Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරිම දක්ශයෙක් නිහතමානී රත්තරං හදවතක් ශාන් අයියා. ආසම චරිතයක් තමයි මම. Feedback එකෙන් අයින් වුණා කියලත් දන්නේ පස්සේ මං. ඊට පස්සේ ටික කාලෙකින් ආයෙත් මෙයා සන්ශයින් band එකේ හිටියා. ආයෙත් අවුරුදු ගානක් දැක්කෙවත් නෑ. ආයෙත් දකින්න ලැබීම හදවතට මාරම සතුටුක් දැනෙන්නේ. ජයවේවා ආදරෙයි ශාන් අයියේ. හමුවෙමු දවසක ප්‍රසංගයකදීම.
යකෝ හොද මයික් එකක් ගනින්.නැත්තන් ඔය මගුල නවත්තලදාපන්. මෙලෝ දෙයක් ඇහෙන්නෑ එපාවෙනව බලන්න ගියාම
ශාන් අයියා කියන්නේ ඇත්තටම දක්ෂයෙක් ඒ වගේම නිහතමානි චරිතයක් _❤
අදුනන්නත් බෑ, අහෙන්නෙත් නෑ.. අපරාදේ ප්‍රෝග්‍රෑම් එක
හිත හොඳ මල්ලි ජය වේවා හැමදාම .
මයික් දෙකක් ගමු නේ තරුණයා ❤
❤❤අදුරගන්නත් බෑ දැන් ශාන් අයියා ❤
මෙලෝ දෙයක් අැහෙන්නෙ නැතුව යනව.
මම පුද්ගලිකව ආදරය කරන චරිතයක් ශාන් අයියා ජයමවේවා හැමදාමත් ❤
මේක බලන්න මං පස්සේ එන්නම්🙋❤දැකලා කමෙන්ට් එකක් දාලා යන්න ආවේ.බලාපොරොත්තුවෙන් හිටිය සුපිරි චරිතයක් ගෙනත් තියෙන්නේ.මෙයලා අලුත් බෑන්ඩ් එකක් පටන් අරං වගේ එකක් දැක්කා😊.විස්තර බලන්න එන්නම්.මිහිරි අයියට ස්තුතියි🙏🙏🙏.
අනේ බන්,මේ උත්ත බලන්න බෑ සද්දෙ නිසා.මං යනෝ යන්න 😡😡🤮🤮
මයික් එකක් ගනින් බං බලන්න එපා වෙනව
සුපිරිම වැඩ්ඩෙක් ❤
යකො කදුපාර ගැහුවා ඒක නම් මාරයි
ජයවේවා 💐🥰💖🔥🔥🔥✨✨✨👍
මුල් විනාඩි 2කේ විතරයි සද්දේ එන්නේ. ඊට පස්සේ අවුලක් නෑ
අම්මො කලෙකින් දැක්කෙ නියමයි ජය වේවා ඉදිරියට යමූ
කැලුම් ශාන් ශාලික ප්‍රසන්න සෙට් උනා කියන්නේ ඉතිං අයේ සුපිරියක් තමයි ❤
Supiri waddek shan...jayenjayama wewa
බුදු සරනයි අයියා ජයවේවා
හොදම කිබෝඩා😢😢
සුපිරිම වැඩ්ඩෙක්..
කැලුම් අයියත් ශාන් අයියගෙ අලුත් බෑන්ඩ් එකට එකතු කරන් පරන සද්දෙටම nonstop ටික වැදුන නම් සුපිරිම වෙනසක් වෙයි
❤❤❤❤❤dilipath ekka gemak ellana dakshayuk
හරියට උපකරණ අරගෙන වැඩේ කරන්නඊටත් වඩාමේක යූ ටියුබ් දාන්න කලින් ඔයාලත් බලලා චෙක් කරලා දාන්නනැතිනම් එපා වෙනවනෙදියවෙන්නෙ ඔයාගෙ ප්‍රතිරූපය
මමත් tone අනන්ත ඉල්ලන් තියෙනවා පට්ට කොල්ලෙක් මගේ ආසම keyboard
වැඩ්ඩෙක්❤
සුපිරි waddek
ෂානා ❤️👍🙏
Ado kujeethay ban Rs2.50 mic dala ape kalae kanna epa
Adoo uploaded karanna issara uba ahala balapn.Kmmala wage safePora bag ekak athueleda uba vidéo karanna?
Supirima weddak thama ithin..
Feed Back බැලුවේ ශාන් නිසා.❤
Clear nane noise 1k enawa
Voice hadala ayeth dahan bn wadak.nane
ශාන් අයියා කාලෙකින් දැක්කේ❤😍
Shan Honda wedakarayek. Obage idiriya jaya wewa. Theruwan saranai
💙
කිසිම දෙයක් පැහැදිලි නැහැ ...අපරදේ
දක්ෂයා 🎉❤
සද්දෙ වැඩි අප්පා. බලන්ඩ බෑ😢😢😢😢😢
Superb keyboardist knk ❤
Weddek🎉❤
ෂාන් අයියා❤ හිතවතුන් තමයි
Ela ayia
ලස්සන ම ටෝන් ටිකක් තිබුනේ
ස් ස් ස් ස් ස් ගානවා ගල් කඩනවා Before you release it you check out the quality of the video and program
අම්මෝ හොයා ගන්නත් බැරි උනා.......... මොකද උනේ කියලා බැලුවේ ❤️😘❤️😘❤️
ශාන් අයියා ඉස්සර දැන් සන්ෆ්ලවර් ගහන සිහින අයියා වගේ ❤
Sha nonstop night supiriyata ma play kala set eka
ගැහුව නෙමෙයි වැනුව හිත ඇදීල යන්න.. ❤ දක්ෂයෙක්ම තමා සගෝ මතක් වෙනකොට මයි කෙලින් වෙනව
oyata gemak ne... honda vadek .. issarahta yanda... good luck
කැලුම් aiya ennawa කියන්න බෑන්ඩ් aka god👌
මොකද්ද බන් ඒ ජරබර ගාන්නෙ.බලන්න එපාවෙනවා 😡😡
Noise
Sounds nam mara aul balanna epa wenawa
Wadda❤
එදා තිබුන පරන සද්දෙම මේ බෑන්ඩ් එකෙත් තිබුනොත් සුපිරියක් වෙයි
Trunya😂 sound nm
Edit karaddi sound ahune nadda
Mara nihathamani charitayak.f.b eke msg ekak dala mona hari ehuwath eka aniwaryen msg ekak dala uttarayak denawa.apiwa danne neti unath e de kara.supiri.jayawewaaa
සුරු සුරු සද්දෙ අහන්න මරු ප්‍රෝග්‍රෑම් එකක්.🤣🤣🤣🤣 ගනින් බං මයික් එකක්.අප්ලෝඩ් කරන්න කලින් කොලිටි එක බලපන්
paththara karapu eun karanna avama penavane.......hamadama audio aul...ehemai kiyala hadagannavada ...........nanneeeeeeeeeeeeee ...........naneeeeeeeeeeee
මම චමල්ට කිවා මාර පැහැදිලියි ඉස්සර කියලා පස්සෙ ඒක නැතුවුනා කියලා
මොන මගුලක්වත් අහෙන්නෙ නැ බන්
24.23 දි ඉදිරිපත් කරන අයිය කියනව සද්දෙ අපිට ඒ වගේම සද්දයක් දෙන්න කියල ඉල්ලනව.. අපිත් එතකොට දෙකෙන් එකක් තෝරගනී නෙ. ❤
Gahapan bokka chamalata aedennama...
Feed back ආවේණික සද්දෙ තිබුනෙ ශාන් එක්කම ශාලික ලග ඒ tone වල මට දැනෙන විදියට. දැන් දෙන්නම නෑ
අනිවාර්යයෙන්ම සහෝ. ඒ දෙන්නා තමයි. ඒ දෙන්නා ගියා විතරයි සද්දෙ එහෙම පිටින් වෙනස් වුණා .
Sira kathawa
Aniwaren me denna ain unath hari ea sadde wenas una 😢
නිට්ටම්බුවේ මොකද්ද තැන..
New melody nishantha thenabadu genna
Sound අවුල්
Chamalata ain una kisima keaneak hoadak kiyannea ne මෙලෝ rahak නැති නායකයා u විතරයි වැඩකාරයා කියලා hithan innea band eakta wadath ne
අයියෝ සද්දෙ එහෙමපිටින්ම අවුල්,බලන එක නැවැත්තුවා
mata koreawedi meet una nihathamani player kenek... e kale feed back maru.. dan nam melo rahak na.. band 1 pennawath na..
chara chara sound akak anava program ake....good luck
Mic එක අවුල්.ඕක හදලා දාන්න ආය වීඩියෝ දාද්දි
තරුණයා නාකියා වෙලා මයික් එකක් ගනිම් බන් මේවා අහලා නෙමෙයිද අප්ලෝඩ් කරන්නේ 🤪🤗
💀🖤 වැඩ්ඩා
Kecema dayak pahadelei na
මොකද්ද සද්දයක් ඇහෙනවා ඒකෙන් පැහැදිලි නෑ කතා කරන වචන
හරිම ලස්සනට ගහපු කොල්ලෙක් වරදින්න පුලුවන් ඔනෑ මිනිහෙට්ට
සද්දෙ හදපු කෙනෙක් ❤❤❤
Malli gal wede pilak lagede recording kare
ශාන් එදිරිසිංහ ❤
මම කොච්චර පෝස්ට් දැම්මද මේයා වෙනුවෙන්
වීඩියෝ එක මෙලෝ රහක් නෑ.ඇහෙන්නෙ නෑ කිසි දෙයක්. අප්ලෝඩ් කරන්න කලින් ඕව අහල බලන්නෙ නැද්ද???🙄
Mula witharai
Shan මුලින්ම කරලියට ගෙනාවෙ sunshin ලාල් විතානගෙ
Ahanne na sadde mokakda
අපෝ බං අයියේ ඊයේ දැක්ක ගමන් ආස හිතිලා කමෙන්ට් එකකුත් දාලා.වේලාවක් ආව ගමන් බලන්න ආවේ.මොකද්ද,බං බලන එකත් එපා වෙනවානේ රෙද්ද😒.මේ තත්වේ තියෙන චැනල් එකකින් මෙහෙම වරදක් වෙනවා කියන්නේ😐. Fail ee🙄🙄
එපාවෙනවා අපියනව සොරි ඒරියල් එකක් නැති රේඩියෝ එකකින් අහනව වගේ,මේව දාන්න කලින් උඹ බලන්නෙ නැද්ද බන් මෙව්වා
ශාන්. මන් හෙව්වා ඔයාව ගොඩක්. නම්බර් නැද්ද සෙට් වෙන්න
මොකද බන් මේ සද්දේ...මූ තරහද ශානා එක්ක ...
හිගන you tube කාරයෙක් මයික් එකක් අරන් සද්දේ නැති තැනකට ගිහින් ඒ මනුෂ්‍ය එක්ක කතා කරන්න /
මොන උට්ටකටද මේක දැම්මේ
Mona magulakda hello ahanna nana සිංහල show akak wage
මහ ලොකුවට වීඩියෝ දාන්න ඉස්සෙල්ලා බලල හිටපං.සූ සද්දෙ නැතුව වීඩියෝ එකක් කරන්න ඉගනගනින්.විනාඩියයි බැලුවෙ එපා උනා 🤮🤮
Feed back හොදම කාලෙ කිබෝඩා.. ජයවේවා !
Mu Mara waddek bn.Danna un dannawa
Mokuthma Ahenne Na
Muu kudu gahalaaa, ekaiii,penawne,adina adilla 👽
ශානා අදුර ගන්නත් බෑ.😮
සුපිරිම දක්ශයෙක් නිහතමානී රත්තරං හදවතක් ශාන් අයියා. ආසම චරිතයක් තමයි මම. Feedback එකෙන් අයින් වුණා කියලත් දන්නේ පස්සේ මං. ඊට පස්සේ ටික කාලෙකින් ආයෙත් මෙයා සන්ශයින් band එකේ හිටියා. ආයෙත් අවුරුදු ගානක් දැක්කෙවත් නෑ. ආයෙත් දකින්න ලැබීම හදවතට මාරම සතුටුක් දැනෙන්නේ. ජයවේවා ආදරෙයි ශාන් අයියේ. හමුවෙමු දවසක ප්‍රසංගයකදීම.
යකෝ හොද මයික් එකක් ගනින්.නැත්තන් ඔය මගුල නවත්තලදාපන්. මෙලෝ දෙයක් ඇහෙන්නෑ එපාවෙනව බලන්න ගියාම
ශාන් අයියා කියන්නේ ඇත්තටම දක්ෂයෙක් ඒ වගේම නිහතමානි චරිතයක් _❤
අදුනන්නත් බෑ, අහෙන්නෙත් නෑ.. අපරාදේ ප්‍රෝග්‍රෑම් එක
හිත හොඳ මල්ලි ජය වේවා හැමදාම .
මයික් දෙකක් ගමු නේ තරුණයා ❤
❤❤අදුරගන්නත් බෑ දැන් ශාන් අයියා ❤
මෙලෝ දෙයක් අැහෙන්නෙ නැතුව යනව.
මම පුද්ගලිකව ආදරය කරන චරිතයක් ශාන් අයියා ජයමවේවා හැමදාමත් ❤
මේක බලන්න මං පස්සේ එන්නම්🙋❤දැකලා කමෙන්ට් එකක් දාලා යන්න ආවේ.බලාපොරොත්තුවෙන් හිටිය සුපිරි චරිතයක් ගෙනත් තියෙන්නේ.මෙයලා අලුත් බෑන්ඩ් එකක් පටන් අරං වගේ එකක් දැක්කා😊.විස්තර බලන්න එන්නම්.මිහිරි අයියට ස්තුතියි🙏🙏🙏.
අනේ බන්,මේ උත්ත බලන්න බෑ සද්දෙ නිසා.මං යනෝ යන්න 😡😡🤮🤮
මයික් එකක් ගනින් බං බලන්න එපා වෙනව
සුපිරිම වැඩ්ඩෙක් ❤
යකො කදුපාර ගැහුවා ඒක නම් මාරයි
ජයවේවා 💐🥰💖🔥🔥🔥✨✨✨👍
මුල් විනාඩි 2කේ විතරයි සද්දේ එන්නේ. ඊට පස්සේ අවුලක් නෑ
අම්මො කලෙකින් දැක්කෙ නියමයි ජය වේවා ඉදිරියට යමූ
කැලුම් ශාන් ශාලික ප්‍රසන්න සෙට් උනා කියන්නේ ඉතිං අයේ සුපිරියක් තමයි ❤
Supiri waddek shan...jayenjayama wewa
බුදු සරනයි අයියා ජයවේවා
හොදම කිබෝඩා😢😢
සුපිරිම වැඩ්ඩෙක්..
කැලුම් අයියත් ශාන් අයියගෙ අලුත් බෑන්ඩ් එකට එකතු කරන් පරන සද්දෙටම nonstop ටික වැදුන නම් සුපිරිම වෙනසක් වෙයි
❤❤❤❤❤dilipath ekka gemak ellana dakshayuk
හරියට උපකරණ අරගෙන වැඩේ කරන්න
ඊටත් වඩා
මේක යූ ටියුබ් දාන්න කලින් ඔයාලත් බලලා චෙක් කරලා දාන්න
නැතිනම් එපා වෙනවනෙ
දියවෙන්නෙ ඔයාගෙ ප්‍රතිරූපය
මමත් tone අනන්ත ඉල්ලන් තියෙනවා පට්ට කොල්ලෙක් මගේ ආසම keyboard
වැඩ්ඩෙක්❤
සුපිරි waddek
ෂානා ❤️👍🙏
Ado kujeethay ban Rs2.50 mic dala ape kalae kanna epa
Adoo uploaded karanna issara uba ahala balapn.
Kmmala wage safe
Pora bag ekak athueleda uba vidéo karanna?
Supirima weddak thama ithin..
Feed Back බැලුවේ ශාන් නිසා.❤
Clear nane noise 1k enawa
Voice hadala ayeth dahan bn wadak.nane
ශාන් අයියා කාලෙකින් දැක්කේ❤😍
Shan Honda wedakarayek. Obage idiriya jaya wewa. Theruwan saranai
💙
කිසිම දෙයක් පැහැදිලි නැහැ ...අපරදේ
දක්ෂයා 🎉❤
සද්දෙ වැඩි අප්පා. බලන්ඩ බෑ😢😢😢😢😢
Superb keyboardist knk ❤
Weddek🎉❤
ෂාන් අයියා❤ හිතවතුන් තමයි
Ela ayia
ලස්සන ම ටෝන් ටිකක් තිබුනේ
ස් ස් ස් ස් ස් ගානවා ගල් කඩනවා
Before you release it you check out the quality of the video and program