Meemure | Neth fm unlimited history 171

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 47

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +4

    මගේ ප්‍රියතම වැඩසටන....පලමු වැඩසටහනේ පටන් ශ්‍රාවිකාවක්...මහාචාර්ය තුමාටත් ,නුවන් මහතා ඇතුළු කන්ඩායමට තවතවත් අපරටේ ඉතිහාසය පෙන්වා දීමට,තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!!

    • @sunilareriyarathna3535
      @sunilareriyarathna3535 Рік тому

      ඔබ සියලු දෙනාටම දෙවිරැකවරනයි පරිස්සෙමෙන්

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana Рік тому +1

    මේ දැනුම කියලා වැඩක් නැහැ යන්න බැරි වුනත් මම ගියා වගේ. ගොඩක් පිං හරිම ආසයි .❤❤❤❤

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 місяців тому +1

    🎉

  • @darmarathneherath5440
    @darmarathneherath5440 Рік тому +1

    ජය පතමි ඔබ සැමට

  • @chan400
    @chan400 Рік тому

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්.
    මේක අන්තර්ජාතික තලයේ ගුණාත්මක කැනීමක් බව දැනෙනවා.

  • @shehansl2602
    @shehansl2602 Рік тому +1

    විශිශ්ටයි මේ වැඩසටහන දිගටම කරන්න❤

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому

    Thank you professor and nuwan ♥️♥️👌

  • @Mr19660416
    @Mr19660416 Рік тому +1

    මෙම වැඩසටහන් සියල්ලම අවසානයේ දී ,සම්පූර්ණ වැඩසටහනම එකදිගටම DVD එකකට හෝ දෙකකට ගෙන යම් මුදලකට අලෙවි කරන්නේ නම් ඉතා වටිනවා.සීගිරිය සම්බන්ධ කොටස පමණක් වෙනම DVD එකකට ගැනීමත් ඉතා වටිනවා.

  • @chamindakularathna4492
    @chamindakularathna4492 Рік тому +1

    විශිශ්ටයි ❤🙏

  • @MalaZoysa
    @MalaZoysa Рік тому

    Maythe tripple gem bless you. Professor and the team

  • @anomakumuduni6266
    @anomakumuduni6266 8 місяців тому +1

    🎉🎉🎉🎉🎉

  • @houtenkids
    @houtenkids Рік тому +1

    Francis/Netherlands

  • @telestore626
    @telestore626 Рік тому +1

    බුදු සරනයි හැමොටම

    • @sajeewaurulugasthanna9249
      @sajeewaurulugasthanna9249 Рік тому

      අපිට නුවන් බලන්න නෙමෙයි අවශ්‍ය , කැණීම් ස්ථානයේ පරිසරය කරැනාකර එම අවස්ථාව අපට දෙන්න

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 Рік тому

    L.jaya 👍🙏🙏🙏🙏👍

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Рік тому +1

    Thank you sir🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake Рік тому

    සෝමදේව සර් 👍

  • @airwingtours139
    @airwingtours139 Рік тому +1

    තනහළු ගහේ කොල වල පින්තූරයක් දමන්න

  • @malithfernando4791
    @malithfernando4791 Рік тому

    Great

  • @anurawithanage7121
    @anurawithanage7121 Рік тому +1

    කං කං බූරු කතාවේ බෝර් කියන වචනය ගැන කියන එකක් ද? බූරු ඇද කියන එක මොකක්ද එතකොට

  • @maheshmahesh-u5f6v
    @maheshmahesh-u5f6v Рік тому +1

    කැනීම් කරන්න සොහෙනක්ම තොරගන්න විශේෂ හේතුවක් තියෙනවද ???

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama8096 Рік тому +1

    අහෝ කැමරා කරු

  • @klsrohana
    @klsrohana Рік тому

    👍

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому

    ♥️♥️♥️♥️👌👌👌

  • @contactlakmal
    @contactlakmal 5 місяців тому

    මම දන්නෙ නෑ අච්චර හොඳ කැමරාවකින් මෙච්චර කැතට වීඩියෝ කරන්නේ කොහොමද කියලා.

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @samje9042
    @samje9042 Рік тому

    ❤❤🙏

  • @jkspsp1601
    @jkspsp1601 Рік тому

    😃

  • @බස්ණායක
    @බස්ණායක Рік тому

    🇱🇰🇱🇰🇱🇰

  • @highwaytyson2913
    @highwaytyson2913 Рік тому

    ❤❤❤

  • @madurangamadu2624
    @madurangamadu2624 Рік тому +2

    අැයි අරගොල්ලන්ට යන්න කිවිවෙ

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 Рік тому

    👍😆👍😆👍😆👍😆👍😆👍😆👍

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 Рік тому

    😂😂😂😂😂

  • @ruwangallage336
    @ruwangallage336 Рік тому

    Poor videography

  • @indikanawarathna7503
    @indikanawarathna7503 Рік тому +1

    රට විනාශයට යනවා එක ගැන වගක් නැතිව කැනිමි කරනවා. විදෙස් පිරිස් එවන මුදල්වලින් රටෙි ඉතිහාසේත් වෙිනස් කරනවා වෙන්ඩත් ඇති. කැනිමක් කියන්නේ අයේ කවදාවත් එ සාදක මතුකරගන්න බැ. මෙි සාදක විනාශය නොකර ඊලග රටට අදරෙ එවුන්ට කරන්න දිපල්ලා. රාජ් තමුන්ව හරිම සැකයි අනික නුවන් කියන මිනිහා

    • @shehansl2602
      @shehansl2602 Рік тому +1

      කරන මනුස්සයෙක්ට කරන්ඩ දෙනද , රට විනාශෙට යනව කියල පුරාවස්තුත් විනාශෙට යන්න දෙන්න ඔනි ද ?

    • @shehansl2602
      @shehansl2602 Рік тому

      මොකක් කරන්ඩ ගියත් මේ නාකි සෙට් එක හිගමනෙ ගැන කියවන එකමයි වැඩේ

    • @indranialwis2124
      @indranialwis2124 Рік тому +1

      Owu ayi ara hambawunu asthiya ara dath ayi ewa apata pennuwe naththe. Api balan hitiya ewa pennawi kiyala.. Namuth mokakda ayathanayakata nodanwa penwanna baa kiwuwe ayi... Ape muthun Miththan ge awasesa balanna apata ayithiyak nadda.

    • @NethFMRadio
      @NethFMRadio  Рік тому +2

      මිනිස් අවශේෂ මාධ්‍ය වල පෙන්වනකොට රැකිය යුතු ආචාර ධර්ම තියනවා, එක නිසයි නොපෙන්නුවේ , විද්‍යාත්මක පරියේශන අවස්න් උනා ඔක්කොම.පෙන්වනවා

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 11 місяців тому +1

    ❤❤

  • @sampathperera5953
    @sampathperera5953 Рік тому

    ❤❤❤❤❤❤

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 8 місяців тому +1

    ❤❤❤

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 8 місяців тому

    ❤❤

  • @Skgamage10517
    @Skgamage10517 8 місяців тому

    ❤❤❤

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 5 місяців тому

    ❤❤❤