Kollo round eken round ekata balan inne ube dawasa enakam.. Ada song eka lassanata kiwwa.. Ath amal kiwwa eka deyak mathaka thiyaganna... round eken round ekata competition eka wadie... So aluth kapila pena deyak karannama ohna... Meke samahara wachana giluna.... Eka aniwarenma hadaganna wenawa... Oyaa a tika hadagena hoda kata arala kiyanna puluwan song ekak next round kiyanna.... Sathish perera ge songs th oyata set wei kiyala hithenawa.... A tika hadagaththoth aniwarenma awasana 4 athara oya idie... Eye votes gana hithanna epa... case godak una... App eka loku pissuwak keliya... Ape camp eke bagekagema app eke vote karanna awe na... Oyage lokuma fan base eka me dawaswala perahara seen eke... Next round eke 100% up wela emu....
ප්‍රින්ස් මියැදුණේ නෑ කියලා දැනෙනවා...හරිම ලස්සනට sing කරනවා....රසය හඳුනන හැමදෙනාගේම මනාප ලැබී ජය ම ලැබේවා මල්ලී.......👍👍♥️♥️
Excatly
Of course it's true
හැමෝටම
ගොඩක් ආදරෙයි ......❤හැම වචනයකටම
ස්තුති හදවතින්ම❤❤❤ඊලග එක හොදටම කියමු.....
පිස්සුවක් අනේ ඒ කටහඩ ❤
UA-cam එන්නේ කොයි වෙලේද ashan විතරමයි හැමතැන... මාරම ලස්සනයි කොල්ලෝ... ජයෙන් ජයම වේවා
ජය වේවා !
මේපාර හිරු ස්ටාර් අශාන් කපුගෙදර❤❤
අශාන් අයියේ හදවතින්ම සුභ පැතුම් එක් කරමි ❤️ ගායනය හරිම ලස්සනයි ❤ ඉදිරි වටවලදී තවත් ප්‍රතිෂතය වැඩි කරගමු 90% පහුකරමූ ❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි අශාන් අයියේ 💖❤️💕
මංගල ඩෙනෙක්ස් වගේ look එකක් සහ සංයමයක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද.මේ පාර හිරැ star වෙයි වගේ.ගහමු ගේමක්.🎉❤
මටත් එහෙම හිතෙනවා. නුවර කොල්ලොනේ...,❤❤
ලස්සනයි ලස්සනයි ashan aiye හිතා ගන්න බැරි වුණා ලකුණු අඩු වුන එක ගැන...ගායනය ලස්සනයි මම වොට් කරා අයියෙ ❤❤ ආදරෙයි ගොඩක් ලස්සනයි ඉස්සරහට නම් ලකුණු 90% පනින්න ඔනෙ අනිවාර්යයෙන් දක්ශ අයියා කෙනෙක් good luck❤❤
අනිවාර්යයෙන්ම මංගලඩෙනෙක්ස් වගේමතමයි❤❤❤❤❤❤❤❤❤
පට්ට ලස්සනයි.ආසාවෙන් අහගෙන ඉන්න පුුළුවන් සිංදු ටිකක් දෙන්න හිරැ star win එකෙන් පසුවත් තමන්ගෙම.🎉❤
හරිම ලස්සනයි ගායනය ජයවේවා තරගකරුට
අශාන් පට්ට වොයිස් එක නම් ඇත්තෙන්ම අහන් ඉන්න ආසයි මල්ලී .මාරම ආදරක් හිතෙන්නේ ජය වේවා ඉදිරියටම යන්න ඕනි ඔයා ...
මගේ තරුව තමා මල්ලී අෂාන් ඔබ පට්ට සිගින් මල්ලී පුදුමෙ කියන්නේ මන් ආස කරන සින්දු කියන්නේ ඔයා නියමයි මල්ලී හදවතින්ම ආදරෙයි ඔයාට මාත් රියලිට් තරගෙකට ගිය කෙනෙක් ලස්සනයි වොයිස් ගුඩ්ලක් ...❤❤❤👉🇰🇷.සිට...
බොහොම ස්තුති ❤
ගොඩක් ලස්සනයි අයියේ...වෙනදා වගේම ඔයා භාවනාවක් වගේ තියන කටහඬ අපි වෙනුවෙන් පරිස්සම් කර ගන්න...හැමදාම ඔය කටහඬින් සින්දු අහන්න ඕනි...මේ round එකේදි vote ටිකක් බැස්සට කමක් නෑ අයියේ...සාර්ථක ගමනක් යද්දි මේ වගේ උස් පහත් වීම් ,බාධක තියෙනවාමයි...එත් ඒ හැමදේකදිම ඔයාට ඔයා හම්බකරගත්තු ඔයාගෙම පිරිසක් හැදිලා ඉවරයි...ඉළඟ round එකේ ඉඳන් votes තව තවත් වැඩි කරන්, experts ලා තුන් දෙනාගෙම vote අරන් ඉස්සරහටම යමු අයියේ...අපි ඔයත් එක්ක... 👊💗
[ හීන කියන්නෙම target වලට අයියේ... 🏆💗" ]
Bohoma ස්තූති nangi me wachanawalata 💖
Me dawaswala ape krush eka ashan, ashan,❤❤❤❤
Hiru star wenawa sure❤❤❤
ඒකනම් සුපිරි යාලු ,,,ගොඩක් ලස්සනයි ,,,,
Ashan malli elage watedi wensk karnna balann oyata yanna puluwn malli good luck
Mage rattaran putune harema lassanai jayawewa ederiyatama yanna jayawewa ❤❤❤❤❤❤🙏🙏🥇🥇🥇🥇🌹🌹🌹🌹🌹🌹🌹🌹
Prince ge aduwa purawanna oyata puluwsn.mang meka download karagatta digatama ahanna
E sinduwa hadawathata godak wadinawa malli godakkkkkkk lassanai good lock ❤❤❤❤❤❤❤
ලස්සනයි eth අද කීවා වගේ මදි කටහඬ
Prins mawanna ba eth maru.sadaranai❤❤❤❤❤
Hiru star malli oyA.❤
හරිම ලස්සනයි
Malli oya tamai hiru star, harima lassanai, oyata jaya wewa❤
Jaya wewa ashan aiye❤
Jaya wenna ona ❤❤❤❤
Lassanata kiuva❤
Math asama sindu puthe oya thoraganne harima lassanai jesu pihitai
හදවතේ තරුව ඔයා තමයි මල්ලී❤ ඔයාට දෙන සින්දුව ට ඔයා සාදරණයක් කරා..profileඑකේ කියපු සින්දු ටිකත් ලස්සනට කිව්වා..ඔයා මුල් 4 ඉන්න ඕනේ කෙනෙක්..වෝට් අඩු ඔයාට විතරක් නෙමෙයි..ඊයෙ කිව්ව හැමෝටම එහෙමයි..ඒක connection එක්ක තිබුන අව්ලක් වෙන්නත් බැරි නෑ..මොකද අපි හිතුවේ ඊයේ තමයි ලොකුම තරගය තියෙන්නේ කියලා..හොදම 4ක් Sing කරේ..ඉදිරියටම යන්න ..අපි ඔයා එක්ක❤
Lassanai ayya ❤ congratulations 🥰❤
Den youtube ennema Ashange Song ahannamai😍💓❤💖💝💕💞❣❤💜💚💛
Patta ban❤❤❤❤
අපේ හිරුස්ටාර් ඔයා තමයි අයියේ...
Puthe ashan. lassanai parissamen yanna. Jayawewa.. Api nuwara
Me thama hiru star 🌟 ❤
Lassanai aiya ❤
Congratulations malliya❤❤❤🎉🎉🎉
Kauru kohoma monaw kiuwath kalin rounds wala wagema oya lssnta sing kra. Echchryy ♥️✨🥰
Eka atta❤
lassanai puthe
Ashaan ❤❤❤❤
Good.luck.malli❤❤
සුපිරි
සිංදුවෙ වචන මදි නිසා වෙනද ගායනය පේන්නෙ නෑ... හැබැයි සුපිරිම ගායනයක් සහ සුපිරිම වැඩ්ඩෙක්❤❤❤❤❤
Me sinduwa man 50 ta wediya ahuwa....malli ilaga song ekath mehema hadawathata danennama sing karanna..❤❤❤❤❤❤❤❤❤❤❤
Good jobs ❤❤❤❤
වචන ගිළුනා..ඇහෙන්නේ නෑ ගීතය
හරියට...වරද්ද ගන්න එපා...මෙික තරඟයක්...😢😢😢
❤❤❤❤❤❤❤
Good nice👍👍👍👍👍👏
Adarai hiruta hamadama Hamotama✌✌✌✌❤❤❤
ආදරෙයි ❤,ගැම්මක් ❤
Well done bro.wish u 🎵❤️❤️❤️
Voice1❤
Wesadm soyanu kasa❤❤❤
Malliii puduma lassanai
Hrima lassanai❤ I love youuuuu
Kollo round eken round ekata balan inne ube dawasa enakam.. Ada song eka lassanata kiwwa.. Ath amal kiwwa eka deyak mathaka thiyaganna... round eken round ekata competition eka wadie... So aluth kapila pena deyak karannama ohna... Meke samahara wachana giluna.... Eka aniwarenma hadaganna wenawa... Oyaa a tika hadagena hoda kata arala kiyanna puluwan song ekak next round kiyanna.... Sathish perera ge songs th oyata set wei kiyala hithenawa.... A tika hadagaththoth aniwarenma awasana 4 athara oya idie... Eye votes gana hithanna epa... case godak una... App eka loku pissuwak keliya... Ape camp eke bagekagema app eke vote karanna awe na... Oyage lokuma fan base eka me dawaswala perahara seen eke... Next round eke 100% up wela emu....
Dethanaka hida thaniviiiiii
Visaduma so yamu keseeeee
😩❤
තරුවක්
Supiri
අපිට ඔබව අහන්න ඕනී...වචන උච්චාරණ හරියටම කරන්න....ගීතවත් ගීත තෝරා ගන්න..කඳ්‍ර පාර ඈත අයිනේ.. වලා තීරයෙන් එහා,,සඳ තාරකා හඬාවී,දියකිඳුරිය සේ සාගරේ වැනි රටම ආදරය කරන හඩට ගැලපෙන ගීත උපක්‍රමිකව තෝර ගන්න..විනිසුරන්ට වඩා ජනතා කැමැත්ත ගැන හිතන්න...සංගීය ඇහෙනවා ඔබේ හඬ යටකරගෙන,ඒ ගැන සාකච්ඡා කරන්න...ජය වේවා!❤️❤️❤️❤️
❤
අද හැබැයි අශාන්ගේ කටහඬේ පොඩි වෙනසක් තිබ්බා.අසනීප තත්ත්වයකින්ද දන්නේ නැත
Malli nirosha mista kiyala hadara galapena sindu tora ganna.amal hari kuhakai eyagen berenna ilaga watawata salakilimat wenna oyata lassana mihiri hadak tiyenne.monawa unat oya ape kandy kollek
දෙතැනක හිද තනි වි විසදුමි සොයනු කෙසේ මුල් ගායනය තියෙන්නේ එහෙම මෙ මල්ලිගේ වචන වල වෙනසක් තියෙනවා.
Ow
Amal kiyanne maha kuhakayek
Price mawenawa ban
වෙනදාට wada ගොඩක් අඩුපාඩු තියෙනවා පරිස්සමෙන් yanna
Oya kiyana deyak thamai itjin 😂
melo. rahak. na. .. lassana. sindu. .mun. . kanawa. .
තෝ කියපන්කෝ එහෙනම් 😂
Irisiyada uba oka poddak kiyla balapn eka padayak kiyanna puluwanda kiyla minissunta dusta kam nokara paduwe hitapn
L
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤