Malathi Wasanthe & Nihada Kalpana @ Tone Poem with Chandeepa Jayakody

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 55

  • @sumudurandima6991
    @sumudurandima6991 6 років тому +29

    හරිම නිවීච්ච පෙනුමක් තියෙන්නේ ...බුදු සරණයි ....මල්ලි

  • @sajithfernando1
    @sajithfernando1 6 років тому +26

    පියාගෙම කටහඬ නොවුනට ඔබට සුන්දර අපූර්ව හඬක් තියෙනවා චන්දීප..
    තව දියුණු කරගෙන ඉදිරියට යන්න
    මගේ සුභ පැතුම් !!!

  • @ruchikabalachandran5430
    @ruchikabalachandran5430 6 років тому +21

    No.. He got the base of his dad's voice. But he doesn't try to emphasise it to sound too much like his dad. That is brilliant! He got his own identity. I was listening with headphones and it is so clear that he inherits the voice of Edward jayakody. So beautiful and so musical just like his dad's vouce. All the best Sandeep.

  • @sahannisendra8794
    @sahannisendra8794 5 років тому +1

    Athtatama me program eka niyamai.. dinesh subasinghe.. oyage music select supiri

  • @dileenael
    @dileenael 6 років тому +40

    මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
    මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
    තාරකා අසන්නේ //
    නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ
    හද මැදුරේ බිඳෙනා සුසුමේ //
    ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
    මා සොයා ඇදේවී මා සොයා ඇදේවී
    මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
    මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
    තාරකා අසන්නේ //
    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි //~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි...
    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්...
    අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ
    ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ
    හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ
    නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ...
    මුල් ගායනය - එඩ්වඩ් ජයකොඩි

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 роки тому +2

    Chandeepa.ada.davase.asapu.lassanama.githaya.good.luck

  • @dularaweerakoon8355
    @dularaweerakoon8355 4 роки тому +2

    nice music and voice,great work

  • @romanishakila6882
    @romanishakila6882 5 років тому +2

    Wow. Good luck Guys..
    God Bless you 🙏 All

  • @royalwis7356
    @royalwis7356 6 років тому +7

    Good Job Mr. Dinesh subasinghe..

  • @MyShermila
    @MyShermila 5 років тому +4

    Beautiful song !
    Like a meditation

  • @oshadheealwis6533
    @oshadheealwis6533 6 років тому +4

    Hodin ahuwoth denevi piyage voice eka chuttak withara puthage voice eketh tiyana bawa. namuth Chandeepa obata honda voice ekak tiyanawa. ithamath mihiri ahan inna harima asai.suba pethum. digu gamanak yanna labewa.

  • @notebookarcade6243
    @notebookarcade6243 6 років тому +1

    Your the best dinesh, wish your very all the best for your future. I love your musics

  • @padmatennekoon4428
    @padmatennekoon4428 5 років тому +1

    Nice arrangement guyz. So overwhelming 🤩

  • @amalderaniyagla8064
    @amalderaniyagla8064 5 років тому +3

    If u love this plz listen roo maruthe....

  • @IsuruJayakantha
    @IsuruJayakantha 4 роки тому +8

    this is not live recording. btw love this cover !

  • @travelandeventz2742
    @travelandeventz2742 4 роки тому +1

    This is not live recording but nice song and love that....

  • @supipihimasha9322
    @supipihimasha9322 6 років тому +1

    නියමයි චන්දිප අයියේ..

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 2 роки тому

    bass lady u nailed it😍

  • @vimanshidissanayaka5446
    @vimanshidissanayaka5446 6 років тому +2

    nice මියුසික් ☝❤️

  • @steinwall119
    @steinwall119 4 роки тому +1

    Love it..

  • @thilankaravi4185
    @thilankaravi4185 5 років тому +1

    Music composition ❤️❤️❤️❤️🎼🎵

  • @dilshanacademy8147
    @dilshanacademy8147 Рік тому

    Audio and video sync awul

  • @heshanifernando4353
    @heshanifernando4353 5 років тому +2

    Voice 🌹

  • @surangahemachandra
    @surangahemachandra 5 років тому +20

    මහේෂ් ගෙ (dell studio)නව සංගීත සුසංයෝජනයට වඩා දිනේෂ්ගෙ පට්ට කියලා හිතෙන්නෙ මට විතරද.?

  • @gayanindika3201
    @gayanindika3201 5 років тому +1

    Godak lassanayi

  • @gangasamodini4327
    @gangasamodini4327 6 років тому +1

    Harima lassanai

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 6 років тому

    Patta ooiiii 😚

  • @samkumari3871
    @samkumari3871 6 років тому +1

    harima lassani

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka412 Рік тому

    ❤❤❤...

  • @methmaramanayake3561
    @methmaramanayake3561 7 місяців тому

    Base guitar gahanne kellek neda ❤

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 Рік тому

    Waah❤️

  • @harshakatennakoon7052
    @harshakatennakoon7052 6 років тому +1

    Sooo nice

  • @Skankanama
    @Skankanama 6 років тому +2

    awesome song and awesome voice.... but too much colors on musics..which cause unperfect feeling of this song...

  • @dilhanikumari3954
    @dilhanikumari3954 2 роки тому

    ❤❤❤

  • @himaligangani5060
    @himaligangani5060 6 років тому +1

    Katehade nan ammath naha thaththath nahane??????

  • @thushanchamika6534
    @thushanchamika6534 3 роки тому +1

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 роки тому +5

    Music wadak na අන්තිමයි සිංදු කනවා mun

  • @GevinduWickramarachchi
    @GevinduWickramarachchi 6 років тому +1

    the beauty of the song is completely destroyed by the video editor.

  • @amilaliyanage5173
    @amilaliyanage5173 5 років тому +1

    Meka recording ne lol

  • @nilakshirajapaksha260
    @nilakshirajapaksha260 4 роки тому

    Bj

  • @chameeramadusanka2634
    @chameeramadusanka2634 6 років тому +3

    100 parak vithara ehuwa eth epa wenne ne

  • @infinityride101
    @infinityride101 3 роки тому +1

    බොරුවට කට හොල්ලනව විතරයි

  • @sanathwilvara
    @sanathwilvara 6 років тому +2

    එඩ්වඩ්ගේ කටහඬ ගෑවිලාවත් නෑ.

    • @theflo_theo
      @theflo_theo 6 років тому +13

      you don't need you have your dads voice to be a singer. plus he doesn't have his dads curly locks as well....

    • @supunwedasinghe1
      @supunwedasinghe1 6 років тому +2

      Ranil Fernandopulle exactly

    • @sajithfernando1
      @sajithfernando1 6 років тому +16

      එඩ්වඩ්ගේ කටහඬ අහන්න ඕනේ නම් එඩ්වඩ්ගේ ගයන ඒව අහන්න. මේ කටහඬට මම ප්‍රිය කරනවා. ඒත් තව උනන්දු වුනොත් එඩ්වඩ් ජයකොඩි මහතා වගේම දිගු ගමනක් යන්න පුළුවන් බව දැණෙනවා. සුභ පැතුම් !

    • @hirunaweerarathne6947
      @hirunaweerarathne6947 6 років тому +2

      Niyamai sahodaraya

    • @willarddealwis6169
      @willarddealwis6169 6 років тому +11

      මොන මඟුලකටද පියාගේ කටහඬ ගන්නේ සින්දු කියන්න පුලුවන්නම් ?