FLASH BACK with prince udaya priyantha

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 486

  • @samanthakumara4542
    @samanthakumara4542 4 роки тому +75

    එදත්,
    අදත්,
    හෙටත්,
    මගේ හදවතේ ගායකයා...
    ඔබ සදා අමරණීයයි....
    නිවන් සුව ලැබේවා......
    සොයුර....

  • @pathumfernando2944
    @pathumfernando2944 6 років тому +135

    මේවා අහන කොට ඇස් දෙකට කදුළු එනවා..මාර ලස්සනයි..හොද ගායකයන් අප අතරෙන් සමු අරන් ඇතට යනවා ගොඩාක් දුකයි..සුපිරි ගායකයෙක් නිවන් සුව මගෙ තාත්තෙ😔

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 7 років тому +116

    ඉතිරි කල ගිය ඒ සොදුරු මතකයට ස්තුතියි 😓 ඔබට අමා මහ නිවන් සුව 😢😢

  • @thusharanawarathna8396
    @thusharanawarathna8396 3 роки тому +52

    අපේ හදවතේ ගායකයා❤️ සදා අමරණියයි නිවන්සුව ලැබේවා 😓😓😓

  • @isuruprasanna9054
    @isuruprasanna9054 2 місяці тому +2

    උතුම් වූ නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානෙනි !!!
    ඔබ තුමා ඉතිරි කල ගිය අපූරු ගීත නිර්මාණයන්ට බෙහෙවින්ම ස්තූතී ❤️🙏

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 роки тому +16

    හදවතේ ගායකයෝ දිනෙන් දින මියදෙද්දී වැලලෙන සංගීතය අරන් මේලෝ රහක් නැති සිංදු සමග ගායකයෝ ඉස්සරහට එන්වා ඒ අතර prince udayapriyantha මහතාගෙ කට හඩ අනුගමනය කරන හැම ගායකයෙක්ටම තැන දෙන්ඩ ඕනෙ මේ සිංදු මේ ගීත වැලලෙන්ඩ දෙන්නැතුව ආරාක්ශා කරනවට

  • @chamarapathirana-vq8fz
    @chamarapathirana-vq8fz Рік тому +6

    කොච්චර අැහැවුවත් ඒපාවෙන්ෙනැති සිංදු තමයි.නිවන් සුව ලැබේවා

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 3 роки тому +23

    මගේ හදවතේ ගායකයා ❤❤❤
    ඇල්බම් එකේ හඩම මෙහෙම කියන්න වෙන කවුරුත් නෑ.. නිවන් සුවය ලැබේවා කලාකරුවානණී 😥😥😥

  • @Dushan-Np_Camera_Lens_unboxing
    @Dushan-Np_Camera_Lens_unboxing 2 роки тому +19

    මගේ තරුණ වයසේ අහපු ලස්සන සිංදු ඔබට නිවන් සුව සහෝදරයා ❤️

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po 8 місяців тому

      Me too bro..API Al ethakota

  • @pathummadusanka4904
    @pathummadusanka4904 2 роки тому +24

    මන් මෙ මහත්තය ගෙ සින්දු අහනකොට මට අවුරුදු 10 ක් පොඩි ම කාලෙ දැන් අවුරුදු 21 එකක් වෙලත් එදා වගෙ මයි මෙ කලාවට ආදරෙ යි නිවන් සුව කලාකරුවා නනී ❤️❤️

    • @ceylonks
      @ceylonks Рік тому +1

      මාත් ඔයාගෙ වයස අපිත් අහන්නෙ මෙයාලාගෙ සින්දු තමයි...දැන් සින්දු අහන්න පුලුවන් ඒවා නෑ

  • @vajiradk7206
    @vajiradk7206 4 роки тому +14

    ලස්සන හඩ වගෙම අර්ථවත් සිංදු..හිතට හැගුම් වලට අමතනවා..ආදරෙයි මේ කාලෙ බිහිවුනු ගොඩක් සිංදු වලට

  • @sureshchampika5103
    @sureshchampika5103 4 роки тому +13

    හදවත පතුලටම දැනෙන ගී.මගෙ හදවතේ ගායකයානෙනි ඔබට නිවන් සුව. හැමදාම ඔයා අපි ලග ඉන්නවා අයියෙ

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +11

    දෛවයේ කෲර සෙවණැල්ල එළවා දමා........
    ජීවිතේ රත් විමන් සාදවා........
    අහිංසක නිහතමානී සොඳුරු ගායකයානනි.
    දෛවය මේ තරම් ඉක්මනින් ඔබට කුරිරු වුයේ ඇයි කියලා හිතාගන්නත් අමාරුයි අයියයෙ?. ඔබට උතුම් වු නිවන් සම්පත් ලැබේවා. සම්මා සම්බුදු සරණයි🙏🙏🙏.

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 3 роки тому +11

    මාර ලස්සන සින්දු සෙට් එකක් තියෙන්නේ ප්‍රින්ස් මහතාගේ , මගෙ හදවතේ ගායකයෙක්......❤️❤️❤️❤️

  • @Slrokeys72
    @Slrokeys72 Рік тому +23

    2023 ❤😊 සදා අමරණීයයි ඔබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ...🥺🙏💗

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 роки тому +9

    ෆිරින්ස් අන්කල් ඒ ගීත අදත් අහනවා අපි ස්තුතියි ඔබ‍ට ඔබ නැවත කොහෙ හෝ ඉපිද මේ දෙස බලා සිටිනු ඇත😥

  • @dinushamaduranga3552
    @dinushamaduranga3552 4 роки тому +15

    අදටත් හිටියනම් !!! ආසම ගායකයෙක්🌷🌷🌷

  • @shehans9522
    @shehans9522 4 роки тому +110

    ලංකාවේ එක ගායකයෙක්ටවත් බෑ රෙකෝඩින් එකේ වොයිස් ලයිව් කියන්න ඒත් ප්‍රින්ස් අයියා ගානක්වත නැතුව ඒ විදිහටම කියනවා ඒත් දැන් එයා නෑ😥😥

  • @kavindudilshan1962
    @kavindudilshan1962 2 роки тому +8

    නියම ගායකයෙක් අපට අහිමි උනු.💓😍 හිතට වදින සින්දු ඔක්කොම..😍💓 නිවනම අත්වේවා ඔබතුමාට 💓

  • @IndunilTV1
    @IndunilTV1 3 роки тому +24

    2021 අහන කස්ටිය Like කරන්න

  • @mrart3028
    @mrart3028 3 роки тому +9

    හදවතේ ගායකයා ඔබයි. අදටත් මේ ගීත ඇහෙද්දි ඒ මතක සුන්දරයි. ඔබට නිවන් සුවයම ලැබේවා

  • @diliniperera3787
    @diliniperera3787 5 років тому +31

    2019.10.13.බොරුවට කිබොඩ් එක උඩ ටයිප් වෙන අකුරු නෙවෙයි හදවතින් අඩන ගමන් ටයිප් උන අකුරු .අහිංසක නිහත මානි ගායකයෙක් ඇත්තටම .දවසක ෂෙහාන් මිහිරංග මෙ මහත්මගෙන් සදරේණු වැහෙනා ගීතය ඉල්ලා තිබෙ එතකොට ප්‍රින්ස් මහත්මා කියලා තියෙ සල්ලි එපා මල්ලි ඔයා කරගන්න කියලා අයිතිය දීලා තියෙ.එහෙත් ප්‍රින්ස් අයියට උන් කවුරුත් උදව් කරෙ නැ. ෂෙහාන් මිහිරංග එ සිංදුවෙන් ගොඩක් හිට් උනා මියුසිකල් ෂො වල නිතරම කිව්වා එ ගීතය දැන් ජැජ් බෝඩ් වල උඩ ඉස්ටෙජ්ජ් වල රැගුවට එච්චර උදව් කරපු මනුස්සයට උදව් කරෙ නැ.කලාකරුවො එකතු වෙලා මොහුට ඇත්තටම උදව් කරන්න අවස්ථාවක් තිබ්බෙ නැද්ද.ප්‍රින්ස් අයියා නැති වෙනකොට මම දහයෙ පන්තියෙ එතකොට මම ලග සල්ලි තිබ්බෙ නැ එත් මමලග එදා සල්ලි තිබ්බනම් අනිවාර්යයෙන් ප්‍රින්ස් අයියව බලන්න ගිහින් පුලුවන් ආදාරයක් කරලා එනවා.අද කාලෙ බොරු ගිරිය කඩාගෙන කැ ගහන ගායකයො වගෙද දෙයියනෙ මෙ රත්තරං මනුස්සයා අද කාලෙ කිසිම ගිතයක රසයක් නැ කැ ගහලා සින්දුවක් කිවොත් උ තමා අද ගායකයා කිසිම වචන ගැලපිමක් කිසිම මෙලඩියක් නැ අද.හැමදාම හදවතෙ ඉන්නෙ මෙ චරිත තමා මගෙ .චාමර .ප්‍රින්ස් .දමිත් තව ඉන්නවා ඒත් ටයිප් කරන්න අමාරුයි ."හදවත සද පොඩි උනාට හරි හැඩැයි පුර හදටත් වැඩියෙන් අවිහිංසකයි එ තරන්ම මගෙ සෙනෙහස සුන්දරයි මට කියා ගන්න බැ මම හරි අසරණයි" 😘😘😘😘😘😘💝

    • @danih.6707
      @danih.6707 5 років тому +6

      මම අහන්නේ ඒක තමයි,ඇයි අපේ කලා කරැවන්ට තිබුණා concert එකක් තියලා ඔහුව බේරා ගැනීමට උදවු කරන්න! හරි අපරාධයක්

    • @කොස්ගොඩතාරක
      @කොස්ගොඩතාරක 4 роки тому +5

      Ow nangi eka aththa .me tharam watina gayakayek aye kohen hoyagannada.mama prince mahaththaya marenakota 11 wasare .monawa th kraganna widiyakwath na ne apita.aththatama anek kalakaruwanta loku wagakeemak tibuna me watina hada parissam karaganna.2014di amma nati una shok ekath ekka thamai prince mahaththayata awasanawa lan une..

    • @udarajayasanka7137
      @udarajayasanka7137 3 роки тому +2

      @@danih.6707 Kalakaru hitiyata namata inne ekek udaw karada Prince goda ganna oya api wage samanya minissiu thamai hitiye mata mathakai pita rata idan awilla Prince mahathmaya rohalata wela balagathha aya innawa maha loku kalakarayo ko

    • @danih.6707
      @danih.6707 3 роки тому +2

      @@udarajayasanka7137
      හිත උණුවන අය මිසක් අනිත් අයට වෙනත් කෙනෙකු ගෙ වේදනාව තේරෙන්නේ නෑ,තමන්ට පුළුවන් විඳිය කින් හරි මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට හරි කමක් නෑ, උදවු කරන්න පුළුවන් නම්, එයා මටනම් මනුස්ස ලෝකයේ ඉන්න දෙවියෙක්! අපි ඒක මේ මැරෙන තුරාවටම කරනවා නම්, ඒ පින ම ඇති දේව ලෝකයක ඉපදෙන්න!

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 роки тому +2

      මම අාසම ගායකයෝ තමා පුින්ස් උදය පුියන්ත ,නාමල් උඩුගම,ශිහාන් මිහිරංග කියන්නේ ඒත් ඒ අාසම ගායකන් අතරත් අාසම තැන තියෙන්නේ පිුන්ස් උදය පුියන්ත මහතාට අැත්තටම ඔහුව බේර ගන්න ඒ ගායකයෝ උදව් කරා නම් ඔහු අප අතර අදත් ඉදිවි පුින්ස් උදය පුියන්ත මහතාට නිවන් දැක මේ සංසාර ගමනෙන් ඒතර විමට හැකියාව ලැබේවා👏👏

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 7 місяців тому +3

    හදවතේ ගයකයා. කොච්චර අහුවත් ඇති වෙන් නැ. නිවන් සුවය ලැබේවා අදරණිය ප්‍රිරින්ස් අයියේ. 🙏😢

  • @pasindunimesh8709
    @pasindunimesh8709 Рік тому +7

    ආදරීය කලාකරුවානනි ඔබ සදා අමරනීයයි ❤❤ 😢😢😢ඔබට නිවන් සුව ..... ඒ. හඩ.... සදා රැවු දේවා.😢😢 ඒ ඇසුනු ඒ ගිත වල රස අදටත් අහනකොට ඇඩෙන්වා❤😢😢

  • @sanurienterprises2797
    @sanurienterprises2797 4 роки тому +20

    කියාගන්න වචන නෑ
    දයාබර ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොදුරු කලා කරුවානනි සිංහල ගීත කෙත අස්වද්දන්නට යලිත් අප අතරම ඉපදෙනු මැන
    නිවන් සුව ලැබේවා ඔබට❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏😥

  • @jayanthperera9278
    @jayanthperera9278 5 років тому +89

    අද හිටියනං දැන් ඔය ජනප්‍රියයි කියන අඩන ගායකයන්ට බෑ ප්‍රින්ස් අයිය එක්ක හැරෙන්න... ඒ පිචින්, ටයිමින් හිතන්නත් බෑ.....

  • @gayanmanjula5145
    @gayanmanjula5145 2 роки тому +9

    සුපිරිම සින්දු සෙට් එකක් තියෙන්නේ ආසම ගායකයෙක්(2022/08/29)

  • @Dilshan1989
    @Dilshan1989 Рік тому +5

    අද ඔයා අප අතර නෑ කියල දැනෙද්දී 😢😢 අපි පොඩි කාලෙ ඇහුන සිංදුනෙ මේ,හරිම අහිංසක ගායනවේදියෙක්, ජේසුස්වහන්සේ තුල සදාකාල ජීවනය ඔබට ලැබේවා !!

  • @ajithwasantha7696
    @ajithwasantha7696 Рік тому +7

    ❤පින්ස් උදේ පියන්ත හදවතේ ගායකයා

  • @prasadanu1159
    @prasadanu1159 2 роки тому +27

    2022 අහන අය like කරන්නෝ....

  • @Chankiboy94
    @Chankiboy94 Рік тому +8

    බැකින්නං දෙනවා ඇට්ටි හැලෙන්න, පලවෙනි සිංදුවෙම නාලක දෙනවා ඇඹරිලා යන්නම flash back සුපිරිම

  • @dubaiape7069
    @dubaiape7069 3 роки тому +14

    කවුද කැරියො මෙ සිංදු unlike කරෙ අම්මට හුකන්න ..(නිවන් සුව සහොදරයා ආදරෙයි හැම දකම)

    • @chamarapathirana-vq8fz
      @chamarapathirana-vq8fz Рік тому

      කවුරැහරි 2000 කැරියෙක් වෙන්න අැති බන්.මෙවුවා සිංදුනෙවෙයි බෙහෙත්❤❤❤

    • @diamondtv5374
      @diamondtv5374 6 місяців тому

      2000 පස්සේ එකේක් 🤣

  • @srilanka3818
    @srilanka3818 6 років тому +29

    අද ❤❤❤අප අතර නැතත් ඔබ සදා අමරනියයි ❤❤❤ඔබට නිවන් සුව ලැබෙවා❤❤❤

  • @anjula3d
    @anjula3d 4 роки тому +33

    2020 /09/18 වෙද්දිත් බලන අය ලයික් එකක් දාන්න❤

    • @wiramayataidak3334
      @wiramayataidak3334 3 роки тому

      Thawamath ahanava balanava ..thawa awurudu ganak giyath amathaka wenne na me hadata hemadath adarey..💕

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 роки тому +24

    මෙච්චර අහින්සකව ආදරය ඉල්ලුවේ කගෙන්ද💖💖💖💖💖

    • @asithajayawardana
      @asithajayawardana Рік тому +2

      Niroshagen tamai

    • @JayawathiWeerakkutti
      @JayawathiWeerakkutti Рік тому +2

      ඒ උනාට එදා නිරොශා ගෙදර තිරනය නොතකා දැඩ් තිරනයක් ගත්ත නමි අදත් මෙ ගායකයා ජිවත් වෙනවා.

  • @sanjumaleesha8194
    @sanjumaleesha8194 4 роки тому +15

    පෙම් වතුන් සිනාසේ
    අප කදුලු සලන්නේ
    දෙතැනක හිද තනියේ
    විසදුන් සොයනු කෙසේ❤️

  • @dushanchandima3606
    @dushanchandima3606 Рік тому +3

    දැනටත් හිතේ ඉන්න මගේ.ආසම ගායකයා ප්‍රින්ස්🥺🥺 නිවන් සුව❤️‍🩹🥺 2023 /jul

  • @dilmithhasaranga1995
    @dilmithhasaranga1995 3 роки тому +5

    අද අප අතර නැතත් ඔබ සදා අමරනියයි ❤❤❤ අද හිටියනං දැන් ඔය ජනප්‍රියයි කියන අඩන ගායකයන්ට බෑ ප්‍රින්ස් අයිය එක්ක හැරෙන්න... ඒ පිචින්, ටයිමින් හිතන්නත් බෑ..... ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා!

  • @ruwanmadusanka9304
    @ruwanmadusanka9304 2 роки тому +5

    ඔබගේ ගීත හරි ලස්සනයි pins ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 років тому +21

    Me wage kalakarayekge sindu kochchara ahuwath epa wenne ne 2019 blanne kauda meka🙏like karanna

  • @sandasavi9150
    @sandasavi9150 5 років тому +5

    ඉපදීම yanu...මරණය dotha daran ena ගමනකි ..එහෙත් වැදගත් wanne...jivathwa sitina කාලය තුළ ...apa kala ki දෙයයි ...prince අයියෙ oba sada amaraniyai....මියගියත් oba apa hadawath තුළ තවමත් jivamanai...obata...ajaramara amamaha නිවන් සුවය ලැබේවා ...

  • @tharakadilshan5699
    @tharakadilshan5699 3 роки тому +9

    පුින්ස් උදය පුියන්ත මහතාට නිවන් සුව පතමි👏

  • @daniyasuperline5534
    @daniyasuperline5534 Рік тому +11

    හොද අය වැඩිකල් ජීවත් වෙන්නෑ බ්‍රෝ..😢😢❤️❤️❤️

  • @indikadharmasiriwardhana1526
    @indikadharmasiriwardhana1526 8 років тому +17

    My Favourite Singer... The real prince of sri lankan music,,, May u live long My dear Prince Udaya Priyantha

  • @jayanthperera9278
    @jayanthperera9278 5 років тому +8

    Such a great singer who sang not for us but for our hearts.... May his soul rest in heaven.... 🙏🙏🙏🙏

  • @nimneththeekshana3011
    @nimneththeekshana3011 4 роки тому +9

    මෙවන් ගායකයෝ යළි පහළ වෙන්නේ naaa amamaha නිවන් සුව ලැබේවා bs

  • @roshananurudda8171
    @roshananurudda8171 4 роки тому +5

    කලාවට බිහිවූ අසහාය ගායනශිල්පියා ඔබ සදා අමරණීයයි

  • @tharindunuwan9535
    @tharindunuwan9535 4 роки тому +4

    සුපිරි සිංදු ..හැමදාම ජනප්‍රියයි..

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 8 років тому +8

    Beautiful song. I like much. Dear prince sir. you will recovery soon. God bless you deay prince sir.

  • @nimneththeekshana3011
    @nimneththeekshana3011 4 роки тому +12

    ලංකාවේ පහළ una සුපිරි සංගීත කණ්ඩායම

  • @ChandanaShamira
    @ChandanaShamira 2 місяці тому

    🇱🇰🇱🇰 ජනප්‍රිය ප්‍රවීණ ගීත ගායකයා ගීලොවේ සිහින කුමරු මියගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ජනප්‍රිය ගීත Live

  • @Avinduramishka
    @Avinduramishka 3 роки тому +9

    ප්‍රින්ස් ,රෝයි පීරිස් ,නාමල් උඩුගම ඒ කාලේ ආදරෙ අවුස්සපු විශේශ 3නා

  • @tharindunuwan9535
    @tharindunuwan9535 4 роки тому +5

    සුපිරි සිංදු ..හැමදාම .

  • @dulajharshan4538
    @dulajharshan4538 4 роки тому +5

    ප්‍රින්ස් , ඒ කටහඬ හැමදාම ඔබව ජීවත් කරනවා...

  • @danushkasampath1891
    @danushkasampath1891 5 років тому +32

    හුගක් අමාරුවෙන් යින්නව වගේ පේනව මගෙ අයියෙ අනේ ආයෙ අපි අතරෙම යිපදෙන්න

  • @nissankapush
    @nissankapush 5 років тому +23

    අනේ ප්‍රින්ස්ස් අයියෙ ඔයා..😥😥😥😥😥

  • @Kaviiiiiiiiiiiiiiiiiiiiii
    @Kaviiiiiiiiiiiiiiiiiiiiii 4 місяці тому

    ඇස් දෙකට කදුලූ එනවා මෙ සින්දු අහනකොට මන් පොඋත්ගලලික ආදරය ගායකයා❤❤ හොද මින්ස්සු යනවා ප්‍රින්ස් උදය පියන්ත ආදරෙයි නිවන් සුව යලි අප අතරෙම උපදෙවා 😢😢

  • @user-EGALE
    @user-EGALE Рік тому +2

    කොයිතරම් ඇහුවත් එපා නොවන් හඩක් නිවන්සුව ප්‍රින්ස් මහත්මා

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn Рік тому +3

    අද ,2023අගෝස්තු5වෙනිදා....මම අදත් 💘 ආදරයෙන් අහනවා ..මොකද දන්නවා ද අදත් අපට මේවා හරිම වට්නවා......ඒකයි.....

  • @maheshranga8179
    @maheshranga8179 Рік тому +3

    ❤❤ හදවතේ ගායකය ❤❤

  • @shanivictoryherath
    @shanivictoryherath 5 років тому +6

    One of My favorite artist.we lost you.😢 Name and songs still in our hearts.

  • @kesaravimukthi4528
    @kesaravimukthi4528 3 роки тому +5

    හදවතේ ගායකය නිවන සුව ප්‍රින්ස් අයියෙ

  • @matheeshasandaruwan22
    @matheeshasandaruwan22 6 місяців тому +3

    2024 🙄ත් අහන අය කෝ❤️🤗

  • @huaweiphonie3469
    @huaweiphonie3469 4 роки тому +4

    පෙම්වතුන් සිනා සේ
    අප කදුලු සලන්නේ
    දෙතැනක හිද තනි වී
    විසඳුම් සොයනු කෙසේ
    #මේවා අහද්දි වෙනමම ලෝකයකට යනවා අපි දන්නෙම නැතුව! මියදුනත් සදා සමරණීය කලාකරුවන් තමයි මේ!

  • @zoomzone3994
    @zoomzone3994 3 роки тому +10

    දැන් ඉන්න ගිරිය යටින් කෑ ගහල විලාප තියන එවුන් ඔක්කොම අරං ප්‍රින්ස් ව දියං දෙයියෝ..... 😢☹️😭😓

    • @dilofficial7170
      @dilofficial7170 3 роки тому +1

      ow bn

    • @zoomzone3994
      @zoomzone3994 3 роки тому

      @@dilofficial7170 ඔව් යකෝ, මොන කරුමයක්ද විලාපෙ. තූ.....

  • @harvestingfunday7186
    @harvestingfunday7186 Рік тому +5

    තවත් කාලයක් ඉන්න තිබුන මනුස්සයෙක්❤

  • @bogahawewarathana212
    @bogahawewarathana212 8 років тому +3

    තුනුරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා ... සහෝදර ගයකයනෙනි

  • @sameeraskumara8124
    @sameeraskumara8124 Рік тому +6

    ඒ හඬවල් මැරෙන්නැ. ❤❤

  • @sameeraw.7725
    @sameeraw.7725 8 років тому +8

    ගොඩාක් ලස්සනයි සින්දු ව පින්ස් අයියා

  • @kavindujayasiri4428
    @kavindujayasiri4428 3 місяці тому

    ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක 😻❤️

  • @isurufernandz4853
    @isurufernandz4853 5 років тому +26

    Rest In Peace ✌️ 🗣 Legend !

  • @nimkav5753
    @nimkav5753 4 роки тому +4

    ආදරෙයි ඒ voice එකට අදටත්😍😍😍😍💕

  • @nipuntharuka7725
    @nipuntharuka7725 6 років тому +16

    ඔබට නිවන් සුව ලැබේවා

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya 2 місяці тому

    මගේ ගමේ එකම ගායකයා කවදක හරි එයා වගේ මිනිස්සුන්ට නැතුව බැරි චරිතයක් වෙනව මමත්. ❤

  • @maheshchinthaka7484
    @maheshchinthaka7484 8 років тому +18

    තුනුරුවන් සරනින් ඔබට ඉක්මන් සුවය ලැබේවා........

  • @bcjimpappa7525
    @bcjimpappa7525 9 років тому +6

    fantastic sounds.....

  • @දමිත්සදරුවන්-ම2ඩ

    අනෙ අදත් හිටියනම්.ඔබට නිවන් සුව ලැබේවා 😥😥😥😥

  • @jf2219
    @jf2219 8 років тому +3

    great song, good improvement wholeheartedly! !!

  • @nimalanthony7551
    @nimalanthony7551 3 роки тому +2

    Great song prince i love you bro

  • @Kcr999
    @Kcr999 3 роки тому +6

    ප්‍රින්ස් ඔබ ඉක්මන් උනා. 💔😓

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ

    පට්ට voice එක ❤️❤️

  • @dinethsasanka2440
    @dinethsasanka2440 2 роки тому +4

    සන්ගීතයේ හදවත 🙂💔

  • @pathumfernando2944
    @pathumfernando2944 6 років тому +18

    එ වොයිස් එක මාව පිස්සෙක් කලා අෆ්ෆා😔

  • @Rathnaya-cl9tg
    @Rathnaya-cl9tg 4 місяці тому +1

    This my favorite song

  • @rupaw2397
    @rupaw2397 4 роки тому

    මේ සින්දුව අහන්න අහන්න අනිවාර්යෙන් හීනේ නියන ප්‍රශ්න ඔක්කොම අමන ක වෙනවා ඒ නාරන් ලසනයි

  • @rosesaparamadu6530
    @rosesaparamadu6530 8 років тому +7

    I love it.nice song

  • @amilalaknathalahakoon5877
    @amilalaknathalahakoon5877 3 роки тому +3

    දුකයි අහනකොට ...එච්චරයි කියන්න තියෙන්නෙ....ඒ හඩ අමරනීයයි...

  • @rmjkumararmj2793
    @rmjkumararmj2793 2 місяці тому

    අපේ කාලයේ සිංදු පට්ට

  • @niroshanniroshan4252
    @niroshanniroshan4252 Рік тому +1

    Hadathe ගායකයා හැම ගීයක්ම මතකයි

  • @sandun20
    @sandun20 Рік тому +1

    2023 අය මේ කොනට ❤️😎

  • @lifewithnpp
    @lifewithnpp Рік тому +1

    2023 ♥️✌️

  • @ranjithpremalal5964
    @ranjithpremalal5964 Рік тому +2

    හැමදාම ❤ආදරෙයි ❤❤❤❤

  • @rumeshudaya2029
    @rumeshudaya2029 8 років тому +12

    prince aiye ikmanin suwa wenna kiyala prartana karanawa oyata.budusaranay...

  • @qatardigitalart6190
    @qatardigitalart6190 7 років тому +4

    i love this song

  • @srilal8629
    @srilal8629 Рік тому +2

    මා මිය යන තුරු ඔබ මගෙ හදවතෙ තබාගනිමි

  • @rk3337
    @rk3337 Рік тому

    අද හිටියනම් ❤❤❤ කවදාවත් මැරෙන්නේ උඹ.

  • @nattandigefernandosanjeewa142
    @nattandigefernandosanjeewa142 Рік тому +3

    අදහිටියනමි😢

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 роки тому

    ලස්සනයි eda wagema2021me kaws unt e sindu ahnna asai

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 2 місяці тому

    ඔබ‍ට නිවන් සුව ලැබේවා නිහතමානී ආදරෙයි ඔබ‍ට සැමදා

  • @ErandaSinharage
    @ErandaSinharage 10 місяців тому

    ප්‍රින්ස්...ඇන්ඩ් චාමර වීරසිංහ..' Nostalgic..