🔴පාස්කු මහමොළකරු ගැන ආරංචියක්! ඡායාරූපත් එක්ක මෙන්න බඩු මාට්ටු. අති විශේෂ හෙළිදරව්ව මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 102

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 18 годин тому +27

    අනිවාර්යෙන්ම මොන ලොක්කෙක් වුනත් දඩුවම දෙන්නම වනවා

  • @BandaraGunasinha
    @BandaraGunasinha День тому +47

    Excellent වැඩක් මියගියඅය වෙනුවෙන් සාදාරණය පතා ඉල්ලිිමක් කරන පියතුමන්ලට ජනතාවගෙ පුරනාමය ,

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 18 годин тому +15

    පාස්කු ප්‍රහාරය හෙළි වී වරදකරුවන්ව නීතියට හසුවේවායි අපේ එකම බලාපොරොත්තුවයි.

  • @amalimal8841
    @amalimal8841 10 годин тому +8

    නාමල් ට නැවත එන්න දෙන්න හොඳ නැහැ

  • @subatheja7574
    @subatheja7574 День тому +34

    සිරිසේන ගෙනල්ලා ඇට දෙකෙන් එල්ලුවා නම් ,ඔක්කොම වමාරනවා,,,😅😅😅

    • @rukmalherath8633
      @rukmalherath8633 20 годин тому

      Ou e miniha kewe adikariyata kiyanna kamathi kiyala

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 14 годин тому +5

    හැකි ඉක්මනින්ම මේ මහා අපරාධය කරන්න සැලැස්වූ අයට වහාම දඬුවම්කරන්න.

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln День тому +24

    පියතුමණී,ඹබ තුමන්ලට හදපිරි ප්‍රණාමය,ඹබතුමන්ලට දෙවියන් වහන්සේ ගෙ ආශිර්වාද ය තව තවත් ලැබේ වා ජෙසුපිහිටයි

  • @sudanapoli6016
    @sudanapoli6016 7 годин тому +1

    Budusaranai Good news Malli ❤❤❤❤

  • @dmhKarunarathna-m1w
    @dmhKarunarathna-m1w 7 годин тому +2

    පස්කු දින ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනගෙම පවුල්වල අයට අපගෙ කනගටුව.

  • @WeddikkaraSenaratne
    @WeddikkaraSenaratne 14 годин тому +3

    Well Done, all the best ❤️❤️❤️

  • @JJV77873
    @JJV77873 8 годин тому +1

    Well done Father. God bless you

  • @lilaniparamullage3205
    @lilaniparamullage3205 5 годин тому

    Niyamai oba thumage kathawa.eyai viya uththe.

  • @RanjithJayasingha-e4r
    @RanjithJayasingha-e4r 17 годин тому +4

    Amen

  • @AjanthaWeerasingha-o5i
    @AjanthaWeerasingha-o5i 21 годину тому +11

    එදා හිටපු සිරිසේන ත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නොදන්නවා නොවේ යි

  • @SangeethNidarshana
    @SangeethNidarshana День тому +11

    වාර්තාවේ පිටු එකසිය ගානක් අදුරුදහන් උනේ කොහොමද ඒවායේ තිබ්බේ මොනවද කියලා හොයන්න

  • @BandaraGunasinha
    @BandaraGunasinha День тому +21

    පාස්කුපහරදිිම අපේරටෙිි සිදුඋන කොටින් විසින් ගමකටපැන නිරායුධ ජනතාව මැරැව වගේ අසික්කිතම වැඩක් වෙනස මෙය බලය ලබාගැනිිම සදහා සින්හලකම පෙරමුනගත් පක්ෂයෙන් නායකත්වය සැලසුම,මුදල්වියදමිිකිරිිම කරලතියෙනව මෙම අහින්සකයන් මැරැව සුදුඇදගත් හොරැටික තවම ඉන්නව උන්ගෙ පුතාල තවම හොදට වැජබෙනව කුනුවෙලා මැරෙන්න ඔිිනෙ එවුන් තවම ජිිවත්වෙන්න පුළුවන්ද ,,

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 22 години тому +2

    Excellent Father.🎉

  • @royfonseka5123
    @royfonseka5123 День тому +3

    Thank you rev.father rohan.

  • @ianbertus9689
    @ianbertus9689 21 годину тому +1

    Yes, We need the position of Public Prosecutor. This will relieve the government of responsibility for maintenance of justice. It will prevent corruption as well..👍

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 11 годин тому +1

    මෙපරික්ෂනය සදහා1980 දශකයේ හිටපු සාජන් මහත්වරැ 2 දෙදෙනෙකුට සහ පොලිස් කොස්තාපල්. මහත්වරැ 4හතර දෙනෙකුට බාර දෙන්න තවත් අවශ්‍යනම් උප පොලිස් පරික්ෂක මහත්තයෙක් මුලිකය කරන්න මාස තුනකින් වැඩයනිමකර දෙයි එක ඉර හද මෙන් විශ්වාසයි

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 6 годин тому

    🙏🙏🙏👍👍👍👍

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 19 годин тому

    🙏🎈🪔🔥🎉🙏 thank you so much all father's and Rev bishop's and everyone you all blessed for ever

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 20 годин тому

    🎉 thank you father.we want truth before coming Easter 🙏2025 God 🙏 live with us May God bless you all amen

  • @kdcwd5104
    @kdcwd5104 16 годин тому +1

    අපරාදයට සම්බන්ධ පුද්ගලයින්ගේ ඇට තැලිය යුතුයි

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 18 годин тому +1

    ජනාධිපති තුමනි පියතුමා ලා දාන්නවා නම් පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු දන්නවා නම් ජනාධිපති තුමනි ඇයි නිහඩ ඉක්මනින් දඩුවම් දෙන්න නමුත් එ පියතුමල්ලා කිසිම දෙයක් රජයේ න් ඉල්ලන්නේ නැහැ පාස්කු ප්‍රහාරයේ සිදු කළ සියලුම දෙනා නිතිය ක්‍රියාත්මක කරන්න කල් අරින්න එපා රටේ ජනතාව ජනාධිපති තුමා ව විස්වාසය කරලා මැතිවරණයෙන් ඔබතුමා ව ජනාධිපති කෙරුවේ ඉතා ඉක්මනින් නිතිය ඉදිරියට ගෙන්න සියලුම දෙනා ව

  • @dilosh872
    @dilosh872 9 годин тому

    මයිත්‍රී මේ ගැන දන්නවා කියලා උගෙ කටින්ම කිවුවානම් .. ඇයි ඌව අරන් ප්‍රශ්න කරන්ඩ බැරි?

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 14 годин тому

    👌

  • @SomaratneThero
    @SomaratneThero 3 години тому

    ඒ කාලෙ ඔය කියන පලාතේ හිටියෙ DIG
    කපිල ජයසේකර එයා කිසිම වැඩ ක් නෑ .මෙහෙත් වැඩ කලේ එක එකාට ඕන විදියට .

  • @Thathroo
    @Thathroo 22 години тому +2

    😅ඔකුන් සමෘද්ධිය th අරන් ඇති....

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 21 годину тому

    👍👍👍

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 4 години тому

    සිරිසේන සේරම දන්නව...

  • @Janka-c9f
    @Janka-c9f 23 години тому +6

    පිට පොත්ත විතරයි වෙනස් වෙලා තියෙන්නේ. සැකිල්ල. එහෙමම තමයි. බලන්න මිනීමරු දුමින්දට හිර ගෙදර තියන සැප...
    හිර ගෙදර කුඩු අයිස් ස්මාට් පෝන් තියනව වැරැද්ද කාගෙද...

  • @kumaraherath2212
    @kumaraherath2212 19 годин тому +1

    👍👍👍👍👍❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.hoda.kathawak

  • @mariekrisibal9491
    @mariekrisibal9491 18 годин тому

    deviyan i obage devabalee anuhasin. yuktiya. Itukaragenimata awassyamargaya pahada denna🙏🙏🙏🙏❤️

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 15 годин тому

    දැන් අපි කවුරුත් දන්නවා පාස්කු ප්‍රහාරයෙන් බැට කාපු කවුරුත් දන්නවා. රටේ ජනතාව දන්නවා. මේ විමර්ශන කරනවා කිය කිය කියනවා මිසක් හැමදාම, සෘජුවම කවුද මේක කරේ කියලා හොයලා දීලා නැහැ. අපිත් බලාගෙන ඉන්නෙ කොතනද මේක කෙලවර වෙන්නෙ කියලා.

  • @swarnadesilva7923
    @swarnadesilva7923 12 годин тому

    එදා මෙි පිවතුමා කෙසේ වෙතත් ඔය සිජහග බෞද්ධ හාමුදුරැවරැවත් එලියට බැහැලා කතා තලාද එදා සේරම කට වහගෙන ඉදලා ඇයි අද ඔහොම තතා කරන්නෙ.කතෝලිකයෙක් වදියට මට නමි හරිම ආඩමිබරයි තම ආගමිකයො වෙනුවෙන් ඔවුන්වහන්සේලාගෙ කැපවිම ගැන .ජේසු පිහිටයි

    • @jackdon1206
      @jackdon1206 7 годин тому

      Goo sarayada 😅😅😅oka Paskuda Bomba gahanda kunantrana naluwek bath balaya hora wesige putha Goo Sarayaa.🐕🐕🐕🐕

  • @munasinghe825
    @munasinghe825 14 годин тому

    කෙහෙලිය රඹුක්වැල්ල අවලමේ ගිහින් කකුල් කඩාගත්ත බව ඔස්ට්‍රියාවේ මෙල්බන්වල ජීවත් වන අයගෙන් අසන්නට ලැබෙනව.

  • @kolithamendis2780
    @kolithamendis2780 23 години тому

    💐🙏

  • @wasanthaamarasooriya8895
    @wasanthaamarasooriya8895 18 годин тому

    අපෙ ප්‍රනාමය

  • @Jayamaljude
    @Jayamaljude День тому +3

    Rajapaksa waru tama

  • @munasinghe825
    @munasinghe825 14 годин тому

    නාමල් රාජපක්ෂ කියන ගෝතය කටුවන මිනිස් ගාතනය සැලසුම් කිරීම ගැන වහාම පරික්ෂණ ක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇත.
    ඒකෙ මහමොළකරු ඔය නාමල් රාජපක්ෂ බව පැහැදිලියි.

  • @sameerasameera3149
    @sameerasameera3149 16 годин тому

    හොයන්න දෙයක් නෑ ඕක කරේ රනිල් රාජපක්ෂ ජුන්ටාව

  • @chamaradeshan9903
    @chamaradeshan9903 10 годин тому

    එකමතැන හාමුදුරුවො ගනනාවක් LTTE එකෙන් වෙඩිතියලා මැරුවා.ඒ සිද්ධිය සතියෙන් අමතක කල අපි 😂😂😂😂😂😂😂😂😂😂

    • @jackdon1206
      @jackdon1206 8 годин тому

      Arantawe gataka koti trastayo SB anduwa Cabinet Amatila Maha Amatila karala SB yange P ariya neh 😅😅😅 LTTE tradtayo, Paskuda Bimba gassuwe SB anthawadee mininaruwo hangila inne pansale siwura asse thoo nodakin 🐕🐕🐕🐕

  • @JoshepLeenus
    @JoshepLeenus День тому

    Jayawewa.mlimawata.jessuphitay

  • @kumarekalba6608
    @kumarekalba6608 19 годин тому

    Hoyanna one

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 15 годин тому

    මගුල අල්ලලා කියපන් බොරු අ .බ්.නොකිය හරිකෙනා අල්ලපන් අල්ලල කියපන්

    • @jackdon1206
      @jackdon1206 7 годин тому

      Kari ballo mininaruwo allanda ona Sri-Lanka policiya htto iskole palayan tho. Me katha karanne labena Shakshi. Bomba gasduwe SB anthawadee Military Intelligence Police karayo Hora ganayo Saharanta padi gewala hena gahapiya 🐕🐕🐕🐕

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 15 годин тому

    ඔබ තුමන්ලත් ආතල් ගන්නවා බොරු කිය කියා

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u День тому +3

    අළුත් තොරතුරු විතරයි ඩේලි වෙන සාධාරණ යක් නැහැ 😢😢😢😢

    • @jackdon1206
      @jackdon1206 7 годин тому

      Sadaranaya karanda ona rate neetiya htto Policiya AG department s

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 18 годин тому

    සුරේශ් සලේ ජාත්‍යන්තර ත්‍රස්ත vadiyek

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 15 годин тому

    උබට් බෝම්බ කරුවෙක් වගේ

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 18 годин тому

    සුරේශ් සලේ ජාත්‍යන්තර ත්‍රස්ත wadiya

  • @rdem9641
    @rdem9641 21 годину тому

    We people's of Srilanka are still awaiting for justice in respect to the easter murders yes even after 68 months; we also with the government of president Anura Disanayake are expecting a new justified PREFETURA: 🤔

  • @calwinwijesuriya3552
    @calwinwijesuriya3552 22 години тому +1

    President fund millions must be recovered from pishachayo and Kimbandayo and Kupadiyo.Existing laws not sufficient to recovering this things to made new laws and do soon.This is the parliament responsibility.This fund made by the people’s money.Not Ranil brought from home.

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 5 годин тому

    MA APPARADA KARUWANTA KADENAMEN NETEYA KREYATMAKA KARANA ...

  • @Pandaboyzero
    @Pandaboyzero 17 годин тому

    මෙ ආන්ඩුව හොරු අල්ලන්නෙ ත් නෑ ඔය ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නෙත් නෑ

    • @dondons7826
      @dondons7826 16 годин тому

      Baiyange adahasa balan hitapan.

    • @jackdon1206
      @jackdon1206 7 годин тому

      Horu neme htto Mininaruwo gana kuyanne 😂😂

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 15 годин тому

    ජනටවට පකද කියන්නෙ

    • @jackdon1206
      @jackdon1206 7 годин тому

      Ado Paskuda mininaruwo SB anthawadee mininaruwo hangila inne pansale siwura asse thooo 🐕🐕🐕🐕

  • @collinsenaratne8238
    @collinsenaratne8238 9 годин тому

    Ester Sunday mahamolakaru father ( gotabaya athulu………?)aniwaryen uparima daduwam denna eyata, api megena awadaryen balagenainne

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 8 годин тому

    Aniwaryen hema aparaaadayakama soyabalaaa daduwam kalauthumai.

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 18 годин тому

    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සක්කිලි balla මහ මොළකාරයා

    • @ThilinaRuwandika
      @ThilinaRuwandika 9 годин тому

      Ube amma sakkiliyi mola karu. Jeppoi muslim unui ghapu gema

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 17 годин тому

    Police komisama wenas karanna barida

  • @v235255
    @v235255 18 годин тому +1

    මෙවුනුත් කිසිමදෙයක් කරන්නැති පාටයි. අපරාදෙ අපෙ ෂන්දෙ 😢

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 18 годин тому

      ගොන් කතා කියන්න එපා .මේ වෙද්දිත් පරීක්ශන උපරිමයෙන් යනවා.ඔය හිතනව වගේ සම්බෝලයක් හදනවා වගේ ලේසියෙන් මේක කරන්න බෑ.වැරදි කරුවන්ව හරියටම නීතියට කොටු කර ගන්න ඔර්නේ නැත්නම් අඩුපාඩු තිබ්බම ඒකේ වාසිය මිනීමරුවෝ ගන්නවා..

    • @dondons7826
      @dondons7826 16 годин тому +4

      Chande dipu akek meka kiyanne neha nodipu baiyo.

    • @v235255
      @v235255 10 годин тому

      @@dondons7826
      වැඩ පෙන්නපන් ගොයියො

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 22 години тому +1

    Kisi pareeksanayak one na gotava alla hireta dammanam me prassne ivarayi😂😂😂😂😂😂😂😂😮

  • @AMITHAATHTHANAYAKA
    @AMITHAATHTHANAYAKA 21 годину тому

    Aniwaryayenma hitapu janadipathilage manthrilage wissrama wetup aniwaryayenma nawaththanna oni aluth nithi genalla hari eka karanna oni

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 12 годин тому

    Millie janathawa NPP path kale paskuwa 1 visadanna
    Meka ikaman karanna one
    Ekata pama novi piyawara ganna
    Uda inna deviyanta Meka karanna baha
    Karmaya ta bara nodi Meka visadanna one

  • @Dushanti
    @Dushanti 21 годину тому

    Amela thama hodatama kewuwe 😂😂😂 neyamai

  • @chanperera8038
    @chanperera8038 22 години тому +2

    මෙ පියතුමාට එදා දෙමළ ජාතිවාදි බෙදුම්වාදී ත්‍රස්තවාදින් කළ ශ්‍රි මාහා බොධිය ගාතනය, අරන්තලාවේ භික්ෂූ ගාතනය, දළදා මාලිගාවේ ගායනයන් තව ඕනැ තරම් තියෙනවා,එදා මෙ පියතුමන්ලා කොහෙද හිටියෙ අහිංසක මිනිසුන් ගායනය කරා කියලා මෙ අය WHO ගියා දැන් ඒ වින්දිතියො විතරද මිනිසුන්.

    • @kushanthrimahavithana4215
      @kushanthrimahavithana4215 20 годин тому

      ට්‍රැක් ද ?

    • @PadmaWickrama
      @PadmaWickrama 19 годин тому

      Gym I jn🎉8 ❤8;
      Mm​@@kushanthrimahavithana4215

    • @IranganiUwagedona
      @IranganiUwagedona 19 годин тому

      pissek

    • @SanathPremalal-r8w
      @SanathPremalal-r8w 10 годин тому

      ගොබ්බකතා කියන්න. එපා ඔබ කියන සියලු අපරාධවලට දඩුවම් දි අවසන් මෙක එයට වෙනස් සැලසුම් කර අපරාධයක් එක අල්ලයි දගලන්න එපා

  • @rathnawellalage6016
    @rathnawellalage6016 18 годин тому

    මේක හැමදාම කියවනවා විතරයි අල්ලනවා බොරු මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නෙ.කුනුහරුප නැතුව හරියට පිළිතුරක් දෙන්න.

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 День тому

    Meka ta nm ikmnin jamper andanna labewa jesune

  • @mrsing5685
    @mrsing5685 17 годин тому

    Ko oya pareksana tama eliyata awe nane gommznpilat na dan 😮😮😮

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 23 години тому

    Nane sare.Vimal.Gomang pilella.gavila eheme nadde.mate nikemete hituna.

  • @harshaperamunugama9209
    @harshaperamunugama9209 5 годин тому

    Why are these people spilling the beans in the open media?? Why not give these details to the authorities?? Media shows .