අනුරගේ සිරස සටන....

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 552

  • @Rmd289
    @Rmd289 2 години тому +128

    එපා උනු දේශපාලනය නැවතත් අපේ හිත්වලට උනන්දු කරපු මිනිසා අනුර ❤

    • @nima8549
      @nima8549 Годину тому +3

      ❤❤

    • @anumin5697
      @anumin5697 34 хвилини тому

      ❤❤

    • @Ganga173
      @Ganga173 15 хвилин тому

      හරියට හරි

  • @DarshanaUdagedara-z7m
    @DarshanaUdagedara-z7m 3 години тому +136

    අනුර ආපු වැඩසටහන next level....❤❤

  • @sanirarashmika3484
    @sanirarashmika3484 2 години тому +53

    මේ පහුගිය දවස් ටිකේම DD එකේ තොරතුරු බාගෙට දැනගෙන විචාර දෙන්න ගියා.
    1. අර හමුදාව කැදවපු වෙලාවෙ ඒකට හිනා වුනා පූසාබදිනව කියල. ඒත් හරියට හොයල බැලුවනම් දැන් තේරෙනව ආරැගම්බෙ ගැන පළවෙනි රැස්වීම සිදු වෙලා තියෙන්නේ ඒ දවස් වල.
    2. අර බොරු ප්‍රචාරය ගැන නඩුව. ඒ නඩුව දැන්මෙ ඒ සිදුවීම උන දවසේ. ජනාධිපති වෙන්න කලින්.

    • @storytime7767
      @storytime7767 Годину тому +7

      ඔව් මේ කට්ටිය අපි තරමටවත් සමහර නිව්ස් වල ඇත්ත නැත්ත දිගුව ඒ මුකුත් දන්නෙ නෑ 😂 හැබැයි උඩ දාගෙන පණ්ඩිත කතා කියනවා 😂

    • @theresafernando1767
      @theresafernando1767 Годину тому

      😂😂😂​@@storytime7767

    • @chathukamaduranga406
      @chathukamaduranga406 Годину тому +6

      ගම්මන්පිල Half truth කියනවලු.කොටසක් විතරක් කියලා එකක් මග අරිනවලු.මෙයාලත් වැඩි වෙනසක් නෑ සමහර දේවල් කියද්දි 😂

    • @kelumdissanayake1933
      @kelumdissanayake1933 Годину тому +4

      මේ සෙට් එකම කිසිම සූදානමක් නැතිව ඔහේ කියවනවා,මේ ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිට depression තියෙනවා කියලා ඩොක්ටර් ගෙනෙක්ගේ prescription එකක් හදල සමාජ මාධ්‍යයට දාලා,ඒකට සුනිල් වටගල ආසිරි රෝහලට එන්තර වාසියක් යැව්වා කියලා බොරු කියපු එකා,මේ වගේ සිදුවිම් ඉදිරියේදී සිදු නොවෙන්න නම් අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි.මේ ආතල් ගන්න උන් නෙමෙයි ජඩයෝ

    • @isurumadusanka6419
      @isurumadusanka6419 37 хвилин тому

      මේව පේන්නෙ නෑ බන් මේ හුත්තලට. පකයල කැරි ලයින් දෙනව හරියට බලන්නෙ නැතුව😊

  • @anupaperera6
    @anupaperera6 2 години тому +36

    ඔන්න ලමයි ඔයාලට අමතක උනු සිද්දියක්.ඔය නඩුව දැම්මේ ජනාධිපති වෙන්න කලින් .අර stage එකේ ඉදලා අසනීප වෙලා දවසක් දෙකක් rest කරනකොට sjb එක අරන් ගියපු මඩ campaign එකට දාපු නඩුවේ නියෝගයක් තමයි අද ආවේ.

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 3 години тому +73

    DD එකට අම්බිගාව ගෙන්න
    DD ප්‍රේක්ෂකයන් ගේ ඉල්ලිමක් වශයෙන්

  • @sirinamarajapaksa1413
    @sirinamarajapaksa1413 2 години тому +61

    හසාගේ විනෝද සමය ඇරඹේ..වැදගත් දේකට වුනත් ඕනවට වැඩිය විහිළු එකතු කරාම නිව්ස් එකේ වටිනාකම දියවෙනවා..

    • @krishperera5050
      @krishperera5050 Годину тому +3

      අපෝ කීයලා වැඩක් නැහැ උත් හරි යට සේපාල වගේ සීයල්ල දත්. Sarcastic හීනා ව අල්ලන්නේ ම නැහැ.

    • @sunethpathirage219
      @sunethpathirage219 Годину тому

      ඌ මෝඩයෙක් වගේ හිනාවෙනව මම කැමැති බෲනෝගෙ කතාවලට

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 27 хвилин тому

      sirawata anu gawaya......tenison koore part eka karanne...

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 9 хвилин тому

      මම හරි උගතා මම හරි ජගතා
      කියලා හිතන එකා මෝඩයෙකි🙏

  • @cinematicpearl7798
    @cinematicpearl7798 Годину тому +63

    භාරත වගේ උඹලා කියන දෙයක් වගකීමකින් කියපල්ලා බන් හොයලා බලලා... ඔහේ ඉබාගාතේ කියවන්නේ නැතුව

    • @atapattudasanayake
      @atapattudasanayake Годину тому +1

      ඒක නම් ඇත්ත…

    • @sunwick6857
      @sunwick6857 47 хвилин тому +1

      ඉතින් අනේ කෙප්ප අහන්න ඕනේ නම් මේක බලන්න

    • @lahirusamaranayaka6685
      @lahirusamaranayaka6685 35 хвилин тому

      ඔව් සිද්දිය හරියට හොයන්නැ

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 23 хвилини тому

      අනේද කියන්නෙ

    • @shouzanaismail-md2lp
      @shouzanaismail-md2lp 22 хвилини тому

      Barathage laginwath thiyanda behe megolanwa

  • @Shamalee-u8n
    @Shamalee-u8n Годину тому +11

    ගුරා මුන්ට ගැලපෙන්නෙ නෑ. ඌ කුහකයෙක් නෙවෙය්. බ්ෲනොය් අබිය් තමය් නියමෙට ගැලපෙන කුහක කපල් එක.

    • @nilupulindrajith
      @nilupulindrajith 15 хвилин тому

      ඔව් ගුරා මුන්ගේ Agenda එක නෑ

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 2 години тому +62

    අනුරත් එක්ක බැලුවම DD තාම ප්‍රාතමික මට්ටමේ තියෙන්නේ..(ගුටි කන කාතාවට කිවුවේ 😅 )

    • @SuniWije
      @SuniWije Годину тому +1

      Eka nam aththa

    • @DEHP_123
      @DEHP_123 Годину тому +3

      Mun try karanne mun kiyana ewa kiyapuwa thamai hari api kalin kiwwe eka thamai dan karanne e wage lori talk denne.
      Waradichcha ewa gana saddayak naa

    • @චම්නිස්
      @චම්නිස් 40 хвилин тому

      @@chandikanawarathna1054 ආන්ඩු විරෝධි ප්‍රොපගැන්ඩා එකක ඉත්තො බන් මේ

    • @nilupulindrajith
      @nilupulindrajith 16 хвилин тому

      රෙවිලා ඉන්නේ මංජු ඉවරයිනේ.. අනුර එක්ක පොරට අනාගතයක් නෑ

  • @randikadissanayake2052
    @randikadissanayake2052 2 години тому +28

    Misinformation පතුරන උන්ට මුකුත් කරන්න ඕන නෑ කියන්නෙ ගොං කතාවක්නෙ. එහෙනන් මේකෙම කියපු සාෆිත් ඒක ඉවසගෙන ඉන්න එපැයි. අපි මාධ්‍ය සදාචාරයක් ඉල්ලනව. අනිත් පැත්තෙන් ඕන බොරුවක් කිව්වට බලං ඉන්න ඕනලු

    • @Catman346
      @Catman346 Годину тому

      @@randikadissanayake2052 පිස්සු බන් මුන්ට

  • @upalik9700
    @upalik9700 2 години тому +32

    මේ දවස්වල මගේ නිරීක්ෂණයක් හසා කිසිම සූදානමක් නැතුව මතුපිට නිව්ස් එකක් අරගෙන කියෝනවා ඒ ගැන තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා , ඒ ගැන කිසිම අලබෝලයක් දැනගෙන නෙමෙයි. දේශපාලනය ගැන ඇලට් එකෙන් ඉන්න හසාට වැඩිය ඒ නිව්ස් එක ගැන ගැඹුරට දන්නවා ,එතකොට අපිට මෝඩ අභිමානයක් ඇති වෙනවා (ඔයාලා කියවුන නිව්ස් එක පිළිබඳ පොඩ්ඩක් අධ්‍යයනය කරලා කියවන්න. නැත්තං මෝඩාතල් එකක් වෙනවා)

    • @RelaxationVibes223
      @RelaxationVibes223 53 хвилини тому

      Ow mun set ekath ara ළිඳ ලග ඕපාදූප කියවන ගෑනු set එකක් වගේ 😂😂.

  • @dileepa22
    @dileepa22 3 години тому +43

    උඹලට නිකං ගහන්නෑ, කියන දේවල් twist කරල කරන ජරා වැඩේට තමා ගහන්නේ.

  • @surangabandara7787
    @surangabandara7787 Годину тому +21

    අනේ සිරස..please දවසක මංජුවත් සටනට ගෙන්නන්න.....👍👍👍
    පුදුම දුකකින් මේ අය ඉන්නේ...පව්.......😢😢😢

    • @sunwick6857
      @sunwick6857 37 хвилин тому +2

      ඇයි අනේ මහ ඡන්දය න් පස්සේ ඩොලර් එක 600ට යනව කියල, කියන්න ද?

    • @KaChandradasa
      @KaChandradasa 34 хвилини тому

      අනේ උගේ ආර්තිකෙ

    • @rumenishawasanthi2710
      @rumenishawasanthi2710 32 хвилини тому

      Sirasa yanna ona naa Manju..kiyapu tika eeye anura kiuwa neh....pauw ithin oyala

    • @nilupulindrajith
      @nilupulindrajith 15 хвилин тому

      සජිත් පාර්ට් 2 ඕක එන්නේ නෑ

    • @hopeforlanka1536
      @hopeforlanka1536 11 хвилин тому

      අනිවාර්යයෙන් ගෙනන්ල අහන්ඩ

  • @චම්නිස්
    @චම්නිස් 2 години тому +66

    හැමදාම එක්ම තැටිය ගහන්නේ ඡන්දේ කාලේ npp එක පැහැදිලිවම කිවුවා imf යෝජනා වෙනස් කරන්න බලනවා බැරි උනොත් මෙකෙම යනවා කියලා.ඒකයි ඇත්ත. අනික මිනිස්සු ඡන්දේ දුන්නේ සහ විස්වාස කලේ මේ ණය උගුලේ පැටලුනේ දූශිත දේශපාලකයෝන්ගේ දූශිත ගනු දෙනු නිසා සහ ඊට විරුද්ධව තමා මිනිස්සු ඡන්දේ දුන්නේ. එ නිසා මේ සකපෝරු තර්කය මිනිස්සුන්ට අදාලා නෑ වගේම තනිකර බොරු තර්කයක්

    • @Onlinetelivision
      @Onlinetelivision 2 години тому +2

      Npp ප්‍රතිපත්ති ප්‍රකාෂනේ පැහැදිලි ව තියෙනවා DSA එක වෙනස් කරනවා කියලා 😮😮

    • @RangaBandara
      @RangaBandara Годину тому

      මේ ගොබ්බයන්ට පැලියාව. අර මන්ජු උකන්නා පාර්ලිමේන්තු යවා ගන්න 🤣🤣😊

    • @චම්නිස්
      @චම්නිස් Годину тому +3

      @ කීවෙනි පිටුවෙද? DSA එක මාස 6 න් 6 ට සමාලොචනය වෙනවා. ඉතින් මේ තියෙන එකෙන් පටන් අරන් මාස 6 කින් ඒක් සමාලෝචනය කරන්න අවස්තාව රජයට තියෙනවා .අපහු මුල ඉදලා චේන්ජ් කරන්න ගියොත් වෙන කොස්ට් එක අපිට පාඩු නිසා මාස 6 ක් මෙහෙම යමු

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 56 хвилин тому +1

      සියල්ල දත්ලා සෙට් එක.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 56 хвилин тому +1

      ​@@Onlinetelivisionkoheda thiyenne. Pitu anke kiyapan balanna. DSA eka wenas karanna try karanawa. Ekata loku kalayak yanawanan me wadasatahanema yanawa kiwwa. Mokada imf eken eliyta enawa wage loku කම්පනයක් lankawe arthikayata me welawe daraganna bari nisa

  • @Shamalee-u8n
    @Shamalee-u8n Годину тому +25

    චමුදිතගෙ පත්තරේ කිවිල්ලය් මුන්ගෙ DD එකය් දෙකම එක වගේ. News එක මොක උනත් මුන්ගෙ හිතේ තියන කුහක දේවලිම කියෝ කියෝ ඉන්නව. තොපි දැනටමත් ගොඩක් දෙනෙකුට එපාවෙලා තියෙන්නෙ.

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 35 хвилин тому

      නෑ බං. උන්ට අයිතියක් තියෙනව විවේචනය කරන්න

    • @chamikasampath1781
      @chamikasampath1781 32 хвилини тому

      චමුදිතට වඩා මුන් වෙනස්. හේතුව මිනිස්සුන්ට හිරු tv වගේම චමුදිතව අදුරගන්න පුළුවන්. මුන්ව, මංජු නිස්සන්කගේ slvlog කියල එක පාර මිනුස්සන්ට අදුරගන්න බැහැ. මුන් හරිම අසාවෙන් ආණ්ඩුවේ පුකට නහය උල් කරන් අල්ලාගෙන ඉන්නේ ආණ්ඩුවට පොඩි පඩයක් යනකල්.

    • @shouzanaismail-md2lp
      @shouzanaismail-md2lp 20 хвилин тому +1

      ​@@anandarajakarunadewanaraya1900meka wewechanaya newei kuhakakama

  • @asankadinidu
    @asankadinidu 2 години тому +25

    ඇයි බෲනො බොරු කියන්නේ මෙහෙම, අනුර හරි සරලව, පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයට කලින් DSA එක සුබවාදී විදියට වෙනස් කරගන්න උත්සාහ කරනවා, ඒම බැරි නම් මේ තියෙන විදියට යනවා කියලා, එහෙම පැහැදිලිව කිව්වා, ඒක හින්දා IMF එක පොළවේ ගහනවා වගේ කතා කිව්වේ නෑ, අනික සුනිල් වටගල ගේ සිද්ධිය ඒකත් ජනාධිපතිවරණයට කලින් සිද්ධියක් නේ, අඩුම ඒක වත් නිවැරදි කරන්න,

    • @renukarodrigo7696
      @renukarodrigo7696 2 години тому +4

      Yes, meyala kohomath NPP kamathi neha

    • @Onlinetelivision
      @Onlinetelivision Годину тому +1

      ඉතින් dsa එක වෙනස් කරන්න කිසිම උත්සහයක් අරන් නැහැ නෙ 😂😂😂😂😂.
      අනික ප්‍රතිපත්ති ප්‍රකාෂනේ තියෙනවා dsa එක වෙනස් කරනවා කියලා 😂😂😂😂

    • @mahisharose
      @mahisharose Годину тому +3

      ඔව් අනුර ඒක පැහැදිලිවම කිවවා ජනාධිපතිවරනෙට කලින් දෙරන 360 වැඩසටහනට ඇවිත්. මොකද කලිදු ඒ සාකච්ජාව පුරාවටම IMF ගිවිසුම ගැන කතා කලේ

    • @AdithyaLiyanage-ru8ft
      @AdithyaLiyanage-ru8ft Годину тому

      @@Onlinetelivisiondsa eka gana sakachchawak kara kiyala iye satana program ekedi anura kiwwa ned😂

    • @asankadinidu
      @asankadinidu Годину тому +2

      @@Onlinetelivision ඒවා තමයි ළමයෝ සාකච්ඡා කරද්දී කරන්නේ, මේ වෙලාවේ ලොකු වෙනස් කම් කරන්න අමාරුයි වගේ දෙයක් ඒ පැත්තෙන් ආපු හින්දා තියෙන විදියට යනවා, ඒක අපිට ප්‍රශ්නෙකුත් නෑ, ඒ වගේ ම ඡන්දෙට කලිනුත් කිව්වා වෙනස් කරගන්න අමාරු උනොත් මේ විදියට යනවා කියල, එච්චරයි,

  • @AnuraKumara-v2m
    @AnuraKumara-v2m 2 години тому +25

    මේ හරක් දන්නෙ නෑ ඔය බොරුව එලියට දැම්මෙ චන්දයට දවස් කීපයට පෙර මඩගහන්න කියල

    • @Shamalee-u8n
      @Shamalee-u8n Годину тому +2

      මේ ගොබ්බ සෙට් එක තමය් බාගෙට දන්න දේවල් ගැන පය්තො වගේ දොඩවන්නෙ

  • @upalik9700
    @upalik9700 2 години тому +12

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් ගැන එයාට මානසික රෝගයක් තියෙනවා ඒකට බෙහෙත් ගන්නවා වගේ ව්‍යාජ පතුරවනකොට කැම්පේන් එකක් අස්සෙදි නීත්‍යානුකූල පියවර ගන්නැතුව මොකක්ද කරන්න කියන්නේ

  • @chamimusic1011
    @chamimusic1011 2 години тому +64

    අනුර ජනාධිපති පුටුවට ආපු නිසා තමයි මේ සංකීර්ණ දේවල් හරියටම තේරුම් අරන් පරිස්සමින් රට ඇදගෙන යන්නේ. සජිත් වගේ ලාබාල මානසිකතත්වයක ඉන්න සිගිතිත්තෙක් පත් උනා නම් රට වැටෙන වැටිල්ල හිතාගන්නත් බැහැ. එහෙම වටපිටාවක ආණ්ඩුව ගන්න හොද තීරණත් කුරුල්ලෝ බලනව වගේ නොදැක්ක වගේ ඉදගෙන වරදින වචනයක් අල්ලගෙන වැටෙන්නම ගහන්න තරම් SL VLOG තමන්ගේ යාළුවගේ පක්ෂයට කඩේ යන එක නම් හරිම කැත වැඩක්. මේ දැන් කරන්නේ මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරලා මංජු ගේ සෙට් ඒක පාර්ලිමේන්තු යවල හෙමිට ඔයාලගේ අනාගත දේශපාලන සිතියම හදාගන්න කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා...

    • @11thisura
      @11thisura 2 години тому +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @thisarasankalpa8845
      @thisarasankalpa8845 2 години тому

      පිස්සුද හුත්🐮 උඹට

    • @JanithWanasinghe
      @JanithWanasinghe 2 години тому +4

      සජිත් ගේ උන් යනවාට වඩා මංජු ගේ උන් යන එක හොඳයි 😅...
      උන්ට හරි හමන් ප්‍රතිපත්තියක් තියනවා දකුනට බර කරලා...

    • @LalithJayasooriya-gf7ue
      @LalithJayasooriya-gf7ue 2 години тому +3

      Aththa kathawa.meyala waradinakal balan inna bawa peenawa.

    • @dilanlakmal6622
      @dilanlakmal6622 2 години тому +2

      ඒක ඇත්ත...❤

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 2 години тому +16

    ලිඳ ලඟ කරන කටකතාවයි වෛද්‍ය වාර්ථාවක් වෙනස් කරල මානසික ආතතිය තියන එකෙක්ට ජනාධිපති වෙන්න බෑ කියලා miss information පතුරවන එකයි දෙකක් නෙවෙයිද

  • @domlans681
    @domlans681 51 хвилина тому +5

    Bruno ඇතුලු DD fact check කරගතයුතු කරුනු 👇
    18:42 මෝඩ හසා ඔය කියන්නෙ නිකං FB post එකක් ගැන නෙවේ මාලිමාවෙ letter head එකෙන් සුනිල් වටගලගෙ අත්සනින් fake ලියුමක් publish කරා ඒක ගැන. ඒකයි Asiri hospital එකෙ depression prescription එකකුත් එහෙම ගියා. සමන්තව fact check කරන්ඩ කලින් ඔයාල ඔයාල කියන ඒව fact check කර ගන්ඩ
    DSA එක සම්පූර්ණයෙන් Alter කරනව කියල කොහෙවත් (චතුරංගවත්) කියල නෑ
    හිටපු ජනාධිපතිවරුන්ගෙ අයින් කරේ ව්‍යවස්ථාවෙන සහ පනත්වලින් දීල තිබ්බ වරප්‍රසාද නෙවේ ඊට අමතරව (අනීතිකව) දීපුව
    කංචන private Oil comapany එක්ක ගහල තියෙන agreements

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 Хвилина тому

      මුන්ගේ ඒවා බලනකොට දැන් තරහා යනවා මුන් එච්චරට කුහක මෝඩයෝ වෙලා

  • @rawgun6928
    @rawgun6928 Годину тому +16

    හසාවත් අට්ටාලෙට නග්ගන්න වෙයි වගෙ දැන් දැන්..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියවලා යනවා

    • @චම්නිස්
      @චම්නිස් 39 хвилин тому

      @@rawgun6928 කයිවාරු ප්‍රහසනය ශිලිපියෙක්ගෙන් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා ඉතින්

  • @rawanideas5919
    @rawanideas5919 2 години тому +10

    අනුර දිසානායක වගේ ජනාධිපති කෙනෙක් ආයෙ මේ සියවසේ ලංකාවෙ බිහිවෙයි කියල මම හිතන්නෙ නෑ.

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 2 години тому +21

    ඔයාලට මාර දැනුමක්නේ තියෙන්නේ ...අනුරට කෙසේ වෙතත් අපිටනං කවටයෝ විදිහට ඔයාලා ඉන්නවානේ....ඇත්තටම වටගලටත් තිබුනා ඔයාලගෙන් අහන්න ක්‍රියාමාර්ග හන්න...

  • @dewachathudesilva1703
    @dewachathudesilva1703 2 години тому +35

    මන් මුලින් හිතුවේ මෙයාලට ඔනී මංජුව promote කරන්න කියලා හැබැයි මෙයාල එක කරන විදිහ වෙනස් මන් හිතුවට වඩා මෙයල far right idea හර්‍ර් කියන එක තමා මිනිස්සුන්ගේ ඔලුවේ පැල කරන්න ඔනී. හැබැයි මෙයාලට තෙරෙන්නේ නෑ මිනිස්සුන්ට right left center අදාළ නෑ මන් ජීවත් වෙන්නේ ඨනවාදී රටක හැබැයි මට අනුරට ජංදේ දෙන්න ඔනී වුනේ මේ අපයක් වගේ දෙශපාලනය වෙනස් කරන්න ඔනී නිසා අදාල වුනේ නෑ දනවාදී ද සමාජවාදී කියලා තෙරෙන්නෙත් නෑ තෙරුම් ගන්න ඔනිත් නෑ..

    • @sandy_2314
      @sandy_2314 2 години тому +1

      Bruno,Manju Far right නෙමේ Center Right කියල කිව්වා..

    • @ruwanchanaka6304
      @ruwanchanaka6304 Годину тому +1

      උගෙ පක්ෂයත් npp මෙයාලා හිමීට සපොට්

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 2 години тому +29

    මචං උඹලා උඩපැන පැන බයිට් කරපු ගොඩක් දේවල් වලට උත්තර සටනෙදි අනුර දුන්නා අවාසනාවකට ඒ එකක්වත් නොදැක Dsa එක ගැන කියපු එක විතරක් දැක්ක එක මාරයි

    • @pakaya8007
      @pakaya8007 Годину тому +3

      මංජුවාගේ ජාතික නාලිකාව slvlog කියන්නේ 😂

  • @renukakosman5817
    @renukakosman5817 Годину тому +5

    එක චන්දයකින් මෙච්චර හරියක් කලාම පුරවැසියෙක් වගේම හරිම ආඩම්බරයි

  • @navodarathnayake
    @navodarathnayake 2 години тому +56

    අනුර ජනාධිපති වුනත් එක්කම මේ රටේ සංවාද පවා advance level එකකට ආවා ඇත්තටම.

    • @DinushaNawarathne
      @DinushaNawarathne 2 години тому +4

      True

    • @Ucjay
      @Ucjay 2 години тому +5

      තාම හැබැයි ආකල්ප, සාරධර්ම නම් ඇඩ්වාන්ස් නෑ වගේ පෙලක් අයගේ

    • @RelaxationVibes223
      @RelaxationVibes223 47 хвилин тому +1

      Ow. Wenada mun sakachcha walata awilla baila kiyala yanawane. Anika president la jeewitheta sakachcha walata awada 😂😂

  • @l5b89r
    @l5b89r Годину тому +11

    මෙයාලා ටාගට් කරන්නේ මාලිමාවේ ආර්ථිකය ගැන බලන සෙට් එක.මොකද ඒ අය ගැන අඩුපාඩු කිව්වොත් විතරයි මෙයාලට මංජුව උඩට ගේන්න පුළුවන්.මාලිමාවේ සෙට් එකේ හොඳ කිව්වොත් මංජුව ගේන්න කියන්න තර්කයක් නැතුව යනවා.

  • @dulee5272
    @dulee5272 2 години тому +21

    මචං හසා ඔය වටගල පැමිණිල්ල දාන්නේ සජබේ ජනාධිපතිවරණය වේලාවේ වේදීකා වල ඕක කියද්දී අද ඊයේ නෙවෙ නඩුව දැම්මේ ඡන්දේ ට කලින් දැම්මේ

  • @RanjithAbeywarna
    @RanjithAbeywarna 2 години тому +11

    මචං, උඹල හොඳට කරැණු හොයල කතා කරලපල්ල මොකද අනුරගෙ අසනීපය ගැන බොරුව කිව්වෙ ජනාධිපති අනුර ගැන නොවෙයි.ජන්දෙ ට කලින් තීරනාත්මක දවස් කීපයකදී.කොහොම වුනත් මාධ්‍ය හැසිරවීමත් වැදගත් විදියට කරනවනම් තමයි වටින්නෙ.

  • @LOCATION0096
    @LOCATION0096 3 години тому +32

    ඔක්කොම උබල කියපු කතා තමා.. හරියට ඔක්කොම රනිල් කලා කිව්ව වගේ.. එල 😅

    • @luckyjay4996
      @luckyjay4996 Годину тому

      lol 😂😂😂😂😂😂 true

  • @chamishkadilshan2953
    @chamishkadilshan2953 2 години тому +11

    හසා රෝගී තත්ව සීන් එක ඔයා කියන කතාව වැරදී. වටගල ඔය පැමිනිල්ල කරේ චන්දෙට කලින් . ඒක දැන් විභාග වෙන්නේ. ඔය කතාව අද ජනාධිපති විදිහට ගත්ත ක්‍රියාමාර්ගයක් විදිහට කතා කරන එක වැරදීයි

    • @Rmd289
      @Rmd289 2 години тому

      ඔව්.ජනාධිපතිවරණය ට පෙර රැස්වීමකදී මහන්සිය වැඩිවෙලා...ඊට වඩා අවොල වටගලගේ හොර අත්සන ගහලා.

    • @vitharana3784
      @vitharana3784 Годину тому +1

      ​@@Rmd289වටගලගේ හොර අත්සන නෙවෙයි සහෝ, වටගලගේ අත්සන හොරට ගහලා.

  • @nadeekaindrajith7277
    @nadeekaindrajith7277 2 години тому +10

    22:01
    01.5000 නොට්ටු සීන් එකනම් අත්අඩංගුවට ගත්තු එක වැරදි කියන මතයේ මාත් ඉන්නවා ඕවා සමහර අය සමහර වෙලාවට ලකුණු දාගන්න කරන වැඩ .
    02. අර ව්‍යාජ Document එකනම් ඇත්තටම නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕන .ඕක දැන් සජබේ කළින් රනිල් ගාව හිටපු මහේෂ් සේනානායක ප්‍රසිද්ධ වේදිකාවට ගෙනවා TV සාකච්ඡා වල කිව්වා . ලොකු කරලා මෙන්න මෙහෙම අසනීපයි ගගා .ඒක ජනාධිපතිවරණයට බලපෑ කරුණක් වගේම ඔය පැමිණිල්ල දැම්මේ ඒ සිද්ධිය වුනු දවසට පහුවදා ඒ අනුර ජනාධිපති වෙන්න කළින් දාපු පැමිණිල්ලක් ඒක ඊයේ විභාගයට ගත්තු එක තමයි උනේ කොල්ලෙක් කුරුට්ටෙක් නිකන් විහිලුවට කරපු දෙයක් නෙවෙයි දේශපාලන පක්ෂයකින් හිතා මතා කරපු වැරැද්දක් අනිවාර්යයෙන්ම ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන .
    මොකද ජනාධිපතිවරණ කාලේ ඕවගේ වැඩ වෙන එක නවත්වන්න .

  • @CR-ee5ve
    @CR-ee5ve 2 години тому +16

    මුන්ට අද කතා කරන්න දෙයක් නෑ 😂😂😂

    • @sunwick6857
      @sunwick6857 36 хвилин тому +1

      බලන්න මිනිස්සුත් නැහැ

  • @Black_Whole2325
    @Black_Whole2325 2 години тому +11

    මොකක්ද මේ දවස්වල යන ඇඩ් එක 😂
    එන්න අපි දකුණට හැරෙමු කියලා 😂
    මේක,ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය,,ජේ ආර්ගෙ ව්‍යවස්ථාව නෙ තාම දුවන්නෙ 😂😂
    එතකොට දකුණ තියෙන්නේ කොහෙද 😂

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 Годину тому +5

    සාපිගේ කේස් එකට ඇතුලට දාන්න ඕන රතන හාමුදුරුවෝ වීරවංශ ගම්මන්පිල චන්න ජයසුමන වගේ ජාතිවාදීන් ටික

  • @thats_whatshesaid
    @thats_whatshesaid 2 години тому +9

    19:30 සුනිල් වටගලගෙ scene එක තියෙන්නෙ ජනාධිපති ගැන බොරු කිව්වා කියලා නෙවෙයි, NPP letter head එකක් එක්ක සුනිල් වටගලගෙ sign එක හොරට ගහපු එකට.
    ua-cam.com/video/MASziver2sY/v-deo.htmlsi=mx7J8Kg8KWhajcx_

  • @sasithadinusha1513
    @sasithadinusha1513 2 години тому +14

    තව ටික දවසකින් SL BUlB 💡

  • @ziyamhussain5437
    @ziyamhussain5437 2 години тому +13

    කොලඹ අපේක්ෂන් ගැන කතා කරන්නේ කවදාද?
    චන්දය දුන් අයට වඩා නොදුන් අයට හරිම හදිස්සියක් තියෙන්නේ රටේ දියුණු ගැන 😂

  • @prageethcham1316
    @prageethcham1316 2 години тому +10

    20.30 min වලදී ,අනුර ලෙඩ උනා කියලා ගැහුවේ චන්දයට කලින්.
    ඒකට ඒ කාලේ කරපු පැමිනිල්ල නේද මේක

    • @Catman346
      @Catman346 Годину тому +1

      @@prageethcham1316 ඔව් ඇයි මේ අය මොකද්ද කියන්නෙ

  • @Jeewe96
    @Jeewe96 Годину тому +6

    Sl vlog එකෙ පැතුම්ගෙ කතා ඇහුවම අපි හිතුවෙ තරගකාරිත්වය නිසා ඉන්ධන මිල පහල බහි කියලනෙ. අන්තිමට ceypetco එකට අනිත් සමාගම්වල පාඩුවත් පියවන්න වෙලානෙ😂. ධනවාදයෙන් මේක පැහැදිලි කරන්න පුලුවන්ද කවුරුහරි. රෝල් කරල වටේ යවන තියරිනන් එපා තේරෙන්න කිව්වනන් ඇති😂.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 48 хвилин тому +1

      Ow anna ekata uttarayak ona tamai😂

    • @චම්නිස්
      @චම්නිස් 37 хвилин тому +1

      @@Jeewe96 අම්මෝ අම්මෝ සීයගේ අමටසිරි නියෝ ලිබරල් ඩීල් ගැන මෙයාලා අන්ධයි එවා මෙයාලට ඇහෙන්නෙ නෑ

    • @nalinbuddika6131
      @nalinbuddika6131 26 хвилин тому

      NPP එකේ ගොට්ටෙක් තමයි දැන් CPC එකේ chairman වෙලා තියෙන්නෙ. ඒ පොල් බූරුවට අඩු ගානෙ agreement එකක් කියව ගන්න බැහැ.
      ua-cam.com/video/UmA7hN6hQiw/v-deo.htmlsi=ey41zbUvk4trXDg2

    • @Jeewe96
      @Jeewe96 15 хвилин тому

      @@nalinbuddika6131 ඉතින් කංචනයා වටේ ගිහින් කියන්නෙත් සභාපති කිව්ව කතාවමයි. ඔයා thumbnail එක විතරයි බලල තියෙන්නෙ. සභාපති බොරුවක් කිව්වෙ කියල කංචන කියන්නෙත් සභාපති කියන ටිකමයි🤣 එතකොට කවුද බොරුව කියන්නෙ. Thumbnail බලලා share කරන්න එපා පොඩ්ඩක් කියන්නෙ මොකක්ද අහන්න 😁. Credibility කුඩු වෙනවනෙ මෙහෙම දැම්මාම

  • @ganbattejapan162
    @ganbattejapan162 2 години тому +21

    අනුරට ගැලපෙන පාර්ලිමේන්තුවක් යවන්න. නොමේරෑ ළදරැ ඒකකයක් නොවන්න.

    • @nima8549
      @nima8549 Годину тому

      හිටොපු පළපුරුදු කාරයෝ මේරූ ළදරු ද.. 😂😂😂😂

  • @ziyamhussain5437
    @ziyamhussain5437 2 години тому +31

    2048දි දෙනවා කියපු දෙවල් දැන්ම ඉල්ලන මෝඩ කොටසක් ඉන්නවා නේද?

  • @harsha77777
    @harsha77777 2 години тому +29

    එන්න අපි වම දකුණ විදිහට බෙදෙමු. ඔච්චරයි රටට අඩු වෙලා තිබ්බෙ.

  • @samanhewage5426
    @samanhewage5426 Годину тому +3

    ජනාධිපති scn එක කිවුව නේ ඒතන චන්දන සූරියබන්ඩාර ☺️ එතුමා මාර quality එකට කරා සාගඡාව

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 години тому +8

    ඔයාලා හැමෝම ඊයේ සටන ගැන කතා කරනවා. පව්, ඊයේ සලකුණ අමතක උනා හැමෝටම.

    • @inokaperera1r
      @inokaperera1r 2 години тому +1

      😂😂 සිරාවට ඒක බලන්නත් බැරි උනා.ඒක interest ද

  • @tharusharupasinghe8889
    @tharusharupasinghe8889 Годину тому +5

    ගම්වල ඕපදූප කියවන ගෑණුන්ටත් පොඩ් කාස්ට් එකක් දාලා දුන්නොත් මේ කොලිටියටම ගන්න පුලුවන්

    • @RelaxationVibes223
      @RelaxationVibes223 44 хвилини тому

      Anna ekai. Opadupa karayo tikak podcast ekak hadam mike issarahata awilla mala wadayak thiyenne 😂😂.

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 Годину тому +3

    උඹල ඔච්චර කල් මිනිසුත්ට හිනාවුනා Bruno ....හසා ...හැබැයි ...උඹල මිනිසුත් ඉදිරිපිට හඩනවා දකින්න ලැබෙන මිනිසුත් සමහර විට හිනාවෙයි..........😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 55 хвилин тому

      Mun kade yanne ara arthika osthar monkey nissankata 😂

  • @ashanisurujayakodi6367
    @ashanisurujayakodi6367 2 години тому +8

    Hasa කුඩා වීගෙන එනවා වගේ

  • @Dushantha924
    @Dushantha924 Годину тому +6

    සල්ලී කොලේ හා චැනලින් රිපොර්ට් එක ගැන කියපු දේට ගුරාගේ කතාව තම හරී, ඒවා පර්පස්ලී සල්ලි වලට මඩ ගහන්න කරන දේවල්
    එවා 100% නවත්තන්න බැ හැබැයී කන්ට්‍රොල් කරන්න ඕනේ, ඔය වගේ නැත්තන් හෙට තව මොනවා හදයීද, ජානදිපති ඇත්ත කාතා කරනවට බෘනෝ හසා කැමතී හැබැයී මිනිස්සු බොරු කරාට කමක් නෑ... එහෙමද කියාන්නේ, ඔය මඩ දේශපාලනේ මේ හැමදේම වෙනස් වෙනවා වගේ වෙනස් වෙන්න ඕනේ.

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 Годину тому +1

      මේ ගොල්ල හීනියට වෙනත් මතයක් ජනගත කරන්න උත්සාහ කරන්නේ.

  • @Catman346
    @Catman346 2 години тому +27

    අනුර හැබැයි ජනාධිපතිවරනයට ඉස්සල්ලා කිව්වා අවුරුදක් විතර ඇදුනොත් තියෙන එකෙන්ම යනවා කියලා දෙරණ 360 බලන්න

    • @janidubasura7204
      @janidubasura7204 2 години тому +8

      එහෙම එකක් කිව්වද? අපිටනම් ඇහුන් නෑ. 😮
      මොකද අපිට ඇහෙන්නෙ අපිට වාසි ටික විතරයි. (දයාබර අනුග්‍රහය - Sl Vlog )

    • @pasindumax6542
      @pasindumax6542 2 години тому

      kiwwa

    • @Onlinetelivision
      @Onlinetelivision Годину тому

      ​@@janidubasura7204ප්‍රතිපත්ති ප්‍රකාෂනේ තියෙන්නේ එහෙම නේ😂😂
      Dsa එක වෙනස් කරනවා කියලා 😂😂

    • @Onlinetelivision
      @Onlinetelivision Годину тому +1

      ප්‍රතිපත්ති ප්‍රකාෂනේ එහෙම නැහැ නෙ 😂😂😂😂

    • @Catman346
      @Catman346 Годину тому

      @@Onlinetelivision වෙනස් කරනවා කියලා නෑ විකල්ප dsa එකක් හදනවා කියලා තියෙන්නෙ හොදට කියවලා බලහන්

  • @iperera4430
    @iperera4430 2 години тому +6

    Only Manju knows everythings 😅

  • @dedunu7803
    @dedunu7803 Годину тому +4

    බොරු කියන්න එපා කියලා රජය ට උපදෙස් දීලා ඉවර වෙලා පච News කියවන එකනම් හරි නැහැ නේද... එතැනම ඉවරයි නේ logic එක

  • @Karunarathna-d6g
    @Karunarathna-d6g 2 години тому +8

    මොනුත් කුහක හැත්තක් තමයි

  • @dila0615
    @dila0615 Годину тому +3

    බෲනෝ...ලංකාව සිංගප්පූරුව තරම් දියුණු වෙච්ව කාලෙක දේශපාලකයාට ඉහල වැටුපක් ගෙවන එකට ඕන කෙනෙක් එකඟ වෙයි.හැබැයි හිඟමනේට වැටිල තියන රටක දේශපාලකයාට මිලියන ගානක වැටුපක් ගෙවනවා කියන එක මොන තරම් අතාර්කිකද කියන එක ඔය ඔයාලාගෙ මංජු හදන් තියන දේශපාලන පක්ශය ප්‍රසිද්ධියේ ජන්ද ගන්න එද්දි මිනිස්සුන්ට කියල බලන්නකො මොකද වෙන්නෙ කියල.ඒකයිnpp එක මිනිස්සුන්ට මේ වෙලාවෙ ලැබෙන දේ ඇරෙන්න වෙන මොනාත් එපා කියල කියන්නෙ....මේ වෙලාවෙ කියන එක highlighted

  • @gadisha5398
    @gadisha5398 3 години тому +8

    නෑ හසා ඔය මනසික පිඩනයෙන් ඉන්න්වා කියන එක ජනාධිපතිවරනය ඔන්න මෙන්න තියෙදි කරපු එකක් .ඒ කාලේ සජ්බේ කවුරු හරි ප්‍රසිද්ධියේ කිවා.එතකොට තමා ඔය කම්ප්ලේන් එක කලේ.එ පරික්ෂණය දැන් තමා ක්‍රියාත්මක වෙන්නේ.

  • @amilarajapakse9811
    @amilarajapakse9811 47 хвилин тому +1

    මේ අය අන්ත දක්ෂිණාංශිකයි.. ඔවුන් දේවල් දකින්නේ ආර්ථික අපේක්ෂාවෙන් පමණයි.. ඒ නිසා ඔවුන් සිතන්නේ දේශපාලනඥයන් ඉහළ වැටුප් ලැබිය යුතු රැකියාවක් කියලයි.

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 Годину тому +1

    අපේ රටේ මිනිස්සු අනුරට ආදරෙයි.සිරසේ ඒ මාධ්‍යකරුවන්ටත් අනුර ගැන තවමත් කවුරුවත් තියෙනවා

  • @Romesh-ds6hp
    @Romesh-ds6hp Годину тому +4

    Anura kiyanne lankawe wenama part ekak ode anura full open eke sirasa ekata giya he withiyatama sirasen janathipathi kenekuta denna oni respect eka dunna ❤

  • @Prasaaaa
    @Prasaaaa Годину тому +1

    බොරැ පොඩි ප්‍රශ්න ඇදන් ගිහින් වැදගත් නිවුස් දැන් මග අරිනවා..අනුර වගේ හංගන් නැතුව හිත යට තියෙන දේ කෙළින් කියපල්ලා බං..එතකොට මේවා අහන්න පුළුවන්..❤️👍

  • @sandy_2314
    @sandy_2314 Годину тому +3

    අනුර හැබැයි DSA එක වෙනස් කරන්නැති කතාවක් කිව්ව චන්දෙට කලින් 360 දි..

  • @RohanLivera
    @RohanLivera 18 хвилин тому +1

    ධනවාදයද සමාජවාදයද යන්න කෙසේ වෙතත් ජවිපෙ ප්‍රමුඛ මාලිමාවෙන් මනුෂ්‍යත්වයේ දේශපාලන පාඩම් ගොඩක් ඔයාලාට ඉගෙන ගන්න තියෙනවා බෲනා්. ඒනිසා ඔවුන්ගේ සුලු වචන වාක්‍ය වල අඩුපාඩු ලොකුවට ගැනීම ඔබලාට නොසෑහේ.

  • @prabanwsdb3499
    @prabanwsdb3499 49 хвилин тому +1

    SL vlog නොකියන දේ.....
    දක්ෂිණාංශික කදවුරෙන් පහුගිය දසක ගණනාවක් තිස්සේ ලංකාවට ලගා කර නොදුන් මූලික සංවර්ධන ඉලක්ක ටික දැං NPP ප්‍රමුඛ වාම කදවුර මධ්‍ය දක්ෂිණාංශික මුහුණුවරකින් ඉටු කිරීමට පටන් ගෙන තිබේ (මොකෝ බේසික් දේ නැතිව දක්ෂිණාංශික ලෝකයක වාම සංවර්ධන ඉලක්ක වලට යා නොහැක).........
    මුංට අනුව එහෙම ඔට්ටු නෑලු.... 😂😂😂😂

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 2 години тому +5

    ඔය පැමිනිල්ල දැම්මේ චන්දෙ කාලෙ.ජනාදිපති වෙන්න කලින්.කූට ලේකන හැදීම කියලා

  • @lakmalweeraman1472
    @lakmalweeraman1472 2 години тому +15

    හසා. ඒ පැමිනිල්ල කලෙ ජනාදිපතිවරනෙට කලින්. ඒක ජනාදිපති උනාට පස්සෙ කරපු එකක් නෙමෙ.

    • @jeewannishantha5292
      @jeewannishantha5292 Годину тому +3

      ඒක හරි කලින් සිද්දියක්

    • @sunwick6857
      @sunwick6857 34 хвилини тому +2

      බෑනේ ඉතින් කොරන්න, මම( හසා) කොහොම හරි මාලිමාවට මඩ ටිකක් ගහන්න හදනව , උඹල ඒක කනව, යකෝ මට මංජු ගෙවන්නේ ගහන මඩ ප්‍රහාර වලට විතරයි

  • @dedunu7803
    @dedunu7803 2 години тому +4

    News ගන්නෙ gossip site වලින්ද....
    අර නඩුව ඡන්දෙ ට කලින්ම දාපු එකක්....අනේ මන්දා.. ලඟදි ඉඳන් නිකන් උඩින් ගෑවිලා යන්න වගේ News ගන්නේ... ටිකක් හොයලා බලන්න

  • @SandunZ99
    @SandunZ99 Годину тому +2

    ඔයාලට පේන්නෙ අනුර සිරසට ඇවිත් කරපු කතාව සජිත් මලකුනට ඇවිත් කරපු කතාව පේන්නෙ නෑ නේද

  • @gigukalpilife5009
    @gigukalpilife5009 Годину тому +2

    යකෝ දේශපාලනය කියන්නේ point to point කියන එක නෙමෙයි.සමන්ත වි..වගේ කතා කරන උනුත් ඉන්න ඕනේ..

  • @manojekanayake786
    @manojekanayake786 2 години тому +14

    මම හිතෙන්නේ සුනිල් වටගල මහතා කරපු පැමිණිලි ජනාධිපතිවරණය ට පෙර කරපුවා...

    • @Shamalee-u8n
      @Shamalee-u8n Годину тому +1

      මේ ගොබ්බ සෙට් එක තමය් බාගෙට දන්න දේවල් ගැන පය්තො වගේ දොඩවන්නෙ

  • @nimaledirisinghe1527
    @nimaledirisinghe1527 27 хвилин тому

    ඔබේ විග්‍රහය නිවැරදියි.මෙතෙක් ඉතිහාසයේ අප දුටු විශිෂ්ඨ නායකයෙකු මාධ්‍යට සම්මුඛ වීමත්.

  • @aaaBo724
    @aaaBo724 8 хвилин тому +1

    ඉස්සර අපේ ගමේ හන්දියක තිබුන පෙරලපු සෙක්‍්කු ගලක්, එතනට ගමේ වැඩිහිටි අය එකතු වෙලා ගමේ රටේ විස්තර කතා කරනව, අපිත් ඒව අහගෙන ඉන්නව ආසාවෙන්, ඒ කාලෙ අපි හිතාගෙන හිටියෙ ඒ අය හොදට දැනුම ඇති කියල, ඒ උනාට ලොකුවට කතා කලේ එහෙන් මෙහෙන් ඇහිද ගත්ත දෙවලුයි, පචයි. දැන් මේ තියන podcast කියන්නෙත් ඒකම තමයි. කාලයත් එක්ක හැඩය වෙනස් උනාට, වෙනස්කම් තිබුනට දෙකම එකයි වගෙ හිතෙන්නෙ. මන් හිතන්නෙ බෘනො, හසා, වගෙ අය හැම ගමකම හිටිය. Modern එකට එද්දි අභි වගෙ අය ඇවිල්ල

  • @harsha77777
    @harsha77777 2 години тому +4

    Misinformation ගැන action ගන්න එක ගැන කිව්වට සමහර කරුණු නොදැන කතා කරනව කියල තමයි තෙරුනේ. ඊට පස්සෙ සාෆි ගැන කිව්ව. Misinformation නිසා රටක්ම ඇවිලුනු විදිහ මතකයි. SL Vlog තර්ක එන්න එන්නම තේරුම් ගන්න අමාරුයි. Politicians ලට salary වැඩි කරාම accountable වෙනව? ඒ අය හොරකන් කරන්නෙ නෑ? මිනිස්සු ගෙවන පඩියට හරියන මිනිස්සු තෝරල යනව? පඩියට ගැලපෙන්නෙ නැති අය ඉල්ලනෙ නෑ? වෙන රටක් ගැන වගේ කියන්නෙ.

  • @sandaruwant
    @sandaruwant 2 години тому +5

    ආ බලුප් ටික ඇවිත් ...ෆිලමන්ට් නැති..😁😁😁

  • @anuruddhaekanayake-g6g
    @anuruddhaekanayake-g6g 2 години тому +6

    Silent එකේ මංජුව promot කරමු

    • @R-me5ey
      @R-me5ey 2 години тому

      😂😂😂😂😂😂😂

    • @domlans681
      @domlans681 51 хвилина тому

      මුං මන්ජුට එන චන්දත් කඩනව😂

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 2 години тому +3

    මට හිතෙනවා අපි සමහර විට මේ වගේ හොරු ගැන මෙයිට වඩා අවධියෙන් බලා සිටිය යුතුයි ඉදිරියේ කෙදිරිගාන්න එපා ...😂😅😢

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 43 хвилини тому +1

    ජනාධිපතිට අසනීපයි,කියන එකෙයි, ජනාධිපති පිස්සුවට ගත්තා කියන බෙහෙත් තුන්ඩුවක් අන්තර්ජාලයට එක් කරන එකෙයි වෙනස DD team එකට නොදැනෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. 🌹🌹🌹

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 2 години тому +9

    මේ වගේ ඒව ඇයි ලයිව් කරන්න බැරි?😅 කියන්න ඒව බොහොමයි😁

    • @R-me5ey
      @R-me5ey 2 години тому

      ❤❤❤❤❤❤

    • @lessontalksAL
      @lessontalksAL Годину тому

      Pateron ගත්තනම් හරි බන් 😁

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne Годину тому

      @@lessontalksAL අනේ මන්ද බන් උඹලගෙ මොළේ😅

    • @lessontalksAL
      @lessontalksAL 41 хвилина тому

      @@PrashadGnanaratne ඇත්තට කිව්වෙ බන් 🤣

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne 21 хвилина тому

      @@lessontalksAL හා බන් හරි😅

  • @ChamindaNeel-f3q
    @ChamindaNeel-f3q 2 години тому +3

    ජනාධිපති මැතිවරණයට කලින් දැමීම පැමිනිල්ලක් ඔක හසා .

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 2 години тому +2

    මේ මෝඩ කපටි හොරු රැල ගැන බලා ගන්න ජනයාට ආරධනා...මේ..හොරු ටික සහ පසු ගිය රාජ්‍ය පාලනය කල එවුන් අතර වෙනසක් දකිනවාද........?

  • @Hoffmenn
    @Hoffmenn Годину тому +5

    බෲනො ඇතුලු SL V Log ටීම් එක කෙදිරි ගාන්න පටන් අරන්

  • @realphotoworkspace9596
    @realphotoworkspace9596 47 хвилин тому +1

    DSA එක වෙනස් කරනවා කියලා කිව්වේ හර්ෂණ සූරියප්පෙරුම විතරක්ම නෙමෙයි....අනුර කුමාර දිසානායක ජනධිපති අපෙක්ෂකතුමාත් කිව්වා....ජනාධිපතිවරණයට පෙර දෙරණ 360 බලන්න.

  • @චම්නිස්
    @චම්නිස් 2 години тому +3

    34:30 ආන්ඩුව අත දැම්මේ නැති නිසයි මෙහෙම තීන්දු එන්නේ හැබැයි. බලන්න එ නිවුස් එකත් ආන්ඩුවේ වැරද්දකට පොඩ්ඩක් ටච් කරලා යවනවා 😂😂😂😂

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 Годину тому +1

    හසා. සුනිල් වටගල දාපු පැමිනිල්ලට හේතුව අනුරට මානසික ලෙඩක් තියෙනවා කියපු එක නිසා නෙමෙයි.. මාලිමාවේ letter head එකෙන් සුනිල් වටගලගේ නීතිග්‍ය අත්සනත් භාවිතා කරලා අනුරට මානසික ලෙඩේට asiri එකෙන් බෙහෙත් ගත්ත කියපු එකටයි පැමිනිලි කරලා තියෙන්නේ. ඊලග DD එකෙන් මේ ගැන කිව්වා නම් වටිනවා

  • @thusharachandanakumara8962
    @thusharachandanakumara8962 Годину тому +1

    ආන්ඩුව ආන්ඩුව ආන්ඩුව.......යකෝ මේ ආන්ඩුවට මාස දෙකක් වත් වෙලා නෑ ....මුන් හෙන ඔස්තාර්ල වගේ කෑ ගහන්නෙ අවුරුදු 20ක් විතර කරපු ආන්ඩුවකට වගේ......රනිල් ඉන්නකොට නැට්ට ...........ගහගෙන හිටියේ

  • @MrRuwancwije
    @MrRuwancwije Годину тому +1

    Face on the 5000 note - I think the real motive could have been to publish that the government has printed money. So the arrest could have also been in that sense, not just for creating an artwork.

  • @ireshakalankaYT
    @ireshakalankaYT 3 години тому +5

    මට මතකයි ඔය DSA එක ගැන කියලා බෘනො අහගත්ත කතා. 😂 ජනාධිපතිතුමා කියන දේ ඇහුවනම් තමා හොද අනිත් අය. විශේෂයෙන් චතුරංග.

  • @shan-yq2lz
    @shan-yq2lz Годину тому +1

    ව්‍යාජ මුදල් නෝට්ටු ප්‍රින්ට් කිරීම වරදක් බව හසාට කියා දෙන්න.

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 2 години тому +12

    DD මචං උබල කියන දෙවල් ගොඩක් ඒව හරි.ඒ උනාට ඒව දිහ බලන උන් බලන්නෙ පාට කන්නාඩි දාල.ඒ නිසා හොදම ටික මිස් වෙනව🎉🎉🎉

    • @sandaruwant
      @sandaruwant 2 години тому

      ඇයි එතකොට මෙයාල කන්නාඩ් දාන්නේ නැද්ද 😁😁බලපන් හසාගේ කන්නාඩි දෙක බල්බ් දෙකක් වගේ...😁

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 2 години тому +2

      ඔයාගේ කණ්නාඩිය ගැන දාලද නැද්ද

  • @ireshakalankaYT
    @ireshakalankaYT 2 години тому +13

    Slvlog කාලෙක ඉදන් බලන කෙනෙක් විදිහට කියන්නෙ මෙයාලා අඩුවෙන්ම විවේචනය කරලා තියෙන්නෙ මාලිමාව. හැබැයි ඒ කරන පොඩි හරි විවේචනය අනිත් අයට ලොකු වෙලා පේනවා. දැන් DSA එක ගැන අනුර කියපු කතාවම තමා slvlog එක මුල ඉදලම කිව්වෙ. අනුරත් ඉන්නෙ ඒ මතේ නම් ඇයි මෙයාලට බනින්නෙ.slvlog podtalk channel එකේද කොහෙද ඡන්දෙ ට දවස් ටිකකට කලින් DSA ගැන කරපු පොඩ්කාස්ට් එක බලන්න බැලුවෙ නැත්තම් කවුරුහරි. මතක් කරලා ඒ වීඩියෝ එකේ කමේන්ට් එහෙමත් කියවන්න. මංජු මංජු කියලා කෑගහන වෙලාවෙ පොඩ්ඩක් කියන දේත් හරියට ඇහුව නම් ඔහොම වෙන එකක් නෑ මං හිතන්නෙ.

    • @anurangasenanayaka7971
      @anurangasenanayaka7971 Годину тому +1

      අපි නම් කොහොමත් බලනව නලින්දට චන්දෙත් දෙනව..මේ සමහරු චන්දෙට වඩා දෙයක් දෙන්න යන එකනෙ අවුල😊

    • @domlans681
      @domlans681 47 хвилин тому

      ඒක නෙවේ අවුල මෙයාල අනික් මිනිස්සුන්ට misinformation, fact check කරන්න ගගා මෙයාල කියන්නෙම භාගෙට news නැත්තක් news එක ගැන හරියට දන්නෑ. ඊට පස්සෙ ඔහේ gossip කියන්ව වගේ එයාලෙගෙ අදහස් කියනව. දැං ඔය අද ර අනුරට depression කියල දාපු නඩුවත් කලින් දාපු එකක් හැබැයි මෙයාල ඒක හොයන්නැතුව එකේ ඇද කියනව. ඒව වැරදි නැද්ද?

  • @Samarakoon12
    @Samarakoon12 3 години тому +6

    Dsa එක හින්දා ජන්ද හම්බුන් නෑ ජන්ද අඩු උනා ඒක හින්දා

  • @nimalsantha362
    @nimalsantha362 2 години тому +3

    වැරද්දකට දඞුවමක් ඉල්ලීම වැරදිද?

  • @chanuka-u2d
    @chanuka-u2d Годину тому

    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ salary එක ගැන ඔබලාගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම එකගයි. Highest paid salary එකක් වෙන්න ඕන pension හම්බවෙන්නේ නැති.

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 58 хвилин тому +1

    37:47 මිල සූත්‍රයෙන් පිට යන්න බැරි හේතුවත් සිරස සටනෙදි කිව්ව හැබැයි...😁😁😁😁

  • @deepalperera1908
    @deepalperera1908 13 хвилин тому

    AKD ❤ the genuine and authentic leader of our times .... The leadership of the need of time ....❤ NPP ❤️❤️🎓

  • @nimanherath4900
    @nimanherath4900 2 години тому +5

    බොරු කියන්නැතුව චන්ද ගන්න බෑ කියන එකට මන් විරුද්දයි මොකද මේ වෙලාවෙ මිනිස්සු dsa ගැන එහෙම ලොකුවට දන්නෙත් නෑ බලාපොරොත්තු උනෙත් නෑ npp එකෙන් බොරුවට ලෙඩ දාගත්තෙ, දැනට උනත් සමහරක් අයගේ කතා කට්ටියම එකතුවෙලා එකක් කිව්වනම් හොදයි නැත්තම් ඉස්සරහට අනුරට අයෙත් ඕවට උත්තර දෙන්න ගිහින් අමාරුවෙ වැටෙනවා😂

    • @wolfx5694
      @wolfx5694 2 години тому

      ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් තිබ්බනේ... ප්‍රතිපත්ති ප්‍රකාශනය බොරුවක් ද?

    • @nimanherath4900
      @nimanherath4900 Годину тому

      @wolfx5694 ප්‍රෙතිපත්ති ප්‍රෙකාශවල තියන ඒවනම් කොහොමත් ලෝකෙ ගොඩක් තැන්වල ඒ විදිහටම වෙන්නෑ, මන් කියන්නෙ ඒව කමක් නෑ කොහොමත් රටක දේශපාලනයයි ආර්ටිකයයි දෙපැත්තට තමා යන්නෙ චන්ද ගන්නයි රට හදන එකයි පොඩ්ඩක් ගැලපෙන්නැතුව යනව එතකොට බොරු කියන්නත් ඕනෙ චන්ද ගන්න, මන් කිව්වෙ ඔය ලොකු ලොකු දේවල් dsa වගේ දේවල් එහෙම කියන්න ඕන්නෑ

    • @domlans681
      @domlans681 44 хвилини тому

      @@wolfx5694 ඒකෙ කියල තියෙන්නෙ DSA එක සම්පූර්ණයෙන් alter කරනව කියල නෙවේ සමහර කරුනු ආපහු සලකා බලන්ඩ උත්සාහ කරනව කියල. හැබැයි රනිල් සීය ඡන්දෙ ඔන්න මෙන්න තියල Debt Restructuring එක අත්සන් කරල ගියේ ඒක නිසා ආටෙ මොකුත් කරන්ඩ බෑ

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 35 хвилин тому

    දැන් දැන් ඩී ඩී බලපුවහම මොලේට සමනල් ගැටේ වැටෙනවා 😌😌😌😌😌😌 ඒත් ඔහේ බලනව.

  • @AdithyaLiyanage-ru8ft
    @AdithyaLiyanage-ru8ft 2 години тому +9

    24:40 වටගලගෙ නඩුව එයා දාලා තියෙන්නෙ එයාගෙ අත්සන අවභාවිතා කරා කියලා නේද? අනුරට අසනීපයි කියන එකට අදාලව නෙමෙයි නේද?
    අනික අනුර ජනාධිපති උනාට පසෙ නෙමෙයි නඩුව දැම්මේ..වෙන්න කලින් නේද?
    Next DD එකේදි එක ගැන මේගැන කියන්න පුලුවන් නේද😊

    • @jaliyaherath6927
      @jaliyaherath6927 2 години тому +2

      Mun owa correct karanne na, okkoma dannawa kiyala hithagena unge hithe thyena eka kiyawanawa platform ekak thyena paliyata

    • @anupaperera6
      @anupaperera6 2 години тому +1

      සමහර වෙලාවට චූන් එක ආවම මෙයලටත් අමතක වෙන දේවල් තියෙනවා වගේ .headline එක බලලා එයලගෙ සත දෙක දැම්මා 😂😂

    • @rasikaweerasekara3874
      @rasikaweerasekara3874 2 години тому

      කියයි දැන් බලන් හිටාං

    • @AdithyaLiyanage-ru8ft
      @AdithyaLiyanage-ru8ft Годину тому

      @@jaliyaherath6927 ජනාධිපතිවරනණයට කලින් DD වල මෙයාල ඒවා නිවැරදි කලා..හැබැයි දැන් දැන් එයලා එහෙම කරන්නෙ නෑ..තමන් කිව්ව දේ දේව වාක්‍යක් කියලා හිතාගෙන දැන් වැඩ කරන්නෙ නෑ...දැන් නම් මේකත් daily මෝඩාභිමානය program එක වගේ වෙලා තියෙන්නෙ..අනික් එක තමයි මෙයාලා දැන් කියන්නෙ දක්ෂිණාංශික ප්‍රතිපත්ති මාලිමා ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න කියලා..මෙයාලා දන්නෙ නෑ එක කරන්න නම් මිනිස්සු අනුරට ඡන්දෙ දෙන්නෙ නැතුව රනිල්ට හරි සජිත්ට හරි ඡන්දෙ දෙන්නෙ කියලා

  • @somalathawijerathne342
    @somalathawijerathne342 9 хвилин тому

    පාලකයන්ගෙත්.
    නව පාලකයාගේත් .
    දැනුම හැසිරීම ප්‍රාර්ථනා
    ගැටළුවකට මුහුණ දී ම පිළිතුරු දීම අතර තිබෙන වෙනස ඊයේ සටන වැඩසටහනෙන්ම.පිළිබිඹුඋණා.එය ඉතා යහපත් ප්‍රවණතාවක්. ...

  • @Ltrossad234
    @Ltrossad234 3 години тому +7

    බයියෝ ටික ෆෝම් කර ගන්නේ නැතුව මේක කරන්න. නැත්නම් views අඩු වෙයි.ඇත්ත කියන්න යන්න එපා.ඒක අනුර කියල දෙයි කාලෙත් එක්ක.😂😂