Mara satutui bara me wadetanam oya gedara wahala pala tunai dewiyanta tamai ahema hadanne awat balapanawa bandarage vidi balanawa mama dannawa oyawast viddiyawat danna kiyala mara watinawa
sema deyakadima ma pitupasina sita mage gamanata ashirwada karana oba siyalu denatama sthuthi... bohoma pin... meweni de kirimata mata diri dena mage birida daruwan ha mage weda walata udau karana silalu denata sthuthi wantha wemi... asarana minisun soya yana ganedi a sadaha mudal dayakathwaya lana dena deshiya ha wideshiya hitha mithuru kelatada bohoma sthuthi,,,,, bohoma pin
බණ්ඩාර මහත්තයගෙ දාන හැම වීඩියෝ එකක් ම බලනවා දුරකථන ඉදලා ඔබතුමාට ගොඩාක් පින් කියන්න වචන නෑ මේ වගේ දේවල් දැක්කම දුක සතුට දෙකම ඇතිවෙනවා හැමදාමත් මම කියන්නේ ඔබ දෙවියෙක් ත්‍ය දහිරිය ලැබේවා
Ane budusaranai
Bandara mahatha obata bohoma pin kerala thama kiyanna tiyenne obata teruwan saran air. ❤❤❤
oyala siyaludenatama satarawaram dveyange pihiti
Budusaranai
Thawath me wage hoda dewal karanna shakthiya lebewa.. godaaaak pin me dewal walata udau karana hema kenekutama..
මේ වැඩ සටහන ගොඩක් සන්වේදි ඔය වගේ අසර අයට පිහිට වෙන ඔබලටත් අතහිත දෙන අනෙකුත් සියලුදෙනාටම ගොඩක් පින්
ජිවිතෙ පලවෙනි වතාවට මෙහෙම විඩියෝවක් දැක්කෙ පපුව පැලෙන්න ඇඩුන ඇත්තටම දෙවියෙක් අයියෙ ඔයා කියන්න වචන නැ බුදු සරනයි
අනේ අයියේ ඔයා දෙවි කෙනෙක්නේ මනුස්ෂ වේසේන් අාපු
මාර සතුටුයි , මෙවැනි දේ දැකිමත් සතුටක්, මෙයට දායකත්වය දැක්වු සියළුම දෙනාට ගොඩාක් පිං , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
B
බලපු හොදම වැඩ සටහන👍
Mamath kemathi udau Karanna aeth matath ne aeth marana uthum weddta obata pin
ජීවිතයේ පලමු වතාවට දැකපු වැඩ සටහනක් බණ්ඩාර මහත්මයා ඔබට ගොඩක් පිං තෙරුවන් සරණයි
ඔබතුමාට බොහොම පිං
හරිම සතුටුයි
Eat a idala aka wage bandara daiyo oyath tawat shakthiyak labanna oona mewage dawal karanna
Godak'pin'sahaya'dun'samatama'
බොහොම වටිනා මානුෂීය මෙහෙයුමක්, සහභාගී වූ හැමෝටම තෙරුවන් සරණයි.....!!!
ජීවිතේ දැකපු අරුම පුදුම සිදුවීමක් ඔබතුමාට ඔය පිනම ඇති තෙරුවන් සරණයි
Malli oya parana afum okkoma vise karanna
මම පලමු වරට මෙවගෙ වැඩසටහනක් දැක්කෙ හිතට හරිම සතුටුයි ඇස් දෙකට කදූලුත් අවා
Niyamae
Sarsthkotinkaduwa@@maleeshatechshow7976
මේ පුණ්‍ය කර්මයට සහාබාගී උන හැමෝටම ගොඩක් පිං
Ana b
මිල මුදලින් වචනෙන් දෑතේ වීරිය උදව් උපකාර කරපු සියලු දෙනාට තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණයන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,
මේ මහත්තයා කව්ද
පුදුමයි.
Mara satutui bara me wadetanam oya gedara wahala pala tunai dewiyanta tamai ahema hadanne awat balapanawa bandarage vidi balanawa mama dannawa oyawast viddiyawat danna kiyala mara watinawa
ඉතාම සංවේදී මොහොතක්
ඒ අයට විතරක් නෙවෙයි ඇත්තටම මටත් ඇඩුනා 😭😭😭 හරිම සතුටුයි ඔබ තුමාලට ගොඩාක් පින් ඒ 🙏🙏🙏😍😍
කොහොම ස්තූති කරන්නද මන්දා..වීඩියෝ එක බලද්දි දෙනෙතට කදුලු ආවා.හැමෝටම ගොඩාක් පිං..මිහිමත දෙවියන් තමයි බංඩාර සහෝදරයා ඇතුළු පිරිස..ඒ සදහා උදව් කල සැමට ගොඩාක් පිං..හැමෝටම තෙරුවන් සරනයි . !!! මෙවැනි සමාජ සත්කාර කිරීමට ඔබලාට තව තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා...
වෙල්ලස්සේ මනුෂ්‍යත්වය ඔබට ගොඩක් පිං ඔබලාට සියලු දෙනාටම බුදු සරනයි හරිම සතුටුයි
පුදුමයි ඒත් ඇත්තයි හරිම සතුටුයි
අපි අපට උදව් කරමු ඔබට ගොඩක් පිං තෙරුවන් සරණයි සියලු දෙනාටම
Ii
ඔබතුමාට බොහොම පිං
,හරිම සතුටුයි. මේ වැඩේට උදව් කරපු හැමදෙනාටම තුනුරුවන් සසරනයි...
ඔබතුමාට බෙහෙවින්ම පිං .ආදරය ,කරුණාවට ඕනෑම දෙයක් කරන්න පුළුවන් .තෙරුවන් සරණයි
Hi
අනේ...බුදුසරණයි ...දෙයියනේ පව් රත්තරන් ජීවිතයක් දරුවො දෙන්නෙක් එක්ක බේරගත්ත හැමෝටම පිං🙏🙏
ඇත්තටම ඇසට කඳුලු ආව.ඒ දරුවන්ගෙ සතුට දැක්කම කියන්න බැරි සතුටක් දැනෙනව.ඔබ තුමා කරණ මේ කාර්යයට බොහොමත්ම පිං .තව තවත් ශක්තිය ධහිර්ය ලැබේවා .....!! උදව් කරණ කරපු සියලු දෙනාට බොමත්ම පිං .තෙරුවන් සරණයි .....!! සියලු දෙනාටම
ඔයාගෙ අනිත් වීඩියෝ වලට වැඩිය ගොඩාක් සංවේදියි ඇත්තටම මට ඇඩුනා
අනික් හැම වීිඩියෝ එකකටම වඩා මේක හරිම සංවේදීයි ඔයාගෙ වචන වලට මුලුගමක්ම වෙනස්කලා
Oyata budu saranai
Oyata theruwan saranai godak pin matanam. Maka hadaha ganda ba oya dewi kanakda bandara
Siriya Madapatha melu gamak newe mulu ratakma wenas wei me video aka okkoma baluwoth
@@gihanmadushanka8094 ow.methumage tiyena manussakama.jeevitha handunageneeme dakshataawaya nisa.tama meweni haskam.sidu wanne.api.asirwada karamu.
Budu sarani harim sanwaidi😢😢
මහත්මයා හරිම සතුටුයි.... කදුළු පිරුන ඇස් වල... මේ කරන සමාජ සත්කාරය සදහා දායකත්වය දුන් අපගේම විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ව හැදු වැඩු දෙමාපියන්ටත් මිය ගිය සියලු අයටත් මෙන්ම මේ අපේ වෙල්ලස්ස ටී වී ඒක කරන සියළුම අයටත් උතුම් වූ ගෞතම බුදු සසුන තුලම පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් මගම සාක්ෂාත් කිරීමට හැකිවේවා.... නිවන් ලබන තුරු මේ සමාජ සත්කාර කමිනුත් එහාට ගිය බෝධිසත්ව ක්‍රියා කිරීමට මුදල් ශක්තිය පිරිස් බලය ලැබේවා කියලා පතන අතරම මේ කර ගත් කුසල් මහිමය අනේ සාධු අනේ සාධු කියලා මමද සතුටින් අනුමෝදන් වෙනවා.... සියළුම දෙනාට නිදුක් නිරෝගිමත් අනාගතයක් වේවා....... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි හරිම හොඳ වැඩ සටහනක් එක රැයක් එළිය.වැටෙන්නට pera.ගමක් පුදුම කරා පිස්සු කියපු ගැහැණු කෙනාව සනීප කරලා ගේදොර අඅලුත් වැඩී කරලා .අම්මාට දරුවන්ට දෙමාපියනට ඇඳුම් dila.ගමටත් කේක් කවලා හැමෝම සතුටු කරා ඔබතුමාට බොහොම පින් මගේ .දෙනෙතින් කඳුළු ආවේ සතුටට බුදු සරණයි
මිල කල නොහැකි ජිවිතේ පලමු වතාවට දුටු ඉතා අනර්ඝ පුන්‍යකර්මයක් .තව තවත් මෙවන් පිංකම් කිරීමට හේතු වාසනා වේවා .තිසරණ සරණයි සැමටම .
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 දෙවියන් වහන්සේ ඔබැට අඝිර්වද කැරන සෙක්‍ව God bless you හරිම ලස්සනයි සතුටුයි
බොහොම පිං අයියෙ ඔයාලට.තෙරුවන් සරණයි හැමදෙනාටම
ගොඩක් දුක හිතේන කතාවක්...එයා මනසින් ගොඩක් වැටිලා ඉන්න ඇති..දරුවන්ගේ.ඒ දෙමාපියන්ගෙන්.ගමේ අයගේ.සතුට කොච්චරද..බාණ්ඩාර අයියේ ඔයාටත්..ඔයාගේ අනිත් සේවක මමණ්ඩලයටත්...මේ වැඩේට උදව් කරපහැමදෙනාටම තුනුරුවන් සසරනයි
Edanawa hodee
Adenawa ane
හැංම්ටම පින්සිද්දංව්නව මේ ව්ංග් වැඩක් කරට බුදුසරණයි
හරිම සංවෙිගි විඩියෝ එකක් . මෙි ජිවිත මෙි විදිහට වෙනස් කරන්න දායකත්වය ලබාදුන් සියලුමදෙනටම පින්වත් පිරිසට බොහෝමත් පිං
ඇත්තටම ඔබ තුමාට විෂ්වයෙ බලයක් ඇත මෙවන් මිනිසුන්ගේ ජීවිත ලස්සන කරන ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
ඔබ තුමා ඇතුලු වෙල්ලස්ස ටීවි නාලිකාවටත් බොහොම පිං ..අසරණ දුප්පත් පව්ල් වෙනුවෙන් නව ජිවයක් ලබාදුන්නට .... බුදු සරණයි දෙව් පිහිටයි මෙි උපකාර සදහා මුදලින් උදව් උපකාර කල සියලුදෙනාටමත්
කියන්න වචන නැ එ් තරම් සන්තෝසයි ගොඩාා ක් පින් හැමෝටම .🙏🙏🙏🙏
පුතා ඔයාට දිගටම මේ දෙවල් කරන්න විශ්වයේ ආශිර්වාදය හැමෝගෙම උදව් ළඟා වේවා කියල ප්‍රාර්තනා කරනව
බොහෝ වේදනා විඳි මිනිසුන් සොය සොය 👍
ඔබ යන ගම් දනව් පුරා
වෙල්ලස්සේ මනුස්ස කම සාදරයෙන් පිලිගනිමි අනුරාධපුරය 🙏🙏🙏
ගොඩ පිං අයියෙ බූදූ සරණයි
නියම වැඩක්. තව තවත් මෙවන් වැඩ කරන්න පුළුවන් වේවා
බණ්ඩාර මහත්නයෝ මෙි හොදටම ඇති නිවන්දකින්න උදව් කරන්න අයටත් මෙහෙයවන ඔබ ඇතුලු සැමට තෙරැවන්සරණයි
අනිත් වීඩියෝ වලට වැඩිය මෙම වීඩියෝ එක ලොකූ ආදර්ශයක් ඒ අම්මාටත් දරුවන් සමග අහල පහල සියලු දෙනා සමග සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම අම්මාටත් දරුවන්ටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන් ම ලැබේවා ජේසු පිහිටයි ඔයාලට
ගොඩක් පින් බන්ඩාර මල්ලි
ඔයාලා සියලු දෙනාටම
බුදු සරනයි
මට වචන වලින් කියන්න බෑ මෙ සතුට.. මෙ කරන කුසල් බලෙන් ඔබටත් ඔබේ දෙමුපියන් ටත් මෙතේ බුදුන් දැක නිවන් දකින්න මෙ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මෙ කරන කුසල් කර් ම වැඩ සදහා උදව් උපකාර කරන දෙස් විදෙස් සියළුම දෙනාටත් මෙ පින් හේතු වාසනා වේවා.... බුදුසරණයි..
ඔබලාට බොහොම ස්තුතියි !!!👍⭐🌾
බුදු සරණයි ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
මෙ කතා කරන්න විදිහට කතා කරන කොට ලෙඩ රෝග හොද වෙනව ඔබට බුදු සරණයි 😘❤️❤️❤️
මෙි දුව මනසින් මානසිකව වැටිමක් වෙලා තියනවා එකයි දුක දැන් එයා සතුටින් ඉන්නෙ ගොඩක් ස්තුති මෙි වෙල්ලස්සේ සොයුරාටත් එම කන්ඩායමටත් තෙරැවන් සරනයි
මේ විදියෙ වැඩසටහනක් මන් මීට කලින් දැකලා නෑ ඇත්තමයි පට්ට සතුටුයි පිං ලැබ්න්න ඕන හැමොටම 🙏🙏🙏❤💙❤
සංවේදී මිනිස්සු ඉන්න රටක් දියුණුවට අරන් යමු බුදු සරණයි .
මෙහෙම දෙවිවරැ මගෙ රටෙ....උදව්වෙන සියලුදෙනාටම ගොඩක් පිං දෙවියන් ඔබව රැක බලාගන්නවා...කවදවත් වරදින්නැ
ගොඩක් පිං මල්ලියෝ ඔයාට. ඇත්තටම ඇඩුනා ..හොද වැඩක් ඔයාට බුදුසරණයි
ජිවිතේ පලවෙනි පාරට තමයි යුටියුබ් එකේ චැනල් එකකට කමෙන්ට් එකක් දාන්නේ.ඇත්තමයි ඇස් දෙකට කදුළු ආවා.මේ විදිහට මිනිස්සුන්ට පිහිට වෙන ඔයාලට සම්මා සම්බුදු සරණයි.ඒ වගේම මේ වගේ දේවල් තව තවත් කරන්න තුරුනුවන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ ඔයාලට
බණ්ඩාර මහතමයට පිං බණ්ඩාර මහත්තයා ට තියෙනවා මොකද්දො බලයක් අනේ කොච්චර ලෝකු දෙයක්ද කරේ ලෙඩාට හිත සතුටුවෙන්න කොච්චර දෙවල් කරාද බණ්ඩාර මහත්තයා වගේ කේනෙක් මේ මතු පිට නැ හැ මහත්තයා විදියට කවුරි හරි කරන්න ඇදුවත් කරන්න බැ බලන්න ඉන්න අයට පෙනවා රගපානවා රරරර🎉ර🎉ෛෛෛෛෙ🎉🎉ොාා🎉ාාාාා🎉ෛොාාාා🎉ෛාෛාොො🎉ර🎉🎉🎉ෙ🎉ො🎉🎉ා🎉ෙ🎉🎉🎉ෛ🎉🎉🎉ා🎉🎉🎉ාරෙොෙ🎉ෛ🎉ාාා🎉🎉රෛාොෙ🎉ොා🎉ාෙ🎉ෛාා🎉🎉🎉ාෛෛාෛාො🎉🎉ාාා🎉🎉ෙ🎉🎉ො🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉රො🎉🎉🎉🎉ාෙ🎉ොා🎉🎉රරෙ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජීවිතේට ම දැකපු අමුතුම විදියේ වීඩියෝ එකක්.. ජයවේවා.. ගොඩක් පිං හැමෝටම
දුස්කර දුප්පත් අහින්සක
මිනිස්සු
ඒවගේම ගෙදර සිටින
සුනක පැටියත්
හරිම සතුටින්
මොනවදෝ කියනවා
ගොඩක් පිං ඔබසැමට
අයියේ ඇත්තටම දෙවියෙක් ඔයා...බුදුසරණයි හැමදේම සාර්ථක වේවා , නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ ඇතුළු කාර්යය මණ්ඩලයට.
බන්ඩාර අයියා ඇතුළු සියළුම දෙනාට ගොඩාක් පිං ඔබ තුමාලා තමයි මිහිපිට දෙවියෝ
මෙච්චර දවසකට දැකපු සුපිරිම You Tub චැනල් එක 😍👌
ඔයාට ගොඩක් පිං අයියේ ඇස් ගොඩක් අසරණ කරා මේ පුංච් රටේ කොච්චර අහිංසක මිනිස්සු තව ඇතිදෝ
දුකට පත් වූ පවුලකට එක් දිනකින් සැනසීම සෞභාග්‍ය සතුට උදා කරදුන්න බන්ඩාර මහත්මා ඇතුලු ඔබ තුමන්ලා වැනි පින්වත් මනුෂ්‍යයන් තවතවත් මේ මිහිතලයේ පහල වේවා.දුප්පතුන්ට පිහිට වෙන්නට අධාර උපකාර කරන පින්වත් මිනිසුන්ටත් මේ පින් හේතු වාසනා වේවා. 🙏🙏🙏
ගොඩක් සතුටුයි බන්ඩාරේ මාමා මමත් ලොකු වෙලා අසරණයන්ට පිහිට වෙන්න බලා පොරොත්තු වෙනවා
ආදරය කරුණාව නැතිව ඒ අම්ම ලෙඩ වෙලා ඉදල තියෙන්නෙ...හරිම සතුටුයි..එතුමාලට පිං
අයියෙ ඉයේ විඩියෝ එක බැලුවා..ඇඇත්තටම මගේ ඇස් වලින් මටත් නොදනි කදුලු වැටුනා අයියෙ ඔයල 4 දෙනාට සම්මා සම්බුදු සරනයි අනේ😭
Mata aduna paw
Godak pin wade
Ana ma pin oyata atulu udau karana siyalu danatama pin sambarayak satutui bs
@@rangirangi7523 godak pen
Matat aettatama aeduna
ඉතාමත් සතුටුයි මචෝ .පට්ටම වෑඩක්. පුලුවන් තරම් ඔය පින් කම තවත් ඉදිරියටම කරන්ඩ ලැබේවා...😍😍
ඉකි ගසා ඇඩුනා මට.. තෙරුවන් සරඇණ්යි උදව් කරපු සියලුම දෙනාටම.
Obathimala karana me dewalwalata godak pen
අපේ රටේ සමහර මිනිස්සු සල්ලි තියන උපන්දින පාටිවලට කෝටිගනන් වියදම්කරනව ඒත් ඔබ වගෙ මනුස්සකම තියන අයහරි අඩුයි ඔබ සැමට ගොඩක් පිං
බණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා
බණ්ඩාර මහත්තය ඔබතුමාට බොහොම පින් ඔබ කරන මේ සේවය දුප්පත් මිනිස්සුන්ට ලොකු පිහිටක් තව තවත් sakthiya dariwaya ලැබේවා තෙරුවන් සරණයි
කියන්න වචන ne ගොඩක් පින් හමොටම බුදුසරණයි
ඔබට බුදුසරණයි මල්ලි මේ කරන සේවයට
බන්ඩාර මහත්තයාට දිර්ඝායු ලැබේවා මම තාමත් අහනවා ධුකට
යූ ටියුබ් එකට අවශ්‍යකරන දේවල් තමයි මේ බුදු සරණයි අයියේ!!!💯🙏🙏
මේ.වීඩියෝ එක බලන්න ලැබීමත් පිනක් කියලා මට හිතුනා😢😢
God bless for every body
බණ්ඩාර මහත්මයා ඔයාට ගොඩක් පිං මේ දේවල්වලට .හරිම සංවේදී
ගොඩක් පිං උදව් කරපු හැමොටම .අංලයික් කරපු උන්.පුදුම මිනිස්සු .හිතක්.පපුව නැද්ද මිනිස්සුනේ
එ වැඩෙ හරිම ලස්සනයි මෙ වගෙ වැඩ කරන්න තවත් ශක්තිය ලැබෙවා තෙරුවන් සරණයි
ගොඩාක් පිං එයාට පිරිතහන්න සැලසුවට.ගොඩාක් පිං සියලු දෙනාටම ගොඩක් පිං.
👊
මේ විඩියෝ එක බලනකොටත් මට ගොඩක් දුක හිතුනා ..අසරන පවුල් වලට මේ කරන උදවු වලට බන්ඩාර මහත්තයට ගොඩක් පින්...එ වගෙම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ...
මනුෂ්‍ය කම රැගෙන යන ගමනේදි ඔබට වරදිනේ නැ බංඩාර මහත්තයෝ.අන්දකාරෙට 🌙 පැයුවා සේ ඒ ගෙදරට අලුත් ආලෝකයක් එක්කල ඔබ සියලු දෙනාට ස්තුති .
sema deyakadima ma pitupasina sita mage gamanata ashirwada karana oba siyalu denatama sthuthi... bohoma pin... meweni de kirimata mata diri dena mage birida daruwan ha mage weda walata udau karana silalu denata sthuthi wantha wemi... asarana minisun soya yana ganedi a sadaha mudal dayakathwaya lana dena deshiya ha wideshiya hitha mithuru kelatada bohoma sthuthi,,,,, bohoma pin
මෙවැනි සත්කාර කරන්න ඔයාට sakthiya නොවඩුව ලැබේවා . බුදු සරනයි ,දෙව් පිහිටයි .
#බුදු සරණයි දීර්ගායු වේවා ඔබ සැමට .2020 රට වෙනස් කරමු අපි වෙනුවෙන් අපි
හරිම සංවේදී ආදර්ශමත්..දෙයක් ඔබ තුමාටත් ගොඩාක් පින්
මිහිපිට සිටිනා මනුසත් ගති ඇති
මිනිසුන් හදුනා ගන්නට ලැබුනා
කාලය වැය කර දනයත් වැය කර
කරන ක්‍රියාවන් මතු දවසක ලබනා.
Menna minissu oyalata budusarani
බණ්ඩාර මහතා ගොඩාක් පින්
දිර්ඝායුෂ වේවා ප්රධානත්යව ගත් බංඩාර අයියා ඇතුළු පිරිසට..විවිධ නාලිකා ලෝකයට හෙළු වැලි විලම්භිත පෙන්වමින් කොහෙවත් නැති නළු නිලියො ලංකාවට ගෙන්වන වෙලාවෙ මෙවැනි කොල්ලො එකතු කරගෙන රටට වැඩක් කලා නම් වටිනවා..ජය වේවා
Rattsran mallila wellasse chanle ekata pin godak..oysla matu budu wewaufu karapu samantsma
දෙවියනේ විශ්ව බලයේ ශක්තියයි 🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින් .......... තෙරුවන් සරණයි ..........
බන්ඩාර මහත්තයා මම ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම මම බලනවා ඔබතුමා බුදුවෙනවා
වෙල්ලස ඔබ තුමාට ඔය පිනන ඇති නිවන් දකින්න ඔබ තුමාටත් දුදරුපිරෙසටත් නොනටත් මේ පින හේතු වාසනා වේවා ගමේම අයටත් සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි ❤❤❤
අනේ බෙහොම පිං ඇත්තටම සතුටුයි අපිත් ලගක හිටියනමි උදවිවට එනවා නිදුක් නිරොගි සුවය ලැබෙිවා හැම දෙනාටම
Good luck wellassa All i the best God bless
අයියා ..ඔයාට ..ගොඩක් පින් ..
හරිම ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවේ..ඔබ තුමාට ගොඩක් පිං...
මල්ලි ඔයාට ගොඩාක්ම පින් තෙරුවන් සරනයි
ගොඩාක් පිං සහොදරයා මෙි කරපු දේට බුදුසරනයි
හොද දෙයක් මල්ලි අපිත් උදව් කරන්නම්,,
Oba tumanta godak pin kiyala thamay kuyanna tiyenne pelak vidiyo balanna beri wenawa weda nisa obata teruwan saranai 🙏🙏🙏 godakma satutin balanawa
අඩ අඩා බැලුවේ ...අයියෙ ඔබනමි උතුම් මිනිසෙක් ...
Maath kamathi may widiye udawuwak karanna eth mata loku salli nanay
පුදුම ස්තුටක්. ඇයි දෙව්යනේ අපේ කෝටිපතියො මේරටේ කොපමන ඉන්නවද???? මුන්ට මේව දැනෙන්නැද්ද මුට්ට ගහල ඇති කෝටිගනන් සල්ලි ඇදපියව් අහින්සක මිනිඩ්සු වෙනුවෙන්.
Man balapu සංවේදී video aika mei.බණ්ඩාර oba tuma ඇත්තටම kawoda.godak pin.b s
සත්තයි,මම හුගාක් සතුටු වුනා.ඇඩුවා හැබැයි,පින් ඔබතුමන්ට.
හරි සන්තොසයි හැමදාමත් හැමෝටම උදවු කරන්න ❤️❤️❤️❤️❤️ බුදු සරණයි කතරගම දෙවි පිහිටයි
මේ වීඩියෝ එක බලලා අඬපු අය කෝ බලන්න , බණ්ඩාර මහත්තයා ඔබ මිනිසුන් අතර දෙවියෙකි
Ffff
👏👏👏
නොදකින දෙවියො අතර ජීවමානව දකින දෙවියෙක් ඔබ..වෙල්ලස්ස ටීවි ඒකේ සියල්ලටම ජය වේවා...❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නැහැ සත්තයි බංඩාර අයිය ඔයාා නම් දිව්ව්‍ය ලෝකෙ යනව මේ කරන පින්බලෙන් සත්තයි 🙏 මෙයට සහභාගි උනහැමෝටමත් උදව් උපකාර කරපු රටවල්වල දුක් මහන්සියෙන් උපයන මුදලින් කොටසක් අසරණ මෙවැනි අයට ලබා දීල කරගත්තෙ මහගු පිනක් ❤️💪 ඔයාලට යෝධ බල යෝධ සක්ථිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
බුදු සරනයි..
බණ්ඩාර මැති තුමනි..
මා වෙනුවෙන් කල උපකාරයක්
මෙන් මට දැනෙනෙවා..
සියලුම පරිත්ත්යග ශිලි සිති ගතින් මුදලින් sramayen යන මෙි උතුම් කර්තව්‍යය සිදු කල අයට උපදින උපදින ආත්ම වල මෙම පුන්‍යකර්ම කර්මය හේතු වාසනා වෙිවා තෙරැවන් සරනයි
බණ්ඩාර aiye.. තෙරුවන් සරණයි.. උතුම් kriyawak. deshapaluwo නොකරන එහෙත් උන් කරන්න ඕනි දේවල් ඔබ මේ මැදිහත් වීමෙන් කරන මේ ක්‍රියාව උතුම් දෙයක්.. මේ widiyata යමු බණ්ඩාර aiye රටේ අනාගතය යහපත් වෙනවා ෂුවර් bs