ගෙවල් මවන අලුත්ම පෙරලිය මෙන්න | Velron Realtor - Fly Ash Bricks

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @Nilame
    @Nilame  3 роки тому +764

    වීඩියෝවේ ඇති අංකය කාර්යබහුල නම් මෙම අංකයට අමතන්න : 075 318 6186
    ගලක් රුපියල් - රු.22යි | ගලක සයිස් එක - 9x4x3x

  • @sustheone
    @sustheone 3 роки тому +17

    වටිනා නිර්මාණයක්.
    කරුණාකර ඔබේ වැඩපොලේ වැඩකරන අයට පාවැසුම් හා අත්වැසුම් ලබා දී ආරක්ෂාකාරී පසුබිමක් ලබා දෙන්න. කාන්තාවන් ගේ මටසිලුටු බව රැකෙන්නේ නම් බොහෝ කාන්තාවන් ඔබේ ආයතනයේ සේවයටද බැඳෙනු ඇති...

  • @rangahewanayaka3564
    @rangahewanayaka3564 3 роки тому +135

    නිලමෙ චනල් එකට ජය වේවා.එක එක විගඩං නැතිව හැමදාමත් ප්‍රයෝජනවත් දෙයක් ප්‍රේක්ශකයට ලබා දෙනවට.ස්තුතී.ජයවේවා...!

  • @naifm
    @naifm 3 роки тому +226

    මේකනම් පට්ටම වටිනා නිර්මාණයක්

    • @TharinduLakmal.
      @TharinduLakmal. 3 роки тому +1

      ඔයාලත් මේක බලනවද නියමයි

    • @pradeepkumara3509
      @pradeepkumara3509 3 роки тому

      Ganne kohomada meka

    • @amilabrolk
      @amilabrolk 3 роки тому

      නයටත් පුළුවන්නෙ මේ වගෙ එකක් කරන්න

    • @JEENAKKA
      @JEENAKKA 3 роки тому +2

      @@amilabrolk නයාට මේක හරියන්නේ නෑ... නයා නයි ඇර ඇර හිටපුවාවේ..

    • @irapaterange177
      @irapaterange177 3 роки тому

      වටිනා නිර්මානය්ක් උනාට ලාබ නෑ රුපියල් විසි දෙකයි කිව්වට කෝල් කලාම තිහයි. මෝටා එක පැකට් එකකින් ගල් පනහක් විතර බදින්න පුලුවන් කියන්නෙ .ඒක රුපියල් හත්සිය පනහයි.

  • @geesumithdharmapalaofficia6161
    @geesumithdharmapalaofficia6161 3 роки тому +16

    ඉතාමත් හොඳ නිර්මාණයක් මේ අදේශකයෙන් හැමෝමටම ගෙයක සිහිනය සැබෑ කර ගන්න පහසුයි කියල හිතෙනවා 😊😊 සුභ පැතුම් එක් කරමි🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +6

    ගොඩක් වටිනවා ..නිළමේ කවදත් ගේන්නේ මිනිසුන් ට ගොඩක් වැදගත් දේවල් ..අපේ ගෙවල් හදලා ඉවර උනාමනේ දන්නේ නැත්තම් මේ ගඩොල් වලින් බදින්න තිබ්බා..
    ස්තුතියි ...
    ජයවේවා ....

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 3 роки тому +132

    Thanks ඔබතුමාට දුප්පත් අපිට කරන ලෙකු උදවවක් ඔබට ජය

    • @ilekacute5524
      @ilekacute5524 3 роки тому +1

      නිලෙමෙ නියමයි සමිබන්ද කලගත හැකිනෙ ඉස්තුති

  • @sumithkumara349
    @sumithkumara349 3 роки тому +11

    මේ වැඩසටහන ගොඩක් වටින වැඩසටහනක් ස්තුතියි නිලමේ මහත්මයාණෙනි
    පැහැදිලි කිරීමත් අගෙයි ජයවේවා

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 роки тому +18

    ඔය කියන විදිහට ඇත්තටම ඔය ගලේ නිමාව, ශක්තිමත් බව, කල්පැවැත්ම හොද නම් ඇත්තටම හොද වැඩක්..නැත්නම් අද කාලේ ගෙවල් හදනවා කියන්නේ වලක් කපලා සල්ලි දානවා වගේ මිනිස්සු නැතිවෙන වැඩක්..බාස්ලා මිනිස්සුන්ගේ සල්ලි සූරාගෙන කනවා. හොද සොයාගැනීමක්. මේවා තමයි අද කාලේ කරන්න ඕනි වැඩ..නැත්නම් මිනිස්සු ජීවත කාලය පුරාම ලෝන් ගෙව ගෙවා ගෙවල් හැදුවත් ගේ වැඩ ඉවරකරගන්න බෑ. නිලමේට ස්තූතියි. බුදුසරණයි..

  • @sanjayadezoysa7653
    @sanjayadezoysa7653 3 роки тому +18

    ගොඩාක් වටින වීඩියෝවක්. හැමදාම අලුත් හරවත් දෙයක් තමයි. ස්තුතියි නිලමේ!

  • @asokakumari5692
    @asokakumari5692 3 роки тому +9

    සුපරියි නිලමෙ..ගොඩක් ස්තුතියි..අපේ සිහිනයට ලංවෙන්න ඔබ තවත් අවස්තාවක් අපිට පෙන්වා දුන්නා...අැත්තමයි නිලමෙ.ඔබනම් බොහොම වටින දේම තමයි අපිට ලබා දෙන්නෙ..බොහොමත්ම සිතුතියි ඔබට..එ්එ වගෙම මෙවන් නිෂ්පාදනයක් කල ගයාන් මහතමා අැතුලු සියලු දෙනාටත් ස්තුතියි...

  • @KasunPrasad-bl9mx
    @KasunPrasad-bl9mx Рік тому +1

    සුපිරි වැඩක් වගේම .....නියම,වටිනාකමක් දෙන වීඩීයෝවක්.ඔබට තුති නිළමේ.ගුඩ් ලක්.🙂❤️

  • @kelumgamage4596
    @kelumgamage4596 3 роки тому +24

    මේ fly ash ගල ඉතාම ශක්තිමත් එකක්.ඉන්දියාවේ,චිනයේ මේ කර්මාන්තය සැහෙන දියුනුයි.ගොඩක් ලාබදායි වගේම පරියර හිතකාමි.විශේෂම දේ ඔය ගල බ⁣රින් අඩු නිසා වතුරෙ පාවෙනවා.වතුර උනන්නේ නෑ.හදන නිවස බර අඩු නිසා සැලැබ් එකට යන වියදමත් අඩු වෙනවා.
    මගේ dream project ekak.හැබැයි ගල් අඟුරු බලාගාරයේන් fly ash නැති උනාම පොඩි ගැටලුවක් එනවා.
    කොහොම උනත් වයාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @lahirusayakkara4056
      @lahirusayakkara4056 3 роки тому +1

      Pitatha kapararu nokarana blind wall 1ta hodada?

    • @tharusanda9037
      @tharusanda9037 3 роки тому +2

      Oya gattada

    • @conquerworld1824
      @conquerworld1824 3 роки тому

      mata podi prashnayak awa meka baladdi, brick eka strong kiyamuko, eth meken thaappayak bandoth eke strengh ekath a vidiyatama thiyeida kiyalai mata prashne, 🤔mokada meka samanya gadol ho block gal walata wada finishing eka wedi nisa badaama eka hariyara allanawada kiyala prashneyak enawa 🤔

  • @worldaquarium1976
    @worldaquarium1976 3 роки тому +40

    මේක ගොඩක් වැදගත්,ෆලයි ඈශ් අපි හයිවේ වලට සප්ලයි කරන කොන්ක්‍රීට් වලටත් කවලම් කරනවා හයි ග්‍රේඩ් කොන්ක්‍රීට් වල ශක්තිය තව වැඩිවෙන්න.බය නැතුව ගන්න පුලුවන් ප්‍රඩක්ට් එකක්.❤️

    • @jadruwantha
      @jadruwantha 3 роки тому +1

      ෆ්ලයි ඈශ් කොහෙන්ද ගන්න පුලුවන් .. මිල කොහොමද ..

    • @akeeshatextiles864
      @akeeshatextiles864 3 роки тому

      Demahal niwasak saadimata sudusuda

    • @akeeshatextiles864
      @akeeshatextiles864 3 роки тому

      Warna ganwiya hakida

    • @menakapriyantha1176
      @menakapriyantha1176 3 роки тому

      මේකතනිකර පාඩුයි ..
      රවටෙන්න එප

  • @nayanakavipul
    @nayanakavipul 3 роки тому +29

    කොල්ලෙක්ගෙ ලොකුම achievement එකක් තමයි තමන්ගේම ගෙයක් හදන එක ඒකට ලොකු වටින විඩියෝ එකක් ගෙනාවට ස්තුති ❤️

  • @malkanthi3671
    @malkanthi3671 3 роки тому +3

    හරිම හොඳ වටිනා දෙයක් ඉගෙන ගත්තා..මේ වගෙ අලුත් නිපැයුම් හදුන්වා දීම හරිම වටිනවා..ඒ වගෙම ප්‍රයෝජනවත්..බොහොම ස්තූතියි ..

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 роки тому +22

    නිලමේ මල්ලි ගෝඩාක් අයට අත්‍යාවශ්‍ය ම දෙයක් මේ විඩියෝව බොහෝ ම ස්තුතියි මල්ලි ඔයාටත් ගයාන් මහතාටත්,,,,

  • @majisilva8136
    @majisilva8136 3 роки тому +16

    ජයෙන් ජයමවේවා ..ගොඩාක් ස්තුතියි ...👍👍👍💗💗💗💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 роки тому +4

    හරි අපුරුයි අඩු වියදමින් ගෙයක් හදාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @Something.for_Life
    @Something.for_Life 3 роки тому +11

    ලොකු හීනයක් පොඩි මුදලකින් හැබෑවක් කරගන්න අවස්තාවක්..ෆට්ට වැඩක් ❤

  • @sachithnimesh3540
    @sachithnimesh3540 3 роки тому +9

    සුපිරී නිලමේ අර කපරාරුව ගහන්නත් සිමෙන්ති වැලි වෙනුවට එකක් ගැන කොව්වා ඒකත් සුපිරි... ජයෙන් ජයම වේවා නිලමේ

    • @irapaterange177
      @irapaterange177 3 роки тому +1

      ඔයා ඒකෙන් කපරාරු කලාද.

    • @sachithnimesh3540
      @sachithnimesh3540 3 роки тому +1

      @@irapaterange177 නෑ ඒ නම්බර් වැඩකරන්නේ නෑ..

  • @Miyuru553
    @Miyuru553 3 роки тому +6

    Good luck and good job...😍 පට්ටම වැඩක්....අපතේ යන දේකින් වටිනා වැදගත් නිර්මානයක්

  • @dilumsalinga5859
    @dilumsalinga5859 3 роки тому +13

    නියමයි නිලමේ මාත් ගේ හදන්න තමයි ඉදියෙ බොහොම ස්තූයී දැනුවත් කරාට

    • @irapaterange177
      @irapaterange177 3 роки тому

      ඔයා මේ ගඩොලින් බැන්දොත් මටත් කියන්න කොහොමද හොද නරක මමත් තව මාස හතරකින් වගේ ගේ හදන්න ඉන්නෙ.

  • @nalineustasfernando4874
    @nalineustasfernando4874 3 роки тому +2

    ඇත්තෙන්ම වටිනා සොයාගැනීමක් ඒ වගේම තාක්ෂනය අතින් ගොඩක් හිතලා තියනවා ඵහෙම කියන්නේ මම යුරෝපයේ දැනට ජිවත් වෙන්නේ හරිම සතුටුයි මෙහෙ විදියට වැඩක් කරන ඵක ගැන විශේෂයෙන් පුවාහනය වැදගත් නිලමෙටත් ගොඩක් ස්තුති මේ කරන සේවයට හැමෝටම සුභපතනවා!

  • @amuthuratak
    @amuthuratak 3 роки тому +8

    හරවත් දෙයක් ඉදිරිපත් කරන නිලමේට ජය... ✌

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 3 роки тому +2

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත් ස්තූතියි ඔබට 🌹🌹🌹

  • @mohammedkamil3477
    @mohammedkamil3477 3 роки тому +7

    එල නිලමේ බොක්ක....
    ඔබ මීට කලින් හදුන්වා දුන් maco supper plaster වැඩ කරගෙන යන්නේ... මේකත් එල. මේකත් මම දුප්පත් මිනිස්සුන්ට කියන්නම්. සුබ දවසක් නිලමේ

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 3 роки тому

    ගොඩාක් ප්‍රයෝජන වත් වීඩියෝ එකක්. නිළමේ තුමා ජයවේවා 🙏🙏🙏👍👍👍👍

  • @prabodhamadhubhashini3556
    @prabodhamadhubhashini3556 3 роки тому +7

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ඔබ දෙපලට බොහොම ස්තුතියි. ජයවේවා 👍💐

  • @maheshindika9584
    @maheshindika9584 3 роки тому

    ෂා හොඳයි දීර්ඝායු වේවා බුදු සරණයි ,👌👍🌷⚘🌷⚘🌷⚘🌷⚘⚘🌷⚘🌷💘❤🎖🎖🎖🎖🏅🏆🏅🏆🏅🏆සමිනයක්දෙන්නඔනා,

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 3 роки тому +33

    යූටියුබිි එකේ, හරවත්, අර්ථවත්, වැදගත් දෙයක් බලනවනමිි.! එහෙමෙහෙ අතපත ගාන්ඩ එපා.එකෙන්ම නිලමෙ තමයි.
    ..යූටියුබිි අතර චැනල් එක නිලමෙ ..👍🇱🇰🇱🇰💖💖💖

    • @shimalikalugama8492
      @shimalikalugama8492 3 роки тому

      Meka gedara etule husma ganna visa sahita nedda,mokada gal aguru nisa

  • @amilavlogs4562
    @amilavlogs4562 3 роки тому +1

    නිලමේ වීඩියෝ ඔක්කොම අපිට වැදගත් .ඔබට ජය සහෝදරයා ! !

  • @ABC-yj5kq
    @ABC-yj5kq 3 роки тому +4

    ජයවේවා නිලමේ.. 😘 ගොඩක් වැදගත් හැම වීඩියෝ එකක්ම

  • @roshanshanaka6369
    @roshanshanaka6369 3 роки тому +4

    කාලෝචිතයි වටිනා නිෂ්පාදනයක්.

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 роки тому +14

    සුපිරි වැඩක් මේක .අපේ වැඩ්ඩෙක් ..ජයවේවා ..නිලමේ ..

  • @omilamediatech1907
    @omilamediatech1907 2 роки тому

    පට්ට වැඩක් හෙට දවසට රටට වටින අපිට ලාබ සුපිරි ගලක්.ජය වේවා...!

  • @ashokabandara87
    @ashokabandara87 3 роки тому +3

    සුපිරි නිලමෙ අයියෙ නියමයි ජයවේවා 👍👍👍

  • @MalaNeelankanthi
    @MalaNeelankanthi 4 місяці тому

    Thawath supri video akak, sivil social akata godak wainawa,nilame athi supri chanel akak,,very nicely and very congrats 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  4 місяці тому

      ජයවේවා....

  • @nuwabro..2168
    @nuwabro..2168 3 роки тому +3

    සුපිරිම ලාංකිකයෙක්..නිලමේ අයියේ හොදට වැඩේ කරන් යනවා..සුපිරි youtuber කෙනෙක්..දිගටම ලාංකික,දේශීය දේ ලෝකෙට පෙන්නන වැඩේ කරන් යන්න නිලමේ අයියේ..ඔයාගේ vedio ෆට්ට..ජය වේවා..🇱🇰🇱🇰💪

  • @sarathchandra9893
    @sarathchandra9893 3 роки тому +2

    නියමයි, නියමයි, හරිම අගෙයි. ජයවේවා,ජයවේවා.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 роки тому +7

    ගල් කුඩු වලින් හදන දෙයක් නිස වැඩ කරන මිනිසුන්ට මුඛ ආවරණයක් කකුල් දෙකට ආරක්ෂාවක් දෙන්ඩ දුප්පත්කමට මරලා වැඩ ගන්ඩ එප ඔය දුක් විඳින්නේ තමන්ගේ දරුවෝ ජීවත් කරන්න .නමුත් දැන් ඉන්න කාලකාලකන්නි තිරිසන් දරුවෝ දෙමාපියන්ගේ අතපය බැරි වුණාම මහපාරට දානවා . .මේ මිනිසුන්ගේ පඩියෙන් සුළු මුදලක් හෝ බැරි උනහම ගන්ඩ බැංකුවක තැන්පත් කරන්න අනිත් අයට ගන්ඩ බැරි වෙන්න .ඔබතුමාට බොහොම පින් .

  • @sandunindika2656
    @sandunindika2656 3 роки тому +1

    නිළමේ youtube චැනල් එක නම් සුපිරියි.

  • @MIXMusicMM
    @MIXMusicMM 3 роки тому +5

    ගොඩක් වටිනවා . නිලමෙ අයියට ජය ❤️

  • @iranirathugama2502
    @iranirathugama2502 3 роки тому

    හඳුනා දීම ගැන නිලමෙට ස්තූතියි🙏

  • @angelve4101
    @angelve4101 3 роки тому +5

    Awesome... Nice!
    Its good to see people being creative 🙏
    1 thing I observed is how women are given employment in this place.
    It's great... As there are females who truely are the bread winners of an household. But there are issues with not being equipped with other facilities.
    So it's a great way for hardworking females to persevere in their life in your company.
    Congrats. and good luck to all involved . 🙏

  • @chamodfernando7688
    @chamodfernando7688 3 роки тому

    ඇත්තටම සුපිරිම වැඩසටහනක් . Thank you නිලමේ...

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 роки тому +17

    Health Effects
    Fly ash can have a different chemical makeup depending on where the coal was mined.[6] Broadly speaking, fly ash is a pollutant, and it contains acidic, toxic, and radioactive matter.[2] This ash can contain lead, arsenic, mercury, cadmium, and uranium.[7] The EPA found that significant exposure to fly ash and other components of coal ash increases a persons risk of developing cancer and other respiratory diseases. Wet ash ponds can pollute groundwater and if ingested, the arsenic contaminated water increases a person's risk of developing cancer. Inhalation or ingestion of the toxins in fly ash can have impacts on the nervous system, causing cognitive defects, developmental delays, and behavioral problems while also increasing a person's chance of developing lung disease, kidney disease, and gastrointestinal illness.[6]

    • @sachizigo419
      @sachizigo419 2 роки тому

      🙃😕

    • @natashavitharana6604
      @natashavitharana6604 Рік тому

      Hi, thanks for sharing your knowledge regarding this. I’m actually looking at good alternatives to build my own home. Could you please share a reference to support the statement? If you don’t mind, could I know if you have any experience with this material pls? Thanks

    • @mohammedusman3581
      @mohammedusman3581 Рік тому

      @@natashavitharana6604 what about eco bricks

    • @natashavitharana6604
      @natashavitharana6604 Рік тому

      @@mohammedusman3581Eco brinks seem nice too, but I’m not sure if you could use it if you need to obtain a smooth flawless look. The fact that you have no colour choice is also a concern.

  • @buddhikajeewantha8299
    @buddhikajeewantha8299 3 роки тому +2

    වටින දෙයක් නිලමේ ... tanks ..💖💖

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 3 роки тому +4

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @dsds9978
    @dsds9978 3 роки тому +2

    ඒකනම් සුපිරිම සුපිරි ..ඈ ස්තුති මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන නිලමේ සහෝ❤❤❤❤

  • @ConstructionTube
    @ConstructionTube 3 роки тому +3

    මේ වගේ fly ash block ගැන සහ finishing ගල් ගැන ලංකාවේ ගොඩක් අයගෙ දැනුම අඩු වීම සහ මේසන් බාස්ලා තවම සාම්ප්‍රදායික ක්‍රමේට විතරක් වැඩෙ කරන්න යාම නිසා මේ වගේ දේවල් තාම ලංකාවෙ අයට අලුත්. නමුත් මේ වගේ නිෂ්පාදන ලෝකේ සාමාන්‍යයි. දැනටමත් ලංකාවේ මහා පරිමාණ නිෂ්පාදකයන් සාමාන්‍ය සිමෙන්ති ගල් finishing විදියට නිෂ්පාදනය කරනවා.. ඒවත් කැමති නම් කපරාරු නොකර පොටි අදින්න පුලුවන්.. නමුත් බාස්ලා බිත්ති කෙලින් බදින්නෙ නැති නිසා ඒවගෙ ඇද වහගන්නෙ කපරාරුවෙන්.. සාමාන්‍ය ගලක strength එක 1.2N/mm2 තමා SLS Standard එක.ඒත් 6N/mm2 විතර strength තියෙන විදියට සාමාන්‍ය ගලුත් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය අවශ්‍යයතාවට ගැලපෙන ගල් ඕන තරම් තියනවා. ඉතින් ගලේ හයිය 7 ගුණයකින් වැඩි වෙන්න ඕනෙ කියලා එකකුත් නෑ. කොහොම උනත් මං මෙතන දැකපු හොද ක්‍රියා දෙක තමා එකක් පරිසරයට මුදාහරින fly ash වගේ විෂ සහිත දෙයක් පරිසර හිතකාමි විදියට භාවිතා කිරීම.. අනික බිත්ති අතරට බදාම දාන tool එක අදුන්නලා දීම(ලංකාවට අලුත් උනාට දැනට ලෝකේ භාවිතා වෙනවා ඔය දෙකම)
    ලංකාවේ දැනට කරන මේකට වඩා ගොඩක් ලේසියෙන් interlocking finishing ගල් වලින් 30%ක් වියදම අඩුවෙන් ගෙයක් හදන විදිය ගැන සහ මොනවාද හොද සිමෙන්ති ගලක් තෝරගන්න බලන ක්‍රම ගැන වීඩියෝ දෙකක් පහල ලින්ක් එකේ තියෙන්නෙ. මේකෙන් තව හොද අදහස් ගන්න පුලුවන් වෙයි.
    ua-cam.com/video/UGw1tzDdeog/v-deo.html
    ua-cam.com/video/Kco5SIXI0Os/v-deo.html

    • @danuwijerathne7010
      @danuwijerathne7010 3 роки тому

      මේ fly ash වලින් හදන ගෙවල් වල ජීවත් වෙන එක ශරීරයට අහිතකර නැද්ද?

    • @ConstructionTube
      @ConstructionTube 3 роки тому

      @@danuwijerathne7010 එහෙම වෙන්න තියන් හැකියාව ඉතාම අඩුයි.. ඇස්බැස්ටෝස් සීට් පිලිකාකාරක උනාට තාම පාවිච්චි කරන්නෙ.. ඕවගෙ තියෙන විෂකාරක ස්වසන මාර්ගවලින් ඇතුල්වන්නෙ නෑ.

  • @chamodisithmini6456
    @chamodisithmini6456 3 роки тому

    හොඳ වැඩක්..නිලමේ 👍👍

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 3 роки тому +3

    හොද වැඩක් සාර්තකව ඉදිරියට යන්න ප්‍රර්තනා කරන්වා

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 роки тому

    ඇත්තටම ගොඩක් වටිනා නව නිපැයුමක්....

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +7

    නිලමේ මේ video එක නම් මාරම වටින video එකක්.. 💪💪❤️🔥

  • @achalakumara5053
    @achalakumara5053 3 роки тому +1

    නිළමේ ඔබට බොහෝම ස්තූතී මේ වගේ දේවල් ගැන කියල දෙනවට. ඉදියේදි ඉදිකරන්න බලාපොරොත්තු වෙන නිවසෙ වැඩ වලට මේ ප්‍රඩක්ට් එක ගන්න හිතන් ඉන්නෙ.

  • @gardegamagedilkshinilpulud1553
    @gardegamagedilkshinilpulud1553 3 роки тому +6

    හැමදාම වගේ ගොඩක් වටිනා විඩියෝ එකක්!ජයෙන් ජය වෙිවා👊

  • @mihisara-d8q
    @mihisara-d8q 3 роки тому

    නිලමේ හොද හොද වැඩ සටහන් හොයන් මහජනතාවට පෙන්න ගේනව ස්තුතියි නිලමෙ

  • @priyanperera7267
    @priyanperera7267 3 роки тому +4

    මාධව අයියේ නිළමේ ඔයාලට ජයෙන් ජයම වේවා

  • @chamilan2902
    @chamilan2902 3 роки тому

    ඇත්තටම පරිසර හිතකාමි වැඩක් මහපොලව ඉතුරැ වෙනව ගස් ටික ඉතුරැ වෙනව ජයවෙවා

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 роки тому +36

    ප්‍රධාන අඩුපාඩුව ගලක දිග පලල ගාන අර ගල් බදින්න දෙන මෝල් වලට ගාන කියද කිවනම් ඉතාම වැදගත් අවසයම ටික කිවෙ නැහැ අපට ගලක ගාන දිග පලල උස උවනාම දේවල් කිවනම් ඉතාමත් වටිනව

  • @asankaprasad6660
    @asankaprasad6660 3 роки тому

    අය්යේ උබනම් මරු පොරක් වීඩියෝ ඔක්කොම දෙයක් දැනගන්න පුළුවන්

  • @THVN9321
    @THVN9321 3 роки тому +5

    Great work Nilame. Well done Mr Gayan.

  • @dedunudedunu819
    @dedunudedunu819 8 місяців тому +1

    ටාටින විඩියේ හිත හරිම නිදස් දැක්කම අපි වගේ උුප්පත අයට ගොඩක් වටිනවා ඔයලට ගොඩක් තැන්

    • @Nilame
      @Nilame  8 місяців тому

      බොහොම ස්තුති

  • @dayaniperera9645
    @dayaniperera9645 3 роки тому +4

    ගොඩක් වටිනවා..මගෙ ගෙයි ඉතිරි ටික මෙකෙන් කරන්න ඔන

  • @තක්ශිලාලක්මාලි

    නිලමේ හැමදාම අපට දේන්නේ හොදම දේ💪👊

  • @x-one6253
    @x-one6253 3 роки тому +19

    Waw ❤ ලංකාව දියුණු කරන්න ගොඩක් ක්‍රම තියෙනවා

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 роки тому +1

      උදව් කරන්න තමයි කවුරුත් නැත්තේ

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 роки тому +1

    නියමයි ගොඩක් වටින දෙයක් 👍👍👍👍good නිළමේ

  • @nelkanelka1735
    @nelkanelka1735 3 роки тому +9

    සෑම දේම මිල අධික වෙත්දි මේ ආකාරයෙන් ගුණාත්මක බවින් දෙයක් නිර්මාණය කිරීමත් හරිම අගෙයි

  • @anuralatha
    @anuralatha 3 роки тому +1

    Nillame genne harima wadagath apooru,proyojanawath dewal.Sthuthyi!

  • @swedenchamiya5234
    @swedenchamiya5234 3 роки тому +7

    නිලමෙ වැඩෙ එල,thanx නෙමෙයි පිං, ගොඩාක්.
    පුංච් පුශ්ණයක්, භාග හෝ ඊට අඩු ගඩොලක් කොහොමද ගන්නෙ.කඩන්න හෝ කපන්න පුලුවන්ද පලුදු නොවී.
    මෙන්න 💐,වැඩෙ එල.

  • @suddasudda5790
    @suddasudda5790 3 роки тому +2

    Supiri wedak budu saranai . oka ohalatama yanawa

  • @alaskasworld3905
    @alaskasworld3905 3 роки тому +4

    ජයවේවා නිලමේ

  • @niroshan8916
    @niroshan8916 3 роки тому

    ඇත්තටම හොද වැඩැක් ...ජය වේවා !!!

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 3 роки тому +7

    නියම වැඩක් *නිලමෙ* 💯👏👏

  • @upulsanathkumara5624
    @upulsanathkumara5624 3 роки тому +2

    මේ වගෙ මිනිස්සු රටට විශාල සම්පතක්...
    මේ වගේ හිතන්න පුලුවන් මිනිස්සු හිටියනම් අද ලංකාව ඇමරිකාවටත් වඩා උඩින් ඉන්නවා. ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏

    • @menakapriyantha1176
      @menakapriyantha1176 3 роки тому

      වැඩේ පාඩුයි.. අතැකීමෙන් කියන්නේ

    • @natashavitharana6604
      @natashavitharana6604 Рік тому

      @@menakapriyantha1176pahadili karanna puluwanda?

  • @jaleelhameed8055
    @jaleelhameed8055 3 роки тому +7

    Wow wow wow nice superb sweet beautifull Wishing you a great future advanced congratulations bosa

  • @niroshanikumari1449
    @niroshanikumari1449 3 роки тому +2

    Good production....😊good video 😊😊😊....

    • @Nilame
      @Nilame  3 роки тому

      Thank you 😃

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 роки тому +10

    🙏 නිලමේ අවංක හොද ෆොරොගෑරම් මේක

  • @bandarabandara4442
    @bandarabandara4442 3 роки тому +1

    Ape kenek hithala karapu ape deyak, suba pathanawa. Jaya wewa.

  • @susanthidilrukshi7997
    @susanthidilrukshi7997 3 роки тому +5

    මමත් ඒ ගල් ගන්න හිතා ගෙන ඉන්නේ..හරි ලස්සන නිමාවක් වගේම ශක්තිය ක් තියෙනවා වගේ

    • @irapaterange177
      @irapaterange177 3 роки тому

      ඔයා ගත්තද මේ ගල්

  • @Vimuthvlog
    @Vimuthvlog 3 роки тому

    නිලමෙ හැමදාම වගෙ අදත් වටින දෙයක්❤️❤️❤️

    • @ishanthayatawathurage7079
      @ishanthayatawathurage7079 3 роки тому

      ලොකුද නිලමෙගෙ

    • @Vimuthvlog
      @Vimuthvlog 3 роки тому

      @@ishanthayatawathurage7079 හ්ම්ම්ම්ම් ලොකුයි🤣🤣

  • @perro3516
    @perro3516 3 роки тому +5

    මේකනං පිස්සුවක්බං👌👌👍👍

  • @sumithchandralal6789
    @sumithchandralal6789 3 роки тому +2

    ඇත්තටම වටිනා දේශිය දෙයක්

  • @නිරෝෂාසංජීවනී-ග1ඡ

    ඒකනං සුපිරි 💕🙏💕

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 роки тому

    හොද නිර්මාණයක් මමත් ගන්න වා නිලමෙ ඔයාට ස්තුති යි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 роки тому +13

    අනිවාර්යයෙන් අයියේ අපේ කමට අනිවාර්යයෙන් අගය කල යුතුයි 👍👍👍👍 සියළු වැඩ සාර්ථක වේවා

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 роки тому +1

    Jayaweva...godak hoda wadak...Nilame Obathumata godak sthutiy🙏🙏👏💐💞

  • @sport_1-st.
    @sport_1-st. 3 роки тому +4

    මැටි ගඩොල් වලට බුදුසරණයි😜.
    අලුත් ගඩොල් නම් සුපිරි.

  • @shirasaali
    @shirasaali 3 роки тому

    Mr. Nilama, you are doing a great job. Hats off.

  • @sithumyugantha9570
    @sithumyugantha9570 3 роки тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @madushankadm7601
    @madushankadm7601 3 роки тому +1

    ඇත්ත මම ආසාවෙන් බලන චැනල් එකක් හොදයි

  • @thilinasanjeewa6725
    @thilinasanjeewa6725 3 роки тому +3

    ලොකු සේවයක් කරනවා අපේ රටේ දේ ඔබගේ මාධ්‍ය (Nilame) හරහා මිනිස්සු අතරට යවලා 👏👏

  • @sinhalakidsjaanutv627
    @sinhalakidsjaanutv627 3 роки тому

    Nilame.. wedenam supiri

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 роки тому +19

    දැන් ඉතින් කාන්තාවන්ටත් පුලුවන් බාස් වැඩ කරන්න තමන්ගෙ ගෙදර පහසුවෙන් හදාගන්න

  • @ameeshaashi7290
    @ameeshaashi7290 3 роки тому

    Thanak u aiye duppath minissunta ohoma udau krnwt❤ budu saranai oyaata🙏

  • @rapbadakohila0324
    @rapbadakohila0324 3 роки тому +32

    අයියා පොඩි යෝජනාවක් තියෙනවා..ඔයාගෙ වීඩියෝවල ගෙවල් හදන්න ඕනෙ ඒවා,,වාහන ගැන වගේ වෙන වෙනම playlist හැදුවොත් බලන අයගෙ අවශ්‍යතාවට අදාල ඔක්කොම එකට බලාගන්ඩ පුලුවන් වෙයි.....

    • @sandakalumbandara16
      @sandakalumbandara16 3 роки тому +1

      Aniwa..මාත් මුලින්ම playlist හෙව්වා...❤️🔥

  • @isuboyyy1061
    @isuboyyy1061 3 роки тому +1

    පුත්තලමෙ.
    අඩම්බරයි❤❤💚

  • @irapaterange177
    @irapaterange177 3 роки тому +16

    ලස්සනයි ලාබෙයි විතරක් බලල මදි ඉන්න පුලුවන් වෙන්නත් ඕන. පෝරුනුවකට දැම්ම වගේ වෙයිද දන්නෙ නෑ

  • @impresionante8706
    @impresionante8706 3 роки тому +1

    සුපිරි ❤️. Hats off
    Digtm quality eka maintain krnn. Good job. 👍👍👍