I heard this song from my childhood. Later in life, a song shows how a little experience can give the actual meaning to it. OMG, it results goosebumps. Accept when such an offer is made, but never to regret......"Obatai mey adarana...obatai mey ayachana..." Thank you @Roo Tunes
This song is so special to me i don't know how that nostalgic feeling turn into words.excellent,amazing,sharp words and music.especially this affect me to think one of serious love i have ever done.
අවුරුදු 22ක් වෙලා තරුණ පරම්පාරවේ ඉඳලත් දැන් තියන වැලපීම් ගීත අහන් නැතුව මේ වගේ සිංදු අහක එක පුරුද්දක් කරන් ඉන්න මට මං ගැනම දැනෙන්න පුදුම ආඩම්බරයක්.. ♥️නැවත වාරයක් මෙවන් ගීත කලාවක් රටේ අරඹන්නට හැකි ගායක ගායයිකාවන් මේ ලංකාවේ ඉපදේවා!
මල්ලී ❤❤❤❤❤❤❤❤
Wayasa adala na bro rasawindanaya tiyenw nm ahnw.mt 17 i😍
මමත් ඒ වගේමයි
aththa ❤️🩹
මාත් ♥️
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුණාට වඩා //
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා //
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ //
යළි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා //
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
❤️❤️❤️❤️
😘😘Q
Hidai sinduwama liyala
Aniva
🙏
මේවා ඇහැද්දි වර්තමානයේ බිහිවන බහුතර ගීත නිර්මාණ ගැන දුකයි.. ඔක්කොම නෙවෙ බහුතර.. වාදක මණ්ඩලය ❤
❤️🔥
බහුතර නෙවෙයි බං සේරම. බලපංකො දැං ඉන්න අමන ගායකයො වස්තිලත් ගායකයො කියල ටීවී චැනල් වලින් ගෙන්නන යුගයක් නෙ මේක
@@silvapriyankara2148 සිරාවටම ඕයි
අනිවාර්යයෙන්
sadly true bro
2024 අහන අය කෝ....🙂
❤
❤
Inno ❤
ජීවත් වෙලා ඉන්නකන්ම මේ සිංදුනම් අහනවා සත්තයි ❤
කියල වැඩක් නෑ මාරම ලස්සනයි.❤️❤️වාදක මණ්ඩලය අති විශිෂ්ඨයි....😘😘😘
See how this song if the singer is from Turkey. ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
හුස්ම යන වෙලේ අහුනත් කියන්න හිතෙන ඒවා❤
අති විශිෂ්ටයි...මතු පරපුරටත් මෙම ගීත මෙලෙසම සුන්දර අයුරින් අසන්නට ලැබේවා ....❤🙏
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
wmt
කීපාරක් ඇහුවද කියලා මතක නෑ ❤😊 කවදාවත් එපා වෙන්නැති සිංදු 😘😘😘😘😘😘😘
මේ සිoදුව කියන්න සුදුසුම කෙනා තමයි මේ කියන්නේ 😊
මේ ලෝකේ වෙන කිසිම ගායකයෙක්ට මේ රහ ගන්න බැහැ ලොවෙත් .ලස්සනට කියන්න පුළුවන් ගායකයෝ ඕනි තරම් ඇති .ඒත් මේ රහ නම් ගන්න බැහැ .ඒ තරම් පට්ට
oya methan newe inna oone
Aniwa bro. Eka thamai niyama wachane... api marunath methuman la marenna epa...!!
Aniwa👍❤️ cover kiyak aawath meya thama best👍
Aniwa
තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ 😥
සිය වතාවක් හරි ඒක දිගට අහන්න පුළුවන්. එපා වෙන්නේ නැහැ
Aa
Atta ❤️
🥰🥰🥰
Eka aththa
වෙනම ලොකෙකට ගෙනියනවා.මේක කී පාරක් ඇහුවද කියලා මතක නෑ.පට්ට.මියුසික් මරු.
දවසට එක සැරයක් මං මේ සින්දුව අහනවා හිත ඉබේටම ගොඩාක් දුර ඈතට යනවා ඒක මහා අමුතු හැඟීමක් මේ වෙනස හරිම ලස්සනයි
හිරු සදු ඇති තුරා...... එක මාර මාරයි දෙයියෝ
ඒ කටහඩ ඒ වචන ඒ සංගීතය හිත ගැඹුරටම කිදා බහිනවා..❤️🥺😍
මේවා නිකං ගීත නෙමෙයි, හිත නිවන බෙහෙත්❤️❤️❤️
Attamai.....me sindu hitha niwana beheth.....
මං පට්ට ආස ගායකයෙක් ..රොහණ බොගොඩ මහතා....ඔබට දීර්ඝායු වෙවා...❤️
ලංකාවෙ මිනිස්සුන්ට සතුටින් ඉන්න තියෙන්නෙ මෙච්චරයි❤😓
ඇත්ත ❤🙂
Anna ekanm sira bro..❤️🤛
හෙන ගහන ඇත්තල් මේක නම්
ඇත්තම කතාව
Yes
රෝහණ බෝගොඩ මාමගේ මම ආසම song එක මේක භාවනාවක් වගේ❤️❤️
😔
අනේ මන්ද මට මගෙ දුවව මතක් වෙන්නෙ ගැලපීමක් නැති උනත්
❤❤❤
මාත්
අවුරුදු 7ක් ගෙවිලත් අදටත් මේ සිංදුවෙ එක වචනයක් ඇහුනත් මුලු ඇගම හිරි වැටිල සලිත වෙලා යනව. මොකද මගේ ආදරේ නැති වුන්නට පස්සෙ අඩල අඩල හිත හදාගන්න සින්දුවක් අහන්න හදද්දි මට play වුනේ මේක. මටම කියල ලියවු එකක් වගේ ආයාචනා කලා ,ආරාදනා කලා ඒත්....😢 අදටත් "සිත සැනසුම් සාදනා ඔබෙ හසරැල් මට වාසනා" ❤😢
හිරු සඳු ඇති තුරා
ඉන්නට බෑ
තරහ වෙලා.....❤️❤️❤️❤️
අදටත් අපි මිණීමරුවො නොව්නෙ මේ සිංදු නිසා... 🙏🙏🇱🇰🇿🇦 අද කාලෙ සිංදු කියන... සිංදු ලියන හැමෝම මේ beet එකේ ගියොත් .. අපේ අරගලයට ... ලොකු සපෝට් එකක් දෙන්න පුලුවන් වෙයි නේද ...වියතුනෙ 🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦 from Africa
හිත නිවනවා,,කොච්චර ලස්සනද,,,,මේ තමා හදවතට කතා කරන ගීත 🥺❤️,,,,,,මම ගොඩාක් ආස සිංදුවක් ,රෝහොණ බෝගොඩයන්ගේ❤️🙏
See how this song if the singer from Turkey. ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
❤
"අතීත/ වර්තමාන ආත්මීය මතක ආවර්ජනය" , හරි ම ලස්සනයි .😍
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
Aniwa ❤️
මම හරිම අදරේ කරන සින්දුවක් මෙක
@@sasandivankara1930 aa
2023 මේ සින්දුව අහන්නේ කවුද.භාවනාවක් තනිකරම😢❤
Innwa
2024/01
හැමදාම අහනව ඒ තරම්
2024.
❤
අවංක ආදරවන්තයන්ගේ ගැහෙන හදවත් වල පතුලටම වදින පදරචනය ❤❤❤
ඔබටයි මේ ආරාධනා....
ඔබටයි මේ ආයාචනා....
හිරු සදු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බෑ....තරහා වෙලා...
( රෝහන බෝගොඩ මහත්තයෝ මේවා සිංදු නෙවෙයි අධිමාත්‍රා )
මේ වගේ සිංදු අහන්න අපි පිං කරල තියෙනවා .වචනයෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනයි
Me wage rataka innath pin karala athi neda
I agree with you. Aluth sindu hodai, eath rasayak na. Wachanayak mathaka hitinneth na
අධි මාත්‍රාවක්❤️💥
I heard this song from my childhood. Later in life, a song shows how a little experience can give the actual meaning to it. OMG, it results goosebumps. Accept when such an offer is made, but never to regret......"Obatai mey adarana...obatai mey ayachana..." Thank you @Roo Tunes
මේන්න සින්දු කෝවිවර ඇහුවත් ඒපා වෙන්නේ නැහැ වර්තමාන බිහිවේන සින්දු ගැන හරිම දුකයි
අවුරුදු. තුනක් ආදරය නිමා වෙලා අවුරුදු දහ අට ක් වෙනවා. මම තාමත් එයාට ආදරෙයි.එයා මගෙ පණ
ඒ ගැහැණු කටහඩ නං භාවනාවක් වගේ හරිම ලස්සනයි කවදාවත් එපා වෙන්නේ නෑ මේ සින්දු
හිරු සදු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බෑ තරහ වෙලා 😌♥️
ඒ ඇයි 😀😀😀😀
මා එක්කද 🤣🤣🤣
❤❤❤❤❤❤
See how this song if the singer from Turkey. ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
ඇත්තද
මේ සින්දුව මට එයා මතක් කලා නොසෑහෙන්න එත් එයා මෙ textඑක වත් දකින එකක් වත් නෑ මොකද එයා අහසට පොළව වගේ මම දකින තැන් එයා දකින් නෑ මම විදින තැන් එයා විදින්නෑ. ඔව් එයා මැනිකක් මට ලන්සුවක් නොතියා මගහැරුනු
Dukai oba gana
Dukai
🙄😥😥😥
😥
Senaseema labena thenaka hitha nathara wewa kiyala mama prarthana karanawa @Tharaka Prithiraj
සිංදුව ඇග පුරා දිව්වා වගේ මාරම රහයි. කනට වගේම හිතටත් මාර සනීපයි ❤️
ඒකනම් වෙනම ලෝකෙකට අරන් ගිය වගෙයි,,,! සංගීතයත් අනර්ඝයි,,!
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
ඉතාමත් සුමිහිරි ගායනයක්.ඔබ තුමාට දීර්ඝායුෂ රෝහණ බෝගොඩ මහතාණෙනි.....
See how this song if the singer is from Turkey. ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
Attractive music and super voices❤😍
හදවත අවුලවන අතීතය මතක් කරන අමතක කරන්න බැරි සින්දුවක්...♥️♥️♥️
මුලු දවසම අහන්න පුලුවන් ...එපා වෙන්නෙම නෑ...😍🤗
රත්රන් NH ඔබටයි මේ ආරාධනාව
සිංදු වට.........................................Aderei හැමදාම ❤❤❤❤
භාවනාවක් වගේ ❤❤
ඇත්තටම මෑත යුගයේ මෙහෙම ගීතයක් ඇහෙන්න තියෙනවනම් මේ රසයෙන් ඇත්තටම සතුටු වෙන්න තිබ්බා 💔
ලෝකෙ පෙරළුනත් මං දන්නෑ වෙලාවකට , ලස්සන සිංදු විතරයි මට ඕනෙ 💜 මාර ලස්සනයි 💜
දුල්ශාරා ගේ මුල් කොටස 90 ගණන් වල, අල්කා යාග්නික් සහ කවිතා කියපු හින්දි සිංදු මතක් කරනවා.
This song is so special to me i don't know how that nostalgic feeling turn into words.excellent,amazing,sharp words and music.especially this affect me to think one of serious love i have ever done.
සදා නොමැකෙන අමරණීය ගී ❤️🔥
කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති සිංදු❤️🎧🖤
me sinduvata patta❤bn
හරිම ලස්සනයි බෝගොඩ අයියේ. අපේ සුභ පැතුම් 🌺
හිරු සදු ඇති තුරා ඉන්නට බෑ තරහා වෙලා...❤
Aniwaa supiri godakk kemthi githayakk..hitha sithata wedunaaa..❤❤❤❤❤❤
Nice combination 👍
Obatai ma ආරාධනා ..
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
no words.. a true brilliance and a voice..
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
Sindunam...mewa thama ithim
පැව සෙනෙ අමනාපෙ නිසා
මොදුවෙලා තිබුනාට වඩා 💎❤
සිත සැනසුම් සාදනා
ඔබෙ හසරැල් මට වාසනා
අපේ ගායකයෝ....අපිව ජීවත් කරවපු අපේ සිංදු...💜️💜️💜️
ඔබටයි මේ ආරාධනා
ඔබටයී මේ ආයාචනා
ඔබටයි මේ ආරාධනා
ඔබටයී මේ ආයාචනා
හිරු සදු ඇතිතුරා
සසර සරනා තුරා
ඉන්නට බැ තරහාවෙලා
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචන...
පෑව සෙනේ අමනාපේ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
පෑව සෙනේ අමනාපේ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
සිත සැනසුම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා
සිත සැනසුනම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා
ඔබටයි මේ ආරාධනා ...
ඔබටයි මේ ආයාචනා ...
තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
යලි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා
යලි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...
හිරු සදු ඇතිතුරා
සසර සරනා තුරා
ඉන්නට බැ තරහාවෙලා
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...
Best cover without harming....... 😊😊😊😊
See how this song if the singer from Turkey. ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
Good ලස්සනයි ❤️❤️
පට්ටම නංගී .💐💐💐💐
2008 nuth passe ahana un gana sathutui 😊❤ Dan thiyena vikara songs walata wada mewa Patta lassanai hadawathata danena songs ❤️😊
ගොඩක්ම ආදරනීය ගීතයක් ❤️🙏
ROHANA HAS SUCH A BEAUTIFUL AND SOOTHING VOICE
See how this song if the singer from Turkey. ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
අසනීප වලට බෙහෙත්ම ඕනි නෑ මේවා ඇති සනීප වෙන්න❤
Harima lassanaiii ❤️❤️❤️❤️❤️❤️❤️
මේ වගේ සිංදු වලටත් අන් ලයික් කරන අමු ගොන් මී හරක් ඉන්නවනෙ
ගීතයක් රස විදින්න බැරි හරක් තමයි බං...
pissu neh.... ❤️❤️❤️
Lassana program 1 balanna balanna lassanai ..full band ekama eyala vidinawa play karana gaman dakiddi harima lassanai filling good thanks 🙏 🥰😇
මේ වෙනකොට දාහස් වාරයක් මේක අහලා රස විදලා ඇති..❤
අතිතයට ගෙනයන ලස්සන සින්දු ❤❤❤❤❤❤❤❤
ඔබටයි මේ ආරාදනා, ඔබටයි මේ ආයාචනා. ❤
සත්තයි ඒක භාවනාවක් 💚
අතීතය ව්ඳින්න , මොහොතකට විඳවන්න 🥲
මෙවා අහන්න තනිවෙන්නම ඕන
Wow 🥰🥰 no words
5:05 ඒ වේරියේෂන් එකටනම් දුල්ෂාරත් වශී වෙනවා. 😍😘
Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!!
ආඩම්බරයි අපේ ගමේ ගායකයෙක්❤️
විස්තරේ SP koheda gama
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
ඒකටනං ඇඟත් හිරිවැටුන. ❤
Beautiful violin part .I love it. I remembered my violin play in concert. My favourite instrument. Lol song. ❤
ua-cam.com/video/kukpdobPyvQ/v-deo.html
සුන්දරයි
Me sinduwa lassanata idripath karanawa. Thank you
හිත ගොඩක් කැමති සිංදුවක් තමා මේ
හිරු සඳු ඇති තුරා..
සසර සරනා තුරා...
ඉන්නට බෑ තරහ වෙලා ...
ඒ ගීතය 😘😘😘😘😘😘
2024 අහන්නේ 😍
හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා
Super music & even better singing... Hats off...
ඇත්තටම ලස්සනයි
ඇබ්බැහියක් ඒක නම්😢❤
Amazing voice, still after so many years!
භාවනාවක් ❤️🥰
ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචනා...😥💔
ආසම එකක් ❤❤
යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා ❤😘
හරිම සැනසීමක් මේවා අහද්දි 🤗
Rohana bogoda.... A katahada 🙏
Still Listening in 2020 😊
2020 /3 /8 /koccara lassana sindudaaa
Jithmi Bandara 🙌