"මෙතන ඇවිත් එහෙම පම්පෝරි ගහන්න බෑ" සනිධප නායකයාගෙන් සැර ප්‍රතිචාර | Sanidapa Shan

Поділитися
Вставка

КОМЕНТАРІ • 311

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 роки тому +46

    ඒ කාලේ සනිධප කියන්නේ පිස්සුවක්.සනිධප ස්වර්ණමය යුගය❤❤ශාන් අයියගේ දැගලිල්ල❤❤ලීඩ් ගිටාර් එකේ tone එක
    සංගීත් විජේසූරිය නිහතමානී කලාකරුවා❤❤❤❤❤

  • @chamindajayakody3272
    @chamindajayakody3272 2 роки тому +6

    මේ වගේ සන්වාද වැඩසටහන් කීපදෙනෙකු කරනවා..ඒ අතරින් ඔබේ වැඩසටහන හසුරැවන ආකාරය ඉතා හොදටම තියෙනවා ..හොදින් ප්‍රශ්න අහනවා ..

  • @cj-gn1sp
    @cj-gn1sp Рік тому +13

    සංගීත ලෝකයේ බල කණු තමයි ඉතින් මගේ ලෝකෙ වීරයෙක් ශාන් අය්යා ජය වේවා❤❤❤

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 8 місяців тому

      👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nero88823
    @nero88823 2 роки тому +27

    සංගීත් අයිය සනිධප ලීඩර් විදිහට දිගටම හිටියනං අදත් ලංකාවෙ No.1 බෑන්ඩ් එක සනිධප🔥🔥🔥

  • @sanjayakumaraperera1868
    @sanjayakumaraperera1868 2 роки тому +19

    ශාන් අයියා කියන්නේ සුපිරි චරිතයක් මගේ අස්‍රෙය අවුරුදු 15ගත වෙලත් තවමත් සහොදරයෙක් වගේ ඉන්නවා.

  • @korean_pro
    @korean_pro Рік тому +9

    තමන්ගේම සංගීත කන්ඩායමේ ඉන්න ,ඉදපු සාමාජිකයෝ මෙහෙම පාච්චල් කරල ,පහත් තත්වෙකට දාල කතා කරන එක හරිද??? කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ හිත් කුහකයිනන් , මේ මගේ අදහස , ටිපර් වෙන අයට බුදු සරණයි ,ජය වේවා ❤😍

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 5 місяців тому

      මුන්ට කෙලවුනෙත් ඕක නිසාම තමයි

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns 5 місяців тому

      ඔව් අප්පිරියයි මුන්ගෙ මූනු වලින්ම පේනවා කුහකකම

  • @mvupul
    @mvupul Рік тому +9

    කයිවාරු නැති හරිම නිහතමානී චරිතයක්... ඒකයි කවුරුත් ආදරේ

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому +84

    ලංකාවෙ භාගෙකටවැඩිය සංගීතකණ්ඩායම්වල ලීඩ්ගිටාර්වලින් ඇහෙන්නෙ සනිධප ශාන් අයියගෙ සද්දෙ 🙏🌹👌🔥💪

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 роки тому +4

      amoo ow band 100 gathoth 90 wak ma shan ayya ge sdde ewagema preform eka😍😍😍

    • @sudathlakmal554
      @sudathlakmal554 2 роки тому +6

      දන්නො දන්නවා ඒක..තව කිබෝඩ්,ඩ්‍රම්ස්,පැඩ් වගේ එවගෙනුත් ඇහෙන්නෙ සනිධප ටෝන් තමා😜

    • @punsaracable6453
      @punsaracable6453 2 роки тому +1

      Na e guitar eke sadde thama ahenne amp eken.

    • @sajithadilanka9630
      @sajithadilanka9630 Рік тому +4

      My hero. Math follow karanawa

    • @udarachathuranga2732
      @udarachathuranga2732 Рік тому +3

      @@sudathlakmal554 AI rythem part ehem Sanju ayyage , base ehem sanidapa tama colity

  • @mcsanath5959
    @mcsanath5959 2 роки тому +11

    මිහිර මල්ලි වැඩ සටහනේ අන්තිම ටික ඔයා ගෙදර ගැනකියපු එක මාර වටිනාකමක් දුන්නා වැඩසටහනට.🙏🙏🙏🙏🙏

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 роки тому +17

    ශාන් අයියා වගේ තමයි මමත් ලංකාවේ කොහේගියත් සනිදප CD හොය හොය එකතු කරාලා තියෙන්නෙ.මෑරෙන්න අදරෙයි සනිදප සියලුම ශිල්පින්ට 😍💝

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 роки тому +20

    Shan aiya.ගරු කරනවා හැමදාමත්.සනිධප සද්දේ ඒ විදිහටමයි 2022.හදවතින්ම සුබ පතනවා හැමොටම 🖤🖤🖤🥰🥰 respect !

  • @manachethana5272
    @manachethana5272 2 роки тому +13

    Music කියන දේ ඇතුලේ දැකපු සුන්දරම මනුස්සයා....කවදාවත් ලොකු කම් පෙන්නුව කෙනෙක් නෙමෙයි...අදටත් brand එකක් ශාන් අයිය ❤️

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 Рік тому +2

    when I saw sanidapa first time I was surprised... timing...tones and rhythms were perfect. all the best!

  • @danuthilakarathna7601
    @danuthilakarathna7601 2 роки тому +16

    අදටත් ආසම ලීඩා....ශාන් අයියා ජයවේවා

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 роки тому +20

    ඉස්සර සනිධප ශෝ බලලා තමා මියුසිකල් බලන පිස්සුව හැදුනේ...ප්‍රසංග අයියා,ශාන් අයියා,අජිත් අයියා,සංජු අයියා ඒ කට්ටියගෙ වාදනයන් පිස්සුවක් තනිකරම❤️🤩

  • @udararoshan2875
    @udararoshan2875 2 роки тому +12

    ශාන් අයියා ගේ කතාව ඇත්ත කවුරුත් වල කපන කාලයක් මේක.ඒත් සනිදපලට වැටෙන්න නැතිව ඉන්න දෙන ගැම්ම ගොඩක් අගේ කරනවා ශාන් අයියා ❤️❤️😘🔊👍

  • @shehanwijerathna7765
    @shehanwijerathna7765 2 роки тому +11

    සනිධප අහන්න බලන්න ගත්තේ පුංචිම කාලේ ඉදන්. ශාන් අයියා නිසාම තමයි ඒකත් ❤️

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 роки тому +15

    සහතික ඇත්ත.. ඒ කාලේ ගිටාර් පාට් එකක් අල්ලගන්න කාපු කට්ට අපිත් විඳලා තියෙනවා... කැසට් රිවැයින් කර කර කාපු කට්ට නිකන්ම මතක් උනා ඒ කතාව ඇහුන ගමන්.

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 роки тому +15

    👌👌ඒ කාලේ සනිධප sound මරම ගැම්මක් 💪💪💪💪💪 මාර playing තිබේ.🥺🥺🥺🥺

  • @surangagunetilleke724
    @surangagunetilleke724 2 роки тому +17

    මගේ ආසම ලීඩා ❤️

  • @manjulasarath6702
    @manjulasarath6702 2 роки тому +17

    සනිදපට ආදරේ ඒ සවුන්ඩ් වලට.ඒ පැහැදිලි කම මොන බැන්ඩ් එකේවත් නෑ.සන් අයියේ අලුත් දෙවල් කරපන් පරන් සිංදු ගහපන්.ආදරේයි

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 роки тому +10

    මම ලීඩ් ගිටාර් play කරන්න ගුරුවරයා කර ගත්තේ ශාන් අයියා. සනිධප vidios දාලා play කරනවා. එක දවසක් show එකකට අවා මට ශාන් අයියාගේ ගිටාර් එක දුන්නා play කරන්න කියලා, හීනයක් වගේ එදා ❤❤❤🔥🔥ආදරෙයි ශාන් අයියේ

  • @චේතනකාවින්ද
    @චේතනකාවින්ද 2 роки тому +17

    ලංකාවේ ඉන්න සුපිරි ලීඩ් ගිටාර්. ඕනේ තැනක ඒක කියනවා. ෆ්ලෑෂ් බෑක් හොඳ නෑ කියනව නෙමෙයි. ෆ්ලෑෂ් බෑක් ලීඩ් ගිටාර්ටත් වඩා සුපිරි ලීඩ් ගිටාර් ශාන් අයියා අදරෙයි ❤️💖💖❤️❤️💖❤️💖❤️💖❤️💖❤️💖💖❤️💖❤️

    • @nalinprasath1648
      @nalinprasath1648 Рік тому +1

      ❤️❤️😘

    • @nissankapush
      @nissankapush Рік тому +1

      එකෙන්ම

    • @sudathlakmal554
      @sudathlakmal554 Рік тому

      හැම තැනටම පැස් බැක් ඇදල ගන්න අපතයෙක් ඉන්නවාම තමයි කොතන බැලුවත්🤮පැස් බැක් කියල අලි පුකෙන් ආව උං ටිකක්ද

    • @sudathlakmal554
      @sudathlakmal554 9 місяців тому

      දෙකට නැමෙන්නෙ ඇයි.ෆ්ලැෂ්බැක් කියල අමුතු එකක් නෙමෙනෙ.ඒකෙ ලිඩි නෙමෙනෙ බල්ලො කැව සද්දයක්නෙ ඇහෙන්නෙ

  • @rajithakularathne4229
    @rajithakularathne4229 2 роки тому +8

    ශාන් අයියා 04 දෙනාටම සුව සුභ අනාගතයක් ...!!!

  • @srisampathranasinghe2939
    @srisampathranasinghe2939 2 роки тому +5

    රොෂාන් පෙරේටව ගේන්නම ඕනෙ මිහිර අයියේ

  • @shanithdinusha
    @shanithdinusha 2 роки тому +17

    මම acoustic Fan කෙනෙක් ..හැබැයි බීට් බෑන්ඩ්ස් වලින් මම ආසම සනිධප ...ඔය නිලංග කියන එකාට ඉස්සෙල්ලා ඌගේ බෑන්ඩ් එක හරියට කරගෙන ඉන්න කියන්න ..තාම ඌගේ SPEED බෑන්ඩ් එක හරියට කරගන්න බැරිව දඟලන්නේ...සංගීත් අයියා දෙවෙනි වෙන්නේ ජිප්සීස් සුනිල් අයියට විතරයි ....

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 5 місяців тому

      උබ මොන කබ්බෙක්ද සනිදප හැදුවේත් නිලංග ලා යකෝ එතකොට උබ තාත්තාගේ ඇට දෙකේ

    • @shanithdinusha
      @shanithdinusha 5 місяців тому

      @@pradeepmadushanka3855 සනිධප හැදුවේ නිලංග ? හහහහ හුකහන් බං 😂😂😂 සංගීත් අයියා එතකොට සනිධප එකේ සවුන්ඩ්ස්ද ඇද්දේ 😂😂😂

  • @teacherdhanushka
    @teacherdhanushka 2 роки тому +15

    කතා දෙකක් නැහැ ශාන් ඩයස් මහත්මයා ලංකාවේ අංක එකේ බීට් බෑන්ඩ් ලීඩ් ගිටාර් වාදකයෙක්,ඒ වගෙම විනයගරුක සාර්ථක මහත්මයෙක්.

  • @sisurasathsara
    @sisurasathsara 3 місяці тому

    ජයමවේවා අපිට ගුරු උනු ශාන් ඩයස්.

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 роки тому +5

    නිහතමානී නායකතුමෙක් ශාන් ඩයස් අයියා❤️💪

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 роки тому +3

    අපිව ඇබ්බැහි කලේ ශාන් අයියාගේ පර්ට් එකයි සන්ගීත් අහියගේ වොයිස් එකයි ❤️❤️🥺🥺🥺

  • @srilanka6179
    @srilanka6179 2 роки тому +4

    සන්ෆලවස් රැල්ලේ ඩල්රින් සුබී ඇතුළු කැසට් පට කීපයකම ලීඩ් ගිටාර් වාදකයා ශාන් ඩයස්.... ඒ වගේම සන්ෆ්ලවස් පලවෙනි පසංගයට ඔයාට ෆෝන් එකක් නැතිව උන ඒ සිදුවීම් ඔයා කිව්වා නම් වටිනවා ❤💥👌

  • @charithamalakaedirimanna669
    @charithamalakaedirimanna669 2 роки тому +6

    Sound ගැන වැඩි අවධානයක් යොමු කලා නම් වටිනවා

  • @tutu5432
    @tutu5432 2 роки тому +14

    සනිධපා අජිත් අයියා ගෙන්නනකෝ..🍗🥁🪘🥁🪘

    • @tutu5432
      @tutu5432 2 роки тому +1

      ගෙන්නමුද

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 роки тому +11

    Awsh lead king Sanidapa Shan ayya❤️😍🔥💛🙏💪

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 2 роки тому +27

    අදටත්‌ සන්ෆලවර් හිටපු අය ඉන්න අය කොයි interview එකට ආවත් බෑන්ඩ් එකේ මොන ප්‍රශ්න තිබුනත්‌ නීල් අයියගේ හොද කියනවා ඇරෙන්න සන්ෆලවර් එකට කිසිම චෝදනාවක් සන්ෆලවර් එකට නෑ .. ඒත් දුක‌ මේ බෑන්ඩ් වල‌ හිටපු ශිල්පීන් එක එකාට හින්ට් පාස් කර කර චෝදනා කරන එක ගැන 😭😭😭

  • @r.kbazzar904
    @r.kbazzar904 2 роки тому +14

    මොකෙක්ද මේ කෙලිහිගුනයක් නැති හිගන්නෙක් දක්ෂයෙක් උනාට අනිත් බැන්ඩ් වලට ගරු කරන්නවත් දන්නෙ නෑ

  • @Sama51665
    @Sama51665 2 роки тому +3

    ආදරෙයි හැමදා..ම.❤️සනිධප❤️🎶🎶

  • @samithgamage1237
    @samithgamage1237 2 роки тому +9

    ආස කරන චරිතයක් තමයි .......👍✌️👊💕

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 роки тому +25

    ❤නීල් වර්ණකුලසූරිය❤
    ❤ශාන් ඩයස්❤

  • @pasindudilshan1568
    @pasindudilshan1568 2 роки тому +6

    ශාන් අයියා ❤❤ හදවතේ උඩින්ම ඉන්න වාදකයෙක්👍😍

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ

    ශාන් අයියා මං ආසම ලීඩ් ගිටාර් ශිල්පියා, මොන බාදක ආවත් ඔයාගෙ ගමන ඔයා යන්න, බුදුසරණයි...

  • @ThusithaAbewickarama-nq4kf
    @ThusithaAbewickarama-nq4kf 6 місяців тому

    ශාන්ත ඩයස් කියන්නෙ මේ සුපිරි නිහතමානී කල ගුන දන්න කළා සිල්පීය සහෝදරයා .අවුරුදු 27.මාගේ මිතුරු කමට.මේ ඉන්නෙ.සහෝදර සිල්පීන්ට උපරිම සාධාරණයක් කරන කෙනෙක් ජාඇල අපි දන්නව හැම දේම .ජය වේවා .සාන් .

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 10 місяців тому +1

    අදටත් ආඩම්බර වෙනවා මම ශාන් සර්ගේ ගොලයෙක් උන එක ගැන ❤ ආදරේයි නම් වශයෙන් කිවේ නැතත් මේ ෆිල්ඩ් එකට මම ආවේ ශාන් සර්ව දැකලා ඉතින් සර් කියලා පුරැදු නිසයි සර් කියන්නෙ දැනුම බිදක් වත් ගුරැ මුශ්ඨියක් නොකර ලීඩ් ගිටාරය සම්බන්ධව හැම දේම ⁣ලේ වලට දැම්මා ❤ ආදරේ ඒ නිහතමානි කම⁣ට

  • @sandunfernando7478
    @sandunfernando7478 2 роки тому +12

    Lead king 💖👑️ SNDP

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 2 роки тому +6

    ඉස්සර ශාන් අය්යා එන්නේ ලීඩ් පාර ගහන පහළ ඉදන් ස්ටේජ් එකට 😍

  • @dilshanruwankumara3847
    @dilshanruwankumara3847 2 роки тому +5

    අපිට එයාලගේ පෞත්ගලික දේවල් වැඩක් නැ සනිදපට එදා වගේම අදත් රසිකයෝ ඉන්නවා එක ප්‍රසංග අයියා මගේ විරය ලංකාවේ ප්‍රසංග වේදිකාව සන්පවර් සංගීත කන්දයමින් පසු කලේ වෙනසක් කරේ සනිදප එක කුරුත් දන්නවා ඒ වගේ මේ අලුත් අයත් එක්ක ඒ වෙනසක් කනවා කියල විශ්වාසයක් තියෙනවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 роки тому +9

    Ammoo shan aiya 🎸🔥👌
    Nihathamai dakshayaa ❤️

  • @nissankapush
    @nissankapush Рік тому +5

    එදත් අදත් කවදත් සනිධප තමයි බෑන්ඩ් එක

  • @AsankaPrasanna-i4b
    @AsankaPrasanna-i4b 9 днів тому

    ෂාන් අයිය හරි හොඳම මනුස්සයෙක්🎉🎉🎉

  • @gayansilva6928
    @gayansilva6928 2 роки тому +7

    Mama thama kiwve sanidapa shan aiya genna kiwve ආදරෙයි

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 2 роки тому +10

    නියමයි මිහිර/ශාන් / ස.නි.ධ .ප.....❤️❤️😍😍👍👍

    • @kalanabandara6027
      @kalanabandara6027 Рік тому +1

      අදටත් ලංකාවේ no 1 band aeka sanidapa

  • @sameeraamarasekara
    @sameeraamarasekara 3 місяці тому

    හදවතේ හැමදාම ඉන්න ලීඩ් ගිටාරිස්ට්..ශාන් අයිය ❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 роки тому +8

    අජිත් ,චන්දන අයියලාගෙ සංගිත ජිවිතෙ ගැන අහලා නෑ intview එකට ගෙන්නන😎

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 роки тому +10

    සනිදප කියන්නෙ ආගමක්.😍😍😍😍🙏

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep572 6 місяців тому

    එකෙන්ම වැඩ්ඩෙක්.❤❤ ආදරෙයි ❤💐💐

  • @slmusiclife6146
    @slmusiclife6146 2 роки тому +9

    නිහතමානී ආදරණීය ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ශාන් අයියා ❤️❤️

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 2 роки тому +6

    ලීඩ් නම් ශාන් ශාන් නම් ලීඩ්😍😍😍😍

  • @TharinduMc
    @TharinduMc 2 роки тому +4

    ස.නි.ධ.ප💙💪

  • @sudathlakmal554
    @sudathlakmal554 2 роки тому +5

    ලිඩ් ලෝකෙ රජ්ජුරුවන්ගෙ සම්මුඛ සාකච්ඡාවක් බලන්නත් පින තියෙන්න ඕන🙏

  • @vihagapasindu1941
    @vihagapasindu1941 2 роки тому +6

    සුරන් ජයසිංහ අයියාව ගෙන්නකෝ දවසක 🙏

    • @sudathlakmal554
      @sudathlakmal554 9 місяців тому

      අර වැඩ බැරි ඩයල් එකද

  • @prageethdias4357
    @prageethdias4357 Рік тому +1

    සනිදප 💖💖number one

  • @darshanamadhushan7802
    @darshanamadhushan7802 Рік тому +2

    ශාන් අයියාගේ ලීඩ් පාර්ට් තරම් පැහැදිලි ලීඩ් ගැහිල්ලක් දැකලා නෑ..

  • @cahandakanath8382
    @cahandakanath8382 2 роки тому +24

    මිහිර අයියේ අපෙ ඩ්‍රම්ස් කිං රොෂාන් පෙරේරා අයියාව ඊලඟට ගේන්න ඕන

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 роки тому +1

      අනිවා

    • @nero88823
      @nero88823 2 роки тому +1

      Aniwa♥️

    • @niroshanipriyanka294
      @niroshanipriyanka294 Рік тому +1

      රොෂාන් කවදවත් මෙවගේ ඉන්ටවිව් එන්නේ නැහැ එක කවද හරි උනොත් එල

  • @tharakaranthilina3589
    @tharakaranthilina3589 2 роки тому +6

    ශාන් අයියා..❤️

  • @UpulJayaweera1991
    @UpulJayaweera1991 2 роки тому +2

    ඉඳුනිල් aiyawa genna puluwanda

  • @charukamilinda6290
    @charukamilinda6290 Рік тому +2

    ලීඩ් king ❤❤

  • @pradeeprathnayaka4156
    @pradeeprathnayaka4156 Рік тому

    දැනට ඉන්න සුපිරිම වැඩ්ඩෙක් ❤❤❤

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 Рік тому +3

    Shan Dias ❤️ පට්ට වැඩ්ඩෙක්😍❤️👍

  • @chamildesilva7774
    @chamildesilva7774 2 роки тому +6

    Charithayak thamai Shan aiya

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 Рік тому +3

    ප්‍රසංග ,නිලංග , සංගීත් නැති සනිධප පරිප්පු නැති හෝටලේ වගේ.😅

  • @Short13346
    @Short13346 Рік тому +2

    Sri lanka lead guitar king shan aiya❤

  • @sheharamediyas3450
    @sheharamediyas3450 Рік тому

    Shan ayya kiyanne Kelin kata karana..quality minihek..jesu pihitay

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 2 роки тому +3

    Mama music shows balanne na.. habai shan henama down to earth porak kiyala sirawata penawa.. patta nayakayekuge gunanga thiyenawa..

  • @janakasanjeewa3483
    @janakasanjeewa3483 2 роки тому +2

    සංගිත කණ්ඩායමක මුදල් බෙදන ආකාරය පිළිබඳ දැනුවත් කිරිමක් කරන්න පුළුවන් ද🙏

  • @nadeeshan9756
    @nadeeshan9756 2 місяці тому

    Shan oya hamadama anka eka mage suba පැතුම්

  • @ishanmadusanka2304
    @ishanmadusanka2304 2 роки тому +4

    Sri lankan best leed Guitarist🖤🖤❤️

  • @cloudtvSriLanka
    @cloudtvSriLanka 2 роки тому +4

    සනිදප❤️

  • @kaveeashix4232
    @kaveeashix4232 2 роки тому +9

    සංකමදූ අයියව සංගීත්ගෙ ඩුප්ලිකේට් කියලා කියන්නෙපා. එයාට තියෙන්නෙ වෙනම අනන්‍යතාවයක්. එයාට තියෙන්නෙත් එයාගෙම කටහඬ මිසක් සංගීත්ගෙම නෙවෙයි. අපි දන්නවා සංකමදූට ඇතුලෙන් සලකන්නෙ කොහොමද කියලා මෙයාලා 😏

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 роки тому +6

    Flashback Suran aiya wat gennanna mihira aiye

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 роки тому +1

    you ar very frank. God bless you

  • @chanulakmal7685
    @chanulakmal7685 2 роки тому +4

    seeduwa sakura drumer chandika aiyawath gentako ❤❤

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Рік тому

    Great Artist With Humanity
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 роки тому +7

    Shan Dias😍😍😍💪

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 2 роки тому +4

    ජෙනුයින් මනුස්සයෙක්..
    ගරු කරනවා ශාන් අයියේ...

  • @chamalka119
    @chamalka119 2 роки тому +1

    Patta aiyeee hodatama kathakaraa bayanethuwa

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 роки тому +5

    ෂාන් අයියා

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 2 роки тому +30

    ලංකාවෙ ආටිස්ලට හොදම බැකින් කර එකම බෑන්ඩ් එක සනිධප

    • @praveenabraham414
      @praveenabraham414 2 роки тому +6

      පිස්සුද බ්න් උඹට .සනිදප සුපිරි හබයි ආර්ටිස්ට් බැකින් අතින් ෆ්ලෑශ් බෑක් ඉදිරියෙන් ..අයේ ඒකෙ විවාදයක් නැහ්

    • @umeshedirisingha2470
      @umeshedirisingha2470 2 роки тому +9

      @@praveenabraham414 uba show balanne koy kaale idalada bn

    • @Samlivera
      @Samlivera 2 роки тому

      Flashback no 1

    • @madushan9774
      @madushan9774 2 роки тому +5

      @@praveenabraham414 Baking kiyanne sound colity eke neme flash back sound hodai eth sanidapa backin hodai

    • @praveenabraham414
      @praveenabraham414 2 роки тому

      @@madushan9774 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @isharagayashri6150
    @isharagayashri6150 2 роки тому +2

    ජයවේවා ❤️❤️

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 5 місяців тому +1

    ඇතුලේ එක එකාට වල කපාගෙන අන්තිමට නැත්තටම නැති වෙලා ගියා මෙයාලා

  • @D_MARASINGHA
    @D_MARASINGHA 2 роки тому +2

    Shan අයියා❤️❤️❤️

  • @NAVINDU11
    @NAVINDU11 2 роки тому +1

    ජයවෙන්න ඕන

  • @rasindusa2926
    @rasindusa2926 2 роки тому +7

    ❤🎸

  • @rumeshshamika6160
    @rumeshshamika6160 Рік тому +1

    මෙයා ඇත්තත් කීවා බොරුත් කීවා සන්flower තමයි සිගින් පැත්තෙන් ගොඩක් අයට චාන්ස් දුන්නේ නිල් warnakula සුරිය

  • @tharusandun1373
    @tharusandun1373 2 роки тому +1

    ආසම 🎸 ❤️

  • @ud3usa9
    @ud3usa9 2 роки тому +13

    සනිදප ලන්කාවෙ අන්ක එක..flashback wage recoding gahanne ne

  • @pola8052
    @pola8052 2 роки тому +1

    ආදරෙයි ශාන් අයියා

  • @dineshfernando7893
    @dineshfernando7893 Рік тому +1

    ශාන් ඔයා අන්ක එකෙ වැඩ්ඩෙක් එකට ඉන්ටවු අදාළ නැහැ ඔයා ඉස්ටෙජ එකෙ ඉන්නවා නම් අනිත් පෙයර්ලා කවුරු හිටියත් අවුලක් නැහැ ❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +1

    දැන් සනිදපට වෙලා තියෙන්නෙ පර්පල්රේන්ජ් එකට වෙච්ච වැඩේ කිසි දෙයක් සදාකාලික නෑ.

  • @lokuali931
    @lokuali931 10 місяців тому

    ආසම ❤️

  • @amilasingamilasing7690
    @amilasingamilasing7690 2 роки тому +1

    Shan kiyane kauda kiyala me tikama athi hamotama♥️♥️♥️good luck shano...