I like to see him walking as like humans they too spend lots of time walking and nit staying in one place. He looks happy healthy clean after a few days in Thailand 🇹🇭 ❤❤🙏🏻Happy he escaped the torture house in sri lanka at the Hands of the politicians and priest's misunderstandings 😢
So lucky to listen to him in Melbourne.. After his visit all who loves Sri Lankan Archaeology and willing to preserve this amazing culture to our next generation is get together as one.
Anuradhapura mihinthale idiripita hirigadu seya idikatu seya yaname chaiththi dekama sela chaiththi thama kele yanne nethuwama balanna puluwan .ewath thama hariyatama edikale kauda kiyala danne ne .raj somadewa kiyanne ape pinta pahalaunu ape de rekaganna apata shakthiyak wena etha hoda manussayek obata pin
Professor you are an excellent icon for history...Each and every history teachers specially should follow... Long live dear sir..Wish you. all the best...
It seems the professor has picked up the modern meaning of the phrase, අපෙ හාමුදුරුවනේ. You hear it in speeches of the Rajapaksas, who bring it from their ancestors. Upto about 1960s, we had caste divisions. There were වලව්ව bungalows. The villages were mostly organised around land owning upper caste who lived in bungalows built with mud and bricks. Ordinary people's houses were made of walls made with mud and sticks. අපෙ හාමුදුරුවෝ was the the way a villager called his/her landlord/lady. It was the designstion given by people of the surrounding who benefitted from the land owner.
Why did British Raj took vast amounts of details from our Mahavansa to write missing gaps in Indian history in 18th 19th century? Can anyone answer this logic why did they do that? Mahavansa was written 1500 years ago. More than 1000 years after Buddha King Ashoka reign was 750 years before that Why would the great chronicles of mahavansa which is suppose to be Sri Lankan history write such detailed records of Indian history? Was the British Raj mistakenly used Mahavansa to plug gaps in Indian history?
තමන්ගෙ රටේ අභිමානය කියා දෙන සර්ට තෙරුවන් සරණයි
ඉතාම වැදගත් දේශනයක් ස්තුතියි සර් ඔබතුමාට ❤
This is an excellent presentation. Very knowledgeable person. Really enjoyed listening to him .
අපි ගැන ,අපේ රට ගැන අපි නොදන්නෙ දේ
ගවේෂණය කර අපිට කියා දෙන අපේ
මහාචාර්ය තුමා , රාජ් සෝමදේව ...
ඔබතුමා ගෙ විද්වත් අදහස් වලට අපි
සවන් දෙන්න දැනුවත් වෙන්න
ඉතා කැමැත්තෙමු............
මෙ වගෙ දෙසන තවතවත් කරන්න ඔබතුමට ත්වත්වත් ශක්තිය ලබෙවා බුදු සරනයි
ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්. අප ශාස්ත්‍රානුකූලව හැදෑරූ ඉතිහාස මේ ආකාරයට රටේ දරුවන්ට සහ අනාගත පරපුරට මැනවින් පැහැදිලි කර දෙන ඔබට අපේ අපේ ගෞරව ප්‍රණාමය මහාචාර්ය තුමනි
Invaluable knowledge! We're proud of you, professor!
Same with me !!!
Prof Raj Somadeva recently i came to know, what impressive knowledge explore Lankan history,
නොදන්නා බොහෝ දේ දැනගත්තා.තෙරුවන් සරණයි .🙏🙏🙏
Really appreciate your knowledge, effort and service
Much appreciated Prof.
Thank you for uploading this.❤
ඔබගේ දේශනය ඉතා ආසාවෙන් ඇහුවා. ගොඩක් ස්තුතියි සර්.
incredible information flow, thank you Professor
Excellent Sir ! Learnt a lot
May God keep you happy healthy and blessed every day 🙏
Logical and very interesting to listen and study. 👏💪
මම සර්ගෙන් ඉගෙන ගත්තෙ රජරට විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ. අපි රංචමඩම කැණීම කරනකොට සර්ගෙන් ඉගෙන ගත්තු දේවල් වල වටිනාකම කියල නිම කරන්න බෑ. ගොඩක් ස්තුතියි සර්.
Obathumata. Budusaranai dirga aysa 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤❤
Ligical analysis of history .well done prof.
Thank you very much. You are a bomb of knowledge. I learnt a lot from this. ❤❤❤❤❤👍👍
Very proud of you sir ,
This is very interesting.. very valuable too😊
මුලු රටම අහන්න ඕන දේශනයක් .
.
ඇත්තම ය් !!! කී ප ව ර බැ ගි න් ම මෑ !!!
Dirga aysa lebewa achary thumani...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Thank you so much professor,!!'
Long life,, God bless you, 🙏🙏🙏
රටට කොච්චර වටින මනුස්සයෙක්ද ❤
මම 77 හැවිරිදි කෙනෙකුයි. අපි කොලු කාලේ මහනුවරදි එකිනෙකාට "යකා, යකෝ, යකුනේ" කියලා මිත්‍ර ස්වභාවයෙන් කතා කළා.
ඔබතුමා ඉතාමත් බුද්දිමත්.ඔබ මෙ කියන දේවල් අප විසින් අදාල ආයතන සහ රජයෙ අදාල ආයතන දැනුවත් කරන්නම්.ඔබ මිනිසුන් දැනුවත් කරන්න අප වැනි සාමාන්ය මිනිසුන් අදාල ස්තාන දැනුවත් කරන්නම්.
Thank you very much sir ...excellent ..brilliant
Thank you very much sir,excellent,brilliant
Amslrsadmoulanagoodyoumeet
ඉතාමත් වැදගත් දේශනයක්.
මගේ රටට සම්පතක් සර්...!
සිංහල අපි කවුද ? හරියටම දැනගන්න ඉතාම වටිනා දේශනයක්. මහාචාර්ය රාජ් සෝමදේව ඇදුරු තුමණි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
ඔබ තුමාගේ දැනුම අප වෙත බෙදාදීම සම්බන්ධයෙන් ඔබතුමාට නයගැතියි.
Great...💐💐💐💓
Thank you verey mach sir❤
😢😊❤ආදෙරෙයි මහාචාර්‍ය තුමනි...ඔබ මේ බරදරා සිටින්නෙ ..හෙලයේ කටයුතු....බොහෝ දේශිය විදේශීය ඉතිහාස බලපෑම් දරා සත්‍ය දෙන ඒ ඉවසීමට මම ගරු කරනවා..ඔබතුමාට නිරෝගී ශක්තිය ලැබේවා!!!
සර් මම.ගොවිතැනින් .ජිවිතය .සරි.කර.ගන්නා .අයෙකි.නමුත්.මම.මගෙ.ජිවිතය .සරි.කර.ගන්නා.ගොවිතැන ටත්.වඩා.මම..මගෙ.ඉතිහාසය ටත්.සර් ත්.අදෙරෙයි.සර් ට.බුදු.සරනයි
I am following your programs - surveyor Thambugala
ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි
Man godak Garu karan..adaraya karana kenek obathuma....
Very important programme
රට ගැන හිතන්ඩ,රට කාපු බල ලෝභී නාකින්ට, උන්ගේ පැටවුන්ට අයේ චන්දේ දෙන්න එපා,අලුත් පරපුර දියුණු රටක් හදා ගන්න,❤
Thank you sir.
Well informed professor..
🙏 සර්, කිතුල්ගල ලෙනෙන් හමු වු ලිප් දෙක වර්තමානයේ මුළුතැන්ගෙයක දක්නට ලැබෙන ලිප් දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක මුල්ම අවස්ථාව වෙන්න බැරිද සර්. අදටක් ඔත්තේ සංඛ්‍යාවක ලිප් තියෙන්න හොද නැ ඉරට්ටේ සංඛ්‍යාවකට ලිප් තියන්න ඔනැ යන මතයන් බිහි වෙන්නේ මෙතැනින් විය නොහැකිද සර්..මෙ ලිප් සංඛ්‍යාවෙන් ලිප් දෙක ඉතා ජනප්‍රියත්වයට මෙය හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා සර්..❤🙏
I like to see him walking as like humans they too spend lots of time walking and nit staying in one place. He looks happy healthy clean after a few days in Thailand 🇹🇭 ❤❤🙏🏻Happy he escaped the torture house in sri lanka at the Hands of the politicians and priest's misunderstandings 😢
jaya wewa.!
So lucky to listen to him in Melbourne..
After his visit all who loves Sri Lankan Archaeology and willing to preserve this amazing culture to our next generation is get together as one.
❤️
ජාතියේ පිං කඳක් ❤🎉
🎉🎉🎉🎉🎉🎉🎉
Very informative sir..
Scholarly presentation
මෙතුමා දැනුම් ගබඩාවක් 🥲
ස්තුතියි සර් 💛
I pionted out this earlier _ Thambugala
ආසාවෛන් නරඔන වීඩියෝවක්!
❤❤❤❤❤
💐🙏
❤️❤️❤️
Very good 👍
Want to know more about sarartha sangrahaya
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
👍👍👍🙏🙏🙏👏
Anuradhapura mihinthale idiripita hirigadu seya idikatu seya yaname chaiththi dekama sela chaiththi thama kele yanne nethuwama balanna puluwan .ewath thama hariyatama edikale kauda kiyala danne ne .raj somadewa kiyanne ape pinta pahalaunu ape de rekaganna apata shakthiyak wena etha hoda manussayek obata pin
nice
🌷🌷🌷🌷🌷
Professor you are an excellent icon for history...Each and every history teachers specially should follow...
Long live dear sir..Wish you. all the best...
❤❤❤🙏🙏🙏🙏🙏🙏
awidana wishwa koshayak
වැස්ස දවසට අර ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙ කොහොමද 🤔 ඉර එළිය අඩු දවසට
ගණනය කිරීම තුළින් ඔබ බුද්ධිමත් වෙන්න ඔබ හොඳ ගවේෂකයෙක් ඔබ පරිසරයට ආදරෙ කරන්න ගහකොළට ආදරෙ කරන්න සතුන්ට ආදරෙ කරන්න තමුන් හදවතින් පිරිසිදු වෙන්න එතකොට ඔබගේ සමහර ගැටලුවලට ඔබගේ හදවතින් පිළිතුරු ලැබෙනවා
@@ruwangunawardana9829 අහපු එකට උත්තර දෙන්නකො වටේ නොයා
ඒ කාලෙ වෙලාව දැනුමට තව විදි තිබුණා !!!
ස ර ල විදියට සoගයාට වෙලාව දැනුමට
උපකරණයක් හදන හැටි පහදා දීල ත් තියෙනව !!!
❤😊😊😊
👍😍🇱🇰
😊,❤
සර්ගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ මෙල්බෝන් එනවද?
සර්ගේ ඔස්ට්‍රේලියානු ස0චාරයේ මේ වැඩසටහන් 2ක විතරද තියෙන්නේ
මට 77යි.
අපේ ගෙදර මායිකාව වුනේ අම්මයි. අම්මා තාත්තගේ නම ගත්තේ නැති නිසා ලංකා බැංකුවට ගිහින් තාත්තගේ බැංකු විස්තර දෙන්න බෑ කිව්වා. ඔහොමයි සුද්දා අම්මව පහත් කරේ.
🥰🥰🥰
What about surveyora
It seems the professor has picked up the modern meaning of the phrase, අපෙ හාමුදුරුවනේ. You hear it in speeches of the Rajapaksas, who bring it from their ancestors.
Upto about 1960s, we had caste divisions. There were වලව්ව bungalows. The villages were mostly organised around land owning upper caste who lived in bungalows built with mud and bricks. Ordinary people's houses were made of walls made with mud and sticks.
අපෙ හාමුදුරුවෝ was the the way a villager called his/her landlord/lady. It was the designstion given by people of the surrounding who benefitted from the land owner.
මෙි භාෂාව දෙන්නගේ කොහොමද?කෙහොමද?අදහස් හුවමාරු උනේ.යට හැහිම බොරැකිම තමයි මෙයා ගේ ප්රතිපත්තිය.
But he did not mention about surveyors did lot for the country
මේක කවදාවත් ඩිලිට් කරන්නෙපා ✋
Oba thuma niyamai🗿
To build up a geuine sri lankan this is the path
Why did British Raj took vast amounts of details from our Mahavansa to write missing gaps in Indian history in 18th 19th century? Can anyone answer this logic why did they do that?
Mahavansa was written 1500 years ago. More than 1000 years after Buddha
King Ashoka reign was 750 years before that
Why would the great chronicles of mahavansa which is suppose to be Sri Lankan history write such detailed records of Indian history?
Was the British Raj mistakenly used Mahavansa to plug gaps in Indian history?
ධාතූන් වහන්සේලා සොයන්න ඉන්දියාවෙ කැනීම් කරපු එකට කොහොමද එකග වෙන්නේ
බුදුරජාණන්වහන්සේගේ බෙදා දුන් ධාතූන්වහන්සේලා තැන්පත් කරල තිබ්බ ඒ ස්ථාන 8න් සමහරක් සනාථ කරගෙන තියෙනව. මේ en.wikipedia.org/wiki/Ramagrama_stupa ලිපියෙන් ඒ ගැන වැඩිදුර අධ්‍යනය කරන්න පුලුවන්.
කෝලිය වංශිකයන්ට බෙදා දුන් ධාතූන්වහන්සේලා ද්‍රෝණය තිබ්බ රාමග්‍රම ස්ථුපය ua-cam.com/video/Bd5mjuFQjKE/v-deo.html ගැන කෙටියෙන්. ඔය කීපයක් ඉන්දියාවේ තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනේ සිට
දාතූන් හොයනට නෙවි , එ හේ කැණීම් !!!
කණින කොට ඒවා හමු වන්නෙ.!!
මේ භද්‍ර්‍රකල්පයේ බුදුවරු සිව්දෙනෙක් මේ වනවිට බුදුවී තිබෙනවා බුද්ධ ඉතිහාසය අනුව.ඒ අනුව අදින් අවුරුදු 17500 කට පෙර වත් මේ ම්නිසුන් සමාජගතවී සිටිය යුතුනොවේද?.
Angathaye bhiwena janathawage anduwak thulawath methumata pura widdya komasaris kama labadeemata waga bala gathayuthuya
Sun Tzu (孫子) he is the Chinese Philosopher who introduced the art of war.
පරණවිතාරණ මහත්තයගෙන් ලංකා ඉතිහාසයේ ඉතුරු කොටස් ටිකත් විකෘති කරන්න බාර වෙලා මේ මහත්තයට තමයි. එතුමා ඒක හොඳටම කරනවා. ඒත් ඉතින් මහාචාර්ය තුමෙක් නිසා කවුරුත් මේක තමයි ඇත්ත කියලා. 🤣🤣🤣😆😆
2:10:53
පැය 3ක් ගියෙ කොහොමද කියල හිතාගන්න බෑ
😢😢😮😢😢😮😮
සෝමදේව සර්ට නිතැතින්ම කටට එන්නෙ ඉංග්‍රීසි වචනමයි. අහෝ, ඇයි මේ හීනමානය?
සුද්දන් වැද්දන් කාලේ අපි දියුණු ලොව සැරිසරපු මිනුස්සු නේ?. දකුණු ඇමරිකාවේ මායාවරුන් කියනවා තමන් 30දවසක් නැවෙන් ආවේ මායා රටෙන් කියා. මොකක්ද ඒ රට? අපේ ඇය මායා වරුන්ගේ බාසාව සොයා බලලා මේක සෙවිය යුතුයි නේද?
මේ මනුස්සය කියන විදියට අපි දෙමළ. මෙයත් දෙමළ නේ,😮
1950-60 ගණන් වල අළුත් අවුරුද්දට කොන්ඩ කැවුම්, හැඳි කැවුම්, ආස් මී, කොකිස් හදලා අවට ගෙවල් වලට බෙදුවා.
ඒක ඔබතුමාවත් දැකලා නෑ වගෙයි.
just because something is written,does not mean it is true
අබි සවෙර ද ??? අ බි ස වෙ ර ය්
මගේ නම් පිළිගැනුම !!!
ඒ ගැන ත ව විමසුම කරන්නකෝ ,
ගරු මහැදුරු උතුමාණනි !!!
අ නි ත් සෙවුම් පල
අ තී ඊ ස් ත ර ම් !!!
දන්නෙ නැති නූගත්තු ගෝත්‍රික ගෝත්‍රික කියෝනවා..
ඉංදියාව පැත්තෙන් ලංකාවට මොනවා ගලාගෙන ආවත් ලංකාවෙන් මොකුත් දර්ශනයක් ගියාද කියන්න බය ඇයි ?
😓 True
සාදාරණ තර්කානුකූල සාක්ෂි ඉදිරිපත් කරන්න
ඒවා ඒ රටින් ඕන දැන ගන්න !!!
ථේර වාදය ආ ප හු එහට ත් බුරුමෙට
සියමෙට ත් ගියා !!!
උපසම්පදාව ත් !!!
මෙ හෙ ණි ස ස් න චී නෙ ට !!!
ඔව කඩන්න දෙශපාලකයන්න කියන්නේ කවුද එවට අනුමැතියට අත්සන් තියන්නේ උසපුටුවල අයමනේද?මම බලනවෙලාව පාන්දර දෙක පහුවෙලා
මෙි කිලින්නේ බොරැ.මෙයා ඇත්ත හංගනවා.ඇයි දන්නෑ නේ.
ඇයි හිටයිට් බසේ "තාත්ති, නංගා, රුක්" කියන ඉන්දීය බාසාවල් වල නැති වචන තියෙන්නේ?
අරාබිවරු සමග යුද කර නැතිවුන හිටයිට් වරුන්ගේ වචන සිංහලයේ තියෙන්නේ ඇයි?
දැන් ඔක්කොම හොයාගෙන ඉවරයි කියලා උද්දාම වෙන්න ඉස්සර මේ නාකියා කියන ඒවා ගැනත් සොයා බලන සේ කරුණාවෙන් හා ඉතා යටහත්ව ඉල්ලමි.