ලස්සන ගෑණු ළමයෙක් මාව අගය කරනකොට මට දුරකතන අංකය ඉල්ලා නොගෙන ඉන්න හිත දුන්නෙ නැහැTHUMINDU DODANTHENNE

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 639

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 3 місяці тому +118

    හරිම අපූරුයි කැලුම්.
    මෙලෝ රහක් නැති නළු නිළියන් ගෙන්නලා සමහර යූටියුබ් නාලිකාවල කරන හිරිකිත වැඩසටහන්වලට ඔබගේ මෙම වැඩසටහන අගනා ආදර්ශයක්.උදාරයි උදාරයි.විශිෂ්ටයි .
    තුමිඳු යනු ප්‍රතිභා පූර්ණ ඉතා දක්ෂ කලාකරුවෙක්.අද ඔහු ඉදිරිපත් කළ කරුණු ඉතා විශිෂ්ටයි.ඔහුගේ දක්ෂකමට උගත්කම මුසුවීම එයට ප්‍රධානම හේතුවයි.ඔහුගේ කතා විලාශය ඉතා ආකර්ෂණීයයි. ඔහු කතා කළ දේවලින් එක වචනයකවත් හරසුන් බවක් තිබුණේ නැහැ.
    තුමිදු ඇත්තටම ඔබ වාසනාවන්තයි.
    ඔබ බිරිඳ ගැන කියූ කරුණු ඇස්වලට කඳුළු ගෙන ආවා.ඇය ඉතාම ගුණ යහපත් කාන්තාවක් බව කැළුම්ගේ මෙම වැඩසටහනටම පැමිණි වෙලාවේ හොඳටම තේරුම් ගියා.
    ඔබ දෙදෙනා මුණගැසී ඇත්තේ සංසාරේ කළ පින් මහිමය නිසාවෙන්මයි.
    දෙදෙනාගේම සරල කාරුණික ජීවන රටාව ,මනුෂ්‍යත්වය අති විශිෂ්ටයි.
    මෙවන් දෙමාපියන් ලද අපූර්ව ඉතාමත් වාසනාවන්තයි.
    ඔබගේ ලස්සන පවුල නිදුක් නිරෝගීව යෙහෙන් වැජඹේවා.
    දරුවන් අනාථ කර දමා හිතුමතේ හතර අතට දුවන කලා පවුල්වලට ඔබලා සපයන්නේ මහත් වූ ආදර්ශයක්.
    ආචාර්ය තුමිඳු දොඩන්තැන්න මහා කලාකරුවා හරසරින් පිළිගැනීමට ශ්‍රී ලක් මෑණිය මහත් ආඩම්බරයෙන් මග බලා සිටි.
    ආසම කලාකරුවෙක් සහකලාකාරිනියක් තුමිදු සහ කලණි.
    කැලුම් ඔබටත් බොහොම ස්තුතියි.
    එවැනි වැදගත් උගත් චරිත හරහා මහජනතාව දැනුවත් කරනවාට.
    සියල්ලන්ටම තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා.
    An excellent program .
    Congratulations and best wishes for everyone .💐💐💐💯💯💯👌👌👌👌👏👏👏👏👏👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +4

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්නා අදහස් දැක්වීමට සහ සුබපැතුමට 💐💐💐💐💐🙏🙏🙏🙏

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 3 місяці тому +1

      @@sunilmaithreege2972 respect u for kind hearted comment with out jealousy sooo kind idea

  • @cddr2203
    @cddr2203 3 місяці тому +157

    අම්මෝ කූඹියෝ 2🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜එනවා....නටාපල්ලා,ගයාපල්ලා,ප්‍රීති වෙයල්ලා 🎉🎉🎉
    ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤........සදා ජය කැලුම් මහත්තයා👍👍👍🙏🙏🙏

    • @samithagayashan9437
      @samithagayashan9437 3 місяці тому +11

      මාලිමාවේ විජයග්‍රහණයත් සමඟම කූඹියෝ 2 පටන් ගන්නවා.❤

    • @RasalSR
      @RasalSR 3 місяці тому +1

      @@samithagayashan9437 😅

    • @shammiofficial8807
      @shammiofficial8807 3 місяці тому +5

      Oka eddi 2030 wath wei

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +1

      🌺💐🌺💐🌺💐🌺💐💐🌺🌺

    • @binodchapagain6608
      @binodchapagain6608 Місяць тому +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumudukanchana5289
    @sumudukanchana5289 3 місяці тому +98

    අතිදක්ශයෙක්, නිහතමානී පුද්ගලයෙක් . ❤ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    කූඹියෝ 2 එනවා කිව්වම මාර සතුටුයි .

  • @Lochi815
    @Lochi815 3 місяці тому +32

    කූඹියෝ 2 එනවා කීවම පුදුම සතුටක් දැනුනේ..එනකන් ආසාවෙන් බලන් හිටියෙ.කූඹියෝ බලපු වාර ගාන මතකත් නැ එච්චරට බැලුවා.ආසම කතාව❤

  • @Skzworld646
    @Skzworld646 3 місяці тому +66

    ලොක්කා ඔයා අපිට අමුතුම වීරයෙක්. ඒ වීරකම වෙන කිසිම නාට්‍යයකටවත් වෙන කිසීම නළුවෙකුටවත් දෙන්න බැහැ ඒක සදා අමරණීයයි...සිංහල සිනමාවේ විජය කුමාරතුංග වගේම තමා🥰🥰ටෙලි නාට්‍යය කලාවේ🥰🥰... තුමිඳු ගොඩතැන්න

  • @sudarmabandara2449
    @sudarmabandara2449 3 місяці тому +38

    හරිම සුන්දර බිරිදක් ඔබට ලැබිලා ඉන්නෙ දුමිදු පුතා ඇය සමග කැලුම් කල වැඩ සටහනත් බැලුවා ඔබේ ආචාර්ය උපාධිය අවසනයේ මව්බිමට පැමිණෙනවා ඇසීමත් සතුටුයි පුතා ❤ ඔබ දෙදෙනාටම සුභ පැතුම් ❤❤ තුම්දු දොඩම්තැන්න මේ වැඩ සටහනට එකතු කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️

  • @pudumakatha69
    @pudumakatha69 19 днів тому +2

    මම ලංකාවේ දැකපු පට්ටම කථාව.කථාව මම බලන්න ගත්තේ 2024.11.01දා.දවස් තුනෙන් කථාව බලලා ඉවර කලා.මට පට්ටම දුක මෙච්චර දවස් මේ කථාව Miss එක උනාට.😢😢😢

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 місяці тому +105

    ස්තුතියි කැලුම් මල්ලි ගොඩක් ඔයාටත්..මට නම් දුමිදු දොඩන්තැන්න කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..ගොඩක් ආදරේ කරන හරිම දක්ෂ කලාකරුවෙක් ඒ වගේමයි මං එයාගේ වයිෆ්ටත්..දැනුමෙන් පරිපූර්ණ වූ කලාකරුවෙක් ඔහු ඔහුගේ චරිත ඔහුගේ කලාව ඔහුගේ දැනුමෙන් මැනේජ් කරගෙන මිනිස්සුන්ගේ හදවත් තුළ රැඳෙමින්.ඉදිරියට යන ඉතාමත් දක්ෂ ආදරණීය නිහතමානී කලාකරුවෙක්..හරිම ආදරයෙන් සතුටෙන් බලන් ඉන්නවා කූඹියෝ දෙක එනකන්.. අපිට ලැබුණු හොඳම නිවුස් එක..කැළුම් මල්ලි අද ඔයා ගොඩාක් ලස්සනයි...හැමදාමත් වගේම දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 3 місяці тому +35

    සොදුරු මිනිසුන් දෙදෙනෙකුගේ සොදුරු කතාබහක් හරිම ආසාවෙන් රස වින්දා.❤❤❤😍😍🤗🤗🤗

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 місяці тому +15

    බොහොම දක්ෂ ඔහුගේ රංගනය ඉතා විශිෂ්ට විදිහට හරිම ලස්සනට කරනවා.මෙ සොදුරු කතා බහට බොහොම ස්තුති කැලුම් අයියා.දුමිදුගෙ සහා අයියාගෙ අනාගතයට සුබ පතනවා.අයියා මෙ දක්ෂයන් ගෙනැවිත් කරන මෙහෙයට බොහොම ස්තුතියි.බුදුසරණයි ඔබ දෙදෙනාටම.ජය වේවා ❤❤

  • @C424c424
    @C424c424 3 місяці тому +12

    ඔහු ගැන පිටුගණන් හෑලි ලියන්න අවශ්‍ය නැහැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නියම දක්ශ කලාකරුවෙක් ලබන ජනවාරි වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව කූඹියෝ 2 නරඹන්න ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඔහුව වැඩසටහනකට ගෙනාවට..❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 3 місяці тому +8

    දැන් දවස් කීපයකට උඩදි මතක් වුණා..මෙතුමා ඔබේ වැඩසටහන ට ආවේ නෑ නේද කියල අපිත් බොහෝ කල් මග බලාගෙන හිටිය කතාබහක්.මං බොහෝ වැඩසටහන්වල අහල තියෙනවා ඔහු මුල පටන් ගන්නෙ අනුරාධපුරෙන් ..මුල මතක ඉතා නිහතමානී අති දක්ෂ රංගන ශිල්පියෙක් ..❤❤❤❤💐💐💐💐
    ඔබටත් බොහොම ස්තුතියි මේ කතාබහට💐💐💐❤️❤️❤️

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 3 місяці тому +8

    හරිම ලස්සනයි ඔහුගේ කතා විලාසය... උගත් බුද්ධිමත් දක්ෂ රංගන ශිල්පියෙක් නිහතමානී චරිතයක් දුමිදු ඔබට ජීවිතේ ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.... කැලුම් ඔබ හරිම රසවත් කතා බහක් දුමිදු සමග කලා,..දුමිදුට වගේම කැලුම් ඔබටත් තෙරුවන් සරණයි 🙏.. සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි 🙏
      ඔබටත් තෙරුවන් සරණයි

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 місяці тому +20

    පුදුම තරම් නිහතමානී කමක්.පුදුම තරම් වැදගත් කමක් හැදිච්ච කමක්,උගත්,බුද්ධිමත්,හැකියා⁣වන්ගෙන් පරිපූර්ණ ⁣දුමිදු ඔබට අපි හමදාම ආදරෙයි.ස්තුතියි කැලුම් ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      ඔබටත් බොහොම ස්තුතියි 💐

    • @indikabandara6814
      @indikabandara6814 3 місяці тому +1

      දුමිදු නෙවේ අනේ තුමිදු...

  • @inokapriyanthiwijeweera4581
    @inokapriyanthiwijeweera4581 2 місяці тому +2

    චරිතාංග රංගනයෙහි ඉදිරියෙන් ම සිටින, ඒ පිලිබඳ පුළුල් කියවීමක් ඇති, උගත් බුද්ධිමත් රංගධරයෙක් සමග කළ හරවත් සංවාදයක් ගෙන ඒම පිළිබඳව ඔබට බොහෝම ස්තුතියි ❤

  • @anurakiriella1801
    @anurakiriella1801 3 місяці тому +4

    දුමිදු කියන්නේ අපේ රටේ සම්පත්.රැකගතයුතු වටිනා කලාකරුවන්.මේවගේ සුලු පිරිසක් තමයි අපිට ඉන්නේ.ඒවගේමතමයි දුමිදුගේ ආදරනීය සහකාරිය තෝරාගැනීම .එයාලගේ ආදරනීය ජීවිතයට අපේ සුබ පැතුම්.

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 3 місяці тому +16

    අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කූඹියෝ 2 ;බලන්න .
    අති දක්ශ නලුවෙකු ලෙස ඔබට ආශිර්වාද කරනවා.

  • @maneljajanthi1128
    @maneljajanthi1128 3 місяці тому +39

    සහෝදරයා වගේ නාට්‍යයකින් තුමිදු ඔබත් රොශාන් රවීන්ද්‍රත් ආයෙත් දකින්න ආසය්.ඔයා දක්ශයෙක්...සුභ පැතුම් ..කැලුම් ඔයාට ත් තුමිදු ඔයාටත්..

    • @chandrabasnayaka9389
      @chandrabasnayaka9389 3 місяці тому +2

      රොශාන් , දුමිදු දෙන්නම හරිම දක්ශයි . ආදරෙයි දෙන්නටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 місяці тому +12

    ස්තුතියි කැළුම්. සොඳුරු කථා බහක්. දක්ෂ රංගවෙදියෙක්. කූඹියො 2 බලන්න ආශාවෙන් ඉන්නෙ. තුමිදු වගේම කලනිගෙ රගපෑම් බලන්නෙත් හරිම ආශාවෙන්. මම කැමතිම කලාකරුවන් වන රොෂාන්, කලන,ජගත් ඒ අය රංගනයෙහි යෙදූනූ දක්ෂ නිර්මාණත් මෙ වෙලාවෙ මතකයට එනවා. කැළුම් ඔබගෙ මෙම කථා බහ අපට රසවිදිය හැකි අයුරින් ඉදිරිපත් කිරිම සතුටක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      🥰🥰🥰🥰
      ඔබට බොහොම ස්තුතියි 💐💐

  • @NadeeraGalagamage
    @NadeeraGalagamage 3 місяці тому +3

    සොඳුරු කතාබහ අපූරුයි. ඇත්ත ටම අපිට ලැබුණු වටිනා ම සම්පත් තමයි මෙවැනි බුද්ධිමත් චරිත . ආදරණීය නලුවෙක්.❤❤

  • @Preethika.322
    @Preethika.322 3 місяці тому +6

    කූඹියෝ නම් මාරම ලස්සන ටෙලියක්. ඒක නැවත නැවත නොබැලුවාට සියවරක් නැරඹුවා හා සමානව එහි රසය අපට කා වැදිල ඉවරයි..ඒක answer කරන්නම ඕන call එකක් තුමිදු ඒක කියන විදිය අපේ කන්වල තවමත් ඉතුරු වෙලා තියෙනව/ තවමත් ඇහෙනවා ඇහෙනවා වගේ. තුමිදු ඔබ නම් හරිම අපූරු රංගන ශිල්පියෙක්. ඔබගේ ජීවන දර්ශනය ට මම හරිම කැමතියි. ඒ සේරටම වඩා කළණිට මම හදවතින්ම ආදරෙයි. ඇත්තමයි ඔබ නම් හරිම වාසනාවන්ත යි එවන් සුරංගනා වක් සමග ජීවිතය බෙදා හදාගන්න. බොහොම ස්තූතියි කැලුම් අය්යා ආදරණීය ආදර්ශමත් චරිත අපට මතක් කරල දෙනවා ට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌💐

  • @thanjasenarth6340
    @thanjasenarth6340 3 місяці тому +9

    ⁣හරිම නිහතමානී පරිපුර්ණ කලාකරුවකු ලෙස තුමිදුව දකිනවා ඔහුගේ අනාගත කලාකටයුතු වලට සුබපැතුම් 💐💐💐❤️❤️❤️

  • @udith3078
    @udith3078 3 місяці тому +4

    හරිම ආදරණීය මනුස්සයෙක් මම දැක්කෙ අයියා oxford දිරිය පවුර අවුරුදු උත්සවයේදි හරිම හොදට කතා බහ කලා හැමෝම එක්ක..සම්මාන මොනවා තිබ්බත් ඇත්තමයි හැමෝම එදා කතා උනේ අයියාගෙයි අක්කාගෙයි නිහතමානී කම.කූඹියෝ දෙක waiting ❤❤❤❤

  • @Wasanthajayawickrama
    @Wasanthajayawickrama 3 місяці тому +26

    තුමිදු ඔයා පින් කරපු කෙනෙක් කලණි වගේ කෙනෙක් ලබන්න ඇයත් මේ program එකට ආව මම බැලුව ඇය සුන්දර tamil යුවතියක් උන එකම ඔබේ වාසනාවක්

  • @dmn3491
    @dmn3491 Місяць тому +2

    කූබියෝ කියන්නෙ ආගමක් මේ වෙනකොට 8 පාරක් බලලා තියෙන්නෙ දෙබස් එක්කම කටපාඩම් ❤😊

  • @chamaralakmal-bm4xf
    @chamaralakmal-bm4xf Місяць тому +1

    කූඹියෝ 2 එනවා කීවම පුදුම සතුටක් දැනුනේඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපූරුයි කැලුම්.

  • @kalanikawijayaratne3167
    @kalanikawijayaratne3167 3 місяці тому +10

    කතා කරන පුංචි සුරංගනාවිය 🧚‍♀️ ආසම නිලියක් .

  • @gimara1930
    @gimara1930 2 місяці тому

    හරිම බුද්ධිමත් විදිහට katha කරනවා. හරිම නිහතමානී

  • @asangaperera2303
    @asangaperera2303 3 місяці тому +4

    කිහිපවතාවක් repeat බලපු එකම ටෙලි සිත්තම. Thank you Mr. Kelum for the great valuable discussion.

  • @SpaceLay2023
    @SpaceLay2023 3 місяці тому +6

    හරි බර කටහඬක්. තුමිඳු දොඩම්තැන්නව මුලින්ම මන් දැක්කේ සංඛාරා film එකෙන්. සූරිය අරණ ආපු කාලෙම, ඉස්කෝලෙ නිවාඩු කාලෙකදි තාත්තා ඒ film එක බලන්න එක්කන් ගියා. පොඩි කාලෙ නිසා film එක තේරුණේ නැහැ, නමුත් රඟපෑමට දක්ෂ කෙනෙක් කියලා නම් ඒ කාලෙදිම තේරුණා. 💚
    ළඟදී ඉඳන් මන් හරිම ආසයි මේ channel එකේ background එක හදන විදියට. ගොඩක් මහන්සි වෙලා කල්පනා කරල කරන දෙයක් වෙන්න ඕන. 💚

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +2

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🙏🙏🙏💐
      ඔව්.. මම background එක ගැන බොහොම සැලකිලිමත් වෙනවා

  • @chandrajanaka1331
    @chandrajanaka1331 3 місяці тому +3

    ඔබගේ වැඩ සටහන ඉතා ආශාවෙන් බැලුවා. වෙනසක් කරලා මේරට ලස්සන කරමු....

  • @Bojith87
    @Bojith87 3 місяці тому +3

    පරිණත,ජීවිතය ගැන හොද වැටහීමකින් සතුටින් ජීවත්වෙන මිනිසෙක්,දක්ෂයෙක්

  • @NamaleeShama
    @NamaleeShama 11 днів тому

    කුඹියෝ 2 කොටස එනතුරු බලාගෙන ඉන්නවා ...ඔබටත් ,ඔබෙ සුන්දර බිරිද ..මම ආදරය කරණ ආදරණීය කළණිටත් සුබ හෙට දවසක් දුමිදු....ජේසු පිහිටයි ..🙏

  • @chameladilu780
    @chameladilu780 3 місяці тому +13

    හරිම දක්ශ කලාකරුවෙක් . මන් හරිම කැමති කෙනෙක් .තුමිදු, රොශාන් , මනුවර්ණ එකෙන්ම පට්ට

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 3 місяці тому +4

    දීමිදු කිවුවිදියට හොඳ වැඩ සටහනක් බලද්දී ආශා හීතනනවා.
    කැලුම් ගේ වැඩ සටහනද ඒවාගේ.
    කැලූම් ඉතාමත් ඉවසිලිවන්ත සංසුන් මහත්මා ගති වලින් උතුරා ගීය උතුම් ම, උතුම් කෙනෙක්.
    මම දිමුදු ගේ නාට්‍ය බලන්න ලැබූ නේ නෑ😢ඒත් මම කෝම හරී බලනවා.
    සතූට සාමය දෙවියන්ගේ ආශිර්වාදය ලබා ඔබලා දෙදෙනා ටම ලැබේවා.
    ජේසුපිහිටයී දීමිදු. 🙏
    ජේසුපිහිටයී කැලූම්🙏🌹🥀🌹🥀💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +1

      ඔබට බොහොම පිං ලෙනින්
      තෙරුවන් සරණයි 💐💐💐💐💐🙏

  • @ShiromiRathnamali-c3v
    @ShiromiRathnamali-c3v 3 місяці тому +4

    මට මතකයි මන් koobiyo බලලා ඉවර වෙලා thumidu ගැන ගොඩක් search කර කර හෙව්වා. UA-cam eke thibuna ඒවා beluwa. අපේ hero වෙලා හිටියේ ❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 місяці тому +11

    වචන හසුරුවන විදියේ ලස්සන ❤️ ඇත්තෙන්ම දක්ෂයෙක් ... කළු චරිතයක් වුවත් ගොඩක් ගැහැණු ළමයි ආදරේ කරන චරිතයක් ... සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩකටයුතු වලට Bless You 🙏✝️✨

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 місяці тому +4

    දුමිදුට......කලනිව ලැබීම අපිටත් වාසනාවක් 👍🌹❤🙏

  • @sriyanirajapaksha7631
    @sriyanirajapaksha7631 3 місяці тому +2

    ඔබත් කළණි ත් දරුවාත් ඉතා වාසනාවන්තයි.ලස්සන පවුලක්.ආදරෙයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 3 місяці тому +5

    කැමරාව හරවද්දි කොයි පැත්ත බැලුවත් සුන්දර, දක්ෂ මෙන්ම වැදගත් මිනිසුන් දෙදෙනෙක්. ඒ වගේම ආසාවෙන් බලන වැඩසටහනක් වෙලා දැන්නම්. දෙදෙනාටම ජය. ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +1

      අනේ.
      🥰🥰🥰🥰
      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @dayaniperera9645
    @dayaniperera9645 3 місяці тому +2

    මං හැමදාමත් කැලුම් අයියාගෙ වැඩ සටහන් බලනවා...
    අද හරිම සතුටුයි තුමිදු එක්ක කතා බහට..
    තුමිදු වටිනා කලකරුවෙක්..
    මං ආදරෙම රංගවෙදියෙක් ..ඔහුට සුබ අනාගතයක් වේවා ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි දයානි
      දිගටම බලන්නකො... 🙏💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 місяці тому +1

    හරිම අපුරු වීඩියෝ එකක් ....හරිම ආසාවෙන් බැලුවා ....හොද , දක්ෂ නළුවෙක් ....ප්‍රිය කරන කෙනෙක් ....❤❤❤❤❤❤ කැළුම් මහතාට බොහොම ස්තුතියි .....

  • @IndikaKumara-rq9vf
    @IndikaKumara-rq9vf Місяць тому

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි .kubiyo 2asawen inea බලන්ඩ thanks ...

  • @999nilu
    @999nilu 3 місяці тому +3

    කුඹියෝ දෙක ඉක්මනින්ම දකින්න ලැබේවා අපට ❤
    තුමිදු ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, ආදර්ශවත් චරිත ❤ කතා කරනව බලා ඉන්න ආසයි, මෙහෙම චරිත ගේන කැලුම් ඔබටටත් ස්තුති,
    ආචාර්ය, මහාචාර්ය වෙන දවසත් ඉක්මනින්ම උදා වේවා,ඔබට ඒ වාසනාව තියෙනව

  • @sarathsen1
    @sarathsen1 Місяць тому +1

    තුමිදු ඉතාමත් ආදරය කරන චරිතයක් මම. කලනිටත් ඒ වගේම. සහෝදරය drama එකෙන් පේනව නේද එම සංවිධානයේ කෙනෙක් නැතුව උනත් ප්‍රතිපත්ති ඉදිරියට යනව කියල.

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 місяці тому +20

    තුමිදුට සමානකම් තියන තවත් නලුවෙක් තමයි රොන් ටෙලිග්‍රාමා එකේ..‍රොමියෝගේ චරිතයට පන පොවන ප්‍රදීප් ධර්මදාස...ඔහුත් කුඹියෝ 2 එකට සම්බන්ද කරගන්න තිබුනොත් සුපිරික් වෙයි
    👍❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +1

      💐💐💐💐

    • @devikamalki1983
      @devikamalki1983 3 місяці тому +2

      පදිප් දර්මදාස දක්ෂ යෙක්

    • @kanthiranatunga4865
      @kanthiranatunga4865 2 місяці тому

      රොෂාන් රවීන්ද්‍ර ඊට වඩා දක්ශයි.

    • @vs4649
      @vs4649 Місяць тому +1

      Math asama kenek

  • @thusharinilmini1619
    @thusharinilmini1619 3 місяці тому +1

    ආසම නලුවෙක් ...බොහොම ස්තූතියි ඔබට මෙවැනි නිර්මාණකරුවන් සමග දොඩමළු වනවාට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      ඔබටත් බොහොම ස්තුතියි 🙏💐

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 місяці тому +12

    කැලුම් මහත්මයා ඔබට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනව.උදෙන්ම දැක්ක කැමතිම චැනල් එක.ඒ වගේම හරිම කැමති කලාකරුවෙක් සමග කරන සංවාදයක්.බොහොමත්ම ස්තූතියි මේ අති විශිෂ්ඨ කලාකරුවානන්,,මැදිරියට ගෙන්නුවාට...එතුමාගේ වැඩසටහන් මං හරිම ක්මැත්තෙන් බලනව.ඒ වගේම ටෙලිඩ්‍රාමා...හරිම තාත්විකයි...කැලුම් මහත්මයා ඔබටත් එතුමාටත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.බුදු සරණයි ....!!💐💐❤️❤️🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @devikamalki1983
    @devikamalki1983 3 місяці тому +2

    අතිදක්ෂයෙක්,නිහතමානී මහත්මා ගතිගුණ පිරිපුන් කළාකරුවෙක් ස්තුතිය කැලුම් සර් 🙏 ❤

  • @krishantharajapaksha8536
    @krishantharajapaksha8536 3 місяці тому +6

    නැවතත් කූඹියෝ බලන්න තීරණය කරා මේ වීඩියෝ එකෙන් පස්සෙ..😄.කොච්චර බැලුවත් එපා වෙන් නැති සුපිරි කතාවක්..ජේහාන් ආසම චරිතයක් ..❤

    • @Lochi815
      @Lochi815 3 місяці тому +1

      Matth okama hithunaa😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      👌👌👌👌👌💐💐👍👍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 місяці тому +4

    මේ වගේ දක්ෂ විශිෂ්ට මිනිසුන් තව තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ ගෙ රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය සැම සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 3 місяці тому +1

    ස්තුතියි !වැඩ සටහන සතුටින් බැලුවා .සුබ අනාගතයක් !❤️ඔබ දෙපලටම .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐👌

  • @SumithRaweendra
    @SumithRaweendra 2 місяці тому

    Oba me රටට කලාවට watinama සම්පතක්. Suba ගමන් සහෝදරයා.

  • @SithuSitharaharshani
    @SithuSitharaharshani Місяць тому

    අනෙ අම්මේ ජෙහාන් දැක්කත් සතුටුයි 😍😍 දැන් මාර Handsome වෙලා ලස්සන වෙලා 😍😍❤️ හරිම ආදරෙයි ❤️❤️❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 місяці тому +17

    මෙයා,.....දෙන්නේ අමුතුම ....වෙනමම එකක්,........කුබියෝ කියන්නේ ..........ලංකා ටෙලි නාට්‍ය වංසකථාවල අලුතෙන් ලිවිවේ කුඹියෝ,...... ඔබ දෙදෙනාටම සුබ අනාගතයක්❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +3

      බොහොම ස්තුතියි 💐💐💐🙏🙏🙏🙏

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 3 місяці тому +1

    ඔබ දෙදෙනාගේම දයාබර රසිකවියක් තුමිදු කාලෙකින් ඔබ දකින්න, හඩ අසන්න ලැබීම ලොකු සතුටක් කලා නිර්මාණය එනතුරු මග බලන් ඉන්නවා දෙදෙනාටම හදවතින්ම උණුසුම් සුබ පැතුම් කැලුම්, ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤❤ ජයවේවා 🎉🎉

  • @රුක්ෂානානිල්මිණි

    ඇත්තටම ස්තුති වන්ත වෙනවා කැළුම් අයියාට මෙිවනි ශෙෂ්ට ආදරණීය කලාකරුවන් ගෙනත් ලස්සන කතාබහක් ලස්සන මතක ගෙනත් අපි අතර බෙදාහරිනවට... ආසවෙන් අහන් ඉන්න පුලුවන් ලස්සන වැඩසටහනක්.💐💐💐💐💐💖💖💖 දෙන්නටම බුදු සරණයි

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 3 місяці тому +1

    ❤❤❤ ගොඩක් ආසාවෙන් බැලුවේ කැලුම් අයියේ. වචන වලට දෙන අගය. ඔහුගේ තියෙන නිහතමානීබව. අපේ රටේ වාසනාවට බිහිවෙච්ච ලස්සන මිනිස්සු අතර තවත් එක් මිනිහෙක්. ජයවේවා...!

  • @dinidushane3768
    @dinidushane3768 2 місяці тому +2

    මන් ආදුනික රන්ගන ශිල්පියෙක්. කූබියෝ ජෙහාන් මගේ මනස යතාරතයත් එක්ක ප්‍රශ්න කරන තැනට ගෙනාවා. මේ පාර ජනාධිපතිවරණය කාලයේදීත් මම කුබියෝ බැලුවා. ඒ නාට්‍යයේ තිර රචනය යතාර්තයකට ගෙනාපු විදිහ පුදුම දක්ශකමක්. කුබියෝ බලන හැම වතාවකම
    මන් අලුතින්
    දේවල් දකිනවා. ලන්කා ඉතිහාසයේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ හැරවුම් ලක්ශක් කූබියෝ , ජෙහාන් තැබූ ඒ ප්‍රමිතිය මම දකින විදිහට වෙනස් කරන්න බැරි එකක් . ඔබට ජය 🎉

  • @VindyaPabasara
    @VindyaPabasara 3 місяці тому +2

    ස්තූතියි කැලුම් සර්❤මේ වගේ රටට වටින චරිත ගෙනල්ලා හරවත් වැඩසටහන් කරනවට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි ඔබටත්

  • @AshanUdayanga-z7k
    @AshanUdayanga-z7k Місяць тому

    අම්මො කූබියො 2 එනවා කිවුව වෙලෙ ඇගට පට්ට ෆීල්ඩ් එකක් එක්ක කියා ගන්න බැරි සතුටක් ආවා❤🎉

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 3 місяці тому +2

    ඇත්තටම සහෝදරයා කතාවේ ඔබ මියගියාද නැද්ද කියන එක අතර අප දෝලනය උනා....

  • @lifewiththusha55
    @lifewiththusha55 2 місяці тому +1

    කතා බහෙන්ම තේරෙනවා..තියෙන උගත් කම සහ නිහතමානී කම...🙏🙏

  • @chandibadullage7145
    @chandibadullage7145 3 місяці тому +1

    හරිම ලස්සන වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙදෙනාටම

  • @dushantharasika1183
    @dushantharasika1183 3 місяці тому +2

    තුමිදු & කළණ...❤
    හිතා ගන්න බැරි රගපෑම්....😮

  • @nimalkajayakody8320
    @nimalkajayakody8320 3 місяці тому +1

    අහාන කොටත් සතුටුයි🙏🏾මේතේක් බලබු හොදම ටේලි ඩ්‍රමා වලින් කුඹියෝ නොමිබර ඒකට දේක තප්පරයක් දේන්න.

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 3 місяці тому +2

    මුලු ඉන්ටවිව් එකම ඉතාම රසවත්. එතනින් වැදගත් දේ හැම වෙලේම පේන්න ඉන්න එක නලු කම නෙවෙයි කියපු එක , ඉදලා හිටලා පෙනුනත් යමක් කරල තියෙන කෙනෙක් නම් මිනිස්සුන්ට මතකයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 2 місяці тому

    තුමිඳු ඇත්තටම ඔබ වාසනාවන්තයි...මිහිබිට සුරංගනාවියක් වගේ බිරිඳක් ඔබට ලැබිලා තියෙනවා...කැලුම් මහත්මයගෙන් මං ඉල්ලන්නෙ ආයේ මේ දෙපලම එකම වැඩසටහනකින් අපට දැක ගන්න සලස්වන්න....❤❤❤❤❤❤

  • @Thilini98
    @Thilini98 3 місяці тому +4

    ආසම නලුවෙක්.කලණි අක්කටත් ගොඩක් කැමතී ❤

  • @slbmart1935
    @slbmart1935 25 днів тому +2

    කැලුම් කියන්නෙත් Brand එකක් තමයි ❤

  • @The-Diary31
    @The-Diary31 2 місяці тому +1

    තුමිදු දොඩන්තැන්න සහ කළනි දොඩන්තැන්න කියන්නෙ එකෙන්ම බ්‍රෑන්ඩ් 2ක්❤

  • @koumkoum3545
    @koumkoum3545 3 місяці тому +1

    ඇත්තටම ටෙලිනාට්‍යය නොබලපු මට බලන්න ආසා හිතුන නාට්‍ය තමයි කූඹියෝ....
    සහෝදරයා ...තුමිදු කතා කරද්දි අහපවු මුල ඉදල බලන්න හිතුනා ...ඒ දක්ෂ නළු නිළියො හැරුනත් ඒ චරිතෙ ඇතුලෙ කිදා බැහැල ඉන්නවා ...සුබ පතනවා හදවතින්ම ....

  • @haveendravishmika4359
    @haveendravishmika4359 3 місяці тому +1

    හරිම රසවත් 😍 කොමෙන්ට් බැලුවම කූබීයෝ ට තියෙන ප්‍රතිචාර ❤️❤️

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 2 місяці тому

    තුමිඳු කලණි කියන්නේ පුදුම තරම් ආස කරන ආදරය කරන දෙන්නෙක්.. කැලුම් මහතට පිං අපිට මෙහෙම අවස්ථාව සලස්වා දෙනවට...❤❤❤

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 місяці тому +1

    කූඹියෝ වගේමයි සහෝදරයෝ ඩ්‍රාමා එකත්..සුපිරියි..

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 3 місяці тому +2

    හ්ම්ම් නෝනාට දෙවෙනි නෑ ..මහත්තයා 😅 අදත් කැලුම් අහ ගෙනම හිටියා අනේ ෂෝක් ...හොඳ වැදගත් හරබර කතා තමය් ඉතින් ඕනෑවට වැඩිය කැලුම් පුතාව උඩ තියන්න හොඳ නැ නේ 😂තෑන්ක්ස් ගොඩ ගොඩාක් දෙන්නාටම තෙරුවන් සරනය් ❤❤

  • @AnulaAnu-t6c
    @AnulaAnu-t6c 3 місяці тому +1

    තුමිදු . කලනි අපුර්ව . ..... කැලුම් අයියා ....ආදරෙයි ... ලස්සනයි එ ජිවිත... සුබ පැතුම් ...

  • @srilankacreation
    @srilankacreation 3 місяці тому +2

    අනේ අපි Thumindu එනකන් බලාගෙන හිටියේ. හරි සතුටුයි දැක්කම ❤❤❤❤

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 3 місяці тому +3

    දුමිඳු ,, ඔයා කිව්වා කූඹියෝ ඇතුලෙ ආදරයක් ආලයක් ප්‍රේමයක් තිබුනා, ඒත් ප්‍රේක්ෂකයාට ඒක දැනුනෙ නෑ කියලා . ඇත්ත ඒත් ඒක හැඟීම් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට දැනුනා, ඒක ප්‍රේමයක්.
    ඔය විදියට ගලාගෙන ගිය අපූරු කතාවක් මන් Facebook එකෙන් කියෙව්වා. ඒකත් අද සමාජයේ පැති කඩවල් ගනනාවක් පෙන්නුම් කරන අපූරු කතාවක්. ඒ කතාවෙත් සමාජයේ පැතිකඩ එක්ක ගිය අපූරු ප්‍රේමකතාවල් තිබ්බා . මට ඒ කතාව මතක් උනා. කූඹියෝ කතාව අපූරුවට රස වින්ද කෙනෙක් මම.
    කිං කිරිස්සන්ත තාරකා -Tina Wewallage
    ඒකත් අපූරු කතාවක්. ❤

  • @moonlighting4661
    @moonlighting4661 3 місяці тому +3

    කොච්චර ටෙලි නාට්‍ය බැලුවත් ඇත්තටම අමතක නොවෙන නාට්‍ය තමයි කුහුඹියෝ 🐜🐜🐜🐜❤

  • @nalikaperera884
    @nalikaperera884 3 місяці тому +1

    තුමිඳු ඔබගේ කතාබහ හසුරුවන්න හොඳම කෙනා කැලුම් බව මුලින්ම කිව යුතුයි.ඇත්තටම රඟපෑම වෙනුවට චරිය ආරූඪ කරගැනීමක් තමයි මම ඔබෙන් දැක්කේ.මේ කතාබහ දකිමින් ඉන්න විට කිහිප වරක් ජෙහාන් තුමිඳු එහා මෙහා වුනා මගේ මනස තුල. සිනමාව රූපවාහිනිය වේදිකාව තුල නැවත ඔබ දකින්නට ලැබෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනව.කලනි ආදරණීයම ගැහැණිය ඇය පහන් සිත් ඇත්තියක් බව පේනව.බිමල්ගේ බිරිඳට රඟපෑ චරිතයට ඇය අනුගත වුන අපූරුව අදටත් මතකයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      ඔබට බොහොම ස්තුතියි

  • @gangakumudini5733
    @gangakumudini5733 3 місяці тому +1

    ❤❤❤ dumodu dodanthenna hogak හොඳ රංගන ශිල්පියෙක් ඔයාට උණුසුම් සුබ පැතුම්

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 3 місяці тому +7

    කැලුම් අයියා හොදම් කෙනා අද ගෙන්ලලා

  • @Hirandanushka-f7k
    @Hirandanushka-f7k 3 місяці тому +2

    අයියේ video එකේ title එක වෙනස් කරන්න කූබියෝ 2 එන එක ගැන...views වැඩි වෙයි එතකොට..

  • @hexcrypto-wq1qj
    @hexcrypto-wq1qj 3 місяці тому +3

    ❤ කැළුම් අයියා මේ Program එක ලස්සනට කරනව..🙏
    තුමිඳුගේ මේ වැඩසටහ මරු❤👌 බලාගෙන හිටිය එකක්...!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐

  • @upalisanath8333
    @upalisanath8333 3 місяці тому +1

    වැඩ්ඩොම දෙන්නෙක් ඒ දෙන්නාගේ ලස්සන කථාව රසවින්දා.....❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      බොහොම ස්තුතියි 🙏🥰🥰🥰🥰

  • @dushanthimendis4269
    @dushanthimendis4269 3 місяці тому +8

    Kubio 1 was a super hit and I didn't miss a single episode,Dumidu is a very talented actor. Waiting for kubio 2❤❤

  • @dtharuka3906
    @dtharuka3906 3 місяці тому +7

    Thumindu is not a actor only. He is a brand❤

  • @LakshanVithanage-x7e
    @LakshanVithanage-x7e 2 місяці тому +1

    බලාගෙන හිටිය වැඩසටහන ❤️

  • @nilanthisamarathunga-vz2xm
    @nilanthisamarathunga-vz2xm 3 місяці тому

    ඉතාමත් සොඳුරු කතා waka නිමාවට ස්තුති කැළුම් අයියා ඔහු ගැන තවත් namonawa කියාපාන nada ඉතිරි අනාගත යට සුබපැතුම් ❤ theruwan saranai❤❤

  • @rwbd-123
    @rwbd-123 2 місяці тому +1

    හරි ම හොද තේරිමක් අය්යෙ❤❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 місяці тому +1

    අනේ..ඒ සතුට ..❤❤...ඉක්මනින් ඉක්මනින් ඕනඕන ❤❤❤

  • @thilinadhananjana5690
    @thilinadhananjana5690 3 місяці тому +5

    නිහතමානී රංගන ශිල්පියෙක් ❤ ❤ ❤

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 2 місяці тому

    අනේ මේ සංවාදෙ මට මිස් වුන හැටි පුදුමයි...අද අහම්බෙන් හමුවුනේ....

  • @kumu-fy1ym
    @kumu-fy1ym 2 місяці тому +1

    Mama nam koombiyo beluwata passe aya seenibola drama balana eka mulumaninma natara kala... Superb drama

  • @shehanpavithra8202
    @shehanpavithra8202 3 місяці тому +2

    ජෙහාන් චරිතෙ කොච්චර iconic ද කියනවනම් interview එකේවත් තුමිඳු විදිහට දකින්න බෑ වගේම interview එකේ තුමිදුගෙ corner එකේ හරිම ව්‍යාජ බවක් දැනෙනව. වෙලාවකට හිතෙනව ජෙහාන් කියන්නෙ අපි සංස්කෘතිය සදාචාරෙ නීතිය වගේ ෆ්‍රේම් එකක් ඇතුලෙ හන්ගන් චාටර් විදිහට ආතල් එකක් දෙන සතෙක් ඒ චරිතෙ තුලින් එලියට දැම්ම කියල හරිම සාර්තක විදිහට. හරියට නිකං leonado decaprio රඟපාන catch me if you can movie එක වගේ.

  • @dyasiru41
    @dyasiru41 3 місяці тому +3

    අද දවසේ අහපු සතුටුම ආරංචියක් තමයි කූඹියෝ දෙක එනවා කියපු කතාව❤

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 місяці тому +1

    සිනමා නිර්මාණ යක් කරන වා නම් හොඳ ම කතා වක් කරන්න , කලනිත් ගන්න සුදු සු චරිත යකට,,,❤❤🎉🎉🎉

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 3 місяці тому +1

    ලක්මාල් මහත්තයා ගොඩක් ස්තුතියි❤

  • @ShiromiRathnamali-c3v
    @ShiromiRathnamali-c3v 3 місяці тому +1

    Life එකේ බලපු හොඳම එකම teledrama එක koobiyo ❤️