Wow,irfanz,up, to ien,sheet, et food big room two gile up gile kiss 💋 Up gile fivday game him mama, up to tl rs zarak Hajjis up shim kit up mama 14 int open game him to tl zraook ❤ Zarak up asked power ❤ atn baby organ 🫀🫁 up to tl zraook haji irfan khan and see what happens Alla my life zarak
හදවත පසාරු කරගෙන තැන්පත් උන සින්දුවක් තමා මේ.very exalant song.❤
මගේ සදා නොමැකෙන ප්‍රථම ප්‍රේමය තමයි මේ ගීතය .
කුරුණෑගල මල්කඩුවාවේ බංඩාරනායකපුර සනාට පින් ඒ සුන්දර අතිතයට.
ඒ දවස්වල කුරුණෑගල බස් නැවතුමේ රස්තියාදුකාරයෝ ගොඩේ හිටපු ලස්සනම මුස්ලිම් කොල්ලා.
කවදාවත් හිතුවේ නෑ මට මේ සුන්දර අතිතයක් හිමි කරල දෙයි කියල .
ඒ ආදරය අහිමි විමම මට මගේ ජිවිතයේ අනාගතය අහිමි වුනා.
මට තියෙන්නේ අතිතයක් විතරයි
Love you guys. All the best and best wishes. 💙💙💙
අපිට පුකද? 😵💫💀
@@dreamflixstudio1673 පල බේසිකයා
@@phonemaster50 මේ රට විනාසයි... පලයන් හුත්තෝ යන්න 🙏🏼🖕
❤
අඩෝ දවසක් හරි මේ මිනිස්සුන්ගේ සිංදුවක් ඇහුවනම් sub කරලා ගේමක් ගහලා යන්න ඉඩක් හදලා දියල්ලා.අපේ අතීතේ ලස්සන කරාට
අනිවාර්යයෙන්
@@ඇතාඩොට්කොම්🤣🏆🧀🤔🎊️🧀🏆🏆🐎🐎😢😮🐆🚫🛄🚭🏜️🌐🏕️😅🌐
මේවා සිංදු නෙමෙයි. අධි මාත්‍රා ........
වහා ඇබ්බැහි වෙන සුළුයි.
කොහොමද ඒ කාලෙ සන්ෆලවර් සංගීතය..❤❤❤
සුපිරී ❤❤❤❤❤❤
Pattai..👍👍👍👍💪💪💪
2023 දීත් අපි මේ සින්දු රස විදිනවා.
2022 දීත් අලුත් පරම්පරාව ,පිස්සුවෙන් අහන්න තරම් ඔබෙ කට හඩ ඉතාමත් අනර්ඝයි..සර් 😍❤️❤️
Drga kalak wjabewa 🥰🥰🥰🥰🥰
@@shalikashalu I
@@shalikashalu oya nisa h
@@shalikashalu qq
@@janakachithrananda8659 ,
අපේ කාලෙ ලව් කරපු සිංදු මේවා.. අදටත් ආදරෙයි ❤❤❤❤
අපි .O/L කාලේ මේ සින්දුව මෙතුමා මුලින්ම කීවේ ...කුලුදුල් ව ආදරේ පතන යව්වනයකු හිතන,පතන හැගීම් ඉතාම ,නිවැරදිව හොදින් මේ ගීතයේ කියවෙනවා...මමත් මුලින්ම ආදරේ කරන කාලේ, හරිම කැමතිම ගීතයක්..සංගීතය පදරචනය අතිවිශිෂ්ට යි..පෙම් හසුන්වල මේ ගීතය අනිවාර්රයෙන් ම ලියවුනා ඒ කාලේ??
අනිවාර්යයෙන්ම පෙම් හසුන්වල ලියපු සිංදුවක් . මටත් මගේ පලමු පෙම්වතා මේ සිංදුව ලියලා දුන්නා ♥️🎧🎶
❤❤❤❤❤😂
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
@@thilinijayawardana743දැන් කීවෙනි කෙනාද?
Fav song ❤❤❤❤❤❤❤ අලුත් සින්දු වලට වඩ හදවතටම දැනෙනවා 2023 මෙ සින්දුව අහන අය like ekk dagena yanna
Hi.💝💖💙💚💛🧡❤️🤎💜🤍💔💞💕💓💘
සට්ට පට පට.අතිතයට ගියේ මන් විතරද😂😂😂😘
අපිත් ගියා.90 මුල් කාලෙ ඉඳලා අහන්නෙ මේක.
කුමාරසිරි අයියගෙ මං ආසම සිංදුව. 90 මුල් කාලෙ සිට අහන්නෙ....
Yes 🔥💙🥰👍
මං ආසම දුක හිතෙන සිංදු අහන්න. ඒ තරමට දැන් දුකට ඇබ්බැහි වෙලා 😔😢💔 K
E mkd
Sister you are the best, don't warrior my dear ,budusarani happy new year thanks kumara sydney australia
@@sashadesilva6071 😖😖😖😖😖
❤
❤ ගායකයා .. දීර්ඝායු ලැබේවා.... 90 දශකයේ සුන්දර ගීත... ❤❤
Sunflowers.. Denawa..Ridenna..Heart Touching Song..Kumarasiri Ayya .. Theruwan Saranai..Love From Canada..
❤❤❤❤
මේ සිංදුව අපෙ අම්මගෙ ආසම සිංදුව එයා හරි ආසාවෙන් මේක අහන්නෙ ඇත්තටම ලස්සන සිංදුවක් ❤
අම්මට ලස්සන අතීතයක් තිබිලා තියෙනවා
මොනවා උනත් sunflower music NO.1
සුදත් අයියා ගේ රිදම් පාර පිස්සු හැදෙනවා.....
Meka nam pissuwak
rythem punch ❤
Sunflower Backing 👍 👍 👍 👍 Anton Roshan
මැරෙනකල් අහන්න තිබිිබා නං ඇති...
කොච්චර ඇහුවත් ඇති නොවන ගීත මේවා ❤❤❤❤❤
හදවතේ ගායකයා හදවතේ සංගීත කණ්ඩායමත් එක්ක.
හදවතින්ම ආදරෙයි කලාකරුවාණනි ❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
හරිම ලස්සනයි ඔබ තුමාගේ ගීත 😍😍❤️❤️❤️❤️❤️❤️👍
Asama sinduwa godak dewal mathk wena sinduwak❤️❤️❤️❤️
පිස්සු හැදෙන ගීත අප්පා ❤️
Ehemada
මල්ලි මෙන්න සිංදු.. හැමදාම ඇහෙනවා....
සන්ෆ්ලවර්ස් ❤
සුදත් නාවලගේ ගේ රිදම් ටෝන් එක නිසාම නිතරම අහන්න ආස ගීයක්
හරිම ලස්සනයි ඇහුවට ඇහුවට ඇති වෙන්නෑ
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ දෙයියනේ ...❤❤❤❤
music නම් sonflower තමයි ඉතින් 🌟🌟🌟👍
රන මහත්තයා මටම කියපු සින්දුවක් මේක.. පපව හාරාගෙන යන වේදනාවක් දැනෙන්නෙ මේ සින්දුව අහද්දි
හැමදාමත් ඉදිවී...
🎉❤❤. බැදිවැව
බැදිවැව ???මගේ් ප්‍රථම ආදරේ ❤️
Master of drums ...Roshan Perera ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lol😂😂😂😂
❤🤗👌
එකඟයි බ්‍රදර්. රොෂාන් අයියා ට වැඩිය වැඩ්ඩො දැකලා තියෙනවා. ඒත් ඒ කිසිම කෙනෙක් ගෙ ටෙම්පො මේ වගෙ කොන්සිස්ටන්ට් නෑ. ලයිව් බැකින් 5 ක් බැලුවොත් ටෙම්පො 5 ක් ගහන්නෙ. ඒත් රොෂාන් අයියා කවදා කොහොම ගැහුවත් මෙට්රනෝම් එක දාගෙන ගහනව වගේ එකම ටෙම්පො එකකින් ඒ ඒ සින්දුව ප්ලේ කරන්නෙ. ලංකාවේ එහෙම වෙන කව්රුත් නෑ.
Wow,irfanz,up, to ien,sheet, et food big room two gile up gile kiss 💋 Up gile fivday game him mama, up to tl rs zarak Hajjis up shim kit up mama 14 int open game him to tl zraook ❤ Zarak up asked power ❤ atn baby organ 🫀🫁 up to tl zraook haji irfan khan and see what happens Alla my life zarak
@@Eranga-Lochanao
ආය ඉතිං දීලා තියනව පට්ටට
hodama daksayek.
මගේ සදා නොමැකෙන ප්‍රථම ප්‍රේමය තමයි මේ ගීතය .
අහගෙන ඉන්න ආසයි .
මගෙ ඉස්කෝලේ කාලෙ මේක ඇහුනෙ...ලස්සනයි
සිතින් පතා ඉන්නම් jk😌💗 kuludul pem pathuman💗💗💗💗💗💗💗💗💗
අද අහම්බෙන් කෙනෙක් දැක්කා..මම කවදාවත් දන්නෙවත් නෑ එයා දැකපු වෙලාවෙ බස් එකේ ගියේ මේ සින්දුව නමක් ගමක් අඩුම එයාගෙ ගමනාන්තයවත් මම දන්නෙ නෑ ඒත් මේ සින්දුව play උනා..ඒ නිසා හොයාගෙන ආවා ආයෙ අහල බලන්න 💫
😂😂😂😂
@@SonaliPramudika 😒😒😒😒
හරි ලස්සනයි .♥️♥️♥️♥️
2024 thani unu welawaka😽💕💞
Hamadatama ❤ahanna puluwa sindu❤❤❤❤
ආසම ගීතයක් sir
සුපිරි යී...😍😍😍♥️♥️♥️🤟🤟🤟
ලස්සන යි ගොඩක් ලස්සන යි 🌹🌹🌹🌹🌹🌹🌹
unfogeteble song .....thanks♥♥♥♥♥
සිතින් පතා ඉන්නම් 😢
මේ සිංදු මෙච්චර ලස්සන 🥺❤
එපා නොවෙන දැනෙන ගීත
Api dennagema kathawa thiyenawa me song eke me song eka me tharam lassanat mn kalin ahala na wagei 😌 mata danenne jk😌💗
තාමත් ආදරෙයි 🤩😘
එපා මොකද හදිස්සිය ඉන්නකම් අගේ නෑ ලගින්😢
Very Interesting Lovely Singing.Heart Touching.Sensitive Lovely Song.Tanks For Presenting 🌹💐❤️💛👌💏
Niyamay.
මෙන්න සින්දු අහනවනම්. දවසක් ඉස්කෝලෙ යනගමන් බස් එකේ මේ සින්දුව අහන ගමන් ලස්සන කෙල්ලෙක් දිහා බලාගෙන ගියා,එයත් මගෙ දිහා බලා ගෙන ඉන්න, දිවිය ලෝකෙ සැප තමා ඉතින්
ආත්මයක් තනිකරම විරහ වේදනාව හිතේ තියෙන අයට නම් නේද
Sunflower baking ekaaa❤
Mama senali sinduwa 👍👍👍
සුපිරි
Can't beat the feelings.. Great arrangement
Music....beautiful 🥁🥁🥁❤️😍👍
Redum nan sudath aiya ge redum para thma ❤ ❤
පිස්සුවක් ❤️
90s song are best kumarsiri pathirana
Ekenma patta.
it was a heart note of youth in 90s❤❤💚💚
uu
ප්‍රථම ප්‍රේමය දැනුණු ප්‍රේමය wenne කී දෙනාට ද oya හරි වාසනාවන්තයි jkeeee
2024 api meka ahanava❤
❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤❤❤❤
ලස්සම සින්දුව මම හහපු
This songs takes me to past ❤️lovely memories 😌
තව කාලයක් ජීවන් කරන්න පුළුවන් ලෙසටම දුන්න❤
Sunflower 🎶🎵✌️👌
Great one ❤
Waw what a melodic voice❤❤❤❤❤
Wow menna adaraniya sindu ahanawanam
Itin kiyan lada ma ada natimut katada oba sanaaaa❤️❤️❤️❤️❤️❤️❤️😘😆😆😘😘😘😘😘😘
My hero, when i was a teenager ♥
සුපිරිyk
Jiwithaye ගොඩාක් adaraya karana song ekak
Asama sinduwak tama supiri ❤️❤️❤️
❤❤mage
Asam
Gayakaya❤❤❤❤
Lassanie Lassanie Gm Lassanie 🇮🇹 ♥️ ❤️ 😊 🙏 💕 🇮🇹 ♥️ ❤️ 😊 🙏 💕 🇮🇹 ♥️ ❤️ 😊 🙏 💕 🇮🇹 ❤❤❤❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤
Sithin patha innam kuludul pem psthuman.... koitharam liyum Wala liyala athida...
Heart touched song .... sooo beautiful
Lassanai 👍❤
Mama senali sinduwa ❤❤❤🌹🌹
Very nice and lovely....enjoying again and again.....
Kumsra siri pathirana.madawa edikatiya.atula srigamae.somasiri madagedara.chandasena hattiaracchi.best song Nonstop akak ona.
❤️❤️❤️❤️❤️ 👍
Again back to 90s
2024th ahana set eka ko ❤
Redam punch eka කොහොමද
Lassanai ❤️
❤️🔥🤘
Supiri 😍🔥👊
Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤