A few selfish greedy woulf of Murutthettuwe, Indurugare, Bellawilaya, Medagodaya, Bengamuwe, Kamburugamuwe, Kotte Jadaya, Dambara, Rahulaya all of them are the traitor of all Sri Lankan. Due to all of them, people lost lives, medicines, educations, human rights, law and orders, part of Sri Lanka too. We never gratitude, cherish fake political monks.
I wanted to express how much I'm enjoying this vibrant discussion. Your insights and knowledge truly make it feel like a universal encyclopedia! Janaka, your encouragement is both insightful and non-judgmental, and it's truly wonderful. Please consider doing more UA-cam discussions in the future.
Important interview with a legend who did not take back from what he had to say , he expressed his own feelings and concerns which were very straight forward, unfortunately there a very few honest people , the biggest take away from this interview is the Buddhist monks and other religious leaders being involved in politics which has undeniable repercussions for the whole country, some of the monks that are involved in politics are able to have everything called luxury, it is a dam Shame lt is heartbreaking to see how much our country people are struggling to have a meal😢it is beyond words can explain .
Mr Janaka ,your doing a great job, no one does before. Really valuable for young and old. Life experience of oldest legend's to share openly in social media. ❤ASOKA, KOTAGAMA, BIBILE
Natural person.honest and truthfull.interviever chosen a right man with independent vieves.jayasiri expressed his opinions through his own experiencess.very talented questioner, did a good job.
Good program well done Janaka. Good to see that Mr Jayasiri has positive attitude towards NPP. Support them in next election. Wish you good health and long life.
It was a timely & very open & interesting discussion. One hour just past without knowledge. Thank you both.Stay Safe. Dear Janak are you able to let me know the name of the Book relating to Bhuddism from Prof. Sucharitha Gamlath Mr. Jayasiri referred in the discussion? Thank you so much.
Manorama weerasinge ge FB post ekak dekala mn awe. Janaka kumbukage mahathmaya ta mn kamathi actor kenek widiyata. Itath wada lagadi idan mn wediyenma kamathi Kisa eke Enver uncle ge voice eka nisa.. Thank you Mr. Janaka Kumbukage for this new program. Good program with great people.. රගන්නේ නැති අව්‍යාජ, අමු, මිනිස්සු හරි ලස්සනයි.. ❤️
Lines and beyond is a program I like.If youcould keep away ,from criticising the sensitive issues such as Buddhism and the modern day monks in S. Lanka, most of us will be able to value this program without a heartache.Thank you.All the best!
why shouldn't we criticize the modern-day MONKS.? If it is true you should not have heartache. What he says about so-called modern-day monks is absolutely true.
පස්පවුකරමින් ලාභප්‍රයෝජනය සදහා චීවරය දරාඉන්න චීවරදාරින් නොව.මේ පින්බිමේ සැගව තිබෙන උතුම් දහම සොයාගන්නට එය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න.,,,
ඒ උතුම් මහාසංගරත්නය මුනගැසෙන්නට ඔබ පින්වන්ත වේවා....
🙏🙏🙏
Aththa
ගොන් කතා කියන්න එපා නැති, වෙන්නේ,ඔබ දෙපලට, අපේ,තියන,ගෞරවයයි
දෙදෙනා දෙදෙනකු මිස එක් අයෙකු නොවේ ..
😮
ATHATHA. KIYANA.. MINISAK...
චෙිතනා හං භික්ඛවෙි කමිමං වදාමි(බුදුන්වහන්සේ ) ඔවුන් කරන්නා වු දේ ඔවුන් ට මිස අනෙකෙකු නොගනිත්වා . !!!
තෙරැවන් සරණයි !!!
පලමුව බෞද්ධයා යන වචනයේ තේරැම දැන ගන්න.උප්පැන්න සහතිකයේ තිබුන පලියට බෞද්ධයෙකු වන්නේ නැත.
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
අනිවාර්යයෙන් ම
උප්පැන්න සහතිකය නිසා බෞද්ධ වියයුතු නෑ.
උප්පැන්න සහතිකයේ කිසිවකුගේ ආගම සටහන් කර නැත
@@ajithpanawalage200 ñh7
පැවිදි චරිත වලට හොඳට පනපොවපු චරිතය, තිත්ත උනා මේක දැකල. ධර්මය දන්නා නිසාම හිතට එන ආවේගය පාලනය කලෙමි. මේ බාලයා කියන දේවල් සමග සංවාදයට මට නම් ලැජ්ජයි ජනක
බොහොම ස්තුතියි කීර්ති ඔබගේ අදහසක් දැක්වීම ගැන.👍
බිරුවාට 🐕 හඳට
මහත්තයො,කණගාටු,වන්න,එපා,මුන්,දෙන්න,බුද්ධාගමෙ,නොවෙයි
මෙයාට පරළොව කොහොම ඇති ද
පවු කාර මිනිස්සු. හිරිකිත යි
බොහොම ස්තුතියි ජනක මහතා. මොහු සමග සාකච්ඡා කිරීම වැදගත් කරුණු රාශියක් දැනගන්නට ලැබුණා
බොහොම ස්තුතියි ඉන්දිකා ඔබට .👍
A few selfish greedy woulf of Murutthettuwe, Indurugare, Bellawilaya, Medagodaya, Bengamuwe, Kamburugamuwe, Kotte Jadaya, Dambara, Rahulaya all of them are the traitor of all Sri Lankan.
Due to all of them, people lost lives, medicines, educations, human rights, law and orders, part of Sri Lanka too.
We never gratitude, cherish fake political monks.
Really, Really talented actor director and so on. Wish you long life my dear dad. We love you so much ❤. Asoka, KOTAGAMA, BIBILE.
දැනුත් මම මේ සිදු ටෙලිනාට්‍ය අවසාන වුණ ගමන්ම මෙතුමාව සිහියට ආවා
මේ තරම් සිල්වත් චරිතයක් නිරූපණය කරලත් මිනිහෙකුට බුදු දහම යනු කුමක්දැයි නිවැරදිව කියවා ගන්නට ඔහුට නොහැකි වීම ගැන මට තිබෙන්නේ විශාල ප්‍රහේලිකාවක් ,
මම අදත් මෙම කෙටි සටහන ලියන්නේ මට තවමත් මොහුව තේරුම් ගැනීමට නොහැකි නිසයි,
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.👍
මූව ඒ චරිතෙට ගත්ත එකාටයි ගහාන්න ඕන
@@upalisampath7619
සහාතිකඇත්ත
මේ මනුස්සයා දහාම්පාසල් යවන්න ඔනෙ
ඒක මේ යකාට කරන සරදමක්.තේරුම් ගන්න.මුන් ජීවත් උනාට සමාජෙට වයිර කරනව.තේර්න්නෙ නැද්ද මුගෙ කතාවෙන්ම ගෙදර වාතාවරනය.අම්ම හාමුදුරු නමක් ලඟට ගියාද මන්ද මෙහෙම කේන්තියක්.බලන්නකො මේ යකාගෙ අවසානය ගෙවෙන්නෙ කොහොමද කියල.
ස්තූතියි ඔබ තුමාට මේ program එක ගෙනාවට සියයට සීයක්ම ඇත්ත ..ස්තුතියි ස්තුතියි ස්තුතියි
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් මහා පව්කාර එමෙන්ම අතිෂය අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික සුන්දරත්වයෙන් පිරුණ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි
හෑ.. මොකක්ද අප්ප මේ කතාව?
මුලින් කියූ කාරණය ....... සර්‍ව ආගමික පූට්ටුවෙන් හබක්.
බුදුනේ .....ජේසුනේ ......අල්ලා දෙවියනේ......
ඔබ වහන්සේ ලා සියලුම දෙනා
මිනිසුන් වෙනුවෙන් ම සියලුම දෙනාගේ සතුට හා සුබ සිද්ධිය වෙනුවෙන් ම දර්ශනය අනාවරණය කල බව නැවත ලෝකයාට කියන්න ට ආයෙත් එනු මැනවී...
උඹට තේරුනාද බන් උඹ එකතු කරපු වචන ටිකේ තේරුමක් තියෙනවද කියල ...🥴🥴🥴
මේ රෝහන් ඇල්විටිගලගෙන් ඇහුවෙ හා ද...?
ජනක මේ තමයි ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ්ස් ඇතුලේ දැකපු අති සාර්ථකම සාකච්ඡාව...සහ ඕපන චැට් එක. මම කොහොමත් ජයසිරි කෙනෙක්. ජනක ..උඹ වඩාත් කිට්ටුවන්නේ පාලිත පෙරේරා. සමන් ආතාවුදහෙට්ටි කුළකයේ මිනිස්සු අතරට. ඒ කාටවත් වඩා ජනක ඔයා මේ වැඩේට අති සුන්දර වගකීම් සහිත ආශ්වාදයක් දෙනවා. ජනක ඔයා දෙකයි පනහේ යුටියුබ් කාරයින්ට හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. මේවා මාර වැඩ ජනක. මම උඹට දිව්‍ය ලෝක සුව පතනවා. අමාරුවෙන් හර ඇදගෙන පලයන්...
බොහොමත්ම ස්තුතියි අරුණ ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
හපොයි අනුර...
විශ්වයේ සර්වබලධාරි යෙහෝවා දෙවිගේ පිහිටයි. අපේ රටට.
@@user-yz4gz6hk2u හා....... 😎
I agree 💯 with you. Wish you all the best. ❤ ASOKA, KOTAGAMA, BIBILE.
හරිම හරවත් කතාවක් .වටින අදහස් ,ඇත්තටම අපි දුක් වෙනවා රට ඒත් මේ කතා ඇහුනෙ කොට අපි වාසනාවන්තයි කියලා හිතෙනවා .අපිට සුබ සිහින නෑ
වැඩියම බොන්නේ බවුද්දයෝ
වැඩියම පස් පව් කරන්නේ කාමුදුරුවරු ඇත්ත කතාව
ජයසිරි මහත්මයා වටින පොතක් .ඔහුගේ හැම අකුරක්ම හැම වචනයක්ම වටිනවා
ඔබතුමාට දීර්ගායුශ පතනවා
ඒ වගේම ජනක මහත්තයාගෙ ප්‍රශ්න ඇසීමේ කලාව ,කතාව හිනාව මේ හැම දේම අපිව ඇද බැද ගන්නවා .
ජ ශ්‍රී දෙදෙනාටම ❤️🌷
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ජයසිරි ජනක දෙදෙනගේ සංවාදයමම ඉමහත් සතුටකින් ශුුවනයකලා ජනකනලවෙකුට වඩා වියතෙක්ජයසිරි ප්තිභාපර්නකලාකරැවෙක්උගතෙක්මගේ සැදැසමයඔබ වැන්නන සමග ගත කිරිම සතුටක්ඔබ දෙදෙනාටම යහපතක්ම වෙිවා
සත්‍යවාදියකු සමඟ රසවත්, ප්‍රබල, නිර්භය, අවංක කතාබහක්.වටිනාම දේ එය.එතුමාගේ හැම රංගනයක්ම වගේ අමතක නොකලැකි විශිෂ්ඨ රඟපෑම්.
බොහොම ස්තුතියි චම්පිකා ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
Amaraneeya minisek auobowewa
@@nalinchandana7888 %3.kona.kapapu.porak.neda.me
Very well spoken Mr.Jayasiri.Thank you.
Thank you for your attention Juan.👍
හරිම රසවත් සාකච්ඡාව ක්. විවුර්ත, නිහතමානී , අව්‍යාජ , නොපැකිලුණු, කලාත්මක දිගහැරීමක්.
Super මෙයා මංගලගෙ යාලුවෙක් ද?
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට .👍
විපල්ක
@@janakakumbukage747 ow.mangala.lollageda
ෂුවර්ද
හරියටම ඇත්ත කතාවක්
Thanks for being straightforward, and not being hypocritical?
Thank you for your attention Wijesingha.👍
Wow.. මෙහෙව් සාකච්ඡා අති දුර්ලභයි.. තිත්ත උනත් අපූරු ඇත්ත. මිත්‍යාවෙන් ඇස් අරවන එකත් පිනක්.. ඇත්තෙන්ම රසවත්.. ගොඩක්ම ප්‍රිය කරන අති විශිෂ්ට කළාකරුවෙක්.. ඒ කෙළින් කතාව අහන්න අහන්න ආසයි.
බොහොම ස්තුතියි Shyaakhi ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
I wanted to express how much I'm enjoying this vibrant discussion. Your insights and knowledge truly make it feel like a universal encyclopedia! Janaka, your encouragement is both insightful and non-judgmental, and it's truly wonderful. Please consider doing more UA-cam discussions in the future.
හැම දේටම එකඟ නොවුණත්, මොහුගේ බොහෝ මතවාද සමග එකඟ විය හැකිය්. එතුමාගේ පාරදිගේ programme එකට මම තාමත් ආස ය්. දීර්ගායු වේවා,
බොහොම ස්තුතියි ඔබට .👍
ජනක කුඹුකගේ, ඉතා හොඳින් සංවාදය මෙහෙයවා ඇත. දක්‍ෂ නළුවකු මෙන්ම බස මනාලෙස හසුරුවමින් මනා වාග් විලාශයකින් වැඩ සටහන් මෙහෙයවන්නෙකු වීම ගැනද ඉතාමත්ම සතුටට කරුණකි. ඩබ්ලිව්. ජයසිරි ගැන කියන්නට දෙයක් දැනට නැත.
Janaka,
I want to say thank you so much, for bringing in such valuable and incredible people and interviewing them. thanks again .🌷🌷🌷🌷🌷
Thank you very much for your attention Chrishani.👍
Important interview with a legend who did not take back from what he had to say , he expressed his own feelings and concerns which were very straight forward, unfortunately there a very few honest people , the biggest take away from this interview is the Buddhist monks and other religious leaders being involved in politics which has undeniable repercussions for the whole country, some of the monks that are involved in politics are able to have everything called luxury, it is a dam Shame lt is heartbreaking to see how much our country people are struggling to have a meal😢it is beyond words can explain .
Thank you for your appreciation.👍
Your explanations quite write ...
Great! It was very open , honest and interesting conversation. තෙරුවන් සරණයි! දෙදෙනාටම.
බොහොමත්ම ස්තුතියි පද්මා ඔබට .👍
Actually Mr Jayasiri has good understanding on Buddhism
Thank you for your attention.👍
මෙහෙම පතාකයින්හට සවන්දීමම මට විශාල ආශ්වාදයක් දැනුවත් වීමක්...💐
බොහොමත්ම ස්තුතියි සන්ද්‍යා ඔබට .👍
ජයසිරි මහාතට එහෙම හිතුනේ (හීන් අඩිය)මහාපවක් එකතු කරගන්න තිබුනනිසා වෙන්න ඇති .මේ ව්දියට තමයි එක් එක්කෙනා ගේ කර්ම ගොඩනැගැන්නේ.මතු සසරෙ මේවාට හොද හෝ නරක ප්‍රතිඵල ලැබේව්."සම්මාසම්බුදු සරනයි .!!!!!!🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
කුඹුකගේ මහත්තයෝ ,ඔබගේ මේ වැඩ සටහන ඉතාමත් සාර්ථකයි, ඔබ මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් කරන්න ,අනික් අය වගේ පොරවල් වෙන්න නොවී, අර්ථවත් දෙයක් අපේ මතු පරම්පරාවට දෙන්න , මේ රටේ සිදුවෙන අක්‍රමිකතා එළිදරව් කරන්න , ඔබට දෙවිපිහිටයි.
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
ජයසිරි මහත්තයා ගෙ අදහස නිවැරැදියි, ගතානුගතික අතාර්කික මිනිස්සුන්ට ඒකට එකග නොවෙන්න බැරි එක සාමාන්‍ය දෙයක්
මං හිතන්නේ ජයසිරි දැන් බොහෝ විට නිරයේ ඉපදිලා ඇති, එහෙම නැත්නම් පෙරේතයෙක් වෙලා ඇති. සසර භයානකයි😢 ජයසිරි පන්සිල් ගැන දන්නේ නැත්තේ උගේ නූගත්කම නිසයි. ජයසිරිට පන්සිල් ගැන අවබෝධයක් නැත්තේ මෝඩකම නිසයි. කියපු ගොං කතා වල ප්‍රතිඵල දැන් විඳිනවා ඇති. ඒවා අනුමත කරන අයත් කවදාහරි විඳවාවි. අපිට කියන්න තියෙන්නේ අනේ පව් කියලා විතරයි.
අපේ සොදුරු හිතවතා සමග ඔබ කරන අර්ථ වත් කතා බහ ඉතාම විවාදාත්මක ඒවගේම සොදුරුයි වැදගත් තොරතුරු රැසක් දැනුවත් උනා නියමයි නියමයි ජනක් සහෝදරයා කියන්න වචන නෑ
බොහොම ස්තුතියි උහාන් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දකින තුරු රජ සැප සතුටෙන් වෙන්දේය ඔබතුමා බුදු බුදුබණ යැයි වටහාගෙන ඇත්තේ එම කාලයේ සිද්ධාර්ථ කුමාර යාගේ කුමාර ජීවිතය පිළිබඳව යයි ඔබේ කතාවෙන් වැටහෙනවා
Me waga hithanna පුළුවන් මිනිස්සු inna හරිම ටිකයි aaa tika danata ජීවිතය හරිම සුන්දර අත්දැකීමක් a ayaga kakulan adinna (drink akak dala පන්සිල් gattha aun තමයි ඉතින් )...
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
W. Jayasiri…you are the best..the best interview..slaves will be upset..don’t worry
අපේ රටේ බෞද්ධයෝ උපතින් බෞද්ධ වෙලා ගිහි පැවිදි දෙපාර්ශවයම, බුදු දහමට නිගා කරන්නේ බුදු දහම නොදන්නා කම, බුදු දහම අනුව නොහැසිරීම / බුදු දහම භාවිතයේ නැතිකම නිසයි. නුමුත් මුන්ට දෙවියන්ගේ ආගම ගොඩක් උතුම්. විද්‍යාව අමතක කර අවිදයාව මතුකරගන්නේ විද්‍යාව අපහසු නිසයි.
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
පලයන් පකයා යන්න බොරු වට
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ,අනෙත් ආගම් වලට විරුද්ධව වචනයක් කියන්න කොන්ද පනනැති මේකා පස්පවු වලට කැමති එකෙක් විදිහට දහමින් ඇත්වෙලා මිත්‍යාව පස්සේ ගිය නිසා මේ විදිහට කතා කරනවා වෙන්න ඇති, ඉස්කෝලෙන් පැන්නුවෙත් කියන්න බැරි වරදක් නිසා නම් තව මොනවද
Jayasiri pissa gona
kalakanniya
Janaka your vedio make us updated thank you very much for it
ජනක් අයියා.......හරි වටිනව. ඔයාල වැඩි වැඩියෙන් වැඩ කරන්න ඕන කාලයක් මේක. ප්‍රවීන මිනිස්සුන්ව අපේ ළමයින්ට හදුන්වල දෙන්න. මාද්‍යට අරක් ගත්ත සුකිරිබටිල්ලන් පිනුම් ගහන කාලයක් මේක. හරසුන් දේවල් විතරයි පැතිරෙන්නෙ. වැඩි වැඩියෙන් මේව දාන්න. ජයවේවා .......👍👍👍💖💖💖
බොහොම ස්තුතියි නන්දන ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
ජනක ayye ඔයාගෙ program niyamai .ath.ජයසිරි ayye siduhath kumarayai බුදුන් වහන්සේ ge වෙනස තේරුම් ganna.a කතාවට akaga nh.anith awanm ahan enna පුළුවන් .budu saranai dennatama
W. ජයසිරිව කියවීමට අවස්ථාව ලබා දුන් "ජනක කුඹුකගේ" ඔබටත් අපට අපේ ජීවිත කියවීමට මානයන් පෙන් වූ " W. ජයසිරි" ඔබටත් තුති.
බොහොමත්ම ස්තුතියි චන්දන ඔබට .👍
මුන් සමාජ පිලිල 6:29
මුන්ට හෙන ගහන්න ඕනේ කාලකනි
Mr Janaka ,your doing a great job, no one does before. Really valuable for young and old. Life experience of oldest legend's to share openly in social media. ❤ASOKA, KOTAGAMA, BIBILE
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ .....
මිනිසුන් ට සත්‍ය දර්ශනය අනාවරණය කරන්න ට යලි එනු මැනවී ...
ජනක කුඹුකගේ ඔබේ වාග් මෙහෙයවීම ඉතා විශිෂ්ටයි. මෙවැනි වැඩසටහන් තවත් ඉදිරියට කරගෙන යන්න. ( පැණි මාමලා පැණි මුණුපුරාලාව promote කරන මිත්‍යා ව වපුරන ලාමක u tuber කෙනෙක් නොවී. )ශුභ පැතුම් ඔබට .
බොහොම ස්තුතියි Gv ඔබගේ ප්‍රතිචාරයට .👍
හරි වටිනවා මේ සාරවත් අත්දකිම් , මට හිතුන ජනක අයිය කොයි තරම් දැනුමක් තියන සෑහෙන හැදෑරීමක් කරලා ඉන්ටර් විව් එක මෙහෙයවනවා , යු ටුයුබ් පඩංගු කාරයෙක් කරනම් දාන්නේ ගොන් කතා ටිකක් අහල , " ජයසිරි සිරිමා බෝදියේ ලග බීපු හැටි". ජය ජනක අයියේ ,දීර්ගායු ජයසිරි මහත්මයා
බොහොම ස්තුතියි සන්ජය ඒ ප්‍රතිචාරයට .👍
කලකට පසු ආසාවෙන් බැලුවා වීඩියෝව ජනක මහත්තයාටත් ස්තූතියි ජයසිරි මහතා හරිම නිදහස් සිතුවිලි දරන අති විශේෂ සහ දක්ෂ රංග ධරයෙක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලග කථාව ගැන ගත්තොත් ඔබතුමා කිවුවා විතරයි අනුරාධපුරයේ වන්දනා වෙ යන අයගෙන් වැඩි පිරිසක් පිරිමි බීලා තමයි ඉන්නේ වසර හතලිහක අත් දැකීම් එක්ක බව නැතිව කියන්න පුළුවන් . ඔබ දෙදෙනා ටම දීර්ගායු පතමි ..
බොහොම ස්තුතියි ප්‍රියන්ත ඔබට .👍
සහතික අැත්ත නිව්ස් කියන්නෙ තනි බොරැව.... මමත් කියවනනෙ නැ බලන්නෙත් නැ නිව්ස්.... නියම නළුවෙක්.... අර්ථාන්විත කතාබහක්.... නියම කලාකරුවන්... මොහුගෙ රංගන පෞර්ශයට මම ඉාම කැමති.... ❤️👍
අපූරු වැඩසටහනක් .....ඔබ දෙදෙනා සමගින් "ධවල භීෂණ " නාට්‍යය බස් එකේ රට වටා යන්න මටත් වෑසනාව ලැබුනා.......
බොහොම ස්තුතියි විකුම් ඔබට .👍
අහෝ ජයසිරි නොදිටි මොක් පුර ?
මේ වගේ පිස්සෝ ඒ කාලෙත් හිටියා, අදත් ඉන්නවා ඒකේ වෙනසක් නෑ.. මට දුක කුඹුකගේ මහත්තයාත් එතුමාගේ වටිනා කාලය මේ වගේ පිස්සොත් එක්ක ගත කරන්න යොදවන එක ගැන
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
😂😂
Janaka good anika pissa
Good discussion with straight policy person. 👌 premaya ragayen torai..Adaraya ragaya sahitai..Holly Bible Said Asalwasiyata prema karanna misa adaraya karanna nowa.
බුද්ධාගම හා මාක්සවාදය ගොඩක් ඒක ලගයිලු.හොදම විහිලුව
එයා කතාව එයාගේ දැණුමේ තරමට.... බුදුසරණයි !
👍👍👍👍👍👍👍👍👍👍👍
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි සිරි ඔබට .👍
@@janakakumbukage747 ඔබ දෙපලම මහ නරුමයෝ....(නිර්මාණ තුල).... කොච්චර වුනත් නිර්මාණ චරිතය යටි සිතට කා වඳිනවා.ගොඩක් අය මූණ මතක තියා ගන්නේ චරිත වළින්.මම ත් ඉස්සර එහෙමයි.ඉතිං මෙහෙම සාකච්ඡා වළින් තමා මිනිස්සු ගැන අදහක් ගන්න පුළුවන්.බොහෝ කොමෙන්ටු වල ඔබේ ප්‍රතිපිළිතුරු බැලුවා.ඔක්කෝම වගේ උපේක්ෂා සහගතයි.ඒ ගැන සතුටුයි.බුදුසරණයි !
A kiuwe itama saralawa bauddha darshanaya ha marxwadaya gana maha vigrahayak karanna bahane etana
නියම widiyata බුදු දහම තේරුම් ගන්න, ekai mage පණිවිඩය. Hamuduruwaru හැමෝම නරක na, anith eka කට katha විස්වාස කරන්න එපා. Thaman හැම දේම prakkanawen, නුවනින් දකින්න 🙏
ඩබ්ලිව් ජයසිරි විසින් බුදුහාමුදුරුවන් නිවැරදිව කියවා ගෙන නැති බවයි හැඟෙන්නේ ඇත්ත වශයෙන්ම ඒක විශාල කනගාටුවට හේතුවක්
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
මට පේන විදිහට පොඩි කාලේ ඉදලා හරි හමන් ආදරයක් නොලබපු කෙනෙක් සාමාජය වෙනස් කිරිමට මාක්ස්වාදී වෙලා දැන් මිනිහා හැමදේම දකින්නේ ඒකෙන් ඕකට ඉතින් කරන්ඩ දෙයක් නැ ජයසිරි මහත්තය ගැන දුකයි නලුවෙක් හැටියට සාර්ථක යි පෞද්ගලික ජිවිතේ මගේ කරගන්ඩ ඕනේ නැ
ගොඩක් සමාජ්වදින්ගේ ඇත්ත කතාව ඕක තමයි තමුන්ගේ ප්‍රශ්න නිසා සමාජය වෙනස් කරන්ඩ යනවා දුක ඉතින් මේවට හරි කියන අහු වෙන ගොන් හරකුන් ඉන්නවා
😂 ඉතින් අපිට පොඩි කාලේ ආදරයක් ලැබුනත් අපි අද මෙතුමාගේ කතාවට එකගතාවය පළ කරනවා පොඩි කාලේ ආදරේ නොවේ මෙතැනට බලපෑම් කරන්නේ ඒ ආශ්‍රිත ක්‍රියාවන් නොවේ 😂ඔහු හිතට එකඟව කතා කිරීම ඒ ගැන අපි ඔහුට කැමතියි
@@malvisoriya1309අනුකම්පා කරනව ජයසිරි කියන කෙනාට කියන්න තියෙන්නෙ බුදුන් වහන්සේගේ කාලෙත් ඔය වේ෴ජයසිරි අයියල හිටියනෙ එහෙව් එකේ දැන් පුදුම වෙන්න දෙයක් නැ
Samaja wadin budu dahama samaga tharahai
ඉතාම රසවත් හරබර කථාබහක්. ඇත්තෙන්ම අපි ජිවත් වෙන්නේ සංස්කෘතික සිපිරිගෙයක කියලා දැනෙන්න මෙවැනි නිදහස් මනුස්සයෙක් මුණගැසෙන්නම ඕනේ..
ජනක මහත්මයා, ඔබ හදුන්වාදුන් පරිදිම ඔහු යාවත්කාලීන මනුස්සයෙක්. ඔබේ මෙහෙයවීමත් ඉතා විශිෂ්ඨයි.
බොහොම ස්තුතියි ගමගේ ඔබගේ ඒ ප්‍රතිචාරයට .👍
දෙවිකෙනෙක් ඇවිත් පළමුවෙන්ම ගොනෙකුට කතා කරන්න පුලුවන් වෙන්න වරයක් දෙනවා සිංහලෙන්.... එතකොට ඒ ගොනාවත් මෙහෙම කතා නොකරයි.....
දෙවනුව බල්ලෙකු ඒ අවස්ථාව බල්ලේකුට දුන්නත් ඒ බල්ලත් කිසීම මොහොතක මෙසේ නීච අදහස් නොපසයි....
කලකිනි බුදුකෙනෙකු පහළ වන්නේ. පහළ වී ධම් දෙසන්නේ... ඒ උතුම් දහම අවබෝධ කරගන්නත් පෙර බොහෝ පින් උපදවා තිබිය යුතුමය.... ඉතින්... තම තමන්තුල පවතින මාන්නය හේතුවෙන් මතු වඳුරු උපතකටත්...... අධිමානය ඇති පවතින අය නැවත මතු උපදින්නේ බල්ලන් වීත්ය..... මෙවැනි උපතකට හේතු හදාගන්නේම තමන් විසින්මය..... විටක මෙවැනි අඳබාලයන් මිනිස් ලොව ඉපිද හිත කය වචනය හසුරුවා කරගන්නේ අතිමහත් අකුසලයකි........මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයකී.... අර තිරිසන්ගත ගොනාවත් බල්ලත් මොනතරම් අගනා උපත් දෙකක්ද......
Natural person.honest and truthfull.interviever chosen a right man with independent vieves.jayasiri expressed his opinions through his own experiencess.very talented questioner, did a good job.
Thank you for your attention Sam.👍
වයසට ගියපු කොල්ලෙක් වගෙයි මටනං හිතුනෙ...ජයසිරි මහත්මයා..ඔබට දිගාසිරි පතමි...❤
Great 👍 programme. I love 💕 and enjoyed.
Thanks Janaka and Jayasiri.
Thank you for your attention Mahinda Aiye.👍
ඔබතුමා ව මම දැක්කෙ හැත්තෑව දශකයේ අග භාගයේ දෙසැම්බර් 31 දවසක ගාලුමුවදොර පිටියේදී ,මගේ සහෝදරයා වන ලකී කුලතුංග සමග එහි පැමිණි ව්ටෙකදී , එදින ඔබතුමා ගේ මිතුරන් වන චින්තන ජයසේන , kdk , දයා , සිරිල් , පතිරාජ , විජය කුමාරතුංග මහත්වරුත් දුටුවා .
මම කැමතිම දක්ෂ රංගන වෙිදියෙක්.. කාලයක් අපේ ගමෙ හිටියා ( මිගමුවෙ ) ඉස්සර අපි හවසට මුහුදු වෙරළට වෙලා යහළුවන් සමග සෙටි වෙලා ඉන්නකොට මෙ රංගන වෙිදයා එනවා පොඩි එවුන් රැලක් සමග පිරිවරාගෙන ❤❤❤❤❤
බොහොම ස්තුතියි සුගත් ඔබට .👍
ආප්පයගෙත් පාප්ප ගානඑකෙක් මූ.
Mr Janaka k, oluwata bara nathi discussion ekak,digatama ahagaththa, dennatama THANKS
ඉතා අගනා වැඩසටහනක්, අවසන් වනතුරු බැලුවා. ජනක අයිය ජයසිරි අයිය ජය වේවා..❤️❤️
බොහොමත්ම ස්තුතියි රවී ඔබට .👍
Brilliant great conversation.
බුදුදහමට අපහාස කරන හැටි ඔය 😁කටින් කියයි බුදු කෙනෙක් හිටියෙ නැ කියල ඔය බොරුවක් කියල නොදකින්🤣🐕🐕🐕🦬🦬🦬🐃🐂🐊🐍🤣🤣පිස්සු පුසො
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි.👍
In
Thx janaka and thx sir Mr jayasinghe we got more idea s
දකුණෙ මිනිසෙක් නිසාත්...විවේචන බුද්ධි යකින්......ජීවත් වන.....වැලිගම ඉපදුන ...ඔබ අපට ආඩම්බරයි ....ජනක ඔබට ස්තූතියි .....
බොහොම ස්තුතියි ඔබට .👍
@@janakakumbukage747 ඇත්තෙන්ම ජයසිරි මට ඔබ ගැන ආඩම්බරයි.මේකෙ දාල තියෙන බුද්දාගම ගැන කමෙන්ට්.වලින් පේන්නෙ.මිනිස්සුන්ට බුදුදහම ගැන තියෙන නොදැනීම හා බුදුදහම අවතක්සේරු කිරීමක්.
@@keerthipala7438 ඇත්තටම. මිනිස්සුන්ට ඇහුනේ බෝධිය ගැන විතරයි
Puka thama..
Good program well done Janaka. Good to see that Mr Jayasiri has positive attitude towards NPP. Support them in next election. Wish you good health and long life.
Thank you for your appreciation.👍
හරිම වටිනා කතාබහක් ..ස්තුතියි බොහොමත්ම ඔබ දෙපල
බොහොම ස්තුතියි රුවන් ඔබට .👍
Adarei Jayasiri Ayye. Ape game manussayek. Hadawathata ekagawa kathakaranne. E - Ape game gathiya. Theruwan saranai devi pihitai obata mage Ayye!
බොහොම ස්තුතියි ඔබට .👍
කැලුම් විජේසූරිය ප්රවීන සොඳුරු කලාකරුවාගේ වැඩසටහන් වල කිසිම ආගමකට , ජාතයකට ගරහන්නේ නැහැ ඒ එන කලැකරුවන් කිසිම කෙනෙක්.
එලෙසයි වියයුත්තේ. නලුවෙක් ලෙසට ඔබට ඇති ප්රති රූපයත් අපෙන් නම් ගිලිහී ගියා
😢මේ ඩබ් : ජයසිරි න්මැත් තා අති පඬි යෙකු සේ වාචාල, විකාර දොඩවන නරුමයෙකි. ඔහුගේ මෙම මනෝ විකාර කතා කිසිවකු පිළි නොගත යුතුය. මා ද දකුණේ උපන් පුද්ගලයෙකු වුවද මොහුගේ වා චා ල කතා නම් පිළි ගන්නේ නැත. නමුත් ඔහුගේ රඟපෑම් හා ගීත රචනා ප්‍රසශ්තය. එහිලා මාගේ ප්‍රසාදය පළ කරමි.
නිරාගාමික සනකිළයෙක්
විශිෂ්ඨයි ඒ හිතට එකඟව කළ ඇත්ත කතාව.
අන්න අරුං ආගමට නිග්‍රහ කරනව , සංස්කෘතිය විනාශ කරනව
කියල මිනිස්සු කියයි කතා... ඒත් ආගම සංස්කෘතිය පිටිපස්සෙ හැංගිලා මේ රට කන ජඩ දේසපාලුවංගෙ නිරුවත පෙන්නන්න නම් මේ වගේ සංවාද වටිනව...
බොහොම ස්තුතියි සචින්ත ඒ ප්‍රතිචාරයට .👍
බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ හතුරන්ටත් මෛත්‍රි කරන්න බුදුරජාණන්වහන්සේ දෙවිදත්තරටත් මෛත්‍රි කලස්
මේක බුදුන්වහන්සේ දේශනා කරා උන් වහන්සේගේ දර්මය පවතින්නේ වසර 5000හි හොදටම තියෙන්නේ 2500යි අනිත් 2500ය නැතිවීගෙන යනවා කියල ඒක ඒ විදියටම වෙනවා ඒහෙම නැතිවිගෙන යන්නේ තම සාසනේම ඉදිරියේදි පැවිදි වෙන අදාර්මික දුෂිලාචාර පැවිද්දන් හින්දා කියලා බුදුන්වහන්සේ දේශනා කරා
@@world7450 බුදුරජාණන්වහන්සේ දේශනා කල සියලු දේ සත්‍යයි
ඇත්තෙයි.. ඔයා නම් මාරයි. මාරම බුද්ධිමත් වගේ පෙන්නන්න ඔයා හරි දක්ශයි.
Thanks for speak truth......
It was a timely & very open & interesting discussion. One hour just past without knowledge. Thank you both.Stay Safe.
Dear Janak are you able to let me know the name of the Book relating to Bhuddism from Prof. Sucharitha Gamlath Mr. Jayasiri referred in the discussion? Thank you so much.
Thank you for your attention.👍
Dear Mr. Jayasiri, can you please let me know where your brother is now? He was in the KSA in somewhere in 1985 and we were working together.
තදින් විග්‍රහ කරන්න රට නෙමේ ජාතිය බව! එතරම් ගැඹුරින් දකින්න තව ඈතට සිතන්න! යථාර්ථය මෙයිට වඩා ගැඹුරට දකින්න !
බොහොම ස්තුතියි සුමිත් ඔබට .👍
ඔයා කියපු එක ඇත්ත සිදුහත් කුමාරය ගිහිගෙදරදි පන්සිල් දුන්නෙනෑ බුදු උනාට පසුයි පන්සිල් දුන්නේ නමුත් කවදහරි සත්‍ය ආගම පමණක් මේ ලෝකේ ඉතිරි වෙන බවත් දැනගන්න බොන්නෙ බෞද්ධ අය උනාට උන් නමට බෞද්ධ චීවරධාරීන් පව් කරන්නෙ නෑ චීවර වෙසින් ඉන්න අයයි පව් කරන්නේ ඔක්කොම එක ගොඩට දාන්න එපා
Ravi
ඉතාමත් හොද වැඩසටහනක් 🇱🇰 Tending එන්න ඕන ඒවා තමයි මේ
බොහොම ස්තුතියි ඔබට .👍
වල්ගේ පාගාගත් ගොන් දෙන්නෙක්... අපාය නියතයි...
වෙනස් විදියට හිතන මනුස්සයෙක් .ජීවිතය ගැඹුරින් තේරුම් අරගෙන තියෙන කෙනෙක් .ඔබට ජීවිතය සැදෑ සමය නිදහසේ ඉන්න ලැබේවා
I salaute great artist and thanks Janaka beautifull presenting.
Thank you for your attention Ranaweera.👍
Very intresting ,wish you borth allthe Best !!!
වැඩසටහනක් ලස්සන වීමට දෙපාර්ශවයම එක වගේ සිටිය යුතුයි .ඩබ්ලිව් ජයසිරි මහත්මා ඔබ පිළිබඳ ව තිබුණු වැරදි වැටහීම නිවරදි විය .එහි ගෞරවය ජනක කුඹුකගේ මහතා වෙත පිරි නමමි .ස්තුතියි
බොහොම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට නිහාල්.👍
Both are real men.
Ma jewethaye balu hoda sanwadayak . Eya marasad wagei. Jayasiri mahathatath janaka mahathatath pranamaya.
බුද්ධෝත්පාද කාලයක උපන් අශූචි
භක්ෂක සීපාවෙක්
Manorama weerasinge ge FB post ekak dekala mn awe. Janaka kumbukage mahathmaya ta mn kamathi actor kenek widiyata. Itath wada lagadi idan mn wediyenma kamathi Kisa eke Enver uncle ge voice eka nisa.. Thank you Mr. Janaka Kumbukage for this new program. Good program with great people.. රගන්නේ නැති අව්‍යාජ, අමු, මිනිස්සු හරි ලස්සනයි.. ❤️
බොහොම ස්තුතියි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
අභිමානවත් නිර්භිත චරිතයක් ජය වේවා
Mun apathayo.අනිවාර්යයෙන් mun apa gatha wenawa..kalkanni.budu dahamata agawrawa karapu kalakanni
Lines and beyond is a program I like.If youcould keep away ,from criticising the sensitive issues such as Buddhism and the modern day monks in S. Lanka, most of us will be able to value this program without a heartache.Thank you.All the best!
Thank you for your appreciation Sudarman.👍
why shouldn't we criticize the modern-day MONKS.? If it is true you should not have heartache. What he says about so-called modern-day monks is absolutely true.
Thanks for you Janaka
රංගන ශිල්පියෙක් විදිහට ඔහු සාර්ථක පුද්ගලයෙකි ...නමුත් හැම දේම දන්නා විදිහට රඟපාන්න ගියොත් එතන ලොකු අවුලක් වෙනවා ... ශ්‍රී මහා බෝධිය ළඟ හීනියට අඩියක් ගහන්න හිතුන පුද්ගලයම කියනවා එම කතව අදට වලන්ගු නොවන බව.. ...පන්සිල් පද 5 ට සිදුහත් කුමාරයා ගවා ගන්න එපා ...ලොකු ටොක් දෙන්න කලින් අඩුම තරමේ සිදුහත් කුමාර සහා බුදුරජාණන් වහන්සේගේ වෙනසවත් තෙරුම් අරගෙන කතා කරන්න...
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි .බොහොම ස්තුතියි ඔබට .👍
Palamuwa dadenama bududahama eganaganna
@@wkariyarathna5681 අදහස් දැක්වීමේ ඔබේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි WK ඔබට .👍
බුදු දහම නොදන්න මෝඩයින් සමග සාකච්ඡාවක්.... කලකිරීමක් ඇති වුණේ මෙය දැකීමෙන්...
බෞද්ධ ව්‍යවස්ථාව අනුව සැවොම ජීවත් වෙන්න පිංවත් දයාබර යහළු යෙහෙළියනේ 🌴🌺🌿❤🌴🌺🌿❤ 🌿❤🌿❤🌿🌿❤🌿
බොහොම ස්තුතියි ඔබට .👍
මමත් ඔබගෙ හීන් අඩියෙ කතාව අහල මුල් කාල වල ටිකක් කෙන්තියක් ආව නමුත් ලංකාවේ වැඩ්යෙන්ම බොන අය බෟද්ධයෝ තමා. හිතට දුකක් නැතුවමත් නොවෙයි සැමටම ජයෙන් ජය 🌈️🌈️🌈️ ඔබට දිර්ඝායු ලැබේවා ❤️👍🌈️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ජයම වේවා .......!!!!
ජානක, ඔබ මේ සුවිශේස චරිතය W ජයසිරි සමග අපේ තෙවැනි ඇස අවදිකරවනවා ! ස්තුතියි ඔබ දෙපලට සහ ඔබේ කාර්යය මඬුල්ලට .
Bold brief and brilliant.
Thank you for your attention E.Alma.👍
මම දැකපු අතිවිශිෂ්ට නලුවෙක්..නියමයි ඔබතුමා ගේ හැකියාව ....
Mr Jayasiri has profound knowledge in reality .
Thank you for your attention.👍
මේ උතුම් පින් බිමේ ඉපදී මත් මහත් .වාසනාවක් උපන් මවුබිමට ගරු කරන්න පන්චසීලයෙහි පිහිටා සිටින කිසිවෙකු වැරදි වැඩ කරන්නේනැත .
බොහොම ස්තුතියි අනුර ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
🤣🤣🤣😂😂😂 එහෙම අය කොහෙද ඉන්නේ....????🤔🤔🤔🤔
@@s.d.a.d.r8538 lankaave vitharak neveyi pita rata valath innavaa.
Bavuddhayin vithaarak neveyi vena aagam vala ayath innavaa .
Punaruppaththiya karmaya visvaasa nokarana aya atharath innavaa e vage aya.
රචනා කර ඇති ගීත කීපයම ඉතාමත් ඉහළයි !
Thank you Janaka for your lines and beyond with this great character......!!!!!!
Thank you very much for your attention Rukshan.👍
අපි අහඹුලෙස බෞද්ධ, කතෝලික ,මුස්ලිම්, දමිල, විසිපස්දෙනෙකු බැගින් ගෙන ආහාර, මත්පැන්, ඇවතුම් පැවතුම්, ආදිය විශ්ලේශණය කර බැලුවොත් මත්පැන් ටලට බහුතරය කතෝලිකයනුත්,
මස්මාංස පලතුරැ වලට මුස්ලිම් වරැනුත් එළවලු පලා වලට බොදුනුවනුත් වශයෙන් පිලිතුරු ලැබුනි
මෙයින් ඔබේ මත්පැන් තර්කය බිඳවැටෙයි.....
ස්වාධීන චින්තන දහරාවන් සමාජයට එක් කරන දෙදෙනෙක්, බෙහෙවින්ම ස්තුතියි .
Excellent interview .
👍👍👍❤️❤️❤️
Thank you for your attention Anusha.👍
What about TV
Thank you janaka grate show ..
ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්.අතිශය විවෘත සංවාදයක්.එයයි අවශ්‍යම ❤🌹..ජය වේවා!
බොහොම ස්තුතියි උදයාංගනී ඔබට .👍
අැත්තටම මේ ඔබේ නමද? @Udayangane Samaraweera
@@ManjulaJeevan %3.ballonta.jataka.una.porakda
Thopi dennama paw kaalakanni dennek.apaagathawena niri saththu dennek.paw saththu dennek.thopita aye manussa jeewitha labenne na.naaki kaalakanniyo tho dawasak hari siwrak porawan ragapawa neda?thopi modayan athara prasiddiyata aweth haamuduru charitha nisa...janaka ubath maha sakkiliyek.thopi serama awajaathakayo.ponna saththu.aanduwata banapan.ratata baninnepa.bebaddanta banapan bauddayanta garahannepa..tho mona pake aagamaka unath ...
@@harshaharsha9041 jvp.kiyanne.hambayanta.jataka.una.un
Really interesting ...
Thank you for your attention Geetha.👍