Ane දෙවියනේ meyala kochra nam pwda..ai me minissunta as pen nthte..me wage දුප්පත් minissunt slaknna ape rate minissu ndda..oyalata thruwn saranai..sarthka jwthyk lbnn one 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
My wife and I have sent a box with some food and some nick nacks yesterday, a wait the response from them will definitely help in the future too. I pray and ask Our Lord Jesus to have mercy on this family.
Ammoo godakk dukai aiya oyalata godaak pin mawa vidiyo karala pannawata mawa dakinna oni apa rata loku minissu minissungan canda ganna nam hoyagana yanawa asara minissunta pihitak wanna aka balu ballak na cik lajjai apitama godakk pin aiya oyalata budu saranai
Ana daya adaruwata badaginna dara ganda bari kamata nada ma mati kanna balanda bari taram dukai oyata ma karana pina hadatama ati budu saranai siyalu davi pihitai oyala
Ane mata udau karanna thibbanam.ath thama igena gannawa.😔😔😔 mama kohoma hari a de karanawamai.asarana minissu,asarana saththu kochchara innawa me loke.ayalata udau karanna punchi hari asawak oyalage hitheth athi kara ganna.😔
Metuma baik ake yanna bari parawal wala gihin mara kattak kagena asarana aya hoyala a ayage ginimata salli dammala upakara karana ayata kiyanne udaw kalata pin
It's NOT an eating disorder, its caused by SEVERE MINERAL DEFICIENCY!, when that kid gets sufficient amount of mineral through the diet or supplements, it goes away. If you are in Sri Lanka, buy her some mineral supplements, please!.
@@dkk9339 Well, I REALLY WISH I could afford to send money to EVERY Single person out there who needs help, WOULD LOVE to do so IF I could, Even though I wouldn't able to send money to those who deserve I'm trying to CONTRIBUTE my knowledge FREE OF CHARGE!.
මේවා දකිද්දී අර පාර්ලිමේන්තුවේ ඉදගෙන රට වනසන හැත්ත මරාගෙන කන්ඩ හිතෙන්නේ මට විතරද කියපල්ලා..
😥😥
කියලා වැඩක් නැහැ 😭😭😭 පව් දෙයියනේ
Hmmm.ou.aun sapa widinawa haththa
Vedak ne halo un katha karala un ape salli valin kunu awussa awussa innawa .kalakanni
Kiyala wadak naha
මේවා දකිද්දි අපිට මොනවද නැත්තෙ කියලා හිතෙනවා මං මේ ගිණුමට හෙටම සල්ලි ටිකක් දානවා ,,,ඔබටත් බොහොම පින් මේ වගේ අයට උදව් කරන්න හොයාගෙන යන එකට
Anton Brayan sar mata katha karanna puluwandaa plz 0775373947
අනේ මල්ලි මෙච්චර දුක් විඳින මිනිස්සු අපේ රටේ ඉන්නව නේද
මිනිසුන් ට ගොවිතැනක් කරගන්නවත් වටපිටාවක් නෑ ඒක තමා ගොඩාක්ම අසරණ කම
😥😥
ගෙදරට යන පාර හරියටම කියන්න මම තව මාස එක හමාරකින් ලංකාවට එනවා එයලා වෙනුවෙන් උදව්වක් කරන්න කැමති කදුලු ඉනුවා දැකලා පව් අප්පේ
මේච්චර අසරන මිනිසුන් ඉන්නවා දැන දැන රට වනසන ලොක්කන්ට ඇස් ඇරෙවා.ජනාදිපති තුමා මේ වත්පොත සත්කාරය ට සම්මානය ක් දෙන්න.🙏🙏🙏
අනේ සොමියට වියදම කරන සල්ලි වලින් මේ දරුපවුලට පිහිට වෙයල්ලා ,,හාමුදුරුවන්ට දානෙ දෙනවට වඩා මහඟු පිංකමක් , හැමගේම පිහිට ලැබේවා මේ දරුපැටව්න්ට,,
🙏🙏
අපෙ..ඇස්දෙක..පව්කරාද..මෙ..දෙවල්..අහන්න..දකින්න...අනිවාරයෙන්ම..අදින්..පස්සෙ..මැට්.කන්නෙ..නැතුව...බත්..කන්න..ලැබෙනවා..අනිවාරයෙන්ම...සියලුදෙනාගෙම....උදව්..ලැබෙවා..බුදුසරනයි..සියලුදෙනාටම😂😂😂😂😂😂
😥😥
ඇත්තටම මේවා අහන්න දකින්න අපි පවු කරලද දෙවියනේ .
අපෝ මේවා බලන්න අපි පවුකාරෝයෝද
පුා දේසිය කාර් යාලයක් පේන තෙක් මා නෙක නොමැත ඇත්තයට මෙි සහෝදරයට ගොඩාක් පින්
ගෝඨාභය මහත්තයෝ ඔබ තුමාට බුදු බව අත්වෙයි මේ අයගෙ දුක බලල පිහිට වෙන්න.
දෙව්යන්ගේ බුදුන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් ශක්තියෙන් ධෛර්යෙන් බලයෙන් මෙ චුට් දියණියගේ අසනිපය හැකි ඉක්මනින් සුව කරලා දෙන්න එ වගේම මෙ අහිංසක පවුලට කාගේම හරි පිහිටක් පතලා දෙන්න ජිව්තය ජය ගැනීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලබා දෙන්න...
බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා.!!!
🙏🙏
මැටි කන්නේ සමහරවිට මේ ලමයගේ ඇගට අවශ්‍්‍ය පෝෂ්‍ය ගුනය ඇති ආහාර නොලැබෙන නිසා වෙන්න ඇති. පොඩි වයසේ මොලය වැඩෙන්න කොලෙස්ටරොල් අවශ්‍යයි . එය නැති වුනහමත් මීමැස්මොරය වලිප්පුව වගේ ලෙඩ හැදෙනවා. මේ ලමයාට ටික දවසකටවත් බිත්තර කහමදය , බටර්, එලුකිරි වැනි ආහාර පින්වතෙක් ඉන්නවා නම් දීලා බලන්න සිහි නැතිව වැටී ගැස්සීම සමහරවිට නවතියි. පස්කෑම පිකා pica නැමති ලෙඩකුත් වෙන්න පුලුවන්. මීමැස්මුරයටත් පස්කෑමේ ලෙඩයටත් වෙන මානසික දුර්වලතාවයටත් බටහිර වෛද්ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ක්‍රමයක් සලසා දෙන්න. සමහරවිට මේ සියල්ලට හේතුව ඇග සහ මනස වැඩීමට අවශ්‍ය විටමින් ජාති අඩංගු පෝෂ්‍ය ආහාර කුඩා කල සිටම නොලැබුන නිසා වෙන්න ඇති?
Ane දෙවියනේ meyala kochra nam pwda..ai me minissunta as pen nthte..me wage දුප්පත් minissunt slaknna ape rate minissu ndda..oyalata thruwn saranai..sarthka jwthyk lbnn one 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Godak stuthi mewa pennuwata samata budu saranai
🙏🙏
අනේ අයියෝ මේ මොන අපරාදයක්ද දෙයියනේ ,මැටි කොහොමද අහාරය ට ගන්නේ , අනේ දෙවියනි ,කාටවත් ම මෙ දුක පෙනුණේ නැද්ද මෙව්වර කාලයක් ,,,😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
😓😓😓😓😓
I will definitely Bank some money in to darmadasa's BOC account immediately, God bless you for identifying this family.🙏
Respect you michael🙏🙏🙏
My wife and I have sent a box with some food and some nick nacks yesterday, a wait the response from them will definitely help in the future too. I pray and ask Our Lord Jesus to have mercy on this family.
michael bahar sar mata sarta katha karanna puluwandaa plz 0775373947
@@amandinishan554my wife and i sent my person personally with a 20kg box of food and some gifts for the kids. Helping them is a blessing for you.
Oba dana sema vidio ekakama yatin lipinaya pala karanna kiyala illimak karanawa obata godak pin
🙏🙏
මෙච්චර අසරණ මිනිස්සු ඉන්නවා පේන් නැද්ද ඇත්තටම අපේ රජයට
දීමෙන් හොදම දීම ..දුගියට දන් දීම...😓😔
දුකයි පුළුවන් තරම් උදව් කරමු budusaranai සැමට !!!
Ammoo godakk dukai aiya oyalata godaak pin mawa vidiyo karala pannawata mawa dakinna oni apa rata loku minissu minissungan canda ganna nam hoyagana yanawa asara minissunta pihitak wanna aka balu ballak na cik lajjai apitama godakk pin aiya oyalata budu saranai
අනෙ පවු දෙවියනෙ අයියෙ ඔයා කරන උපකාර වලට ගොඩාක් පිං බුදුසරණයි
🙏
ගොඩක් දුකයි..මේ අසරණ වෙලා ඉන්නේ අපේ මිනිසුනේ දෙයියනේ...
මේකම නෙවෙයි මහත්තය පුදුමෙ මේකටත් unlike දාන්න තරම් පවුකාරයොත් ඉන්නව මේරටේ
ඔබ කරන දේවල්වලට ගොඩක් පිං
Ane mata hare bank a/c.nombarayak denna paw deyane
Budusaranai
🙏
මේ ළමය මැටි කාල වෙනම ලෙඩක් හැදෙනවා. ලංකාවේ මෙහෙම අපායක් තියාගෙන තමා මිනිස්සු පිස්සු කෙලින්නේ.
😥😥😥
අනේ දෙවියන මේවා පෙරකරුම දුකෙන් මිදෙත්වා නිරොගි වේත්වා සුවපත් වේත්වා නිවන් දාකිත්වා තෙරුවන් සරණයි
Janadipathi as wahagenada enne me rate
🙏🙏
Sahodaraya mama kemathei podi udawwak karanna oba thumawa kohomada contact karaganne
අනේ දෙවියනේ පවු උදවු කරන ඔබලා සියලුම දෙනාට ගොඩක් පින් තෙරුවන් සරණයි 😢😢😢😢
තෙරුවන් සරනයි
🙏
මේවා දකිද්දි දැනෙන වේදනාවඅප්‍රමානයි අපි මේ කාලකන්නි දේශපාලකයො පන්නල දාල අහින්සක මිනිසුන් ගෙ දුක ටපිහිට වෙන රජයක් පත් කර ගමු
🙏🙏
මල්ලි ඔයාට ගොඩක් oyata godak stuti ඔයාට ගොඩක් ස්තූතියි මේක ලෝකෙට පෙන්නන එකටත්
Janadipathi thumani me minisunta jiwath wenna niwasak hadala denna. Jiwath wenna margayak hoyala denna. Priyanka manik mahathmayata puluwanda me minisunta udaw karanna pls
Ana daya adaruwata badaginna dara ganda bari kamata nada ma mati kanna balanda bari taram dukai oyata ma karana pina hadatama ati budu saranai siyalu davi pihitai oyala
අනෙ දරුවන් 😯😯😯 දළදා සමිඳුන් සරණයි සියලුදෙනා ට
Meya balana nanawaruni mahathwaruni oba vinodaya pinisa waya karana mudalin eka rupiyal 500,mea asarana pawula wenuwen wen karanna ,obalata Bohoma pin,theruwan saranaioba semata
🙏🙏
Oba tuma sasre ketiwela ammamhaniwanta mepinhetuwewa bs
🙏🙏
Ane a dhoni godak ahinsakai ikmanin suwaya lbewa wishwaye balayen hamadema hodin wisadevi
🙏🙏
බුදුසරණායි
🙏🙏
Details එවන්න....මෙයාලව සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක්
🙏
ගොඩාක් පිං
🙏🙏
ප්‍රියාන් මැනික් බඩු පොම් නොකර ජිවිති කාලෙටම මුන්ට සලකපං හාල් පාරුවා මෙන්න සලකන්න ඔනි ම්නිසුන් මට මෙ දරුවොන්ගෙ ගෙදරට යන්න පාර කියන්න මම අනිවාර්යයෙන්ම සලකනවා මට පුලුවන් විදියට
පියන් මැණික් බඩු පොම් කරනවා උබ දැක්කා ද බලහන් උගෙ ෆ්බ් එක තියන විඩියෝ කරලා තියන ආදාර
aiya apita barida malnkwa wata gihin higa kala hari ape ratta asrna minisunta udau karnna api akthu unoth karnma nariwida
papuwa bichila ynwa bn mawa dakidi akak kiylda mawge widiyo nm kiyk thiynwda ay ma rata palkinta ma minisu ganna kisima hagimk natta
Theruwan saranai aiye obata me kala pinata
Hamadamat wage duppat manussayange badaginna nimuwe loku posath karayo neme....manussakm Adurana samanya minissu❤❤❤🙏🙏🙏
🙏
Me wedasatahana karana..Me Manussayata wenamama..Sammanayak denna ona..me wage Minissu hoyagena gihilla Udu karana ekata.👍👍👍👍👍👌
Ana daviyane ma rata salli karayanta mawa pannae nadda
Ane aiye kiyanna wachana nehe me dewal dakinna api pau krala ane.... papuwa ridenwa meka balala... viyali ahara dunna e pinwath mahathmiyata pin denwa mmth mage husbunth
මේගොල්ලෝ කුරුණෑගලට පදිංචි වෙන්න කැමතිනම් මට විස්තර දෙන්න...අපේ නිවසක් තියනවා ඔවුන් පදිංචි කරවන්නම්...කුඹුරු වගයක් තියනවා වගාකරගෙන ජීවත් වෙන්න පුලුවන් වෙයි.....
❤
Address aka danna
Rathnapure paththenam samurdiya denne tea wawapu idam akkara bagayakwath thiyana ayata .a nisa meyalata samurdiyawath denna tharam wathkamak ne neda .paw harinam samurdiya dennaoni mewage ayata
🙏
මෙිවා දකින්න තව මිනිසුන් අතර දෙවිවරැ බිහිවෙිවා..
Ratawath rajpkslata lunu mirise dyakrala powanna one ane hamogema udawe labewa bs
🙏
පව් හරිම අහිංසක මිනිස්සු පව් අහිංසක කෙල්ලටත් අසනීපෙන්
💔💔💔💔
😥😥
anemalli.apirati.desapalakayo kohidaenne.diyane
කොහෙද මේයාල
Aiye koheda me aya inne
apoeeeeeeeee ape druwo wedena saepa deweyaneeeeee nanage mama hama masema oyata salli tekak awannam meewa daekkahama bada papuwa pechchenawa
Oya duwawa aagamika thenakata aran yanna ona asudda balawegayak lamaya thula kriya karanawa ekai metikanne paw ane duppath minisunta gramaniladari haraha masikawa ganak denna piyawarak ganna ona malliye oyata deviyange pihitayi gihin beluwata
Daruvanta kannadenna barinam hadanna apa.pau
🙏
Budu saranai
අනේ පපුව පිච්චිලා යනවා දෙයියෝ පව් 😢😢😢
🙏
Oyata.godak.pin.malli
පාර්ලිමේන්තුවේ ඉන්න හොරා රැල ට මේවා පේන්නේ නැ මේ අසරන මිනිස්සු විදින දුක අසරන මිනිසුන් හැමදාම දුකේ කොකා අවුත් වුන් ඔවුන්ගේ බඩ වඩාගනී
Ane deiyane
🙏
🙏🙏🙏
🙏🙏
අනේපවුබුදුසරනයි
ane deyyane...mona karumayakda ape ratata me wela tiyenne...ayye oyalata pin mehema hoyala balala, apiwath danuwat karanawata
මැටි කනඑක දෘරුවන්ට හැදෙන රෝගයක්.පාන්ඩුව කියලත් කියනවා අනේ රජයේ රෝහලකට පෙන්නන්ඩ .මෙය සුවකලහැකි රෝගයක්.
🙏
itian may pawulata වගාවන් karaganna මාර්ගයක් salasa danna bariada
Ane aye oyata deviyange pihitai mewa soya balanawata
maybe eating clay symptoms PICA BEHAVIOUR OR MEDICLE PROBLEM RELATES TO NUTRITION
Mawa balanna bh harema dukae oyala ma waga ahensaka lamaeta udau karanna oba tumala ae ma rajyan balla mona hare keyanna natta
adanne nhatuwa mewa balanna amarui deviyange pihita labewa
🙏🙏🙏
මචන් මේ අය ගැන විස්තර ටිකක් දෙන්න
🙏
Matat mewa dakenakota gooodak dukae
🙏
Ane mata udau karanna thibbanam.ath thama igena gannawa.😔😔😔 mama kohoma hari a de karanawamai.asarana minissu,asarana saththu kochchara innawa me loke.ayalata udau karanna punchi hari asawak oyalage hitheth athi kara ganna.😔
🙏
අනේ දෙයියනේ පව් ඉතිං අපේ රටේ සල්ලි තියන ලොකු මිනිස්සු ඕනතරම් ඉන්නෙ පිහිට වෙන්නකො මේ අසරණ මිනිස්සුන්ට පව් අපෝ මෙහෙමත් අම්මෙක් අසරණ වෙලා අඬනවා දැක්කම ගොඩාක් දුකයි තෙරුවන් සරණයි අසරණ පව්ලට 😥😥😥😥😥😥😥
Ane deiyaneeee adin passawath meti noka bath Kanna lebewa
🙏🙏
Metuma baik ake yanna bari parawal wala gihin mara kattak kagena asarana aya hoyala a ayage ginimata salli dammala upakara karana ayata kiyanne udaw kalata pin
🙏🙏
Mokakda me gewana jivitha
Etthatama metharam buk vidina minissu innawada
දුකයි .මේවා දකිනකොට...පුලුවන් විදියට උපකාරයක් කරනවා....
අනේ පිංවත් අය කොහොම හරි මේ අහිංසක පවුලට උදව් කරන්න අනේ පුතුනේ ආයම මැටි කන්න නොලැබේවා තුන් වේලම බත් කන්න දෙවියනි පිහිටක් වෙන්න
Daruwo hadanna kalin hethanna thebuna.dan katawath kuwata wedak na.mati kanne ledakata hospital aran yanna.
🙏
අහො පපුව අවිලුනා 😯😯😯 මොකද මෙ ලන්කවද්
Paw ane lamai duppath pawlak
🙏🙏
🙏🙏🙏😭😭😭💞💞💞😭😭😭
🙏
පව් දෙව්යනේ මේ අහින්සක පව්ල මේ පේනනේ නැද්ද ලොකු ලොක්කන්ට
අනේ😔🥺😩
🙏🙏
Obathumaata danum denna puluwan nam mee kattiyata api donations vidiyata mudalak me ayage bank akata damma...ada dawase 30/09/2021 ..Thank you....
🙏
මගේ මහත්තය මට හැම වැලන්ටයින් එකටම උපන්දිනේට ඇනවසරි එකටම ගොඩක් වියදන් කරනව මාසෙට ගෙදරට බඩු ගෙනාවම බාගයක් අනිත් මාසෙ විසිකරනව මෙච්චර කාලයක් කොයිතරම් නාස්තිකරලද කියල හිතෙනය ඇත්තටම මම අයි කවදාවත් බොරු පාටි දාන්නෑ මේවගේ දේවල් වීඩියෝ කරල මේවිදියට අපිව දැනුවත් කරාට ඔයාට පිං අයියෙ මට පුලුවන් හැමදේකින්ම මම උදවු කරන්නම් මට නම්බර් එක දෙන්න මට මේවගේ අය හොයාගන යන්නනම් බැහැ ඔයා හොයල මටත් කියන්න මම මහත්තයට කියල පුලුවන් හැමවියකින්ම උදවුකරනව.....මටත් එ අවස්තාව ලබාදෙන්න
Meewaaa dakinna api pau karalaaa 😢😢😢😢
🙏🙏
අනේ දෙවියනේ මේ දේවල් පාර්ලිමේන්තුවේ මිනිස්සු දකිනවාද ඒ කාලේ මෙහෙන් මම අග හිඟයක් තිබුනේ නැහැ නේද
🙏
Puluwannam me ayage ginum ankaya dennakoo
Kohomada aiye mehrma meti kanne
Oyatha ගොඩාක් pin bro
Fon nambar ekak ewanna plzz api kohomada denaganne inna thena
It's an eating disorder known as pica. Can be treated.
It's NOT an eating disorder, its caused by SEVERE MINERAL DEFICIENCY!, when that kid gets sufficient amount of mineral through the diet or supplements, it goes away. If you are in Sri Lanka, buy her some mineral supplements, please!.
@@smartbeautiful1593
You can send money to Wathpotha samajasakaraya and ask them to buy some mineral supplements. They will do it for you. 😀😀😀😀
@@dkk9339 Well, I REALLY WISH I could afford to send money to EVERY Single person out there who needs help, WOULD LOVE to do so IF I could, Even though I wouldn't able to send money to those who deserve I'm trying to CONTRIBUTE my knowledge FREE OF CHARGE!.
Aiyee oy wge minissu thmai oniii gdk pin mewge video me ratat eli krnwt
Mama priyanga manikta meka yawannam aeya උදව් karai bs