Some Songs in Tone Poem has brought us new dimensions of taste with the new musical composition. But this one seems to be ruining some beautiful musical notes in the original version. I find this new music a disturbance to listen and absorb the mesmerizing emotions of the song. I repeat not all new songs are bad !
Sinduwa sampuran rasayama kala thiyenne. Wadakayo dakshayo namuth me modifications galapennema na me padarachanayati geethaye adahasati.gon part music kali nathnam harima lassanai
මේ වගේ සුන්දර මිහිරි ගීත සංගීත ඉතිහාසයක් තියෙන රටක,යොවුන් පරපුරේ රසවින්දනය මේවායින් මිදීම ඉතාමත් වේදනාකාරී.. ❤ලස්සනයි
3ග්ග්ග්ව්ව්හ්ය්
ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්3
L
Ll
දැන් තියන සිංදු මොනවද බන් මේ සිංදු එක්ක බලනකොට.ලගින්වත් තියන්න බෑ....🤗🤗🤗🤗🤗
❤️
කියල වැඩක් නෑ බන්
Aniwa
එතුමන් සමග මා ගයන ගීයක්
ua-cam.com/video/WGH9ZJ9TYM4/v-deo.html
ඔයාට වැරදිලා හැමදාම පරණ රජවරුන්ගේ කෙරුවාව කිය කිය නිකන් ඔහේ ඉන්න මහත්තයෙක්ද ඔයත් . දැනුත් හොඳ සිංඳු කියන අය ඉන්න්වා ඒවා අහන්න ,රිද්ම වීරවර්ධන, සුපුන්, චරිත , දනිත් ස්‍රී , චනුක මොරා, සංක දිනෙත් .
මේ වගේ ලස්සන music මේ ලෝකේ තවත් තියනවද
මගේ පාසලේ(කැලණිය ගුරුකුලයේ) සිංහල විෂය භාරව සිටි අමරසේන කංකානම්ගේ ගුරුපියාණන් විසින් රචිත තවත් එක් රසවත් ගීතයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1M ගහන්න තව 76 යි බලන්න ඕනේ🥰
1 180 216 views today 11/4/2022
හිත නිවන,කනට මිහිරි ගායනයන් සහ මිහිරි සංගීතය මුසු කරල.අහන් ඉන්න ආසයි .❤️❤️❤️❤️❤️❤️❤️ මේ වැඩසටහන් අදහන්න වටිනව.
👌👍හැමදාමටම අහන්න පුළුවන්සින්දු.
දිනේෂ් සුබසිංහ මහත්මයා.., ඔයා දෙවියෙක්... සංගීතයෙන් අපේ හිත් සනසනවට ඔබතුමාට පින්..
deviyek newei dewalayak,kanawa sinduwa mun😂😂🤦
මේ සින්දු මෙහෙම නවීකරණය කරන එක හොඳයි. නැත්තම් අලුත් සමාජෙට එන්නේ නැති තරම්. Original record එකේ nostalgia එකත් එක්ක ම අලුත් නිර්මාණයකුත් රස විඳින්න පුළුවන් .
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
මේ සින්දු වල ලස්සන ගැනනම් කියන්න වචන නෑ. ඒ අලුත් මියුසික් එකත් එක්ක සින්දුව තවත් ලස්සනයි. දිනේශ් සුභසිංහ ඔයාට විශේෂයෙන් ස්තූති කරනවා
වැඩ්ඩෝ සමුදායක් හොද එකතුවක්🔥👊
👍👍👌👍❤
බටනළාවනම් සුපිරියටම ප්ලේ කරනවා ❤🙃
දරාගත නොහැකි තරම් ලස්සනයි දෙවියනේ...🌹🌹🌹🌹🌹🌹🌹🌹
what a masterpiece man wow very beautiful Edward sir and MAY GOD BLESS ALL
මගේ ප්‍රියතම ගායක තුමා.....
ඔබතුමා වැනි ශේෂ්ටයෙක් ලංකාවට නිධානයක් 💖🇱🇰🇱🇰🔥🔥
පීපී දිලේ හිතේ යොවුන් ආදරේ ♥️♥️♥️
my favorite musician,Dinesh Subasinghe love you as always.
ඇස් වලට කදුලු පිරෙනවා ඒතරම් ලස්සනයි.... දීර්ඝායුෂ පතනවා ඔබ තුමාට... බුදු සරණයි ❤️
දැන් කාලේ අමුවෙන්ම අදහස් සමහර ගීතවලින් ප්‍රකාශ කලාට,මේ ගීතවල කොයිතරම් චමත්කාරජනක අදහසක්ද සංයමයකින් යුතුව, ව්‍යංගයෙන් කියැවෙන්නේ.😍
සුපිරි නිර්මාණයන් අලංකාරයු
දිනේෂ් සුබසිංහයන්ගෙ නව සංගීතය අතිවිශිස්ටයි .මේවානෙ සිංදු ❤❤❤
මේවාට තමා සින්දු කියන්නේ.පරම්පරා ගානක් අහන්න පුළුවන්.දැන් තියන නාහයෙන් ඇඩියවල් වගෙද.හදවතට කතා කරන සින්දු මේවා....
ඇත්තටම ඒ විදියත් ලස්සනයි. ලස්සන Remake එකක්.
Song of poem ආසාවෙන් බලන Program එකක්.
ඒ වගේම ඒ වයලින් පාර්ට් එකත් නියමයි.
Hemadama lassana adare hithena sidu kiyanna puluvan venna. Budu saranai sir.
දිනේෂ් අය්යා ඔයා සම්පතක්..
ප්‍රේමය විරහව හා ආත්මය එක් සීමාවක එක ලොකයක නතර කරන අසීමාන්තික අමරණීය ගීත...
තේරුමක් එක්ක ලස්සනත් තියෙන සින්දු අපි මේවට ඇබ්බැහි උනේ අපේ වාසනාවට.දැන් සින්දු කියන එකා දන්නෙ නෑ කියන්නෙ මොනාද කියල අහන් එවුන් දන්නෙත් නෑ මොකක්ද කියල.ඒතරම් ලස්සනයි දැන් තියෙන සින්දු
සුපිරි නෙහ් බන්❤❤
ඒ කටහඩ ❤👌
දිනේෂ් අයියගේ වයලින් පාට් එක තනිකරම පිස්සුවක් ....❤
හරිම ලස්සනයි.
ඇත්තටම හොඳ සින්දු දේශීය සංගීත ගොඩක් ලස්සනයි මම ආසයි අවසානයේදී සංගීතය වෙනස් කරන්න යෑම එතන අවලස්සනයි වගේ සංගීත වෙනස් කරන්න යන එක පළමු පළමුව ගීතවල රසය නැතිවෙනවා
Mama asa karana sinduwak..ගොඩා....ක් ලස්සනයි....👌👌
සිංදු නම් සිංදූ ආයෙ පද වැල් බැදෙන්නෙ නම් නැති වෙයි ඒත් සියවස් ගානකට මෙ ඇති ගායකයානෙනි හදවතෙ උත්තමාචාරය ඔබට
මේ වැඩ සටහනනං මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
මාරම ලස්සනයි...😘දැන් තියෙන්නේ කුනුහර්පනෙ..😁
Aththatama lassanai hugaak..මල් වර වී ආදරේ.....
Some Songs in Tone Poem has brought us new dimensions of taste with the new musical composition. But this one seems to be ruining some beautiful musical notes in the original version. I find this new music a disturbance to listen and absorb the mesmerizing emotions of the song.
I repeat not all new songs are bad !
Exactly.!!!! I experienced the same thing in Dell Studio also. The additional pieces thrown in by the band is such a distraction.
මෙන්න සිංදු මල ඇඩියාවල් වගේද
aniwa
Tone poem respect 😘😘😘💕
සුපිරි
My favourite singer Edward Jayakody sir 😍😘😄😊😊😊😊😉
👏excellent singing by legend Edward Jayakodi .Jayawewa
බටනලා පාර්ට් එකට වෙනම ලෝකකට යනව වගේ 💕🥺
ඩොලි බීට් එකටන්ම් හිත ගියා
බටනලාව කතා කරනවා 😍
Sangithe agamak edward jaya kodi ehi dewiyek..❤️❤️
Sinduwa sampuran rasayama kala thiyenne. Wadakayo dakshayo namuth me modifications galapennema na me padarachanayati geethaye adahasati.gon part music kali nathnam harima lassanai
Menna sindunam sindu, Dan monawada tiyenne .harasun siyallama.respect sir
Ammo kiyala wadakne pissuwak mewanm ❤❤❤ ft lassana music ekak 😍😍😍😍 cochchara ahuwath athiwenne ne
හිතේ ඇති එකක්
ගායකයගේ තියන සතුට පලවෙනි විනාඩී කීහිපයෙන්ම පෙනෙනවා.ගායකයා වාදක මඩුල්ලත් ,වාදක මඩුල්ලත් ගායකයත් සතුටු වෙන්නේ කලාතුරකිනි .එතන රසිකයාට තියන සතුට කියලා නිම කරන්න බෑ..
මම හරිම අසකරන සින්දුවක් ලොකු තෙරුමක් එක්ක හරිම ලස්සන සන්ගිතයක් තියෙන්නේ මෙ සින්දුවට මෙ සන්ගිත සන්යොජනය මෙ සින්දුවට ගැලපෙන්නවා කියලා මම නම් හිතෙන්නේ නෑ
Ow.malli.ගැළපෙන .akak.nawi.sir.adwad...ai.danna.ma.විදියට .kala.
Meke theruma mokakda
එල🔥🔥👍👍👍👍
කියල වැඩක් නෑ සුපිරිම වැඩක්..
මට නම් මේ අලුත් ඇරෙන්ජ්මන්ට් ඔක්කොම නිකන් ඔවර් ගිහින් වගේ දැනෙන්නේ 😢
2000n psseth me siduwa ahana Aya kooo ❤️🌹🌹🌹🌹🥰🥰🥰
තව දෙයක් කියන්න ඕන.. මහේෂ් දෙනිපිටිය , දිනේෂ් සුබසිංහ මේ දෙපළම සංගීත ලෝකය උඩුයටිකුරු කරන ද්විත්වයක්
Puduma lassana sinduwak
From Canada 🇨🇦
shaaaaaa..kyala wadk na...ada tama song ek lassantama ahuwe..
love this song!!!!!!!!!!!!!!!!!!
i am really happy today
Perfect song !
ලස්සනයි
😮😮😮😮😮 අම්මෝ මේක ❤
What a arrangement ❤️🔥
Dinesh HAS to be a Mumford & Sons listener if not a fan
Man asama gayakayek 💐💐💐💐.
කියන්න වචන නෑ මේවට..දැන් තියෙන කුනුහරුප වගේද...🥰🥰
Lyrics
Listen
Videos
Artists
Main results
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ
අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුණා
ළතැවුල් සේදී හසරැල් පාවි
ඇගෙ වත පාවී සිනා
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ
හිතබැඳි හීනේ නෙතරැඳි යාමේ
මුවරොන් සැලි ලවන් සේදුනා
මධුසඳ පානේ මල් සර යහනේ
මල්වර වී ආදරේ
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ
මේ සින්දු පුදුම ලස්සනයි...
කියන්න වචන මදි...❤️❤️😘
harema lassanai.
Eadaward sirge ahinsaka nihatamani hinwa tamai eatumage hama geetayakma tanawata wada balawat
Subashini Priyanwadaaponsu e hade hinawa musu wela tiyenne
මෙින්න සිංදු👍👍👍👍👍👍👍
Love you song😘😘
දවසින් දවස ප්‍රේමයෛ් මහද මන්දිරය ඔබ නමින් තිරව සරැසාරව සපලව රාජධානියක් විලස ගොඩනැගෙන බවත්,එය එසේවිද නලලත නගරං නං එපා නගේ,හත්වලාමක ජිවිත කාලයක් ගෙව්වෙම මදුමල්සාලාවෙ සැතපෙන්නමය්,
මට නං එන චුන් එක ඕකයි,
superb song....
Sinduwa lassanai eth wenasak denawa
Legend edward jayakody ❤❤ jayawewa❤❤😍😍
නව සංගීතයත් එක්ක නැවුම් වෙනසක්...
0:24
Harima lassanai
Beautiful
❤ච
Wow dan inna gayakayo editing neththan kale, live kiyai ohoma
Mara lassanai
Ekenmamara lassanai
Mey sinduwata samana melody ekata hadapu sindu 2k Obage dothin pidu adare, malata suwanda se ......
Ela 👊👊👊❤❤❤
Patta
Anyone 2022🥺❤️
Song eka lassanai music aluten karaddi song ekkama yavanna
Supiriiiii
good music
Supiri 👌👌👌👌👌🙏🙏
Man asa prana songwalata
😍😍😍
wow patta patta!!!
Hairma lassanai
aluth music eka hondai, lassnai.. A kaale idala asa sinduvak thamai..
Niyamai
Kumaradasa saputhanthri ❤️
Edward vewlanne ayi song eka kiyanakota??