ගැහැණු ලමුන් හතරදෙනෙකුගේ බඩගින්න වෙනුවෙන් 780km ගිය වෙල්ලස්ස ටිවී

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 208

  • @ශ්රියානිපුෂ්පලතා

    තෙරුවන් සරන්නයි පින්වත් ඔබ තුමාට උපකාර කල හැමෝට ම කිසිම කලක අග හිගයක් නොමවේවා .

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @nidushannilochana8922
    @nidushannilochana8922 Рік тому +14

    ගොඩක් පින් දුර ගේවාගේන ගිහින්. අසරන අයට. උදවු කිරිම පිලිබදව. එත් රට සිටින සියලුම.මහත් මහාත්මීන්ට. ගොඩක්. පින්. වැදු දෙමවු පියන්ටත්. මෙ කරන පින් හෙතුවෙනවා.
    ගොඩක් පින්. සියලු දෙනාට. 🙏

  • @damiththaranga4574
    @damiththaranga4574 Рік тому +20

    වෙල්ලස්ස Tv නිසා මේ පින්කමට දයක උනු හැමෝටම බොහෝම පින්...❤

  • @vipulsoysa8604
    @vipulsoysa8604 11 місяців тому +3

    මෙහෙම රටක තමයි අපේ කෝටි, ප්‍රකෝටි වියදම් කරලා නිදහස සමරන්නේ.
    මැද පෙරදිග රටවල් වලින් උදව් කරන අයට ගොඩක් පින්. ඒ අයත් කොපමණ අමාරුවෙන් ද සල්ලි උපයන්නේ
    අපේ රට කරන එවුන්ට හෙනම ගහන්න ඕන. මොකක් ද දෙඉයනේ මේ රටට උනේ. 😩😩😩😩

  • @raneisujata8623
    @raneisujata8623 Рік тому +18

    වෙල්ලස්සේ බණ්ඩාර සර් ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් පින් බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💯💯💯💯💯🌺🌺🌺🌺

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +39

    ඇත්තටම මේ තනි ගැහැණිය උහුලන්න බැරි තරම් මානසික පීඩනයකින් මහා බරක් තියාගෙන විඳවන තරමක්. වල්කමට වහල් වෙලා තමන්ගේ ලෙයින් ඉපදිච්ච දුරුවෝ හතරදෙනෙක් එක්ක දෛර්යවන්ත ගැහැණියක් තනි කරලා දාලා වෙන ගෑණියෙක් එක්ක බුදියන්න තරම් බලු වෙච්ච එක පිරිමිකමටත් නින්දාවක්. ස්වභාව ධර්මයෙන් වත් කිසිම සමාවක් නෑ ඒ වගේ පවුකාර කාලකන්නින්ට. මේ වීඩියෝ එක දැකලා හරි මේ ගෑණි අඬ අඬා ජීවත්වෙන විදිය දකිනවා නම් මේ ගෑණිව ආපහු භාරගෙන තාත්තෙක්ගේ වගකීම ඉටු කරපන් කාලකණ්ණියා.

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 Рік тому +3

      Respect brother

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @a.hthilaka6346
    @a.hthilaka6346 Рік тому +13

    බන්ඩාර් සර් ඔබ තුමා ම්හි පිට දෙව් කෙනෙක් අපට 🙏අහිංසක ම්නිස්සු ගේ දුක් අදෝනාව පෙන්නේ ඔබ තුමාට ව්‍තරයි 🙏අපි ප්‍රර් තන කරනවා මතු බුදු වෙන්න කියලා අසරණ ම්නිස්සු දුක ට පිහිට වෙනවා 🙏🙏🙏🙏

  • @niroshanapuhami5734
    @niroshanapuhami5734 Рік тому +19

    ඔබ වැදු අම්මා ට පින් අයිති වෙවා ව්ල්ලාස්ස සියලු දෙනා ට ම ❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 Рік тому +12

    ඔබ හැදු වැඩු දෙමව්පියන් බුදු වෙත්න ඔනේ අපේ රටෙි සැප විදින පාලකයින්ට පෙනෙන්නට සලසන්න ඔබ ඇතුලු උදවිඋපකාර කල සියලුම දෙනාට ගොඩක් පිං ❤️❤️❤️🙏🙏🙏

  • @Aajjoonnaa
    @Aajjoonnaa Рік тому +9

    මිනිසුන් මැද උතුමි මිනිසුන් වු නුඹලාට ,තබන හැම පියවරක් පාසා රුවන් දොරටුව විවර වේවා...
    දරුවො අරගෙන මහ ගිරි දඹේ තනිව නගින්නද පෙමි කලේ..හේතුව මොකක් වුනත් දාල ගිය කෙනෙක් වෙනුවෙන් එක කදුලක්වත් හෙලන්න එපා.හරි කෙනා ප්‍රශ්ණ වලදි මගහරින්නෙනැහැ.එහෙම වුනාම දැනෙන අසරණකම ..එ්ක කියාගන්න බැහැ.අසරණකම සක්තියක් කරගන්න.නැගිටින්න බැරි වෙන්නෙ නැහැ..

  • @GoodmorningmyGoodmorningmy-f3v
    @GoodmorningmyGoodmorningmy-f3v Рік тому +10

    ඔබලා සියලුම දෙනාට නිදුක් නිරෝගී දිවියක් ලැබේ වා තෙරුවන් සරණයි ❤❤

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 Рік тому +14

    වුදව්කල සියලු දෙනාට ගොඩක් පින් බන්ඩාර මැතිතුමාට තෙරැවන්සරනයි

    • @RuwanThushara-n2w
      @RuwanThushara-n2w Рік тому

      වුදව්කල සියලු දෙනාටම ගොඩක් පින් බණ්ඩාර මැතිතුමනි තෙරුවන් සරණයි 🥺🥺🥺🥺🥺🥺❤️

  • @chandanaperera4004
    @chandanaperera4004 Рік тому +30

    මෙවැනි මිනිසෙකු රජ කමට සුපිරි බල්ලන්ව, තිරිසනුන් එලව්මු එක්ව පෙලගස්මු උද්වු කල අයටත් පින් පින්

  • @MacNiroshan
    @MacNiroshan Рік тому +18

    ඔය අසරණයින්ට උපකාර කරල කරන පිනම ඇති සල්ලි දෙන අයටත් ඔබටත් බුදුසරණයි

  • @a.hthilaka6346
    @a.hthilaka6346 Рік тому +17

    දුෂ න් ති රසික මහ ත් ම්ය ගොඩක් ගොඩක් පිං ඔබ‍ට නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏උදවු උපකර් කළ සියළුම දෙනාටම නිරෝගී සම් ප ත් ලැබේවා තේරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @shinestar1589
    @shinestar1589 Рік тому +8

    බුදුසරණයි සර් සියලු දෙවි පිහිටයි සර් ට උදව් කළ සියලු පින්වතුන්ට

  • @amkchandrika987
    @amkchandrika987 Рік тому +27

    😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉බන්ඩාර සර් ඇතුලු උදවු කල සියලු දේනාට දලදා සමිදු පිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i 5 місяців тому +1

    මහත්තයා ඕයාට ගොඩක් පින් ඕය කරනදේට කියන්න බැරි තරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanganipushpakanthi
    @dayanganipushpakanthi 4 місяці тому +1

    මෙවන් තවත් සත් ක්‍රියා කරන්න ඔබතුමාට නීරෝගිමත් ජීවිතය ප්‍රාර්ථනා කරනවා ඇත්තටම ඇඬෙනවා බණ්ඩාර මහත්තයෝ.............!

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +34

    ලමයි 4 හදල ගිය කාලකන්නි කුපාඩියාටත් ඌව තියං ඉන්න ගෑනිටත් සාපවේවා , තරුණ කම නැති වෙලා පන නැති වුන දවසක තේරෙයි ගෑනියි දරුවන් ගෙයි අගේ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Рік тому +24

    කාන්තාවන් අසරණ wenawa දරුවන් ekka පිරිමි danne lami හදලා dala yanna witarai ammek ge වේදනාව වචනයෙන් kiyala iwara karanna ba උදවු කරපු සියලුම දෙනාට pin 🙏

    • @LUCINTAFERNANDO
      @LUCINTAFERNANDO Рік тому

      Luttjrs
      Vmbtwjrmjvomrnsvkgromlondonolilryodrryh

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Рік тому +11

    මේ අම්මා ගැනුදරුවෝ4ක් එක්ක දුක්විදිනවා හොදට හිටපුසැමියෙක්ලු දරුවෝ වෙනුවෙන් එ පියාට ගෙදර එන්න කියා තමයි අපි කියන්නේ පව්ලකැඩුවන් ගැැනියක් සොහොන් කාලි අම්මා බලන්න ඔන එ හෙලන කදුලු එ ගැනිට හෙනහත හෙනහත හෙනහත ගහන්න ඔන උන්ගේ පව්ල් පිටින් හැදිගැවිලා යන්න ඔන දරුවන්ගේ පියා හොදකෙනෙක්ලු දරුවෝ වෙනුවෙන් එන්න කියනවා අපි බයවෙන්න එපා බන්ඩාර මහත්තයා හොද කෙනෙක් උදව් කරයි උදව්කරපු සියලු දෙනාට පිං ගොඩක් ඔබතුමාට දිර්ගායුස ලැබේවා එදරුවන් දෙව්වරු රැකදේවා

  • @ranjithkumara-sq3ob
    @ranjithkumara-sq3ob Рік тому +6

    වැරදියට තේරුම් ගන්න එපා මම
    කැමතියි මේ වගේ අසරණ උන එක ගැහැනු දරුවෙක් ඉන්න කෙනෙක් බර ගන්න

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Рік тому +3

    මේ කරන උපකාර වලට විශ්වයෙ මහා බපගතු ආශිර්වාදයත් ඔබ පසු පසමයි

  • @indranikumarihami8793
    @indranikumarihami8793 Рік тому +7

    සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gnccreations277
    @gnccreations277 Рік тому +2

    දුෂාන්ති රසිකා මහත්මියනි ඔබට සහ නම් කියවූ නොකියවුන මේ සදහා දායක වුනා වූ සියලුම පිං ඇත්තෝ ගොඩාක් පිං මේ කරගත්තා වූ කුසල කර්මයේ බලයෙන් සසර ගමන තුල කිසිදු අගහිගකමක් කරදරයක් බාධාවක් නොවේවා... අවසන සසර ගමන නිමා කරගැනුමටම මේ පිනම හේතුවාසනා වේවා... 🙏🙏🙏💐

  • @manjulaprasadjayawickrama8458
    @manjulaprasadjayawickrama8458 Рік тому +13

    පව් මොනතරම් දුකක් දැනෙනවා ඇති ද අයියේ ඔයාට ගොඩක් පිං

  • @A.I.D8995
    @A.I.D8995 Рік тому +1

    මෙ බන්ඩර මහත්‍තයො ඔය යුටියුබ් විනිලාගෙ ගමෙ හන්දිය මහත්‍තයො මුන්ට නොපෙනෙන තැන් ඔයලට පෙනෙවා❤❤❤❤❤

  • @ShashikaLakmal-p8p
    @ShashikaLakmal-p8p Рік тому +1

    Me wage udau karana hamotama wadi wadiyen labewa pin labewa wellassa tv .Good luck

  • @prabathwajee9631
    @prabathwajee9631 Рік тому +1

    ඔබ තුමාට බොහොම පින්

  • @vlogs-ju8qt
    @vlogs-ju8qt Рік тому +9

    පදවි ශිුපුර අපේ ගම නවාතැන් පහසු කමි ඔිනි නමි අපේ ගෙදර තියනවා මහත්තයේා මමනම් කුවෙට් ඉන්නෙ දැනට නවතින්න ඔිනෙ නමි 12 km අපේ ගෙදර තියනවා

  • @srilankasrilanka2927
    @srilankasrilanka2927 Рік тому +2

    ඔබතුමාට ගොඩක් පින්.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Рік тому +1

    අසරන ජීවිත ගොඩාක් පින් ඔබ සැමට

  • @chandranielisabethnanayaka4753

    බුදුසරණයි වෙල්ලස්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌺🌺🌺🌺🌺🌸🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺

  • @lukamario5943
    @lukamario5943 Рік тому +3

    දරුවෝ හැදුවා නම් මොන කට්ට කාගෙන හරි එකට ඉන්න ඕනි...එහෙම බැරිනම් තියෙන මෝල් අමාරුවට ළමයි හදන්නේ නැතුව ඉන්න ඕනි...

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +2

    Ahinsaka minissu ge duka niwana bandara mahathatath. A wenuwen udau kala siyalu denatama theruwan saranai ❤❤❤❤

  • @ajranaveera2486
    @ajranaveera2486 Рік тому +2

    මහත්තයා පුළුවන් කමක් තියෙනවා නමි මටත් උදවි කරන්න,මගේ සුසුමිනාවෙි ප්ර්ශ්නයක් නිසා මගේ අත් කකුල් පන නෑ.වැඩක් පලක් කරන්න බෑ.බබාලා 3ක් ඉන්නවා,එයාලගේ ඉස්කෝල වැඩත් කරගන්නේ හරිම අමාරැවෙන්,ජිවත් වෙන්නේ ගොඩක් අමාරැවෙන් පුළුවන් නමි උදවි කරන්න.බුදු සරණයි.

  • @dammikanandani9393
    @dammikanandani9393 Рік тому

    Fuzani obata godak pin rajamaliga ediwewa . Souriya . A wagema b. Sar oba karana siyalu wadakatautu sartakawrwa wellassa tv 🙏❤️🌹

  • @chandranielisabethnanayaka4753

    උපකාර කරන සැමට 🌺🌺🌺🌺බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸

  • @mgleelawathi-sw1is
    @mgleelawathi-sw1is Рік тому +1

    A amma godak ammalata ආදර්ශයක් රස්සාවට ynna oni eth daala ynna bayai 😢😢❤😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤

  • @OmanOman-d7b
    @OmanOman-d7b Рік тому +1

    උදව්.කරසියලුදෙනාට.ගොඩාක්.පිං.

  • @ManjulaMunasingheArachchige

    ඔබට ගොඩක් පිං හැමදාම මේ වගේ පිං කරන්න ලැබේවා 🙏

  • @kind364
    @kind364 Рік тому +1

    තෙරුවන් සරනයි අයියෙ ඔයාට කොතනකදීවත් වරදින්න එපා අයියෙ

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 Рік тому

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @difislslls1580
    @difislslls1580 Рік тому

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai idiriyatat mayalata udauwak karana man bagapatwa ayadinawa harima pau ma ahinsaka daruwo❤❤❤❤

  • @dishansri1270
    @dishansri1270 Рік тому

    Thamange kusa ginna gena nositha anunge kusaginna niwana oba thumata niduk nirogi suwa lebewa udaw karapu sematamath theruwan saranaii ...

  • @Kawshal_X3
    @Kawshal_X3 Рік тому

    Your great person myload .

  • @AkilaGunawardhana
    @AkilaGunawardhana 11 днів тому

    බුදුසරනයි අයියේ

  • @ChathurikaPriyamaliePonweeraAr
    @ChathurikaPriyamaliePonweeraAr 8 місяців тому

    බන්ඩාර සර් ගොඩක් පින්

  • @chaukfunnypets4373
    @chaukfunnypets4373 Рік тому

    ඔබට ගොඩක් පිං

  • @aselanilantha3943
    @aselanilantha3943 Рік тому

    siluma denta budu saranayi jesupihitayi❤

  • @sunilfernando1816
    @sunilfernando1816 Рік тому +8

    ජේසු පිහිටයි ..ඔබතුමාට ..දිර්ඝ අයුලැබේවා ❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Рік тому +1

    ලමයි හදලා කන්න බොන්න නැතුව දාලා යන පිරිමි ඡාතිය ක් මේවට නිතිය කෝ 😢😢😢😢

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +1

    ඔබතුමාට දීර්ගායු වේවා කියන්න වචන නැ

  • @MalderAnat
    @MalderAnat Рік тому

    Wellassa සීයලු දෙනාටම දළදා සමිදු පිහිටයි

  • @IsharaD.thilakarathne
    @IsharaD.thilakarathne 11 місяців тому

    Pin vada valata ona taram udaw karanava sir❤❤❤❤❤❤❤❤

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po Рік тому

    Dushani mahathmiyata ගොඩක් pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashikaLakmal-p8p
    @ShashikaLakmal-p8p Рік тому +1

    Godak pin uadau karapu hamotama good luck❤

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 Рік тому

    Excellent! Theruwan Saranai

  • @UpaliJayasingha-ox7rr
    @UpaliJayasingha-ox7rr Рік тому

    Me video aka me daruwange thaththa baluwanam karunakarala apahu ayala lagata yanna

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz Рік тому +2

    ඔබ තුමාට තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 Рік тому

    Oba thuma weni bihikala demapiyanta bohoma pin. Udau upakara kala siyalu denata pin. Budusaranai...

  • @amalmahagedera1053
    @amalmahagedera1053 Рік тому +2

    godak pin obalata🙏🙏🙏

  • @RuwanKumarahmj
    @RuwanKumarahmj Рік тому

    Budusaranai ❤godak pin mahattayo❤

  • @kanti7069
    @kanti7069 Рік тому

    Obathuma mehepeta deveyek hemadamath karanne menessunta peheta wena ekai newan yanna me pen athe theruwan saranai oba thumata

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Рік тому +1

    නීතියේ පිහිට පතන්නට දරඇවන්ට නඩත්තු මුදල් ගන්න. ලස්සනට දරැව හදන්න ශක්තිය ලැබේ වා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Рік тому +36

    පව් ඒ උනාට මේ වගෙ ප්‍රශ්න වලට නීතිමය පියවරක් ගන්න පුළුවන් නෙද විවාහක කෙනා දාල ගියානම් ඒ සදහා කල යුත්තේ නීතියේ පිහිට පැතීමට ඔබ තුමා උදව් කරන්න ඔබ තුමාට පින් මේ දරුවන් ට නඩත්තුව ට නඩත්තු මුදලක් ඉල්ලල නඩුවක් දාන්න පුලුවන්ද නඩු කියන්න ත් සල්ලි ඕන ඒ උනාට මෙවැනි දාල යන මිනිසානට මොකක්ද කරනින වෙනිනෙ රටෙ හැම තැනම මෙ වගෙ පවුල් කීයක් තියෙනවද රජයෙන් මොනව හරි කරල දෙන්න සමාජ සෙවා දෙපාර්තමේන්තුව

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 Рік тому +3

      මේ වගේ ආන්ඩු ආයෙත් මේ රටට එපා

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 Рік тому +1

      බංඩාර මහත්තය මේ අය ට විදුලිය අරගෙන දුන්නත් කොහොමද බිල් ගෙවන්නෙ.. මේරජය මේ දුප්පත් මිනිස්සුන්ටම තමයි බර පටවල තියෙන්නෙ.. නාමල් රාජපක්සගෙ සෝල පැනල් ගන්න කම් මේ රටට සෝල හයි කරන්නෙ නෑ ..අපරාදේ ජීවත් වෙන්න තියන සල්ලි..ලයිට් බිල ගෙවන්නෙ.. ඉට වැඩිය හොද නැතිද ස්වයං රැකියාවකට මුල් අඩිතාලම දැම්මොත්..පහන් ටිකක් පත්තු කර ගෙන රැකියාවක් රැබෙන කම් ඉන්න බැරිද?

    • @heshanRavidu-p5c
      @heshanRavidu-p5c Рік тому

      Ma kalla knni pannla dala duppahtmuga badaginn danna ratak hadann a seyalu dana kapawamu pin siduwai

    • @lawangadematagoda19
      @lawangadematagoda19 Рік тому

      Ape rate nithiya redda nithiyak thiyenne.mekata niyama manussaya hambuna a nisa bayavenna one ne me paule ammalatai podi babalatai 😢

    • @RuwanChamara-cm9zt
      @RuwanChamara-cm9zt Рік тому

      නඩුවක් දැම්මත් මහ ලොකු ගානක් හම්බෙන්නෙ නැ අක්කෙ නඩු කියල එ දාල ගිය එකාව ගෙන්න ගත්තත් වු සලකන්නෙ නැ තිරිසන්නු බන්ඩාර මහත්තයට ගොඩක් පිං යොද බල යොද ශක්තිය ලැබෙන්න ඔන මහත්තයෝ

  • @ShashikaLakmal-p8p
    @ShashikaLakmal-p8p Рік тому +1

    Good luck

  • @sriyanihettige9787
    @sriyanihettige9787 Рік тому

    Budusaranai hemotama

  • @panadurafishingmonitoringp3547

    Wellassa TV cantc no Akkara nedda

  • @PrebathRanga-yd6wv
    @PrebathRanga-yd6wv Рік тому

    Oba thumawa sambandha kara gatha haki number ekak ewanna...theruwan saranai...

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 Рік тому

    Budusaranai

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому

    Udaw kala siyalu denatama teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VijithaKalum-x5h
    @VijithaKalum-x5h Рік тому

    මෙ අයට උදව්වක් කරන්න කොහොමද සම්බන්ද කරගන්නෙ

  • @nilukapriyanthi8941
    @nilukapriyanthi8941 Рік тому

    Mahathyo Buduwenawa ...wena kiyanna deyak ne....🙏

  • @rohanfernando1553
    @rohanfernando1553 Рік тому

    Great job sir

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 Рік тому

    ගොඩක් පිං මහත්තයා

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 Рік тому

    Anae bandara mathhayo obata pin oba thuma mhi pita deveyak thruwan sarani

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 Рік тому

    අයියේ ඔයාට බුදුසරණයි ඔයාට ගොක් පිං

  • @dhammikaherath4189
    @dhammikaherath4189 Рік тому

    Koitaram asarana unath tawath Amma kenek ge dukaka GANA katha karana utum Amma kenek jevite sarthaka wewa🎉🎉🎉

  • @KalumIndrajith
    @KalumIndrajith 7 місяців тому +2

    වන්දි නඩු වක් දඅන්න 23:20

  • @isharakasun-xv2xe
    @isharakasun-xv2xe Рік тому

    Oyata goddaaak pin thawa thawath mewan weda karanna lebewa

  • @dammindaprashan6679
    @dammindaprashan6679 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujamanori5803
    @thanujamanori5803 Рік тому +3

    ඇත්තටම මට බනින්න එපා කවුරු වත් ඉන්න පරපුරට කියන්නේ ආදායම් මාර්ගයක් නැති නම් කසාද බදින්න එපා බැන්දත් ලමයි හදන්න නම් ඉන්න තැනක් වත් හදාගෙන ඉදිල්ලා පව් මේ දරුවෝ දෙමාපියන්ගේ වැරදි වලට මේ අහිංසක දරුවෝ පලි ne දුක හිතෙනවා ඒත් මොනවා කරන්නද බංඩාර සර්ට ගොඩක් පිං අම්මේ නඩු දාලා මිනිහා හිර කරන්න ඔය වගේ බල්ලොන්ටනම් මම සාප කරන්නෙ ne උදේ හවස මම බුදුන් වදින කෙනෙක් නිසා ඒත් ස්බාවදහම පඩිසන් දෙනවා අනිවාර්යයෙන් පව් මේ ගැහැනු ලමයි ඉන්නේ

  • @BandaraWeerakoon-b8l
    @BandaraWeerakoon-b8l Рік тому

    Good job

  • @merim8495
    @merim8495 Рік тому

    Udw kala seyaluma denata oba tumata Bohoma pin teruwan saranai

  • @rammanikarammanika
    @rammanikarammanika 7 місяців тому

    Rotiyak kaala madi oba thuma athek wage kanna oni hithesakthiya witharak madi sarira saukkiyath hodin thiyenna oni thawa thawa meweni weda karanna

  • @Usman-jl7mg
    @Usman-jl7mg Рік тому +3

    පවු මොනතරම් අසරණ වෙලාද උදව් කරන හැමෝම ටපින්

  • @dinithi1409
    @dinithi1409 Рік тому +5

    අනේ ඇයි අහිංසක කාන්තාවන් දරැවොත් ඵක්ක දාලා යන්නෙ පව් 😢

  • @ChandrikaChamari
    @ChandrikaChamari Рік тому

    Me wage givete koi taram dukitada 😢😢😢😢 budu saranai mahttayo

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591 Рік тому

    Oba thumata theruwan saranai

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx Рік тому +1

    ගොඩක් pin❤❤❤❤❤❤

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 Рік тому

    Ane.bandara.sir.obata.me.dewal.karanna.lebawa.budu.sarani.

  • @chandanaperera4004
    @chandanaperera4004 Рік тому +9

    මිනිසුන්ගේ පිනට පහල වු විස්වාසය දිනගත් පුදුම මිනිසෙකු වු ඔබට දිර්ගයුස හා ඉදිරියට ම ගමන

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Рік тому

    Wellassa tv adarei jayashri saudi sita

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Рік тому +4

    මෙහෙම පෙන්වනකොට දරුවන්ගෙ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා නේද? උදව් කරන්න මෙහෙම පෙන්වන එක ගැන ස්තුතියි. දරුවො හතර දෙනෙක් ම ලැබෙනකම් ඉඳලා මෙහෙම යන්නෙ ඇයි.

  • @chamildesilva7774
    @chamildesilva7774 Рік тому

    Wellassa tv balala adapu vaara gana anannthi .monawa karanna da .

  • @anushavitarana7069
    @anushavitarana7069 Рік тому

    Jati jati th obata pin. Sahodaraya❤

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty Рік тому

    ඔබලගෙ බැංක අංකය මේකට දාන්න

  • @ranga5604
    @ranga5604 Рік тому

    Anken kiuvoth. namba 1❤