Neth fm Unlimited History Sri lanka 170

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @neviltec4687
    @neviltec4687 Рік тому +1

    ගොඩක් ස්තුතියි සර් ඉතිහාසය රස කර කියාදුන්නාට

  • @ajithubeynarayana6117
    @ajithubeynarayana6117 Рік тому

    Thank you very much Professor your kind effort to describe our heritage

  • @sugathbandara9279
    @sugathbandara9279 Рік тому +9

    කතෝලික ආගම ලංකාවේ ප්‍රචලිත කිරීමටත් ලංකාව හූරා කෑමටත් ලංකාවට පැමිනි පෘතුගීසි ලංකාවේ කුඩා දරුවන් ගල් අඹරන යන්ත්‍රයට දාලා පාප්පයක් වන ආකාරයට අඹරා, අම්මලා කෘර ලෙස දූශනය කරලා, විවාහ නොවූ කාන්තාවන් ඇතැම් වැඩිවියටවත් පත් නොවූ දැරිවියන් පවා දූශනය කරලා, අහිංසක මිනිස්සුන්ව මංකොල්ල කාලා, මිනිස්සු අමු අමුවේ මරා, මල කඳන් තැන් තැන් වල එල්ලා මහා අමුනුශ්‍ය ආකාරයට මහා විනාශයක් කර සිංහල බෞද්ධයන් බලෙන් බෞතිස්ම කර කතෝලික කිරීමෙන්ම ආරම්භ වූ කතෝලික පරපුර අද තමංගේ ආරම්භය ගැන ලැජ්ජා විය යුතුයි.

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 Рік тому

      අනිවාර්යයෙන්ම 👍

    • @intercontinentaltv5525
      @intercontinentaltv5525 2 місяці тому

      ඇයි ලැජ්ජා⁣ වෙන්නේ. බයිබලය උගන්වන්නේ එහෙමනේ

  • @darmarathneherath5440
    @darmarathneherath5440 Рік тому

    ❤❤❤

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 місяців тому

    🎉

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 Рік тому

    👍🙏🙏🙏🙏👍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +2

    අනිවාර්යයෙන්ම විභාගයට බොරැ ලිව්වේ නැති නම් ලකුණු නෑ..
    ඇත්ත යට ගහල නේ තියෙන්නේ..
    අපේ රටේ ඉතිහාසය..

  • @SaimanKal
    @SaimanKal Рік тому

    ඔබ තුමා ඉතිහාසය දන්නා බව ඇත්ත. නමුත් දේවල් කියද්දී මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන ටිකක් හිතන්න. මරපු විදිහ එහෙම කියද්දි අම්මෝ ඉතින්. මම නම් මේවා අනුමත කරන්නේ නැහැ. දැන් ලෝකේ ගොඩාක් හොදයි ලංකාවට සාපේක්ෂව. ඒකයි ඇත්ත. මම සිංහල බෞද්ධයෙක්. නමුත් මම මේ වැඩසටහන් මාලාවට ආස නමුත් මට සාපේක්ෂව අද වැඩසටහන ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ.

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому

    අදත් බොහෝ දේ ඉගන ගත්තා

  • @anomakumuduni6266
    @anomakumuduni6266 8 місяців тому

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +4

    ප්‍රුතුගීසි ජාතිකයන් පමණක් ජීවත්වන ගමක් නැගෙනහිර පළාතේ ඇත. මීට කලකට ඉහත එම ගම පිළිබඳ පූර්ණ වැඩසටහනක් ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය කරන ලදී.

    • @Hari-bro
      @Hari-bro Рік тому +1

      Mamath oya program eka beluwa, E minissu siyallama dena pahe sinahala, demala,minissuge patamai widiyamai, Professor kiwa eka hondin terum ganna , agama,wasagama, nam, පෘතුගීසි bashawa katha kalata e පෘතුගීසි minissungen pewatha enawa kiyala penna sakshi adui, eth ලන්සි burger minissu adatath wenama hoyaganna puluwan sudu penuma nisa, ehema nethnam පෘතුගීසීන් gen pewatha enawai kiyana minissu ehema wedi nemburuwak deha lakshana walin tibiya yutui.

  • @බස්ණායක
    @බස්ණායක Рік тому +1

    ආඩම්බරයකි

  • @asithamadushanka7480
    @asithamadushanka7480 Рік тому

    🙏

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому

    උසස් පෙළ ඉතිහාසය විෂය නිර්දේශය යටතේ පෙළ පොත් සම්පාදක මණ්ඩලයට මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලත් කර යුතුයි . මොකද එතුමා විශාරද උත්කෘෂ්ට බුද්ධිමතෙක් .මම ගෞගෞරවයෙන් ඉල්ලා සිටිනවා විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය මාලනී ඇදගම මහත්මිය ඔබතුමියට unlimited history program ශ්‍රවණය කරනවනම් උසස් පෙළ පොත් සම්පාදක මණ්ඩලයට පුරාවිද්‍යාව පිලිබද ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලත් කරගන්නා ලෙස 🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @asokasirisena8758
    @asokasirisena8758 Рік тому +1

    You may find people who speak Portuguese language in trincomalee.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Рік тому

    ❤❤❤

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 Рік тому

    💐💐💐🙏❤️

  • @sajeewaurulugasthanna9249
    @sajeewaurulugasthanna9249 Рік тому +1

    මේ වැඩසටහන බලහත්කාර කමෙන් හෝ තව දුරටත් සමාජගත කල යුතුමයි, පුරවැසියන් හැටියට එය අපේ වගකීමක්

    • @SaimanKal
      @SaimanKal Рік тому

      බලහත් කාරයෙන් හරි පෘතුගාලයට පැන ගන්න බලන්න. ජීවත් වෙන්න සහ ඉක්මනට පදිංචිය ගන්න පුළුවන් . හොඳ මිනිස්සු ඉන්න ලස්සන රටක්

  • @samje9042
    @samje9042 Рік тому

    ❤❤🙏

  • @namiruproduction6415
    @namiruproduction6415 Рік тому

    🌹🌹🌹🌹

  • @bimalranasinghe1234
    @bimalranasinghe1234 Рік тому

    ආයුබෝවන්!
    පුස්කොළ හෝ එවැනි ද්‍රව්‍ය වල ලිවීම පටන් ගත්තේ කුමන කාලයකද?
    මහභාරතය, රාමායනය වැනි පොත් සහ ග්‍රීක යුගයේ රචනා මුලින්ම ලියා ඇත්තේ කුමන මාධ‍ය්‍යකද? තීන්ත භාවිතාවට එන්නේ කුමන කාලයකද?

  • @virajyatawara3362
    @virajyatawara3362 Рік тому

    Dr. Any truth that Cats domesticated themselves among humans

  • @prasasu8218
    @prasasu8218 Рік тому

    ජූඩායි සෝමෙයයි සෙට් වෙනවා කියන්නෙ පට්ට දේවල් කතා කරන්නෙ....අපෙ රටෙ ගොබ්බ හුකන්නලා මේ වගෙ වටිනා දේවල් බලනවා අඩුයි...උන් බලන්නෙ සදනිගෙ පුකයි, ශලිනිගෙ හිලේ සයිස් එකයි, ගොං ජෝක් විඩියොයි, කුඩා ලමයිට මේ වගෙ වැඩසටහන් පෙන්නලා අනාගතේ වත් මෙ ලකෙ පංකාව වෙනස් කරන්න ඕනි....සුපිරි සුපිරි......පුලුවන්නම් ලෝක දේශපාලය ගැනත් මේ වගෙ ඒවා කරපන් ජූඩා....

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 Рік тому +1

      ඔයා කියලා තියෙන විදිය ටිකක් සැර වැඩි උනත් ඒ කතාව සම්පුර්ණ ඇත්ත. 200K 300K විතර ප්‍රමාණයක් බලන්නේ ඔය වගේ කුණු කන්දල් තමයි. ඔය කුණු බල බල ඉඳලා අර පරණ කාලකන්නි රොත්තම ආපහු පාර්ලිමේන්තුවටත් යවයි.

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 Рік тому

      හරියටම හරි..👍

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 11 місяців тому

    ❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 9 місяців тому

  • @thasanya5268
    @thasanya5268 4 місяці тому

    ❤❤❤❤

  • @Skgamage10517
    @Skgamage10517 8 місяців тому

    ❤❤❤

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 5 місяців тому