කවදාවත් නොඇසූ දිව්‍යම‍ය පණිවිඩයක් සහ දිව්‍යමය අභයාසයක්.. | Deegoda Kumara Spiritual Speach

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 563

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 8 місяців тому +4

    පින් වත් මැතිතුමනි ඔබ තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @KamalaM.G.
    @KamalaM.G. 5 днів тому

    දිගොඩ මහත්මයාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉 සුවපත් වෙවා🎉🎉🎉 බුදු සරණයි තෙරැවන් සරණයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 місяців тому +2

    පලමුවෙන්ම දේව මැතිතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මම සොරගුනේ හල්දුම්මුල්ල

  • @DulaniNilanka-q7l
    @DulaniNilanka-q7l 2 місяці тому

    ගත සිත සුවපත් කරණ දෙවි පියානණ්ට සහ සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරොගී සුව අත්වේවා!!!

  • @r.m.chithrananda8942
    @r.m.chithrananda8942 8 місяців тому

    ඔබතුමන්ව මාහට මුන ගැස්සු විශ්වයට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @dammikabhr8246
    @dammikabhr8246 10 місяців тому +21

    අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ට ස්තුතියි පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

    • @thissawijesekara8690
      @thissawijesekara8690 9 місяців тому

      වටිනව ඔබේ දේශනය තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranjanimunasinghe-im7fz
    @ranjanimunasinghe-im7fz 4 місяці тому +1

    Bohoma pin piyaneni.

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 10 місяців тому

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 10 місяців тому

    ස්තුතියි දෙවිි පියාණනි, ඔබතුමාට බොහෝ පිං. මෙ අානුභාවයෙන් ඔබතුමාට බාධා පනවන සියලු මාර බලවේග වාතවරනය නිම වේවා. සියලූම දේව අාරක්ෂාව ලැබේ‍වා 🙏🙏🙏 සුදු අමිිමා ඇතුළු සියලු දෙනා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @malikasrilanka5328
    @malikasrilanka5328 10 місяців тому

    ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම🙏🌹🌹🙏 වෙිවා බොහොම පිං මෙි තරමි වටිනා අවවාද අනුශාසනා ලබාදීල අපගේ යහපත සලසන ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 7 місяців тому

    තෙරුවන් සරණයි..ඔබතුමාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunagodavithana3754
    @indunagodavithana3754 10 місяців тому

    Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 10 місяців тому

    ගුරු පියානනි අපව දනුමින් පෝසනය කිරීම හේතුවෙන් ඔබතුමාට දීර්ගයුස වේවා.ඒවගේම සුදු අම්මා අතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 10 місяців тому

    නමස්කාරය වේවා ගුරු පියාණනි, කල්යාණ මිත්‍රයාණනි,ඉතා වටිනා උපදෙස් ලබා දුන්නා.දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r 2 місяці тому

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @lankaindika8719
    @lankaindika8719 10 місяців тому

    ගුරු පියානනි ඔබතුමන්ට බොහොමයක් පින් වේදනාව පත්ව සිටින සියලුම දෙනාට සුවපත් වීමට පිහිට ,මාර්ගය ,නිවැරැදිව පෙන්වා දුකෙන් මුදවාලවට 💐උතුම් ව්ශ්වයේ පිහිටයි සියලුම සත්වයන් හට ,දෙව් සුව පව්ලේ සියලුම දෙනාට පින් 💐💐💐💐💐💐💐

  • @sujathamary6364
    @sujathamary6364 10 місяців тому

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාවශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත් දෙවි

  • @shanthisagarika1734
    @shanthisagarika1734 10 місяців тому

    ස්තුතියි dew piyaneni..දෙව් සුව පවුලටත් ස්තූතිය..ඉස්තරම් වැඩසටහනක් ..හැමදාමත් අහන්නේ..ඉතාම ආසාවෙන් ..තෙරුවන්ගේ අනන්ත අශිර්වදයෙන් සුවපත් වේවා .. ලෝ වැසි සියල්ලෝම ..

  • @chandrikakoralage4719
    @chandrikakoralage4719 10 місяців тому

    නමස්කාර වේවා ගුරුපියානණී ලොව සුවපත් වේවා සියළු දෙනාටම ආරාක්ශාව ලැබේවා

  • @nilminikumari5566
    @nilminikumari5566 9 місяців тому +4

    ඔබතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට ස්තුතියි ...තෙරුවන් සරණයි

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 10 місяців тому +1

    බොහොම වටිනා දේශනාවක් ගුරුපියාණෙනි මාගේ ගුරු පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🌺🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @thusithag9462
    @thusithag9462 10 місяців тому +1

    සම්මා සම්බුදු සරණයි දීගොඩ කුමර මහත්මයාගේ ආශිර්වාදය ඖෂධයක්ම වේවා සියලු දෙනාටම සුවයෙන් සුවපත් වෙත්වා. දුකෙන් මිදෙත්වා යහපතක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @GemunuMunasinha
    @GemunuMunasinha 4 місяці тому

    ඔබතුමා හමුවී දේශනවකට
    සවන්දීමටආසාවෙන් සිටිමි
    ඔබතුමාගේ පිහිට මටත්
    ලැබේවා යි ප්‍රාර්ථනා කරමි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 місяців тому

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 місяців тому

    සුව අත් වේවා ඔබතුමා ඇතුළු සැමට

  • @adecare1623
    @adecare1623 10 місяців тому

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්

  • @sreemathilka9633
    @sreemathilka9633 10 місяців тому +9

    දෙව් පියනන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @DonDulip
    @DonDulip 10 місяців тому +1

    Thank you 🙏🏽 very much to my Sudu Amma 🙏🏽🙏🏽🙏🏽🤲🤲🤲

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 10 місяців тому +6

    මේ විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @wasanalakshani3420
    @wasanalakshani3420 10 місяців тому +13

    ඔබ තුමාගේ දෙශන මම අහනවා.බලනවා.ඒ අනූගමනය කරනවා.ඔබ තුමන්ගෙ ආශිර්වාද ය මෙම මුලු ලොවටම පැතිර්වා.සියලු දෙනා සුවපත් වේවා.බූදු සරනයී❤

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 9 місяців тому

    පින් සිදු වේවා ඔබ තුමන් ට

  • @SSailla
    @SSailla 10 місяців тому

    බොහෝම ස්තුතියි ගුරු පියාණනිමෑණියනි 🪻🪻💜💜බොහෝම පිං 🙏දීර්ගායු වේවා 🙏අදත් ලස්සන ම දේසනාවක් ඔබ තුමාගේ ඒ කතාව සහාතික ඇත්ත මොකද මටත් ඔය වගේ කන්න ආස දෙයක් හිතුනොත් ඒක කොහොම හරි ලැබෙනවා ඔබ තුමාගේ උතුම් ආසිර්වාදෙන් මේ මුලු මහා විශ්වයේ අසීමිත බලයෙන් ලෝක වාසි සියලු දෙනා සුවපත් වේවා ගුරු පියාණන්ට විස්වයට දිව්‍යත්වයට බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏🙏🙏💜💜💜🪻🪻🪻🪻🪻තෙරුවන් සරණයි 🙏🙏🙏🙏දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 10 місяців тому

    අදත් අපිට දායාද kala ඉතා උතුම් පැහැදිලි කිරීමට ,ආශිර්වාද වලට බොහොම ස්තුති උතුම් පියාණන්ට,sudu අම්මාට niduk
    නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට Theruwan සරනයි දෙවි pihitai .

  • @sriyadorst1640
    @sriyadorst1640 10 місяців тому +17

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏💕🙏💕🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලූම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා..

  • @Manjula-yf9ps
    @Manjula-yf9ps 9 місяців тому

    Guru dewa piyaneneni obathumage herdaye diwya sakthiyen ma suwapath wewa

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 6 місяців тому

    පින්වත් ගුරු පියතුමාට සහ සුදු අම්මා ට බුදු සරන දෙවි පිහිටයි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 10 місяців тому +1

    දෙව්සුව දේශී සියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 10 місяців тому

    දීර්ඝායු වේවා ගුරුදේවයනි තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @XtrXtr-lu1id
    @XtrXtr-lu1id 10 місяців тому

    Oba tumata namsikarwawa🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 5 місяців тому

    තෙරුවන් සරණයි සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ අයටත් විෂ්වයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 місяців тому

    🙏🙏🙏🌺🌺🌺 සියලු දායක දායිකාවන් පිරිසට ගොඩක් ස්තුතියි ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 10 місяців тому

    Therwan saranai oba thumata ♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 10 місяців тому +2

    ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි.... ගුරු පියාණනි 🙏🏻🙏🏻🙏🏻

  • @renokairine
    @renokairine 10 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ මනස සුවපත් කරන පින්වත් කුමාර පියාණන්ට , පින්වත් මෑණියන් ට දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!!! 😊 යූද වාතවරනය නිම වේවා . සැමටම යහපත සැනසීම ඇතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයෙන් ඔබතුමා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @pathum696
    @pathum696 10 місяців тому

    🙏🌼🙏කුමාර මාමේ ඔබ තුමාට ගොඩක් පින් 🙏ගොඩක් ස්තුතියි🙏 තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏🌼✝️🕉️☪️🌼🙏

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 10 місяців тому

    ස්තුතියි ඔබ තුමාට ගොඩක් වැදගත් දේශනාවක් ඔබ තුමා ඇතුළු දෙව් සුව පව්ලේ සැමට නිදුක් නිරෝගි සුව දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @ranganasihil2902
    @ranganasihil2902 9 місяців тому +1

    තෙරැවන් සරණයි !සියලු සත්වයෝ ලොව සුවපත් වේවා, නීරෝග වේවා, ශාන්ත සුවයෙන් සැනසීම ලබත්වා; පිංවත් දීගොඩ කුමාර මැතිදුන් ,පිංවත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම හට උතුම් තූණුරැවනේ නිති රැකවරණය ලැබේවා 🌸♥️🙏🙏🙏🙏♥️🌸

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 10 місяців тому

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ටම බුදු සරණයි දෙවි පිහිටයි ....

  • @anolastella7176
    @anolastella7176 10 місяців тому

    තෙරැවන්.සරනයි.ඔබතුමාට

  • @manelpremadasa1389
    @manelpremadasa1389 10 місяців тому

    බුදු saranai .. dewipihitai...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...

  • @subanilakshika5971
    @subanilakshika5971 10 місяців тому

    තෙරුවන් සරණයි !!දෙවි පිහිටයි !!🙏🙏

  • @wasanthalakshmi-pr1tc
    @wasanthalakshmi-pr1tc 10 місяців тому

    oba
    dawekanek
    tawatawat
    viswasakthiya
    labewa

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 місяців тому +1

    Sthuthi Sthuthi Sthuthi 🙏🙏🙏🙏🙏🙏

  • @PhoneTastic-yz2iv
    @PhoneTastic-yz2iv 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දියුණු සෝ පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටමත්

  • @renukasamankumari9057
    @renukasamankumari9057 5 місяців тому

    🙏 ඔබතුමාටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි💐

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 10 місяців тому +2

    teruvan saranayi dew piyanan athulu siyalu denata🙏🙏🙏 siyalu rogin suvapath vethva🙏🙏🙏.

  • @kushanidanushika6964
    @kushanidanushika6964 10 місяців тому

    ස්තුතිවේවා ස්තුතිවේවා දෙවු තුමනි සුදු අම්මා ඇතුලු දෙවු සුව ප්වුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @anulaanula7845
    @anulaanula7845 10 місяців тому

    Theruwan saranaei davipihitaei oba tumaga asirwadaya siyaluma dannatama labanawa maei ❤❤❤❤❤❤

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 10 місяців тому

    තෙරුවන්සරනයි දෙවිපිහිට යි

  • @manelpremadasa1389
    @manelpremadasa1389 10 місяців тому

    Guru piyanantath sudu ammatath tdew suwa pawle siyalu denatama budu sarani... dewi pihitai...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 10 місяців тому

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @jalsjalsylant875
    @jalsjalsylant875 10 місяців тому

    දිර්ගායු වේවා 🙏ගුරු පියාණනි විශ්වයේ උතුම් බලයෙන් පියාණනි ඔබතුමා ආරක්සා වේවා සුදු අම්මාටද ආදරෙයි දෙව් සුව පව්ලේ සැමටම ආදරෙයි 🙏🙏🌹🌹🌹🌹දේවිකා කුවේට් 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසි සියලු දෙනාටත්🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 10 місяців тому

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌾🙏🏻🌾🙏🏻

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 10 місяців тому +1

    Teruwan saranai devi pihitai gurùtumani

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 10 місяців тому

    හරිම අපූරු ඉතාමත් වටිනා දේශනයකින් සහ භාවනාවකින් අපිව දැනුවත් කල ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් සිදු වේවා . නොදන්නා බොහෝ කරුනු දැන ගත්තා . ජීවිතයට ඉතා වටිනා මෙවන් දේශනා අහන්න අපි පින්කර ඇත . නින්දට පෙර මෙම භාවනාව කරන්නෙමි. දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 7 місяців тому +1

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න..

  • @shamanirupa4380
    @shamanirupa4380 10 місяців тому

    Theruwan saranai 🙏🙏🙏 budda puththrayanani sudu amma dewi pihitai dew suwa pawle semata

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 10 місяців тому +1

    Qatar 2020 සිට අද දක්වා දෙව් සුව සේවා සමගින් එක්වී මා හට කරදරයක් විට ඔබතුමා සිහි කරමින් මාංශ හා මත්ද්‍රව්‍යවලින් ඉවත් වී ගිවිසුව සාමාජිකයෙක් ලෙසින් මුදලට වඩා සතුටින් අද මගේ රට බලා පිටත්ව යනවා ඔබතුමාත් සුදු අම්මාත් කාර්ය මණ්ඩලයටත් ස්තුතියි ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා

  • @suweenafernando4811
    @suweenafernando4811 10 місяців тому +1

    දේවු සුව පවුලේ සැමටම යහපත ක්ම වේවා.ගරු ඔබතුමාට ද නිදහස්‌ නිදහස 🎉සියලුම දේවි දෙවියන්ගෙන් ම ආශිර්වාද නොමදව ලැබේවා.බුදුසරණ යි.

  • @malanirajaratne-qj9hw
    @malanirajaratne-qj9hw 10 місяців тому

    Obathumage weswa sakthiyen mage duwatababala labimata asirwada labewa tharuwan saranai Dewi pihitai

  • @indusandamali7806
    @indusandamali7806 10 місяців тому +1

    දෙවි පියානෙනිඹබ තුමාඇතුලු සුදුඅමිමා සමග දෙවු සුවදේ සේ සියලු ලොක සත්වයාම නිරෝගිමත්වෙිවා සියලු දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටය සාදු සාදු සාදු❤🎉

  • @susiljayasiri4899
    @susiljayasiri4899 10 місяців тому

    සුසිල් ජයසිරි. ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කරනවට. ස්තුතියි සුදු අම්මා ට ත්. දෙව් සුව පියාණනි බුදුසරණයි දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @RanjithPremasinghe
    @RanjithPremasinghe 10 місяців тому +3

    ගුරු පියාණනි මා හට ඉක්මනින් ඔබතුමා මුන ගැසීමට අවස්ථාවක් උදා වේවා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 місяців тому +3

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 10 місяців тому

    ස්තුතියි ගුරුතුමනි 💐🙏💗

  • @lukychinthaka49
    @lukychinthaka49 10 місяців тому

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා සියලු දෙනා සුවපත් වේවා !

  • @ru49898
    @ru49898 8 місяців тому

    ස්තුති ගුරුපියානනී .තෙරුවන්සරණයි!🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 8 місяців тому

    Budusaranay oba thuma ta.....

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 місяців тому

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 10 місяців тому +30

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

    • @BanjanawaththegedaraWimalawath
      @BanjanawaththegedaraWimalawath 10 місяців тому +1

      ඔබතුමා උගත් වන දේ මම හිතන්නේ නෑ දනාට ලංකාව ගැන විතරයි කියන්නේ ඔබ දමා සත්‍ය කියන්න පුලුවන්. කෙනෙක් බිහිවෙලා ඇහැයි මම නොදනියි. ලැබෙයිද කියන්නේ බැහැයි මම සිතමි ඔබ තුමා නැවත දිව්‍ය ලෝකයට ගියන් අප දෙය බලන්න. ඔබතුමාට බොහෝව සිට සිදු වේවා!

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 10 місяців тому

      බොහෝමයක් පින් ගුරුතුමනි තෙරුවන් සරණයි දේපිටයි 🙏🏻🙏🏻🙏🏻සුදු අම්මා දෙවි සූපවලේ සියලු දෙනාටත්

    • @diliniwijesooriya5042
      @diliniwijesooriya5042 10 місяців тому +1

      මේක මගෙත් හැඟීම...❤❤❤

    • @ChamathKalhara-qo2bw
      @ChamathKalhara-qo2bw 29 днів тому

      ඔයා හැමදේටම වඩා මේ මුළු විශ්වය මැවු තැනැත්තාට නැත්තම් ඒ මහා බලවේගය ට නෙවෙයිද අපි නාවස්කර කර යුත්තේ 😊

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 10 місяців тому

    Godak watena desanayak guru piyanani.sudu amme theruwan saranai devipehetai.🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari5829
    @thamarakumari5829 10 місяців тому +9

    සත්ත්‍ය සැමදා ජය ගනී.ඔබතුමා දේශනා කරන දහම තුල ජීවත්වන සැවොම කවදා හෝ ජය ගන්නවා ඒකාන්තයි පියාණෙනි .🌹🙏🙏🙏🌹

    • @jayawathikariyawasamjayala2355
      @jayawathikariyawasamjayala2355 10 місяців тому

      Methiduni, alhuth adahas dena apawa dirimath kara ghivithe raswathea upades dena, obata, karya sagainta, suduammata pin, sthuti. Budu saranai, devi pihitai.

  • @sumithradevi6682
    @sumithradevi6682 7 місяців тому

    තෙරුවණ් සරණයි දෙව් පිහිටයි අදත් අපිට වටිනා දේශනාවක් ලබා දුන් අපේ පිංවත් ඔබතුමාට ගොඩක් පිං 🙏

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 10 місяців тому +1

    Obathumata deergau wewa tharuwan saranai siyaluma deviyange pihitai 🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 10 місяців тому +41

    ස්තුතියි ගුරැ දෙවිි පියාණනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @arachchiindrani852
    @arachchiindrani852 10 місяців тому +1

    බෙහෙවින් පින්සිදු වේවා සාදු සාදු

  • @anulapremalatha7335
    @anulapremalatha7335 10 місяців тому +1

    ඉස්තුති පියාණනි සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළුම දෙන නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @Fatima-sw8on
    @Fatima-sw8on 10 місяців тому +2

    තෙරුවන් සරණයි. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 10 місяців тому

    ඔබතුමාට ගොඩක් පිං...කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්ව දීර්ගායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 9 місяців тому

    නමස්කාර වේවා... තෙරුවන් සරණයි

  • @chamindakumara1002
    @chamindakumara1002 10 місяців тому +4

    ගුරු පියාණන් ඇතුළු සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 10 місяців тому

    බොහොම වැදගත් දේශනාවක් ගුරුපියාණෙනි. නීරෝගී, ආද්‍යාත්මික ජීවිතයකට වටිනා උපදෙස්. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @shaza8377
    @shaza8377 10 місяців тому +3

    බොහොම ස්තූතියි! පින් සිද්ධ වේවා ගුරුතුමනි මේ වටිනා දැනුවත් කිරීමට! ඔබතුමාට, සුදු අම්මාට, දෙව් සුව කාර්ය මණ්ඩලයට, උත්තරීතර දෙවිවරුන්ට, දෙව් සුව පවුලට සහ ලෝක වාසී සියලු දෙනාට සියලු යහපත වේවා! සියලු කටයුතු සාර්ථක වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයු බොහෝ වේවා! ප්‍රඥාවට පත් වේවා! ✨🌷
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇

  • @shamaindika7542
    @shamaindika7542 10 місяців тому

    Budusaranai oba tuma atulu devi suwa pawule sama denatama 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalithakwt6082
    @lalithakwt6082 10 місяців тому

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා.