Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උමං මිත්‍යාව දුරලීමට කෙලින්ම කියූ සහ නොකියා කියූ දේවල් සියල්ලට ඔබතුමාට ස්තුතියි. එසේම දුක් ගහට විඳිමින් කල දානිගල ගවේෂණයෙන් පසුව ගෙනා නවතම තොරතුරු වලටත් ස්තුතියි.
කතාව අහලා තිබුනට මහාචාර්යතුමයි නුවනුයි කියද්දී අමුතු ගැම්මක් එනවා!👍
ස්තුතියි ඔබ දෙපලට බලන කොටුව බලන්න යමු ද
Thank you very much professor soomodheva and nuwan ♥️🙏
බොහොම ස්තුතියි ඔබ දෙපළට ❤
අපේ රටෙ බඩගෝස්තරවාදි මිනිස්සු හැමදාම ඉදලා තියෙනවා .අපේ රටෙ මිනිස්සු ගැන ලැජ්ජයි
Fascinating. Thank you Professor and Nuwan
L.jaya 👍🙏🙏🙏👍
Much respect to you both..
Great
මුල්කිරිගල රජමහා විහාරය හා හක්මන ආසන්නයේ තිබෙන උමංගල රජමහා විහාරය යා කරමින් ඉදිකරපු උමග අදටත් තියෙනවා.. ඇතුළු වන දොරවල් පවා අදටත් තියෙනවා... සද්ධාතිස්ස රජු කාලේ ඉදිකරපු විහාර කියල තමයි ඉතිහාසයේ සදහන් වන්නේ.. මහාචාර්ය තුමනි වසර 2000ට වඩා පැරණි එවැනි නිර්මාණ පෞරාණික වටිනාකමක් නැද්ද..
ඔවි, ඒ උමග අදටත් දකින්න පුළුවන් . පරිනිර්වාණ මංචකය පිළිම කරවල තියෙන ලෙනේ උමන් දොර දැන් වහල තියෙන්නේ ඒ ලෙනට ඇතුළුවන අය ලෙන් දොර හරහා ගිගින් අතරමන් වෙන නිසා
සර්, දැං මේ අපි කතා කරන කාලයේ (පෘතුගීසි යුගය) දේවල් චූලවංශයේ ලියැවිලා නැද්ද? එහෙම නැත්නම් ඒවාට පාදක වුන මූලාශ්‍ර මොනවද?
👍👍👍
පරමාඋල්ලෙ පන්සලේ ලස්සන උමගක් තියෙනව. ඔයාල ගිහින් නැද්ද ? ගිහින් බලන්න ආස හිතෙයි 😁 උමග දිගේම චිත්‍ර ඇඳල තියෙනව. කුරුණෑගල බස්ටෑන්ඩ් එකට යනකොටත් ලස්සන උමගක් තියෙනව 😁
දන්තුරේ සටනෙදි අංගම්පොර ශූරයින් සටන් වැදුනා කියලා, ජන කතාවල තියෙනවා. ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් ද
🎉
❤
🌷
👑
🎉🎉🎉🎉🎉
මොනව වුණත් අපේ පරම්පරාවල අය නම් ජාතිය ආගම පාව දීල නෑ. ඒ අතින් එදා කාලෙ හිටිය අපේ මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙනව. මළ පෙරේත හැත්ත පරංගින්ට ආගම පාවා දීල රට විනාශ කරන්න එකතුවෙලා. පීරිස්ල, සිල්වල දොන්ල , ප්‍රනාන්දුල කියන අයගෙ ඒ කාලෙ පරම්පරාව ගැන හිතාගන්න පූළුවන් 😃 අදටත් වාසියට පැත්ත මාරුකරන්නෙ එදා ඒ පරංගින්ව වෑළඳගත්ත ඔය කියන උන්ම තමයි. අපි එදත් අපේ රටට ජාතියට ආගමට විරුද්ධව වැඩ කරල නෑ කරන්නෙත් නෑ. අරගල කාලෙත් ඒකට පැන්න ගොඩක් උන් රටට ආදරේ කරපු උන් නෙවෙයි. බලයට කෑදර උන්. ඒකනෙ රටේ සම්පත් විනාශ කළේ. අමු කාළකණ්නි.😃
👍👍👍🙏🙏🙏👏
❣❣❣
❤❤❤🙏
ජයවීර බංඩාර ඝාතනය සඳහන් චිත්‍රයේ පසුබිමින් මුහුද තිබීමෙන් කතාව අසරණ වෙනවා නේද?
මෙම වැඩසටහනේ තුන්වැනි කොටසේදී, රාජ් සෝමදේව කියනවා පෘතුගීසින්ට පක්ශව වැඩ කරපු ලාංකිකයෝ සියලු දෙනා කතෝලික දහම අදහපු අය බව. දැන් ඔබට පේනවානේ ලංකාවේ ඉන්න කතෝලිකයන්ගෙ ඉතිහාසය. අදටත් එහෙම තමයි. වෙනසක් නෑ.
යුරෝපියයන් සියලුදෙනාලාංකිකයන් බලෙන්අාගමට බදවා ගත්තෙ නැත්නම් හමුදාවට ගත්තෙ නැ
🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමා රාවණා සමය පිලිගන්නවාඩ? නෙතිනම් එයට හේතුව කුමක්ද ?
Sir lankawe nidhana gena eththama skshi sahitha conversation ekak karanna .mokada minissu mewa kadanna bidinna pelabenne megena harina denumak samajaye nethinisa samahara thenwala minissu gaththu nidahanawala kowalawal kiyala pennapuwa dekala thiyenawa vivida nidhan salakunu kiyala pennanawa .mewage eththa neththa mokakda eth adi thalagoya nelum mal wage sanketha galwala kotala thiyenaewa dekala thiyenawa. Ei ehema ewa kotala thiyenne kiyanna pulavidyathmaka sakshi monawath thiyenawada megena eka video ekak karanna sir mokada mata hithena vidihata misissu eththa nidhanath kadanawa wenath pauranika watinakamak thiyena dewaluth kadanawa.api kauru epa kiuwath minissu me dewal karanawa minissunta eththama de kiyala dunnoth ekak hari beraganna puluwan wei 🙏
සම්පත්, රාමා රාවනා කතාව පැරනි ඉන්දියානු වාල්මිකි කතෲගෙ මනසින් ගොතපු කතාවක්. ඒකෙ අය්තිහාසික වැදගැම්මක් නෑ. සම්පූර්න මිත්තියාවක්! මේ මහාචාර්ය තුමා මිත්තියා පික්ලිබඬ විෂේෂග්නයෙක්නම් නොවෙය්.
❤❤❤
❤❤❤❤❤❤
❤❤
උමං මිත්‍යාව දුරලීමට කෙලින්ම කියූ සහ නොකියා කියූ දේවල් සියල්ලට ඔබතුමාට ස්තුතියි. එසේම දුක් ගහට විඳිමින් කල දානිගල ගවේෂණයෙන් පසුව ගෙනා නවතම තොරතුරු වලටත් ස්තුතියි.
කතාව අහලා තිබුනට මහාචාර්යතුමයි නුවනුයි කියද්දී අමුතු ගැම්මක් එනවා!
👍
ස්තුතියි ඔබ දෙපලට
බලන කොටුව බලන්න යමු ද
Thank you very much professor soomodheva and nuwan ♥️🙏
බොහොම ස්තුතියි ඔබ දෙපළට ❤
අපේ රටෙ බඩගෝස්තරවාදි මිනිස්සු හැමදාම ඉදලා තියෙනවා .අපේ රටෙ මිනිස්සු ගැන ලැජ්ජයි
Fascinating. Thank you Professor and Nuwan
L.jaya 👍🙏🙏🙏👍
Much respect to you both..
Great
මුල්කිරිගල රජමහා විහාරය හා හක්මන ආසන්නයේ තිබෙන උමංගල රජමහා විහාරය යා කරමින් ඉදිකරපු උමග අදටත් තියෙනවා.. ඇතුළු වන දොරවල් පවා අදටත් තියෙනවා... සද්ධාතිස්ස රජු කාලේ ඉදිකරපු විහාර කියල තමයි ඉතිහාසයේ සදහන් වන්නේ.. මහාචාර්ය තුමනි වසර 2000ට වඩා පැරණි එවැනි නිර්මාණ පෞරාණික වටිනාකමක් නැද්ද..
ඔවි, ඒ උමග අදටත් දකින්න පුළුවන් . පරිනිර්වාණ මංචකය පිළිම කරවල තියෙන ලෙනේ උමන් දොර දැන් වහල තියෙන්නේ ඒ ලෙනට ඇතුළුවන අය ලෙන් දොර හරහා ගිගින් අතරමන් වෙන නිසා
සර්, දැං මේ අපි කතා කරන කාලයේ (පෘතුගීසි යුගය) දේවල් චූලවංශයේ ලියැවිලා නැද්ද? එහෙම නැත්නම් ඒවාට පාදක වුන මූලාශ්‍ර මොනවද?
👍👍👍
පරමාඋල්ලෙ පන්සලේ ලස්සන උමගක් තියෙනව. ඔයාල ගිහින් නැද්ද ? ගිහින් බලන්න ආස හිතෙයි 😁 උමග දිගේම චිත්‍ර ඇඳල තියෙනව. කුරුණෑගල බස්ටෑන්ඩ් එකට යනකොටත් ලස්සන උමගක් තියෙනව 😁
දන්තුරේ සටනෙදි අංගම්පොර ශූරයින් සටන් වැදුනා කියලා, ජන කතාවල තියෙනවා. ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් ද
🎉
❤
🌷
👑
🎉🎉🎉🎉🎉
මොනව වුණත් අපේ පරම්පරාවල අය නම් ජාතිය ආගම පාව දීල නෑ. ඒ අතින් එදා කාලෙ හිටිය අපේ මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙනව. මළ පෙරේත හැත්ත පරංගින්ට ආගම පාවා දීල රට විනාශ කරන්න එකතුවෙලා. පීරිස්ල, සිල්වල දොන්ල , ප්‍රනාන්දුල කියන අයගෙ ඒ කාලෙ පරම්පරාව ගැන හිතාගන්න පූළුවන් 😃 අදටත් වාසියට පැත්ත මාරුකරන්නෙ එදා ඒ පරංගින්ව වෑළඳගත්ත ඔය කියන උන්ම තමයි. අපි එදත් අපේ රටට ජාතියට ආගමට විරුද්ධව වැඩ කරල නෑ කරන්නෙත් නෑ. අරගල කාලෙත් ඒකට පැන්න ගොඩක් උන් රටට ආදරේ කරපු උන් නෙවෙයි. බලයට කෑදර උන්. ඒකනෙ රටේ සම්පත් විනාශ කළේ. අමු කාළකණ්නි.😃
👍👍👍🙏🙏🙏👏
❣❣❣
❤❤❤🙏
ජයවීර බංඩාර ඝාතනය සඳහන් චිත්‍රයේ පසුබිමින් මුහුද තිබීමෙන් කතාව අසරණ වෙනවා නේද?
මෙම වැඩසටහනේ තුන්වැනි කොටසේදී, රාජ් සෝමදේව කියනවා පෘතුගීසින්ට පක්ශව වැඩ කරපු ලාංකිකයෝ සියලු දෙනා කතෝලික දහම අදහපු අය බව. දැන් ඔබට පේනවානේ ලංකාවේ ඉන්න කතෝලිකයන්ගෙ ඉතිහාසය. අදටත් එහෙම තමයි. වෙනසක් නෑ.
යුරෝපියයන් සියලුදෙනාලාංකිකයන් බලෙන්අාගමට බදවා ගත්තෙ නැ
ත්නම් හමුදාවට ගත්තෙ නැ