියි

  • @anthonysumedha9290
    @anthonysumedha9290 2 роки тому +6

    ඇයට කකුල සුවපත් වේවා බුදුසරණයි දෙවි පිහිටයි ♥

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 3 роки тому +11

    නලින් මල්ලි මම අගය කරන නිහතමානි චරිතයක් ඔබ මෙවැනි අපි නොදැන චරිත කොතෙකුත් ඇද්ද ඔබට ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටයි .

  • @kithsiriepasinghe2867
    @kithsiriepasinghe2867 3 роки тому +24

    දැන් දුක් වෙන්න එපා අක්කෙ ඔයිට වැඩිය වැරදි කරපු එවුන් මේ ලෝකෙ ඉන්නව.

  • @asafernando6290
    @asafernando6290 2 роки тому +2

    පෙර අකුසලයක් නිසා මේක තෝරා ගත්තට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මෙලොවම සත්‍ය තේරුම් ගෙන හොද මගට යන්න ලැබීම
    මොන තරම් වාසනාවක්ද?
    ඔබ‍ට යහපතක්ම වේවා!

  • @shammilanka2185
    @shammilanka2185 3 роки тому +4

    Own families create situations for people to feel helpless.. society must learn to respect every individual .. they had a respectful life even in the history.
    If she was ever loved by a real man she would have had her own business by now. So who are we to blame? And no one should point fingers to whats visible l. People must learn this long samsara we all have experienced all this. Both men n women. Its always keep rotating. Deep buddhism teach how complex it could be. ❤ wisdom may pour in to every individual.. She has not sinned. She will have a wonderful journey who ever judge her.. and she can see heaven n nibbana too just like everyone.
    Thank you for producing this segment .. we cried. Its a muat heard. You released her tears

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 роки тому +10

    ජිව්තෙ අහපු සංවේදීම කතා.ඔබ දැන් පින් දහම් කරන්න උපදින ආත්මයකදි මීට වඩා යහපත් ජිව්තයක් ලැබෙවී.කාන්තාවන් හැටියට ඔබ අසරණයි බුදු සරනයි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 роки тому

    Ahamben wage natha gatuna obe video eka boho wadagath.. Nodana siti boho de danagatta.. Api Asama kala song ekak. Thanks dear
    Dear Madam kumana ho karmayak paladi obata Mema job eka karanna hita denna ati.. Natnam daruweku ekka taniuna paliyata Mewani job kereema Hoda na.. Math daruweku samaga taniuna kenek.. Eth man lassanata life eka goda naga gatta.. Harima satutu man man ganama. Budu saranay dear Madam

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 3 роки тому +35

    අනේ රන්බණ්ඩා sir හිටියනං 😪

  • @pincky90
    @pincky90 3 роки тому +4

    Superb program. It changed the way we looked at some people. Hats off

  • @ravindravithanage9316
    @ravindravithanage9316 3 роки тому +12

    මොනතරම් අහිංසක ඇතුලාන්තයක්ද !

  • @chamarajayasuriya6623
    @chamarajayasuriya6623 3 роки тому +7

    ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.. ඔබගේ🖤

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 роки тому +4

    ඇයගේ කතාව ඇහුණාම ගැහැනියකට කොයිතරම් දුක්බර ජිවිතයවල මුහුණ දෙන්න වෙනවාද කියලා හිතට දැනේවා හමිිමි

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 роки тому +18

    මේ ගීතය මේ කාන්තාව වෙනුවෙන් රචනා කලත් ,සාධරන හේතුන් වෙනුවෙන් එම වුර්තියේ යෙදෙන සමස්තය නියෝජනය වෙනවා.එම නිසා මා මේ කාන්තාව දෙස වපර නෙතකින් නොබලමි.

    • @sagii9937
      @sagii9937 2 роки тому

      Umbata Thiyenne wapara esi nobalanna newe yakoo, mee gone badu promote nokaranna. Unwa
      Prathiksheepa karanna..Mee rassaawa ussalaa thiyanna Epaa.

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 2 роки тому

      @@sagii9937 ගොං කතා කියන්න එපා.දේශපාළන ගණිකාවො 223ක් ඉන්නවා ගෝටත් ඇතුළුව.උන්ව ප්‍රතිෂේප කරමු.

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 3 роки тому +19

    කාමයේ වරදවා හැසිරීම පිනක් වෙන්නේ කොහොමද. එපමණයි මෙම weda සටහනෙහි වරද

    • @shyamilaramachandran3279
      @shyamilaramachandran3279 3 роки тому +5

      ඇය කාමය වරදවා හැසිරිලා නැහැ
      බුද්ද දේශාණාවෙ අභිධර්ම පිඨකයේ කාමය වරදාවා හැසිරීම ගැන් මනාව බුදු පියාණන් වහන්සේ දේශාණා කරලා තියෙනවා ..
      ගැහැණිය යනු පිරිමින්ගෙ කාමභෝගි වස්තුවක්
      කිසිම කෙනෙකුට අයිති නැති කෙනෙක් විය යුතුයි
      ඇය කාටවත් වරදක් කරලා නැහැ
      ඇය ගැන වද වෙන්න එපා. ඇය හොද නරක හදුණන,කිසිවෙකුටත් හින්සාවක් නොකල ලද මුදල සේවය සැපයූ තැනැත්තියක්.
      මැයැට නෙවී, මෙවැනි හේතුන් නිසා මෙලෙස ජීවනෝපාය ගත කරන කිසිම කෙනෙකුට දොස් පවරන්න එපා...
      පිරිමින් ඇය සොයා නොහියා නම්...
      එසේත් නොමැති ව හොද පිරිමියෙක් ආදරයෙන් ඇයව පෝෂණය කලා නම්, ඇය මේ ක්‍රියාව නොකරන්න ඉඩ තිබුණා
      ගෙදර බෝහොම කීකරුව, ඉන්නා ස්වාමි පුරුෂයන් ගැන බිරින්දෑවරු මැනවින් සොයා බලා අඩු පාඩු නොතියනවා නම් පැරැණිම වෘත්තීය කරන්නට මැය වැන්නන්ට සිදු නොවෙනු ඇත...
      අවාසනාව ...
      එකක් තරයේ මතක තබා ගන්න සමජයේ බොහො විට සිටින්නෙ වෙනස සොයා සොයා ආසාවන් සංසිදවා ගැණීම උදෙසා අනාචාරයේ යන ගැහැණුන් හා පිරිමිනය,
      එවැන්නන් අතර මැය උතුම් කාන්තාවක්....
      හොද දියණියක්,
      එක බන් පදයකින්...
      අඩ්ඩකාසි....
      අම්ඹපාලී....
      තෙරණිවරුන් ගත් මග ඇයට ගත හැකියි...
      ඇය සුවපත් වේවා ....
      දුකින් මිදෙත්වා ....
      වතුරාර්‍ය් සත්‍යාවබෝධයෙන්
      නිවන් මග අවබෝධ වේවා ...
      තෙරුවන් සරණයි .....
      සියළු දෙවි රැකවරණයි ....
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😴🌷

    • @dulakshanasrimal1717
      @dulakshanasrimal1717 3 роки тому +1

      Godak pin obata therum kalata

    • @jagathshanaka9457
      @jagathshanaka9457 3 роки тому +1

      Chethanawa anuwa karmaya vipakadei

  • @ICDEVILEFF
    @ICDEVILEFF 3 роки тому +7

    ඇත්තටම ගැහැනියකගෙ දුක තේරුම් කරන කතාව😇❤️

  • @piyumimadhushani3101
    @piyumimadhushani3101 3 роки тому +4

    මේකනම් නියමයි.මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න

  • @mrkolitha1
    @mrkolitha1 3 роки тому +18

    ඔය දේ කෙසේවත් පිනක් නොවේ පවක්මයි

  • @aroundtheworld5154
    @aroundtheworld5154 3 роки тому +16

    මෙහෙමයි සමහරු කන්න නැතත් මේ රසාවට වැටෙන් නෑ.එකට එක එක කෙනාගෙ මනෝබාවය බලපානව.මේ ගීතය වටිනව.නමුත් මේව ප්‍රසිද්ධ කර්න්න නරකයි

    • @deepikabhattarai9499
      @deepikabhattarai9499 3 роки тому +2

      Ou ammo kanna naththath gedaraka wadakarakamata giya math eth oya wage tanakatanm watune na ita tika kalekata passe education qulipication anuwa Honda job ekk lanbuna masa6gedaraka wadakarakm kara

  • @shasha4481
    @shasha4481 3 роки тому +37

    පව් 💔 අනේ ඔයාට කවදාවත් ආයෙ දුකක් ලැබෙන්න එපා

  • @ishanimaheshika9083
    @ishanimaheshika9083 3 роки тому +17

    වැරැද්දක් තමයි කවදාවත් ආපහු කරන්න කිසිම ආත්මෙක කරන්න ඒ රැකියව කරන්න වෙන්න එපා.

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 3 роки тому +13

    පැණි කාරයෝ අල්ලන් බඩගෝස්තරේ හොයා ගන්න වෙර දරණ අය නිසා බැලුවහම ඔයාගෙ මේ වීඩියෝ එක අගෙයි.මේ රාජකාරීයට මිනිසුන් වැටෙන් තියන ආර්ථිකය ප්‍රශ්න නිසයි.මැය වැනි ලය නොපැනෙන ලදුන් කොතරම් ඇද්ද

  • @twosisters9151
    @twosisters9151 3 роки тому +4

    ගැහැණිය වූ කලී සසරක් පාසා දුකම උරුම කරගත් තැනැත්තියකි.... ළදක් වී නම් දිවියේ කොතනක හෝ දුක් විදිය යුතුමය..... සමාජ පන්නරය සතුට හෝ දුක ඇයට තිළිණ කරාවි..... බුද්ධ ශුන්‍ය කලක ඉපදීමම ඇගේ දුකට සාක්ෂි දරාවි.... ඇයට අම්බපාලිය වීම අසීරුයි සැබැවින්ම.... හෙට දින ගැහැණියක ලෙස ඔබේ උරුමයද විය හැක...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 роки тому +17

    ආශාවන් කානතාවන්ට,පිරිමින්ට සැමටම එක හා සමානව තිබෙි.එය තම පෞද්ගලික ජීවිතයෙන් පිරිමසා ගන්නවනමි කිසිම කෙනෙකුට පවක් සිඳ්ද වෙන්නේ නෑැ ............👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @rachelperaud1945
      @rachelperaud1945 3 роки тому +2

      ඔයා දන්න තරම තමා ඒ.

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 3 роки тому

    ඇත්තටම සන්වේදි කතාවක්
    සැමියා හැරගිය දා ගැහැණිය තනිවෙනවා.ඒ වේදනා දන්නෙ
    එවන් අය පමණකි.ජීවිතය ගෙනියන්න හොඳ හෝ නරක
    මාර්ගයකට පිවිසිය හැකිය.
    රැකවරණය නොමැති කළ ළදුන්
    ඔවුන්ගේ ගමන යායුතුමය
    ඇය ඇයගේ ආදරනිය මෑණියන්
    රැකබලා ගත්තා නොවේද
    තමන් අතට තම අතමය සෙවණැල්ල.
    ඇයගේ සැදෑ කාලය නිරෝගී සුවයෙන් ගත කිරීමට ලැබේවා
    යන්න මගේ පැතුමයි

  • @sugathdannangoda9998
    @sugathdannangoda9998 3 роки тому +9

    වැඩසටහන හොදයි.සංවේදී .ගීතයේ හරි තේරුම....
    මිනිස්සුන්ට ඇගිල්ල දිගු කරන්න කලින් දෙවරක් හිතමු. තෙරුවන් සරණයි !!

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 роки тому +32

    ලදුනේ... පිරිමින්ගේ පාප කදට දෝස විදින ලදුනේ ❤️🙏🙏

    • @jagathshanaka9457
      @jagathshanaka9457 3 роки тому

      Avita camachara piriminge dola pinawanne kawda ? Meya hethu pala darmayak nethinam lowa peranima rakiyawa viya hekida ?