අශෝක රජුගෙ ගේ උපායට අපේ තිස්ස අහසුවුනා ද ? | Unlimited History Episode 16

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 244

  • @sunchare
    @sunchare  4 роки тому +21

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සින්හලෙනම් නම් සින්හල අකුරෙන්ද ඉන්ග්‍රිසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සින්හල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සින්හල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

    • @umgune5300
      @umgune5300 4 роки тому

      Gunadasa

    • @sarathamarasinghe2721
      @sarathamarasinghe2721 11 місяців тому

    • @anutheexplorer1643
      @anutheexplorer1643 День тому

      මේ තාර්කානුකුල විග්‍රහය english භාශාවෙනුත් පොතක් ලෙස ඉදිරි පත් කල යුතුයි .
      Indian අය අන්තර්ජාලයේ මේ ඉතිහාසය විකෘති කරමින් සිටියි.

  • @sisimewan5826
    @sisimewan5826 4 роки тому +38

    ඉතාමත්ම අගෙයි මහාචාර්ය තුමනි. ඔබතුමන් ගේ ශාස්ත්‍රීය පර්‍යේෂණ ඉතාමත්ම තුලනාත්මකයි. ඔබ ජාතියේ වාසනාවට පහල වූ හෙලයෙක්.ඔබතුමන්ට.. ජය.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 роки тому +9

    මට අහම්බෙන් වගේ බලන්න ලැබුණු වැඩසටහනක්.මම දැන් පළමු වැඩසටහනේ සිටම බලන්න පටන් ගත්තා.අපේ අතීත කතාව ඉතාමත් නිරවුල්ව පැහැදිලි කර දෙන මහාචාර්ය තුමනි ඔබ තුමාට ත්,නිවේදක මහත්මයාටත් මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 3 роки тому +12

    ආකර්ෂණීය තාර්කික පැහැදිලිකිරීම් අදහාගන්න බැරිතරම්..
    ගුරු උතුමනි ඔබතුමන්ට දීර්ඝායු නීරෝගී සුව පතමි..

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 4 роки тому +18

    සුන්දර ඉතිහාසයක ශාස්ත්‍රිය පර්යේෂණ බුද්ධිමත් බවින් ඉතා විශිෂ්ටයි, මහාචාර්ය තුමනි,, ඔබ තුමා අප ජාතියේ ගුරු පියෙකි,,, බුදුසරණයි

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 4 роки тому +7

    මෙම වැඩසටහන... වටිනා බුද්ධි මෙහෙයුමක් ලෙස මට හැගේ.විද්‍යනූකූල අපේ ඉතිහාසය කුතුහලය හා සරල රසවත් ව ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් නුවන් මහතාටත්, මහාචාර්ය රාජ් සෝමදේව මැතිදුන් ටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු අතර මාගේ උත්තමාචාරය මෙයින් පුද කර සිටිමි.

  • @jayameanu2486
    @jayameanu2486 4 роки тому +25

    බලන්න ඉතිහාසය මාහාචාර්්‍ය තුමා පරිඝණකයටත් දත්ත කියවිමටත් වඩා ෙමතුමා ෙග් දත්ත ගබඩාව දැනුම අතිවිශිෂ්ඨයි ඔබට දිඝායු ඔ ෙබ තර්ක විතර්ක විශිෂ්ටයි ෙනත් නාලිකාවට ස්තුතියි කරනවනමි වැඩ සටහන් ෙමන්න

    • @adheeshamunasinghe2950
      @adheeshamunasinghe2950 4 роки тому +1

      @@MaheshMahesh-yw6dw මොනවද බන් වෙනස් කරන්නේ

    • @jihansanethaki9307
      @jihansanethaki9307 4 роки тому

      @@MaheshMahesh-yw6dw ස්තූතිවන්ත වෙනවා,ඔප්පු කල හැකී සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න,

  • @nidahasasoyaa
    @nidahasasoyaa 4 роки тому +23

    සුපිරි!
    මේ වැඩසටහන සෑම ශ්‍රී ලාංකිකයෙකුම අනිවා ඇසිය යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම නහරයකටම මේ වැඩසටහන ගැලිය යුතුයි. ජය!

  • @sugatjbalasuriya5173
    @sugatjbalasuriya5173 4 роки тому +11

    ඉතාමත් හොඳ වැඩසටහනක් ... ස්තුතියි මහන්සි උන හැමෝටම ♥️♥️♥️

  • @nipunnethmika11
    @nipunnethmika11 4 роки тому +6

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🙏

  • @user-bf3wt5nv5m
    @user-bf3wt5nv5m 4 роки тому +6

    අනර්ඝ .වැඩ .සටහනක් .
    තවත් .මෙවැනි .ඉතිහාසය .
    ඇසිමට.ළැබෙිවා.

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому +6

    This is excellent program. Many Sri Lankans living overseas watch this program. Thank you very much.

  • @janithfernando2323
    @janithfernando2323 4 роки тому +9

    The answers are so elaborate, each word greatly measured and rich.

  • @singha6372
    @singha6372 4 роки тому +6

    තෙරුවන් සරණයි .සිව්හෙලය දිනේවා .❤️👍🙏🇱🇰

  • @kgunasena6117
    @kgunasena6117 4 роки тому +4

    ඔබතුමා අපට වටිනා පුත්කාලයක්

  • @DDMS1988
    @DDMS1988 3 роки тому +5

    සර් මොකක් හරි ලොකු දෙයක් ඉතාමත් පරිස්සමින් පහදනවා... ඵ්කට ගොඩක් පින්...

  • @senawirathna6147
    @senawirathna6147 Рік тому +2

    ඇත්ත අපි පොඩිකාලෙ අපේ මාම ගොඩ වී වගාකරා බල්ලැහැලගල කදුපාමුල
    කිතුල්ගල පලාත...

  • @upaliranjan8878
    @upaliranjan8878 4 роки тому +2

    thank you very much Mr somadewa great explanation

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 Рік тому +5

    අදටත් දකුනෙ මිනිසුන් අනෙකුත් ලාංකිකයන්ට වඩා වෙනස් ස්වභාවයක් දරන්නෙ මේ හේතුව නිසාමද කියල මට හිතෙනවා...

  • @helamansoya674
    @helamansoya674 4 роки тому +4

    අපේ ඉතිහාසය විවරණය කරනා ඔබ තුමන්ලාට හද පිරි තුති

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 роки тому +1

    Ethamath හොඳ වැඩ සටහන සතුටු i දැනුවත් කිරීම ගැන teruwan saranai samata

  • @tharikamadumali7702
    @tharikamadumali7702 2 роки тому +1

    Great job 👏. Nawattana epa digatam karagena yanna. Sir ge katha kirime hekiyawa ithanath anargai

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 3 роки тому +5

    අපි දැන් යකඩ පිටින් ගේනව 😪

  • @thaicheeshanaka9676
    @thaicheeshanaka9676 4 роки тому

    Very interesting.
    Thank you for conducting valuable program like this.

  • @lakshanranuka1871
    @lakshanranuka1871 4 роки тому +1

    Great discussion 👍👏👌

  • @සයිර්ස්බණ්ඩාර

    අශෝක අදිරාජ්‍යා සංස්කෘතික ආක්‍රමණයක් කරා ඒක 100%ක් ඇත්ත.

    • @ashansangeeth5098
      @ashansangeeth5098 2 роки тому +1

      අනිවාර්යයෙන් 👍

    • @fai3379
      @fai3379 Рік тому +2

      ඊට කලින් සංස්කෘතියක තිබිබා ද,e wenakan oya gas ,gal walata wandata sanwaindanathamaka agmak thibbda.
      Jaina,bharama agam walata wada buduudhama labime aula mokkada,
      Widesha samabatha wala arumuma oa thama specialy india ehemai,

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 10 місяців тому

      ​@@fai3379 ගනන් ගන්න එපා සහෝ අපේ රටේ සමහර අයට කෙළෙහි ගුණේ කියන එක නෑ !!!! අපේ රටේ සංස්කෘතිය අශෝක රජතුමා මිහිදු හිමියන් වැඩමවා දියුණු කරා මිස ආක්‍රමනය කලේ නෑ !!! මුන්ට තියෙන්නේ හෙළ මාන්නයක් මුන් කියන විදිහට බැලුවොත් අශෝක රජතුමා ගස් ගල් වැන්ද අපේ ආගමත් ආක්‍රමනය කරලා නේ ! තව ටික දවසිකින් මුන් මිහිදු හිමියනුත් ආක්‍රමනිකයෙක් කියයි!!! අපිට අශෝක අධිරාජ්‍යා බුදු දහම නොදුන්නා නම් අනිවාරෙන් අපිටත් සෙට් වෙන්නේ අර කුකුල් බෙලි කපන හින්දු ආගම !!!

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 2 роки тому +1

    හොද වැඩක්...❤️❤️

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 4 роки тому +22

    ජාතියේ පිනට පහල වු විද්වතානනේ චිරාං ජිවතු

  • @srgamage9176
    @srgamage9176 2 роки тому +1

    ස්තුතිය sar

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 4 роки тому +1

    Plz send your program notification. if possible 🙏🙏🙏

  • @maneldammika3775
    @maneldammika3775 4 роки тому +3

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි බොහොම

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 роки тому +1

    great task.thanks

  • @asokatissakumara3179
    @asokatissakumara3179 4 роки тому +5

    මුලින් සඳහන් කළ ආකාරයේ අට පට්ටම් හැඩ ඇති ගල් කණුව බිමදිම බලාගන්න පුළුවන් විල්ගම්වෙහෙර පුදබිමේ දී, එය මේ දිනවල පිළිසකර කරමින් පවතින්නේ , සේරුවාවිල පූජා භූමියේ සිට කිලෝමීටර් පහක පමණ දුරකින් තියෙන්නේ ,,, ලංකාපටුන ට යන පාරෙ

  • @srimamangalika9684
    @srimamangalika9684 4 роки тому +1

    ඔබතුමා ට ත් නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට ත් බොහෝම ස්තුතියි

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 2 роки тому +1

    Hoda wada satahanak nalu niliyange opafupa walata wada ape parani ithihasaya ahanna labimath sathtak mamath hamadamath ahanawa meya present karana neth fm akatah mahacharya thumatah aya hasuruwana nuwan mahathatah thsnks

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 3 місяці тому

    Excellent explanation

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 Рік тому

    මහත්මයාණෙනි,, ඉදින් එදා මහ නගරයක් බිහි වුනිනම් ..ඉන්ද්‍රකීලයක් තැබුවේ ඇයිදයන්න මා දැන් දැන ගතිමි..මන්ද ඉන්ද්‍ර යනු අකුණු විය යුතුමය කීලය ලෙස බදින්නා හදුන්වන නිස ...එදා අකුණු බැද තබන්නා යන නූතන තේරුමින් යොදාගන්න ඇති යි සිතමි...
    පසු කාලීනව..සංස්කෘතික බවුද්ධ උරුමය යටතේ ධාතූන්ගේ ආරක්ශාව ඉන්ද්‍ර හරහා භාවිතා කිරීම ..වුනා විය නොහැකිද

  • @sandhyadesilva3107
    @sandhyadesilva3107 Рік тому +1

    Plz who can send me the 1st programme link

  • @ruwank.
    @ruwank. Рік тому

    මහාචාර්ය තුමාට සහ වැඩසටහන මෙහෙයවන නුවන් මහතාට සැමදාමත් නිදුක් නිරෝගී සුවය පතමි

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 роки тому +1

    How is possible to have diplomatic ties between the Achaemenid court and Maurya Empire, when Maurya Empire was founded, the Achaemenid empire had already gone?

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 роки тому +1

    Budu saranai danatam godak estuti nodana torturu maham kiyala dana obadpalat budu saranai

  • @SihasMindiya-s4r
    @SihasMindiya-s4r 8 місяців тому

    කාලයේ වැලිතලාවෙන් පුහුදුන් මිනිසුන්ගේ මනස විකෘති වෙලා.අද කාලේ මිනිස්සුන්ට බල තෘෂ්ණාව,තමන්ගේ තරාතිරම,ලොකුකම්,පොඩි අද කාලේ ඉන්න දේශීයත්වය,අධ්‍යාත්මය කෙලෙසන අවස්ථාවාදී රට පාළුවෝ තමන්ගේ ආකල්ප ඉදිරිපත් කරාට බුද්ධිමත් මිනිස්සු තමන්ගේ අධ්‍යාත්මය ගොඩනගා ගත යුතුය.අපේ ශ්‍රී ලංකා මාතාව අප හැදූ අම්මට පයින් ගසපු යුගයක මතධාරීන්ට බොහෝ දේවල් කිව හැක.අපට වැරදුනේ එතන. වැරදුනු තැන් නිවැරදි වෙන දිනය ස්වභාව දහම නමැති මාතාව කාට කාටත් දැන මුතුකම් ලබා දේවි.ඉතිහාසය වළලලා, පොතට සීමා වුන මිනිස්සුන්ට අධ්‍යාත්මය ගැන නොතේරෙයි.එක එක අය ලියන කියන දේවල් එයට පෙරළල මෙහෙට පෙරලලා කතා කියන්න හරි දක්ෂයි. ආදි මුතුන් මිත්තන්ට ගරහන එක තමාගේ ආකල්ප සංවර්ධනය නොවූ බව තහවුරු කරයි.හෙළයන්ට වැරදුනේ එතන.පරගැතියන්ට හිස නමල වැඩ කරන්නේ පුහුදුන් මිනිසුන් සෑම දෙනාටම තම තමන්ගේ අඩුපාඩු පෙනීම පළමුව සිදුවිය යුතුය.එවිට රට නිවැරදි වෙයි.අනුන්ගේ දේවල් කියනව කියවන්න අපේ අය හරි දක්ෂයි.සැම දෙනා එකතු වීවැරදුනු තැන නිවැරදි කරගමු.අනුන්ගේ දේවල් නොසයා.

  • @ianashlon1154
    @ianashlon1154 4 роки тому

    obathumage danum dhaarithaawaya vishmithai.. theruwan saranai.

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 роки тому +1

    මාලදිවයින. Wage රටවල් samaga thibu sambandatha monawada

  • @gchinthaka
    @gchinthaka 3 роки тому

    @prof Somadewa, why we should think we are the best in the world even though we can find so many things can be found a way ahead form us. let’s talk independently. Can we compare civilizations with the time frame?

  • @harshandulanja7305
    @harshandulanja7305 4 роки тому +1

    1.බුදුන් වහන්සේ ගැන බුද්ධ කාලයේ ඉන්දියාවේ ලියඋන යම් දේ තිබේදැ?
    2. ශ්‍රී ලංකාව එවකට ඉන්දීය සාගරයේ නාවික කේන්ද්‍රය ක් ව තිබුනී නම් එදවස වෙලදාමෙ ගිය හෙලයන් ගැන හෝ මෙරටින් වෙනත් රටකට ගොස් පදිංචි ඌවන් ගැන සාක්ෂි තිබේද?

    • @ajithjayasekera756
      @ajithjayasekera756 4 роки тому +1

      Maldives was populated by Sinhalese and the religion there was Buddha Dhamma. At a time when a Queen was ruling Maldives one Arab trader took power over the island and converted the Queen to Islam and the whole island became a Muslim country. As far as I can remember this happened about 500 years ago. Over time almost every Buddhist monument was destroyed by the Muslims and there's hardly anything to see today.
      The archaeologist H.C.P. Bell has given some descriptions/sketches of dagabo's he saw in the early 1900's but the Muslims have vandalised these as well after that. That is why the government must ensure that Buddhist monuments in the East of SL exist for the future generations, otherwise the extreme elements in the East will systematically destroy them. The same thing happened to Bahamian Buddha statues in Afghanistan, which is a crime against humanity.

  • @mood8422
    @mood8422 4 роки тому +2

    සර් සුමේරියන් ශිශ්ටාචාරය ගැන අදහසක් දක්වන්නකො

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 роки тому +1

    very important idias ! thank you. FRANCE.

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 4 роки тому +2

    Great....I appreciate it

  • @samankumara167
    @samankumara167 4 роки тому +2

    හරියට හරි අපි අශෝකගෙ මනෝමූල මෙහෙයුමකට අහුවුනා

    • @samankumara167
      @samankumara167 4 роки тому +1

      13 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න 1919ගිලන්රත සේවය

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 4 роки тому +1

    Kindly explain the king Dharma Asok who was in india and the the King Dharma Asoka who is describing in Buddha dharma is same or any different?

    • @bodhuhela752
      @bodhuhela752 4 роки тому

      මා මේ විස්තර ලබාගත් ලිපිය දැනගැනීමටනම් ඊමේල් ලිපිනය එවන්න. මෙන්න ඒ විස්තර.
      අසෝක යන නම මතුවන්නේ අපගේ අල්ප පුස්කොල පොත් ප්රිමානයකය. එයිනුදු සංස්කෘත
      පොතක්වන “ අසෝකාවධානය” (අසෝකගේ කතා ඇතුලත් 2වන ශත වර්ෂයේ ලියනලද )
      හා පාලි පොත් වන මහාවංය හා දීපවංශයෙනි. බහුලව ප්ර චලිත නොවූවත් අසෝකලා දෙදෙ
      නෙක් ඇත. ඉන් චන්ඩ අසෝක ඉංදියාවේ සඳහන් අතර, කාල අසෝක මේ දිවයිනේ හා
      බිම්බිසාර අජාසත්ත ලාගේ රජ පෙලපතට අයත්ය. පරිවර්තනයේ කරනලද දෝශයක්
      හේතුවෙන් කාල උපසර්ගය ඉවත්කරන ලදී. කාලා සෝක විසින් බොදු දහමට උදව්
      කිරීමත් ලෝකයේ නොයෙක් රටවලට දූතයන් යැවීම හා ධර්ම පචාරය ද සිදුකලාය.
      කාල අසෝක ජම්ඹුද්දීපයේ නොහොත් නාග හෙලයේ සිය පාලනය ගෙනගියේය.
      චන්ඩ අසෝකගේ වැඩිමහල් සහෝදරයාගේ පුතු වූයේ ගිහිකල මිහිඳු මා හිමිය. ජන්ඩ
      අසෝක හා මිහිඳු මාහිමි අතර වයස පරතරය අචු 10 කි. වැඩිමහල් සහෝදරයා තම
      දරුපවුල චන්ඩ අසෝකගෙන් ගලවා ගැනීම සඳහා රටින් පිටුවහල් කරනලදී.

  • @janithfernando2323
    @janithfernando2323 4 роки тому +1

    So thoughtful about the people with physical deficiencies

  • @නන්දහිමි
    @නන්දහිමි 4 роки тому

    මහැදුරුතුමනි , ලක්දිව පෙර පැවැති භාෂා ව්‍යවහාර පිළිබඳ පුරා විද්‍යාත්මක මූලාශ්‍රය තුළින් හෙළිවන තොරතුරු කවරේද? සංස්කෘත පාලි හාෂාද්වයෙහි බලපෑම ත්‍රීව ලෙස ඇති වීමට ප්‍රථම හෙළ වැසියන් උපයෝගී කොටගත් ව්‍යවහාර මාධ්‍ය ලෙස පෙන්වා දිය හැක්කේ කුමක්ද ?

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 6 місяців тому

    Teruwan saranai oba Tumalate

  • @malithfernando4791
    @malithfernando4791 Рік тому +1

    Great

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 роки тому +1

    Why did the Professor say Darius I was the most powerful ruler of the Achaemenid Empire? Some say the founder of the Achaemenid Empire, Cyrus the Great was the most powerful emperor

  • @yasanthar1
    @yasanthar1 Рік тому

    Could we ask the professor whether Tissa (king of Sri Lanka) was related to king Asoka. It is known that Asoka’s youngest brother was Tissa. This is in Wikipedia. I am wondering if Devanampiya Tissa was sent by Asoka to rule Thambapani.. as a viceroy. That could explain why his own children Mahinda, and Sangamitta were sent to convert Tissa to Buddhism. I also don’t know why Mutasiva has a name related to Siva. Was he a Siva worshipper? Or could it be that Mahanaga was the actual son of Sri Lankan king, and Devanampiya Tissa an Indian king, brother of Asoka? Thanks

  • @with1931
    @with1931 3 роки тому

    දෙමටමල් විහාරය tiyenawa sir

  • @kumarabandara3307
    @kumarabandara3307 11 місяців тому

    බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් ධර්ම දේශනා කරපු කාලෙම අපේ සිංහල අර්හතුන් වහන්සේලා බුදුන් වහන්සේගේ ධර්ම දේශනා තේරුම් කිරීමට සිංහල පොත්පත් ඒ දවස් වලම ලියළ තියෙනවා .(කූරුන්දි අට්ඨ කතා,පච්චරිය අට්ඨ කතා.......)අවශ්‍ය කෙනෙකුට පෙන්නන්ඩ පූළුවන්.

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 4 роки тому +2

    ජයින ආගමට සම්බන්ධ ප්‍රතිමා ලන්කාවෙ ඇතිබවට ඉන්දියානු ජයිව භක්තිකයින් අදටත් විශ්වාස කරනවා , මට පෞද්ගලිකව ඔවුන් එය ප්‍රකාශ කර තිබෙනවා, මම ඉන්දියාවේ ඉගෙනීම අවසන් කරපු සිසුවෙක්...මම ඔවුන්ගෙන් ඇහුවම ඒකට උදාහරණ ඔවුන් මට කිව්වෙ සමාධි පිලිමය ජයින පිලිමයක් කියල , නුවන් මහත්තයෝ මම බොහොම බැගෑපත් වෙනව මේ ගැන අදහසක් ගන්න පුලුවන් නම් රාජ් සෝමදේව මහතාගෙන් ...තෙරුවන් සරණයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +3

      රොබට් නොක්ස් ගේ එදා හෙළදිව පොතේ නග්න තාපසයන් ගැන සඳහන් වෙනවා. ඔවුන් ජෛන සාධුවරුන් විය යුතුයි.

  • @chandanigamage6289
    @chandanigamage6289 4 роки тому +6

    විෂිශ්ඨයි මහාචාර්ය තුමනි, ස්තුතියි නුවන්, සිංහල බෞද්ධ දරුවො ඇසිය යුතුම කතාවක් .
    කලවම් වෙවී ආපු පවුල් වල අයට නම් මේ කතාව රිදෙනවා ඇති .
    නුවන් කරුනාකරල පුලුවන් නම් අතීතයේ ප්‍රදේශ ගැන විග්‍රහ කරද්දී වර්තමානයේ ඒ කොහෙද යන්න හදුන්වා දෙන්න ,
    අද වැඩ සටහනේ අශෝක රජ තුමා බලය පතුරවපු ප්‍රදේශ අනාවරණය කලා, ඒ සේරම අතීතයේ හදුන්වා දුන් නම් ,

  • @indikamahinda
    @indikamahinda 4 роки тому +16

    රුහුණේ දස බෑ රජවරු ගැන කතාවෙනකොට මට මතක් වුනේ බුදුන්ගේ කාලෙ හිටියයි කියන සමගියෙන් රැස්ව, සමගියෙන් කතාබහ කොට, සමගියෙන් රාජ්‍ය පාළනය කල ළිජ්චවී රජදරුවො ගැන. බොහොම සමානයි නේද???

    • @nilminihewa1106
      @nilminihewa1106 4 роки тому +4

      ලිච්චවීන් උන්නේ යාල සීමාවේ.
      ඒවා ඉදිරියෙදි එලියට ඒවි. දැන්ම එලියට අආවොත් කුලප්පු වෙන කට්ටියක් ඉන්නවා

  • @AuntyHippo
    @AuntyHippo 4 роки тому

    Exactly, i too was of that view abot Asoka, but hills being greater urban and happening centers than the planes and coasts is an opinion.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 4 роки тому +5

    Good luck professor

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 місяців тому

    Budusaranai dirga aysa lebewa 🙏🙏🙏🙏🙏❤️❤❤❤❤️

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 4 роки тому +7

    මේ වැඩෂටහන ඉතාමත් හොදයි මේව මේවිදිහට හෙලිකරනවට ඔබතතුමන්ලට ගොඩාක් ස් තූති .මට පොඩි ප්‍රශ්නයක් මතූඋනා පුලුවන්නම් පිලිතුරක් දෙන්න.අර දාගැබ් තුල නිර්මානය කරලා තියන අටපට්ටම් ගල් කුලුන .ස්වර්නමාලී ව්ගේ දාගැබ්වල මේකාලෙ වෙනකොට ගලවල පිටින් තියෙන්නේ ඇයි.එතකොට කව්රුන්හෝ ගර්බයට හනිකරලද .

    • @bodhuhela752
      @bodhuhela752 4 роки тому +4

      නාරන්විට සුමනසාර හාමුදුරුවෝ සෑය හදන්න ඉස්සර පින්තූරය දැක්කනම් ඔබ ඔය ප්‍රස්නය
      අහන්නේ නෑ. තිබුනේ වල්බිහිවූ කන්දක්.ඒ පින්තූරය ලඟක් වෙනකම් ඔතන තිබුනා.
      රජ කාලයේ ගල් කුළුන ඉස්සුවාට සුද්දන්ගේ කාලයේ ඔවා උස්සන්න පහසුකම් තිබුනේ නෑ
      යූටියුබ් එකේ සමහරවිට ඒ පින්තූරය ඇති. උත්සාහකර බලන්න.

  • @kavindumalinga2380
    @kavindumalinga2380 4 роки тому

    supiri program eka😘😘😘

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому +1

    ලංකාවේ විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල හෙල්මලු වගාව හැටියට වී වගාව සහ අනෙකුත් වගාවන් කළා.

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 роки тому +7

    "කාල අශෝක" මේ දිවයිනේ වාසය කල අශෝක. "චණ්ඩ අශෝක" නැතිනම් චණ්ඩගුප්ත අශෝක ඉන්දියාවේ හිටපු එක්කෙනා. ධර්ම සංගායනා පැවැත්වුයේ කාල අශෝක. මහාවංශයේ මේ දෙන්නා හදුන් වන්නේ මෙහෙම නමුත් පරිවර්තනය කරලා තියෙන්නේ දෙන්නම එක්කෙනෙක් විදියට. කාල අශෝක ගැන සෙල්ලිපි පවා හමු වී ඇත.

    • @khp7425
      @khp7425 4 роки тому +1

      කාලාසෝකගෙ කාලයේ දෙවන ධර්ම සංගායනාව පැවැත්වුවා.ධර්මාසෝකගේ කාලයේ තුන්වන ධර්ම සංගායනාව පැවැත්වුවා.චන්ඩාසෝකමයි ධර්මාසෝකවුනේ.කාලාසෝක රජකලේ බුද්ධපරිනිර්වානයෙන් වසර100කට පසුව.චන්ඩාසෝක(ධර්මාසෝක)රජවුනේ බුද්ධ පරිනිර්වානයෙන් වසර 218කට පසුව .දෙදෙනාම සිටියේ ඉන්දියාවෙි.

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 роки тому

      @@khp7425 කාල අශෝක රජ කලේ ජම්බුදීපය කියලද සදහන් වෙන්නේ?

    • @khp7425
      @khp7425 4 роки тому +1

      @@RajithaWijayaratne ඔවි කාලාසෝක රජකලේ ඉන්දියාවේ .ඔහුගේ අනුග්‍රහයෙන් විසාලාමහනුවර වාලුකාරාමයේදි දෙවන ධර්ම සංගායනාව කාකණ්ඩපුත්ත යස මහරහතුන්වහන්සේගේ සංවිධායකත්වයෙන් පැවැත්වුවා.ත්‍රිපිටකයත් අටුවාත් කියවල නැති බෞද්ධයන් අසරණයි .

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 роки тому

      @@khp7425 ජම්බුදීපයද ඉන්දියාවද? මේවා තැන් දෙකක් නොවැ!

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 роки тому +9

    නානා රූ ප විහේසිකා: නොයෙක් රූප වේශ ඇති ?
    නානාධිමුක්තිකා: නොයෙක් අධිමුක්ති ඇති : නොයෙක් මානසික ඉර්ධි /මායම් ඇති ?

  • @buddhikasanath
    @buddhikasanath 4 роки тому

    thanks.......

  • @nishanthaedirisinghe4412
    @nishanthaedirisinghe4412 4 роки тому +5

    රාජ් සෝමදේවන්,තිලක් කන්දේගමයන් කියන්නෙ අපේ රටේ අමිල සම්පත්. මෙච්චර දැනුම් ගබඩා රටේ තියාගෙන මේ මිනුස්සුන්ගෙන් වැඩ ගන්න බැරි එක පුදුම අවාසනාවන්ත තත්වයක් රටේ

  • @tremeze-shoponlinestore5181
    @tremeze-shoponlinestore5181 4 роки тому +1

    mahawanshaye mulpitapath thiyenawada .?

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 роки тому +1

    ගිලුනා නෙවෙයි රහතන්වහන්සේලා රුවන්වැලිසෑයේ පාදම ගිල්ලුව.

  • @chamilameegoda971
    @chamilameegoda971 2 роки тому +3

    මහින්දාගමනයට කලින් බෞද්ධ දර්ශනය රට තුල පැවතින්න ඇති. තවත් ආගම් ගණනක් තියෙන්න ඇති. මහින්දාගමනයට පසුව ඒ කියන්නේ අශෝක රජු බෞද්ධ උනාට පසුව තම යටත් විජිතයද බෞද්ධ විජිතයක් කිරීමට ගත් උත්සහයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව බෞද්ධ දර්ශනය රට තුල පුළුල්ව ව්‍යාප්ත වෙන්න ඇති.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 роки тому +1

    ලිඛිත ඉතිහාසයේ කුවේණිය පවා ජාත්‍යන්තර වෙළෙදාමේ යෙදී සිටියා. පණ්ඩුකාභය රජුගේ කාලේ පටන් මහාවංසයේ තියෙනවා විදේශ වෙළදුන් සඳහා අනුරාධපුර නගරයේ බටහිර පෙදෙසේ ශාලා ඉදිකර තිබූ බව. එහෙව් අප අශෝක රජු සමග මොනවා බෙදාහදා ගන්න ද?

    • @upulabeygunarathna2185
      @upulabeygunarathna2185 3 роки тому

      ඔබ මහා වංශය ප්‍රතික්ෂේප කරන ගමන් එයින්ම උදාහරණ අරගන්නවා.... එහෙම දෙපැත්තටම වැනෙන්නේ නැතුව එක ස්ථාවරයක සිට කරුණු ඉදිරිපත් කරන්න....

    • @dinuka6601
      @dinuka6601 Рік тому

      මහා සෑය තිස්ස ස්වර්මාලි සෑය නොවේ සත්‍යසොයා යුටියුබ් නාලිකාව බලන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому +1

      @@upulabeygunarathna2185 මගේ අරක්කු මටම ගහනවා කියා අහලා නැද්ද? මා මහාවංසයෙන්මයි මහාවංශයට ගහන්නේ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому

      @@dinuka6601 කොහේ මහාසෑයවල් තිබුණත් මට අදාළ නැත. මගේ සටන අනුරාධපුරයේ තියෙන රුවන්වැලිසෑය වෙනුවෙන්

  • @s.smayadunne9678
    @s.smayadunne9678 3 роки тому +5

    මෙතුමා නිසා මේ විශය පිලිබද කුතුහලය ඉතාමත් වැඩි උනා.

  • @dilanthaperera2865
    @dilanthaperera2865 4 роки тому +1

    I heard that buddha was born in eastern Iran, Morden day afghanistan, Is it true?

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 3 роки тому +1

    අප රටේ ඉතිහාසය ඇයි පාසල් පෙලපොතට ඇතුලත් කරන්න බැරි?

  • @gimhan6978
    @gimhan6978 Рік тому +1

    ඉතින් සර් වර්ශා කාලෙට කදු උනත් නාය යන්න පුලුවන්නේ ගංගා පිටාර ගලනවා වගේ 😐

  • @khp7425
    @khp7425 4 роки тому +10

    දේවානම්පියතිස්ස රජු හිසනැමුවෙි අසෝකට නොව බුදුදහමටයි.දේවානම්පියතිස්ස රජු බුදුදහමට හිසනමපු නිසයි අදත් අපි බුදුදහමෙි ආශිර්වාදය ලබන්නේ.

    • @MrGimmy1234
      @MrGimmy1234 4 роки тому +3

      යථාර්ථය දකින්න . මේවා දේශපාලන උපායමාර්ග .

    • @ashanmalitha4099
      @ashanmalitha4099 4 роки тому +3

      Mihidu maha rahathan wahansege piya parapurata garahana epa

    • @MrGimmy1234
      @MrGimmy1234 4 роки тому

      @@ashanmalitha4099 මේක ගැරහීමක්ද? ඇත්ත ඇති සැටියෙන් දකින එක ගැරහීමක් වෙන්නේ කොහොමද ?

    • @ashanmalitha4099
      @ashanmalitha4099 4 роки тому +3

      @@MrGimmy1234 mihidu maha rahathan wahanse lankawata wadiye nathnam balanna thibuna wale wal na kelehi guna nathi kama

    • @bodhuhela752
      @bodhuhela752 4 роки тому

      ඔය සියල්ල ගෙතූ කතාවලට අර්ත දැක්වීම්. මිහිඳු හිමි හිටියෙත් බුද්ධාගම තිබුනෙත් බුදුහාමුදුරුවෝ හිටියෙත් මේ පින් බිමේ. හෙල බොදු ඉතිහාසය නිවැරදි කිරීම ලිපිටික
      කියවලා ඒ ගැන කොමව්ට් ලියන්න.

  • @fai3379
    @fai3379 Рік тому +1

    🥰🥰🥰🥰beautiful programme,asoka was a talented student of kautilys so. He conqueue us silently that is what happend but sad thing is what are evidence about srilankan culture and literacy before buddism came.
    Why devamapiyathisa accept whole.😂😂

  • @wpgeeth
    @wpgeeth 2 роки тому +2

    චීනුන්ට මේ ටික කියල බය කරල අඬවන්න ඕන. මේව ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ඇහුනම කොනකට වෙලා අඬයි.

  • @gamithachandrasekara
    @gamithachandrasekara 3 роки тому +1

    "නානායක්ඛා" කියන පදය ඇහෙනකොට බොහෝවිට දකුණේ ජීවත්වන "නානායක්කාර" පෙළපත් නම දරන පිරිස මතක් වුනා. මේ පද දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද ?

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 роки тому

    Probably the astronavigation is where we lost to Europeans. It was an eccentric prince in Portugal who started training his people on astronavigation. Even today their population is half that of our country. But went on to conquire many countries with the help of gun.

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 4 роки тому

    අභයගිරියේ තියෙනවා යූප ස්ථම්භයක්

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 місяців тому

    Mewage. Watina DeWal ahanna lebune pinakat🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🧡

  • @dharmasene6459
    @dharmasene6459 4 роки тому +1

    1)රුකුර ,නරඹ වචන හෙළ වචන බව සිදත් සඟරාවේ කියා ඇත්තේ කෙලෙසද ..2) දෙවියන්ට ප්‍රිය දහමක් වන බුදුදහම අනුගත වූ පුද්ගලයෙක් කිරීම සඳහා තිස්ස ව නැවත අභිෂේක කළා වෙන්නත් බැරිද.. එය බලපෑමක් ම විය හැකිද මම ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට --

  • @nihalseelawansha18
    @nihalseelawansha18 4 місяці тому

    ලංකාවෙ බුදුන් ඉපදුනා කියන අය මේව බලන්න,තමුන්ලා කොතරම් ප්‍රාතමිකද බලන්න.

  • @gamindabandara7683
    @gamindabandara7683 2 роки тому +1

    Ape gameth කන්දුවල ගොඩ වී වගා කරල තියෙනව කියල අපේ තාත්තල කියල තියෙනව. එයාල පොඩි කාලෙ ඒ හේන් වගා කරාලු ,කලවාන....

  • @hiranthikoshalaperera6457
    @hiranthikoshalaperera6457 Рік тому

    👏👏👏

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому

    කොතරම් රසබරද...

  • @Malki.10korea
    @Malki.10korea 4 роки тому

    Piliwelata update karanna eps 1 /2/3 lesa

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 роки тому +2

    මහාචාර්ය සෝමදේව මහතාට ත් නුවන් මහතාටත් ඉතාමත්ම ස්තුති වන්ත වෙනවා මේ සාකච්චාව ගැන. ක්‍රිස්තු පුර්ව යුගයේ ශිලාලේඛන වාර්තා ඇතුලත්, මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ The inscriptions of Ceylon, Vol. 1, පොත ඇසුරින් 'දෙවනපිය' විරුදාවලිය භාවිතා කල රජවරුන්ගේ පෙළගැස්මක් සකස් කර ගත හැකි උනා. ප්‍රධාන සෙල්ලිපි පෙළ මෙසේ දැක්විය හැකියි. IC338 to IC341, IC46, IC550, IC994, IC1018 to IC1027, IC556 to IC567, IC424 and IC236 (IC stands for Inscriptions of Ceylon). :)

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 4 роки тому +1

    Adath e janayama thama inne.උදාහරණයක් hetiyata oba dedena mama ekinekata wenas muhunu

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 4 роки тому +3

    සමාවෙන්න. වෙනත් රටක රාජ්‍ය කකුධ භාණ්ඩවලින් තවත් රටක රජවිය නොහැක. මෙය ඉන්දියන් ඉතිහාසයෙන් ඔප්පු වේ. ක්‍රි.ව.924-935 දක්වා ලංකාවේ රජ කළ දප්පුල රජුගේ කාලයේ දී, 1 වෙනි පරාන්තක නම් චෝළ රජ පඬි රට ආක්‍රමණය කළේය. එවිට පඬි රජ තම කකුධ භාණ්ඩ රැගෙන අපේ දිවයිනට උදව් පතාගෙන ආ නමුත් , ඒ අවස්ථාවේ අපේ රටේ තිබු යුද්ධයක් නිසා රජුට උදව් කළ නොහැකි විය. එහිදී පඬි රජු තම කකුධ භාණ්ඩ ආරක්ෂාවට තබා ගියේය. එවිට චෝල රජ අවු.13ක් බලා ඉඳ අපේ 4 වන උදය රජුගේ කාලයේදී ලංකාව ආක්‍රමණය කර එම කකුධ භාණ්ඩ රැගෙන ගොස් පඬි රටේ රජ විය. එසේ නම් අශෝක රජුගේ කකුධ භාණ්ඩවලින් දේවානම් පියතිස්ස රජ, රජ වුයේ අසෝක රජුගේම මගධයේය. කොහොමත් අශෝක රජු තම කකුධ භාණ්ඩ රටින් පිට කළා නම් මගධ රට අරාජිකය. වන්සත්හප්පකාසිනියට අනුව අශෝක රජු කකුධ භාණ්ඩ සමග විරේක ගුලිද ඒවා ඇත. ඒ වන විට අපේ තිස්ස රජු මාරක රෝගයකින් පෙලී තිබුණු බව අපට සිතිය හැක්කේ මිහිඳු හිමි මෙහි රජෙක් මැරෙන තුරු වේදිස නුවරට වී බලා සිටි නිසාය. මැරෙන්න සිටියේ මුටසිව රජු නම් දේවානම්පියතිස්ස රජුට දෙවන අභිෂේකයට තියා පලවෙනි අභිශේකයකටවත් යා නොහැක. එසේ නොවේද මහාචාර්යතුමනි.

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 4 роки тому +1

      ඔබව නැවත දැකීම සතුටක් තිලකා රන්දෙනි මැතිණියනි. වරක් මට ඔබව කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මුණ ගැසුනා.. එහිදී අභිමාණී හෙලංකා හා සුසුම්ලා යකින්නී යන ග්‍රන්ථ දෙකම ඔබතුමියගේ අත්සන සහිතව ලබා ගැනීමට මාහට හැකිවූවා.. දීර්ඝායුෂ වේවා මැතිණියනි.. ❤️

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 роки тому

      @@pandulamasdushanka1131 ස්තුතියි. ඔබටත් දීර්ඝායුෂ වේවා.

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 3 роки тому

      @@ThilakaRandeniChannel ඔබව සම්බධ කර ගැනීමට දුරකථන අංකයක් ලබාදිය හැකිද...

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 роки тому

      0718434566. 0766270525

    • @dinuka6601
      @dinuka6601 Рік тому +1

      පුරා විදු ලොක්කොත් හෙලයා අන්දනවා

  • @dilanthaperera2865
    @dilanthaperera2865 4 роки тому +1

    I have heard that Lao tzu and buddha was the same person . Any comments?

  • @themagicboyfans
    @themagicboyfans 4 роки тому +1

    තලගල චෛත්‍යයේ අදත් චත්‍රයක් තියෙනවා නේද

  • @KelvinM22
    @KelvinM22 Рік тому

    ලෝහිත භෂකා BBQ වියහැකිද?

  • @dharmasene6459
    @dharmasene6459 4 роки тому

    2020 ජුනි 06 ඉරිදා ලංකාදීපේ මැදගොඩ අභයතිස්ස හිමි සොමදෙවයන් විවේචනය කරන ලිපියක් තිබුනා එක අන්තර් ජාලයෙන් පැහැදිලිව කියවන්න අමාරුනිසා මට කියවන්න බැරිවුනා .එහි විවේචන ගැන ඔබ තුමාගේ අදහස් පැහැදිලි කරන්න ඒ එකින් එක චෝදනා අරගෙන-- ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට