Pemwathun Sinase - Re Make - Prince Udaya Priyantha - www.music.lk

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 208

  • @prasawithsong3830
    @prasawithsong3830 3 роки тому +82

    රසික හදවත් ගීතයෙන් සුවපත් කල ඔබ බුදුන් දැක නිවන් දකිත්වා ප්‍රින්ස් අයියේ ඔබ වැනි ගායකයෝ නැවතත් ඉපදෙන්නේ නැත

  • @LakTrading69
    @LakTrading69 Рік тому +26

    අපේ තරුණ හදවත් ගීතයෙන් සුව වත් කළ ඔබ අකාලයේ අපෙන් සමු දුන්නත් ඔබේ හඬ සදා අමරණීයයි

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061 Рік тому +20

    අපේ අහින්සකම නිහතමානී ගායකයා ඔබයි ප්‍රින්ස් කලාකරුවානෙනි ඔබ ආදරය කොතරම් උත්තරීතර දෙයක්ද කියලා ඔබතුමාගේ ගීත වලින් කියලා දෙනවා ඔබට නිවන් සුව 😢😢❤️❤️

  • @hirushadumindhu8536
    @hirushadumindhu8536 3 роки тому +36

    ලස්සන සිංදු මේවා තමා ලස්සනයි 😀😀😀😀😀😀

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 роки тому +38

    පෙම්වතුන් සිනාසේ
    අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ
    විසඳුම් සොයමු කෙසේ
    මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
    ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
    මගේ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයිද මෙසේ
    ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ
    පෙම්වතුන් සිනාසේ
    අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ
    විසඳුම් සොයමු කෙසේ
    මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
    අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
    අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
    අරුණලු උදා වෙලා මුව විකසිත වේදෝ
    පෙම්වතුන් සිනාසේ
    අපි කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ
    විසඳුම් සොයමු කෙසේ 🙏🙏🙏

  • @devindamaduwantha2369
    @devindamaduwantha2369 3 роки тому +17

    කොච්චර අැහුවත් එපාවෙන්නේ නැහ

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 роки тому +10

    ප්‍රින්ස් අයියේ ඔබ අද අප අතර නැතත් අපි ජීවත්ව සිටින තාක් ඔබ අපේ හදවතේ ජීවමානයි..මතු අප අතරම ඉපදේවා..🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @chandimakumariuser
    @chandimakumariuser 11 місяців тому +3

    රත්තරන් අයියේ ඔය රත්තරන් කටහඬ ත් අරගෙන නැවත මේ ලෝකයේ ම ඉපදෙන්න.අපි ඔයාට ගොඩක් ආදරෙයි .තාමත් ❤❤❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 3 роки тому +28

    සොයුර ඔබගේ හඬ සඳ අමරණීය hadaak කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඔබට නිවන් සුවය ලැබේවා යළිත් අප අතර ඉප දේවා

    • @chandimalkariyawasam3971
      @chandimalkariyawasam3971 2 роки тому +1

      Prince asanipa wenni eyagi ammagei wenvemath ekka eyala denna yaluwo wage wasara28k adarayan unna prineta amma nathuwa jeewath wenna amarui eka danni laga edapu aya vitharai

    • @JEENAKKA
      @JEENAKKA Рік тому

      Niwan labunahama kohomada Ayeth ipadenne ??

  • @ThusharaPanditharathna
    @ThusharaPanditharathna 11 місяців тому +4

    prins udaya priyantha kalakaruwaneni oba adatath ape hadawath thula jewath wenawa.oba weni kalakaruwan amaraniyai.adaraye virahawen dewena hadawath pawa obage getha walin suwapath karanna puluwan mhothakata hari...api podi kale rasa vindapu geetha adatath api tharuna viyata evillath rasa vindinawa...obata niwan suwa pathanawa adaraniya prins aiye🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 років тому +74

    ඔබ ගැයු මියුරු ගිත අඇසෙද්දි කියාගන්න බැරි දුකකින් හිත පිරෙන්නේ සසර ගමන්මගේ කිසිදා මෙවැනි අකල් මරනයක් නොවෙවා හැමදමත් ඔබෙ ගිත වලට රසියෝ ආදරෙයි 😢😢😢😢😢😢

  • @madhus525
    @madhus525 4 роки тому +12

    ආදරණීය ම කටහඬ ... නැවත අප අතර ම ඉපිදෙන්න...

  • @සුද්දිදෝණී
    @සුද්දිදෝණී 6 років тому +35

    සදා අමරනීයයි ඔබ මිය ගියත් ඔබේ හස ඔබේ මෙ ගීත සදා අපේ හදවතේ😍😍✋ තියෙ අමරණීය මතකයන් god bless you

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 років тому +33

    මත් වතුරට දුම් වැටියට ජීවිතය බිලිදී අකාලයේ මිය ගිය
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත.... වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න. ඔබත් මතට දුමට ලොල් වූවෙක් නම් අදම ඉන් ඉවත් වෙන්න.
    💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞
    ජීවිතය සුන්දරයි.
    එය අමිලයි.
    මතින් දුමින් එය වනසා නොදමන්න.
    ඔබ ඔබටම ආදරය කරන්න.

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 роки тому +5

      Naha Naha eaya bonnea naha moleatea visabijayak gihin eaka uagra wala nate unea

    • @hashair7819
      @hashair7819 3 роки тому +1

      එයා ඩ්‍රග්ස් ගත්ත ද??

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому

      @@hashair7819 මත් පැන් සහ දුම් වැටි. අමතරව 🌿

    • @chandimalkariyawasam3971
      @chandimalkariyawasam3971 2 роки тому

      Apahasa nokaranna hamakenikma hithanni oyavediyata oka warade mathayak

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      @@chandimalkariyawasam3971 කිසිම අපහාසයක් කර නොමැත. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණි

  • @kasunjayarathne7758
    @kasunjayarathne7758 3 роки тому +9

    ආදරණීය ම චරිතයක් 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @prasannalakmal8808
    @prasannalakmal8808 5 років тому +29

    කොච්චර අැහුවත් එපාවෙන්නේ නැහ

    • @shanthask4609
      @shanthask4609 5 років тому +2

      ඔබ තුමා මගේ හදවතේ ගායකයෙක්........ ඔබ තුමා අප අතරම ඉපදේවා..........

  • @nooraal4248
    @nooraal4248 8 років тому +55

    අල්ලා දෙවියන් හා බුදුනගෙ ආසිරි වාදය සැමදාම මම පතමි සියලු දෙවියන ්ගෙ පිහිටයි

    • @ujithimalka8910
      @ujithimalka8910 7 років тому +3

      allage amma ko

    • @sudarshen123
      @sudarshen123 7 років тому +8

      ujith imalka , umba nam mee harakek

    • @kasundevaka1112
      @kasundevaka1112 7 років тому +2

      Fuck allah 😂😂

    • @sudarshen123
      @sudarshen123 7 років тому +9

      "Kasun Devaka" , Oba obe modakama hondin pradarshanaya karana pudgalayek bawa penawa. Me comment eka dapu Noora Ali kiyala thiyenne yahapath deyak. Oba eeta pilithuru dee eththe dushta chethanawakin. An ayage adaheem walata apahasa karanna epa.

    • @kasundevaka1112
      @kasundevaka1112 7 років тому +2

      Miyenmar walata gehen balala waren.. Allah ge wadai,. Tambin ge wadai.. 😁😁
      Sinhalayata kela wenne tambinta kade yana para ballo henda...

  • @nishanthakumara3885
    @nishanthakumara3885 Рік тому +7

    Prince Udaya Priyantha❤

  • @RomanoFernando16
    @RomanoFernando16 10 місяців тому +2

    Me katahada sada amaraneeyai. Copy kala haka sama kala nohaka 14/02/2024❤❤

  • @theekshanaalmeada1875
    @theekshanaalmeada1875 3 роки тому +6

    නිවන් සුව ඔබට

  • @kumudukumbukgoll5986
    @kumudukumbukgoll5986 9 років тому +18

    තෙරුවන් ගුන බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රර්ථනා කරමි

  • @daiyaka1643
    @daiyaka1643 8 років тому +18

    තෙරැවන්ගුණ බලෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන්සරණයි සැමදෙවි ආස්ර්වාදයයි පතමි.

  • @thilankagayashan2267
    @thilankagayashan2267 8 років тому +11

    ලස්සනයි,තෙරුවන්සරණයි ඔබට.!

  • @cha1645
    @cha1645 5 років тому +5

    What a beautiful song. Remembered the childhood times. This song was so popular. Few months ago you passed away. Thanks for signing this.

  • @wasanthagw3181
    @wasanthagw3181 Рік тому +2

    Me sinduwatath mama asai maru ne ithin❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎🙂🙂🙂🙂

  • @mayurabandara8348
    @mayurabandara8348 3 роки тому +2

    නියම හඩක්

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 роки тому +2

    Adarei hamadama
    Honda bayayaka ipadenna

  • @nayanakachthi5071
    @nayanakachthi5071 2 роки тому +1

    Sindu poth wala pissuwen liyapu lassana sindu harima wedanai adatath amaraniyai

  • @danushkabro4808
    @danushkabro4808 4 роки тому +2

    Suhada gayana shilpiyaneni obata niwan suwa😔😔😔

  • @niroshaukwatta6211
    @niroshaukwatta6211 7 років тому +8

    තෙරුවන් සරනයි ඔබට ....!

  • @jayanathmahendra
    @jayanathmahendra 12 років тому +7

    Welcome Back PRINCE.......So glad to hear your voice

  • @Danie5828
    @Danie5828 10 місяців тому

    ලංකාවෙ සියුම්ම හඩක් තිබුන ගායකයා.හිත නිවෙන හඩක් ❤

  • @sehan-n8m
    @sehan-n8m 2 роки тому +1

    parana sindu un❤️ata lassana🤐

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 роки тому +1

    Niyamai

  • @chamodanimani5162
    @chamodanimani5162 3 роки тому +5

    ලස්සනයි 😍🎧

  • @ShyamaSundar-n1c
    @ShyamaSundar-n1c Рік тому

    ape podi khale oyath onda hadawathe ghayakayek aiye oyata niwan suwa aiye

  • @imeshchandika4676
    @imeshchandika4676 7 місяців тому

    Ahapu tharam kiyanna mathaka na echchara adarei නිවන් සුව ලැබේවා

  • @primusv9770
    @primusv9770 2 роки тому +3

    පෙම්වතුන් සිනාසේ - අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ විසඳුම් සොයනු කෙසේ?
    මා තුරුලේ හිඳිනා උණුසුම් යහනාවේ
    ඉකිබිඳිමින් හැඬුවා මතකද ගං තිරේ?
    මගෙ ලොව ඔබවේනම් සැකයෙන් ඇයිද මෙසේ?
    ඔබ මිස වෙන සතුටක් කොයිබද, මියුලැසියේ?
    පෙම්වතුන් සිනාසේ - අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ විසඳුම් සොයනු කෙසේ?
    මළ හිරු බැසයද්දී සඳු පායා ඒවී
    අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
    අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ?
    අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ?
    පෙම්වතුන් සිනාසේ - අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ විසඳුම් සොයනු කෙසේ?

  • @sithuiresha-ss2lm
    @sithuiresha-ss2lm Рік тому

    Sha niyamai . Tawa price udayage remake song one.....👋👋👋

  • @rohinimalkanthi2292
    @rohinimalkanthi2292 4 роки тому

    Obage githa thawama ape hadawatha rau denawa.harima lassanai.man ashama gayakayek.

  • @GayaniDamitha-lx8ig
    @GayaniDamitha-lx8ig 11 місяців тому

    Budu saranai aiye nawthath yali ipadewa

  • @NishanthaGamage-t3x
    @NishanthaGamage-t3x Місяць тому

    Prins udsya priyantha aiye niwansuwaya labewa

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 5 років тому +4

    Obata adarei mage brother God bless you brother rip obata😢😢😢😢😢😢😢😢😢😢💝💝💘💘💘👌👌👌👌

  • @rishinisha581
    @rishinisha581 7 років тому +2

    Obata ikman suwaya prarthana karami.. Budu saranai

  • @chandanakumara5016
    @chandanakumara5016 11 років тому +2

    Prince please we need more song ..aluth songs...kochchara ahuwath oya hada pemwathunge...adarawanthayange...god bless ..oyata

  • @krishank-pain1941
    @krishank-pain1941 7 років тому +2

    අමතක නොවන මතක නිවන් සුව

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 роки тому +1

    ගොඩක් ලස්සනයි ....

  • @thilinavlogs5652
    @thilinavlogs5652 5 років тому +1

    බුදු සරණයි අයියේ

  • @AyeshaudakaniLokugalappaththi
    @AyeshaudakaniLokugalappaththi 19 днів тому

    Nomerena hadawathe hada ....❤❤❤❤❤❤❤❤❤❤

  • @withsameera
    @withsameera 12 років тому +7

    පෙම්වතුන් සිනාසේ
    අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනියේ
    විසදුම් සොයනු කෙසේ

  • @amilayahathugoda7895
    @amilayahathugoda7895 5 років тому +2

    A lassana kalaya danne nathi nari an like karala thiyenne

  • @mcplayer4325
    @mcplayer4325 8 років тому +4

    best sinhala song.All the best to you

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 5 років тому

    Oba Melowa Natath Oba Gayu Geetha Adath Hetath ....Sada Matakaye Tiywei....

  • @prageath
    @prageath 6 місяців тому

    takes me to my A/L days, 2003 ❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 роки тому +1

    Amathaka nowe
    Pasal yana kale

  • @dilansampath1604
    @dilansampath1604 6 років тому +2

    නිවන් සුව ඔබට 😢😢😢

  • @runeshnalaka3694
    @runeshnalaka3694 4 роки тому

    Apa Athara Thawama Innewa Sir Oya ❤❤🙏🙏❤❤

  • @santhabandara1002
    @santhabandara1002 8 років тому +7

    Lassanai song

  • @مريمالشمري-ج9ب
    @مريمالشمري-ج9ب 8 років тому +5

    visadum soyanu kasa oyata ekman suwaya pathannam nikawaratiya samanthi kuwait

  • @tripleone2764
    @tripleone2764 9 років тому +1

    Obata ikman neerogi suwaya gena enna kiya pathami...
    Adhistanaya...shakthiya.....oba wata sama witama labenna kiya pathamu....sithami...

  • @shamindahemal1
    @shamindahemal1 9 років тому +2

    Get well soon. May the almighty god bless you

  • @isharahp
    @isharahp 3 роки тому

    sadadaraneeya prince!!! puduma duakak !!!

  • @randirandi6485
    @randirandi6485 8 років тому +2

    budusaranin ikman suwaya lebewa.

  • @yperera768
    @yperera768 6 років тому

    sundara gayakaya adarei hamadamath

  • @chamithasankalpa7464
    @chamithasankalpa7464 7 років тому +4

    niwan suwa labewa obata😢😢😢

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 6 років тому

    Oba Natath Oba Gayu Geetha Sada Amaraniyai...

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 6 років тому

    Oba Natath Obage Geetha Sada Amaraniyai...

  • @malinahansa4308
    @malinahansa4308 8 років тому +2

    pen wathun sinase
    prins mahathmayanani obata ikaman auwaya pathami

  • @sajithmadushanka4221
    @sajithmadushanka4221 7 років тому +2

    good songe and voice

  • @alsanupat
    @alsanupat 9 років тому +2

    obata ikman suwaya pathamu

  • @gihansameera4618
    @gihansameera4618 2 роки тому +1

    2022 අහන අය කො🥰

  • @Zeusc41
    @Zeusc41 12 років тому +1

    So good to see you in the field again Prince. Huge fan of yours :)

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn Рік тому +1

    ප්‍රින්ස් අයියා අම්මා ට ගොඩක් ආදරය කලා ........ එයා ඒක වැඩසටහන් වල කියලා තියෙනවා .......... පව්.. එයාට අම්මා ගෙන් වෙන්වීම දරාගන්න බැරි දුකක් වෙන්න ඇති .......... තනිවෙලා ඉන්න කොට බොන්න පටන් ගන්න ඇති ......... මතක්වෙනකොට හරිම දුකයි....... අද කාලයේ හිටියා නම් ....... එහෙනම් අපි ට මෙච්චර දුකක් දැනෙන එකක් නැ ........ නැති නිසා තමයි දුක ....... මොනවා කරන්නද... එයා ට යන්න වුනා ............එයා ගියා .......අම්මා හිටියා නම් එයා තවත් ඉන්නවා ......ඒ දුක දරාගන්න බැරි නිසා තමයි ලෙඩ වුනේ......... අපේ අහිංසක සොඳුරු ගායකයා....ඔබට සුබ ගමන් ......

  • @roshankoora
    @roshankoora 12 років тому +1

    good work

  • @charithdesilva1700
    @charithdesilva1700 8 років тому +2

    get wel soon

  • @kadawatha100
    @kadawatha100 12 років тому +2

    prince we need new song album from you ...

  • @ashokawijebandara5344
    @ashokawijebandara5344 5 місяців тому

    2024 who s listen ❤

  • @priyanthasamaranayaka3774
    @priyanthasamaranayaka3774 9 років тому +1

    obata ikman suwaya

  • @rasikasampath5869
    @rasikasampath5869 9 років тому +1

    dahasa ganan sith pinau oba hata ikman suwaya lebewa

  • @iukguy1
    @iukguy1 7 місяців тому

    1994 di bus eke yana gaman mewa ahagena giya hati ada wage mathakai.. mama 5 wasare ethakota..

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 7 років тому

    ලස්සනයි

  • @sachithpriyashan5898
    @sachithpriyashan5898 9 років тому +1

    ikmanin suwapath weewa!

  • @amilaweerakkodi3030
    @amilaweerakkodi3030 9 років тому +1

    nice .....one

  • @dilinidilini7652
    @dilinidilini7652 7 років тому

    oba sada amaraniyae apa sitvala sada jevat vae oba nivan Suva patanava

  • @kumarikm1841
    @kumarikm1841 5 років тому

    Godak lassanai

  • @ashan5526
    @ashan5526 9 років тому +1

    patta para

  • @suniljayasundara4046
    @suniljayasundara4046 5 років тому

    very nice

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 роки тому

    Rathtaran katea hadea obatea api hamadama adareaye api ataratea annnea oyatea adaraye obatea ama niwan suwaya labeawa

  • @auweerasinghe3216
    @auweerasinghe3216 6 років тому

    very good song

  • @dineshchathuranidineshchat6111
    @dineshchathuranidineshchat6111 6 років тому

    lassanai.❤❤❤💓💓💓💝💝💝☝☝☝☝

  • @mohamedmunas8700
    @mohamedmunas8700 8 років тому +1

    Nice

  • @chandimalalwis4638
    @chandimalalwis4638 11 років тому +1

    excellent remix we need more song

    • @kanchanakanchana3647
      @kanchanakanchana3647 5 років тому

      ඔ ෙබි සිංද ෙකාචර අැහුවත් එපා ෙවන්නැ ඔබට නිවන් සුව ...

  • @shylakoko4372
    @shylakoko4372 5 років тому +1

    Good you .. happy.......

  • @mariatantrum9252
    @mariatantrum9252 3 роки тому

    Yes.💕🍁⚓✍️ ok merci ❤️🖤💋🎸

  • @anurabandara4293
    @anurabandara4293 9 років тому +6

    Ikman suwaya pathami pirisidu sithin

  • @مريمالشمري-ج9ب
    @مريمالشمري-ج9ب 8 років тому +1

    ekman suwaya pathannam nikawaratiya samanthi

  • @dimuthuprasanna5947
    @dimuthuprasanna5947 9 років тому +4

    Ikman suwaya obata

  • @nishanthakumara5124
    @nishanthakumara5124 9 років тому +1

    lassana sinduwak

  • @sankamlv
    @sankamlv 12 років тому +1

    nice

  • @kumudumanjula9478
    @kumudumanjula9478 5 років тому +4

    ❤❤❤...