සනිධප පරණ සාමාජිකයන් අයින් කිරීමට කුමන්ත්‍රණය කලේ කව්ද? නිලංග සිල්වාගේ සැර හෙළිදරව්ව | Nilanga Silva

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 295

  • @chanakasrimadushanka3907
    @chanakasrimadushanka3907 2 роки тому +35

    පරණ සනිධප තරම්, බෑන්ඩ් එකක් මාත් දැකලා නෑ. මාරම දුකයි

  • @kelumgampaha2138
    @kelumgampaha2138 6 місяців тому +5

    සුපිරිම වැඩ්ඩෝ ටිකක් හිටපු Band එකක් තමයි සනිධප.. කැඩුනේ නැතුව හිටියනම් ලංකාවේ සුපිරිම Band එක.. 💖💖💖💖💖👍

  • @janakasanjeewa3483
    @janakasanjeewa3483 2 роки тому +8

    සනිධප සුපිරි බෑන්ඩ්එක.දුකයි කැඩුණු එකට.ආසම බෑන්ඩ්එක.පරණ සෙට්එක සුපිරි 💟💟💟💟💟💟💟💟💟💟

  • @akampiyanayanahara1249
    @akampiyanayanahara1249 2 роки тому +49

    නිලංග අයියගේ Speed බෑන්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට මං අවුරුදු දෙකක් හිටියා,හිත හොද අවංක චරිතයක් නිලංග අයියා කියන්නේ❤️

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 роки тому +15

    කොහොම උනත් බෑන්ඩ් එක ඇතුලේ මොන ප්‍රශ්න තිබුනත් ඒක රසිකයාට නොදැනෙන්නට කාලයක් රසය බෙදුවාට සියලුම සනිධප සාමාජිකයන් ට හදපිරි ප්‍රණාමය.. ආදරෙයි සනිධප..❤❤❤❤❤

    • @Shanaka687
      @Shanaka687 5 місяців тому

      කට්න්ද කියන්නේ

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 роки тому +27

    ⁣shows වලදි ෆ්ලෑෂ්බැක් රෝස් අයියට සෙටි වුනාම නිලංග අයියා ❤

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 4 місяці тому

      Rose mokekda bn 😂

    • @MahaEka
      @MahaEka Місяць тому

      ​@@kavinethgeesara8060Nilanga mokekd bn ros ekka😂

  • @sanarahewagama5927
    @sanarahewagama5927 2 роки тому +25

    නිලංග අයියා ❤️ ආසම ගායකයෙක්😍 සූපිරි දක්ෂයෙක්⭐

  • @jezz6070
    @jezz6070 2 роки тому +27

    Sangeeth
    Prasanga
    Nilanga
    Dickson
    Chandana
    Sanju
    Shan
    Noyel
    Ajith
    සුපිරිම සනිදප ✊❤️✊

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 роки тому +4

    Sunflower
    Flashback
    Sanidapa super backing

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 роки тому +24

    රගපාන්න යමු. පට්ට look එකක් තියෙන්නේ brother. හින්දි සිනමාවටත් මරැ

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 роки тому +28

    සනිධප ඒ කාලේ sound,Playing මරු👌👌👌👌 මාරම ගැමික් තිබ්බෙ💪💪💪 😔😔😔😔,,,අයියේ සකුරා රේන්ජ් පරණ members interview ඒකකුත් ඕනි👍👍👍👍👍

  • @rukmallasantha4109
    @rukmallasantha4109 2 роки тому +12

    නියමයි නිලංග අයියේ ආඩම්බරයක් මෙහෙම වැඩ්ඩෙක් ගමේ ගෙදර අහලපහල උන එක ගැන.. හැමදාමත් ඉස්සරහට යන්න ප්‍රාර්ථනා කරනව.

  • @jezz6070
    @jezz6070 2 роки тому +15

    චරිතයක් තමයි
    NILANGA SILVA ✊❤️✊

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 роки тому +15

    SANIDAPA BEST ARTISTS BACKING

  • @milanmadushanka5960
    @milanmadushanka5960 2 роки тому +3

    Niyamai aththa kathawa kiwwata thanks. Visabija nisa sanidapa kewa.

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому +12

    ඕනම මනුස්සයෙක්ගෙ හොඳ නරක දෙකම කියන කෙලින් කතාකරන හිතහොඳ වැදගත් මනුස්සයෙක් 🙏👌🔥
    (මාත් band එකේ ඉන්නකොට අයියව තමයි follow කරේ 🙏)

  • @rajithakularathne4229
    @rajithakularathne4229 2 роки тому +20

    අපරාදෙ බෑන්ඩ් වලට ටැලට් වලින් ගේමක් දෙන්න හිටපු බෑන්ඩ් එකක් ෴
    නාස්ති උනා ෴,,,
    අදත් ටැලන්ටි නම් සනිධප තමා....

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 Рік тому +1

    2012 witara kegalle ground eke gahapu show eka tama supirima

  • @exitvehicleworld1700
    @exitvehicleworld1700 2 роки тому +9

    ස.නි.ධ.ප ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත.ඇතුලෙ එහෙම ප්‍රශ්න තිබුනා.ඔය කියන කෙනා තාම band එකේ ඉන්නවා.හැබැයි ඔය දේවල් නොකියා හිටියනම් හොදයි කියලයි මට හිතෙන්නෙ.ජය වේවා නිලංග අයියෙ😘

  • @dhanaedirisinghe7402
    @dhanaedirisinghe7402 2 роки тому +8

    ආසම කරන පට්ට චරිතයක් නිලංග අයියා❤️
    කියන්න ඕන දේ කෙලින්ම කියනවා💪🏻

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 2 роки тому +5

    Sri Lanka Live Drums King 👑️Chandika👑️ Aiya Genda.

  • @sameeranuwan667
    @sameeranuwan667 2 роки тому +8

    Stage එකේ ඉන්නම ඕන චරිතයක් 💙

  • @sanukaruwenz19
    @sanukaruwenz19 2 роки тому +7

    Flashback නිරොශන් අයියගෙ ඉන්ටවිව් එකක් ඕනෙ please 🙏🙏❤️❤️❤️

  • @chathurakanchanasumanarath8487
    @chathurakanchanasumanarath8487 2 роки тому +5

    nilanga is a real charector of band field in sri Lanka

  • @Bassthiwa
    @Bassthiwa 2 роки тому +8

    Singing walin stage perfomence walin dekapu supirima weddek thamath ehemai❤️❤️💪

  • @ans2209
    @ans2209 2 роки тому +6

    එදා ඉදන්ම ආස ගායකයෙක්.....

  • @charithbandara4606
    @charithbandara4606 2 роки тому +7

    Excellent performer ***
    ❤ U Nilanaga Ayya .... 🎸

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 роки тому +1

    නිලංග හරි අපි ආස සංගීත් නිලංග නොයෙල් හිටිය සනිදප එකට 🥹

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 роки тому +55

    සනිදප පරණ ගැම්ම කවදාවත් ආයේ එන්නේ නැහැ කියලා දැනෙද්දී දුකයි නිලංග අයියේ 😥

  • @IIE-JO-
    @IIE-JO- 2 роки тому +3

    Nilanga kiyanne niyama gayakayek ❤

  • @sltiktok4507
    @sltiktok4507 2 роки тому +16

    අයියේ සෑම් අයියව whatsapp වලින් හරි සම්බන්ධකරගෙන වැඩසටහනක් ඕනා

    • @Food_TV73
      @Food_TV73 2 роки тому

      ඔව් අයියේ සෑම් අයියගෙ එකක් අනිවාර්යයෙන්ම ඕන.Online හරි සම්බන්ධ කර ගෙන කරන්න🙏🙏

  • @tharangaprabaththarangapra785
    @tharangaprabaththarangapra785 2 роки тому +12

    මට මතකයි නිකවැරටියෙ ෂෝ එකක් කරන අතරතුර සංගීත් අයියා නටන ගමන් වැඩ පාරක් දාල නිලංග අයියට පයින් පොඩි ෂොට් එකක් දුන්නා...ඒ වෙලාවෙ නිලංග අයිය අවුල් ගියා..අපි දැක්ක ඒක. .එත් ඒ වෙලාවෙ නිලංග අයිය පට්ට විදියට ඉවසල වැඩ කරා.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 роки тому +33

    ලෝකයේ මොන බෑන්ඩ් එකද හැමදාම තිබුනේ, රණ්ඩුවෙලා වැඩක් නෑ..බෑන්ඩ් වයසට යනවා, අලුතින් අය එනවා, ලෝක සොබාව....

  • @prasannavithara696
    @prasannavithara696 2 роки тому +2

    Great speech well done.

  • @imalkrishantha861
    @imalkrishantha861 6 місяців тому

    මම ආසම චරිතයක් තමයි නිලංග..

  • @asankarath
    @asankarath 2 роки тому +50

    වැඩ්ඩෙක් තමයි ඉතිං....සනිධප ඉද්දි.Final countdown සිංදුව කියනවා නියමෙට තාමත් මැවිලා පේනවා...

  • @isharadamith640
    @isharadamith640 Рік тому

    kiyala wadak ne nilanga aiye music loke kapiilama thamai.apith band karapu hinda dannawa.oya koi dekin wath salenne nathi charithayak.oyage speed band ekata eka hitinma suba pathanawa.budu saranai.jesu pihitai.

  • @luckysadaru2249
    @luckysadaru2249 2 роки тому +3

    නියම වැඩේ...එකනම් ආ පට්ට වැඩ්ඩෙක්ක්ක්

  • @sameeraabeyrathna7755
    @sameeraabeyrathna7755 2 роки тому +6

    King of lead. ( SHANTHA DIAS)

    • @sanjeewalashan1714
      @sanjeewalashan1714 2 роки тому +1

      paka

    • @sudathlakmal554
      @sudathlakmal554 5 місяців тому

      ​@@sanjeewalashan1714ඇයි නැත්තං බල්ලො කාපු වැඩ බැරි සුරන් පජාතසිංහද🤣🤣

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 6 місяців тому +2

    මේ දවස් වල හුනිදප හුනිදප ගගා නටන උන්ට මෙව්වා පෙන්නන්ඩ ඕනී😂

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 2 роки тому +1

    කෙලින් කතා කරන මනුස්සයෙක්... සුපිරි කලාකරුවෙක්..

  • @Shanaka687
    @Shanaka687 5 місяців тому

    ෆ්ලැස් බැග් ට ගහාන්න මේ තරාම් අයින් උනු සෙට් එක ආදරෙයි ෆ්ලැස් බැග් .මෙරියන්ස් .සන්ෆ්ලවර් ව්තරයි

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ

    අජිත්, ප්‍රසංග, ඩික්සන්, ශාන් , නොයෙල් , සංගීත්, නිලංග කියන්නෙ අපි ගොඩක් ආදරය කරන සනිදප වැඩ්ඩො ටික , සනිධප සන්නාමය ඒ අයයි .. , ශාන් කියන්නෙ වැඩ්ඩෙක්

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 роки тому +9

    වැඩසටහන හොඳයි. නිලංග වෙලාවට වැඩ කරන්නනම් වෙලාවට කලින් වැඩේට යන්න.

  • @abeykoonsanjeewa6483
    @abeykoonsanjeewa6483 2 роки тому +2

    තේරැවන් සරණයි අයියා ❤

  • @chamindajaylath9479
    @chamindajaylath9479 2 роки тому +5

    සූපිරි දක්ෂයෙක්

  • @chathurangaasela1890
    @chathurangaasela1890 2 роки тому

    My fave sanidhapa nila,and noyel fttm asi e kaleta. ❤️

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 роки тому

    Supiri aththa kiyana charithayak supiri

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 2 роки тому +4

    monawa unath nilangagen aluth band ekk hadanna set ekk nam krnna kiuwama. Nam krpu artislagen godakma hitye sanidapa ply krpu artisla..❤️❤️

  • @AshanGuitarLessons
    @AshanGuitarLessons Рік тому

    47:55 pedal/ guitar + wadakayo kala yuthu saha noyuthu de gana kiyapu eka sahenna watinawa!!!

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 2 роки тому

    ස්පීඩ් හොදට හදාගත් සෙට් එකක් හිටිය

  • @rohanajayasundara9811
    @rohanajayasundara9811 Рік тому

    Aththa danaganna . hari kenagen hari prashne ahanna Nilanga malli danna bawa kiyanna oona.

  • @gayansilva6928
    @gayansilva6928 2 роки тому +4

    Sanidapa shan dias genen ayye italy idan balan inno api ❤

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 роки тому +1

    කෙලින් කතා කරන එක ගැන මට හරි සතුටුයි. ඔන්න ඔය කෙලින් කතා කරන අයට තමයි කැපිල්ල වැඩි. මම ආසම අය තමයි නිලංග, ඩික්සන්, එක්ක ඩ්‍රම්ස් ගහපු ප්‍රසංග

  • @sajithsajith5948
    @sajithsajith5948 6 місяців тому

    ස.නි.ද.පා හිටපු ප්‍රසංග අයියා අරං එන්නකො අයියේ දවසක 🙏

  • @ishanmihiranga2996
    @ishanmihiranga2996 2 роки тому +10

    නිලංග අයියා කියන්නෙ ඕන තැනක කෙලින් කතා කරන මනුස්සයෙක්
    ඒක මං ඇස් දෙකෙන් දැකලා තියනවා.

  • @damunupola9600
    @damunupola9600 2 роки тому +4

    Nilanga silva brother numbers denna Puluwan da thank you 🙏 ❤️❤️❤️🇫🇷

  • @SLBandMusic
    @SLBandMusic 2 роки тому +9

    අම්මෝ ඒ දවස්වල සනිදප.නොයෙල් නිලංග කාලේ..දැන් නම් වැඩක්ම නැහැ.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 роки тому +3

    Nilanga aiya hoda charithayak 💖

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks Рік тому

    Nonstop වලට සුපිරි බුලට් එකක්

  • @PasinduSulakshanaGamage
    @PasinduSulakshanaGamage 2 роки тому +3

    purple range senaka aiya genna..godak dewal thiyewi katha karanna.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 роки тому +3

    Nilanga Aiya supiri thama ithin😀😀

  • @imalkrishantha861
    @imalkrishantha861 6 місяців тому +1

    2000 .2005 .2008 වගේ සකුරා රේනජ් හිටපු kybord ගහපු අමිල අයිවත් ගෙන්නන්නකෝ

  • @gayansilva6928
    @gayansilva6928 2 роки тому +6

    Sanidapa nisa gedarin guti kapu un api a nanata thamath api adarei dan inna sanidapa drama set na shan sanidapa innakan balano ita passe sanidapata mn sanidapata 🙏🙏🙏

  • @chathurangachamara3615
    @chathurangachamara3615 2 роки тому +2

    Before sanidapa best band

  • @sltiktok4507
    @sltiktok4507 2 роки тому +13

    අනිවාර්යයෙන්ම නිලංග අයියේ සෑම් අයිය මතක් කරපු එක ගොඩක් වටිනවා....

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 роки тому +9

    ප්‍රසංග අයියා ඉන්න කාලේ තිබුන සනිධප රසය.අදටත් අසමසමයි.මොන තාක්ෂණය කොච්චර වියදම් කරලා සමහර band විවිධ පැතිවලින් ඉස්සරහට ආවත් .අර සංගීත රසය දෙන්න බැරි වුණා කාටවත්.කවුද සනිධප බෑන්ඩ් එකේ කුමන්ත්‍රණකාරයෝ .මම දන්න විදියට ගොඩක් හොඳ කට්ටිය හිටියේ ..

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 роки тому

    Sanidapa babaluye nilangai.ohu supiri waddak thama.

  • @deshanwijerathne9031
    @deshanwijerathne9031 2 роки тому +5

    අදටත් සනිධප🤍🤍

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 роки тому +3

    තව පැයක් විතර තිබ්බනම් මරු

    • @ලක්මාල්කුමාර-ඩ3ෂ
      @ලක්මාල්කුමාර-ඩ3ෂ 2 роки тому

      තව ටිකක් කුණු ගොඩ අවුස්සන්න තිබ්බ නේද ?

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 роки тому

      මීට වඩා කුණු අපි දන්නවා සහෝ,මොකද මමත් නිවේදනයකයෙක්,කතා කරනවා අහන්න කොහොමත් ආසයි...ඊට එහා දෙයක් නෑ,කුණු අදාලම නෑ මොකද Shan අයියා බැදලා ඉන්නේ Gauri අක්කාව මගෙ School එකේ,අවුරුද්දක් වැඩිමල්,ඒ නිසා ඇත්ත නැත්ත දන්නවා...මේ වැඩසටහනේ ලොකු අවුලක් තිබ්බා,Sound අවුල්,ඒ අඩුව මේකෙ නැති නිසා බැලුවා ආසවෙන්...වෙන දෙයක් නෑ,මේකෙ Sound අවුල් උනානම් මේක බලන්නෙත් නෑ

  • @kavindaoshan3383
    @kavindaoshan3383 2 роки тому +3

    Nilanga patta ❤️❤️❤️

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 2 роки тому +17

    ශාන් එක්ක අවුලක් තියනවා කියලා හිතුනේ මට විතරද? 🙄

    • @vinsantperera6866
      @vinsantperera6866 Рік тому +1

      sıra bn

    • @sudathlakmal554
      @sudathlakmal554 5 місяців тому

      අවුල් නොවුනොත්නෙ බං පුදුමේ..සනිධප කැවෙ ශාන්නෙ

  • @loljigen2704
    @loljigen2704 2 роки тому

    Nilanga oya hitha hoda kollek jayawewa

  • @sinhaseiyawa7726
    @sinhaseiyawa7726 2 роки тому +8

    සනිධප icon 4ක් සංගීත්,ප්‍රසංග,නිලංග,නොයෙල්

  • @manjuprasad1388
    @manjuprasad1388 2 роки тому +1

    Oya nilanga aiye practice karana video saha show gahana podi video fb danna.ethakota hari...

  • @tikkabro4928
    @tikkabro4928 2 роки тому +1

    ඇත්තටම දුකයි

  • @neosounds5360
    @neosounds5360 2 роки тому

    ammo aththa gfx8 yamaha guitar eka epa wela ekama tones... fb suran e athin niyamai... jayawewa Nilanga aiya

  • @oshangamage681
    @oshangamage681 2 роки тому +14

    නිලංග අයියා නොකියා කියන්නෙ බෑන්ඩ් එක කැඩුවෙ ශාන් අයියා කියල 😮

    • @RasikaDonold95
      @RasikaDonold95 6 місяців тому

      ඒක තමා කාට තිත්ත උනත් ඇත්ත.

    • @sudathlakmal554
      @sudathlakmal554 5 місяців тому

      සංගිත් අයියත් ශාන් හින්ද ගියේ

  • @iamstar3747
    @iamstar3747 2 роки тому +4

    Diksan aiyata passe apu Besa maru (taranga👍👍👍👍

  • @tikkabro4928
    @tikkabro4928 2 роки тому +5

    ශාන් අයියට හින්ට් ගැහුව වගේ දෙයක් තේරුනේ කතාවෙන්..

  • @tharakamadushan9545
    @tharakamadushan9545 2 роки тому +4

    Nilanga 😍

  • @livemusic2001
    @livemusic2001 2 роки тому +11

    අජිත් මුතුකුමාරණ ගෙන්නලා සකුරා රේන්ජ් ගැන අහන්න ඕනෙ අයියෙ

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 роки тому +1

      Eka atha kawurth kawdwth ahalana na skura range gana ekale skurala shena deyk karapu band ekak .

  • @sampathsrinishantha
    @sampathsrinishantha 2 роки тому

    Mata adatat Nilanga SANIDAPA NILANGAMA Tamai

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 роки тому +3

    නිලංග අයියා ඉන්න කාලේ නමි පටිටම ❤ ඒ ගැමිම නමි දැන් නැහැ

  • @yemulees2195
    @yemulees2195 2 роки тому +1

    Pleeeees dn sunflower band eka gennannko

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 роки тому +10

    සංගීත්,ශාන්,ප්‍රසංග,ඩික්සන්,නොයල්,සංජු,අජිත්,චන්දන,නිලංග ( සනිධප )

  • @tharakamadushan9545
    @tharakamadushan9545 2 роки тому +4

    Sanidapa ❤️❤️

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 роки тому +4

    ශාන් තමයි සනිදප කැවේ....

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 роки тому +4

    Band ඉතින් ඔහොම තමා😂 , ඇති වෙනවා නැති වෙනවා

  • @deshantharanga7500
    @deshantharanga7500 2 роки тому +1

    Oya hari aiye 2015 wge thibanm ft

  • @dhanushkadushmantha235
    @dhanushkadushmantha235 2 роки тому +5

    මේ වැඩසටහන මම දකින්නේ එකම කුනු අව්ස්සන තැනක්...මිනිස්සු කොටවන ,අහන ප්‍රශ්න වලින් ප්‍රසිද්දියේ චරිත වලට ප්‍රහාර එල්ල කරන වැඩසටහනක්...එදා වේල හොයගන්න කුනු වැඩ කරන්න එපා

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 роки тому +15

    සනිධප BAND එකට අනාගතයක් නැත්තෙ BAND එකෙ උන්ගෙ එකමුතුකම නැති නිසා

  • @damithdamith1025
    @damithdamith1025 2 роки тому +3

    විස්වාසය කෙලේගුන සමගිය නැති තැන බෑන්ඩ් ගූ ගොඩක් බන්

  • @percyananda2270
    @percyananda2270 2 роки тому +3

    My brother, According to your beautiful personality, you have to improve your thinking level, just do it then the music world will be with you and ever dont site with this kind of crazy programs , wich is killing your personality ,what you buildup,.wish you all the best for ever.

  • @yemulees2195
    @yemulees2195 2 роки тому +1

    Tharunaya aiyeee

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 2 роки тому +1

    නිලංග අයියාගෙ නම්බරේ දුනට ස්තුතියි

  • @asha-sl9pi
    @asha-sl9pi 2 роки тому +2

    දක්ෂයෙක්.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 роки тому

    වැඩ්ඩෙක් තමයි නිලංග අයිය.

  • @singlanka8175
    @singlanka8175 2 роки тому +1

    Tharaha maraha wedak naha. Siyalu prashna amathaka karala sanidhapa saddeta adare karana api gena hithala siyaludena ekathuwela ayemath parana Sanidhapa api atharata enna. Apita ona sanidhapa original set eka. Jaya wewa Budu saranai

  • @randimaxxx5624
    @randimaxxx5624 2 роки тому +7

    Balanakota band witharak newei හැමතැනම කැපිලි කෙටිලි .මිතුරෝ වෙසින් එන හතුරෝ
    තමයි ඉන්නේ.