Mama ma wada satahana baluwa eya obatumata bohomathma pin maga ura kakkumak tibba Ada uda tamy oba tumaga asirwdaya laba gathta Maya Dan tikk suwai ❤❤❤❤❤❤❤❤❤❤❤
Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva mage urahise wedanavak thibba godak mama oba thuma sihipath karala oba thumage 4to eken asirvadaya aran e thibba wedanava adu una tika tika wedanava enava vada karaddi atha paya vadinavane ada ekath adu una bohoma pin mage guru piyaneneni 🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව් පවුලේ සියලු දෙනාටම
මගෙත් දණහිස වේදනාව සුවපත් උනා.ස්තූතිවේවා.
ඒ පින ශ්‍රී මහ භද්‍ර කාලි මෑණියන්ට ද ශ්‍රී විෂ්ණු දෙවියන්ට ද අනුමෝදන් වේවා.🙏🙏🙏
ගුරැපියානනි.මමත්.දන හිස් වල.උරඉස්වල.පිටි කොන් දෙ.වේදනා.විදිනව.අවුරැදු.දොාලහකවිතර.කාලයක්.ඉදල.ඔබතුමා.ගේ.අාශර්වාදය.ගනනිපු.වෙලාවට.හොද වෙනව.නැවත.අායෙත්.හැදෙනව.එ්කට.මොකද.කරන්නෙ.මම.පාර්ථනාකරනව.මෙය.ඔබතුමාගෙ.එ්.දිවියශක්තියට.පෙනෙනවා.තෙරුවන්.සරනයි❤❤❤❤
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.අපේගුරුපියාණන්වහන්සේටත්මෑණියනිඔබටත්මාගේනමස්කාරයවේවා
ගුරු පියාණනි විවිධ ගෙඩි සුවපත් කර ගැනිමේවැඩ සටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි.මෙිව කාලයක් ගත වෙද්දි පිළිකාමය තත්වයට පත් වනව කියල අහල තියෙනවා.ආශිර්වාද ලබා දෙන්න ස්තුතියි.කරගෙන යන මෙහෙයට.තෙරුවක් සරණයි දෙවි පිහිටයි
මේඋතුම් දිව්‍යමය ආසීර්වාද බලයෙන් මිශානි දුවගේගර්බාශයේ ගෙඩි සුවපත් වේවා නිරෝගී වේවා
ගොඩාක් පිං ඔබ තුමාට අද පස්වෙනි දවස සුව කිරිමෙ වැඩ සටහනට සහභාගි උන.මට ගොඩාක් සනිපයක් දැනෙනවා දනහිස් වලට .🙏🙏🙏
සුවපත් කිරීමේ දිව්‍යමය ශක්තිය දිනෙන් දින දියුණු වේවා දියුණු වේවා දියුණු වේවා 🎉🎉🎉🎉ඔබතුමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Budusarani sarani davipihitai siyalauma sawayo niduk Wawa nirigiwawa apaga grupiyanara sudu ammata dirgaausa labawa 🌹🌹🌹🌹🌹💖💖💖💖💖🙏🙏🙏
ස්තුතියි දෙවු පියාණනි ,සියලු සත්වයෝ සුවපත් වේවා
ඔබ තුමාට අනේක වාරයක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. දෙවිපියාණන්ගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා..
නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සැමගේ සියලු සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු පියානණි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා දෙවුසුව දේශයට ජය
ස්තුතියි නමස්කාර වේවා දිව්‍යමය ආශීර්වාද යට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන් ට 🎉🎉🎉🎉🎉
ඔබතුමා ටගොඩක් පින් ඒ පින් බලෙන් ඔබතුමා මතු දවසකපතා ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 🙏🙏🙏🙏❤
විශ්වයේ ශක්ති මාතාවට ස්තූතියි . ඔබ වහන්සේ පතන බෝඩිය සාක්සාත් වේවා !!!!!!!!
නමස්කාර වේවා. දෙවිපියානනි ඔබතුමාගේ. අසීමිත. දිවිය. ශක්තියෙන් මගේ. උරහිස.සුවපත්. වෙවා. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
තෙරුවන් සරනඉ දෙවිපීහිටයි දෙවි පියානනි දිව්‍යමය සක්තය දිනෙන් දිනආලෝක මත්වෙවා මගේ සියලුම රෝග සුව වේවා ඔබ වහන්සේ බුදු බවම ප්‍ර්‍රරාර්තනා කරමි සියලු දෙනාම සුවපත් වෙවා
Dew piyananta sudu ammata mage namaskaraya wewa siyaluma denàta theruwan sranai dewi pihitai.❤
නිදුක් නිරෝගී සුවය ඔබට පිං 🙏🙏🙏❤🌹
බොහොම ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දැන් තමයි ඔබතුමාගේ මේ වැඩසටහන මම බැලුවේ සියලු දෙනා ආටම සුවපත්භාවය ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දීර්ඝායුෂ වේවා ලෝකවාසීන් සැමගේ සියලු රෝග විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් ගුරු පියාණන් ගෙ ආශිර්වාදයෙන් මෙ මොහොතේ ම සුව පත් වේවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි
teyruvansaranai deyviphitai sadu sadu sadusadu❤❤❤❤❤❤❤
ඔහොම පින් ඔබතුමාට.
නිවන් අවබෝධ කරගන්න හැකි වේවා!
තුනුරුවන්නේ ආශිර්වාදයෙන් විශ්ව ශක්තිය මාහට ඉක්මනින් ලැබේවා
Saagarayak bandu divya shakthiyak athi guru dev thumani obathumata e shakthiya thawa thawath wedi wewa❤ theruwan saranai!
Kapila jayarathna
ස්තූතියි ගුරුපියාණෙනි.තෙරුවණ් සරණයි දෙව් පිහිටයි .
තෙරුවන් සරනයි ☸️☸️☸️ දෙවි පිහිටයි 🙏🙏🙏 ගුරුපියානනි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනටම
🙏🙏🙏 stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute seyalu denama neduk neroge suwapaht wewa teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷
ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා 🙏🙏🙏
ඔබ වහන්සේට ස්තුතියි දෙවිපියානණි
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමා ටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලැබේවා
තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි කුමාර දෙවියන්ට මමත් දකුණු උරහිස ඇලපත පුදුම සහගත වේදනාවෙන් දුක් වින්දා හැම වැඩසටහනක්ම බලනව ආශිර්වාදය පතනව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ ආශිර්වාදය පැතුවා විශ්ව මාතාවගේ ආශිර්වාදය එකාන්තයේන්ම පතනවා අදත් ආශිර්වාදය ලැබුවා එකාන්තයේන්ම මම සුවපත්ම වේවා ස්තූතියි කුමාර දෙවියන්ට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි දෙව් පියාණනි විශ්වයේ සිටින සියළුම දෙනාගේ රෝග සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️
තෙරුවණ් සරණයි !! දෙවි පිහිටයි !!!🙏❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️🙏
ස්තූතියි දෙවි පියානනි ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරැවන්සරනයි.ගුරැ.පියානනි.ස්තුතියි🙏🙏🙏🙏🦋🦋🦋
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී මගේ හමේ තිබෙන රෝගය සුවපත් වේවා අපේ උතුම් දෙව්පියානන්ගේ උතුම් දිව්‍යමය ශක්තියයේ බලයේන්
Adaraneeya piyanani sthuthi sthuthi sthuthi. Dewyamya ashirwadaya labewa. Mihipita dewiyani namaskara karami. ❤❤❤
Theruwan saranai mage gurupiyanantata diraga ayusa wewa obathumata ❤❤❤❤❤❤ mage adaraniya wiswa mathawata aneka warayak sthuthi ❤❤❤
ගුරු පියාණන්ගේ උතුම් ආශිර්වාදය සැමට සුවයක් වේවා,,🙏🙏🙏🙏
ඉතාම වටිනා දේශනාවක්. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
අතිඋතුම් පින්වත් පියතුමනි .බෝහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...පින්වත්පියනන් මව්තුමිය ඇතුලු දෙව්සුව කර්‍යමන්ඩලයෙ සැමට .තෙරුවන්සරණියි දෙවිපිහියි .🙏🙏🙏🙏♥️♥️♥️♥️ දිපානි බහරේන් සිට
ස්තුතියි දෙව්පියාණනි .දිව්‍යමය ආශීර්වාදයෙන් සියලු දෙනාට සුවපත් වේවා නිදුක් වෙත්වා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .❤❤💐💐🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤
🙏🍀🪷තෙරුවන්.සරනයි
🙏🍀පිහිටයි.,.,.
🙏🍀🪷මගේ,.පිට
කොන්ද වේදනාව
🙏🍀🪷සුවපත් ..,,
වේවා,ඔබ තුමාට
🙏🪷🍀පින්,.සිදූ
වෙවා.,🪷🙏🪷🙏🪷
මගේ කොන්දේ වේදනාව සුවපත් වේවා! ,ස්තූතියි
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමා ටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටම ත් 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලැබේවා 🙏🙏🙏
දෙවිඳුනි මාගේ පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා අපේ පිංවත් දේව දුතයානනි❤❤🎉🎉🎉
ගුරැ දෙවිි කුමාර මැතිදුන්ට දිර්ඝයුෂ ලැබෙිවා ස්තුතියි පියානනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉ඔබ තුමාගේ ශක්තියෙන් සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🙏
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 seyalu denage set buddimaht wewa neduk neroge suwapaht wewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷
ස්තුතියි ගුරු පියානනනි.ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏
Theruwan saranai devipihitai.siyalu sathwayo niduk wethwa nirogiwethwa
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාට ගොඩක් පින් ස්තුති අපට කරන උපකාර වලට තෙරුවන්සරනයි දෙව්පිහිටයි
Dew piyanani dayabara sudu amma maniyani mage namaskaraya🌹🙏🌹🙏🌹🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ගුරු පියණන්ට ගොඩක් පින් මේ වැඩ සටහන දැන් දැක්කේ මගේ කොන්ද දැන් පොඩ්ඩක් රිදෙනවා ගුරු පියණන් ගේ දුරස්ථ සජිව වැඩ සටහන්වලට සහභාගි උනා ඊට පස්සේ ගොඩක් දුරට අඩු උනා ගුරු පියණන්ට යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම විදේශීක රටවල සිටින සෑම දෙනාටම යහපතක්ම වේවා නිදුක්නිරෝගි සුවය ලැබේවා ❤❤❤දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද සුදු අම්මාට යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
ඔබ වහන්සේට ස්තුතියි දෙවිපියානණි ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේට ස්තුතියි ඔබ 36:29
විශ්වයේ සිටින සියලුදෙනාගේම ශාරීරික අබාධ දුරුවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුන් සරණයි දෙවිපිහිටයි,
❤❤❤❤❤❤❤
guru piyananta.maga namaskaraya wawa .stuti stuti stuti .🙏🙏🙏
දෙව්පියාණෙනි මෑණියනි දීර්ඝායුෂ ලැබේවා! ඔබතුමා මේ කරනා සේවය ලොව උතුම් ම සේවයයි. ඔබවහන්සේටත් ගුරු මෑණියන්ටත් සියලු දෙවි රැකවරන ලැබේවා!🙏🙏🙏
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙව් රැකවරනයි. 🙏🙏🙏💞
Thank you 🙏🏽 very much for your Beautiful Blessings 💵💐🪷💐🙏🏽🌷☀️👦🌷🪷☀️🌿🍀
තෙරුවන් සරනයි දෙව්පිහිට ගුරුපියානනි ඔබතුමාට ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
ස්තුතියි ගුරුපියාණෙනි අද දවසේ කොන්දේ අමාරුවෙන් සිටින සියලු දෙනා සුවපත් වේවා ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා ගුරුපියාණෙනි මගේ කොන්දේ අමාරුව තිබුණා ඔබතුමා ආශිර්වාද කරන වෙලාවේ ඈනුන් යන එක නවත්තගන්න බැරුව ගියා ගුරුපියාණෙනි ඔබතුමාටත් සුදු අම්මාටත් කාරිය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
Samma.sambudu.saranasuba.udasanak.deegoda.gurupiya.humatasiyalu.danagama.wadanawal.suwapah.wewe🎉🎉🎉🎉🎉🎉
Theruvan saranai devipihitaii ආදරණීය gurupiyanani drwsuwa desaye siyaludenatamath theruvansaranai❤❤❤❤❤❤❤
නමස්කාර වෙිවා ගුරු පියාණනි .සැබෑ සත්‍ය තේරුමි ගෙන සිතෙයි සක්ති ආලෝකය වටහාගත නොහැකි අය ට කෙසේ කරුණු පහදා දුන්නත් තේරුමි ගන්න උත්සාහ කරන්නැත්තේ ගොඩක් අයගෙ තියන මෝඩ කමට වඩා ඔවුන් ගේ තියෙන මෝඩ පන්ඩිත කමයි .අපේ ගෙදර 4 දෙනාම කොවිඩි එන්නත විද්දේ නැහැ .පන්න පන්නා පස්සෙන් ආවා කිහිප වතාවක් ම.ඒත් අපේ තිරනේ අපි හිටියා .මෙි ලක් දෙරනේ පිනකට පහල වු දෙවි පියාණනි ඔබ තුමා ට බුදු බව ලැබෙනවා නියතයකි .ඔබ තුමා හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .
අප වෙනුවෙන් Aasirwadaya karnna saktiya කැප karana dewi piyanata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐❤❤❤❤
තෙරැවන් සරනයි .දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!! ඔබතුමානන්ට බොහෝ මම පිං ස්තුතිමම වේවා !! සියලුම සත්වයෝ සුවපත් වේවා !
🙏🪷🙏🌏🙏🪷🙏❄️
Deegoda Kumara maethidun athulu Samata budu saranai❤❤❤
❤❤❤❤
මුලු ලෝකයක් සුවපත් කිරීමේ දිව්යශක්තියක් තිබෙන ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Mama ma wada satahana baluwa eya obatumata bohomathma pin maga ura kakkumak tibba Ada uda tamy oba tumaga asirwdaya laba gathta Maya Dan tikk suwai ❤❤❤❤❤❤❤❤❤❤❤
STHUTHI PIYANENI 🙏🙏🙏 NAMASKARA WEWA 🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏♥️♥️♥️
තෙරුවන් සරණයි දෙවීපිහිටයි ගුරුපියානනි සියලුම දෙනාම සුවපත් වේවා ඔබතුමා සුදු අමිමා දෙවිසුව පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය දිර්ඝ යුෂ ලැඛේවා❤❤❤❤❤❤
ගුරු මැතිදුන්ට අප්‍රමාණ වූ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා.නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🌸🙏🌸🙏🌸 සැමට තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸
🙏🙏🙏,තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි !!මාගේ සියලු රෝග සුවපත් ..සැහැල්ලු බවක් මට දැනුනා..ව්ශ්වයේ සුව කාරක ශක්තීන් වලට ස්තුතියි 🙏 ❤️ ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ❤️
Budusaranai piyathumani Obata siyalla ma suwai mama rataka inne manse karadara th sanagama suwai namber one hithe prashna siyalla wiseduna wisedenawa bawata wishwasai Senen 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Budusaranae.davepehetae..odahuma.atulu..bawsuwa.basaya.seyalumabanata🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි! ගුරු පියාණනි, 🙏🙏🙏ප්‍රේමණීය වූ සුන්දර හදවතින් සත්භාවයෙන්ම ලබා දුන් සුව කාරක ශක්තියටත් නිර්මාණාත්මක ශක්තියටත් ආශිර්වාද ශක්තියටත් කෘතඥතා පූර්වක ස්තූතිය ඔබ වහන්සේටත් ඔබ වහන්සේට ශක්තිය බලය ඥානය ලබා දෙන ශ්‍රී මහා විශ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් ශ්‍රී මහා භද්‍ර කාලීමෑණියන්ටත් (දුර්ගාමෑණියන්ටත්) වේවා!!!... බොහෝ සේ පින් අනුමෝදන් වේවා!!!.. 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva mage urahise wedanavak thibba godak mama oba thuma sihipath karala oba thumage 4to eken asirvadaya aran e thibba wedanava adu una tika tika wedanava enava vada karaddi atha paya vadinavane ada ekath adu una bohoma pin mage guru piyaneneni 🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏
ස්තුතියි ආදරණීය පියාණනි ඔබතුමාට අපසැම නීරෝගී භාවයට පත්කරනවාට...... 🙏🙏🙏
ගත සිත දෙකම සුවපත් වුනා පියාණෙනි ඔබතුමාගේ අසීමිත බලසම්පන්න කාරුණික වූ හදවතින් සිදුකලා වූ දිව්‍යමය ආශිර්වාදයට... 🙏🙏🙏
බෙහෙවින් ම ස්තුතියි පියාණනි, මාගේ හදවතින් ම නමස්කාර වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
තෙරුවන් සරනයි පිය තුමනි ලොවම සුවපත් වේවා.... සාදු...සාදු...සාදු...
ස්තූතියි පියතුමනි🎉🎉🎉🎉🎉🎉
මම ඉතාලියේ මගේ අත උස්සන්න පුළුවන් දැන් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි මහත්තය
ස්තුතියි ,ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සැමට ලැබේවා !
🙏🙏🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏
සුබ සැන්දෑවක් වේවා උතුම් ගුරු දේවොත්තමයන් වහන්ස.
ස්තුතියි බොහෝම පින් අදත් අප සුවපත් කල පිනෙන් මතු බුදුබව ලබන්නට පාරමිතා සම්පූර්ණ වේවා
ඉතාම සෙනෙහසින් ප්‍රේමයෙන් මෛත්‍රිය කරුණාවෙන් පිරී ඉතිරී යන හෘද මනසින් දිව්‍යත්වයෙන් අපට. දෙන උතුම් ගුරු පියාණන් ගේ. ජීව ප්‍රාණ ශක්තිය නැවත විශ්වයේ ප්‍රේමයෙන් ඔබතුමා ගේ හදවත පිරේවා. ආයුෂ බෝහෝ වේවා දිගුකල් මේ මිහිතලයේ ජීවමාන වේවා
හැම තප්පරයක්ම දෙව් පියාණන්ට
සුව සෙත ළගා වේවා
නිරෝගී සම්පත්තිය ලැබේවා දෙව් පියාණන් ගේ දිව්‍යමය ශරිරය ජීව ප්‍රාණ ශක්තියෙන් පිරේවා අප වෙනුවෙන් මුදා හරින. ප්‍රාණ ශක්තිය නැවත විශ්වයේ ආශිර්වාදයෙන් පිරේවා
උත්තරීතර දුර්ගා මෑණියන් දෙව් පියාණන්ට සුව සෙත සේ. ආයු කාලය ලබා දෙත්වා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට
සුව සෙතම වේවා
උතුම් ගුරු පියාණන් සුදු අම්මා
සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ උත්තරීතර විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ❤❤❤
අනේක වාරයක් ස්තුතියි දෙව්පියාණනි!🙏🙏🙏සුදු අම්මටත්,දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
ස්තුතියි ගුරු පියානනි....
ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ....
Namaskaraya wewa !!! Minithumani🙏🙏🙏 sadu🙏🙏🙏 sadu🙏🙏🙏 ssfu theruwansaranai !!!
🎉🎉🎉🎉🎉theruwan.saranai.dvipihitai.deegoda.gurupiyanani.sudu.ammata.oba.hUmaga.hihha.sakhiyan..siyalu.dana.suwapah.wewe.🎉🎉🎉🎉🎉❤
ගොඩක් ම ස්තුතියි දෙවි පියාණනි.මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි බොහොමයක් ස්තුතියි හැමදාම ලබාදෙන ආශිර්වාදයට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🌼
🙏🙏🙏❤️
දෙව් පියාණනී ..
ඔබ වහන්සේට නමස්කාර කරම්...🙏🙏🙏🙏
බොහෝම පින්. බොහෝම ස්තුතියි ගුරු පියාණනි අපගේ දුර්වලතා හා රෝග සුවපත් කරන්නවාට මෙන්ම අධ්‍යාත්මික දැනුමෙන් පොෂණය කර නිවනට නිවැරදි පැහැදිලි මග පෙන්වා දීම වෙනුවෙන් . ඔබතුමා ට සියලු යහපතම වේවා. තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏
ඔබතුමා ට ස්තුති වේවා .දීර්ඝ ආයුශ ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🙏🙏