කඩාකප්පල් කරොත් මම බලාගන්නම් | ඔයාලා වැඩ පටන් ගන්න | Anura Kumara Dissanayake today Speech

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 35

  • @NaradaSamarasingha-xn8cu
    @NaradaSamarasingha-xn8cu 50 хвилин тому +1

    Great

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 5 годин тому +6

    අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉🎉🎉අපෙ චන්දෙ වටිනාකම කිවනොහැකියි❤❤❤❤

  • @shanthade
    @shanthade 5 годин тому +7

    මේ වගේ නායකත්වයක් ලැබුණු පළමු වතාව. ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් ඒ තමා මේ රටේ අවසානය.

  • @danushkabandara4536
    @danushkabandara4536 4 години тому +4

    බුදුසරණයි ආග්‍රාමාත්ය තුම්ය
    නි

  • @danushkabandara4536
    @danushkabandara4536 4 години тому +3

    ❤ බුදු සරනයි ජනාදිපති තුමනි

  • @danushkabandara4536
    @danushkabandara4536 4 години тому +3

    අදරෙයි ජනාධිපති කුමනි

  • @FerandoFernando
    @FerandoFernando 4 години тому +3

    ජනාධිපතිතුමා කියන කථාව සමිපුර්ණ ඇත්ත

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 2 години тому +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @AruniHewa
    @AruniHewa 42 хвилини тому

    Teruwan saranay ape janadipati tumata ❤❤❤❤❤❤❤

  • @prabhasarathchandra9025
    @prabhasarathchandra9025 6 годин тому +3

    Well done AKD

  • @ComCell-k7v
    @ComCell-k7v Годину тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sarenanoor
    @Sarenanoor 4 години тому +3

    ❤🎉

  • @vishakaetipola2770
    @vishakaetipola2770 4 години тому +2

    Clean Sri Lanka..ජපානයේ පාසල් අධ්‍යාපනය තුලින් විශාල අවබෝධයක් ලබාගැනීමට පුළුවන්. ඉහල නිලධාරීන් ඒ ගැන සොයාබලා පලමු ශ්‍රේණියේ සිට පටන් ගනිමු

  • @revsirimaldesilva3158
    @revsirimaldesilva3158 42 хвилини тому

    ජනාධිපතිතුමනි අපට ඔබ ගැන හරිම ආඩම්බරයි දේශපාලනය පිළිබඳ ඔබතුමා සතුව ඇති පෘථුල දැනුම් සම්භාරය හරිම විශිෂ්ටයි
    නත්තලත් සම්බන්ධ කරගෙන කවියක් ලියා දක්වමි
    ● මිටි තැන් උස් කරන නත්තල ළඟ එනවා
    බඩු මිල ඉදිරියේ හෙමිහිට අඩු වෙනවා
    ඉන්දියාව ජනපති ගුණ පවසනවා
    එමගින් සිරිලකේ සත සිත් සැනසෙනවා
    ● වත්මන් ජනරජයට ජයෙන් ජය

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 5 годин тому +3

    🎉🎉🎉

  • @Sandu-Cricket
    @Sandu-Cricket 6 годин тому +3

    AKD ❤🎉

  • @Sathya-s3e
    @Sathya-s3e 4 години тому +1

    ඇත්ත වශයෙන්ම අපේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් සහ පහළ මටටමේ සේවකයන් 75% ක්ම ආකාර්යක්ෂම බව පිළිගත යුතුයි... ඒ එක්කම හැදියාවක්‌ තියෙන හොද සේවාවක් ලබාදෙන වැදගත් අයත් 25% ක්‌ වත් ඉන්න බවයි මගේ අත්දැකීම...

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 4 години тому +2

    රොහල්වල නර්ස්ල මදි,රෝහලේ සේවය ඉක්මනින් කරගන්න පුලුවන් අදුනන කෙනෙක් ඉන්නව නම්.සමහර සමුර්දි නියාමකලට වැඩක් නැහැ.ක්සිප්පු ගහන්න සල්ලි දුන්නොත් ඔහුට සමුර්දිය දෙනව.නැති එකාට දුකමයි උරැම කරන්නෙ.සමුර්දියෙ මහ දුස්ට ගෑනු ඉන්නව.

  • @Sathya-s3e
    @Sathya-s3e 4 години тому +2

    පරිණත බවක්‌ , වැදගත් බවක්‌ තියෙන ජනපති සහ අගමැතිනි , ඔලුව අතගා ටොක්ක ඇනීම හොද ප්‍රවණතාවයක්...

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 4 години тому +2

    ගරු ජනාධිපති තුමනි ඔබතුමා කියන කතාව හරියටම හරි කලින් රජයවල් කාලවල නීතිය නැමුවා

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 5 годин тому +1

    Humane request made by the president. So proud to witness how he plans to make this country beautiful ❤❤❤

  • @NvkKamal
    @NvkKamal 40 хвилин тому

    ඔබ තුමා ඔය දෙවල් කියූවට අපිට කියපු කිරීම දෙයක් ලැබිලා නැහැ.අපි දැන් අවරැදු හැටත් පැනලා.ගෙදර පුතා හමුදාවෙ ඉන්නවා කියලා රජයෙන් මොකුත් දෙන්න බැහැලු.එයාගෙ පඩියෙන් අපි පස් දෙනෙකුට කන්න දෙනවා.පොලීයට ගත්ත මුදල් වලට පොලී ගෙවීම් මග හැරිලා.ගමෙ ඉන්න බැහැ.මගෙ බිරිද පිලිකා රොගියෙක්.අපිට ඉන්න බිම් අගලක් නැහැ.හමුදාවෙ ඉන්න පුතාට කසාදයක් බැද ගන්න විදියක් නැහැ.අපිට කන්න දෙන්න ඕන නිසා.අපිට ඉන්න ගෙයක් නැහැ.මහ ගෙදර පුන්චි කෑල්ලක් අටවා ගෙන ඉන්නෙ.අපිව එලවනවා.කන්නෙ එක වෙලයි දෙකයි.රජයෙන් ගෙවල් දොරවල් යාන වාහන තියෙන අය මාස් පතා ආධාර ගනිනවා.අපෙ පුතා හමුදාවෙ නිසා මොකුත් දෙන්නෙ නැහැ.අපි හැමදාම බඩ ගින්නෙ ඉන්නෙ.අපි ගාල්ලෙ යක්කල මුල්ලෙ.පොල්පාගොඩ.

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 4 години тому +1

    Obatumaa saralai,,double pocket shirt,,no tei,no cort,,❤namuth niladhaareen tei,,cort😢

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 4 години тому +1

    Gamakata graamasewaka 01,sanwardhana niladhaari 01,winnambu 01,govi niyaamaka 01,samurdhi 01, namuth gama uuna sanwardhitaii😮😢,

  • @janakafernando9434
    @janakafernando9434 Годину тому

    ✅✅✅🌞🌞🌞🇱🇰🇱🇰🇱🇰

  • @gaminiranasinghe3380
    @gaminiranasinghe3380 3 години тому +1

    Kumaragamayan wage DRO la hadamu.

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 4 години тому +1

    Janapatitumani,raajya ihala niladhaaringe tei,.cort,,tahanam karanna

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 4 години тому +1

    Ihala niladhaariinge tei cort ain kara oluwa bella harawanna hollanna ona😅

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 2 години тому +1

    Para aun serama ainkaranda ona

  • @skyphone8133
    @skyphone8133 37 хвилин тому

    ශේසඨාධිකරනය නේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර පිස්සු නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නද
    ඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්
    කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජ් නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.
    2024 9 25 වන දින මැති ඇමතිවරැන්ගේ වාහන කියමින් හිටපු මැති ඇමතිවරැන් භාවිතා කල වාහන සමග කුඨ ලෙස අමාත්‍යාංශ වල ඇති වාහනද ගෙන ගොස් ගොල්පෙස් පිටිය පුරවමින් ජනතාව රැවටිමට පෙන්වන වාහන සියල්ලම 2020 පෙර නිෂ්පාදනය කල යහපාලනය යටතේ අනුර කුමාරලා හංස පුට්ටුවට ගොස් කොම්ස් ගසා ජනතාවගේ දුරකථන බිලට 50% බදු ගසා ගෙන්වන ලද වාහනය.
    අතිශේෂඨ ජනතා හිතකාමී ගොඨාභයගේ පාලනය යටතේ ජනතාව කොරෝනාවේන් බේරා ගැනීමට සුහූසුලු වෙමින් කටයුතු කල මැති ඇමතිවරැ පාවිච්චි කලේ ජනතාවට බරක් නොවි. දුරකථන බදු 12%ට අඩු කරමින් ජාවාරම් කරැවන්ට වැලේ වැල් නැතිවන සේ කට යුතු කල 69ලක්ෂයක් ජනතාවගේ ජනාධිපති පමුඛ පොහෝට්ටුවට මඩ ගැසීමට උස්සහ කරන්නේ දුෂණ පිටුදෑකිමට කියමින් නඩු නොදැමීමට තර්ජනය කර කප්පම් මුදල් ගත් කොල්ල කණ්ඩායම මහදවල් ජන්ද මංකොල්ලයකින් බලයට පත්වී රගන රෑගීල්ල දුටුවිට ඕනෑම මොඩයෙකුට තේරෙනුයේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ට මේවා කුණු කොල්ලයට විකුණා 2024 නිෂ්පාදිත වහන ගෙන්වා යලිත් ඩොලර් හිගයකට රට පත්කරවීම බවය.

    • @ATVTechnician
      @ATVTechnician 20 хвилин тому

      තණකොළ ටිකක් කාලා මහින්දලාගේ පුක හෝදගෙන පාඩුවේ ඉඳපන් බලාගෙන අනුර ගානට වැඩේ කරයි. ලංකාවේ මිනිස්සු දැන් හොඳට ඇස්දෙක ඇරගෙන ඉන්නේ

  • @HarshaWellalage
    @HarshaWellalage 5 годин тому +1

    🎉🎉🎉