අධි රුධිර පීඩනය නිට්ටාවටම සුව කර ගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 831

  • @anomaul5159
    @anomaul5159 8 місяців тому +26

    අනිවාර්යෙන් ලස්සනට සිනා මුසු මුහුනෙන් පැහැදිලි කර දුන්නා බෙහෙත් නැතත් ලෙඩ සනිප වෙනවා ඔබතුමාට දිර්ගායු වෙිවා.❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 Рік тому +56

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ඩොක්ටර් කෙනෙක් . පුදුම ලස්සනට පැහැදිලි කරනවා. අහගෙන ඉන්න හරිම ආසයි. ඉතාම ප්‍රියමනාප මුහුණ සහ සිනහව පුදුම තරම් ආකර්ශනීයයි. ඔබ තුමාට දීර්ඝායු වේවා !!

    • @pathmaliyanage
      @pathmaliyanage 5 місяців тому

      Thanks Doctor. U are. Expletives. Everything. Verywel. I was. Listing. Smilling. So. Good. Budusaranai. Devepehitai. Doctor.
      Thanks. So much

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +65

    වෛද්‍යවරයෙකු කළ යුතුම දෙයක් වුුවත් , නොකරනම දේත් මෙයයි. රෝගියා දැනුවත්කිරීම...එය ඔබතුමා විශිෂ්ඨලෙස පැහැදිලි කළා , ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . දීර්ඝායු වේවා !

  • @sisirakumara4465
    @sisirakumara4465 2 роки тому +169

    ඔබතුමාගේ පින්වන්ත මුහුණ දැකීමෙන් සිත සැනසෙනවා මෙවැනි උතුම් සේවයක් කරන ඔබතුමන්ටද ධීර්ඝායු වේවා.

    • @nandawathipranando5800
      @nandawathipranando5800 2 роки тому +8

      Godak watina pehedili kirimak bohoma
      Sthuthyi
      Waidyathumani

    • @Indrani-ge2yl
      @Indrani-ge2yl Рік тому +1

      ❤❤❤🎉​@@nandawathipranando5800❤ වම්

    • @nkbzvthanage
      @nkbzvthanage Рік тому +1

      ඇත්තමයි මං වීඩියෝ එක දැකපු ගමන් හිතපු දෙයක්... බොහොම පින්🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 Рік тому +1

      ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට දීර්ඝ යුෂ

    • @nevilpunyasena2594
      @nevilpunyasena2594 Рік тому

      @@chandrakanthi1277 m
      m

  • @nkbzvthanage
    @nkbzvthanage Рік тому +25

    සෑම වචනයකින්ම පුදුමාකාර වටිනා දැනුමක් ලබා දුන්නාට බොහොම පින් 🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 9 місяців тому +8

    ගොඩක් වට්නා දේශනව ඔබ තුමාට තෙරුවන්සරනයි ගොඩක් පින් doctor

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 7 місяців тому +13

    ඔබතැමාට ගොඩාක් පින් දැනුවත් කලාට ට ට ට ස්තැතියි

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Рік тому +10

    ඔබ තුමා ගෙ පින්වත් මුහුණ සහ කාරුණික බව නිසා අහන් ඉන්න ආසා හිතෙනවා

  • @samanpriyanthapriyantha188
    @samanpriyanthapriyantha188 2 роки тому +9

    වෛද්‍ය තුමනි..ඔබ.තුමාට.බොහො.පිං.බුදුසරණයි

  • @Kani6191
    @Kani6191 3 роки тому +66

    හරිම වැදගත් වැඩසටහනක් doctor, ඔබ තුමා ඉතාම පැහැදිලිව තේරුම් කරලා දුන්නා, හරිම අසාවෙන් මුළු වැඩසටහනම බලන් හිටියේ

    • @jeanwijesinghe3483
      @jeanwijesinghe3483 3 роки тому

      thanks a lot sir

    • @julietmendis6999
      @julietmendis6999 3 роки тому +1

      Àvidinavita rudirapidanaya wedi wenawa sir

    • @malaniwijayaratne8145
      @malaniwijayaratne8145 3 роки тому +1

      Doctor thank you so much .

    • @gnanawathiegamage3547
      @gnanawathiegamage3547 2 роки тому

      00000000000000000000000000000000000000000009000000000000000000000000000000000000000000000000000000009000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000900090000000000000000000000000000000000000000000000000000900000000000000000000000000000000000000000000000000000000

    • @gnanawathiegamage3547
      @gnanawathiegamage3547 2 роки тому

      000000000000000000

  • @rupikawasala7994
    @rupikawasala7994 3 роки тому +18

    බොහෝම වටිනව doctor බොහෝම පින් ඔබතුමාට
    තෙරුවන්සරණයි !

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 3 роки тому +59

    ඉතාමත් වටිනා උපදෙස් මාලාවක්, ඔබතුමාට ගොඩක් ස්තුතියි!

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 роки тому +9

    ඔබතුමාට කෝටි කෝටි වාරයක් ස්ස්ස්ස්ස්ස්තූතූතූති වන්තවෙමීමීමී .....ඉතාම වටිනා අදහස් රැසක්,ඉතාම කාරුණිකව කියාදුන්නාට ... සියලුම දෙනා සුවපත් කිරීමට දීර්ඝායුෂම ලැබේවා ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 роки тому +21

    හොදට පැහැදිලිව දැනුම්වත් කරනවා. ස්තුතියි doctor.

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 Рік тому +9

    ඉතාම හොදට සරලව කරුණු පැහැදිලි කරනව.වෛද්‍ය තුමනි දිගටම වැඩසටහන් කරගෙන යන්න.ඒ සදහා ඔබට ධෛර්යය ලැබේවා.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 Місяць тому +1

    වෛද්‍ය තුමණී ඔබට බොහොමත්ම ස්තුති අපව ඉතාමත්ම හොදින් දැනුවත් කිරීම සහ හොද අවබෝධ යක් ලබා දුන්නාට ❤

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 роки тому +11

    අධි රුධිර පීඩනය පිළිබඳ හුගක් වැදගත් කාරණා කීපයක් දැනගත්තා මේ වීඩියෝව තුලින්. මමත් ඖෂධ භාවිතා කරන කෙනෙක්, ඒත් මින් පසු උත්සහ කරනවා මේ උපදෙස් පිළිපදින්න.

  • @thusharithushari1773
    @thusharithushari1773 8 місяців тому +9

    බොහොම ස්තුතියි ඩොක්ටර්.ත්‍රෙරුවන් සරණයි.නිරන්තරයෙන් නිදුක් නීරෝගී වේවා ඔබ තුමා..🙏

  • @ajithrohan9110
    @ajithrohan9110 Рік тому +4

    බොහොම ස්තුතියි ඩොක්ටර් හොද පැහැදිලි කිරීමක් ඔබතුමා ඉතා ප්‍රියමනාප පිංපාට කෙනෙක් සුංදරයි ආදරෙයි තෙරුවන් සරනයි❤

  • @desapriyakulathilake7002
    @desapriyakulathilake7002 2 місяці тому +1

    දුන්න උපදෙස් ගැන අනේකවාරයක් පිං. ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @myschool5453
    @myschool5453 11 місяців тому +8

    හොද කථිකයෙක්.

  • @miurielperera4941
    @miurielperera4941 2 роки тому +2

    ඉතාම වැදගත් ඔවදන් පෙලක් ලබාදීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි
    මනාව පැහැදිලි කිරීම හරිම අපූරුයි
    තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි....
    ඔබතුමාට දීර්ඝායුෂ වේ වා

  • @funniestfail8620
    @funniestfail8620 3 роки тому +15

    ‌හැමදාම මෙහෙම වැඩසටහන් කරන්න වෛද්‍යතුමනි

  • @sesildayarathna449
    @sesildayarathna449 2 роки тому +19

    වැදගත් පැහැදිලි කිරීමක් . ඔබතුමාට ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි!!!

  • @deenz15
    @deenz15 Рік тому +3

    ඉතාම ප්‍රිය මනාප දොස්තර මහතෙක් . බලන්න කොයිතරම් පැහැදිලිව නිවරදිව විග්‍රහ කරනවද කියලා .ගොඩාක් පිං ඔබතුමාට 🙏❤️

  • @spndgroup8269
    @spndgroup8269 2 роки тому +5

    ඉතාමත් පැහැදිලිව දුන් උපදෙස් වලට ඔබතුමාට ගොඩාාක් ස්තූතියි 🙏

  • @rohanafernando9021
    @rohanafernando9021 5 місяців тому +1

    ඔබතුමාගේ පැහැදිලි කිරිම ඉතාම වැදගත්. කාලය නාස්ති නොකර ඒ දේ කිරිම ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +8

    හරිම වැදගත් තොරතුරු ටිකක් කියලා දුන්නට බොහොම ස්තුතිවන්ත වෙමි

  • @mareeyajuly1932
    @mareeyajuly1932 Рік тому +2

    වෛද්‍ය තුමනි ඔබට ගොඩක් පින් ස්තුතියි අපි සැම දෙනාම දැනුවත් කරාට ඔබට ජේසු පිහිටයි

  • @kumariakke6525
    @kumariakke6525 Рік тому +6

    Opa tumata නිදුක් නිරෝගී සුව ලැබේවා theruwan saranai ❤🎉

  • @indranijayalath8556
    @indranijayalath8556 2 роки тому +12

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්...තෙරුවන් සරණයි ඔබතුමාට

    • @krisanthisudasingha4319
      @krisanthisudasingha4319 Рік тому

      ස්තුතියි. බුදු සරණයි

    • @kr-nk7xe
      @kr-nk7xe 10 місяців тому

      Thank you so much dear. Dear sir

  • @kesavankumara8252
    @kesavankumara8252 2 роки тому +8

    Doctor Sir,
    ඔබතුමාගේ විග්‍රහය අපට ඉතාම ප්‍රයෝජනවත්ය. රුධිර පීඩනය පාලනය කරගැනීමට බෙහෙතෙන් තොර ස්වාභාවික ක්‍රම සහ පැවැත්මවල් ඇති බව ඔබතුමාගෙන් දැනගැනීමට
    හැකිවීම ගැන අනේක වර ස්තුති වෙමි.

  • @sanathkithsiri9841
    @sanathkithsiri9841 10 місяців тому +3

    ❤❤❤ ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටයි !
    බොහොම ස්තූතියි !

  • @rajakaruna4825
    @rajakaruna4825 Місяць тому

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඞක් පිං ඉතා වටිනා උපදෙස් ලබාදෙමින් ජනතාව දැනුවත් කලාට බුදු සරනයි

  • @indrani1963
    @indrani1963 6 місяців тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට
    නිදුක් නිරෝගී වේවා.

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 9 місяців тому +2

    හොඳ පැහැදිලි කිරිම බෝහෝම ස්තුතියි

  • @manikemanike1320
    @manikemanike1320 2 роки тому +5

    අzත්තෙන්ම ඉතා වටිනා උපදෙස් මාලාවක් බොහොමත්ම ස්තුති වයිද්‍යතුමනි 🙏💞💞💞

  • @sudarshanaroni1230
    @sudarshanaroni1230 2 роки тому +3

    ඉතාම වැදගත් වැඩසටහනක් .
    අපි මෙයින් යම් දැනුමක් ලබාගත්තා.
    ඔබතුමාට ගොඩාක් ස්තූතියි .

  • @indrawijesinghe1460
    @indrawijesinghe1460 6 місяців тому +2

    තෙරුවන් සරනයි බොහොම පින් ඔබ තුමාට නිදුක් නිරොගි සුව ලැබේවා !""

  • @jayawardanabandusena7798
    @jayawardanabandusena7798 2 дні тому

    ඔබතුමා අපේ කාලෙ ජීවකයෙක් දිඝායුවේවා

  • @manashaanjalee5434
    @manashaanjalee5434 3 роки тому +15

    Doctor දියවැඩියාව ගැනත් මේ වගේ වීඩියෝ 1ක් කරන්නකෝ.

  • @cookingbest6851
    @cookingbest6851 Рік тому +10

    දැක්කත් හිත පිරෙනවා❤❤උතුම් මිනිසෙක් ❤️❤️🙏🙏🙏

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 роки тому +19

    ගොඩක් වැදගත් video 1 ස්තුතියි doctor 💐🙋 .හැමදාමත් වගේ හොඳ පැහැදිලි කිරිමක් ,,

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +8

    උචිත සවුක්‍ය ජීවිතයක් ගතකිරීමට
    අවශ්‍ය ඔබතුමාගේ ඉතාමත් වටිනා උපදෙස් සහිත වීඩියෝවක් ඉදිරිපත්
    කිරීම ගැන වයිද්‍යතුමෙනි ඔබතුමාට
    බෙහෙවින් ස්තුතියි ,ජයවේවා වාසනා වේවා .

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 2 роки тому +2

    ඔබතුමා නිදුක් නිරෝගී වේවා... තෙරුවන් සරණයි...

  • @geeganage6328
    @geeganage6328 11 місяців тому +1

    සහතික ඇත්ත ඔබ තුමා කියන කතාව දැනුවත් කළාට ගොඩක් පින් ස්තුතියි බුදු සරනයි 🙏🙏

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 Рік тому

    මම බලපු සෑම වීඩියෝ එකක්ම ඉතා පැහැදිලියි හුගාක් අයට ප්‍රයෝජයක් වේවි , පැහැදිලි කිරීම තුලදී ඔබගේ මුහුණේ ස්භාවිකවම වෙන වෙනස් වීම ඉතා වටිනාකමක් ගෙන දෙයි ස්තූතියි ඔබට

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +1

    බෙහෙවින් ස්තුතියි වයිද්‍යතුමෙනි
    ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා .

  • @MKarunawathi
    @MKarunawathi 11 місяців тому

    අංග චලනයෙන් පැහැදිලි වචනයෙන් මේ විඩියෝව ඉදිරිපත් කිරිම ගැන අවංකවම ස්තුතියි .doctor .

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +1

    බොහොම වටිනව doctor ගොඩක් වැදගත් හොද පැහැදිලිව කියා දුන්න. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි දීර්ඝායුශ වේවා

  • @malkanthisamarawickrama4717
    @malkanthisamarawickrama4717 2 роки тому +2

    හරිම වැදගත් බොහොම ස්තුති doctor බුදුසරණ බලයෙන් deergau ලැබේවා !!!

  • @suneethapadmaseeli4594
    @suneethapadmaseeli4594 5 місяців тому

    ඔබතුමාවැනි අය මිහිපිට දෙවිවරු.ලස්සන පැහැදිලි කිරීම්.ඕනැම මට්ටම්‍ර්‍ර් කෙනෙකුට පැහැදිලියි.ඔබතුමාට දීගායුවේවා.නිදුක් නීරෝගි වේවා..

  • @manellokugamage5087
    @manellokugamage5087 2 роки тому +2

    ස්තුතියි ඔබතුමාට.ඉතා වැදගත් තොරතුරු කිහිපයක්.

  • @udayaschubert8319
    @udayaschubert8319 2 роки тому +5

    සරල පැහැදිලි කිරීමක්.. නමුත් අවශ්‍ය සියල්ල ම අන්තර්ගතය... ස්තූතියි

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      Actively verygood excellent advice dr. Thank you very much you are handsome and innocent person. Thanks

  • @dammikakumari9768
    @dammikakumari9768 10 місяців тому +2

    ඔබ තුමාට ගොඩක් පින් !!!

  • @jinadariporage911
    @jinadariporage911 Рік тому +1

    නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවා වෛද්‍යතුමනි..තෙරුවන් සරණයි ඔබතුමන්හට .!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому +4

    බොහොම ස්තුතියි ඩොක්ටර්. හරිම පැහැදිලිව දැනුවත් කලාට .

  • @marieperera1709
    @marieperera1709 2 роки тому +1

    ගොඩක් ස්තූතියි දැනූවත් කලාට තෙරුවන් සරණයි ව්‍යදය තුමාට.

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t Місяць тому

    ඉතාමත්ම හොඳ වැඩසටහනක් ඔබතුමාට බොහොම ස්තූතියි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 місяців тому +1

    ඉතාම.වටිනාඋපදෙස්.මාලවාක්.ගොඩක්..ස්තුතියි..ඩොක්ට.
    🙏💓🌹

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +1

    ඔබ තුමාට බොහොම පිං.පැහැදිලි.කලාට.🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @suneethaperera6753
    @suneethaperera6753 Рік тому +1

    ඉතා වටිනා උපදෙස් ටිකක්👍ඔබතුමාට ගොඩක් පින්🙏

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173 16 днів тому

    දැනුවත් කලාට බොහෝම ස්තුතියි ඩොක්ටර් ...

  • @nokaSir
    @nokaSir Рік тому +9

    අනේ ගොඩක් පි0 ඩොක්ටර් .මේ කියපු දෙවල් ඔක්කොම හරි ❤ .මටත් ලගදි රුදිර පිඩනය හැදුනා.මානසික ප්‍රරස්නයක් තමයි මුල උනේ එකට .මටත් බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා කල්පනා කරන්න එපා නිතරම සතුට්න් ඉන්න බලන්න කියලා .❤ බත් උයනකොට ලුණු දාන්න එපා කිව්වා ❤ ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏 නොදන්න ගොඩක් දෙවල් වටහා ගත්තා ඔබතුමාගේ මේ සදහන් කිරීම නිසා ❤ ඔබතුමාට නිරෝගිව ඉන්න ලබත්වා අපිට සියලු දේ වටහා දෙනවාට .දෙව් පිහිටයි ,,,,,!

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 місяці тому

    දැනුවත් කලාට බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමණි

  • @RansalaDilrukshi
    @RansalaDilrukshi 10 місяців тому +1

    ඔබතුමා ට ගොඩක් පින් පැහැදිලි ව කියලා දුන්නා ට බුදුසරණ යි

  • @rajaniranjani9939
    @rajaniranjani9939 3 роки тому +1

    ඉතාමත් හොඳ අදහස් ටිකක් ජීවිතය ta ඔබ තුමා ta ගොඩක් ස්තුතිය

  • @karurm4660
    @karurm4660 2 роки тому +1

    ගොඩක් හොඳයි 🙏 ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @SunethraMuthukumarana
    @SunethraMuthukumarana 3 місяці тому +2

    ඔබ තුමාට බුදුසරණයි !

  • @nayomijayasundara4390
    @nayomijayasundara4390 3 роки тому +9

    Doctor කොලෙස්ටෙරෝල් ගැනත් වීඩියෝ එකක් දාන්න .

  • @msunitha612
    @msunitha612 2 роки тому +3

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක් ස්තූතිය ඩොක්ට

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 роки тому +2

    බොහොමත්ම වටිනා දේශනයක් තෙරැවන් සරණයි

  • @VictoryVision138
    @VictoryVision138 2 роки тому +1

    Tanki you... Dr.ඔබලා තමයි දෙවිවරු කියන්නේ.

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹❤️❤️❤️❤️❤️🌹

  • @sri.siriwardana744
    @sri.siriwardana744 7 місяців тому +1

    බොහොම පින් ඔබතුමාට. තෙරැවන් සරණයි !

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 Рік тому +1

    තෙරුවණ් සරණයි .!බොහොම පිං ඔබ තුමාට.

  • @punyajayasundara4613
    @punyajayasundara4613 Рік тому +1

    Doctor ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. හරිම පැහැදිලී thank you doctor 🙏

  • @ThushariThewahetti
    @ThushariThewahetti 6 місяців тому +1

    ගොඩාක් පින් සිද්ධ වෙනවා, තෙරුවන් සරණයි.

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 Рік тому

    ❤❤❤ගොඩක් පිං.ලස්සන පැහැදිලි කිරිමක්.මට පෙසර් අඩු වෙනව වැඩිවෙනව.

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 роки тому +1

    බොහෝමත්ම වටිනා වීඩියෝ එකක්.ස්තුතියි ඩොක්ටර්.තෙරුවන් සරණයි....ඉතාලියේ සිට.

  • @chandrikarohini3872
    @chandrikarohini3872 2 роки тому

    මෙහෙම ජනතාව දැනුවත් කරන එකට ඔබ තුමා ta ගොඩක් පින් ,,, ස්තුතිය

  • @ruhunagesriyani9601
    @ruhunagesriyani9601 Рік тому +1

    වටිනාම වැදගත් තොරතුරැ ලබාදුන් ඔබතුමාට ස්තුතියි

  • @nisanthipathirajapathiraja8892

    ගොඩාක් ස්තූතියි
    හොඳ පැහදිලි කීරීමක්.. ❤️❤️

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 роки тому +3

    වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම පිං .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Рік тому +2

    ඔබ තුමාta ගොඩක් pin theruvan saranai ❤❤❤

  • @tmjayarathna3388
    @tmjayarathna3388 2 роки тому

    වෛද්‍ය තුමණි ඉතාමත් අඟනා උපදෙස් සමූහයක් කින් අප දැනුවත් කලා ස්තුතියි !

  • @KanthiGunathunga-i9u
    @KanthiGunathunga-i9u 4 місяці тому

    ඔබතුමාට මේ
    විස්තර කියා දුන්නට බොහොම ස්තුතියි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමාට .....වැදගත් , වටින කරුණු ටිකක් ....

  • @champikachampika3791
    @champikachampika3791 3 роки тому +1

    Dr බොහොම හොඳ අවවාද ටිකක් ...werry good .....thanks Dr

  • @sunethravithana4771
    @sunethravithana4771 3 роки тому +3

    ගොඩක් වැදගත්, ඔබතුමාට ස්තූතියි , තෙරුවන් සරණයි .

    • @mallikakumarasingha7145
      @mallikakumarasingha7145 2 роки тому

      Harima asai doctor katha karaddi balan inna kathawath ekkama muhune saga una hinawak thiyanawa harima siriya wanthai desanayath harima wada gath
      Deergausa labewaaa theruwan saranai

  • @indraniwickramaratne1521
    @indraniwickramaratne1521 3 місяці тому

    බොහෝම ස්තූතියි ඩොක්ටර්, හොද පැහැදිලි කිරීමක්.

  • @nayanasiramani
    @nayanasiramani Рік тому +1

    තෙරුවන් සරණයි දැනුවත් කිරීම ගැන බොහොමත්ම ස්තුතියි

  • @samanthikumari2274
    @samanthikumari2274 3 місяці тому

    ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණ දෙව් පිහිට යි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 6 місяців тому +1

    ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමාට 🙏

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 Рік тому +1

    හොද පැහැදිලි කිර්‍ර්මක් thank you docter

  • @dineshchaminda2297
    @dineshchaminda2297 3 роки тому +7

    කියන වචන නැහැ වෛද්‍යතුමනි..හරිම වැදගත් වැඩසටහනක්..ඹ්නෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලිව කියල දෙනව. ඹබතුමාට තෙරුවන් සරණයි...🌷🌷🌷

    • @jasinasusila7197
      @jasinasusila7197 2 роки тому

      ඉතා අගනා පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොමත්ම පින් තෙරුවන් සරණයි

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
    🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @sarathchandra9893
    @sarathchandra9893 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. ඔබතුමා නිදුක් නිරෝගී වේවා. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

  • @inalighewage2199
    @inalighewage2199 2 роки тому +1

    බොහෝම ස්තුති .ගොඩක් වටිනව උපදෙස් ටිකක්

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 Рік тому

    ගොඩාක් වටිනවා. ස්වාභාවික විසදුම් ගැන දැනුවත් වූවා... ස්තූතියි වෛද්‍ය තුමනී...🌷