@@janakiranasingha6096 they'll have you get were all on sa a seenme a every seenme ask fored s'slways reference and the things nallam mystyery itre phone
Metal kalayak Mese araksakala deviants pensidu weeks tawa duratath araksa wa lebewa narumarange as nogetewa budu saranai duwalata Bandar mahatayata bohoma pin
Dear Daughters don't let anyone stay with you. Both of you are strong enough to face the problems. Face the challenge. One day you'll win. Nature blesses you. May tripple gem bless you.
මේක දැක්කට පස්සෙ මේ දරුවො දෙන්න ගොඩක් පරිස්සමෙන් ඉන්න වෙයි.උදව් කරන මුවාවෙන් වෙනත් දේවල් වෙන්න පුලුවන්.ඒ ගැනත් සිතා පියවර ගන්න වේවි.අහිංසක දරුවො දෙන්නෙක්නෙ.උදව් කළ හැකි විදියක් කරුණාකර කියන්න..ජේසුපිහිටයි දරුවනේ .පරිස්සමෙන් ඉන්න .🙏❤
Ow, ekanam aththa
අනිවාරෙං.
හරියටම හරි.. ස්තුතියි ඔබටත්. Comment එකෙන් ඒ අවධානම මතක් කිරීම සම්බන්ධව..! ගොඩක් දෙනෙක්ට නොදකින නොහිතන පැත්තක් පැහැදිලි කලා ඔබ 🙏
අනිවාර්යයෙන්ම මේ රටේ තාම තිරිසන්නු වගේ මිනිස්සු ඉන්නවා.... ඒකනේ මේ රටට මෙහෙම වුනේ
මටත් ඔහොමම හිතුනා
දෙවියන් ගැන අහල තිබ්බට මම දැකලා නෑ.ඔබතුමාට බොහෝම පින්. ඔය කාරුණික හදවත වෙනුවෙන් මම ඈත ඉඳන් සාදු කියලා වදිනවා.
මෙය video නොකර උදව් කළා නම් ගොඩාක් වටිනවා මොකද මෙයලා ගෑනු ළමයි නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලා සිටින ප්‍රමාණය වැඩි නිසා
බයවෙන්න එපා වෙල්ලස්ස ටිවි හැමදෙම හරියට කරනවා කෙනෙක් ආරක්ෂා වට එවනවා කිවුවානේ
Ekanam atta mn dakka gaman hituwa..e dennata loku awadanamak mema prasiddiye video kalama...dn inne minissu newei...ane...
Okage wade anunge duka vikunan kana eka
Math hithune okamay
Aniwarenma
දෙවැනි බුදුන් අම්ම කීවට... අම්ම නැති ඒ තැනට අක්කටත් එන්න පුලුවන්.. ඒ දේට මීට වඩා උදාහරන ඕන නැහැ...❤❤❤
aniwaren❤
අක්කා, අම්මා තාත්තා වගේ ආදරෙන් ඉන්නේ නංගිට.. මේ වගේ උත්සහවන්න ලමයින්ට හරියන්න ඕනේ ඉක්මනට.. ❤❤
මෙිදරැවන්ට
හරියන්න සැපක්ලැබෙිවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
man asai a hinawata godak adaraniyai
බුදු සරණයි දෙවි පිහිටයි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද එම දරුවන්ට ඔබලාට ද සමගින්
@@janakiranasingha6096 they'll have you get were all on sa a seenme a every seenme ask fored s'slways reference and the things nallam mystyery itre phone
ලොකු දුවගෙ හිනාව හරිම අහින් සකයි. දවසක හරියනවමයි දුවේ ඔයාලාට❤️❤️❤️
ඔබ තුමාට බොහොම පින් මේ දරුවන් ගැන හොයා බලන්නට වෙහෙසෙන ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමෝම බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට මටනම් බලන්නත් බෑ ඇත්තටම අපිත් ඔහොම තනිවෙලා හිටියා කාලයක්
මේ දරුවෝ ඉන්න තැන කියන්න ලිපිනය එවන්න මම උදවු කරන්නම්
අද කාලයේ අහන්න දකින්න තියෙන දේවල් එක්ක ආරක්ෂාව ගැන ගොඩාක් හිතලා පරිස්සමින් නංගිත් බලන් ඉන්න... බුදු සරණයි... කිසිම තිරිසන් මිනිසෙකුට ඇස නොගැටේවා...
පරිස්සමින් ඉන්න රත්තරන් පූතෙ කිසිම තිරිසන් මිනිසෙකූට මෙය ඇස නොගෑටෙවා
කොච්චර දුකක් තිබ්බත් ඒ හිනාව ගොඩක් ලස්සනයි ❤️🥰
මම දැක්ක ලස්සන සහෝදර බැදිම.මෙන්න දිරිමත් සහෝදරියන් .අනේ දෙවියනේ ආශිර්වාද කරන්න ජිවිතය සතුටින් සහ අරකෂාකාරි ලෙස කාලය ගතකරන්න මෙි සහෝදරියන් දෙපලට.සියලුදෙනාම එක්ව උදව් කරන්න .බුදුසරණයි දෙවි පිහිටයි .!
හුම්ම් 😊🙏
ගමේ හාමුදුරුවන්ගේ උදව් තියෙන එක ගොඩක් වටිනවා.
හරිම ලස්සන නංගිලා දෙන්නෙක්.හිතින් වැටෙන්න එපා කිසිම වෙලාවක.අඩන්න එපා පැටියෝ...❤️.ඔයාලා දෙන්නට වරදින්නෙ නැහැ .තෙරුවන් සරණයි ...!
සියලු දෙවි රැකවරණයි ....!
ආදරෙයි ❤️❤️❤️
හරිම අහිංසක දරුවෝ දෙන්නෙක්..අඩුපාඩු මොනතරම් තිබුනත් කටක් ඇරලා කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ ..කවදාම හරි ඔයාලා දෙන්නට හරි යනවාමයි..පරිස්සමෙන් ඉන්න..බුදු සරනයි ...
@@s.h.roshanindika9020 ow oya kohomada danne
Akke oya Qatar koheda dan wada karanne ......
😭😭
හුස්ම ගන්නත් අමතක වුනා දෙවියනේ...බුදු සරණයී නංගිලා දෙන්නටම🙏🙏🙏
ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩ කරන්නවට ♥️
හැමදාම ඔයාට හරියන්න ඕන. ♥️
මේ ලස්සන ගැහැනු ළමයි දෙන්නෙක් ඉතින් එ නිසා ගොඩක් අය උදව් කරන මුවාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න එන්න ඉඩ තියනවා එ නිසා ගොඩක් පරිස්සමින් ඉන්න නංගි පොඩි නන්ගිත් බලන් පරිස්සමින් ඉන්න මේ සමාජය හරි කුරිරුයි හොදට ඉගෙන ගෙන හැමදාම සතුටින් ඉන්න ඔයලට වැරදින්නෙ නැ බුදුසරණයි සියලු දෙව් රැකවරණයි
අනේ දෙයියනේ අපේ දරුවන්ට මොනාද නැත්තේ අහිංසක දුලා දෙන්නෙක් දුක් හන්ගන් ජීවිතේ ගෙවනවා. ඔබ තුමාට ගොඩක් පිං මේ දරුවෝ දෙන්නව දෙවියොම් ආරක්ස කරත්වා
එහෙම කියන්ඩ එපා...අපේ තාත්තත් හැමදාම ඕක කිය කිය බනිනවා...සමහර දේවල් කියලා වැඩක් නැති නිසා කට වහගෙන ඉන්නවා...ඇත්ත ඔයාලා කියන්නෙ...හැමදේම තවත් දෙයක් එක්ක වෙනස්...
😥😥😥😥
ගොඩ්ක් සංවේදි කතාවක්. ඇත්තටම උදව්කරන හැමෝටමත් මේ දරුවො දෙන්නටත් වරදින්න එපා කවදාවත් .තෙරුවන් සරණයි 😌
ඔබකරන වැඩේ ඉතාම හොඳයි.යන පාරයි ඒ ගෑනු ලමයිගේ අනන්‍යතාව යි පෙන්නන්නේ නැතුව වැඩසටහන කරානම් තමා වඩාත් හොඳ.
Ane ekanm aththa thma a aya thawath asarana wenawa wage hagimk athi wenawa oya duka oya denena hagima a widiyata ma denunu kenek widawapu kenek mama ohoma dakinakota epa wenawa
කොච්චර දුකක් හිතෙ තිබ්බත් ඔය මුහුණෙහි තියන හිනාව ලස්සනයි ඔයා දෙන්නාට බුදු සරණයි දුවෙ
ඔබ කරන උපකාර නිසා ලැබෙන පින් කියා නිම කල නොහැකි ඔබට ජේසුපිහිටයි දරැවන් ආරක්ෂා කරන්න
අවසාන වචන ටික ගොඩක් වට්නවා මහත්තයො බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න මේ දරුවන්ගේ අරක්ශාවට යමක් කරන්න පුලුවන් අයෙක් ලැබෙිවා
කියන්න දුකයි පුතේ රත්තරන් දූලා දෙන්නට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ආරක්ෂා වේවා දෙවි කෙනෙක් ඔයාලා ලගට ආවා පුතේ හරිමදුකයි පුතේ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
මේ වගෙ කාලකන්නි පාලකයන් ඉන්න රටක ඔය වාගෙ දුක් විදින ලමයි හැමදා අසරණයි, පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න, ගොඩක් පින්..
මේ දරැවන් දෙන්නට සුවිසිබමහ බුදුගුනේ පිහිටයි
පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාවනිරතුරැවම ලැබේවා
Me aya koheda kiyala kiyanna puluwanda contact numbar ekak ewanna plz
ඔබතුමාට ඇත්තටම මෙ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ.ගොඩක් පින් ඔබ තුමාට .
කියන්න, ලියන්න වචන එන්නේ නැති තරම් හිතට දුකක් දැනුනා පුතේ 😢😢😢😢😢😢😢😢😢😢😢ඔයාලට දෙව් පිහිටයි🙏❤️
Eekanam aththa
Ane khma hari udau karanna
Mahattayo koralaema ennawa Amma tattoo nate Farnworth danceable ayala ganath puluwannam balls udawwak karnna pin labae. Horses pare koralaema bahasa bandage Kate lagata k.m.2 Wetheral teyanaw marina upali Aysa ge gadara loads kiyala ahanna ona kayak kiyae duwa aw.22 putha16 hodata egana ganna puluwan Farnworth 2nak puluwan udawwak karanna apeta udaw karanna wedeyak na although duppath apata ennawath tank na aness mage nangege Farnworth danna
Harima dukai ahinsaka daruwo dennek puluwan kenek udau karanna godaak pin
Siyaluma Devin reka dawa alami dannawa
අනේ දෙවියනේ පව් කෙල්ලෝ දෙන්නා 😥😔 මාර දුකක් දැනෙන්නේ ..ඒ අතින් අපිට මොනාද අඩු ඒ හිත් කොයිතරම් අසරණ ඇද්ද තනිකමක් දැනෙනවා ඇද්ද 😔 කවදාහරි උතුරන්න හරියන්න ඕන ජීවිත මේ .. කාලකන්නි ටිකක් එකතුවෙලා රට කාල තියෙන්නේ 😔😔 පුදුම දුකක් දැනෙන්නේ රටේ කොයිතරම් ඇද්ද මෙහෙම මිනිස්සු අද වත්කමක් නැතත් අනාගතේ හිතේ තියන තවත් බලාපොරොත්තුවක් ❤️❤️
❤️❤️❤️❤️
මේ කරපු වැඩේ ගොඩාක් හොදයි මහත්තයෝ. ඒත් දැන් රටම දන්නවා මේ දරුවෝ ඉන්න තැන ඒ විස්තර ඔක්කොම. මෙතනින් එහාට මේ දරුවන්ගේ ආරක්ශාවට කඩිනමින්ම මොකක් හරි කරන්න මහත්තයෝ🙏❤🙏
ඒකනං ඇත්ත.බයේ බෑ
Eka matath hithuna
ඒක ඇත්ත බං
මෙහෙම වීඩියෝ කරල ප්‍රසිද්ධ කරල channel develop karann try krnwt wada hoda සද්ද නැතුව උදව් කරන එකයි ,රටටම පෙන්නල තවත් අනාරක්ෂිත කරන්න එපා
🥺🥺🥺🥺
මේ වැඩ සටහන කරන ඔබ තුමාට ගොඩක් පින් ඔබ් තුමාගේ දුර කථන අංකය සදහන් කරන්න
ධනයට බලයට කෑදර කමින් තිරිසනුන්ටත් වඩා පහත්මිනිසුන් සිටින රට ක සැබෑ දෙවිවරු ඔබයි .....ඔබගේ නිවසේ මේ ළමයි දෙන්න හදාගන්න පුලුවන් නම් සෑහෙන වටිනවා .අපිටත් පුලුවන් උදව්වක් අපිත් කරනවා .තෙරුවන් සරනයි..
බණ්ඩාර සර් ඔයා මිහිපිට දෙවියෙක්.තව තවත් මෙවැනි පුන්‍ය කටයුතු කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා !!!🙏
අනේ දෙවියනේ කාගේ සරණක්ද හරිම බයානකයි මෙහෙම ඉන්න එක මොනවා හරි උනාට පස්සේ වැඩක් නෑ. ඒ නිසා මේ දෙන්නගේ රැක වරණය ගැන පොඩ්ඩක් බලන්න ඔබ තුමාට පිං 🙏🙏🙏❤️
Papuwa pichchenawa harima dukai oba thumata pin mehama hoyala balanawata
😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟💕💞💓💗💖💝💘💋💋💯😰😨👍🏾👍🏾👍🏾🤜🏻🤛👊✊🦵🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿💪🏿🤳🤳🤳👩👩🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻👩🎓👨🎓👩💼👨💼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😢😥😰😨👨💼🙏🏻🙏🏻🙏🏻🙏🏻👩💼👨🎓👩🎓👍🏾👩👩👩👩
@@jkofo2105 ane oe
මට මගේ කුඩා කාලය මතක් වුණා. මට අවුරුදු 05දී තාත්තගෙ අනියම් සබඳකමක් නිසා අම්මා සියදිවි නසාගත්තා. තාත්තා ඒ ගෑණු කෙනා ළඟට ගියා. අන්තිමට මාව අම්මගෙ අක්කා (ලොකු අම්මා) හදාගත්තෙ. නමුත් මහප්පා මට කරන්න පුළුවන් හැම වෙනස්කමක්ම කළා. නමුත් මම දුක් විඳලා ඉගෙනගෙන අද ගුරුවරයෙක් විදියට වැඩ කරනවා . මේ දරුවො දෙන්නටත් පොඩි හරි දුකක් වෙන්න එපා දෙවියනේ.
💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Lagadima dawasaka hariyai ethakan parissamen inna one
Same to me
ජීවිතය කියන්නේ අභියෝග රැසක්...කම්මක් කෙත්තං බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ කර්මය තමයි කෙත කියා...ඔතා ගත්ත දෙ පතාගෙන ආව... දැන් තියෙන්නේ පතාගෙන යන දෙ ඔතා ගන්න... තෙරුවන් සරණයි 🙏
සමහර අම්මලත් එහෙමයි තාතලත් එහෙමයි... මම දන්නවා තනි ගෑනු දරුවෙක් අනුන් ලග හැදෙනකොට ඒ වේදනාව
බොරුවට සෝබනේට තියන මිනිස්සුම නටවන චැනල් ඕනා තරම් තියනවා .අය්යාට විතරක් මේ සේරම පේන්නෙ,දැනෙන්නේ.ඔයාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.තවත් මිනිස්සුන්ට පිහිට වෙන්න.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Dennama Lassanai paressamin inna devi pihitai ❤
ඔබතුමාට බුදු සරණයි සියලු daviyange පිහිටයි .. දරුවෝ දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන් ge පිහිටයි
ඔබ තුමාට ගොඩක් පින් එයාලට සුබ අනාගතයක් වෙවා දෙවියන් බුදුන් රැක දේවා
ඇත්තටම ඔබ තුමාට ගොඩක් පින්..ඔය වගේ දරුවො ගැන හොයල බලන වට...
Matanam hithenne obathuma parameedam Purana bosath uthumek
මු ඇවිල්ලා පට්ටෙ හොරා මුටෙ අහුවෙන්නෙ එපා
@@sameeranuwan2219 කවුද හොරා 😡
@@sameeranuwan2219 kawda ba
දෙයියො කියෙනෙ එකා පට්ටෙ හොරා
උදව් කරන එක ගොඩාක් හොඳයි ,එත් ගේ හැමතැනම පෙන්නලා ඒ දරුවෝ අනාරක්ෂිත වෙනවා .පව් රත්තරන් දරු පැටව් .බුදුසරණයි
හරිම සංවේදී වුණා...මටත් මේ වයසෙම දූලා දෙන්නෙක් ඉන්නේ. මම විදේශගත ශ්‍රී ලාංකිකයෙක්. මේ දරුවො දෙන්නා වෙනුවෙන් මාසිකව මූල්‍ය උපකාරයක් කරන්න සූදානම් . විස්තර ටික දෙන්න. සම්බන්ධීකරණ අංකයක් සමග.
Vedeo eke nb ekak danma
හොද තාත්තා කෙනෙක්.හැම දරුවන්ටම ආදරේ කරන තමන්ගේ දරුවන්ට වගේ.❤️
වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් අැත එ් දේවතාවන් දිව්‍යාගනාවන් මනු ලෝ තලයෙ වාාාසනාවන්🙏🙏🙏🙏🙏🙏❤❤❤
@ව්නිතා අයිරංගනී අැත්තමයි විනිතා මහත්මිය අපෙ බන්ඩාර මහත්තයා තමයි මෙි මිහිපිට අපි දැකපු එකම දෙවියා 🙏එතුමට නිදුක් නිරොගි සුව දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏තෙරැවන් සරණයි🙏🙏
Oba thumata godak pin😥😥😥😥
@@asankaasanka5155 🙏🙏🙏🙏තෙරැවන් සරණයි🙏🙏
❤️🙏
@@ashokmorapitiya1209 තෙරැවන් සරණයි ඔබතුමාට ජේසු පිහිටයි🙏🙏🙏
වෙල්ලස්ස TV කන්ඩායමට ගොඩක් පින් මේ දරුවො දෙන්නට උදව් කරන්ඩ ඉදිරිපත් වීම ගැන. ඔබලාට හැකිනම් එක් දරුවෙක් ගෙ නමට බැංකු ගිනුමක් හදල දීල ATM කාඩ් එකක් ඇරගෙන දීල විස්තර පල කරන්ඩ. පුලුවන් අය පුලු පුලුවන් විදිහට උදව් කරයි. දරුවො දෙන්නට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.!!!!
ඇත්තටම වටිනාකම මිල කරන්න බැ ඔබ කරන සත්කාර වලට ගොඩාක් පිං 🙏🙏🙏
ඇන්තටම ඒ Video එක බලනකොට ඇස්වලට කදුළු ආවා පවු ඒ ළමයි දෙන්නා බංඩාර ඔයා කරන මෙි වැඩ පිලිවල ඉතාමන් අගය නරනවා ඔයාට ගොඩක් පිං
අනේ පවු දෙවියනේ බංඩාර සර්ට ගොඩක් පිං එ දරැවන් දෙවිවරැතිස්තුන් කොටියක් රැකදෙවා බංඩාර සර්ට කර්යමන් ඩලයටම සියලුම දෙනාට දුලා දෙපලටත් නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි පත්තිනි මැණීයන් ගේම පිහිටයි 🙏🌹❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි! ඔයාලා දෙන්නටම නංගි, ඔයා ගොඩාක් ශක්තිමත් නංගි ඔයාට කවදවත් වරදින්නෙ නෑ හැමදෙයක්ම දරාගෙන වේදනාව දුක හංගගෙන, ජීවත් වෙන ඔයාලා දෙන්නා හෑමෝටම ආදර්ශයක්, ඇස් වලට කදුලු එනවා තාමත් උඩ දෙවියො කියලා කෙනෙක් ඉන්නවා නම් ඔයාලා දෙන්නව ආරක්ෂා කරයි හැමදාම. එදිරියටත් මේ වගේම ශක්තිමත්ව ඉන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා. බුදු සරණයි..😢😢
දාලදා සමිදු පිහිටයි පුතේ බංඩාර මහත්තයො හැකි ඉක්මනින් මේ දරුවො දෙන්නටම අරක්ෂාව සලසා දෙන්න ගොඩක් පිං
නියම වැඩක් මමත් මේ වගේ මගේ ගිතවතුන් හා සම්බ්න්ද වී ව්‍යාපෘතියක් ආරම්භ කරනව ස්තුතියි ඔබට
පව් දෙවියනේ . අහිංසක පැටව් දෙන්නෙක්. මටත් ඔයාලා වගේම නංගිලා දෙන්නෙක් ඉන්නවා . පරිස්සමෙන් ඉන්න රත්තරනේ . සමාජයේ විසඝෝර මිනිසුන් එමටයි
ඔබ තුමාට ගොඩක් පිං.. 🙏 දවසක මෙම සත් කාර්‍යන් වලට සම්බන්ද වෙන්න මටත් හැකියාව ලැබේවා.
වෙල්ලස්සේ මහත්මයාණෙනි ,ඔබට පින් ,මේවගේ වගේ අහිංසක මිනිස්සු එදාවේල කන්නනැතුවදුක් විදින මිනිස්සු හොයාගෙන ගිහින් උදව් කරනවාට ගොඩක් ස්තූතියි උදව් කරන ක්‍රමය පැහැදිකරන්න
දිරියෙන් ඉගෙනගෙන ජීවිතේ තනියම ගොඩයන්න හදන උත්සහවත් ලමයී... තුනුරුවන් සරණින් කරදරයක් දුකක් නැතුව පරිස්සමෙන් ඉන්න ලැබේවා.... සියලු දෙවි රැකවරණය ලැබේවා....
බුදු සරණයි දෙවි පිහිටයි පුතේ
ඔබට පින් එවගේ ලමයි දෙන්නව බලලා එඅයට අවශ්‍ය කරන දේවල් ලබාදීලා අරක්ෂාවක් ලබාදිම ගැන අදරටෙ තියන තත්ත්වය අනුව ඇත්තටම දුකයි එ ලමයි දෙන්නා ගැන ඔබතුමාට බොහොම පින් මේවාගෙ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමගැන ඔයාගේ සමග ඉන්න සියලුම දෙනාට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා උන්වහන්සේ ඔයලාව ආරක්ෂාකරනසෙක්වා 👍👍👋🙏
රටක රජයකින් කෙරෙන්න ඕන මේසා විශාල මෙහෙයක් කරන ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ පත්මි.අදරට කොහොමත් අරාජිකයි රටේ පාලකයො නෑ.......
සත්තකින්ම
Metal kalayak Mese araksakala deviants pensidu weeks tawa duratath araksa wa lebewa narumarange as nogetewa budu saranai duwalata Bandar mahatayata bohoma pin
බුදුසරණයි දෙන්නටම
පව් අසරණ ලමයි දෙන්නෙක්.ඕක තමා දුවේ ජීවිතය....මේ තිරිසන් සමාජයේ මිනිසුන් අතර ඔබ දෙපලව දෙවියෝ රැකදේවා...බුදු සරනයි දුවලා දෙන්නටම...wellassa ආදරෙයි මහත්තයෝ බුදු සරණ
Thawa thawath dhairiya labewaa duwalaa dennaata...Budusaranai
කියාගන්න බෑ හදවත පැලිලා ගියා.ඒත් හරිම අහිංසක දරුවන් දෙන්නෙක්.හිතේ හයිය ඉස්තරං පුතේ...තෙරුවන් සරණයි දියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ශාවයි.රැකවරනයි...
උපකාර කරන්න මේ වගේ අහිංසක යන්ට
බණ්ඩාර මහත්මයා ඔබතුමා මේ තනිවී සිටින දරුවන් ළඟට ගිහිල්ලා කරන පුන්‍ය සත්කාරයට ගොඩාක් පින් ලැබේවා එසේම පරිස්සමින් ජීවිතය ගෙන යන ආකාරය පිළිබඳව කරුණු පහදා දීමටත් අවධානය යොමුකර දෙන්න
අනේ හරිම දුකයි...පව් මේ වගේ අහිංසක දරුවන්ට උදව්කරන්න ගොඩාක් පිං🙏🙏🙏🙏
Dan me denna godak parissam karanna,oba thumata pin,arakshawa ati thanaka tiyanna
තෙරුවන් සරණයි පුතේ ඔයාල දෙන්නට…!!!
සියලු දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා…
මම මෙ නංගිලා 2 නට උදව් කරනවා . මටත් 26 වයස. ඒත් හිතුනා මොනාද අපට අඩු කියලා. ලොකු ලොකු දෙවල් නැ මටත්. ඒත් මෙ නංගිලා දකිනකොට … ඇත්තටම කියාගන්න බැ … පව් අසරන ලමයි.
oyage Nama mokadda..🤔
මටත් පුලුවන් උදවිික් කරන්න
ඔන්නමිි අ ෙප් ෙගදර අැවිත් නතින්න පුලුවන්
මම අග හිග කමිි බලන්නමිි
විශ්වා ෙසන් රකිනවා
ඉන්න තැන, යන එන විදිය නොදා කලානම් වටිනවා වගේ එකක් දැනුනා.. තනියම ඉන්න දෙන්නෙක් නිසා සමාජෙට ආවරනය වුනා වැඩි නැද්ද.. මිනිස්සුන්ගේ සංවේදී තැනට ගහලා වීවුස් එක වගේ නෙවේ මෙතනින් එහාට ඒ දෙන්නට එන්න ගන්න බලපෑම් කරදර වලට වගකීමක් ගන්න සුදානමින්ද හැම තොරතුරක්ම දැම්මේ.. මෙහෙම අයව බිලී බාගන්න ගොඩක් අය බලන් ඉන්නවා.. ඒකයි දැන් තියන භය.. මෙහෙම අයගැන හොයන එක හොදයි.. උදව් දෙන්න කැමති පුලුවන් අය හම්බෙනවා.. ඒක වටිනවා.. හැම පැත්තම හිතලා වැඩේ කරන්න.. ජයවේවා.. ( පෞද්ගලික මතයක් )
අනෙ මෙි දරැවො දෙන්නා ගැම මට නමි හරිම දුකයි එවගෙම බයායි අනෙ දරැවනෙ පරිස්සමෙන් ඔයාලාට බුදුසරණයි අයියේ ඔයාටත් ගොඩාක් පිං
මහත්තයාට ගොඩක් පින් මේ වගේ දේවල් හොයලා බලලා කරනවට .මේ දරු දෙදෙනාට ආරක්ෂාව ලැබේවා
Me vedeo aka balapu manssyek nam kavadavath ayalata karadara karan na ikmata ayalata udau karanna... salli ayale viyadam karana aya oni tharam inna me rate me vage daruvo dennata inna thana ayalage anagathe hadala dennnaa.... aka jathi jathith karaganna loku pinak......oyata mahattayo godak pin....me lamai dennata ikmata udau karai kava hari....
ඔබතුමාට ගොඩක් පිං මෙවගෙ අපේ අනාගත දරුවන්ට පිහිට වෙනවට 🙏🙏🙏🙏🙏
Budusaranai ❤❤❤
බෝසත් ගුණැති ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඇත්තටම ඇඩුනා ඒකට..දවසක හරියන්න ඕනි උතුරන්න මේ වගේ ජීවිත වලට.🙏🙏🙏.දළදා සමිදු පිහිටයි🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් මේ කරන සමාජ සත්කාරවලට
Budusaraiai.trividarathnaye ashirwadayen yahapathakma wewa!!!godak dukai
අම්ම තාත්තා නැති උනත් ඒ ලමයි දෙන්න හැදිල තියන ලස්සනට බලන්න කාටත් ලබාගත්ත පුලුවන් හොද ආදර්ශයක් ඒ ලමයි ගේ තියනව ඔලුව උස්සල මූණ බලල කතා කරන්නෙ නෑ .හරිම නිහතමානීව හිනාවෙලා කතා කරනව
මචන් ඇත්තටම මට ඇඩුනා බම් ලේසියෙන් ඇඩෙන්නේ නැති එකෙක් බන් මම ෆට්ට දුකයි බන්.වහනයක් විකුනලා හරි උදව් කරනවා බන් මේක පෙන්නුව මහත්තයට ගොඩාක් පින් සර්.හෙමෝම එකතු වෙලා උදව් කරමූ
Harima dukak dununa. Eth Amma thaththa Inna lamainta eyaalage watinakamak danenne na.
අනේ හරිම පවු,ඇඩෙනවා ඔබ තුමානම් දෙවියෙක්, මෙ දරුවො දෙන්නා සියලු දෙවියො රකිත්වා
මහත්තයට ගොඩක් පිං මේ කරන සේවයට, හැබැයි මේ කෙල්ලෝ දෙන්නා ඔයාගෙම දියනියන් ලෙස සිතා නිරතුරු අවදියෙන් සිට ආරක්ෂා කරන්න.ගෙදර ආරක්සිතව ඉන්න හදල දෙන්න ඔබතුමාට ගොඩක් පිං හොදේ.දරුවෝ නැති දරුවට ගොඩක් ආදරේ කරන දරු සෙනෙහස ඇති අවංක කාන්තාවක් අම්මා කෙනෙක් විදියට සිතා නිරතුරු හොයා බලන නිරතුරු දරුවන් දෙදෙනා ආරක්ෂා කරන කාන්තාවක් හොයල මේ දූවරු දෙදෙනාට සවියක් වෙන්න හොයල දෙන්න.ගමේ කාන්තාවන් නිරතුවම මේ ලමයි ගැන සොදිසියෙන් ඉන්න මේ දෙදෙනා ආරක්ෂා කරන්න.මේ ලමයි දෙදෙනාටත් , උදවුකරන ඔය මහත්තයටත් තෙරුවන් සරනයි .
ඔයාල තනි වෙලා නැ පුතේ. තාත්තා කෙනෙක් ඔයාලට දැන් ලැබුන. සතුටින් ඉන්න මැණික. හැමදේම හරි යයි. බුදුසරණයි පුතේ.
😭❤️❤️❤️ බුදුසරණයි පුතේ සුබ අනාගතයක් බුදුසරණයි
🙏පිනට කැමති කරුණාවන්ත හදවතක් තියෙන,ගුණයහපත් ,බෝධිසත්ව ගුණ ඇති ,රත්තරන් මහත්මයෙක් හෝ මහත්මියක් ඉතා ඉක්මනින්ම මේ අහිංසක දරුවන්ට උදව් කරාවි, ජීවිතය එළිය කරාවි,තෙරුවන් සරණයි..🙏😢🙏
Can you please send me their contact information thanks.
අනෙ දෙවියනෙ මෙ දරැ දෙන්නා අාරක්ෂා කරන්න..සර් ටත් ගොඩාාක් පිං මෙ අහින්සක මිනිස්සු ගැන හොයලා බලනවාට..බුදුන් ගෙ සරනයි..🙏🙏🙏
දරා ගන්න බැරි කියා ගන්න බැරි දුක වේදනාව හිතෙ thada කරන් හිනා වෙලා තීන දෙයෙන් සතුටු වෙලා ඉන්නවා. අක්කෙක් විදියට නංගි බලා ගෙන වග කීම දරන එකම මොන තරම් වටිනවද
Amma thathage aduwa danenna nathi vennama oni eka dhannawa hodhata oyata budu saranay parissamin inna.
Anagathe lassana vidiye theerana ganna hama mohothakama
Ayye oyata godak pin🙏🙏🙏🙏
දළදා සමිඳු පිහිටෙන් මෙ දරුවන් දෙදෙනාට කිසිම අනතුරක් සිදු නොවෙවා..
දරුවන් දෙදෙනාගේ අනාගතය දියුණුවෙන් දියුණුවට පත්වෙවා.
ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි .නමුත් මේ දරුවන්ගේ මුහුණු පෙන්වා ඔවුන්ගේ ආත්මය බිඳ දැමීම ඉතා අශිෂ්ට ක්‍රියාවලියක්. තවද ඔබ මේ දරුවන් සමාජයට විවර කිරීම තුළින් අමනයෝ පාදඩයන් එම දරුවන් ගොදුරු කිරීමට මාන බලනු නොඅනුමානයි. කරන ක්‍රියාවක් පරිස්සමෙන් සිතා බලා දරුවන්ගේ ආරක්ෂාව සහතික වන පරිද්දෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට බුද්ධිය පහළවේවා
කවදා හරි දවසක හරි යන්න ඕනේ මේ වගේ අයට..මෙහෙම බලද්දී අපිට මොනාද අඩු කියලා දැනුනා..❤😭😭😭
Me lamaiwa pennala apahasitawayata lak karana eka hoda madi neda
දෙන්නම පරිස්සමෙන් සතුඉන් ඉන්න,ජීවිතේ ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙂❤️
මේවා නම් ඇත්තටම පිං කියා ගන්න බැරි තරම් රටට පේන්න වියදම් කරනවට වඩා මේ පවුලකට උදව් කරලා ඇත්තටම සතුටු වෙන්න පුලුවන් ❤️👈👈👈
Thank you Mr. God bless you the hope.
අහෝ මේ දුක්කිත සසර 😢😢😢😢😢මේ දරුවන් ට කිසිම කරදරයක් නොවේවා හිරිහැරයක් නොමෙතිව ජය ගන්නට සක්තියක් ලැබේවා උතුම් තෙරුවන් සරනින් යහපතක්ම වෙවා දරුවන් දෙදෙනා ට
Budusaranai .. god bless you
දෙවියනේ කාගෙ පිහිටක්දදෙමාපියො දෙන්න බලාන ඇති.බණ්ඩාර සර් ඔබට කියන්න බැරි පිනක්.🙄🙄🙄 සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබෙන්න ඕනි.දරවනේ නුබලාට අදින් පසු හැම දෙයක්ම සාර්ථක වේවි බුදුසරණයි..🙄🙄🙄🙄
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Dear Daughters don't let anyone stay with you. Both of you are strong enough to face the problems. Face the challenge. One day you'll win. Nature blesses you. May tripple gem bless you.
මේ ගමේ ඉන්න ඉන්න සියළුම දෙනා ඉතාමත් හොඳ මිනිසුන්,මානව හිතවාදින්. නැතිනම් මෙතෙක් මේවිදියට ජීවත්වෙන්න බැරි වෙනව.
E kathawanam sahathika aththa.
මම මගේ අම්මිගේ බඩේ මාස7 දි තමයි මගේ අම්මා නැතිවෙලා තියෙන්නේ,ඊට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක්ව මැරිකලා,ඉතින් මම දැන් ඉන්නේ මගේ සීයයි,ආච්චියි ළග....මටත් තාම 18යි. නන්ගිලා දෙන්නා හිත ශක්තිමත් කරගන්න,දෙමාපියෝ නැතිව ජීවත් වෙනඑක අමාරුයි,ඒත් අපිඅපේ ජීවිතවලට සාර්ථකව මුහුණ දුන්නොත්,ඇස්වලින් වැටෙන හැම කදුලක් වෙනුවෙන්ම අපිට සතුටු වෙන්න පුලුවන්❤️...වර්තමානේ සමාජේ මිනිසුත් එක්ක පරිස්සමෙන් ජීවත් වෙන්න,හරි තීරනගන්න,හොදට ඉගෙන ගන්න....තෙරුවන් සරනයි නංගිලාට🙏
නෝනා.....!මහත්තයෝ !මෙිවැනි සත්කාරකිරීමටත් අවශ්ථාවත් ස්භාවයෙන්ම ඔබතුමනලාට හිමිවීමත් ජාති...ජාතීන් ගෙවා නිමනොවන .මහා බලගතු පුන්න්‍යය කර්මයක් වෙිවා!,..සියළු දෙවි රැකවරනයි!,
Theruwan saranai oyalata...hadawathinma suba pathanawa hemadema sarthaka wenna kiyala...godak dukai..udau krnna tram tama tenaka nee thenakata awa dawasaka mewage lamaita udau kranna mara asawak thiyenwa...budusaranai
වෙල්ලස්ස නාලිකාවේ බණ්ඩාර ලමයා බැලුවා කියන්නේ ඔයාලගේ පාර්ථනාව ඉෂ්ට වෙයි පුතේ ඕනම කෙනෙකුට එතුමා පිහිට වෙනවා එතුමගේ වැදු දෙමා පියන්ට බිරිදට දුවට එතුමට බුදුබව ලැබෙනවා මේ කරන සේවයට මම දවසක් දැක්කා එතුමගේ දුවගේ උපන් දිනේටත් පව්ලකට උදව් කලා එතුමට තව තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඕන කටයුතු කරගෙන යන්න අහල පහල එ් දරුවව බලන එ් නැන්දටත් ගොඩක් පිං ඔබතුමාගේ දුවලත් සිය පව්ලත් කාර්ය මණ්ඩලය යත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදුසරනයි දෙවිපිහිටයි
ඒ වේදනාව කියාගන්න බැ පරිස්සමෙන් ඉන්න බුදුසරණ යි