පාස්කු මහ මොළකරුවෝ ඉදපල්ලා. මේ ආණ්ඩුවෙන් ජම්පරේ දෙනවා ලඟදීම. වසර 05කට පසු නීතීඥ මනෝජ් අමතයි

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 107

  • @mrohithadais
    @mrohithadais 3 дні тому +30

    පට්ටම ආදරේ නීති වේදි තුමෙක් තමා.ආදරෙයි❤❤❤❤❤❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 дні тому +27

    මනෝජ් සහෝදරයට දීර්ඝායුෂ,,,,මාතෘභූමියට ජය වේවා❤

  • @jayarathnebandara
    @jayarathnebandara 3 дні тому +28

    මනෝජ් කියන්නෙ ඉතාම නිර්භීත නීතිඥ මහත්තයෙක් .අරගලය වෙලාවෙ ඉස්සරහින්ම හිටියා.

  • @SirilJayasekara
    @SirilJayasekara 3 дні тому +28

    ඔබතුමා ට අපගේ නමස්කාර ය

  • @RangaPrabad
    @RangaPrabad 3 дні тому +10

    පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වේවා.මනෝජ් මහතා ඇතුලු සියලු දෙනා ආරක්ශා වේවා!🙏

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 3 дні тому +19

    ඔබ සම්පුර්න හරි, ආන්ඩුව මෙ ගෑන පරික්ශනයක් කලයුතුයි. ආන්ඩුවට බලකරමු

  • @AmeeshapriyankaPriyanka
    @AmeeshapriyankaPriyanka 2 дні тому +5

    ජය වේවා 🎉🎉🎉🎉

  • @ChamindaLal-s3n
    @ChamindaLal-s3n 2 дні тому +5

    Niyamaiii niyamaiii mr.manoj..oyala me ratata innema one❤❤❤

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 дні тому +5

    මනෝජ් මැති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේව

  • @manjola_1999
    @manjola_1999 2 дні тому +6

    නියම කොන්ද පන ඇති සින්හ පුතෙක් ❤❤❤❤

  • @manjola_1999
    @manjola_1999 2 дні тому +4

    ජාතියේ උත්තමාචාරය ❤❤❤❤

  • @manjola_1999
    @manjola_1999 2 дні тому +5

    Respect මනෝජ් sir❤

  • @LoyolaSoyza
    @LoyolaSoyza 3 дні тому +13

    ඇත්තටම,මම,චන්දෙ,,දුන්නෙ,,මාලිමාව ට,පාස්කු,,ප්‍රහාරයට,,සාදාරනයක්,,කරයි,,කියන,,බලාපොරොත්තුවෙන්,,,පමනයි,,ඒක,,උනොත්,මම,,දුන්න,,චන්දෙ ට,,,සාදාරනේ,,ඉටූඅනා

    • @inokakuda7621
      @inokakuda7621 2 дні тому

      Wenwa malimawa meka kale netnam kaurut karnne nemyi jantawa kalabala novi inna oni netnam ayet hora kana anduwak tamyi enne hornta enna denna epa anduwata me hora m ikmaninma allanna balanna❤❤❤

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 дні тому

      Malimawata kalayak denna ona. Me aul niraul karaganna..ape janapathi jayawewa ❤❤❤

  • @leonardfernando
    @leonardfernando 2 дні тому +3

    ඔබ හරි.මනෝජ් මැතිතුමනි. පාහරයන් ජනාදිපති අරමුදලෙන් ගත් මුදල් නැවත අයකර ගත යුතුය .

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 День тому

    නියමයි
    ❤❤❤❤❤❤❤

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 3 дні тому +5

    Real news.Very like to listen.ThanksMr.Manoj❤️❤️❤️

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 дні тому +2

    Jayawewaa.manooj.sir.aadare.i.palenna❤

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g 2 дні тому +1

    ඔබතුමා මේ රටට සම්පතකි. ඔබතුමාවීරයෙකි

  • @LaiLani-j6n
    @LaiLani-j6n 2 дні тому

    ජයවේවා සර් 🥰🥰🥰🥰🥰🥰

  • @royfonseka5123
    @royfonseka5123 2 дні тому +4

    Mr.manoj you are really hero 🎉

  • @sayuniremantha3915
    @sayuniremantha3915 2 дні тому +3

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් දැම්ම දඬුවම් දෙන්න ඕනෑ

  • @malanialwis6080
    @malanialwis6080 3 дні тому +11

    දුෂිත මිනීමරැ දේශපාලුවන්⁣ ට හෙනම වැදියන්

  • @Christy-m1j
    @Christy-m1j 3 дні тому +8

    නියමයි මනෝජ් ජයවේවා

  • @EmilRamanayake
    @EmilRamanayake 2 дні тому +1

    අපි ඔබ සමගයි ඔබට ජයවේවා

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g День тому

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @note9-r4w
    @note9-r4w 2 дні тому

    Respect and best wishes for your response

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk 3 дні тому +2

    Sir your a marvelous person.i wish you all the best.❤❤❤❤

  • @lakmini-c2u
    @lakmini-c2u 3 дні тому +6

    කවදාද ඔබලාගේ ඔය ළගදීම දිනය උදා වන්නෙ😢😢😢😢😢

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дні тому +1

    ඔබ හරි ඒත් අපි ජනාදිපති තුමා වගේම අදිකරනය ඇමැති තුමාත් විස්වාස කරමු,🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmapriyajayasinghe4748
    @padmapriyajayasinghe4748 3 дні тому +3

    I always respect you, i always say you great person to this country ❤️🙏❤️

  • @chithraranasinghe-xw9sw
    @chithraranasinghe-xw9sw День тому

    ඔබතුමා නිසා අපි බොහෝ දේගැන දැනුවත් වුනා ස්තුතියි රට වෙමුවෙන් දරන වගකීම්වලට තෙරුවන් සරනයි

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 3 дні тому +3

    Great service to our country ❤🎉

  • @lindasilva7303
    @lindasilva7303 3 дні тому +4

    ඔබතුමා හරි!❤️❤️❤️

  • @eranichampika382
    @eranichampika382 2 дні тому +1

    රට සුරපුරක් කරත් වැඩක් නෑ...පාස්කුව ගැන හෙවුවෙ නැත්නම්........

  • @RonaldEdward-iw3fe
    @RonaldEdward-iw3fe День тому

    Respect sir, proud of you

  • @shiromisilva112
    @shiromisilva112 2 дні тому

    උන්ගෙ නම් කියව කියව ඉන්නෙ නැතුව මේ මුදල් ආපසු ගන්න ඕන

  • @renukafernando6337
    @renukafernando6337 2 дні тому

    ❤❤ thanks Mr Manoj. Yes definitely 💯💯💯 we are waiting..for result God bless you ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @niroshakumari6249
    @niroshakumari6249 2 дні тому

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤ Mr Manoj

  • @nihalfernando1881
    @nihalfernando1881 3 дні тому +1

    Great speech sir, God bless🙏🙏🙏

  • @kudamanike1443
    @kudamanike1443 2 дні тому +1

    මුදල් අය කර ගතයුතුයි,

  • @deliyafernando1160
    @deliyafernando1160 2 дні тому +1

    God bless YOU sir🌹🌹🌹

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 23 години тому

    💪💪😍👌

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 дні тому

    වමින්ද විජේසේකර නලින් බංඩාර එදා රනිලගෙ ආන්ඩුවෙ ඉදපු ඒකුං අද දෙන ටෝක් කොහොමද

  • @PushpaFernando-hb1po
    @PushpaFernando-hb1po 2 дні тому

    God bless you Mr manoj

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o День тому

    ගලගොඩඅත්තේ chanasara උසාවියට ආවේ නැහැ !අසනීප වෙලා 😂

  • @ReldaFrancisca
    @ReldaFrancisca День тому

    දැන් මෙ අයට දඩුවම් දෙනවා කියලා එපා වෙලා දැන් කියනවා වගේ විඩියෝ පටන් ගන්නේ හැමදාම එකම දෙය තමා ඇහෙන්නේ 3/2 බලයක් දුන්නේ හොයන්න පහසු වෙන්න තමා අපි දැන් උත්සව දවස් වල නත්තල්ට පවා පල්ලි යන්නෙ දෙවියන් වහන්සේව විශ්වාස කරලා විතරයි , from negombo

  • @HemanthaKumarasiri-w4m
    @HemanthaKumarasiri-w4m День тому

    Aderey manoj❤❤❤❤❤❤

  • @kg94837
    @kg94837 3 дні тому +1

    මනෝජ් හා අමිල මහත්වරු මාලිමාවට සහාය දැක්වීම නිසා බොරු සංවිධාන අටවගෙන ඩොලර් වලින් යැපෙන යටින් හොරුන්ටම කඩේ යන කට්ටියට ආංඩුවට විරුද්ධව නැඟිටින්න හැකියාව ලැබුනේ නැහැ. පොඩි පොඩි උද්ඝෝෂන ලොකුවට කරගන්න උනේ නැහැ ජනතාව ඉන්නෙත් රටට අවංකව ආදරය කරන සංවිධාන ඉන්නෙත් මාලිමාව සමග නිසා.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 дні тому

    👏🏼👏🏼👏🏼👏🏼👍👍💪🏽💪🏽💪🏽🙏🏼

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o День тому

    වැඩේ යනවා මනෝජ් මහහතා

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 3 дні тому

    Obathumaata diirgayu wewaa budu saranai 🤰🤰🤰🤰🤰

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 3 дні тому +1

    Great speech.✅❤️

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 дні тому +1

    ඔබ තුමා කියන කතාව ඇත්ත අපේ මාලිමාවේ ජනාදිපති අගමැති මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ ටිල්වි⁣න් සහොදරයා ඔබලා ස්ටේජ්වල බේරිහන් දුන්නේ අවෙ ගමන්ම හිටපු පලකයන්ගේ අරක්ෂකයෝ වරදාන වරප්‍රසාද අයින් කරනවා එ වගේම ඔය පාර්ලිමේන්තුවේ ජඩ තක්කඩි කොටි පුකොටි වලට එහෙට මේහෙට පනින එක නවත්තන්න නිති ගෙනවා කියලා කරුනාකරලා එවා ඉක්මනට වේනස් කරන්න එහෙම නොවුනොත් දැන් අන්ඩුවේ ඉන්න අයව ඔය විපක්ශයේ ඉන්න තකිකඩි මුදලට ගන්නවා ජනතාව මාලිමාවට වැඩි බහුතර බලයක් දුන්නේ බට්ටා පැන පැන ඉන්න නෙමේ⁣යි බංඩාර නායකලාගේ පෙුමදාසගේ වික්‍රමසිංහලගේ රාජපක්ෂලාගේ සිරිසේනලගේ වටෙි ඉන්න ගොට්ටෝ පත්කරාගත්තු රාජ්‍යය නිලදාරින් පොලිසියේ හමුදාවේ උසාවියේ නඩුකාරයෝ පවා අයින් කරන්න අනික හර්ෂ නානායක්කාර කියන්නේ වාසුදේව නානායක්කාරගේ මුනුබුරේක් රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ ගොට්ටෝ ඉතින් මේ අය හොරු අල්ලයිද ටිල්වි⁣න් සහොදරයා මේවා ජනතව අන්දන වැඩ කරන්න එපා මොකද ලංකාවේ සියයට හැතැ පහාක්ම නාතිඥයෝ මුදලට විකිනෙන පට්ට හොරු එක නිසා කරුනාකරලා ජනතාව අන්දන්න එපා මාලමාවට ජනතාව චන්දය දුන්නේ සුදුසු කමට උපාදියට නෙමේයි කරුනාකරලා උන පොරොන්දු ඉස්ට කරන්න කරුනාකරලා ඉක්මනටම

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 дні тому

      Iwasanna ewa lesi weda nemai adu gane masa 6k 😊

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 2 дні тому

      අනේ මම කතා කරන්නේ අපේ අන්ඩුව රැකගන්නයි මම පුත්ගලිකවම දන්නවා ⁣ පෙුමදාසලා බංඩාර නායකලා වික්‍රමසිංහලා රාජපක්ෂලා සිරිසෙනලා වටේ හිටපු කාලකනිත් විනාස කරාපු රට මාසෙන් දෙකෙන් කරන්න බැහැ කියලා මේ රට හදා ගන්න අවුරුදු දෙක තුනක්වත් යනවා මුලින්ම ඉක්මනටම පාර්ලිමේන්තුවේ එහෙට මේහෙට පනින්න බැරිවේන්න යෝජනාව සම්මත කරාගන්න එහෙම නැති උනෝත් මේ අය මුදලට විකිනෙයි මොකද සිංහළ ජාතිය පාවා දෙනවා එක භහානකයි සහොදරයා එකට අපට ලෝකු බයක් තියෙනවා

  • @thisathwickramaratne5253
    @thisathwickramaratne5253 3 дні тому +1

    Rajapaksha la Kawadada hireh yanneh ❤

  • @jayampathythissera6201
    @jayampathythissera6201 3 дні тому +1

    Agreed sir

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 3 дні тому

    👌🙏🏼♥️God bless you

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 дні тому +1

    Niyamai mahathmayoo

  • @sunilwickramasinghe2511
    @sunilwickramasinghe2511 3 дні тому

    ජයවේවා මහත්මයා

  • @WarunaGuneratne-j5m
    @WarunaGuneratne-j5m 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 3 дні тому

    Apita apee janapati tumaa wiswaasayi......🙏🏼

  • @sujeewatharangakarunaratna9896

    All these things are happening under Great governance of great AKD.❤❤.

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 2 дні тому

    Manoj❤sir.hondinbalanna.wirudda paksha.poddak balanna.prashna.athikaranawa.parlimenthuwa kalaya kanawa.❤❤❤.ape janadipathithuma.gana
    Ape kisi ma danuka thiyaganna
    Action soon as possible.thank you sir.

  • @weerkoonranjani5915
    @weerkoonranjani5915 3 дні тому

    Great speech

  • @Rashika-z6y
    @Rashika-z6y 3 дні тому +1

    ❤❤

  • @jayanthabandara802
    @jayanthabandara802 День тому

    ❤❤❤❤😂😂😂😂😂

  • @UpaliAlahakon-ww2ov
    @UpaliAlahakon-ww2ov 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeekaDinesh-j6n
    @NadeekaDinesh-j6n 2 дні тому +1

    ඒක හොරෙක්වත් ඇල්ලුවෙ නෑ.......නිතිය ඉෂ්ට කරෙත් නෑ....

    • @inokakuda7621
      @inokakuda7621 2 дні тому

      Eti nette hiruta yana ekama neme horu allanwa kiuamne❤❤

  • @rohandesilva9898
    @rohandesilva9898 3 дні тому

    ❤️❤️❤️❤️❤️

  • @nuwanperera8140
    @nuwanperera8140 2 дні тому

    පාස්කු ප්‍රෙහාරය වෙනුවෙන් කොහොමද දෙය්යනේ අර උතුරේදී ,අපේ අහිංසක හමුදා පුරවැසියන් දෙන්නෙකුගේ බෙලි කපලා නිරපරදේ මැරුවේ..ඒ වෙලාවේ ඔවුන් දෙදෙනාට මොනවා හිතෙන්න ඇතිද ..අපේ "සින්හලයො" මෙතරම් තිරිසන්ද අමානුශිකද කුරිරුද ??? මේ වගේ මහපොලව නුහුලනා අපරාදයක් කරන්න ...මොන සහගහන අපරාදයක් කලේ.මේ මිලේච්ච තීරණය ගත්තු .මේ මිලේච්ච තිරිසන් වැඩේ කරපු උන්ටත් ඒ ආනිසන්සම ලැබිය යුතුයි ...

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 3 дні тому

    Excellent

  • @ManelGodamune
    @ManelGodamune День тому

    කෝ අල්ලපු එකෙක් nhane

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 дні тому

    You are a brave lawyer.

  • @AroshFonaseka
    @AroshFonaseka 3 дні тому

    Your the.ollwasbast🔥🔥🔥🔥🔥❤️

  • @srimathimangalika6873
    @srimathimangalika6873 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandradasahherath1972
    @chandradasahherath1972 3 дні тому

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дні тому

    Mewa gaththa unata hena gahanawa..obathumata sthuthi

  • @FrankPereta-z8d
    @FrankPereta-z8d День тому

    Aluth anapanath parlimenthuwata
    Gena enne kawadada...???😮

  • @padminineasaratnam319
    @padminineasaratnam319 3 дні тому

    Yes yes agreed with you...
    NPP should stop communications about education issues in the parliament...

  • @AnnRodrigo-d6u
    @AnnRodrigo-d6u 2 дні тому

    Un higanno kalakanni deshpaluwo.මහජනයා moawada anduwalin ලබාගෙන තියෙන්නේ

  • @roshanfernando5018
    @roshanfernando5018 2 дні тому

    you can fool all men for some time and some men for all the time but you cannot fool all the men for all the time. Shakespeare. ටික දෙනෙක් ව සෑම කලට රැවටිය හැක හැම දෙයක්ම ටික කාලයක් රැවටිය හැක එහෙත් සෑම දෙනෙක් සෑම කලටම රැවටිය නොහැක මන්ද වපුරපුදේ තමා අනිවාර්යයෙන්ම කපන්නේ. ශූ බයිබලය පවසයි. ධර්මය රකින්නා ධර්මය විසින් රකිනුදඇත.

  • @samanmanjula1107
    @samanmanjula1107 2 дні тому

    AG's office eka me wage mahajanathawage aprasadayata lakvela thiyenne ayi?

  • @collinsenaratne8238
    @collinsenaratne8238 2 дні тому

    Mahamolakaru gotabaya okata dennaone uparima daduwama

  • @thisathwickramaratne5253
    @thisathwickramaratne5253 3 дні тому

    Aneh ikman karamu.Horu allanna.

  • @YamunaNandani-qt4vo
    @YamunaNandani-qt4vo 3 дні тому

    Api harima garukarana lawyer

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 2 дні тому

    Manoj❤sir.me gaththu.salli.cope ekata.danuwathkarada.apidaklena cope warthawe.janp aramudala.sambandaw.balanna ekakai na.

  • @MhwchandanaMawananahewa
    @MhwchandanaMawananahewa 2 дні тому

    Anura mahathwayo me kiyanne oba thimage waga kima hariya karawa karanna nithiya katath 1kai

  • @AshokaPushpakumara-k9z
    @AshokaPushpakumara-k9z 3 дні тому

    Mr Manoj. idiriyata yanna

  • @airanganijayalath1799
    @airanganijayalath1799 3 дні тому

    Ista karai iwasimen inna adiyen adiyata karai lesi deyak neme

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 3 дні тому

    Gota ta kalisame gihin athi uta hire yannama wenawa.

  • @RohanMendis-jy5ky
    @RohanMendis-jy5ky 3 дні тому

    Janadipathi aramudalata sansodana genna ovata thamai janathava thunen deka dunne

  • @upalidelanarolle
    @upalidelanarolle День тому

    ඔබතුමා ගේත් අජිත් ධර්මපාල මහතාගේත් සියලුම කතා අහල පැවති ආන්ඩුවක් කරපු මගෝඩි වැඩනිසා තමයි මාලිමාව තෝරගෙන මාලිමාවට ශක්තියක්වෙන්න ප්‍රසිද්ධියේම වැඩකලේ වසරක් දෙකක්නොව බිහිසුනු යුද්දෙ කින් ගලවගත්ත රටේ උතුරු නැගෙනහිර ස්ථාපිත කර තිබෙන හමුදා කදවුරු ඉවත්කිරීම ඉතා භයානක දෙයක් එසේ ඉවත් කලොත් නැවත සන්නද්ධ වෙන්න පුළුවන් නේද මේගැන ඔබ තුමාගේ මතය ගැන ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමි.

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 3 дні тому

    මාලිමාවට දරදිය ඇදපු එවුන් තාම අදෝනාව ඉවර නැ 😅

    • @ashan2000
      @ashan2000 3 дні тому

      නැතුව. උබලා වගේ ජනවරම දීලා බලන් ඉන්නෑ ඕන මගුලක් කරහල්ලා කියලා .. අපේ රටට උවමනා නිවැරදි දේ ඉටු කරගන්න අපි බලකරනවා... නැත්නම් මොකක්ද ඇතිවැඩේ.
      බයියන්ගෙයි වහළාගෙයි වෙනස ඒකයි 😂.
      ඕවා තේරුම් ගන්න කොහෙද මොළයක්. නෙහ්. 😌

  • @MahendraThilakarathna-u7d
    @MahendraThilakarathna-u7d 3 дні тому +1

    Kalayak balan enna wI essalla kadinalaya aran edahan

  • @gaminiranasinghe-p1l
    @gaminiranasinghe-p1l 3 дні тому

    Oba.tuma.visista..Lanka.putek.pute.Meka.Nam.Ata.Arinna.Apa..Oya.Apata.WASTUWK.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 дні тому

    මොක්කුද බං මේ සිප්පි කෑලි 😂😂😂

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 3 дні тому

    ❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 3 дні тому

    ❤❤❤

  • @HemanthaKumarasiri-w4m
    @HemanthaKumarasiri-w4m День тому

    ❤❤❤❤❤❤❤