Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු සරණයි ගුරැ පියාණනි. කනට අමුර්තය වැටෙනවා හා සමානයි ඔබ තුමාගෙ දේශනා ඇසෙන කොට එතරම්ම වටිනවා.
Mage podi mali dubai enne eya gena kisima yhorathurak ne call ekak wath ne amma e nisa adanipen.mallita seath pathanna.aya arakha kara denna malli gena hari තොරතුරක් laba denna .viswa sahkthiyen araksa kara denna❤❤
ගුරු පියානන්ට දීර්ගායුස වෙවා.ඔබතුමාගේ ආසිර්වාදයෙන් සියලු රෝගීන් සුවපත්වේවා.
දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤❤🎉🎉🎉
🙏🙏🙏 ගුරැපියානන් ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.දෙවිපියාණන්ට❤❤❤🙏🙏🙏🙏
පිච්ච් පිචිචි මානසිකව වැටිලා හිටිය මට මගේ මුලු ජීවිතය ටම රැකවරණය දුන් සත්දහම දේශනා ගොඩක් වටිනවා ..සත්තකින්ම චීන ගොවියා වගේ වෙන්න උත්සාහ කරනවා..බැදිලා ඉන්න බැමි ලිහා ගන්න අද දේශනා ව මට ගොඩක් වටිනවා .... ගුරුපියානන් ට ගොඩක් පින් දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා ..පෙර අත් භවයකදී යම්කිසි අකුසල කර්ර්ම යක් සිදුවීනම් එවා දුරු වේවා . මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්යමන්ඩලයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...ගොඩක් පින් වැඩසටහන න් වලට දායකත්වය දක්වන සියලු දෙනාට ම ඔයාලා නිසයි අපිට දේශනා අහන්න බලන්න ලැබෙන්නේ ගොඩක් පින් ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා අධ්‍යාත්මික ජීවිතය ද සාර්ථක වේවා ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ලැබේවා ❤️❤️❤️❤️❤️
එය එලෙසම ඉෂ්ට වේවා 👸🏻👸🏻
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
@@janitha365 ඔබ සැමටත් ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@@animalia2106 තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@janitha365
පියානනි ඔබතුමාට ත් සුදු අම්මාට ත් දෙව් සුව පව්ලේ සියලු ම දෙනාටත් තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
❤❤❤ අද ගුරු පියණන් ලස්සනයි ඩෙනිම් කලිසම ට ඒ වගේම දර්ශනයත් ලස්සනයි ගුරු පියණනි 😀 හිනා වෙයි මුන්ට මම කලිසම ඇන්දත් ලස්සන හොයනවා කියල ❤අපි ආදරෙයි ගුරු පියණන්ට සහ සුදු අම්මාට ❤❤❤ දේශනාව හරිම වැදගත් ❤
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේ සිටිනහොඳමදරුවන්වෙමු.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
මගේ නමස්කාරය පියාණනි ඔබගේ දේශනා ව අසන්නට නොඉවසිලිමත්ව සිටියදී වැඩියා ඔබ මගේ හද කුටියට පියාණනි මට දැන් සුවය දැනේ
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි මහේෂ් මහත්මා ට සුබ උපන් දිනයක් වේවා දෙවි සුව පවුලේ සැමට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර දවසක් උදා වේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණය දෙවි පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත් අනේ හැමදාම අපිට මොනවා හරි දෙයක් කියලා දෙනවා❤🎉
උතුම් දිව්‍යමය පියාණන්ට නමස්කාරය වේවා ..තෙරුවන් සරණයි .ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🌻🌻🌻🙏
දෙවි පියානෙනි ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏
දෙව් ගුරු පියානෙණි හරිම වටින ධර්ම කරුණු ලස්සනට සරලව අවබෝධ කරල දෙනවා.ඔබ තුමාට අාදර සුදු අම්මාට දෙව් සුව ඤාතින්ට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
ඉතා වටිනා දේශනයක්.ස්තුතියි ඔබතුමාට හා උදව් කල සැමට.🌻🌻🌻🪔🪔🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මිහි පිට දෙව්දුනී ඔබ තුමා ඇතුළු අප දේ සුව දේශයේ ( සුදු හාමිනේ ) සියලු දෙනාට රන් වැලි සෑ සමිදු පිහිටයි
බුදු සරනයි ගුරුපියානන් ට
ආදරනීය ගුරු පියානනි ඔබටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා ❤❤❤
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
ගුරු පියානන් ඇතුලු දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට සුදු අම්මාටත් දෙව්දුව පවූලෙ සියළුදෙනාට,💐🙏🙏🙏
වටිනා දහම් කරුණු නිදසුන් මගින් ඉතා සරලව අපට පහදා දෙන ආදරණීය ගුරු පියාණෙනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ¡ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🌹🙏🙏🙏🌹
🙏❤️ තෙරුවන් සරණයි !දෙව් පියාණෙනි ..දීර්ඝයුවේවා !!
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයේ සියලුම දෙනාටම 🙏🙏🙏
Budusaranai devipihitai gurupiyAnanta ha suduammata,magesiyAlu roga suwapAth wewa,❤❤🎉🎉
ස්තුතියි දෙව් පියාණෙනි, අදත් වටිනා කරුණු රාශියක් ගැන දැනුවත් වුණා ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන තිලිණි රනසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
ගුරු පියාණන් ට සහ සුදු අම්මාට ත් දෙව් සුව දේ ශය පවුලේ සාමාජිකයන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.😊
ස්තුතියි 🙏🌷ගුරු පියානනි ..මටනම් ඉතා වටිනා දේශන යක් මා පිලිකා වකින් සුව වූ කෙනෙක් .මට ඔබතුමාගේ දේශන ගොඩක් ඇසුවා .ජීවිතය ගොඩක් වෙනස් උනා.ඔබතුමාගේ දේශන හැම එකක්ම වාගේ ඇසුවා සිත සැහැල්ලුවක් දැනෙනවා .පුන්ච් කාලෙ සිට මගේ පියා දහමට යොමුකලා.ඒ පියාගේ අවවාද මට නැවත් මුනගැසුනා ඔබතුමාගෙන් 🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
නමස්කාර වේවා ගුරුපියාණනි 🙏 ඉතා වටිනා දේශණයකි.ස්තූතියි සමස්ත දිව්‍යත්වයට 🙏❤️ ඔබතුමාට සුදු අම්මාට මාධ්‍ය අංශයේ සැමට ලෝවැසි සැමට අනුග්‍රාහකත්වය දැක්වූ සැමට තෙරුවන් සරණයි🙏 දෙවි පිහිටයි🙏 🙏🙏❤️❤️❤️🌹🌹🌹
❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
අපේ සුන්දරවු ප්රෙමනීයවු දෙව්සුව දේශයට ජය ❤❤ජය ගුරු දේව්❤❤
ගුරු පියාණනනී අපව දැනුවත් කිරීමේ ආනිසංසයෙන්. නිදුක් නීරෝගී. භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
ආදරනීය ගුරු පියානනි,හිත කඩා වැටුනු හැම මොහොතකම ඊටම සරිලන වීඩියෝවක් මට අහන්න ලැබෙනව.ස්තුතියි ..❤❤🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏සත්‍ය දේශණා රටටම පෙන්වා දෙනවට බොහෝමත්ම පිං සමස්ථ විශ්වයටම ස්තුතියි.මාගේ නමස්කාරය වේවා පියතුමණි රත්නත්‍රයේ පිහිටයි තිස්තුන් කෝටියක් දේව ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
ගුරු පියාණනී, අද දේශණය ඉතාම වටිනවා. ඒ වෙනුවෙන් ඔබතුමාට ගොඩක් පිං.🙏🙏🌸🌸 ගුරුතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවායි මම නිරන්තරයෙන්ම පුර්ථනා කරමි!!💮💮🏵🏵
ඉතා වටිනා දේශනා අපට නිතර අසන්නට ලැබේවා! එයින් සියලු දෙනා අවබෝධයට පත් වේවා!අපගේ ගුරු පියාණන්ට ස්තුතියි!🙏🏾🙏🏾🙏🏾❤️
සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . මෙතෙක් සද්දහම බෙදා දෙන්නට බරපැන දැරූ සැමටම අනේක වාරයක් ස්තුති වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
තෙරුවන් සරණයි!,දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏සුන්දර හරවත් දේශනයකින් ප්‍රඥාව වැඩිදියුණු කලාට බෙහෙවින්ම ස්තූතියි!. 🙏🙏🙏දිනපතාම ඔබ වහන්සේගේ දේශනයක් අසා අලුතින් යමක් ජීවිතයට එකතු කර ගැනීමට ඉතා ප්‍රිය වීම ඇලීමක් බැඳීමක් නොවේ යැයි සිතමි. එහෙත් ඉඩක් ලැබෙන හැම මොහොතකම පැරණි දේශනයක් හෝ ශ්‍රවණය කිරීම දැන් පුරුද්දක් වී තිබේ. නොයෙක් ආකාරයෙන් දැනුමට අලුත් යමක් එකතු කරමින් හැමවිටම සිත හිස්ව තබාගෙන සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පමණක් පුරවා ගෙන සතුටින් සැහැල්ලුවෙන් සිටීමට ඔවදන් දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!.... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඉදිරි පිහිටයි වැදගත් අදහස් ටිකක් ලබා දුන්නාට බොහොම ස්තුතියි මැතිතුමනි
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷❄️💦
ගුරු පියාණන් අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කලා බොහොම පිං...! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...!
💫🪷 ගුරුපියාණන්ට, සුදු අම්මාට, උත්තරීතර දිව්‍යත්වයට,අප සැමට යහපත කරන සියලු දෙවි වරුන්ට,දේශනයේ දායකත්වය දැරූ ඔබට, දෙව් සුව මාධ්‍ය අංශයට සහ කාර්ය මණ්ඩලයට, බොහෝම ස්තුතියි!පින් සිද්ධ වේවා!! 🪷💫ඔබ සැමට මෙලොව පරලොව යහපතම වේවා! ජයම වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!!🪔🪷💫තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! ✨😇🙏💛
ස්තුතියි ගුරුපියාණනි.තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
නූතන ලෝකයේ සිටින කිසාගෝතමී ලා පටාචාර ලා ට ශෝකයෙන් මුලාවී වියරු නොවැටී ජීවිතය ජයගන්න සසර බැමි සිදලන්න ඔබතුමා දේශනා කරන්නෙ අමිල සද්දහමකි.. ස්තූතියි ගුරු පියාණනී. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
🎉🎉🎉 පින් වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවකාරය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දීර්ගායුස වේවා මගේ ආදරනිය ගුරු පියානනි මෑනියනි අදත් වටිනාම දේසනාවක් බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ,🙏🙏🪷🪷🙏🙏❣️❣️🙏🙏
කුමාර මහතා ට ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකම ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ සුදු අමිමා ඇතුළු සියලු දෙවිසුව දේසයේ සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි ❤
අපව විශ්වය සමග ඒකාත්මික කිරීමට අපට උපදෙස් දෙන ගුරු පියාණනි ඔබ තුමාට මගේ් නමස්කාරය වේවා! දෙවි සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!
වටිනා දේශ්නවක් ක්‍රියවට නන්වමි ඔබ යන මග යමට වෙර දරමි ඔබතුමා ඇටුලු කර්ය මන්ඩලයටත් දෙව්සුව දෙශයේ සියලු දෙනාටත් සාමයෙන් ප්‍රිතියෙන් හා ප්‍රේමයෙන් පිරි අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,,,,😅😅🎉🎉🎉🎉
ස්තුතියි ඔබතුමා ට දීර්ගායු වේවා 🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව දේශයේ සැමටත් 🙏🙏
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියාණනි බොහොම ස්තූතියි බොහොම පිං 💚🙏💚🌎
නිවැරදි දැක්ම ලබා දිමට ඔබ තුමා මොන තරම් වෙහෙසනවද කියල දැනෙනවා.ඒත් අපේ හෘදමනස තව දියුනු කරගත යුතුයි කියා දැනෙනවා.එයට ඔබතුමාගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ස්තුතියි ඔබ තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට.එවගේම ශී්ු මහා භද්‍රකාලි දේව මෑණියන,ටත්.දිව්‍ය තලයේ හැම දේවත්යටම හදවතින්ම ස්තුතියි .
ඔබතුමන්ට සුදුඅම්මාට කාර්යමණ්ඩලය ට දායකත්වය දැරූ පවුලේ සියලුම දෙනාටම දෙව්සුවපවුලේ සියළුම දෙනාටම හා සියළු ලෝක සියළු සත්වයන්ටම නීරෝගී භාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏
ඒ සුන්දර ජීවිතයට පත්වන්නට මග පෙන්වූ ගුරු පියාණෙනි මාගේ නමස්කාරය ඔබ තුමාට !!!
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Dew piyaneni obathumata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
දිර්ගායු වෙවා පින්වත් දෙවි පියනනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🪻🪻🪻🪻තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💐🌹💙💜
ස්තූතියි ගුරු දේව් . වටිනා ඔවදන් ටිකට. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️
ඔබට ස්තුතියි දෙසනය මාඇසුවෙම්.🙏❤️ දෙව්පියාණනි මගේ ජීවිතයට ලබා දුන් සියලුම අවවාද උපදෙස් මා ඉතාමත් අදරෙ න් පිලි ගන්නා කෙනෙක් ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️
පින්වත් daw piyanani Oba thumange watina...desanaya .හරිම වැදගත් ..Oba thumanta deergausha ලැබේවා ....Theruwen................Saranai davi පිහිටයි i🙏🙏🙏🙏
හදවතට වැනෙන්න කිව්වා පියානනි.දිර්ගායු වේවා තෙරුවන්සරනය් දෙව්පිහිටයි.
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
ගැඹුරු දෙය සරලව පැහැදිලි කරදෙන ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 💎🙏🙏🙏💎
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්.....💓🙏🙏🙏
නමස්කාර වෙිවා ගුරු පියානනි තේරැවන් සරනයි දෙවි පිහිටයි සියලුම දෙනාටම
ගුරු පියනනි, මෑනියනි නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷තෙරුවන්සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️🌹🌹
ද්ර්ව්පියානනි කදිම දහම් දේසනය ඉදිරිපත කලාට පින් සිදුවේවා.නිදුක් වේවානීරෝගින්වේවා. තෙරුවන් සරනයි, දෙවිපිහිටයි.
❤❤ පියා නණි ඔබ තුමාගෙ දෙශනය සියලුම දෙනාට සහ මගේ ජීවිතය ටද වටිනවා ගොඩක් ස්තුතියි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Theruwan saranai dewpiyaneni sthuthi eyata sahabagi vena siyaluma denatath theruwan saranai niduk nirogi suwaya prarthana karanawa 🙏🏻 ♥️
ගුරුතුමානන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ♥️♥️🙏🙏
❤❤❤ සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
දෙවි පියානනි ඔබතුමාගේ දිව්‍යමය අශිර්වාඩයෙන් මාගේ ස්හෝදරියගේ හෙට දිනයේ ඉවත් කරන පිත්තාශය ශල්‍යකර්ම සාර්ථක වෙවා
ස්තුතිවේවා දෙව් පියාණනී , නිදහස්ව නිවැරදිව ජීවිතය පවත්වාගෙන යෑමට සත්‍යය වටහා දුන්නාට . නමස්කාරකරමි . දෙව් පියාණන්ට , සුදු අම්මාට දීර්ඝයුවේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
Guru piya nanta sudu ammata dew suwa desayata teruvan saranai devi pihitai❤❤❤❤❤❤❤❤
Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ❤❤
ඔබතුමා ට බොහොම ස්තුතියි අප බැඳී ඇති කණු තුනෙන් නිදහස් වීමට දුන් උපදෙස් ගැන... ඒ අනුවම පිළිපදිමි... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ ලැබේවා . හැමදාමත් අපිට අපූරු පාඩම් කියා දෙමින් අපේ ජීවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් .සියලු දෙනාටම යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏❤️🙏
දීර්ඝායු වේවා දයාබර ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Dew piyanan sudu amma athulu dew suwa pawlama nidahase niwan awaboda wewa theruwan saranaie devipihitaie 🎉🎉🎉🎉❤❤❤❤
Dew piyanani oba wahansege desana itama pehedili desanawak bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌼🌼🌼❤️❤️❤️❤️
තෙරුවන් සරණයි... පියතුමණි මෑණියනි මේ කරන්නාවූ උතුම් සත්ක්‍රියාවන් තුලින් ප්‍රාර්ථනා කරන්නාවූ සියළුම සිතුම් පැතුම් ඉෂ්ටවේවා.. දෙවුසුව දේශයේ සියළුම දෙනාටම නිරෝගී සුවය ලැබේවා.....
ගුරු පියානන්ට දිර්ගායුශ ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️🙏🙏🌹🌹
ගුරුපියානෙනි කියාදෙන සද්ධර්මය සෙනෙහසින් අවබෝධ කර ගතිමි. යම්තරම් දුරක් ඇවික් සිටිමි. ඉතිරි මග ඔබතුමා පසුපසින් පැමින වටහාගෙන ප්‍රායෝගිකව නිවන් මගටම යෑමට අධිෂ්ඨානය කරමි. ඔබතුමන්ට සුදු අම්මාට සහ කාර්ය මඩුල්ලටත් බොහෛමයක්ම පිං. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏❤️❤️❤️❤️❤️💐
🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි 🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට දළදා සමිදු පිහිටයි .
අපේ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දී පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ,ගුරුතුමනි බුදු සරණයි🙏 දෙවි පිහිටයි🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..ගුරුදෙව්පියානනී 🙏🙏🙏 කරදර ගොඩක හිටපු දවසක් අද ඔබට පින් 🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි, දෙව් රැකවරනයි 🙏🙏🙏💞
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
බුදු සරණයි ගුරැ පියාණනි. කනට අමුර්තය වැටෙනවා හා සමානයි ඔබ තුමාගෙ දේශනා ඇසෙන කොට එතරම්ම වටිනවා.
Mage podi mali dubai enne eya gena kisima yhorathurak ne call ekak wath ne amma e nisa adanipen.mallita seath pathanna.aya arakha kara denna malli gena hari තොරතුරක් laba denna .viswa sahkthiyen araksa kara denna❤❤
ගුරු පියානන්ට දීර්ගායුස වෙවා.ඔබතුමාගේ ආසිර්වාදයෙන් සියලු රෝගීන් සුවපත්වේවා.
දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤❤🎉🎉🎉
🙏🙏🙏 ගුරැපියානන් ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.දෙවිපියාණන්ට❤❤❤🙏🙏🙏🙏
පිච්ච් පිචිචි මානසිකව වැටිලා හිටිය මට මගේ මුලු ජීවිතය ටම රැකවරණය දුන් සත්දහම දේශනා ගොඩක් වටිනවා ..සත්තකින්ම චීන ගොවියා වගේ වෙන්න උත්සාහ කරනවා..බැදිලා ඉන්න බැමි ලිහා ගන්න අද දේශනා ව මට ගොඩක් වටිනවා .... ගුරුපියානන් ට ගොඩක් පින් දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා ..පෙර අත් භවයකදී යම්කිසි අකුසල කර්ර්ම යක් සිදුවීනම් එවා දුරු වේවා . මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්යමන්ඩලයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...ගොඩක් පින් වැඩසටහන න් වලට දායකත්වය දක්වන සියලු දෙනාට ම ඔයාලා නිසයි අපිට දේශනා අහන්න බලන්න ලැබෙන්නේ ගොඩක් පින් ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා අධ්‍යාත්මික ජීවිතය ද සාර්ථක වේවා ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ලැබේවා ❤️❤️❤️❤️❤️
එය එලෙසම ඉෂ්ට වේවා 👸🏻👸🏻
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
@@janitha365 ඔබ සැමටත් ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@@animalia2106 තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@janitha365
පියානනි ඔබතුමාට ත් සුදු අම්මාට ත් දෙව් සුව පව්ලේ සියලු ම දෙනාටත් තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
❤❤❤ අද ගුරු පියණන් ලස්සනයි ඩෙනිම් කලිසම ට ඒ වගේම දර්ශනයත් ලස්සනයි ගුරු පියණනි 😀 හිනා වෙයි මුන්ට මම කලිසම ඇන්දත් ලස්සන හොයනවා කියල ❤අපි ආදරෙයි ගුරු පියණන්ට සහ සුදු අම්මාට ❤❤❤ දේශනාව හරිම වැදගත් ❤
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේ සිටිනහොඳමදරුවන්වෙමු.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
මගේ නමස්කාරය පියාණනි ඔබගේ දේශනා ව අසන්නට නොඉවසිලිමත්ව සිටියදී වැඩියා ඔබ මගේ හද කුටියට පියාණනි මට දැන් සුවය දැනේ
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි මහේෂ් මහත්මා ට සුබ උපන් දිනයක් වේවා දෙවි සුව පවුලේ සැමට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර දවසක් උදා වේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණය දෙවි පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත් අනේ හැමදාම අපිට මොනවා හරි දෙයක් කියලා දෙනවා❤🎉
උතුම් දිව්‍යමය පියාණන්ට නමස්කාරය වේවා ..තෙරුවන් සරණයි .ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🌻🌻🌻🙏
දෙවි පියානෙනි ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ..
🙏🙏🙏🙏🙏🙏🙏
දෙව් ගුරු පියානෙණි හරිම වටින ධර්ම කරුණු ලස්සනට සරලව අවබෝධ කරල දෙනවා.ඔබ තුමාට අාදර සුදු අම්මාට දෙව් සුව ඤාතින්ට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
ඉතා වටිනා දේශනයක්.ස්තුතියි ඔබතුමාට හා උදව් කල සැමට.🌻🌻🌻🪔🪔🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මිහි පිට දෙව්දුනී ඔබ තුමා ඇතුළු අප දේ සුව දේශයේ ( සුදු හාමිනේ ) සියලු දෙනාට රන් වැලි සෑ සමිදු පිහිටයි
බුදු සරනයි ගුරුපියානන් ට
ආදරනීය ගුරු පියානනි ඔබටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා ❤❤❤
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
ගුරු පියානන් ඇතුලු දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියාණන්ට සුදු අම්මාටත්
දෙව්දුව පවූලෙ සියළුදෙනාට,💐🙏🙏🙏
වටිනා දහම් කරුණු නිදසුන් මගින් ඉතා සරලව අපට පහදා දෙන ආදරණීය ගුරු පියාණෙනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ¡ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !
🌹🙏🙏🙏🌹
🙏❤️ තෙරුවන් සරණයි !දෙව් පියාණෙනි ..දීර්ඝයුවේවා !!
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයේ සියලුම දෙනාටම 🙏🙏🙏
Budusaranai devipihitai gurupiyAnanta ha suduammata,magesiyAlu roga suwapAth wewa,❤❤🎉🎉
ස්තුතියි දෙව් පියාණෙනි, අදත් වටිනා කරුණු රාශියක් ගැන දැනුවත් වුණා ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
අනුග්‍රහය දක්වන තිලිණි රනසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
ගුරු පියාණන් ට සහ සුදු අම්මාට ත් දෙව් සුව දේ ශය පවුලේ සාමාජිකයන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.😊
ස්තුතියි 🙏🌷ගුරු පියානනි ..මටනම් ඉතා වටිනා දේශන යක් මා පිලිකා වකින් සුව වූ කෙනෙක් .මට ඔබතුමාගේ දේශන ගොඩක් ඇසුවා .ජීවිතය ගොඩක් වෙනස් උනා.ඔබතුමාගේ දේශන හැම එකක්ම වාගේ ඇසුවා සිත සැහැල්ලුවක් දැනෙනවා .පුන්ච් කාලෙ සිට මගේ පියා දහමට යොමුකලා.ඒ පියාගේ අවවාද මට නැවත් මුනගැසුනා ඔබතුමාගෙන් 🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
නමස්කාර වේවා ගුරුපියාණනි 🙏 ඉතා වටිනා දේශණයකි.ස්තූතියි සමස්ත දිව්‍යත්වයට 🙏❤️ ඔබතුමාට සුදු අම්මාට මාධ්‍ය අංශයේ සැමට ලෝවැසි සැමට අනුග්‍රාහකත්වය දැක්වූ සැමට තෙරුවන් සරණයි🙏 දෙවි පිහිටයි🙏 🙏🙏❤️❤️❤️🌹🌹🌹
❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
අපේ සුන්දරවු ප්රෙමනීයවු දෙව්සුව දේශයට ජය ❤❤ජය ගුරු දේව්❤❤
ගුරු පියාණනනී අපව දැනුවත් කිරීමේ ආනිසංසයෙන්. නිදුක් නීරෝගී. භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
ආදරනීය ගුරු පියානනි,හිත කඩා වැටුනු හැම මොහොතකම ඊටම සරිලන වීඩියෝවක් මට අහන්න ලැබෙනව.ස්තුතියි ..❤❤🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏සත්‍ය දේශණා රටටම පෙන්වා දෙනවට බොහෝමත්ම පිං සමස්ථ විශ්වයටම ස්තුතියි.මාගේ නමස්කාරය වේවා පියතුමණි රත්නත්‍රයේ පිහිටයි තිස්තුන් කෝටියක් දේව ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
ගුරු පියාණනී, අද දේශණය ඉතාම වටිනවා. ඒ වෙනුවෙන් ඔබතුමාට ගොඩක් පිං.🙏🙏🌸🌸 ගුරුතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවායි මම නිරන්තරයෙන්ම පුර්ථනා කරමි!!💮💮🏵🏵
ඉතා වටිනා දේශනා අපට නිතර අසන්නට ලැබේවා! එයින් සියලු දෙනා අවබෝධයට පත් වේවා!
අපගේ ගුරු පියාණන්ට ස්තුතියි!
🙏🏾🙏🏾🙏🏾❤️
සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . මෙතෙක් සද්දහම බෙදා දෙන්නට බරපැන දැරූ සැමටම අනේක වාරයක් ස්තුති වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
තෙරුවන් සරණයි!,දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏සුන්දර හරවත් දේශනයකින් ප්‍රඥාව වැඩිදියුණු කලාට බෙහෙවින්ම ස්තූතියි!. 🙏🙏🙏දිනපතාම ඔබ වහන්සේගේ දේශනයක් අසා අලුතින් යමක් ජීවිතයට එකතු කර ගැනීමට ඉතා ප්‍රිය වීම ඇලීමක් බැඳීමක් නොවේ යැයි සිතමි. එහෙත් ඉඩක් ලැබෙන හැම මොහොතකම පැරණි දේශනයක් හෝ ශ්‍රවණය කිරීම දැන් පුරුද්දක් වී තිබේ. නොයෙක් ආකාරයෙන් දැනුමට අලුත් යමක් එකතු කරමින් හැමවිටම සිත හිස්ව තබාගෙන සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පමණක් පුරවා ගෙන සතුටින් සැහැල්ලුවෙන් සිටීමට ඔවදන් දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!.... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඉදිරි පිහිටයි වැදගත් අදහස් ටිකක් ලබා දුන්නාට බොහොම ස්තුතියි මැතිතුමනි
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!
🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷❄️💦
ගුරු පියාණන් අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කලා බොහොම පිං...! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...!
💫🪷 ගුරුපියාණන්ට, සුදු අම්මාට, උත්තරීතර දිව්‍යත්වයට,අප සැමට යහපත කරන සියලු දෙවි වරුන්ට,දේශනයේ දායකත්වය දැරූ ඔබට, දෙව් සුව මාධ්‍ය අංශයට සහ කාර්ය මණ්ඩලයට, බොහෝම ස්තුතියි!පින් සිද්ධ වේවා!! 🪷💫
ඔබ සැමට මෙලොව පරලොව යහපතම වේවා! ජයම වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!!🪔🪷💫
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! ✨😇🙏💛
ස්තුතියි ගුරුපියාණනි.තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
නූතන ලෝකයේ සිටින කිසාගෝතමී ලා පටාචාර ලා ට ශෝකයෙන් මුලාවී වියරු නොවැටී ජීවිතය ජයගන්න සසර බැමි සිදලන්න ඔබතුමා දේශනා කරන්නෙ අමිල සද්දහමකි.. ස්තූතියි ගුරු පියාණනී. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
🎉🎉🎉 පින් වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවකාරය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දීර්ගායුස වේවා මගේ ආදරනිය ගුරු පියානනි මෑනියනි අදත් වටිනාම දේසනාවක් බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ,🙏🙏🪷🪷🙏🙏❣️❣️🙏🙏
කුමාර මහතා ට ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකම ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ සුදු අමිමා ඇතුළු සියලු දෙවිසුව දේසයේ සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි ❤
අපව විශ්වය සමග ඒකාත්මික කිරීමට අපට උපදෙස් දෙන ගුරු පියාණනි ඔබ තුමාට මගේ් නමස්කාරය වේවා! දෙවි සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!
වටිනා දේශ්නවක් ක්‍රියවට නන්වමි ඔබ යන මග යමට වෙර දරමි ඔබතුමා ඇටුලු කර්ය මන්ඩලයටත් දෙව්සුව දෙශයේ සියලු දෙනාටත් සාමයෙන් ප්‍රිතියෙන් හා ප්‍රේමයෙන් පිරි අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,,,,😅😅🎉🎉🎉🎉
ස්තුතියි ඔබතුමා ට දීර්ගායු වේවා 🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව දේශයේ සැමටත් 🙏🙏
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියාණනි බොහොම ස්තූතියි බොහොම පිං 💚🙏💚🌎
නිවැරදි දැක්ම ලබා දිමට ඔබ තුමා මොන තරම් වෙහෙසනවද කියල දැනෙනවා.ඒත් අපේ හෘදමනස තව දියුනු කරගත යුතුයි කියා දැනෙනවා.එයට ඔබතුමාගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ස්තුතියි ඔබ තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට.එවගේම ශී්ු මහා භද්‍රකාලි දේව මෑණියන,ටත්.දිව්‍ය තලයේ හැම දේවත්යටම හදවතින්ම ස්තුතියි .
ඔබතුමන්ට සුදුඅම්මාට කාර්යමණ්ඩලය ට දායකත්වය දැරූ පවුලේ සියලුම දෙනාටම දෙව්සුවපවුලේ සියළුම දෙනාටම හා සියළු ලෝක සියළු සත්වයන්ටම නීරෝගී භාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏
ඒ සුන්දර ජීවිතයට පත්වන්නට මග පෙන්වූ ගුරු පියාණෙනි මාගේ නමස්කාරය ඔබ තුමාට !!!
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Dew piyaneni obathumata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
දිර්ගායු වෙවා පින්වත් දෙවි පියනනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🪻🪻🪻🪻තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💐🌹💙💜
ස්තූතියි ගුරු දේව් . වටිනා ඔවදන් ටිකට. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️
ඔබට ස්තුතියි දෙසනය මාඇසුවෙම්.🙏❤️ දෙව්පියාණනි මගේ ජීවිතයට ලබා දුන් සියලුම අවවාද උපදෙස් මා ඉතාමත් අදරෙ න් පිලි ගන්නා කෙනෙක් ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️
පින්වත් daw piyanani Oba thumange watina...desanaya .හරිම වැදගත් ..
Oba thumanta deergausha ලැබේවා ....Theruwen................Saranai davi පිහිටයි i🙏🙏🙏🙏