Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවංක නිලදාරී යෙක් ඔබ තුමා ❤️❤️
Original gentleman office shani abesekara congratulations sir allwes hanast speaking. Gotta orginal pasqu boom blast 💥 saporter. 🙏👍👏🛩️🛩️👍🏆 malimawata kottiyak ❤
ආදරෙයි ශානි. වසර ගණනාවක ආදර්ශයන්ට. ඹබලා වැනි කිහිප දෙනෙක් හරි ඉතිරිව සිටි නිසා අපිට අද බලාපොරොත්තුවක් තියෙනවා. ❤❤
Rය්
ඇත්තටම ඉතාමත්ම අවංක, ශ්‍රේෂ්ට,, නීතිගරුක මහත්මයෙක්.ධර්මය රකින්නන් ධර්මය විසින් ම රකින බවට හොදම නිදසුනක් ඔබතුමා.ඔබ තුමා ට මේ රටට තවත් සේවය කිරිම ට ලැබෙන්න ඕන.
Ranjan ekka kathawa balanda.
මැති තුමනි ඔබ දැන් මිටෙන් මුදාහල පක්ෂියෙක් වැනිය.කැමති තැනක පියාඹා යන්න. ඔබ වැනි නිළදාරින්ට ගැලපෙන ජනපති වරයෙක් ජනතාව විසින් ලබාදී තිබෙනවා.රිසිසේ වැරදිකරුවන් හඹා යන්න ඔබට ශක්තිය ලැබ්වා.
ඔව් යුක්තිය ඉටු කරන්න රජයේ සහයෝගය ලැබී තිබේ ❤
අනිවාර්යයෙන්ම
Anniwarayan ❤
👍👍👍👍
❤❤❤
ඔබ වැනි නිලධාරීන් අපේ ලක්දෙරණට ආඩම්බරයක් ❤
ඔබ තුමා වැනි නිලදාරන් රටට සම්පතක් ❤❤
හරියට🎉🎉🎉 ගිනි අවි සහ ගිනි කෙලි වගේ 😊😅😅😮😮😮😢😢
මේ බෞද්ධ රට විශ්වය විසින් රකින්නට නියෝජිතයන් එවනවා..මේ උදාහරණයක් 🎉
ඔබ තුමාට තිසරනසරණයි, දෙවිරැකවරනයි 🙏🙏🙏🌸🌸❤️මාලිමාවට ජයවේවා👍👍
අපේ රටේ රත්තරන් මනුස්සයෙක් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි තව තවත් ශක්තිය ලැබේවා !!
මේ වගේ වටිනා නිදොස් මනුෂ්‍ය කූ ට කාලකන්නි කරපු අපරාධයක්. ඔබට දෙවියන්ගේ රැකවරණය
Aqa1😅à😅qq1qq⁰⁰1!++±!1+!¡+!++!1°+!!+++!+!+!¡!!!++++!!!!!!!!!!!!¡!!~°×!~°°×~°×~×!~×!°!~°!~°°°°°°😅a✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
Mokadda karapu aparade
රාජපක්ෂලා තමා අපරාධ කාරයෝ
අනේ බන් උබලා යහපාලනෙත් හිටියනේ...ඔව්වා කිය කිය
@@shawnfernando5616බොරුවට හිරේ දාපු එක, විශ්‍රාම වැටුප නොදීපු එක, සේවය පහත්කොට, ස්ථාන මාරු කරපු එක. රටේ සුප්‍රකට සිදුවීම් ගැනවත් අවදියක් නැති අයට උත්තර බදින එකත් තේරුමක් නෑ එක අතකට.
ඔබ තුමාගේ නිවැරදි භාවයට අපගේ ස්තුතියිය පුද කරනවා....
ඔබතුමාට අපේ ස්තුතිය ඔබතුමා.අපේ රටට ඉන්නම.ඕන.මහත්මයෙක්
ගැම්මක් ශානි ❤
ඔබ තුමා විශිෂ්ටයි ශානි මහත්මයා.....ඒ විරුද්ධවාදීන්ට දැන් දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදෙන කාලයයි...ඔබගේ නිර්භීත බවට මගේ ගෞරවය
මිනීමරුවන් එයාල මාරු කලා ,,හිරේ දම්මා , වෙඩ තහනම් කලා නොකරපු දෙයක් නැහැ ..නමුත් ඒ සියල්ල පරාද කරලා අවසන සත්තය ජය ගත්ත ...ඔබට දීර්ගායුශ ලැබේවා ශානී මහතාට 🙏🌷🪻🌷🪻❤❤❤
ඔන්න හොඳ වෘතිකයන්ගේ ප්‍රකාශ. දෙවි පිහිටයි බුදු සරණයි 💪💪🙏🙏🙏🙏
දෙමල ෆිල්ම් එකක් වගේ ඔහොම ඉස්සරහට යමු සානි මහත්තයෝ එදා අද වෙනස තව ටික දවසයි පාර්ලිමේන්තු බලය ආපු ගමන් සමතලා කරන්න ඕන අපරාධකරුවන් හැමෝම .......නීතිය ගරු අදිකරණය රටේ ඉහලම තැන විය යුතුය ජය වේවා මගේ රටට සම්බුද්ධ සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
අනිවා මචෝ
👌👌👌👍👍👍@@darshanaindunil2060 kisima bhedayakin theravada ❤️🩷🧡🙏🙏🙏🤲🤲🤲🛕🏰💒🕌🌈🌈🌈🌞🌞🌞
Shani means Sri Lanka Sherlock Holmes. wish you all the best. carry on you duty.
ඒ වුනාට ශානි මහත්තයෝ මීඩීය මගින් ඔබ ගැන වැරදි මනුෂ්‍යයෙක් කියලා සමාජෙට ඔප්පු කරන්න අපේ සමහර කාලකන්ණි මීඩියා මගින් පහුගිය කාලේ මාර ගේමක් ගැහුවා.බලනකොට ඔබ මේ රටේ හිටිය great policeman කෙනෙක්...We respect sir...Continue your service to our country..❤️
ඇත්ත කවදා හෝ ජය ගන්නවා ❤ඒත් ඔබතුමාගේ ජීවිතය රැකුණ එකනම් හරිම පුදුමයි ❤ ඔබතුමා ඉදිරියටත් පරිස්සම් විය යුතුයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් මෙතුමට ආරක්ෂා ව දිය යුතුමයි .
අද ජනතාව ඔබතුමා ගේ ජීවිතය වටා යකඩ වළල්ලක් වෙලා හමාරයි
ඇත්ත කවදාවත් සඟවන්න බෑ.දැන් තමා ඒකට කාලය.ඔබ තුමාට ජය .
ශානී..............නිළදාරී තුමනි,...........සත්‍යය .....නුඹ හෙලිදරව් කළා......ඔවුන් නුඹ ,මිහිදන් කරන්න යිදත කෑවේ ....දැන් නුඹේ....අවස්තාව ......ජාතිය ට සාදාරනයක්ම කරන්න ශක්තිය ලැබේවා ..!!!❤❤❤❤❤❤❤
ශානි....ඔය අපරාධ කාරයෝ ඔක්කොම නිරයට යවන්නම ඕන...මාලිමාවට ජය වේවා !
පසුගිය අවුරුදු 10 ඇතුළත ඉතාමත් රහසිගතව වහල දාපු නඩු ඔබතුමා යළිත් වරක් මුළු රටටම දැනෙන්න දිග හරි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
අනිවාර්යෙන් ම
❤❤❤❤❤
ඉගෙන ගත් නීතියට අනුව කිසිදු දේශපාලන පක්ෂයකට කඩේ නොයා.. ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වන ආකාරයට නඩු පරික්ෂණ පැවැත්වීම ගැන ජනතාව වන අපි ඔබ තුමාට බෙහෙවින් ස්තූති.. ❤❤ කරන්නෙමු..
ජනතාව නිවැරදිව වගකීම ඉටුකළ යුතුයි.
ඔබ තුමාව විශ්වය රකිනවා
සියලුම අපරාධකරුවන් නිති ය ඉදිරියට ගේමු.😅
ඔව්,, ජනතාව බලාපොරොත්තු වෙනවා.
වටිනා නිලදාරීයෙක් 👍🌹🌹🌹🌹🌹❤️
🌹🌹🌹🌹 ඔබතුමා මම බොහොම අගයන නිලදරයෙක්. ඔබතුමාලාගේ අවංක භාවය හා රාජකාරීමය දැනුම ඉතාම වටිනවා. ඔබට හොයන්න, බලන්න බොහෝ දේ තියනවා. මාලිමා රජයක් යටතේ ඉදිරියට යමු.....ඔබතුමාලාගේ සත්තය ජය ගනිත්වා......🌹🌹🌹🌹
සර් වගේ මමත් පොලිස් රාජකාරි අවංකම කලා නමුත් ජීවිතයේ දියුණුවක් නැහැ සර් නමුත් හිතට හරි සතුටුයි සර් වගේම නින්දත් යනවා ලබා දෙන්න වැටුප් එකෙන් ජීවත් වෙනවා
ස්තුති මහත්මයා
❤
❤🌹🙏
obatumata jaya
ජයවේවා ඔබතුමාට
ඔබවැනි අවංකව දක්ෂ නිළධාරීන්ට සමස්ථ රට වැසියන් ගේ ප්‍රණාමය හිමි වනවා නොඅනුමානයි. රටේත් ජාතියේත් පිනට ඔබවැනි නිලධාරීන් තව තවත් රටට බිහිවේවා !!! ❤❤❤❤
නිකමට හිතන්න මතකය එතුමාගේ කොලයක් බලනවද පොත් පෙරලනවද මතකය දින වකවානු ඇත්තටම එකෙන්ම මහත්වරැ 👍👍 බොහොම ස්තුතියි ඔබ තුමන්ට
ගැම්මක් තමා ශානී ඔක්කොම එලියට ගන්න ඔනී ඔක්කොම
මාරම වැදගත් අනාවරන අහගෙ ඉන්න ආසයි සානී මහත්මයා ඔබට දීර්ගායු.🙏
රැකගන්න ඕනා සුපිරි මණුස්සයෙක්
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !!! ❤❤
බුදු සරණයි ❤ දෙවි පිහිටයි ඔබතුමාට ❤ මාලීමාවී රජයක් යටතේ පොලිසියේ දේශ පාලන ඇගිලි ගැසීමක් සිදු නොවේවි❤
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා
ඔබ ගෙ සෞඛ්‍යය ගැන හොඳට බලා ගන්න .ඔබ වැනි නිලධාරීන් රටට අවශ්‍යයි ..
ඔබවැනි නිළදාරින් රටට ආදර්ශයක්,,, ජයවේවා ඔබට
ඔබ තුමා රටට වටිනා සම්පතක් . ප්‍රවේශමෙන්. දෙවි පිහිටයි
ගව සම්පතක් 😅
Lankawe weerayongen knek❤
@@LaLalani-u2dඔබ ගව සම්පතක් වෙලා වගෙයි.
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... මාලිමාවට ආසන 150 ට වැඩියි....
SHANI...ඔයාට ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ..දෙවියන් ..ඔබව ..RAKINAWA ...නියතයකි ....
Shani.obata.dawei.pihitai
අවංක නිලධාරීයෙක් ඔබතුමා❤❤❤❤ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ශානි සර් ඔබව සියලු දෙවි රැකවරන නිතර ලැබෙිවා 🙏🙏❤❤💪💪ජයවෙිවා තෙරුවන් සරණයි 🙏❤🙏
අපරාධ කළ සියලු දෙනාටම දැඩි දඩුවම් දෙන්න.
දිර්ඝායු වෙිවා !
දේශපාලන අධිකාරියේ අනීතික නියෝග ක්‍රියාත්මක කල නිලධාරීන්ටද එරෙහිව කටයුතු කල යුතුයි . එවිටයි නීත්‍යානුකූලව කටයුතු කරන නිලධාරීන්ට බයනැතිව කටයුතු කල හැක්කේ.
Aniwaryenma....mahestrath waru, waidya waru, polis niladarin saha siyaluma rajya niladarin hama kenatama daduwam diya uthui boru sakshi laba deema, sakshi sagaweema saha neethiya nimaga yaweemata
සාධාරණ සමාජයක ඔබට නියත ජය! ශානි සර් මම නමි මේ බව දැන හිටියා......පර හොර මිනී මරුවන් බන්ධනාගාරයේ.
ලංකාවේ ශර්ලොක් හෝම්ස්...වර්තමානයේ මන් දැකපු විශිශ්ඨතම රහස් පරීක්ෂක වරයෙක්.....
රවි සෙනෙවිරත්න මහතා සහ ඔබ වැනි අවංක නිලධාරින් ගෙන් තවදුරටත් අවුරුදු ගානක් සේවය ලබාගැනීමටත් මාතෘ භූමිය වාසනාවන්ත වේවා! මගේ මාතෘ භූමිය සමත් වේවා!!ඒවාගේම ඔබ තුමන්ලාට නිරෝගී සම්පත්තිය ලැබේවා!!!.
ශානි මහත්තයෝ දැන් වැඩ පෙන්නන්න වෙයි.
Mr Shani proud of you🙋♀️ really great men ❤️🥊
ශානි අබේසේකර ඔබ වැනි අති විශිෂ්ට අවංකවම නිතිමය කරන 2 වෙනි නිලධාරීයා ඔබට අපේ පුරාණාමය ඉශ්ඨ කරමී
ගොඩක් ....තැන්වල ....ආයතනික සේවක පාර්ශව වලට පවා ....ඔය වගේ වැඩ කලා ....බලෙන් පැටෙව්වා
ගැන්මක් තමයි ❤❤❤
උන් කරපු පවු උන්ගේ දරුවන්ගේ පැටවුට පලදේවා
Aniwaryenma.. pawul pitin hadigavila yanawa..
සර් ඔබ තුමා දැන් හරි තැන හිට ගෙන ඉන්නේ හැම දෙම හොයන්න තෙරුවන් සරණයි
අවංකවම රටට ආදරේ කරන සියලු ජනතාවගේ ආශිර්වාදය ඔබ තුමාට තියනවා. නිතිය සෙල්ලමකට ගත් සියලුම තක්කඩියන් නිතිය රැහැනට ගෙන්න ඔබට ශක්තිය ලැබේවා🙏🙏
ඔබෙ වැඩ පෙන්නන්න දැන් හොර හැතිකරෙට ඔබට තෙරුවන් සරනයි
ස්තුතියි ඔබතුමාට❤
ශානි කියන්නෙ මන් දැක්ක Sri lankan sherlock homes❤
මේවා අහද්දිත් හිරිකිත හිතෙනවා හිටපු පාහර දේශපාලකයින් ගැන අදටත් උන් ඒ දේවල් අත අzරලා නz ඔබට කල දේටත් මේ ගාතනයකල සියලු දෙනාවෙනුවෙනුත් යුක්තිය ඉටුකරන්න ඔබට සක්තිය දහිරිය ලzබේවා මzතිදුනි තෙරුවන්සරනයි 🙏❤️❤️❤️
ඔබතුමා ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
ඉදිරි වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ඔබට නිරෝගී ශක්තිය ලැබේවා...
This man is an example for other government servants and members of the police and armed forces. 👍
මචන්ලා, මේ video එක පුලුවන් තරම් share කරමු, මේවා තමයි රාජපක්ශලගෙ වැඩ...
ඕවට උඩගෙඩි දුන්න බොරු ශාක්ෂි දුන්න ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
අනිවාර්යෙන්
ඔබතුමා විශිෂ්ටයි.. ඒ පෑහැදිලිකිරීම් අනර්ගයි ❤
සත්‍යය ජය ගනී... ඔබතුමාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝායු වේවා 🙏❤️🙏
ඔබ වගේ නිලධාරී රටට වටිනා සම්පත ක‍්
මම හිතන් හිටියෙ මේ මනුස්සයා වැරදි කාරයෙක් කියලා.එහෙම හිතෙන තැනට මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරා. මේවා බැලුවාම තේරෙනවා සත්‍ය වෙනුවෙන්,තමන්ගෙ ජීවිතය අවදානමක තියාගෙන කොච්චර ලොකු ගේමක්ද මෙයා ගහලා තියෙන්නෙ කියලා..රාජපක්ෂලා වගේ නරුම දේශපාලුවෝ ආයේ කිසිමදාක පත්නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සර්ට අපි හරියට ගරු කරනවා.ඔබතුමා මගෙ රටට මහා සමිපතක්
සත්‍යය, ජයගනී සාදාරන සමාජයක් සැමට එක නීතියක් , ජය වේවා අපෙ රටටත් ලක්වාසී සැමටත්
What a Wonderful memory's of officerShani. Absolutely Justice must be done very soon.
ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි
දැන් ඔබතුමා නිතිය අකුරටම ක්‍රියාකරන්න මාලිමාවටජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
AKD ජය වේවා🥰🥰
❤❤❤🌹🌹🌹දිර්ඝායු වේවා🙏🙏🙏
සත්‍යය මරන්නට බැහැ. ශානි සර් ඔබට ජය.
එල
ෙමි රටට ඔබ වටිනා සම්පතක් ඔබට ජයවේවා❤❤❤❤❤❤❤
ශා...නියමයි ❤️ශා...නී❤
ගම්මන් පිල මිනිමරු පිල වෙන පැත්තකට පාස්කු බොම්බෙ හරවන්න හැදුව මේ ගෞරවනීය මනුස්සයෙක් ... ❤
මෙතුමාගේ හයියට හිටියේ රවී සෙනෙවිරත්න
රටට සම්පතක් ඔබ වැනි එඩිතර නිලධාරින් ❤❤
දැන් වැඩ පටන් ගමු sir ❤ . Menna kaale ඇත්ත , යුක්තිය , සත්‍ය , සාධාරණය ඉටුකරන .
ඔබතුමාට ඔහොම නමි අපිට කොහොම වෙයිද?ඵහෙම වෙලත් ලකෂ 35 විතර ඡන්දේ දුන්නා තවත් වතාවක් දුෂිත පාලනයට.පුදුම මිනිස්සු ඉන්න රටක් තමා අපේ ලන්කාව😟
හොරුන් රකින උන් සහ යමක් ලබා ගත්ත අය තමා ..
හරිම ආදරෙයි ඔබතුමා වගේ නිලදරුවන් අපිට ඉන්න එක .දූශිත නිලධාරීන් ඉන්න රටක අපිට ඔබතුමා සම්පතක් .💕👍🤝
පුදුම දැනීමක් තියෙන්නේ මෙතුමාට.....බුදු සරණයි
ඔබතුමාගෙ දැන් හොද කාලේ ඇවිල්ලා තියෙන්නේ හරියටම නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි මාලිමාවට ජය වේවා ❤❤ මාලිමාවට කෝටියක් ❤❤
ජයවේවා ජයවේවා. ශානි මැතිඳුනි. අපේ රට දියුණුව කරා ගෙනයන්න උපරිමයෙන් කටයුතු කරන්න.ඔබට දීර්ඝායුෂ ලැබේවා.
අදටත්. ඔබතුමාලා. ට. එරේහිව විරැද්දව කතාකරනවා. සමහර. දේශපාලුවෝ. ඔබතුමාලට. ඉදිරියට. එන්න. නොදේන්න. ලේවිපිහිටයි
Excellent speech shani
Respect u 🙏
දෙයියෝ සාක්කි !!!!!!! ??????ඔබ තුමාට ප්‍රනාමය
ඇත්ත විතරයි ජයගන්නෙ...❤
ඔබට ජය වේවා ❤❤
දෙවියන්ගේ රැකවරණය ශානීට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏🙏
Respect you sir
අවංක නිලදාරී යෙක් ඔබ තුමා ❤️❤️
Original gentleman office shani abesekara congratulations sir allwes hanast speaking. Gotta orginal pasqu boom blast 💥 saporter. 🙏👍👏🛩️🛩️👍🏆 malimawata kottiyak ❤
ආදරෙයි ශානි. වසර ගණනාවක ආදර්ශයන්ට. ඹබලා වැනි කිහිප දෙනෙක් හරි ඉතිරිව සිටි නිසා අපිට අද බලාපොරොත්තුවක් තියෙනවා. ❤❤
Rය්
ඇත්තටම ඉතාමත්ම අවංක, ශ්‍රේෂ්ට,, නීතිගරුක මහත්මයෙක්.
ධර්මය රකින්නන් ධර්මය විසින් ම රකින බවට හොදම නිදසුනක් ඔබතුමා.
ඔබ තුමා ට මේ රටට තවත් සේවය කිරිම ට ලැබෙන්න ඕන.
Ranjan ekka kathawa balanda.
මැති තුමනි ඔබ දැන් මිටෙන් මුදාහල පක්ෂියෙක් වැනිය.
කැමති තැනක පියාඹා යන්න. ඔබ වැනි නිළදාරින්ට ගැලපෙන ජනපති වරයෙක් ජනතාව විසින් ලබාදී තිබෙනවා.
රිසිසේ වැරදිකරුවන් හඹා යන්න ඔබට ශක්තිය ලැබ්වා.
ඔව් යුක්තිය ඉටු කරන්න රජයේ සහයෝගය ලැබී තිබේ ❤
අනිවාර්යයෙන්ම
Anniwarayan ❤
👍👍👍👍
❤❤❤
ඔබ වැනි නිලධාරීන් අපේ ලක්දෙරණට ආඩම්බරයක් ❤
ඔබ තුමා වැනි නිලදාරන් රටට සම්පතක් ❤❤
හරියට🎉🎉🎉 ගිනි අවි සහ ගිනි කෙලි වගේ 😊😅😅😮😮😮😢😢
මේ බෞද්ධ රට විශ්වය විසින් රකින්නට නියෝජිතයන් එවනවා..මේ උදාහරණයක් 🎉
ඔබ තුමාට තිසරනසරණයි, දෙවිරැකවරනයි 🙏🙏🙏🌸🌸❤️මාලිමාවට ජයවේවා👍👍
අපේ රටේ රත්තරන් මනුස්සයෙක් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි තව තවත් ශක්තිය ලැබේවා !!
මේ වගේ වටිනා නිදොස් මනුෂ්‍ය කූ ට කාලකන්නි කරපු අපරාධයක්. ඔබට දෙවියන්ගේ රැකවරණය
Aqa1😅à😅qq1qq⁰⁰1!++±!1+!¡+!++!1°+!!+++!+!+!¡!!!++++!!!!!!!!!!!!¡!!~°×!~°°×~°×~×!~×!°!~°!~°°°°°°😅a✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
Mokadda karapu aparade
රාජපක්ෂලා තමා අපරාධ කාරයෝ
අනේ බන් උබලා යහපාලනෙත් හිටියනේ...ඔව්වා කිය කිය
@@shawnfernando5616බොරුවට හිරේ දාපු එක, විශ්‍රාම වැටුප නොදීපු එක, සේවය පහත්කොට, ස්ථාන මාරු කරපු එක. රටේ සුප්‍රකට සිදුවීම් ගැනවත් අවදියක් නැති අයට උත්තර බදින එකත් තේරුමක් නෑ එක අතකට.
ඔබ තුමාගේ නිවැරදි භාවයට අපගේ ස්තුතියිය පුද කරනවා....
ඔබතුමාට අපේ ස්තුතිය ඔබතුමා.අපේ රටට ඉන්නම.ඕන.මහත්මයෙක්
ගැම්මක් ශානි ❤
ඔබ තුමා විශිෂ්ටයි ශානි මහත්මයා.....ඒ විරුද්ධවාදීන්ට දැන් දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදෙන කාලයයි...ඔබගේ නිර්භීත බවට මගේ ගෞරවය
මිනීමරුවන් එයාල මාරු කලා ,,හිරේ දම්මා , වෙඩ තහනම් කලා නොකරපු දෙයක් නැහැ ..නමුත් ඒ සියල්ල පරාද කරලා අවසන සත්තය ජය ගත්ත ...ඔබට දීර්ගායුශ ලැබේවා ශානී මහතාට 🙏🌷🪻🌷🪻❤❤❤
ඔන්න හොඳ වෘතිකයන්ගේ ප්‍රකාශ. දෙවි පිහිටයි බුදු සරණයි 💪💪🙏🙏🙏🙏
දෙමල ෆිල්ම් එකක් වගේ ඔහොම ඉස්සරහට යමු සානි මහත්තයෝ එදා අද වෙනස තව ටික දවසයි පාර්ලිමේන්තු බලය ආපු ගමන් සමතලා කරන්න ඕන අපරාධකරුවන් හැමෝම .......නීතිය ගරු අදිකරණය රටේ ඉහලම තැන විය යුතුය ජය වේවා මගේ රටට සම්බුද්ධ සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
අනිවා මචෝ
👌👌👌👍👍👍@@darshanaindunil2060 kisima bhedayakin theravada ❤️🩷🧡🙏🙏🙏🤲🤲🤲🛕🏰💒🕌🌈🌈🌈🌞🌞🌞
Shani means Sri Lanka Sherlock Holmes. wish you all the best. carry on you duty.
ඒ වුනාට ශානි මහත්තයෝ මීඩීය මගින් ඔබ ගැන වැරදි මනුෂ්‍යයෙක් කියලා සමාජෙට ඔප්පු කරන්න අපේ සමහර කාලකන්ණි මීඩියා මගින් පහුගිය කාලේ මාර ගේමක් ගැහුවා.බලනකොට ඔබ මේ රටේ හිටිය great policeman කෙනෙක්...We respect sir...Continue your service to our country..❤️
ඇත්ත කවදා හෝ ජය ගන්නවා ❤ඒත් ඔබතුමාගේ ජීවිතය රැකුණ එකනම් හරිම පුදුමයි ❤ ඔබතුමා ඉදිරියටත් පරිස්සම් විය යුතුයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් මෙතුමට ආරක්ෂා ව දිය යුතුමයි .
අද ජනතාව ඔබතුමා ගේ ජීවිතය වටා යකඩ වළල්ලක් වෙලා හමාරයි
අනිවාර්යයෙන්ම
ඇත්ත කවදාවත් සඟවන්න බෑ.දැන් තමා ඒකට කාලය.ඔබ තුමාට ජය .
ශානී..............
නිළදාරී තුමනි,...........
සත්‍යය .....
නුඹ
හෙලිදරව් කළා......
ඔවුන්
නුඹ ,
මිහිදන් කරන්න යි
දත කෑවේ ....
දැන් නුඹේ....
අවස්තාව ......
ජාතිය ට සාදාරනයක්ම කරන්න ශක්තිය ලැබේවා ..!!!❤❤❤❤❤❤❤
ශානි....ඔය අපරාධ කාරයෝ ඔක්කොම නිරයට යවන්නම ඕන...මාලිමාවට ජය වේවා !
පසුගිය අවුරුදු 10 ඇතුළත ඉතාමත් රහසිගතව වහල දාපු නඩු ඔබතුමා යළිත් වරක් මුළු රටටම දැනෙන්න දිග හරි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
අනිවාර්යෙන් ම
❤❤❤❤❤
ඉගෙන ගත් නීතියට අනුව කිසිදු දේශපාලන පක්ෂයකට කඩේ නොයා.. ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වන ආකාරයට නඩු පරික්ෂණ පැවැත්වීම ගැන ජනතාව වන අපි ඔබ තුමාට බෙහෙවින් ස්තූති.. ❤❤ කරන්නෙමු..
ජනතාව නිවැරදිව වගකීම ඉටුකළ යුතුයි.
ඔබ තුමාව විශ්වය රකිනවා
සියලුම අපරාධකරුවන් නිති ය ඉදිරියට ගේමු.😅
ඔව්,, ජනතාව බලාපොරොත්තු වෙනවා.
වටිනා නිලදාරීයෙක් 👍🌹🌹🌹🌹🌹❤️
🌹🌹🌹🌹 ඔබතුමා මම බොහොම අගයන නිලදරයෙක්. ඔබතුමාලාගේ අවංක භාවය හා රාජකාරීමය දැනුම ඉතාම වටිනවා. ඔබට හොයන්න, බලන්න බොහෝ දේ තියනවා. මාලිමා රජයක් යටතේ ඉදිරියට යමු.....ඔබතුමාලාගේ සත්තය ජය ගනිත්වා......🌹🌹🌹🌹
සර් වගේ මමත් පොලිස් රාජකාරි අවංකම කලා නමුත් ජීවිතයේ දියුණුවක් නැහැ සර් නමුත් හිතට හරි සතුටුයි සර් වගේම නින්දත් යනවා ලබා දෙන්න වැටුප් එකෙන් ජීවත් වෙනවා
ස්තුති මහත්මයා
❤
❤🌹🙏
obatumata jaya
ජයවේවා ඔබතුමාට
ඔබවැනි අවංකව දක්ෂ නිළධාරීන්ට සමස්ථ රට වැසියන් ගේ ප්‍රණාමය හිමි වනවා නොඅනුමානයි. රටේත් ජාතියේත් පිනට ඔබවැනි නිලධාරීන් තව තවත් රටට බිහිවේවා !!! ❤❤❤❤
නිකමට හිතන්න මතකය එතුමාගේ කොලයක් බලනවද පොත් පෙරලනවද මතකය දින වකවානු ඇත්තටම එකෙන්ම මහත්වරැ 👍👍 බොහොම ස්තුතියි ඔබ තුමන්ට
ගැම්මක් තමා ශානී ඔක්කොම එලියට ගන්න ඔනී ඔක්කොම
මාරම වැදගත් අනාවරන අහගෙ ඉන්න ආසයි සානී මහත්මයා ඔබට දීර්ගායු.🙏
රැකගන්න ඕනා සුපිරි මණුස්සයෙක්
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !!! ❤❤
බුදු සරණයි ❤ දෙවි පිහිටයි ඔබතුමාට ❤ මාලීමාවී රජයක් යටතේ පොලිසියේ දේශ පාලන ඇගිලි ගැසීමක් සිදු නොවේවි❤
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා
ඔබ ගෙ සෞඛ්‍යය ගැන හොඳට බලා ගන්න .ඔබ වැනි නිලධාරීන් රටට අවශ්‍යයි ..
ඔබවැනි නිළදාරින් රටට ආදර්ශයක්,,, ජයවේවා ඔබට
ඔබ තුමා රටට වටිනා සම්පතක් . ප්‍රවේශමෙන්. දෙවි පිහිටයි
ගව සම්පතක් 😅
Lankawe weerayongen knek❤
@@LaLalani-u2dඔබ ගව සම්පතක් වෙලා වගෙයි.
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... මාලිමාවට ආසන 150 ට වැඩියි....
SHANI...ඔයාට ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ..දෙවියන් ..ඔබව ..RAKINAWA ...නියතයකි ....
Shani.obata.dawei.pihitai
අවංක නිලධාරීයෙක් ඔබතුමා❤❤❤❤ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ශානි සර් ඔබව සියලු දෙවි රැකවරන නිතර ලැබෙිවා 🙏🙏❤❤💪💪ජයවෙිවා තෙරුවන් සරණයි 🙏❤🙏
අපරාධ කළ සියලු දෙනාටම දැඩි දඩුවම් දෙන්න.
දිර්ඝායු වෙිවා !
දේශපාලන අධිකාරියේ අනීතික නියෝග ක්‍රියාත්මක කල නිලධාරීන්ටද එරෙහිව කටයුතු කල යුතුයි . එවිටයි නීත්‍යානුකූලව කටයුතු කරන නිලධාරීන්ට බයනැතිව කටයුතු කල හැක්කේ.
Aniwaryenma....mahestrath waru, waidya waru, polis niladarin saha siyaluma rajya niladarin hama kenatama daduwam diya uthui boru sakshi laba deema, sakshi sagaweema saha neethiya nimaga yaweemata
සාධාරණ සමාජයක ඔබට නියත ජය! ශානි සර් මම නමි මේ බව දැන හිටියා......පර හොර මිනී මරුවන් බන්ධනාගාරයේ.
ලංකාවේ ශර්ලොක් හෝම්ස්...
වර්තමානයේ මන් දැකපු විශිශ්ඨතම රහස් පරීක්ෂක වරයෙක්.....
රවි සෙනෙවිරත්න මහතා සහ ඔබ වැනි අවංක නිලධාරින් ගෙන් තවදුරටත් අවුරුදු ගානක් සේවය ලබාගැනීමටත් මාතෘ භූමිය වාසනාවන්ත වේවා! මගේ මාතෘ භූමිය සමත් වේවා!!ඒවාගේම ඔබ තුමන්ලාට නිරෝගී සම්පත්තිය ලැබේවා!!!.
ශානි මහත්තයෝ දැන් වැඩ පෙන්නන්න වෙයි.
Mr Shani proud of you🙋♀️ really great men ❤️🥊
ශානි අබේසේකර ඔබ වැනි අති විශිෂ්ට අවංකවම නිතිමය කරන 2 වෙනි නිලධාරීයා ඔබට අපේ පුරාණාමය ඉශ්ඨ කරමී
ගොඩක් ....තැන්වල ....ආයතනික සේවක පාර්ශව වලට පවා ....ඔය වගේ වැඩ කලා ....බලෙන් පැටෙව්වා
ගැන්මක් තමයි ❤❤❤
උන් කරපු පවු උන්ගේ දරුවන්ගේ පැටවුට පලදේවා
Aniwaryenma.. pawul pitin hadigavila yanawa..
සර් ඔබ තුමා දැන් හරි තැන හිට ගෙන ඉන්නේ හැම දෙම හොයන්න තෙරුවන් සරණයි
අවංකවම රටට ආදරේ කරන සියලු ජනතාවගේ ආශිර්වාදය ඔබ තුමාට තියනවා. නිතිය සෙල්ලමකට ගත් සියලුම තක්කඩියන් නිතිය රැහැනට ගෙන්න ඔබට ශක්තිය ලැබේවා🙏🙏
ඔබෙ වැඩ පෙන්නන්න දැන් හොර හැතිකරෙට ඔබට තෙරුවන් සරනයි
ස්තුතියි ඔබතුමාට❤
ශානි කියන්නෙ මන් දැක්ක Sri lankan sherlock homes❤
මේවා අහද්දිත් හිරිකිත හිතෙනවා හිටපු පාහර දේශපාලකයින් ගැන අදටත් උන් ඒ දේවල් අත අzරලා නz ඔබට කල දේටත් මේ ගාතනයකල සියලු දෙනාවෙනුවෙනුත් යුක්තිය ඉටුකරන්න ඔබට සක්තිය දහිරිය ලzබේවා මzතිදුනි තෙරුවන්සරනයි 🙏❤️❤️❤️
ඔබතුමා ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
ඉදිරි වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ඔබට නිරෝගී ශක්තිය ලැබේවා...
This man is an example for other government servants and members of the police and armed forces. 👍
මචන්ලා, මේ video එක පුලුවන් තරම් share කරමු, මේවා තමයි රාජපක්ශලගෙ වැඩ...
ඕවට උඩගෙඩි දුන්න බොරු ශාක්ෂි දුන්න ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
අනිවාර්යෙන්
ඔබතුමා විශිෂ්ටයි.. ඒ පෑහැදිලිකිරීම් අනර්ගයි ❤
සත්‍යය ජය ගනී... ඔබතුමාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා 🙏❤️🙏
ඔබ වගේ නිලධාරී රටට වටිනා සම්පත ක‍්
මම හිතන් හිටියෙ මේ මනුස්සයා වැරදි කාරයෙක් කියලා.එහෙම හිතෙන තැනට මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරා. මේවා බැලුවාම තේරෙනවා සත්‍ය වෙනුවෙන්,තමන්ගෙ ජීවිතය අවදානමක තියාගෙන කොච්චර ලොකු ගේමක්ද මෙයා ගහලා තියෙන්නෙ කියලා..රාජපක්ෂලා වගේ නරුම දේශපාලුවෝ ආයේ කිසිමදාක පත්නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සර්ට අපි හරියට ගරු කරනවා.ඔබතුමා මගෙ රටට මහා සමිපතක්
සත්‍යය, ජයගනී සාදාරන සමාජයක් සැමට එක නීතියක් , ජය වේවා අපෙ රටටත් ලක්වාසී සැමටත්
What a Wonderful memory's of officer
Shani. Absolutely Justice must be done very soon.
ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි
දැන් ඔබතුමා නිතිය අකුරටම ක්‍රියාකරන්න මාලිමාවටජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
AKD ජය වේවා🥰🥰
❤❤❤🌹🌹🌹දිර්ඝායු වේවා🙏🙏🙏
සත්‍යය මරන්නට බැහැ. ශානි සර් ඔබට ජය.
එල
ෙමි රටට ඔබ වටිනා සම්පතක් ඔබට ජයවේවා❤❤❤❤❤❤❤
ශා...නියමයි ❤️ශා...නී❤
ගම්මන් පිල මිනිමරු පිල වෙන පැත්තකට පාස්කු බොම්බෙ හරවන්න හැදුව මේ ගෞරවනීය මනුස්සයෙක් ... ❤
මෙතුමාගේ හයියට හිටියේ රවී සෙනෙවිරත්න
රටට සම්පතක් ඔබ වැනි එඩිතර නිලධාරින් ❤❤
දැන් වැඩ පටන් ගමු sir ❤ . Menna kaale ඇත්ත , යුක්තිය , සත්‍ය , සාධාරණය ඉටුකරන .
ඔබතුමාට ඔහොම නමි අපිට කොහොම වෙයිද?ඵහෙම වෙලත් ලකෂ 35 විතර ඡන්දේ දුන්නා තවත් වතාවක් දුෂිත පාලනයට.පුදුම මිනිස්සු ඉන්න රටක් තමා අපේ ලන්කාව😟
හොරුන් රකින උන් සහ යමක් ලබා ගත්ත අය තමා ..
හරිම ආදරෙයි ඔබතුමා වගේ නිලදරුවන් අපිට ඉන්න එක .දූශිත නිලධාරීන් ඉන්න රටක අපිට ඔබතුමා සම්පතක් .💕👍🤝
පුදුම දැනීමක් තියෙන්නේ මෙතුමාට.....බුදු සරණයි
ඔබතුමාගෙ දැන් හොද කාලේ ඇවිල්ලා තියෙන්නේ හරියටම නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි මාලිමාවට ජය වේවා ❤❤ මාලිමාවට කෝටියක් ❤❤
ජයවේවා ජයවේවා. ශානි මැතිඳුනි. අපේ රට දියුණුව කරා ගෙනයන්න උපරිමයෙන් කටයුතු කරන්න.
ඔබට දීර්ඝායුෂ ලැබේවා.