Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගහන ගේම හරියට වැදුනොත් ආයෙ ඉතින් දුප්පත්ම ගමක් තෝරලා ඒ ගම පෝසත්ම කරනවා සත්තයි❤🎉
ආයේ එකෙන්ම බන් ❤️
පව් දෙවියනේ .හොද සියයි ආච්චියි.ඒ දෙන්නට සලකන්න දරුවනේ ලොකුවෙලා තැනකටම ආපුහාම .දුකයි දරුවනේ මටත් ඇාඩනවා ඔයාලගේ දුකට.
අම්මා තාත්තා නැති උනාට ඒ ආච්චි අම්මා තමුන්ගෙ දරුවො වගේ බලාගන්න මේ ආච්චි සීයට තුනුරුවන් ගෙ සරණයි දීර්ඝායුෂ ලැබේවා පව් අහිංසක පොඩි උන් හරිම දුකයි 😢😢
දරුවනේ ඔයගොල්ලෝ අඬන්න එපා.. අපගේ බංඩාර දෙවිදුන් ඔයාලව බලන්න අවා කියන්නේ ඔයලට කිරි උතුරාවි.. අපගේ බංඩාර දෙවිදුන් වෙල්ලස්ස ටි වි සමග බැදි ඉන්න පීංවන්ත මිනිසුන් ඔයගොල්ලන්ට පිලිසරණක් වේවි දෝණියෝ.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..
අනිවාර්යෙන් 🙏🙏🙏❤️❤️😭
පින්වත් සිතක් ඇති සුජි මහතාට ත් තෙරුවන් සරනයි
😢😥😰😨😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👨👨👧🏻👧🏻🏡🏠🏖🏖🏖🛺🛺👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mr bandara.oyakaranasathkaraya ethamauthumkriyawak.matathkalayakideyak.oyaasarana.daruwanwenuwen.karanna.balaporoththuwen.inney.mama.dubaiwaladenata.inney.mataobathuma.siyaluvisthara awanna.b.s t.s
ඔබ තුමාට ගොඩක්ම පින් මේ අහිංසක දරැවන්ට උදවු කරන වට
සර්ට බුදු සරණයි දෙව් පිහිටයි මේ කරන පින් පවුලේ සැමටත් කාරියමංඩලයේ සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා
දරුවනේ ඔයාලා බයවෙන්න එපා බංණ්ඩාර සර් ආවාකියන්නේ ඔයාලට කිරි උතුරනවා වාගේ හරියනවා .මෙවැනි දේ කිරීමට ශක්තිය ධහිර්‍ය ලැබේවා බුදු සරණයි .
දරැවනේ ඔයාලාට බයවෙන්න එපා බංඩාර සර් අවා කියන්නේ ඔයාලාට ගෙදරක් හැදූනා තමයි බංඩාර දෙයියා එන තැනකට කිරි උතූරනවා තමයි හැමෝටම බූදූසරනයි 🙏 🙏 බංඩාර සර් නම්බර් එක දන්න උදාවූවක් කරන්න 🙏🙏❤️❤️🙏🙏
❤️
Puthe oyalage kandulu dutuwama papuwata daraganna beri maha dukak denenawa dasasin kandulu,....mama oyalata Haki pamanin udau karanawa.
.
ඪ@@Harshi_online
සර් ඔබ මෙවැනි අසරණ දරැවො අසරණ පවුල් සොයාගෙන ගිහිල්ල කරන මේ උදව් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටමත් උදව් කරන සියලුම දෙනාට ගොඩක්ම පින් හැමෝටම දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.දරැවනේ නුඹලාගේ දුක ලගදීම විසදේවි. දෙවියන් නිවසට බැල්ම දුන්නේය🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දරුවනිගේ දුක්බර කතා අසා කදුලු නොඑන දෑසක් මිහිපිට නැතිව ඇති.වෙල්ලස්ස කියන්නේ අති උත්තම හදවතකින් කටයුතු කරන බංඩාර මහතාගේ නාලිකාව.විශ්වයේ ආශිර්වාද ලැබෙනු නියතමයි
Nethata kadulak nowatunanam pudumi bandarasa oba athema piyathumek bs
හොර දේශපාලුවනේ තොපි ඔක්කොම එකතුවෙලා මේ වගේ පවුලක් තෝ රගෙන මාසයකට සැරයක්වත් උදව් කරපියව්
ඇඩුන නොමෙ ඇඩෙනවා😢
❤❤❤❤ aniwarenma godak pinn udaw karana hamoterma....lankawee palakayooo ballo udawkarapiyaw mee daruwontrrr😢😢😢😢
කාලකණ්ණි දෙමවුපියෝ..නාඩා ඉදින් පුතේ ..සරනක් ලැබෙයි ජේසුපිහිටයි හැමොමටම
wellassa tv එකට උදව් කරන හැමෝටම අපි හදවතින්ම ස්තූති කරනවා.මේ වගෙ දෙවල් කරනවට.මේ වගෙ අනුන්ගෙ දුක දන්න මනුස්සයෝ හරි අඩුයී......තෙරුවන් සරණයි හැමදෙනාටම...💕
සීයාට දීර්ඝායු වේවා, සැමට තෙරුවන්සරණයි
මේ ළමයින්ගේ මුන දිහා බලලා කොහොමද දාලා ගියේ ලස්සන ළමයි අනේ මුන් අම්මලාද
කුලප්පුව හැදුනම දරුවො මතක නෑ... උන්ට අම්මලා කියන්න පුලුවන්ද
නොදකින් කාලකන්නි සත්තු කියලහිතන්ද මෙ ළමයි හදන්නෙ
Lamaita wada amaruwa loku wesa ganu ennawane.okige thibunu kulappuwata thamai hadala thiyenne.thawa kohe kohe hadala dala gihinda danne na.dan onna eliyata ai.udaw hamba wei kiyala
වැඩක් නැ කියලා
අම්මල කියන්න එපා වේස බඩු ගොන් කඩප්පුලි කම් වලට හුරු වෙන ගනිකාවෝ.
පවූ අහිංසක දරුවෝ 🙏🙏😭
😥
කිරි එරුන අම්මට වඩා ආදරෙ උතුරන ආච්චි අම්මා කෙනෙක් බුදු සරණයි රත්තරං ආච්චි අම්මටයි සියටයි . කවදා හරි දෙයියො බලයි ඔයාලා ගැන ❤️❤️🥰
බුදුසරණයි ඔයාලට ❤️❤️
දරැවෝ දුක වේන්න එපා ඔයාලා වගේ දාලාගිය කෙනොක මමත් මාව දාලා ගිය අමිමා තමා තුර්කියෝ බල්ලෙක වගේ මැරැනේ බුකමිපනඑන චන්දිකා රාජපක්ස කියන්නෙ එ මිනිසු කරන පවු වලට මෙි ආත්මඑම දඩුවමි ලැබුනා
පව් දෙවියනේ කොච්චර අසරණයි අහිංසක ලමයි
අනේ පවු අසරන දරැවන් සර්ට ගොඩක් පිං යහපතක්ම වේවා 🙏❤️😂😂
අනේ මැනික ඔයාලා තුන් දෙනාම හොදට ඉගෙන ගන්න, අපිත් ඔයාලා වගේම දරුවෝ, අපි අසරරනයි කවදාහරි මම හොදට ඉගෙන ගෙන මේ වගේ සහෝදරයන්ට උදවු කරනවා, 😭😭
දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕන.දරුවෝ 3දෙන මෙච්චර ලොකු වෙනකල් බලාගත්තට .පුතාලා 3න් දෙනාම හොදට ඉගෙන ගන්න ඒක තමා ඔයාලගෙ ජයග්‍රහණය .සියලුම දෙවියන්ගේ පිහිටයි .බුදුසරණයි
අනෙ දෙවියනෙ පවු අහිංසක දරැවන් දෙවියන්ගේ පිහිටයි ඔයාලට
අනේ ඒ දරුවන්ගේ අහින්සක යහපත් සියලුම පැතුම් ඉටුවෙන දිනය ඈතක නොවේවා 😥😥😥
දුක් වෙන්න එපා දුවේ.. ඔයාලට හොද අනාගතයක් තියෙනවා. ඔව්න් දේමාපියන් වෙසින් එන හතුරෝ. දුවේ
පව් අසරණ අහින්සක දරුවෝ මේ අච්ච් යි සියයි මොනතරම් දයිරිය වන්ත ද නිදුක් නිරෝගි සුවය ලැබේවා ශක්තිය දයිරිය ලබෙවා මේ දරුවන්ට උදව් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙවි මේවා පර දෙසපාලුවනට පෙන්නෙ නැද්ද තිරිසනුන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් උපරිමයෙන් සැප විදිනවා
ඇත්තටම මටත් දුකයි මේ ළමයි ගැන අනේ මට තියේනවනම් මං උදවු කරනවා උදවු කරන අයට ගොඩක් පින් ☸️☸️☸️
අපි ලමයි නැතුව දුක් වෙනව..ලමයි ඉන්න අයට ලමයි වටින්නෙ නැ..අනේ අපිට දෙන්නකො හදා ගන්න 😢
දලදා සම්දු පිහිටයි පුතේ ආච්චි ට සීයා ට සලකන්න පරිස්සමින් ඉන්න 🙏
මුන්ගේ කාම ආශාව සංසිදුවා ගන්නවා..අහිංසක දරුවෝ දුක් විදිනවා..මේ වගේ අම්මා තාත්තලට කිසිම ආත්මෙක මනුස්ස භවයක්වත් ලැබෙන්නේ නෑ..ආච්චී සීයයි බුදු වේවා..🙏🙏🙏
ගොඩක් පින් බණ්ඩාර මල්ලි 🙏🙏🙏
ඔබතුමා මේ කරන සේවයට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏
බංඩාර සර් ආවා ඔයාලාට කවදාවත් වරදින්නෙ නැ පුතේ.කෙදිනක හෝ අම්මා ඔයාලව හොයාගෙන එයි මේ හිටියා වගේම කිරිඅම්මයි සීයයි එක්ක ඉන්ඩ පුතේ තෙරුවන් සරණයි
රුපියල් 10,000 ආයෝජනය කර ඉක්මනින්ම කෝටිපතියෙකු විය හැකි අලුත්ම ව්‍යාපාරය1. මහමග සිටින අසරන පුද්ගලයෙකු හෝ තමාගේ දෑතේ විරියෙන් මහන්සි වී වැඩකර මුදලක් උපයා ගන්නා අහිංසක අයෙකු අල්ලාගන්න.2. KFC හෝ පීසා හට් එකකට එක්කගෙන ගිහින් 5000ක පමන හොදට කන්න දෙන්න.3. පුලුවන් තරම් ඒ මනුස්සයාගේ අසරණ කම හාරා අවුස්සන්න.පුලුවන්නම් ඇහැට ඇඟිල්ලකින් හරි ඇනලා එයාව අඬවන්න.4. කාලා ඉවර උනාම රු.100 කොල වලින් එකින් එක් ගනන් කර කර අසරණ කම ඉස්මතු වෙන ආකාරයට රු.5000 ක් විතර ඒ මනුස්සයාගේ අතේ තියන්න.5. මුලසිටම මේ සිදුවීම වීඩියෝ කරන්න.6. එම වීඩියෝව යූටියුබ්,ෆේස්බුක්,ඉන්ස්ටා,ටික් ටොක් දාන්න. (ඒ වගේ උදව් කරන්න කැමති අයට සල්ලි දාන්න කියලා ඔයාගේ 4න් නම්බර් එකයි බැංකු Acc නම්බර් එකයි කැප්ශන් එකට දාන්න)7. වියදම් වූ රු.10000ට රුපියල් ලක්ශයට නොඅඩු ආදායමක් ලබාගත හැක.9. නෑදෑයන් හෝ අහල පහල අය ඔබගෙන් රැකියාව විමසන විට මම යූටියුබර්,පබ්ලික් ෆිගර් කෙනෙක් කියා පවසන්න.1000% ක පමන ලාභයක් ලැබෙන නිසා ඔබ ඉක්මනින්ම පහල 4ටෝ එකේ ඉන්න කෙනා වගේ සල්ලිකාරයෙක් වෙනවා නොඅනුමානයි ❤️( Copy )
සර් බොහොම පින් අසරණ අය සොයා ගිහින් පිහිට විම ගැන ඔබ තුමාට නිවන් දැකීමට දාන පාරමිතා වේවා බුදුසරණයි දෙවි පිහිටයි.
ගොඩක් පින් ඔබ තුමාට ...
යොදබලයශක්තිය.එ්.ඝියාටත්.අච්චිටත්.ලැබෙිා.එම.දරැවන්ට.පුලුවන්.ඝියලුදෙනාම.පිහිටවෙන්න.දුවලා.තුන්දෙනාට.ඝිතනපැතුම්.ඉටුවෙිවා
ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබෙනවා , ඒක නම් බුදුබව ලැබෙන පිනක්... ඇත්තටම ඇඩුනා අද නම්... පව් අහිංසකයෝ...මේ උතුම් ශ්‍රි දලදා වහන්සේගේ පිහිටෙන් අනේ යමක් කමක් තියෙන පින්වත් නෙත්වලට මේ වීඩියෝ එක දකින්න ලැබේවා !බුදු සරණයි පින්වත් පියාණන් වහන්සේට සහ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු දරුවන් තුන් දෙනාටමත් ....දෙමාපිය දෙපලට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුවය, ශක්තිය ධෛර්ය දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Duwa oyala samageyan enna evens ganna geya sun hoyanna apa achchi siyai balagana enna. Oyalata budu sarnai.
දාල ගිය දෙමව්පියෝ හොයන්න එපා. ආච්චියි සීයයි හොදට බලාගෙන හොදට ඉගෙන ගන්න
ow ak ahttaha
අනිවාර්යයෙන් දරුවන් ඕනෑ nm dala යන්නේ ne
@@chithrakumari1395 ow adaranm dala yanna na mage duwa ayage tahtta dala yaddi duwata au.3i dan 24 mn adataht ayawa bala gannawa
ඔයාලට ආදරයක් තියනවනම් දාල යන්නෙ නෑ නේද? ඔයාලට වඩා අම්මට පෙම්වතාත් තාත්තට පෙම්වතියත් ලොකුවුනෟ. දෙමවුපිය ආදරේ වුනත් බලෙන් ගන්න බෑ. ආච්චිට සීයට ආදරය කරලා සහෝදර ප්‍රේමය ඇතිව ඉදිරියට දියුනුවෙන්න හොදට ඉගෙන ගන්න. ලොකුවුනහම ආච්චිට සීයට සලකන්න පුලුවන් ආර්ථික තත්වයක් ඇතිකරගන්න. අම්ම තාත්ත ගැන හිතන්න ආදරයක් තරහක් ඇතිකරගන්න එපා.
ඔව් පුතේ එයලාට ඔයලා එපා නිසානේ දාලා ගිහින් තියෙන්නේ .ආච්චයි සියයි නංගිලා දෙන්නයි එක හොදින් ඉන්න පුතේ .හොදට ඉගන ගන්න.බුදු සරණයි
Puthe oyalata siyalu dewiyange pihitai godak duka hithu me kathawata
ලස්සන දරුපැටව්..වාසනාවන්තයි ඔයාලාට හොද ආච්චි සීයයි කෙනෙක් මුරදේවතාවුන් දෙන්නෙක්...හොදට ඉගෙන ගන්න පුතේ...පිං සිතුවිලි තියෙන පොහොසත් මිනිසු මේ ලෝකේ තාමත් ඉන්නවා ..නුඹලාට උදව් කරයි..නොමග ගියපු දෙමාපියන්ගේ මාවතේ යන්න හිතන්නවත් එපා...ඔයාලට ජීවිතේ දිනන්න පුලුවන් ..බුදුන්ගේ පිහිටයි
බණ්ඩාර මහත්තයා මෙ කරන උතුම් සේවාවට ඔබ තුමාට නිමකරන්න නොහැකි පිනක් අත් වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
බුදු සරණයි අයියේ ❤️ පළවෙනි කමෙන්ට් එක මගෙන් 👍
බන්ඩාර දෙයියෝ සසර වසනාතුරාවට කිසිම හිංසාවක් පීඩාවක් නොවේවා මේ පිනම ඇති නිවන් දකින්න අපේ දෙයියොඉ තෙරුවන් සරණයි බණ්ඩාර දෙයියෝ 🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබ තුමාට 🙏🏻😍🙏🏻🙏🏻🙏🏻ස්තුතියි
අනේ මේ දරුවන්ගේ දෙමව්පියෝ මේ විඩියෝව දකිත්වා 😢😢😢😢
Oyala hodata egeana Ganna kawadawath waradenne na budusaranai attamata ceiyatae dergayusa ladewa😅
Lassana පැටවුන් hemadema hariyaoi budusaranai
ඇත්තටම දුකයි පව් දරුවෝ බණ්ඩාරටත් සැමටමත් පින් සම්මාසම්බුදු සරණයි
ඇත්තටම ඔබතුමා සෙනෙහෙබර පියෙක්. බොහොම පින් මේ කරන සත්කාරයට❤❤
Video එක දැකලා එයි, දරුවන්ට ලැබෙන දෙයක් අරන් යන්න, දරුවන්ටත් ආච්චි සහ සීයා ටත් නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
Budu puthe iwasanna ba oya kadulu dakiddi mage raththaran puthe budusarani patyoo
පව් අහිංසක දරුවො... අපි හැමෝම එකතු උනොත් එයාලට උදව් කරන්න පුළුවන් ......🙏🙏
පව් අසරණ දරුවන් බංඩාර මහත්තයාට මේ කරන සත්කාරවලට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏😥❤️
දරුවන්ට හොද කාලයක් උදා වුනා ......වෙල්ලස්සේ බණ්ඩාර අයියා අනාගතය සුබයි දරුවන්ගේ ....
අම්මා ඕනි තමයි එත් දාල ගිය අම්මව හොයන්න එපා සීයා ආච්චි හොදින් බලා ගෙන ඉගෙන ගන්න හොදට පුතේ බුදුසරණයි ඔයලාට
පුතේ ඔයාලා 3 දෙනාට achchi siyata wellasse bandara sar athulu සියලුම දෙනාට සියලුම දෙවි පිහිටෙන් ඉක්මනින් කාගෙ හරි netha getewa තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
හොදට ඉගෙන ගෙන ආච්චිවයි සියියවයි හොදට බලාගන්න දුවල තුන් දෙනාම.පිං වත් නෝනල මාත්වරු ඉන්නව එයාල අනිවාරයෙන්ම උදව් කරාවි බුදු සරණයි දුවල තුන් දෙනාටයි ආච්චිටයි සියියටයි
මෙ අහිංසකයො දැක්කම අපිට මොන අඩුපාඩු ද අනෙ මට පුළුවන් කමක් තිබුන නම් අනිවාර්යයෙන්ම මොනම හරි උදවුවක් කරනො නංගී ලා ඔයාලට වරදින්නෙ කිරිඅම්මා සිය බලාගන්න කවදාවත් වරදින්නෙ නැ මැනිකෙලා බුදු සරණයි දෙවි සියලු දෙවි රැකවරණයි 🥺🥺💗💗
Ane amme tatthe demaupiyanta epa una daruwan wa rakagattu oba depalata deerga ausha labewa 👏🙏 ane mage karumata math duppath nattam me dilidunta udau karanna harima asai eth man dupath puthe eth kuru hari me tumata sahyoga wei jesu pihitai 🙏👏
අම්මයි තාත්තයි දරුවන්ගෙන් නිදහස් වෙලා. Achchy, සීයයි ඒ බර උසුලනව. ඒ ගොල්ල ලමයි ට දෙවියන් වගෙ. කවදාවත් අමතක කරන්න එපා එයාලව දරුවනේ. තෙරුවන් සරණයි!
Budusaranai AIYATA
😢😢😢 තෙරුවන් සරනයි හැමෝටම
ඔබටත් ඔබේ කාර්ය මණ්ඩලයටත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා..මෙවැනි සත් ක්‍රියා කිරීමට ධෛර්යය ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
බුදුසරනයි ඒ දරුවන්ගෙ බලාපොරොත්තු ඉටුවේවා
achchitai siyatai duwaruntai tunuruwange saranai pattama dukai apit duppat tiyanawanam puluwan vidiyata salakanawa karya mandalaya karana utum satkarawalata godak godak pin
ඔයලා සියලු දෙනට දෙවියන්ගෙ පිහිටයි
Ane sir pinsidda wenawa kage Hari udaw illagena balanna obathuma daraganna baruwa aduwa budu saranay puthe theruwan saranay
වෙල්ලස් මහත්තයෝ ඔයාට බොහොම පිං බුදුසරණයි දුවේ ඔයාලට
අනෙ හරි දුකයි. දාලා ගිය අම්මා හොයන්න එපා. ඔයාලාට හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙවා! කියාලා මම අශිර්වාද කරවා. 5 න් දෙනාටම 😢 ආදරෙයි.ඔයාලා හරි අහිංසකයි .♥️
දාලගියපු දෙමව්පියෝ මොනාටද ඕකූන්ට අබසරණයි කොහමහරි ඉගන ගන්න . හොදට 😥අහිංසක ළමයි පවු අඩන්න එපා පුතේ ඔයාලට හරියනවා සත්තකින්ම දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏❤❤😥🇶🇦
පව් අසරන දරුවො ඇඩුනා දරුවන්ගේ දුක අහල ජේසු පිහිටෙන් ඔයාලගේ දුක නිවේවා
ඔහොම අම්මලා මතක් කරන්න වත් ඒවා පුතේ. අත්තාට ආච්චි අම්මා ට බුදු බව පතන්න දුවෙ.
Ammath thatath harima pinpatai.....budu bawa..lebewa...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭
ගොඩක් දුකයි..එ අත්තා අාච්චිට දිර්ගායුෂ ලැබෙවා මෙ දරැවො ටික තවත් ලොකු කර ගන්නකල් පව් දරැ දුක නැ එ අම්මලට
පව් අහිංසක ලමයි තෙරුවන් සරනයි
බුදුසරණයි පුතා ල ❤️😪🙏🙏🙏
දරුවන්ට තාත්තාගේ රැකවරණය ඕන,අම්මගේ සෙනෙහස ඕන,ඒ වුනාට ඔයාලාට ආදරණීය සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්නවා,නොඑන දෙමාපියන් ගැන හිතලා අඩලා දුක් නොවි,හොදට ඉගෙන ගෙන ආච්චියි සීයයි බලාගෙන සතුටින් ජිවත් වෙන්න..බුදු සරණයි ඔයාලට ! දීර්ඝ ආයුෂ ලැබේවා!! ආච්චිටයි සීයටයි පිං !!
මමත් උදව් කරන්නම් බන්ඩාර අයියේ.මම කුවේට්වල
maath kuwait
අනෙ ඔයට පින් පුලුවන් උදවුවක් කරන්න ඔයාට දලදා සමිදු පිහිටයි
ඔබ තුමාට බුදු සරනයි
කාගෙන් හරි උදව් අරගෙන බණ්ඩාර සර් ඔය ළමයින්ට උදවු කරයි අඬන්න එපා පුතාලා තෙරුවන් සරණයි බණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාට
අනෙ එ සීයා ආච්චීට සීයාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
දරුවොත් හදලා දරුවන්ගෙ දරුවනුත් හදන්ඩ වෙලා පව් ඒ අහිංසක දෙමාපියන්..මෙ දාලා ගිය අය මොනතරම් ආකාරුණිකද..එයාලාටත් ඔය දීග සතුටින් ගත කරන්න වෙන එකක් නෑ..
හ්ම්ම්
Api ehema hithuwata oya wage kalakanni untamane hariyanne . Kawadahari vidawaine
Thank you god Bless you 🌸👍🇱🇰🔔
බුදු සරනයි ..
අපි ජීවත් වන මෙ පොලවෙහිම කෙනෙක් සිනාසෙද්දි තව දහසක් අඩනවා. ඒ කදුලු වල වේදනාව හදුනාගත් ඔබේ සේවය ඉතාමත් කාරුණිකව අගය කරමු❤🎉. හැකි ආකාරයට උදව් කරමු.
මුන් දෙමව්පියෝ ද..මගෙ පුතාට අවුරුදු 23 ක් ..මම මේ රට දුක් විදින්නෙ එයා නිසා..තාත්තාත් නැතිව මාස 11 ඉදලා දුක් විදින්නෙ එයාව හදාගන්න ..අදටත් දවසට දෙතුන් පාරක් කතාකරලා එයා කෑවද කියලා අහන්නෙ නැතිව මට නින්ද යන්නෙ නෑ......දවසක හොද තැනකට එන්න පුතේ..එදාට ඔය ආච්චි සීයව විතරක් ඇස් දෙක වගේ බලාගන්න
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් සැනසිල්ල, සහනය මේ දරුවන්ට ලැබේවා !
තෙරැවන් සරනයි
ගොඩාක් පින් බන්ඩර mahthtayo 🙏🙏🙏
දෙමාපියන්ගේ වැරදි නිසා අහිංසක ළමයි දුක් විදිනවා😥
ලස්සන ලමයි තුන්දෙනා 😢😢😢❤
ඔයාලට පිහිට වෙයි කව්රු හරි 😭😭😭දුකයි කරන්න දෙයක් නෑ අපිත් අසරණයි දුකයි 😭😭
Oyalata budusaranai hadata igana ganana
බුදු සරනයි ඔයලට
Athamme oyata pin🙏🏻hema ammektama kojara dukak jivitheth e unath daruwo dala yanna be ehema karanna wanam e amma kenk newei
Kohoma balannada Manda Adam natiwa budu saranai
ඇ ත්තටම ඇඩුන,වෙල්ලස්ස ඔබසැමටම පින්,
වාවන්නෙ නෑ දෙයියනේ ....මේ ලෝකෙ කිසිම දරුවෙක්ට මෙවන් දුක් නොඒවා....ඔයාල වගේ පැටවුන්ට දෙවියො හැම සතුටක්ම දෙන්න ඕනෙ ...තෙරුවන්සරණයි පැටවුන්ට
❤මේ වගේ ආච්චිලා සීයලා අසරණ දරුවන් ට වාසනා කරන්න ඕන පුතේ ඔයාලා දාලා ගිය අය සොයන්න එපා kawada හරි දවසක එ දෙන්නට හොදින් බලන්න ඔබලා ට තෙරුවන් සරණයි
හරිම දුකයි ඇඩුන වාර අනන්තය කියන්න වචන නැහැ
අනේ ආච්චිඅම්මා ඔයයි සීයයි දෙන්නටම දීර්ඝායුශ ලැබේවා...නිරෝගි වේවා❤❤❤🙏🙏🙏🙏
අපි අසරන වෙලා බුදු සමිදුනෙ 😭😭😭😭😭😭😭
Oya wage demapiyo gena hithanna aepa puthe achchi siyai bala ganna oyalata hari yanna oni budu saranin
මේ ගහන ගේම හරියට වැදුනොත් ආයෙ ඉතින් දුප්පත්ම ගමක් තෝරලා ඒ ගම පෝසත්ම කරනවා සත්තයි❤🎉
ආයේ එකෙන්ම බන් ❤️
පව් දෙවියනේ .හොද සියයි ආච්චියි.ඒ දෙන්නට සලකන්න දරුවනේ ලොකුවෙලා තැනකටම ආපුහාම .දුකයි දරුවනේ මටත් ඇාඩනවා ඔයාලගේ දුකට.
අම්මා තාත්තා නැති උනාට ඒ ආච්චි අම්මා තමුන්ගෙ දරුවො වගේ බලාගන්න මේ ආච්චි සීයට තුනුරුවන් ගෙ සරණයි දීර්ඝායුෂ ලැබේවා පව් අහිංසක පොඩි උන් හරිම දුකයි 😢😢
දරුවනේ ඔයගොල්ලෝ අඬන්න එපා.. අපගේ බංඩාර දෙවිදුන් ඔයාලව බලන්න අවා කියන්නේ ඔයලට කිරි උතුරාවි.. අපගේ බංඩාර දෙවිදුන් වෙල්ලස්ස ටි වි සමග බැදි ඉන්න පීංවන්ත මිනිසුන් ඔයගොල්ලන්ට පිලිසරණක් වේවි දෝණියෝ.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..
අනිවාර්යෙන් 🙏🙏🙏❤️❤️😭
පින්වත් සිතක් ඇති සුජි මහතාට ත් තෙරුවන් සරනයි
😢😥😰😨😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👨👨👧🏻👧🏻🏡🏠🏖🏖🏖🛺🛺👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mr bandara.oyakaranasathkaraya ethamauthumkriyawak.matathkalayakideyak.oyaasarana.daruwanwenuwen.karanna.balaporoththuwen.inney.mama.dubaiwaladenata.inney.mataobathuma.siyaluvisthara awanna.b.s t.s
ඔබ තුමාට ගොඩක්ම පින් මේ අහිංසක දරැවන්ට උදවු කරන වට
සර්ට බුදු සරණයි දෙව් පිහිටයි මේ කරන පින් පවුලේ සැමටත් කාරියමංඩලයේ සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා
දරුවනේ ඔයාලා බයවෙන්න එපා බංණ්ඩාර සර් ආවාකියන්නේ ඔයාලට කිරි උතුරනවා වාගේ හරියනවා .මෙවැනි දේ කිරීමට ශක්තිය ධහිර්‍ය ලැබේවා බුදු සරණයි .
දරැවනේ ඔයාලාට බයවෙන්න එපා බංඩාර සර් අවා කියන්නේ ඔයාලාට ගෙදරක් හැදූනා තමයි බංඩාර දෙයියා එන තැනකට කිරි උතූරනවා තමයි හැමෝටම බූදූසරනයි 🙏 🙏 බංඩාර සර් නම්බර් එක දන්න උදාවූවක් කරන්න 🙏🙏❤️❤️🙏🙏
❤️
Puthe oyalage kandulu dutuwama papuwata daraganna beri maha dukak denenawa dasasin kandulu,....mama oyalata Haki pamanin udau karanawa.
.
ඪ@@Harshi_online
සර් ඔබ මෙවැනි අසරණ දරැවො අසරණ පවුල් සොයාගෙන ගිහිල්ල කරන මේ උදව් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටමත් උදව් කරන සියලුම දෙනාට ගොඩක්ම පින් හැමෝටම දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.දරැවනේ නුඹලාගේ දුක ලගදීම විසදේවි. දෙවියන් නිවසට බැල්ම දුන්නේය🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දරුවනිගේ දුක්බර කතා අසා කදුලු නොඑන දෑසක් මිහිපිට නැතිව ඇති.වෙල්ලස්ස කියන්නේ අති උත්තම හදවතකින් කටයුතු කරන බංඩාර මහතාගේ නාලිකාව.විශ්වයේ ආශිර්වාද ලැබෙනු නියතමයි
Nethata kadulak nowatunanam pudumi bandarasa oba athema piyathumek bs
හොර දේශපාලුවනේ තොපි ඔක්කොම එකතුවෙලා මේ වගේ පවුලක් තෝ රගෙන මාසයකට සැරයක්වත් උදව් කරපියව්
ඇඩුන නොමෙ ඇඩෙනවා😢
❤❤❤❤ aniwarenma godak pinn udaw karana hamoterma....lankawee palakayooo ballo udawkarapiyaw mee daruwontrrr😢😢😢😢
කාලකණ්ණි දෙමවුපියෝ..නාඩා ඉදින් පුතේ ..සරනක් ලැබෙයි ජේසුපිහිටයි හැමොමටම
wellassa tv එකට උදව් කරන හැමෝටම අපි හදවතින්ම ස්තූති කරනවා.මේ වගෙ දෙවල් කරනවට.මේ වගෙ අනුන්ගෙ දුක දන්න මනුස්සයෝ හරි අඩුයී......තෙරුවන් සරණයි හැමදෙනාටම...💕
සීයාට දීර්ඝායු වේවා, සැමට තෙරුවන්සරණයි
මේ ළමයින්ගේ මුන දිහා බලලා කොහොමද දාලා ගියේ ලස්සන ළමයි අනේ මුන් අම්මලාද
කුලප්පුව හැදුනම දරුවො මතක නෑ... උන්ට අම්මලා කියන්න පුලුවන්ද
නොදකින් කාලකන්නි සත්තු කියලහිතන්ද මෙ ළමයි හදන්නෙ
Lamaita wada amaruwa loku wesa ganu ennawane.okige thibunu kulappuwata thamai hadala thiyenne.thawa kohe kohe hadala dala gihinda danne na.dan onna eliyata ai.udaw hamba wei kiyala
වැඩක් නැ කියලා
අම්මල කියන්න එපා වේස බඩු ගොන් කඩප්පුලි කම් වලට හුරු වෙන ගනිකාවෝ.
පවූ අහිංසක දරුවෝ 🙏🙏😭
😥
කිරි එරුන අම්මට වඩා ආදරෙ උතුරන ආච්චි අම්මා කෙනෙක් බුදු සරණයි රත්තරං ආච්චි අම්මටයි සියටයි . කවදා හරි දෙයියො බලයි ඔයාලා ගැන ❤️❤️🥰
බුදුසරණයි ඔයාලට ❤️❤️
දරැවෝ දුක වේන්න එපා ඔයාලා වගේ දාලාගිය කෙනොක මමත් මාව දාලා ගිය අමිමා තමා තුර්කියෝ බල්ලෙක වගේ මැරැනේ බුකමිපනඑන චන්දිකා රාජපක්ස කියන්නෙ එ මිනිසු කරන පවු වලට මෙි ආත්මඑම දඩුවමි ලැබුනා
පව් දෙවියනේ කොච්චර අසරණයි අහිංසක ලමයි
අනේ පවු අසරන දරැවන් සර්ට ගොඩක් පිං යහපතක්ම වේවා 🙏❤️😂😂
අනේ මැනික ඔයාලා තුන් දෙනාම හොදට ඉගෙන ගන්න, අපිත් ඔයාලා වගේම දරුවෝ, අපි අසරරනයි කවදාහරි මම හොදට ඉගෙන ගෙන මේ වගේ සහෝදරයන්ට උදවු කරනවා, 😭😭
දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕන.දරුවෝ 3දෙන මෙච්චර ලොකු වෙනකල් බලාගත්තට .පුතාලා 3න් දෙනාම හොදට ඉගෙන ගන්න ඒක තමා ඔයාලගෙ ජයග්‍රහණය .සියලුම දෙවියන්ගේ පිහිටයි .බුදුසරණයි
අනෙ දෙවියනෙ පවු අහිංසක දරැවන් දෙවියන්ගේ පිහිටයි ඔයාලට
අනේ ඒ දරුවන්ගේ අහින්සක යහපත් සියලුම පැතුම් ඉටුවෙන දිනය ඈතක නොවේවා 😥😥😥
දුක් වෙන්න එපා දුවේ.. ඔයාලට හොද අනාගතයක් තියෙනවා. ඔව්න් දේමාපියන් වෙසින් එන හතුරෝ. දුවේ
පව් අසරණ අහින්සක දරුවෝ මේ අච්ච් යි සියයි මොනතරම් දයිරිය වන්ත ද නිදුක් නිරෝගි සුවය ලැබේවා ශක්තිය දයිරිය ලබෙවා මේ දරුවන්ට උදව් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙවි මේවා පර දෙසපාලුවනට පෙන්නෙ නැද්ද තිරිසනුන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් උපරිමයෙන් සැප විදිනවා
ඇත්තටම මටත් දුකයි මේ ළමයි ගැන අනේ මට තියේනවනම් මං උදවු කරනවා උදවු කරන අයට ගොඩක් පින් ☸️☸️☸️
අපි ලමයි නැතුව දුක් වෙනව..ලමයි ඉන්න අයට ලමයි වටින්නෙ නැ..අනේ අපිට දෙන්නකො හදා ගන්න 😢
දලදා සම්දු පිහිටයි පුතේ ආච්චි ට සීයා ට සලකන්න පරිස්සමින් ඉන්න 🙏
මුන්ගේ කාම ආශාව සංසිදුවා ගන්නවා..අහිංසක දරුවෝ දුක් විදිනවා..මේ වගේ අම්මා තාත්තලට කිසිම ආත්මෙක මනුස්ස භවයක්වත් ලැබෙන්නේ නෑ..ආච්චී සීයයි බුදු වේවා..🙏🙏🙏
ගොඩක් පින් බණ්ඩාර මල්ලි 🙏🙏🙏
ඔබතුමා මේ කරන සේවයට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏
බංඩාර සර් ආවා ඔයාලාට කවදාවත් වරදින්නෙ නැ පුතේ.කෙදිනක හෝ අම්මා ඔයාලව හොයාගෙන එයි මේ හිටියා වගේම කිරිඅම්මයි සීයයි එක්ක ඉන්ඩ පුතේ තෙරුවන් සරණයි
රුපියල් 10,000 ආයෝජනය කර ඉක්මනින්ම කෝටිපතියෙකු විය හැකි අලුත්ම ව්‍යාපාරය
1. මහමග සිටින අසරන පුද්ගලයෙකු හෝ තමාගේ දෑතේ විරියෙන් මහන්සි වී වැඩකර මුදලක් උපයා ගන්නා අහිංසක අයෙකු අල්ලාගන්න.
2. KFC හෝ පීසා හට් එකකට එක්කගෙන ගිහින් 5000ක පමන හොදට කන්න දෙන්න.
3. පුලුවන් තරම් ඒ මනුස්සයාගේ අසරණ කම හාරා අවුස්සන්න.පුලුවන්නම් ඇහැට ඇඟිල්ලකින් හරි ඇනලා එයාව අඬවන්න.
4. කාලා ඉවර උනාම රු.100 කොල වලින් එකින් එක් ගනන් කර කර අසරණ කම ඉස්මතු වෙන ආකාරයට රු.5000 ක් විතර ඒ මනුස්සයාගේ අතේ තියන්න.
5. මුලසිටම මේ සිදුවීම වීඩියෝ කරන්න.
6. එම වීඩියෝව යූටියුබ්,ෆේස්බුක්,ඉන්ස්ටා,ටික් ටොක් දාන්න. (ඒ වගේ උදව් කරන්න කැමති අයට සල්ලි දාන්න කියලා ඔයාගේ 4න් නම්බර් එකයි බැංකු Acc නම්බර් එකයි කැප්ශන් එකට දාන්න)
7. වියදම් වූ රු.10000ට රුපියල් ලක්ශයට නොඅඩු ආදායමක් ලබාගත හැක.
9. නෑදෑයන් හෝ අහල පහල අය ඔබගෙන් රැකියාව විමසන විට මම යූටියුබර්,පබ්ලික් ෆිගර් කෙනෙක් කියා පවසන්න.
1000% ක පමන ලාභයක් ලැබෙන නිසා ඔබ ඉක්මනින්ම පහල 4ටෝ එකේ ඉන්න කෙනා වගේ සල්ලිකාරයෙක් වෙනවා නොඅනුමානයි ❤️
( Copy )
සර් බොහොම පින් අසරණ අය සොයා ගිහින් පිහිට විම ගැන ඔබ තුමාට නිවන් දැකීමට දාන පාරමිතා වේවා බුදුසරණයි දෙවි පිහිටයි.
ගොඩක් පින් ඔබ තුමාට ...
යොදබලයශක්තිය.එ්.ඝියාටත්.අච්චිටත්.ලැබෙිා.එම.දරැවන්ට.පුලුවන්.ඝියලුදෙනාම.පිහිටවෙන්න.දුවලා.තුන්දෙනාට.ඝිතනපැතුම්.ඉටුවෙිවා
ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබෙනවා , ඒක නම් බුදුබව ලැබෙන පිනක්... ඇත්තටම ඇඩුනා අද නම්... පව් අහිංසකයෝ...මේ උතුම් ශ්‍රි දලදා වහන්සේගේ පිහිටෙන් අනේ යමක් කමක් තියෙන පින්වත් නෙත්වලට මේ වීඩියෝ එක දකින්න ලැබේවා !
බුදු සරණයි පින්වත් පියාණන් වහන්සේට සහ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු දරුවන් තුන් දෙනාටමත් ....
දෙමාපිය දෙපලට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුවය, ශක්තිය ධෛර්ය දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Duwa oyala samageyan enna evens ganna geya sun hoyanna apa achchi siyai balagana enna. Oyalata budu sarnai
.
දාල ගිය දෙමව්පියෝ හොයන්න එපා. ආච්චියි සීයයි හොදට බලාගෙන හොදට ඉගෙන ගන්න
ow ak ahttaha
අනිවාර්යයෙන් දරුවන් ඕනෑ nm dala යන්නේ ne
@@chithrakumari1395 ow adaranm dala yanna na mage duwa ayage tahtta dala yaddi duwata au.3i dan 24 mn adataht ayawa bala gannawa
ඔයාලට ආදරයක් තියනවනම් දාල යන්නෙ නෑ නේද? ඔයාලට වඩා අම්මට පෙම්වතාත් තාත්තට පෙම්වතියත් ලොකුවුනෟ. දෙමවුපිය ආදරේ වුනත් බලෙන් ගන්න බෑ. ආච්චිට සීයට ආදරය කරලා සහෝදර ප්‍රේමය ඇතිව ඉදිරියට දියුනුවෙන්න හොදට ඉගෙන ගන්න. ලොකුවුනහම ආච්චිට සීයට සලකන්න පුලුවන් ආර්ථික තත්වයක් ඇතිකරගන්න. අම්ම තාත්ත ගැන හිතන්න ආදරයක් තරහක් ඇතිකරගන්න එපා.
ඔව් පුතේ එයලාට ඔයලා එපා නිසානේ දාලා ගිහින් තියෙන්නේ .ආච්චයි සියයි නංගිලා දෙන්නයි එක හොදින් ඉන්න පුතේ .හොදට ඉගන ගන්න.බුදු සරණයි
Puthe oyalata siyalu dewiyange pihitai godak duka hithu me kathawata
ලස්සන දරුපැටව්..වාසනාවන්තයි ඔයාලාට හොද ආච්චි සීයයි කෙනෙක් මුරදේවතාවුන් දෙන්නෙක්...හොදට ඉගෙන ගන්න පුතේ...පිං සිතුවිලි තියෙන පොහොසත් මිනිසු මේ ලෝකේ තාමත් ඉන්නවා ..නුඹලාට උදව් කරයි..නොමග ගියපු දෙමාපියන්ගේ මාවතේ යන්න හිතන්නවත් එපා...ඔයාලට ජීවිතේ දිනන්න පුලුවන් ..බුදුන්ගේ පිහිටයි
බණ්ඩාර මහත්තයා මෙ කරන උතුම් සේවාවට ඔබ තුමාට නිමකරන්න නොහැකි පිනක් අත් වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
බුදු සරණයි අයියේ ❤️ පළවෙනි කමෙන්ට් එක මගෙන් 👍
බන්ඩාර දෙයියෝ සසර වසනාතුරාවට කිසිම හිංසාවක් පීඩාවක් නොවේවා මේ පිනම ඇති නිවන් දකින්න අපේ දෙයියොඉ තෙරුවන් සරණයි බණ්ඩාර දෙයියෝ 🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබ තුමාට 🙏🏻😍🙏🏻🙏🏻🙏🏻ස්තුතියි
අනේ මේ දරුවන්ගේ දෙමව්පියෝ මේ විඩියෝව දකිත්වා 😢😢😢😢
Oyala hodata egeana Ganna kawadawath waradenne na budusaranai attamata ceiyatae dergayusa ladewa😅
Lassana පැටවුන් hemadema hariyaoi budusaranai
ඇත්තටම දුකයි පව් දරුවෝ බණ්ඩාරටත් සැමටමත් පින් සම්මාසම්බුදු සරණයි
ඇත්තටම ඔබතුමා සෙනෙහෙබර පියෙක්. බොහොම පින් මේ කරන සත්කාරයට❤❤
Video එක දැකලා එයි, දරුවන්ට ලැබෙන දෙයක් අරන් යන්න, දරුවන්ටත් ආච්චි සහ සීයා ටත් නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
Budu puthe iwasanna ba oya kadulu dakiddi mage raththaran puthe budusarani patyoo
පව් අහිංසක දරුවො... අපි හැමෝම එකතු උනොත් එයාලට උදව් කරන්න පුළුවන් ......🙏🙏
පව් අසරණ දරුවන් බංඩාර මහත්තයාට මේ කරන සත්කාරවලට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏😥❤️
දරුවන්ට හොද කාලයක් උදා වුනා ......වෙල්ලස්සේ බණ්ඩාර අයියා අනාගතය සුබයි දරුවන්ගේ ....
අම්මා ඕනි තමයි එත් දාල ගිය අම්මව හොයන්න එපා සීයා ආච්චි හොදින් බලා ගෙන ඉගෙන ගන්න හොදට පුතේ බුදුසරණයි ඔයලාට
පුතේ ඔයාලා 3 දෙනාට achchi siyata wellasse bandara sar athulu සියලුම දෙනාට සියලුම දෙවි පිහිටෙන් ඉක්මනින් කාගෙ හරි netha getewa තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
හොදට ඉගෙන ගෙන ආච්චිවයි සියියවයි හොදට බලාගන්න දුවල තුන් දෙනාම.පිං වත් නෝනල මාත්වරු ඉන්නව එයාල අනිවාරයෙන්ම උදව් කරාවි බුදු සරණයි දුවල තුන් දෙනාටයි ආච්චිටයි සියියටයි
මෙ අහිංසකයො දැක්කම අපිට මොන අඩුපාඩු ද අනෙ මට පුළුවන් කමක් තිබුන නම් අනිවාර්යයෙන්ම මොනම හරි උදවුවක් කරනො නංගී ලා ඔයාලට වරදින්නෙ කිරිඅම්මා සිය බලාගන්න කවදාවත් වරදින්නෙ නැ මැනිකෙලා බුදු සරණයි දෙවි සියලු දෙවි රැකවරණයි 🥺🥺💗💗
Ane amme tatthe demaupiyanta epa una daruwan wa rakagattu oba depalata deerga ausha labewa 👏🙏 ane mage karumata math duppath nattam me dilidunta udau karanna harima asai eth man dupath puthe eth kuru hari me tumata sahyoga wei jesu pihitai 🙏👏
අම්මයි තාත්තයි දරුවන්ගෙන් නිදහස් වෙලා. Achchy, සීයයි ඒ බර උසුලනව. ඒ ගොල්ල ලමයි ට දෙවියන් වගෙ. කවදාවත් අමතක කරන්න එපා එයාලව දරුවනේ. තෙරුවන් සරණයි!
Budusaranai AIYATA
😢😢😢 තෙරුවන් සරනයි හැමෝටම
ඔබටත් ඔබේ කාර්ය මණ්ඩලයටත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා..මෙවැනි සත් ක්‍රියා කිරීමට ධෛර්යය ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
බුදුසරනයි ඒ දරුවන්ගෙ බලාපොරොත්තු ඉටුවේවා
achchitai siyatai duwaruntai tunuruwange saranai pattama dukai apit duppat tiyanawanam puluwan vidiyata salakanawa karya mandalaya karana utum satkarawalata godak godak pin
ඔයලා සියලු දෙනට දෙවියන්ගෙ පිහිටයි
Ane sir pinsidda wenawa kage Hari udaw illagena balanna obathuma daraganna baruwa aduwa budu saranay puthe theruwan saranay
වෙල්ලස් මහත්තයෝ ඔයාට බොහොම පිං බුදුසරණයි දුවේ ඔයාලට
අනෙ හරි දුකයි. දාලා ගිය අම්මා හොයන්න එපා. ඔයාලාට හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙවා! කියාලා මම අශිර්වාද කරවා. 5 න් දෙනාටම 😢 ආදරෙයි.ඔයාලා හරි අහිංසකයි .♥️
දාලගියපු දෙමව්පියෝ මොනාටද ඕකූන්ට අබසරණයි කොහමහරි ඉගන ගන්න . හොදට 😥අහිංසක ළමයි පවු අඩන්න එපා පුතේ ඔයාලට හරියනවා සත්තකින්ම දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏❤❤😥🇶🇦
පව් අසරන දරුවො ඇඩුනා දරුවන්ගේ දුක අහල ජේසු පිහිටෙන් ඔයාලගේ දුක නිවේවා
ඔහොම අම්මලා මතක් කරන්න වත් ඒවා පුතේ. අත්තාට ආච්චි අම්මා ට බුදු බව පතන්න දුවෙ.
Ammath thatath harima pinpatai.....budu bawa..lebewa...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭
ගොඩක් දුකයි..එ අත්තා අාච්චිට දිර්ගායුෂ ලැබෙවා මෙ දරැවො ටික තවත් ලොකු කර ගන්නකල් පව් දරැ දුක නැ එ අම්මලට
පව් අහිංසක ලමයි තෙරුවන් සරනයි
බුදුසරණයි පුතා ල ❤️😪🙏🙏🙏
දරුවන්ට තාත්තාගේ රැකවරණය ඕන,අම්මගේ සෙනෙහස ඕන,
ඒ වුනාට ඔයාලාට ආදරණීය සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්නවා,නොඑන දෙමාපියන් ගැන හිතලා අඩලා දුක් නොවි,හොදට ඉගෙන ගෙන ආච්චියි සීයයි බලාගෙන සතුටින් ජිවත් වෙන්න..බුදු සරණයි ඔයාලට ! දීර්ඝ ආයුෂ ලැබේවා!! ආච්චිටයි සීයටයි පිං !!
මමත් උදව් කරන්නම් බන්ඩාර අයියේ.මම කුවේට්වල
maath kuwait
අනෙ ඔයට පින් පුලුවන් උදවුවක් කරන්න ඔයාට දලදා සමිදු පිහිටයි
ඔබ තුමාට බුදු සරනයි
කාගෙන් හරි උදව් අරගෙන බණ්ඩාර සර් ඔය ළමයින්ට උදවු කරයි
අඬන්න එපා පුතාලා තෙරුවන් සරණයි බණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාට
අනෙ එ සීයා ආච්චීට සීයාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
දරුවොත් හදලා දරුවන්ගෙ දරුවනුත් හදන්ඩ වෙලා පව් ඒ අහිංසක දෙමාපියන්..මෙ දාලා ගිය අය මොනතරම් ආකාරුණිකද..එයාලාටත් ඔය දීග සතුටින් ගත කරන්න වෙන එකක් නෑ..
හ්ම්ම්
Api ehema hithuwata oya wage kalakanni untamane hariyanne . Kawadahari vidawaine
Thank you god
Bless you 🌸👍🇱🇰🔔
බුදු සරනයි ..
අපි ජීවත් වන මෙ පොලවෙහිම කෙනෙක් සිනාසෙද්දි තව දහසක් අඩනවා. ඒ කදුලු වල වේදනාව හදුනාගත් ඔබේ සේවය ඉතාමත් කාරුණිකව අගය කරමු❤🎉. හැකි ආකාරයට උදව් කරමු.
මුන් දෙමව්පියෝ ද..මගෙ පුතාට අවුරුදු 23 ක් ..මම මේ රට දුක් විදින්නෙ එයා නිසා..තාත්තාත් නැතිව මාස 11 ඉදලා දුක් විදින්නෙ එයාව හදාගන්න ..අදටත් දවසට දෙතුන් පාරක් කතාකරලා එයා කෑවද කියලා අහන්නෙ නැතිව මට නින්ද යන්නෙ නෑ......
දවසක හොද තැනකට එන්න පුතේ..එදාට ඔය ආච්චි සීයව විතරක් ඇස් දෙක වගේ බලාගන්න