#910
Вставка
- Опубліковано 6 лют 2025
- අම්මයි තාත්තයි දෙන්නම නැති මේ කාන්තාව පුංචි කාලේ දහදුක් විඳලා වයස අවුරුදු 3.30 දී ඇයට අම්මා අහිමි වෙනවා තාත්තත් නැති වෙනවා ..ඉන් අනතුරුව ළමා නිවාස ක හැදෙන ඇය ..පුංචි කාලෙමවෙනත් නිවසකට ගෙන යනවා...එදා ඉඳලා ඇය විඳපු දුක් කන්දරාව කියා නිම කරන්න බැරි තරම්...ආදරණිය මිනිසුනේ වීඩියෝව බලා ඔබට පුළුවන්නම් උදව් කරන්න අපට කතා කරන්න 0762806888...0762747888....0552280008...0768701088