Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොල්ලො තුන්දෙනා දැකල සින්දුව අහන්න ආපු උන් කෝ
Api.😊
මං....
මම
👍
Aniwa
Kollo 3 dnage aka balala apu un ko❤😂
😂
මාත් 😊😍
Mama vannaathi
පාවෙන වළා අතරඔබ සැඟවී ... ඔබ හිනැහී ...සෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලිව්වා ...මම වරුවක් ඒ ගැන ඇහුවා ...ඔබ සිනාසුනා පමණයිඔබ සිනාසුනා පමණයිරමණීයයි මේ මධුර ජවනිකාවනපෙත එකලු කරයි කුරුළු ගීතිකාරමණීයයි මේ මධුර ජවනිකාවනපෙත එකලු කරයි කුරුළු ගීතිකාඇල දොළ ගලා බසීවීවනමල් රේණු නෙළාලාපාවෙන වළා අතරඔබ සැඟවී ... ඔබ හිනැහී ...සෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලිව්වා ...මම වරුවක් ඒ ගැන ඇහුවා ...ඔබ සිනාසුනා පමණයිඔබ සිනාසුනා පමණයිඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ජීවන මිහිර කියාදුන්ඔබෙ ළය පහන් කරන්නම්පාවෙන වළා අතරඔබ සැඟවී ... ඔබ හිනැහී ...සෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලිව්වා ...මම වරුවක් ඒ ගැන ඇහුවා ...ඔබ සිනාසුනා පමණයිඔබ සිනාසුනා පමණයි
❤
Thanks මචං 😊😊😊...
👍thanks
Super ❤❤❤❤❤
කොච්චර රමණීයද....ළදකගේ සියුමැලි හදවතක සිහින,බලාපොරොත්තු ...ජීවන ගමනේ හමුවෙන්න ඔින මෙවැනි අය හැමෝටම ...❤🌹
මොන කවර් ගැහුවත් Acoustic music කියන්නේ කනට මී පැණි..❤️❤️❤️
මේක 1.25 ස්පීඩ් එකෙන් අහන්න.මාරම ලස්සනයි
සුපිරි
❤❤
ow supiri 🎉😊
Ammata Siri 😂Elama thamai
කවර් එකක් නිසා හොයාගෙන ආවට...මේක තමා නියම රස..පදවල කොලිටිය..❤❤
මේක හරිම කලාතුරකින් 2,3 සැරයක් විතර තමයි අහලා තියෙන්නේ.හැබැයි අලුතෙන් කරපු කවර් වර්ශන් එකක් නිසා අමුතුවෙන් හොයලා බැලුවේ...ඒක වෙනම රහක්.. මේක වෙනම රහක්...
Cover song lassanai original 1ta wada
මාත් එහෙමයි..
@@thilinaadikari9098That's true brother 🤘It's excellent cover
කොල්ලො සෙට් එකේ කවර් වර්ෂන් එක අහල මෙතනට ආපු අය කෝ ❤
ඇයි මම
ඇත්තටම කොල්ලො තුන්දෙනා හින්ද මමත් මේ සිංදුව අහන්න ආවෙ
මමත් එහෙමයි
මැන්ඩලින් ගහන දෑතට බුදු සරණයි
😊
වයලීන් , මැන්ඩලීන් ගහන දෑත්වලට බුදු සරනයි 🎉❤
මොන සින්දුවේ කවර් එක ආවත් ඔර්ජිනල් එක අනිවාර්යයෙන් ම බලනවා.❤😊
කොල්ලො 3 දෙනාගෙ cover එකට කලින් මේක අහලා තියන අය කෝ බලන්න 🙋
රඹුක්කන සිද්ඨාර්ත හාමුදූරුවෝ ලියපු සින්දු අමුතුම ලස්සනක් තියෙන්නෙ❤❤❤
මගේ ජිවිතේ වැඩිම ගෞරවයක් තියෙන සහ ආදරයක් තියෙන කරැණාවන්ත සහ පින්වන්ත හාමුදුරුවෝ ❤..
රඹුක්කන නොවෙයි රඹුකන ❤
සින්දුවෙ තේරුම දැනගන්න ආසයි.හරිම ලස්සනයි මේ music, ඒ කටහඬ 💖
කොල්ලො තුන්දෙනා හොඳයි.. මරු... 👍හැබැයි රසම චරිතා ප්‍රියදර්ශනි මහත්මිය එක... 👌👌👌❤️🔥
මාර සංගීතය විශිෂ්ට හඩ.....ආදරෙයි හැමදාම මේවට..........❤❤❤❤❤❤❤❤
මේ ජීවිතය මේ ලෝකයේ විඳින අපි ඉර හඳ මැද ජීවත් වෙනවා. උදේට ඉර පායනවා හවසට හඳ පායාගෙන එනවා. මේ මහ පොලොව මත තියන හැමදේම සුන්දරයි ලස්සනයි මනහරයි.ජීවිතේ ගැන හරිම අවබෝදෙන් ඉන්න කෙනා මේ සුන්දරත්වය ලස්සනට විඳිනවා. අන්න ඒ විඳින කෙනා මේ රමණීය දසුන් දැක දැක ඇත්තට මූණ දෙනවා. මේ ලෝකයේ හැමදේම ඇතිවෙනවා නැති වෙනවා.හැම කෙනාම ඒ ඒ සුන්දරත්වය වෙනුවෙන් රඟපානවා.ඒ රැඟුම් අවසානයේ තියෙන්නෙ හැමදේම නැතිවීමක්.රඹුක්කන සිද්ධාර්ත හිමියන් මේ පද පෙළ තෙරක් නොපෙනෙන මේ මහ සංසාරෙ ජීවිත ගලාගෙන යාම ගැන අපූර්ව සටහනක් කරලා තියනවා. විශ්වයේ සැරිසරණ වලාකුළු හුලඟ සුළි රැළි ගඳ සුවඳ කෙතරම් විඳලා ඇත්ද. කොතෙකුත් අය හමුවෙලා ඇත්ද. මහ මුහුදු වලින් වටවුනු පස් උඩ කෙතරම් දේ කරලා ඇත්ද ස්ථීරත්වයක් නැති මහ පොලොව කෙතරම්නම් බෙදාගෙන ඇත්දආදරණීය විශ්වය ඔබ මට හරිහැටි සංසාරයේ කෙළෙවර හඳුන්වා දෙනවානම් ලාහිරු බහින සුන්දර මොහොතක මම ඔබව විඳගන්නම්. ඒ විඳින මොහොත මම අඳුරගන්නට බලන් ඉන්නවා. ඒ ලස්සන සමග මම ආලෝකමත් වුනු අහස දකිනවා ඒ අහසෙ මම මේ අස්ථීරවුනු සුන්දරත්වයත් මග හැරලා මගේ ගත සිත පුබුදුවාලන ගීතය ඔබ වේනම් ආදරණීය නිවන ඒ සුයාමය මම විඳින්නම්.චරක බණ්ඩාර වික්‍රමසිංහ.එඩ්වඩ් ජයකොඩි මනා සංගීත සුසංයෝජනයෙන් චරිතා ප්‍රියදර්ශනී මන දොල පිනවවනා අලංකාර හඬ මුසුව ජීවිතයේ අරුත්බර මිහිර කියාදුන් ඒ ආත්මීය සත්‍ය වෙනුවෙන් මම ජීවත් වෙන බව මේ ගීතයේ අපූරුවට හුවා දක්වනවාචරක වික්‍රමසිංහ.
❤❤❤❤❤❤❤
Hearing after loooong time coz of 3guys version. How nice these songs 👌👌
Me 2
Me toooo😂
Seriously bro.. 🤣🤣
Same😊
Me too 😊
අම්මෝ මේ සිංදුවේ කොලිටිය❤
ඹබ සිනාසුනා පමණයි… I felt it ♥️
ඇවිලෙන හිත් නිවන්න හැම ගීතයකටම බෑ. I felt this 😌♥️
Speed එක 1.25x දාල අහල බලන්න..
නෑ.කවර් එක .75න් අහන්න
Mara lassanai .asama sinduwak ❤❤❤
කොල්ලොන්ගෙ සින්දු අහල ආපු උන් කෝ ගගා හැමිනෙන උන් හොඳ සිංදුවක් අහලම නෑ ඒ කියන්නෙ... අමුක ඩුමුක වලට පට්ට සිංදු කියන උන්නෙ නේද... ඒකනෙ රටම පිස්සු විකාර වෙලාතියෙන්නෙ...
ඒකනම් ඇත්ත.අපි පුංචි කාලෙ තේරුමක් දන්නෙ නැතත් අහන්න ලැබුනෙ මේ සිංදු.
මොකක්ද මේ කියන කොල්ලො 3 සින්දුව? කවර් එකක් ද
Ammmooo misge voice eken kiyana meka bhaawanawak
සුපිරි ❤❤❤❤❤
භාවනාවක් වගේ මියුරු සංගීතයක්.... සුපිරි වාදන ශිල්පීන් ටිකක්..... අද කාලේ ඇහෙන විකාර වගේද....... ඇත්තටම කීපාරක් ඇහුවත් මදි වගේ....
හරිම ලස්සනයි....🎵🎵🎵
ලා හිරු ගලන පැයේ මා හින එන්නම්.... ජිවන මිහිර කියාදුන් ඔබෙ ලය පහන් කරන්නම්... gold ♥️
Tabla අයියා maaram ලස්සනයි .❤❤❤❤❤❤
තබ්ලා වාදනය උපුල් අයියා ❤
❤❤❤bawanawak wage githayak..❤❤❤
පාවෙන වලා අතරඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයිරමණීයයි මේ මධුර ජවනිකාවනපෙත එකළු කරයි කුරුළු ගීතිකාරමණීයයි මේ මධුර ජවනිකාවනපෙත එකළු කරයි කුරුළු ගීතිකාඇල දොළ ගලාබසිවීවනමල් රේණු නෙළාලාපාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයිඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයි
සුපිරි ගායනය
ඩොල්කි අයිය තමයි සම්පූර්ණයෙන් වැඩේ ඇදගෙන යන්නෙ❤❤
හරිම ලස්සනයි 🎧
අනේ දෙවියනේ.. ඇයි අපිට මේවගේ සින්දු. මේවගේ සංගීත රසයක් දැන් ලැබෙන්නැත්තේ?😢😢😢😢😢😢😢😢😢
මැන්ඩලීන්නෙක ලස්සනට අඩවනවා❤❤
නිවී සැනහේවා.ආදරයෙන් බිදුන සිත්❤😊
Niyamaaaai❤❤❤
සිත වෙනමම තැනකට අරන් ගියා මේ ගයනය. ගායනය වගේම වාදනයත් පුදුමාකාරයි
චරිතා ප්‍රියදර්ශනී නැන්දා ට බුදු සරණයි ❤❤❤
වයසට යන්නෙ නැති රැපයක් සාහා සින්දුවක්
අපේ රටේ මහා ගාන්ධර්වයෙක්ව වැජඹෙන්නට යලි අප අතරම ඉපදේවා.❤ මැතිදුනි
Niyamai
මුමුන මුමුන හිටියා අන්තිමට අහන්නම ඕන උනා 😁😩
Fantastic
සියලු දෙනාටම බුදුසරණයි
Wow wow wow e lassana, thamath e wagemay. Staysafe, healthy blessed Charitha miss ❤❤❤
මම වරුවක් ඒ ගැන ඇහුවා ..ඔබ සිනාසුනා පමනයි...හරිම මිහිරි සින්දුවක් ❤
Amaraneeya geethayak supiri voice ekak 💞💞
Nice song no words
🌺🌺🌺සිත එක්‍තැන් කර ගන්න පුලුවන් ලස්සන ගීතයක්....🌷🌷🌷🌷
හොය හොය හිටපු එකක් ❤️❤️❤️❤️
superi
ඔබ සිනාසුනා පමණයි..❤️❤️🖤🖤
මේක ඇහුවම කවර් සිංදු කැලේ..
සුපිරිම කැමරා ශොටි .සුපර් කැමරාමන්.මමත් කැමරාවට ආස කෙනෙක් මම ජයසේනාරත්න. ආසයි ඒ කැමරාමන් අදුන ගන්න.
අර කොල්ලො මේ originally කියන සින්දුවට කියන වැල් බයිලාවට වැඩිය මේ හඩට කිට්ටු වෙන්න කාටවත් බෑ. Original එක තමා ලස්සන ම ❤😍🤗👌
....ඔබ සිනාසුනා පමණි 😢😢😢
ලස්සනම සින්දුවක්❤️😇
භාවනාවක් වගේ...❤
Yes this is the original song I like that song this song is better than others songs
හරිම ආදරණීය සින්දුවක් ❤
ෂා.................👍👍👍
මැන්ඩලින් පාට් මරු...👍👍👍
Mama හැමදාම අහනවා apa wanna nam na adarai ma කට හඬට
සිංදුව අවසන් කරපු විදිහ නියමයි
Beautiful moments. Players are talented. Perfect ❤
Sinduwat lassanai, baas guitar eka supiriyatama gahanawa❤❤❤
මේ සින්දුව Tiktok වලින් දැකලා හොයන් තමා මාත් ආවේ 😁🤭 හරිම ලස්සන Song එකක් මේක නම් 😍❤️👌👍
Outstanding.... Old is the Gold.
Meka thama lassanama ❤
එකෝස්ටික් = කණට මී පැණි ❤
මේ ගීතයෙ තේරුම හරිහැටි විස්තරයක් හෝ ලින්ක් එකක් දාන්න
විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතාගෙ කටහඩින් අහන්න තිබුනනම් එක පාරක්.❤
දුවගෙ වොයිස් එක මාර ක්ලියර්
Me wage sindu miss une kohmd 😢❤❤❤
Marama hithata danena sing mewa
ලස්සනයි ❤❤❤❤❤
❤owwwwwww❤
මාර ලස්සනයි❤️
ලස්සනයි 👌👌
භ්‍යවටීටීයෞඍපබ්‍රීයශ්‍යෑහඹ❤❤❤❤❤❤❤❤❤
අවුරුදු 27 කට කලින් ආදරය ඉල්ලා ලියුමකින් එව්වෙත් මේ සින්දුව මගේ බෝයි ෆ්‍රෙරෙන්ඩ්
Marama mara lassanai
කනට මිහිරි පද පෙලක්, තනුවක් සහ මිහිරි කටහඬකින් හැඩ වුන සුභාවිත ගීතයක් ❤❤❤
ඇත්තටම මේ සින්දුව අහල තිබ්බෙ නෑ ..අර කොල්ලො සෙට් එක කියනව අහල බැලුවෙ
Eka aththa😂
125 speed dala ahanna lassanai ❤️❤️
Mara voice ela
මං.....අඩෝ ලැජ්ජයි බං
චරිතා ඉතින් චරිතයක්ම පමණයි
Thablabai dolkiyai marama lassanai
Puluvannam eyage number Eka danna
ලස්සන සින්දුවක්
තව අවුරුදු 50ක් ගිහින් මෙහෙම මියුසික් එක්ක ඇහුවොත් මේ විදියටම දැනෙනවා තක්කෙටම ❤❤❤❤❤🥂🍾🍾
❤❤❤❤❤❤❤super❤❤❤❤❤❤
Old is gold ❤️❤️❤️
Manderin girl 👍👍❤️
👍👍👍👍👍👍👍👍👍
Mema gaaykawata jesu peetai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤
කොල්ලො තුන්දෙනා දැකල සින්දුව අහන්න ආපු උන් කෝ
Api.😊
මං....
මම
👍
Aniwa
Kollo 3 dnage aka balala apu un ko❤😂
😂
😂
😂
මාත් 😊😍
Mama vannaathi
පාවෙන වළා අතර
ඔබ සැඟවී ... ඔබ හිනැහී ...
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා ...
මම වරුවක් ඒ ගැන ඇහුවා ...
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා
ඇල දොළ ගලා බසීවී
වනමල් රේණු නෙළාලා
පාවෙන වළා අතර
ඔබ සැඟවී ... ඔබ හිනැහී ...
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා ...
මම වරුවක් ඒ ගැන ඇහුවා ...
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ජීවන මිහිර කියාදුන්
ඔබෙ ළය පහන් කරන්නම්
පාවෙන වළා අතර
ඔබ සැඟවී ... ඔබ හිනැහී ...
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා ...
මම වරුවක් ඒ ගැන ඇහුවා ...
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි
❤
Thanks මචං 😊😊😊...
👍thanks
Super ❤❤❤❤❤
කොච්චර රමණීයද....ළදකගේ සියුමැලි හදවතක සිහින,බලාපොරොත්තු ...ජීවන ගමනේ හමුවෙන්න ඔින මෙවැනි අය හැමෝටම ...❤🌹
මොන කවර් ගැහුවත් Acoustic music කියන්නේ කනට මී පැණි..❤️❤️❤️
මේක 1.25 ස්පීඩ් එකෙන් අහන්න.මාරම ලස්සනයි
සුපිරි
❤❤
❤❤
ow supiri 🎉😊
Ammata Siri 😂Elama thamai
කවර් එකක් නිසා හොයාගෙන ආවට...මේක තමා නියම රස..පදවල කොලිටිය..❤❤
මේක හරිම කලාතුරකින් 2,3 සැරයක් විතර තමයි අහලා තියෙන්නේ.හැබැයි අලුතෙන් කරපු කවර් වර්ශන් එකක් නිසා අමුතුවෙන් හොයලා බැලුවේ...ඒක වෙනම රහක්.. මේක වෙනම රහක්...
Cover song lassanai original 1ta wada
මාත් එහෙමයි..
@@thilinaadikari9098That's true brother 🤘It's excellent cover
කොල්ලො සෙට් එකේ කවර් වර්ෂන් එක අහල මෙතනට ආපු අය කෝ ❤
ඇයි මම
ඇත්තටම කොල්ලො තුන්දෙනා හින්ද මමත් මේ සිංදුව අහන්න ආවෙ
මමත් එහෙමයි
මැන්ඩලින් ගහන දෑතට බුදු සරණයි
😊
❤
❤
වයලීන් , මැන්ඩලීන් ගහන දෑත්වලට බුදු සරනයි 🎉❤
මොන සින්දුවේ කවර් එක ආවත් ඔර්ජිනල් එක අනිවාර්යයෙන් ම බලනවා.❤😊
කොල්ලො 3 දෙනාගෙ cover එකට කලින් මේක අහලා තියන අය කෝ බලන්න 🙋
රඹුක්කන සිද්ඨාර්ත හාමුදූරුවෝ ලියපු සින්දු අමුතුම ලස්සනක් තියෙන්නෙ❤❤❤
මගේ ජිවිතේ වැඩිම ගෞරවයක් තියෙන සහ ආදරයක් තියෙන කරැණාවන්ත සහ පින්වන්ත හාමුදුරුවෝ ❤..
රඹුක්කන නොවෙයි රඹුකන ❤
සින්දුවෙ තේරුම දැනගන්න ආසයි.
හරිම ලස්සනයි මේ music, ඒ කටහඬ 💖
කොල්ලො තුන්දෙනා හොඳයි.. මරු... 👍
හැබැයි රසම චරිතා ප්‍රියදර්ශනි මහත්මිය එක... 👌👌👌❤️🔥
මාර සංගීතය විශිෂ්ට හඩ.....ආදරෙයි හැමදාම මේවට..........❤❤❤❤❤❤❤❤
මේ ජීවිතය මේ ලෝකයේ විඳින අපි ඉර හඳ මැද ජීවත් වෙනවා. උදේට ඉර පායනවා හවසට හඳ පායාගෙන එනවා. මේ මහ පොලොව මත තියන හැමදේම සුන්දරයි ලස්සනයි මනහරයි.
ජීවිතේ ගැන හරිම අවබෝදෙන් ඉන්න කෙනා මේ සුන්දරත්වය ලස්සනට විඳිනවා. අන්න ඒ විඳින කෙනා මේ රමණීය දසුන් දැක දැක ඇත්තට මූණ දෙනවා. මේ ලෝකයේ හැමදේම ඇතිවෙනවා නැති වෙනවා.හැම කෙනාම ඒ ඒ සුන්දරත්වය වෙනුවෙන් රඟපානවා.ඒ රැඟුම් අවසානයේ තියෙන්නෙ හැමදේම නැතිවීමක්.
රඹුක්කන සිද්ධාර්ත හිමියන් මේ පද පෙළ තෙරක් නොපෙනෙන මේ මහ සංසාරෙ ජීවිත ගලාගෙන යාම ගැන අපූර්ව සටහනක් කරලා තියනවා. විශ්වයේ සැරිසරණ වලාකුළු හුලඟ සුළි රැළි ගඳ සුවඳ කෙතරම් විඳලා ඇත්ද. කොතෙකුත් අය හමුවෙලා ඇත්ද. මහ මුහුදු වලින් වටවුනු පස් උඩ කෙතරම් දේ කරලා ඇත්ද ස්ථීරත්වයක් නැති මහ පොලොව කෙතරම්නම් බෙදාගෙන ඇත්ද
ආදරණීය විශ්වය ඔබ මට හරිහැටි සංසාරයේ කෙළෙවර හඳුන්වා දෙනවානම් ලාහිරු බහින සුන්දර මොහොතක මම ඔබව විඳගන්නම්. ඒ විඳින මොහොත මම අඳුරගන්නට බලන් ඉන්නවා. ඒ ලස්සන සමග මම ආලෝකමත් වුනු අහස දකිනවා ඒ අහසෙ මම මේ අස්ථීරවුනු සුන්දරත්වයත් මග හැරලා මගේ ගත සිත පුබුදුවාලන ගීතය ඔබ වේනම් ආදරණීය නිවන ඒ සුයාමය මම විඳින්නම්.
චරක බණ්ඩාර වික්‍රමසිංහ.
එඩ්වඩ් ජයකොඩි මනා සංගීත සුසංයෝජනයෙන් චරිතා ප්‍රියදර්ශනී මන දොල පිනවවනා අලංකාර හඬ මුසුව ජීවිතයේ අරුත්බර මිහිර කියාදුන් ඒ ආත්මීය සත්‍ය වෙනුවෙන් මම ජීවත් වෙන බව මේ ගීතයේ අපූරුවට හුවා දක්වනවා
චරක වික්‍රමසිංහ.
❤❤❤❤❤❤❤
❤
Hearing after loooong time coz of 3guys version. How nice these songs 👌👌
Me 2
Me toooo😂
Seriously bro.. 🤣🤣
Same😊
Me too 😊
අම්මෝ මේ සිංදුවේ කොලිටිය❤
ඹබ සිනාසුනා පමණයි… I felt it ♥️
ඇවිලෙන හිත් නිවන්න හැම ගීතයකටම බෑ. I felt this 😌♥️
Speed එක 1.25x දාල අහල බලන්න..
නෑ.කවර් එක .75න් අහන්න
👍
Mara lassanai .asama sinduwak ❤❤❤
කොල්ලොන්ගෙ සින්දු අහල ආපු උන් කෝ ගගා හැමිනෙන උන් හොඳ සිංදුවක් අහලම නෑ ඒ කියන්නෙ... අමුක ඩුමුක වලට පට්ට සිංදු කියන උන්නෙ නේද... ඒකනෙ රටම පිස්සු විකාර වෙලාතියෙන්නෙ...
ඒකනම් ඇත්ත.අපි පුංචි කාලෙ තේරුමක් දන්නෙ නැතත් අහන්න ලැබුනෙ මේ සිංදු.
මොකක්ද මේ කියන කොල්ලො 3 සින්දුව? කවර් එකක් ද
Ammmooo misge voice eken kiyana meka bhaawanawak
සුපිරි ❤❤❤❤❤
භාවනාවක් වගේ මියුරු සංගීතයක්.... සුපිරි වාදන ශිල්පීන් ටිකක්..... අද කාලේ ඇහෙන විකාර වගේද....... ඇත්තටම කීපාරක් ඇහුවත් මදි වගේ....
හරිම ලස්සනයි....🎵🎵🎵
ලා හිරු ගලන පැයේ මා හින එන්නම්.... ජිවන මිහිර කියාදුන් ඔබෙ ලය පහන් කරන්නම්... gold ♥️
❤❤
Tabla අයියා maaram ලස්සනයි .❤❤❤❤❤❤
තබ්ලා වාදනය උපුල් අයියා ❤
❤❤❤bawanawak wage githayak..❤❤❤
පාවෙන වලා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
ඇල දොළ ගලාබසිවී
වනමල් රේණු නෙළාලා
පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්