What is a life according to the Buddha? We have got a life as well as an environment to nourish, nurture, sustain that life. There are enormous lives living in this environment. This life is not selected by us but it is given to us. Since we have not selected and got this life, how can we say it is ours? If someone believes that this life is owned by him/her then that person might attempt to use this life incorrectly to steal others belongings, hurt others to make their lives miserable, and so on. Thereby, worst case scenario may be to destroy his/her own life. If someone believes that this life is not owned by him/her then that person might attempt to use this life incorrectly as well to steal others belongings, hurt others to make their lives miserable, and so on. Thereby, worst case scenario may be to destroy his/her own life. Through these two notions [as this life is owned by myself or not owned by myself], that person becomes a source of attaching and reacting with the outside world such as animals, people, objects and situations. Thereby, that person becomes a sufferer as well as a disseminator of suffering.
This thero may be young but the dharma knowledge is immense. I can see a little by little the true Buddha teachings are coming to the surface. Please continue many more discussions with this thero. It will certainly benefit all of us. Teruwan Saranai. 🙏🙏🙏
මෙවැනි ප්‍රඥාවන්ත තරුණ ස්වාමීන් වහන්සේලා වැඩ සිටීම මේ රටට මහත් වාසනාවක්... සාදු සාදු සාදු...
අනිවාර්යෙන්ම .අදනම් ඉංදික ගැනත් ආඩම්බරයි.
🙏
තෙරුවන් සරණයි සියලුම දෙනාට...
0
මම නම් කියන්නෙ . . කයෙන් සිත නිධහස් වෙනකොට - හුස්ම නවතිනවා නොවෙ... තියෙනවද නැද්ද කියලා දැනගන්න විදිහක් නැහැ.
ඒ උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .ඔබ වහන්සේගේ දේශනා අපට අසන්නට ලැබේවා .
ඉංදිකට හැම තැනකදීම අවශ්‍ය වෙන්නේ වාද කරන්නට මිසක් සත්‍ය අවබෝධ කර ගැනීම නෙවෙයි..බොහොම පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් .පැහැදිලි කීරිම පිලිවෙලයි..තෙරුවන් සරණයි .🙏🙏🙏
.
ලොකුම දෙයක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ
මේ උගත් පණ්ඩිතය මෙල්ල
කරපු එක
මු මොකෙද්ද බුද්ද දර්මය බොරු කරන්න මුට පුලුවන්ද
Deneth andha ethumage denuma deneth athi andhayanta wada ihalaweema gena hithanna
ඔය තොටවත්තයට කොහොමත් පිස්සු ඌට පවු නැත්තම් ඇයි අන්දයෙක් වෙලා ඉපදුනේ ගිය ආත්මේ කරපු පාපයකට නේද පිං කරපන් තොටවත්ත වාද කරන එක අත හැරලා
සාදු සාදු සාදු හරිම සතුටුයි මේ වගේ ස්වාම්න් වහන්සේ කෙනෙක් දැකීමත් ආරණය පන්සල් ගොඩක් තැන්වලින් ලැබුණු අත් දැකීම අනුව මෙවන් පින්වත් ස්වාම්න් වහන්සේ කෙනෙක් දැකීමත් එවන් උපදේශන ඇසීමට ලැබීමත් ඉතාම සතුටුයි !!!
ඉංදිකට ඕනේ වාද කරන්න මිසක් සත්‍ය අවබෝද කරගන්න නෙවේ.හාමුදුරුවන්ගේ මතය බුදුන්ගේ මතයයි.එය එසේම වේවා.සාදු සාදු සාදු.
🙏🙏🙏
Oba wahanse samajayata sathpurusha swamin wahanse namak.deergayu wewa
ඉන්දික මොන්ගල් පොරක් කියල විනාඩි පහක් යනකොට තේරුනා.අනේ සාදු මේ වගේ හිමිවරුන් තව තවත් පහල වේවා
hariyata hari
අනිවාර්යයෙන්ම
ඉන්දික මහත්තයෝ ඔබ තුමා තව කෙනෙක් සමග සාකච්ඡාවක් කරන වෙලාවට අනෙකාගේ අදහස ඉදිරිපත් කරන වෙලාවට ඒ පුද්ගලයාගෙ අදහස් නිදහසේ ඉදිරිපත් කරන්න අවස්ථාව දීල කතා කරානම් ගොඩක් වටිනවා..ඔබතුමා හැම එකටම මැදින් පැන පැන කතා කරන්න ගියාම අහන් ඉන්න අපිට ඒක වදයක්..අනෙක් පුද්ගලයටත් ලොකු බාධාවක්
Immediately
M.
.kindly j.
Know-how h ebj .t😅hmm
Hi j mmbb g😅l
😊k mi by
එයාට මේවා කියවන්න බෑ.සුසන්ත මහතා මේ කාරණා කියවන්න ඉන්දිකට ඇහෙන්නට
ඔය සිව්රු හොරා ආරන්ය වාසී නෙවෙයි රාජ්පක්ශ වාසී එකෙක්
කතාව පැහැදිලි. එක වචනයෙන් පැහැදිම ඇති වුණා ස්වාමින්වහන්ස... ඔබ වහන්සේලා වැනි බුද්ධ පුතුන් අවශ්‍යම කාලයයි...
🙏
Indikakatapiyagana.pinwathduvaminwansakiyanadeahapiya.suvaminwahansatabudusaranai
Indikakatapiyaganaahaganinmodayaratemamodayaapesuvaminvahansabudubanadasanakarannaumdapissaktamusakiyanadakawruthahnnapissalokumalokamodaya
Masuvaminvahsnsa
.niyamabuduputhak
Indikathamusa.opadupakatakatannganuwaturagannalifaklangatapalayansuvaminvahansaavedharmayaganakiyannaopadupakarauaindiyamodaya
හිතට පුදුම සතුටක් දැනෙන්නෙ...දැන් කාලේ ආගමත් business වෙලා තියන කාලෙක ඔබ වහන්සේ වැනි සිවාමීන්වහන්සේලා හිදීම ලොකු සතුටක්..
What is a life according to the Buddha?
We have got a life as well as an environment to nourish,
nurture, sustain that life.
There are enormous lives living in this environment.
This life is not selected by us but it is given to us.
Since we have not selected and got this life, how can we say it is ours?
If someone believes that this life is owned by him/her then
that person might attempt to use this life incorrectly to
steal others belongings, hurt others to make their lives miserable, and so on.
Thereby, worst case scenario may be to destroy his/her own life.
If someone believes that this life is not owned by him/her then
that person might attempt to use this life incorrectly as well to
steal others belongings, hurt others to make their lives miserable, and so on.
Thereby, worst case scenario may be to destroy his/her own life.
Through these two notions [as this life is owned by myself or not owned by myself],
that person becomes a source of attaching and reacting with
the outside world such as animals, people, objects and situations.
Thereby, that person becomes a sufferer as well as a disseminator of suffering.
මේ ස්වාමින්වහන්සේ ඉතා විවුර්තයි ..විය යුත්තේ මෙවන් ස්වාමින්වහන්සේ ලා ගේ ආගමනයයි...තව තවත් සාකච්චා අවශ්‍ය යි...ඔබ වහන්සේට දීර්ගායුශ !!! ( ස්තුති ඉන්දික සහෝදරයා ❤)
1
111
මෙවන් ස්වාමින්වහන්සේලාගේ ආගමනයක් උනොත් වෙන්නේ මොකක්ද දන්නවද්? සැබෑ දර්මය දේශනා කලත් ජනප්‍රිය වෙන්න වෙන්න කුහකයෝ ගරහන්න ගන්නවා ඊට වඩා හොදයි උන් වහන්සේ උන් වහන්සේගේ ගමන යන එක
@@shrimathidisanayaka5583 මේ මොකක්ද ? මේකේ අර්තයක් තියෙනවද ?
@@rashmikaviraj9079 👍
@@rashmikaviraj9079 niveradiva janapriya vunoth garahanne nehe. Kuhaka kamin janapriya vunaama thamayi prashne. Modayinva ravatagena
ඔබ වහන්සේ සත්‍ය වශයෙන්ම බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේට අපගේ ගෞරව පූර්ව නමස්කාරය වේවා!!!
Sadu sadu sadu
හොඳ හාමුදුරුවරු එදත් හිටියා,අදත් ඉන්නවා,හෙටත් ඉන්නවා.හොදනැති හාමුදුරුවරු එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා.දේවල් තෝරාබෙිරාගන්න තරමි බෞද්ධයන් බුද්ධිමත් වියයුතුය.
බුදු දහම විකුර්ත්රි කරන මේ වගේ මිනිස්සු අසරණ කරන මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලා සියලු දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා
උතුම් සත්‍යය පැහැදිලි කළ අපේ හාමුදුරුවන්ට බොහොම පින්
ඉංදික මහතා කරපු වටීනාම වැඩසටහන හාමුදුරුවනෙ
🙏🙏🙏
උතුම් සත්‍යය පැහැදිලි කල අපේ හාමුදුරුවන්ට බොහෝම පිං
ඔබ වාහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා .........ඉක්මනින් ම චතුර්ර්ය සතත්යම අවබෝධ වේවා ........
අවසරයි !
මට තේරෙන විදියට ඔබ වහන්සේ ගෙනෙන ඉතා වැදගත් කාරනා ගැන විස්තර කරන හැම වතාවකම පරන කතා ගැන ඇදගෙන අරක වහන්න හැම වතාවකම උත්සාහ කරන බවක් මනා ලෙසම පෙින්න තියනව
ඉතා වැදගත් ලෙස සහ සාර්ථක ලෙස ආනාපාන සතිය විස්තර කලා
මගේ ගෟරවනීය නමස්කාරයම වේවා !!!
🙏🙏🙏
තරුණ වයසෙදිම ලොකු අධ්‍යනය ක යෙදිලා හරිම අලන්කාර වැදගත් දේශනාවක්
Ithaama wedagath budu puthek.dahama nikasala bawa therum gath pavidi ruwak.indika itha hodin sanwarawa ahapu banak.obawahanseta theruwan saranai.
@@thabarobuwepadumajothither5010 ඇත්තටම හරිම නිවුනු උත්තර දීමක් මමත් ගිහියෙක් ලෙස ඇතුලතින් නිවිනු
බාහිරින් ටිකක් රස්නෙට ජීවත් වෙනවා නැත්තම් දර මිටිය නයාගෙන් බැන්දා වගේ වෙනවා නිවන අවබෝධ කර ගැනීමට වීර්යය කරනවා උන් වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සේනාසනය කොහෙද ආරණ්‍ය ගතෝවා ලස්සනට අර්ථවත්ව පැහැදිලි කලා ගිහි ජීවිතයට සම්පුර්ණයෙන්ම නිවෙන්න අමාරුයි අප රටේ අසභ්‍ය ලෙස කතාකරන ආවේගශීලී. භික්ෂූන් වහන්සේලා කොතරම්ද භික්ෂූ සමාජය කෙතරම් එකිනෙක විවේචනය කර ගන්නවාද මෙවැනි යුගයක මුන් වහන්සේ මට හිතෙන්නේ සුදු නෙළුමක් කියලා බුදු සරණයි
බුදුන් වහන්සෙටත් වැඩිය දහම ගැන දන්න ගහියො එක්ක නෙ අපෙ හාමුදුරුවනෙ කතා කරන්න වෙලා තියෙන්නෙ.ඔබ වහන්සෙගෙ නිව්න සැනසුන උත්තර හරිම වට්නවා.ඔබ වන්සෙට බුදු සරනයි.
මාර බලවේග විවිධ මුහුණුවරින් එනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ධර්මය මතුකරන්න දරන උත්සාහයට පිං. ඵය සාර්ථකයි. ඔය පිරිස් සතු දැනුම බුද්ධිමතෙක් නමි තමන්ගේ නිවීමට යොදනව මිසක් වාදයට යොදනවද?
ඔබ වහන්සේ ඔබේ නිවන් මග වඩින්න. මේ අසත්පුරුෂ අයට ගොදුරු වෙන්න ඵපා.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ භවයේදීම ධර්මය අවබෝධ වේවා.
ඉතා බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් කියලා කතාබහෙන් පෙනීයනවා.
අනෙ අපෙ හාමුදුරුවනේ ඔය ඉන්ඩිකය රත්තරන් ආර්ක්ශා කරල දෙන්නම් කියල වන්චාකරල බලපිටිය උසාවියෙ නඩුවත් ගියා
භික්ෂූන් වහන්සේලාගෙන් අනුශාසනා ලබා ගත්තද වාද විවාද නොකල යුතුයි. අනුශාසනා ලබා දෙන විට ශාවක යමෙකු හොදින් ශවනය කල යුත්තේ යම් අවස්ථාවක ප්‍රශ්නයක් ඇතිවූවද අවස්ථාව පැමිණෙන තුරු ඉවසීම ප්‍රගුණ කරන්නෙකු ඍතවත් බෞද්ධයෙකු යැයි මා සිතමි.
අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට කෙලෙසුන් කෙරෙන් දුරු කර නිවන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළන්නට සංසාරෙ කල සියලු කුසල් දහම් පරිපූර්ණ වශයෙන් පිහිට ලැබේවා. 🙏🙏🙏...!
ආද නම් නියමයි.මදකිපිල වගේ දගලන රහතන් වහන්සේලා නැතිව මෙන්න මේ වගේ පැහැදිලිව දේවල් තේරුම් කරදෙන ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා ඉදිරියටත් ගෙනඑන්න
හරියටම හරි
ඇත්ත !
@@wimalajothihimigonadeniye1254 බලන්න කොයිතරම් දේවල් ඉගෙන ගන්න තියෙනවද මෙි දේශනා තුල.රහත් කියාගත් අය කුළුමීහරක් වගෙ මෙලො හරයක් නැතිව ද්වෙෂයම වපුරද්දි මෙි ස්වාමින් වහන්සේ කොයිතරම් යහපත්ද
ගරුස්වාමින්වහන්සේ ට ගොඩක් ම පින්. තොටවත්ත ට අද අන්තවාදී ව කතා කරන්න බැරි වෙලා වගේ. අපෙ ගරුස්වාමින්වහන්සේ දෙන පිලිතුරු වටිනවා ගොඩක් අර්තවත්. පුදුමයි තොටවත්ත නම්‍යශීලී ව කත කල එක. ගරු සවමින්වහන්සෙ ට ප්රාතනීය උතුම් බොදියකට මෙපින් හෙතු වෙවා !
ඇත්තටම බණ අහලා නම් සෝවාන් වෙන්නේ කොසොල් රජු බණ අහලාම නැද්ද? මහ ලොකුවට අසදිස දානය දුන් මල්ලිකා බිසව බණ අහලා නැද්ද? ඇයි නිවනේ 1st step එක මේ තරම් හෑල්ලු කරන්නේ? ඔහොම කොල්ලට බල්ලට සෝවාන් වෙන්න පුලුවන් නම් සමන්තභද්රත් බුදු උනා කියලත් පිළිගමුකෝ.😄
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව රටට ජනතාවට බොහොම වැදගත් මොකද ත්‍රිපිටකය හරියට දැන ගන්නේ නැතිව යම් යම් ධර්ම දේශනාවන් බුදු හාමුදුරුවෝ කිව්වා කියලා දේශනා කරනවා සමහර අය එම දේශනාවන් තවත් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන කොට වෙනස් වෙනකොට ත්‍රිපිටකයෙන් ගලපා ගන්නේ නැතිව වැරදි මාර්ගයේ යනවා බොහොම පින් ස්වාමින්වහන්ස
අරිම සත්ටුයි මේ දේශනය ගැන. අහන ප්‍රශ්නයට හරියටම පිලිතිර දෙනවා වගේම, ආපසු ප්‍රශ්න කරන එකත් හරිම හොදයි! තවත් මෙවැනි දේශන අපිට ලබා දෙන්න! තෙරුවන් සරණයි ♥️!
තොටවත්ත mahathanani ඔබ ස්වාමින්වහන්සේta bada karanawa උතුම් සත්‍යය පැහැදිලි කළ අපේ හාමුදුරුවන්ට බොහොම පින්
හරිම වටිනව. ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිසිවෙක් කිසිවිටක විවේචනය කරන්නේ නැ... තෙරුවන් සරණයි දෙදෙනාටම.
ඔබ වහන්සේට ගොඩාක් පින් ඒ වගේම ඉන්දික ලාගේ වැරදි අවබෝධය දුරුකිරීමට ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ලොකු පිටුවහලක් වේවා වේවා
☸️🇱🇰🙏🙏🙏
ඇත්තටම විමුක්තිය සොයාගෙන යන බුද්ධිමත් ධර්මය ගඹුරින් දන්නා හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හමු වුණා ....
ජිවිතේම භාවනාවක් මම දන්නවිදියට
උගත් මෝඩයකු වූ ඉන්දික වැනි අයකු සමග ඉතා සංයමයකින් ධර්ම කරුණු පැහැදිලි කළ දුන් පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!!🙏🙏
Ĺ
Llllllllll
ඉන්දික තොටවත්ත සාසනේ කොටවන්න ගිහින් අද තමයි ඇනගත්තෙ. පවු වැඩ කරනවට හොද වැඩේ. මමත් අද නියම දහම අහ ගත්ත. ❤❤❤
ශ්‍රේෂ්ඨයි ඉතාමත් උතුම් සංවාදයක් හාමුදුරුවනේ මෙවැනි සංවාදයක් අපි බලාපොරොත්තු වුණේ බොහෝ කල් සිට. ඔබ වහන්සේට බොහොම පින්!! උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!🙏🏽🙏🏽🙏🏽!!
ඉතා වටිනා සාකච්ඡාවක්. ලබන සතියේම දෙවෙනි සාකච්ඡාවත් අහන්න ලැබුණොත් වටිනවා. ස්තුතියි සුසන්ත මහත්මා.
අපේ සමින්වහන්සේට මගේ නමස් කාරය වේවා බුදුසරණයි අපේ සමින්වහන්සේ සත්තයක් මයි දෙසනා කලේ සාදු සාදු සාදුමන් දෙවැනි වරටත් බලනවා මේ
මන් බව්ද්දයෙක් නොවුනත් මේ හාමුදුරුවරුන් ගැන පැහැදීමක් ඇති වුනා , ඒ වගේම ඊලග සාකච්ඡාවත් ඉක්මන්ට ගේන්න, ඉන්දික මහත්තයාගේ පිලිතුර දැනගන්නත් ආසාවෙන් බලන් ඉන්නෙ ..
බුද්ධ දේශනාව සත්‍යයි ! මෙවැනි තරුණ ස්වාමීන් වහන්සේලාගේ දේශනා ජීවිතයට බොහෝ වටිනවා. ස්වාමීන් වහන්සේලාගේ ඉදිරියේ දී අපි බොහෝ ගෞරවපූර්වකව සිටිය යුතුය .
අද තමයි හොදම සාකච්ඡාව ඇහුවෙ.. මෙතෙක් ගෙනාපු හැම ඒකක්ම වගේ මාන්නක්කාර අය එක්ක කරපු සාකච්ඡා ..
හරියටම හරි.මම හොයපු ස්වාමින් වහන්සෙ නමක්.ඉතාමත් සාදාරනයි.ඉංදික කරපු හොදම වැඩසටහන මෙික
ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර වේවා .ඔබ වහන්සේගේ ඊලග සාකච්ඡා ව ඉතා ඉක්මනින්ම ශ්‍රවණය කරන්නට ලැබේවා .
මෙිවනි ස්වාමින් වහන්සේලාගෙන් බනක් අහන්න ලැබිම අපි ලද භාග්‍යක් අපිට විස්වාසය තියෙන්නෙත් බුදු දහම හරියට රකින ස්වාමින් වහන්සේලා කියල ආරන්ය ස්වාමින් වහන්සේලා ඉන්දික මහත්තයෝ පුලුවන් තරමි මෙවනි ස්වාමින් වහන්සේලා සමිබන්ද කරගෙන ලොකයාට කරුණු ගෙනහැර දක්වන්න බොරුවට බුදු උනා රහත් උනා කියන ස්වාමින් වහන්සේලා පසුපස නොදුවන්න තෙරුවන් සරනයි
ස්වාමීන්වහන්සේට දේශනය භාධා නනොකර ඉන්න. ස්වාමීන්වහන්සේට නිරෝගීසම්පත් ලැබේවා!
ඔබවහන්සේට මගේ නමස්කාරය පුදකරම්
මේ යකා හිතං ඉන්නෙ හාමුදුරුවො ඌය, ඌ විසින් හාමුදුවන්ට පැහැදිලිකරල දෙන්න ඕනය කියල
මේ සාකච්ඡාව ඉතා අමුතුයි! වැඩසටහන මෙහෙයවන කෙනා වත් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා 👌👌
L, well done,
නියමයි
උතුම් විදිහට ධර්මය පැහැදිලි කරලා කාලෙකින් අහපු හොඳ ධර්ම දේසනාවක් ඔබ වහන්සේලා තව තවත් මේ පින් බිමේ බිහි වේවා....
සාධු සාධු සාධු... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 100% අපි ධර්ම මාර්ගය වැඩිය යුතු ආකාරය, හිත දියුනු කලයුතු ආකාරය මනාව පැහැදිලි කලා. ඔබ වහන්සේට වහ වහා චතුරාර්යසත්යය අවබෝධ වේවා...
පින්වත් ස්වාමින් වහන්ස දහම් ගැටලු සියල්ලටම ඉතාමත් පැහැදිලිව සත්‍ය පහදා දුන් ඔබ වහන්සේට බොහොම පින් ලැබේවා
බොහොම හොදයි අපි තර්කයක් නෙමේ මෙතනින් ගත්තේ මේ වගේ හාමුදුරුවන් ඉන්නවා කියලා පෙන්නුවාට ස්තුතියි ඉන්දික මහත්තයා
🙏
Oba wanseta niduk nirogi suwayama lebewa theruwan saranai
මොනවා කරන්නත් අපිත් ත්‍රිපිටකය අධ්‍යනය කරල ඉන්න වෙනවා.
෴මේක තමා වටිනම සාකච්ඡාව෴
Mànasaimahanawenna
@@malanichandrika4324 8
ඉන්දික.පුතේ බොහොම පින් .අපේහාමුදුරුවනේ ඔබ වහන්සේ ට.අරහත්වය.අදඅදම..වේවා
ඔබවහන්සේ වැනි පුඥාවන්ථ ස්වාමින් වහන්සේල සැබැයින්ම බුදුන් වහන්සේ ජීවමාන මෙන් හැගෙනව ඔබවහන් සේට දීර්ඝායුෂ ලැබේවා
සුසන්ත මහත්තයා ඊළඟ පාර මහායාන ගැන කතා කරන්ඩ ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා කියලා අහල මිනිස්සුන්ට කියලා දෙන්න .සමහර විට මේ ස්වාමීන් වහන්සේ ඒක ඇහුවම කියලා දෙයි .මිනිස්සුන්ට දැනගන්න ඕන
ද්යාන වඩන කමයක් නෙමෙයි
සතර අපායෙන් මිදෙන ක්‍රමයයි .තෙරුවන් සරණයි
ස්තුතිය ඊගාව වීඩියෝ එකේදි බලමු
ඉලග වතාවෙදි පුලුවන් නම් ගොඩක් හොදයි සුසන්ත. මහත්මයා
Aniwaryenma
Dharmayayi obayi aranyata gihin vedio ekak Karranna.
@@chamindajayasundara300 එහෙම තැනකට ගිහින් වීඩියෝ එකක් කරන්න තරම් මට තිපිටකයේ පිළිබඳ දැනීමක් නෑ .මම උපතින් කතෝලිකයෙක් .ජීවිතයේ ඇත්ත තත්ත්වය දැකලා ඒ ධර්මය අතහැරලා තථාගත ධර්මය අහලා අහලා ඒ ගැන හිතලා කල්පනා කරලා ,ආර්ථිකය පවා පහතට කඩා වැටුනු දුප්පතෙක්.හැබැයි ආර්ය ධනය අතින් හතරවන ස්ථානය පසුකරමින් සිටින ධනවතෙක් .මට ඕන ඒ ධනයත් හැමකෙනාටම බෙදලා දෙන්න මම මැරෙන්න ඉස්සෙල්ලා .ඒවා සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙන්නෑ .හිතන්නේ මම famous වෙන්න දඟලනවා කියලා .
මම සත්‍යා විලෝග් එකෙන් අවස්ථාවක් ඉල්ලුවා ධර්මය කියලා දෙන්න මට අවස්ථාවක් දෙන්න කියලා .මට සමහර අය කුණුහරුපෙන් බැන්නා.
නමුත් ඔබතුමා මං ගැන යම්කිසි ප්‍රසාදයක් ඇති කර ගත්තා .ඒකත් ලොකු කුසලයක්.මම යූටියුබ් එකේ දහම් ඇස කියලා වැඩසටහනක් කරනවා .නම ජූඩ් නුගේරා පුලුවන්නං ඒකෙ ඒකේ මුල් ඉඳලා නැතත් 18 19 20 21 22 කොටස් ටික බලන්න පුලුවන්නං දන්න දන්න කාට හරි අහන්න කියලා දැනුවත් කරන්න . .මොකක්ද ඒවයේ තියෙන්නෙ මම අවබෝධ කරගත්ත ධර්මයයි ,අනිත් අයටඅවබෝධ කර ගන්න ක්‍රමය .ඉදිරියේදී මට පුළු පුළුවන් විදියට මේ ධර්මය අවබෝධ කරල දෙන්න වැඩසටහන් ටිකක් කරනවා .මගේ දහම් ඇස වැඩ සටහනේ ඒක බලන්නකො ටිකක් .පින් තියෙන අය නුවණ තියෙන අය ඒකෙන් යම් වැඩක් ගනී .
ඔබතුමාට තෙරුවන් සරණයි මේ ජීවිතයෙදිම නිවන් සැප ලැබේවා .
ඉංදික තොටවත්ත යනු මිතයාමත හිසේ පුරවාගත් මිතයාදුෂ්ටිකෙයෙකි ඔහුට ඔන බුදු දහම විනස කරන්න ආගම දහම දන්නවා කිව්වට හිමි නමකට ආචාරශිලිව කතා කර්න්න දන්න්ර්ත් නැ
දහම් සාකච්ඡා කාලොචිතයි...ඔබ වහන්සේ ට හා ඉන්දික මහතා ට තෙරුවන් සරනයි ....
ඉන්දික තොටවත්ත හිතාගෙන ඉන්නෙ සියල්ල දත් කෙනෙක් කියල.
සාධු සාධු සාධු ...හරිම වැදගත් වැඩසටහනක්...දහම ගැන හරි අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්...ඔබ වහන්සේගේ වැඩ සටහන් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️
ua-cam.com/video/fJSYdfHu8-4/v-deo.html
පින්වත් ස්වමින් වහන්ස.. ඔබ වහන්සේ මේ මෝඩ පන්ඩිතයා සමග කතාවට යන්න් එපා. එයා දන්නා දේ තමයි සමජ ගත කරන්න හදන්නේ..
කතා කරනවා තබා අහගෙන සිටීමටවත් ඉවසීමක් මට නම් නැ .
මෙයා දන්නවා ට වඩා අනාගෙන....
ඔබ වහන්සේගේ ඉවසීමට මම නමස්කාර කරම්..🙏🙏
Me ස්වාමීන් වහන්සේ සමඟ දිගටම වැඩසටහන් කරන්න .
🙏🙏🙏 Please protect Buddhism.. පාද නමාමි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
ඉන්දික නිසා තමයි මෙහෙම හාමුදුරුවරුන් ඉන්නවා කියලවත් දැනගත්තේ. 🙏 නැත්නම් හැමදාම දකින්නේ වේදිකාවල කෑගහන කට්ටියනේ 😂😂
Indika mahaththaya karanne vishaala samaaja seewayak
අනිවාර්යයෙන්ම. විවිධ මතවාද දරන අය ගැන අපි දැනගන්නෙ එතුම කරන සේවය නිසා. ස්තුතියි තෙරුවන් සරණයි
ඉන්දිකට ඉතාම කුඩා දැනුමක් තියන්නෙ උපමා විතරයි ඔලුවෙ තියෙන්නේ
@@HoraGediya ඔබට ඉන්දික පරදා යන විශාල දැනුමක් ඇති මගෙ හිතේ. ඔබත් ඔයවගේ සේවයක් පටං ගන්ඩ ඔය channe එකෙන්ම අපිත් බලන්නම්. තෙරුවන් සරණයි !
@@HoraGediyaඑයාගෙ දැනුම කුඩා උනත් ඔහු නිසා තමයි අපි මෙහෙම හරි දැනගන්නේ..
ඔයාගෙ දැනුමෙනුත් මෙවන් සංවාද යූටියුබ් හරහා පෙන්වන්නකො ..
මේ ස්වාමීන් වහන්සේ ඉතා උතුම් කෙනෙක්! Sathya vlog සාකච්ඡා අතර මෙය සුවිශේෂී වූවක්. මේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක් පැවැත්වීම ගැන ඉන්දික මහත්මයාට පුණ්‍යානුමෝදනා කරනවා.
ස්තුතිය අදහස් දැක්වීමට
ගොඩක් හොදට සරලවම පැහැදිලි කරනවා. තාර්කිකයි.
53:15
බුද්ධ පුතෙකුගේ සුන්දර වදන් පෙළක්....🥰🥰🥰🥰🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
පාද නමස්කාරය පින්වත් ස්වාමින්වහන්සේට..!!
Saadu Saadu
මේ ස්වාමීන්වහන්සේගෙන් බෞද්ධයන්ට ගතහැකි දහම විවුර්ත කරගත හැකි බවක් තිබෙනවා. තව සාකච්චා කරන්න.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
අපේ...ස්වාමින්...වහාන්ස...ඔබතුමාට...ගොඩක්පින්...මේ ..අයනොදන්න...දේවල්ප්රචාරය..කරගෙන...යනසෙල්ලම...මොකද්ද..ස්වාමින්වහන්සේ ...ඔබවහන්සේට ...ගොඩක්පින්...ඔය..මනුෂ්‍ය ...තර්ක...කර...කර..මොනවද ...හොයන්නේ...කාලය..නාස්තිකරනවා...
මම ත් සෑහෙන කාළයක් භාවනා කළ කෙනෙක් . අපේ හාමුදුරුවන් ප්‍රකාශ කරන බොහෝ දේ මා අත්දැක තිබෙනවා . සාදු සාදු සාදු
ඉන්දික කාලෙකින් හොද බනක් ඇහුවා කියලයි මට හිතෙන්නේ ,,,
එකනම් ඇත්ත
Niyama kathawa
අනිවාරයෙන්ම
Yaka bana ahuwa indikaya hitan inne samanthabadra himi rahat wela kiyala
Sadu budu sarani obwhaseta
මේ ඉන්දික ගිය ආත්මෙත් පව් කරලා මේ ආත්මෙත් පව් පුරවා ගන්නවා මට දැනෙන විදියට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාවත් භේද කරන්නයි හදන්නේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාගේ කාලය අපරාදේ කියලා හිතුනත් අසරණ අය කෙරෙහි අනුකම්පා කර ඔබ වහන්සේ මේ ඉන්දිත මහතාගේ තර්ක බිඳ හෙළූ ඔබ වහන්සේට ගොඩාක් පින් සාදු සාදු සාදු
මේ ස්වාමීන්වහන්සේගෙ තවත් ධර්ම සාකච්ඡා අන්තර්ජාලයේ තියෙනවනම් ලින්ක් එකක් දෙන්න.
තෙරුවන්සරණයි 🙏
Matath one
ua-cam.com/video/fJSYdfHu8-4/v-deo.html
ua-cam.com/video/fJSYdfHu8-4/v-deo.html
ua-cam.com/video/YFdTq-X-nDU/v-deo.html
නිතර බුදුන් ගේ පැත්ත ගන්නෙ
තනි වූවත් බය නැති අය
සිහිය හොඳින් අැත්නම්
නිවැරදි දෙය අහන්න මැලි
වෙන්නෙ නැහැ
මේ හාමුදුරුවොන්ගේ තවත් දේශනා අවශ්‍යයි....හරිම දේ එලියට ගන්නෙක ගැන සතුටුයි..
ඔව්
ඔව්
මෙ හාමුදුරුවගෙ වෙනත් ධර්මදෙශනා තවත් තියෙනවද,
ඇත්ත
හරියටම හරි.ඉතාමත් නිවරදිව උන්වහන්සේ කතා කරනවා
ඔබ වහන්සේ ට උතුම් වූ නීවන් මග අවබොද වේවා බුදු සරණයි
හිතට හරිම සැනසීමක් දැනුනා මේ සාකච්ඡාවෙන්. ඉන්දික මහත්මයාත් අපිත් හොද බනක් අහගත්තා කාලේකින්. තවත් සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා...
ස්තුතිය අදහස් දැක්වීමට
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේලා වැනි උතුමන් සැගවී නොසිට නිර්මල බුදු දහම එසේත් නැත්නම් සත්‍යයම සත්‍යය හෙලිකරමින් ලෝක සත්වයා සසර කතරේ අතරමං නොවන්නට කරන ලද සාකච්ඡාවට අනේකවාරයක් පින් ...🙏🙏🙏
තොටවත්ත පඩිතුමනි ඔබ අවංක වන්න ..ඔබ සමහර අවසථාවලදි අරන්යවාසි භික්ෂූන්ට අවග්නා සහගතව කල කථා නැතතේ නොවෙි
මම නම් බුද්ධපුත් වහන්සේට වචනයෙන්වත් අපහසු වෙනවා දකින්නට අකමැති යි.
එත් ඉවසන්න වුනා .
මේ ධර්ම අවබොධය වෙනුවෙන්
කරන සංවාදයක් නිසා .
මේ බැදීම් වලින් ඉවර වෙන්න
ඇගිලි ගනිමින් ,මාර්ගය පදා ගනිමින් ඉන්නේ .ස්වාමින්වහන්සට බොහොම පිං.දේශනාව ඉතා පැහැදිලි යි
ඉන්දික මහන්තයා ඔබතුමා හැමතැනම පටලවා කතා කරන්නේ අපේ ඝ්වාමින් වාහඝේ ගේ විචාරයට මමන් හිඝනමමි 🙏🙏🙏🙏
අපි යන්නෙ අපගේ බුදුපියාණන්ගේ මග, ඉතින් බොහෝම පින් අපේ හාමුදුරුවනේ, මට පේන විදිහට අහුවෙච්ච ඔක්කොම කියෝලා ඉන්දිකගේ ඔලුව අවුල් වෙලා වගේ ටිකක්, මං හිතන්නෙ අපේ හාමුදුරුවෝ ඉන්දිකගේ ඔලුව ටිකක් විතර හැදුවා කියලා,
ස්තුතිය අදහස් දැක්වීමට
ඔබ වහන්සේට බොහොම පිං. මේ කරුණු පැහැදිලි කලට. මේ video එක මුල ඉඳන් බැලුවම මේ ඉන්දික කියන පුද්ගලයා තමන් ඉන්න තැන ගැනවත් අවබෝධයක් නැතුව නිකන් කොහෙන් හරි කව්රු හරි කියපු දෙයක් අරන් ඇවිත් තර්ක හදනවා. අවබෝධයක් නෑ. ඔබ වහන්සේට බොහොම පිං.
සාකච්ඡාව ඉතා හොඳයි!❤️🙏
ස්වාමීන්වහන්සේගේ විවෘත්ත භාවය බුද්ධ ධර්මයෙන් පිටත ලෝකයටත් යා යුතු බව දැනේ.😊දැනට ත්‍රිපිඨක ධර්මය තුලින් සාදාගත් දැනුම තුල දැඩිව දෘෂ්ඨිගතවී ඇති බව හැඟේ.😌🤓
සාදු සාදු සාදු බුද්ධ පුත්‍රයන් වහන්ස සුන්දර නිවන් මග ඔබ වහන්සේ ට බොහෝ දුර නොවේ වා
හරිම පැහැදිලිව කරුණු කියන වැදගත් පින්වත් ස්වාමීන් වහන්සේ නමක්
ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා .ප්‍රායෝගික යි.බුද්ධ පුත්ත්‍රයෙකුගේ කාර්ය භාර්ය එයයි.තෙරුවන් සරනයි !
හිස් කතා, පම්පෝරි නැති වැදගත් සන්වාදයක්. සුභ පැතුම් සත්‍යා Vlogs 💪
ස්තුතිය අදහස් දැක්වීමට
සදාචාරය බුදුන් සරණ යන වෙලාවේ බුද්ධ වචනයක් කෝට්යක් වට්නවා අපේ හමුදුරුවනේ ඔබවන්සේඑට බුදුබව ලේබේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම දැකපු හොදම සාකච්ඡාව තමයි මේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතනවා. සහ ඉන්දික මහත්මයා ඔබේ දැනුම පිලිබද සහ තර්ක කිරිමේ හැකියාව ගැන බොහොම සතුටුයි .බොහොම ස්තූතියි
Indika මුලින්ම ඉවසීම ප්‍රගුණ කරල ඉන්න.ස්වාමින් වහන්සේ ට කතා කරන්න ඉඩ දෙන්නේ වත් නෑ.
පිස්සෙක් වගේ එයාගේ හිතේ තියෙන ප්‍රස්න තමයි ගැලපෙන්නේ නැති තැන් වලදි අහන්නේ.
සාදු සාදු සාදු
පිංවත් ස්වාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා !🙏
ඉන්දික තර්ක වලට යන්නෙ නැතිව හරි අවබොදයට එනවා නම් තමයි හොඳ .
ඉන්දිකගේ කතාව අඩු උනානනම් තව හොදට මේ සකච්ඡාව කරගෙන යන්න තිබුනා..
ඉංදික ඔබතුමා ගොඩක් පණ්ඩිත නිසා ස්වාමීන්වහන්සේට වඩා දැනුම තියනවා කියලා පෙන්නන්න හදනවා.ඔය වගේම තමා ඤාණානන්ද ස්වාමීන් වහන්සෙට නැතිතැන බැන්නට හමු උනොත් කතාකරගන්න බැරිවෙ යි.
Annekai👍
ඉංදික මහතා සමග කතා බහ කිරීම අනුවන වැඩක් අපේ හාමුදුරුවනේ .
ඔහුට උවමනා වෙනත් දෙයක් .
ඔබ වහන්සේ වදාල කරුණු අපට තේරුම් ගියද , ඔහුට ද තේරුම් ගියහ නමුත් ඔහු ඔහුගේ මතයෙන් බැහැරට ඒම නොකරන අනුවන පුත්ගලයෙකැයි අපිට සිතේ..
මෙම සාකච්ඡාව මා හට ඉතා හොදින් තේරුන මුත් මා ඔබවහන්සේලාගේ නිවන් මග සාර්ථක වේවායි පතමි .
ගොඩක් වැදගත් ධර්ම දේශනාවක් සුසන්ත මහතා ඇතුළු සියළුම දෙනාටම මෙම වැඩ සටහන දිගටම කරගන යන්න සුබ පතනවා
ස්තුතිය අදහස් දැක්වීමට
මෙන්න ඉන්දිකයට හමුවෙලා සිංහනාද කරන්න පුළුවන් හාමුදුරු කෙනෙක්. දැක්කනේ පූස් පැටියා වගේ එහෙමයි එහෙමයි කියා කියා ඉඳපු හැටි. මොනවා උනත් පොදු ජනතාවට දර්මය තේරුම් ගන්න ඉන්දිකයා කරන වැඩේ ඇති සුපිරි. අවුරුදු ගණන් පන්සල් දහම් පාසල් ගිහිල්ලා දාන මාන දීලා බොඩි පුජා තියල නොලබපු අවබෝදයක් උඹේ interviews බලල ලබනවා මචන්. එකට බොහොම පිං .
වැදගත්කම කියා නිමකල නොහැකි ය
බුදුපියාණන් වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මය සුරැකීමට තොටවත්ත වැනි බාලයන්ට ශ්‍රි සද්ධර්මය මතුකර දෙමින් අහිංසක ජනතාවගේ හිත් කුපිත් කල අධමයින්ගේ තටු බින්දාට ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
තොටවත:-- එහෙමයි එහෙමයි එහෙමයි......😂😂😂😂
This thero may be young but the dharma knowledge is immense. I can see a little by little the true Buddha teachings are coming to the surface. Please continue many more discussions with this thero. It will certainly benefit all of us.
Teruwan Saranai. 🙏🙏🙏
Tanks ......
The true Dhamma is aside!
Thotawattha thamun hari poolish buddha puthun ekka tharka karanna epa
Yet the advanced explorations are always given by Ven B. Wangeesa Thero. To obtain results everyone needs to listen to him and follow real Buddhism. 🙏
ඉතාම වටින සාකච්ක්ජාවක්. ඉන්දික තොටවත්ත ටිකක් සන්සුන්ව අහන් ඉදියනම් හාමුදුරුවන්ගෙන් මීට වඩා ටිකක් දැනගන්න තිබ්බා... ඉන්දිකගෙ ප්‍රශ්න හොදයි. හබැයි ප්‍රශ්නෙට උත්තරේ දීගෙන එනකොට තව පස්නයක් ඇදලා ගන්නවා.
ඉන්දික මහතාට පින් ,පින්වත් ස්වාමින්වහන්සේ නමක් ,අනර්ඝ දේශනාවක්
සාධු` සාධු` සාධු` හිමියණි ඔබවහන්සේට මාගේ උතුම් නමස්කාර වෙීවා
ඉන්දික පිස්සෙක් කියල නැවත නැවත නැවත නැවත තහවුරු කරගන්නව.අනේ සාදු අද වන විට අහපු හොදම දේශනයක් .සාදු සාදු සාදු සාදු
හරිම සතුටුයි ..ස්වාමින්වහන්සේ ..නිවැරැදි ව ලස්සන ට සන්වරව පිලිතුරු දුන්නා..පින්වත් ගිහියන්ට ඔබ වහන්සේ ලා පින්කෙතක්..💛💛💛
බුදුරජානන්වහන්සේගේ දේශණා වලින්ම ව්ග්රගා කරමූ. බුදුහිමි කියපූ දේයින්ම විසදාගනිමූ. මාගේ සිත්ගත්ම කතිකාවතක්.
Man hithanne budhu hamuduruwo kiuwa kiyala thama okkoma kiyanne..ita wada thamange budhdehiyata therena widiya watinawa
අනිවාර්යයෙන්ම
තාත්තා කිව්ව එකට ඇප වෙන්න පුලුවන් කියල උන්වහන්සේ කියන එකෙන්ම තේරෙනව උන්වහන්සේගේ සත්‍ය ගවේශනයේ අත්තිවාරමම අන්තගාමී හා දෘශ්ටිගත බව. විශාල විශ්වාස ගොන්නක් ඔලුවේ දරාගෙන සත්‍ය සෙවිය හැකිද?
හරියටම හරි
බුදුරජානන්වහන්සේගේ(තාත්තා) ධර්මයට ඔබට ඇප වෙන්න බැරිද?.
පැහැදිලි ධර්ම දේශනා වක් ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගි වන්න පුළුවන් ද නොදන්නා ධර්ම ගැටලු පිළිබඳ දැනගන්න ඔබ වහන්සේ ට ගොඩක් පින්.....!!!
.
මේ හාමුදුරුවෝ නැවත සබාසව සුත්‍රය කියවගන්න ඕන. පහාතබ්බ කරන පිළිවෙල අනුව, භාවනාව ප්රමුඛ වෙන්නේ නැහැ, භාවනාව එන්නේ හතරවෙනි පියවරේදී.
පරම සත්‍යකි සුවපත් වේවා susith min of health
සෝවාන් උණු rana .. ඔයා යන්න සාකච්ඡාවට එතකොට ඔයාට උත්තර දෙන්න පුලුවන් මේවට
නොදන්න දේ දැනගෙන විදහා පෑවාට වරදක් නැත.ඔබ තුමා තව ඉගන ගන්න
ඒකත් සූත්‍රපිටකයේ බහා බලන්න,
අපේ හාමුදුරුවනේ මේ වගේ මෝඩයන්ව මේ සමජයෙන්ම අය්න් කරල දාන්න.ඔබ වහන්සේව අපිට ගොඩාක් වටිනව.මේ කාලයේ ඔබ වහන්සේ වගේ හිමි නමක් අපේ රටේ ඉන්න එක අපේ වාසනාව.