කොළඹ කතාව - රංජන් රාමනායක නිදහස් කිරීමට පෙර! | Meme tv

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 336

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 роки тому +82

    මෙතෙක්කල් මං හිතං හිටියේ රන්ජන් මෝඩයෙක් කියලා...ඒත් රංජන් එහෙම නෑ කියල පෙන්නුවට ගොඩක් thanks සර්...රන්ජන් පොරක්..❤️❤️💪

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 3 роки тому +1

      සමිපුර්ණ අැත්ත

    • @jeevanthadasun9644
      @jeevanthadasun9644 3 роки тому +1

      මුන් ඔක්කොම රගපානව මල්ලි. තමන්ගෙ පොර පාර්ට් එක මේන්ටේන් කරන්න මුන් හෙන ලයින් අල්ලනව, මුන්ගෙ ජීවිත අභ්‍යන්තරයෙ පට්ටම බොරුව කරන්නෙ.

    • @kushanchanakasandaruwan8376
      @kushanchanakasandaruwan8376 3 роки тому +3

      මු මොඩයෙක් තමා .. අන්තිම ටිකෙවත් එක තෙරුනෙ නැද..🤣

    • @akilagayashan4519
      @akilagayashan4519 2 роки тому

      මූ මෝඩයෙක් තමා බන්.ජැක්සන් ඇන්තනී ඉන්න වැඩසටහනක පොරම කියනවා මූ එකඑක්කෙනාගෙන් අහගෙන ඕව කියන්නේ කියලා

  • @personalinstinct6818
    @personalinstinct6818 3 роки тому +60

    කවදාද සර් රනිල් වික්‍රමසිංහ චරිතාපදානය අපලෝඩ් කරන්නෙ? Terribly waiting for it

    • @achininperera1600
      @achininperera1600 2 роки тому

      තවම බලන් ඉන්නව! රටේ අරගලයක් තියෙද්දි, හැමෝම ගැන සන්න කොළඹ කතාවෙ පරිච්ඡේදයක් වෙන් කරද්දි,අද අගමැති රනිල් ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙද්දි, සන්නව කෙල්ලො කොල්ලො ගයිඩ්න්ස් ස්ටාර් එක කරගද්දි, අදත් බලන් ඉන්නවා රනිල් එක්ක ඇත්තටම ඉතිහාසයක් සහ කියවීමක් ඇති කියලා හිතන සන්නගෙ කියවීම කියවන්න පෙරේතකමින් අදත් බලන් ඉන්නවා 🙂 ඇත්‍තටම රනිල් ගැන සන්නගෙ මේ මුණිවත හෙනම ප්‍රෙහෙලිකාවක්!

  • @kasuntharanga9477
    @kasuntharanga9477 8 місяців тому +3

    දැනුම තියෙනවා කියලා පෙන්නන්න වැල්වටාරම් කියවනවා.රංජා එකෙන්ම හිත හොද මෝඩයෙක්.

  • @NJay380
    @NJay380 3 роки тому +24

    හැමදාම හවසට සන්නස්ගල...♥️♥️♥️

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 3 роки тому +45

    අවුරැදු දහතුනකට කලින් කරපු ඉන්ටවිව් එකක ඩීවිඩි එකකින් ලක්ෂ දෙක තුනක් හොයන්නෙ මෙහෙමයි..කොළඹ කතාව ඊළඟ වැඩසටහනෙ ❤️😁

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 роки тому +23

    බලාන හිටපුම episode එක ❤️

  • @Hoffmenn
    @Hoffmenn 3 роки тому +40

    නියමයි සර් අවුරුදු කීයකට කලින්ද.දෙන්නගෙම නිර්ව්‍යාජ බවත් ඇත්ත ඇති සැටියෙන්ම දැකපු පුද්ගලයින් දෙදෙනෙක් කියල ඕන කෙනෙක්ට තෙරෙන්න ඕන

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 3 роки тому +2

    Upul Shantha Sannasgala, I am a few years older than you and due to the fact I have been living out of Sri Lanka, I have missed you. I just discovered you a few months ago and have been listening to your presentations almost continuously, I retired after forty years as a medical consultant so never that the time to watch UA-cam, retirement and the COVID restrictions has given me ample opportunities to catch up with Sri Lanka.
    Around the same time, I also discovered Sepal Amarasinghe, two of you have created a very good mental picture of the state of Sri Lanka. Just finished watching your brilliant address to the nation and am watching this now. I must say I do not agree with everything you say but I like your style, and how yoRanjith Ganepola
    u discuss serious issues without complicating them by using a very colloquial front that makes it easy for people to reach you.

  • @lakbimatea7800
    @lakbimatea7800 3 роки тому +42

    රංජන් එදා කිව්ව විදිහටම දේශපාලන යට ඇවිල්ලත් කටයුතු කරලා තියෙනවා.එහෙම බලනකොට රංජා දේශපාලනයේ ඉන්න ඕන කෙනෙක්.ඒ විතරක් නෙමෙයි දැන් ඉන්න අති බහුතරයකට වඩා දැනුමකුත් ඊටත් වඩා මානවහිතවාදීයෙක් .

  • @vishvagayantha2016
    @vishvagayantha2016 3 роки тому +9

    සන්නාගේ කියවීම රංජන්ගේ කියවීමට සමපාත වෙන තැන් සන්නගේ තෘප්තිමත් හිනාවෙන් අදුරගන්න පුලුවන්

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 3 роки тому +10

    හැම ප්‍රශ්නයේම ඕවර් යනවා හරි උත්තරය නොදී සන්නා කනෙන් ඇදලා ආයේ ප්‍රශ්ණයට ගන්නවා

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 3 роки тому +17

    නාකි සර් ව ටෙක්නිකලි තරුණ කරල මාර ක්‍රියේටිව් වැඩ කරනව තැප්‍රොබියන් කෘ එකට ඇත්තටම ඉස්තූති . සර් නාකි කිවෙ නිකම් වචනෙට.

    • @charlesperera1625
      @charlesperera1625 3 роки тому

      මෙයා සල්ලි හොයනවා
      ඔයා ඩේට වලට විකිනෙනවා

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 роки тому +11

    රන්ජන් ගේ අර්ථ කථන ගොඩක් ගැඹුරුයි.ඒවා දෙතුන් වතාවක් සිතා තේරුම් ගත යුතුයි.

  • @dhammikaprasannarathnayake6575
    @dhammikaprasannarathnayake6575 3 роки тому +62

    චමුදිත,
    සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ මොකක්ද කියලා මේක බලලා ඉගෙන ගන්න..!

    • @nayanawikramage4341
      @nayanawikramage4341 3 роки тому +1

      niyamai😃

    • @sagaraperera6666
      @sagaraperera6666 3 роки тому +1

      👍👍

    • @akalangkadezoysa3475
      @akalangkadezoysa3475 3 роки тому +1

      ඒකා කරන්නෙ වෙනම agenda එකක් !!

    • @sheronnipun8838
      @sheronnipun8838 3 роки тому +3

      සන්නස්ගලට චමුදිත වෙන්නත් බෑ චමුදිතට සන්නස්ගල වෙන්නත් බෑ.. ශෛලීන් 2ක් personality 2ක් අදුනගන්න බැරිකම ගැන අපිට කරන්න දේකුත් නෑ

    • @dhammikaprasannarathnayake6575
      @dhammikaprasannarathnayake6575 3 роки тому

      @@sheronnipun8838 ලෝකේ ආගම් කීයක් තියෙනව ද ? එහෙමයි කියලා බෞද්ධාගමේ සංකල්ප වෙනත් ආගම්වල මිනිස්සු භාවිත කිරීම තහනම් ද ?

  • @avalosavs9329
    @avalosavs9329 3 роки тому +8

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️දෙයක් හරියට ඉගෙන ගන්නඑකට වඩා දෙයක් බාගෙට ඉගෙන ගන්න එක බයානකයි.රංජට වෙලා තියෙන්නෙත් හැම දේම බාගෙට ඉගෙන ගෙන ඒ බාගේ දැනුම සුදුසු තැනට වගේම නුසුදුසු තැනටත් දාන්න ගිහින් අනා ගන්න එක..සූ මාර දැනුමක් කියන එවුන්ට තේරුම් ගන්න බෑ මූ අහන දේට නෙමේ උත්තර දෙන්නේ අර තමන් කොහෙන් හරි අහපු බාගෙට කියවපු දේවල් එ් උත්තරේ ඇතුලට ඔබන එක කියලා..සන්නස්ගල අහපු ගොඩක් දේවල් මූට තේරුනෙත් නෑ..🤭😂ඒ වගේම කපටියෙක් කෙලින් උත්තර දෙන්න බැරි..ඌට කෙලින් ප්‍රභාකරන් ත්‍රස්තවාදීයෙක් කියන්ක මූට කොන්ද නෑ..ඒකත් වටේ යනවා මොකද සන්නස්ගල රැඩිකල් මත වාදියෙක් හන්ද අනිත් පැත්තට මට කෙලවෙයි කියලා..ඒ හන්ද රන්ජා කියන්නේ දක්ෂ බුද්ධිමත් එකෙක් නෙමේ..හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට වඩා පොඩි අවංක කමක් තියෙනවා..🚫😂😂

    • @nihalalahapperuma8650
      @nihalalahapperuma8650 Рік тому

      Muuta kisi deyak theerenne naa bergmaange chithrapati lingikathwayata barayi we gana obee adahasa mokadda kiyala ahawwama kiyanawa eeka eyaage prajaathanthara waadi aithiyak lu kohomada uththaree eeken theerenawa muuta kisi deyak danne naa Bergman he pictures muu balalath naa

  • @samjewellery3336
    @samjewellery3336 3 роки тому +14

    Ranjan has a good knowledge, practical understanding,honest and truthfull.why Ranjan lost his seat ?.ranjan lost the seat due to be truthfull and be honest.why sannasgala lost the election ???.

    • @bestvideosglobal9520
      @bestvideosglobal9520 3 роки тому +2

      You are right

    • @sheronnipun8838
      @sheronnipun8838 3 роки тому +1

      Ranjan has a good knowledge about what? 🤣 compared to you he might have a good knowledge but he is well below average than a regular person in our country. Can you tell me what type of people are winning the election here? Murderers, Thieves, uneducated, i think now you ll get why Sanngasgala lost it. Ranjan was just a pawn of Ranil, you dont have any idea about our politics. Just dont show your level of stupidity here. Ranjan might have told some truths about current politics but he was also a part of this corrupted system. lol

    • @samjewellery3336
      @samjewellery3336 3 роки тому +1

      @@sheronnipun8838 Ranjan practicing what he saying.he was not pm or president to do more.all others also must perform their duties to reform the society.it is not a one man's job.why sannasgala lost the election ???.morning he is a jvp supporter,afternoon he is a unp supporter,night he is his own man.so he lost the votes due to confusion he created among voters.no one knows his policies.he became man of everything instead a clear cut polycy person.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 роки тому +33

    සර්ගෙ අමුවෙන් කීම තරම් දෙයක් නැහැ තවත්. සර්ව සම්පුර්ණ මිනිහෙක්ට එහෙම නැත්නම් ජීවිතේ සතුටින්ම ඉන්න මිනිහෙක්ට විතරයි සර් වගෙ කෙලින් කතා කරන්න පුළුවන් . ලෝකෙටම හෙන ගැහුවත් අර රෝමියෝ වගේ සර් සර්ගේ ආතල් එක ගන්නව.පොඩ්ඩක් මන් වගෙ.🤣🤣🤣

  • @Ashoka45815
    @Ashoka45815 3 роки тому +1

    අනිත් එකත් ඉක්මනටම....👍👍👍👍

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 3 роки тому +1

    I respect you Mr. Upul
    Both of you are suitable to protect our country. God bless you.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 роки тому +5

    Such an all rounder well read " Beautif.ul person now in Prison..
    Supid corrupt " Gobba Horu in parliament

  • @abcxyz1350
    @abcxyz1350 3 роки тому +7

    " රට පාලනය කරන්න ඇඟයි මොලෙයි දෙකම ඕන. " ඒකනම් මෝඩ කතාවක්

    • @bestvideosglobal9520
      @bestvideosglobal9520 3 роки тому +3

      ශරීර සෞඛ්‍යය නැතිනම් මුකුත් බෑ

    • @sheronnipun8838
      @sheronnipun8838 3 роки тому +4

      මටනන් ඒ කතාවෙ මෝඩකමක් පෙන්නෙ නෑ.. ශරීර සෞඛ්‍ය, දේහදාරී චරිතයක් අපේ මිනිස්සු නිතරම ඉල්ලන්නෙ.. තාම රාවනා පස්සෙ යන්නෙ මොකටද? ඔය හේතු 2කම තමයි 🤣🤣

    • @gayangamage9466
      @gayangamage9466 3 роки тому +2

      මමනම් හිතන්නෙ ඒ කතාව හරි... ඒක හොදටම තේරෙනවා මහින්ද රාජපක්ශයි මෛත්‍රීපාල සිරිසේනයි ලංකාවෙ මිනිස්සු සංසංදනය කරපු දිහා බැලුවම.

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 3 роки тому +41

    ඉරාශ් තිමිර උඹල දෙන්න ගහන ගේම සහ උඹලගෙ creativity මාරයි. සන්නගෙ අලුත් වර්ශන් එකත් මාරයි..😍

    • @JEENAKKA
      @JEENAKKA 3 роки тому +1

      උඹ බීලද?

    • @sathishsenevirathne7554
      @sathishsenevirathne7554 3 роки тому

      @@JEENAKKA බොන එක සහ මේ කමෙන්ට් එක අතර ඇති සම්බන්ධය පවසන්න මහත්තයො?

  • @Geha525
    @Geha525 3 роки тому +16

    සන්න "ස" තමයි එදා හොදටම කරලා තියෙන්නේ. තාමත් කරනවා. 🤜🤛👍👍

  • @shanede4721
    @shanede4721 3 роки тому +18

    "දේශානුරාගය කියලා එකක් නෑ. ලෝකානුරාගයක් තියෙන්න ඕනේ. අපි ඔක්කොම පෘතුවි වාසීන්." කියලා කිව්වේ, මිනිස්සුන්ගේ කුලය පවා හාර අවුස්ස අවුස්ස මිනිස්සුන්ට වෙනස් විදියට සලකන කෙනෙක්.

  • @rajeewmadhushan3140
    @rajeewmadhushan3140 3 роки тому +3

    නියමයි සර්

  • @whatif322
    @whatif322 2 роки тому +2

    රන්ජන් එල කොල්ලෙක්නේ. අධ්‍යයනයක් තියන එකම ලොකු දෙයක්.

  • @yomalviraj7170
    @yomalviraj7170 3 роки тому +15

    සියලු දෙනාම පෘථිවි වාසියෝ...උගේ කතාවේ වටින කෑල්ල ඒක විතරයි...

  • @gamageanura5904
    @gamageanura5904 3 роки тому +3

    නිදි නොයන අපි💖💖

  • @Madushankayoutb
    @Madushankayoutb 3 роки тому +15

    සර් ඔය වගේ වැඩ සටහනක් දැන් පටන් ගන්නකො.. රෙදි ගලවන්න පුලුවන් දියවන්නාවෙී අමුතු මිනිස්සු ගෙන්නල😛

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 роки тому +1

    අන්තිම ටික. අමතක වෙන්නම නෑ😂

  • @IT-cz2un
    @IT-cz2un 3 роки тому +21

    පරන සාකච්චාව ඇදේ ඉදලා බලලා... ඉවර වෙද්දී නැගිටලා පුටුවට හේත්තු උනේ... කතාව අහන්න...ඒක පසුවටලු😂

  • @KosalaKoralage
    @KosalaKoralage 3 роки тому +1

    හොඳ දැක්මක් තියෙනවා ඔහුට

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe Рік тому

    Impressed about Ranjan!

  • @nelukalakmal5420
    @nelukalakmal5420 3 роки тому +5

    තිමිර ඉරාෂ් ක්රියෙටිවිටි මරු ආ සිරාවටම

  • @faithlovehope5659
    @faithlovehope5659 3 роки тому +3

    Ranja u have a knowledge bro.🙏

  • @stillvima6136
    @stillvima6136 3 роки тому +11

    අපේ සිනමාවේ සක්විති රජු ......................
    ඇත්ත කථා කරන අවංකයා එලියට දාපන්.
    කුඩ්ඩෝ එලියේ
    වැඩ්ඩෝ ඇතුලේ..... මේක අමුතු රටක් ඕයි.
    රන්ජාට ආදරේ උන් කෝ

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 роки тому +7

    No one would ever accuse Ranjan of being intelligent.

  • @manelsudhasinghe5699
    @manelsudhasinghe5699 3 роки тому +18

    මුන් සෙරම යාලුවො මල්ලී 😁😁

  • @SameeraMayadunna
    @SameeraMayadunna 3 роки тому +1

    ඔන්න මේකත් සබ්ස්ක්‍රයිබ් කලා... 😁

  • @NipunaHemachandra
    @NipunaHemachandra 3 роки тому +8

    වැලිකතරට දිය බිදක්....

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 роки тому +82

    රන්ජා ඒ දවස්වලත් ඕශෝ කියවලා තියනවා කියන්නේ පොර නිකම්ම ඇඟ විතරක් හැදුවා කියලා හිතන්ට අමාරුයි.පාර්ලිමේන්තුවේ ඉන්න උන් කී දෙනෙක් ඕශෝ දන්නවද දන්නේ නෑ.ඇහුවොත් කියයි චීන ජනාදිපතිවත් කියලා.

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 роки тому +12

    ඉරාජ් ගැනත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා.

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 роки тому +2

      උ ම්නිහෙක් ද බං

    • @achilles1541
      @achilles1541 3 роки тому

      mu uta nam bayai

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 3 роки тому

      @@achilles1541 එහෙම පොඩි සීන් එකක් තියනවා වගේ.

  • @ureshadilshan1
    @ureshadilshan1 3 роки тому +2

    විජය කුමාරතුංග ගැන වැඩසටහනක් කරන්න හැමදේකම වගේ එයාගෙ නම කියවෙනවා ඒ කාලේ වීරයා ගැන සන්නාගෙ අත්දැකීම් දැනගන්න 😍👌

  • @KM-rk5jv
    @KM-rk5jv 3 роки тому +9

    රන්ජන්ගේ පලු යවයි වගේ ඊලග වීඩියෝ එකේ😂😜..මොනා වුනත් අර අන්තිමට දාන music එක මරු රන්ජන්ගේ..පොර ඇත්තටම වන්ශොට් එකේ වගේ එලියට ඇවිත් ඔක්කොම ඇමතිලා මරලා දැම්මොත් කොහොමද 😁

    • @noobgameplay8584
      @noobgameplay8584 3 роки тому +1

      dawal heena dakinda epa bn. nagitapann

    • @KM-rk5jv
      @KM-rk5jv 3 роки тому +2

      @@noobgameplay8584ආතල් එකට කියුවේ ඕයි..ගොන් ආතල් දෙන්න එපා සිරා අරන් 😂

    • @sagaraperera6666
      @sagaraperera6666 3 роки тому

      @@KM-rk5jv එහෙම වුනොත් නම් මරු😃

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 3 роки тому +1

    Maga balan hitapu program ekak thanks sir

  • @Nishdlive
    @Nishdlive 3 роки тому +13

    සර් ප්‍රශ්නෙ අහනවා,
    රංජා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙනවා.
    සර් ආයෙ ප්‍රශ්නෙ පැහැදිලි කරනවා
    රංජා ආයෙ වටේ යනවා
    සර් ආයෙ ප්‍රශ්නෙ පැහැදිලි කරනවා
    රංජා කෙටි උත්තරයක් දෙනවා
    ප්‍රශ්නෙ ඉවරයි.

  • @shaggadulan9713
    @shaggadulan9713 3 роки тому

    ඕ⁣ෂෝ follow කරල තියනවා.. ඒකනෙ.. වරදින්නත් විදිහක් නෑ ඉතිං නේ

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 роки тому

    Good conversation

  • @Ashherath
    @Ashherath 3 роки тому

    රෝහණ සහෝදරයා ගැන වැඩසටහනක් කරන්න පුළුවන් ද සර්

  • @nimeshtharanga3871
    @nimeshtharanga3871 3 роки тому

    සර්, දෙවනි කොටසත් ඉක්මනට දාන්න

  • @fallenonestn6925
    @fallenonestn6925 3 роки тому +2

    මේ ඔක්කොම යාලුවෝ මල්ලි

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 роки тому +8

    "පීඩිත පන්තිය මර්දනය කරන නයායක්" පට්ට වදන් රන්ජා

  • @roshininoah9352
    @roshininoah9352 3 роки тому

    Like any other human not all perfect. But a man who thrives to be better who is ready to learn who is humble to go the lower level of Sri Lankan society. Ranjan pray for your freedom.

  • @doubletime8762
    @doubletime8762 3 роки тому +1

    හොදට ගිහිල්ල 31:35 ගූ කරානෙ සැක් වීඩියො එකම එපා උනා.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 роки тому

    Mihraka kiyala kiyapu minisunhitya Ranjanta namut ohuta Tibena Bubiya Manwahithwadiya obata jesuphtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 роки тому +7

    සර් ගේ කොලඹ කතාවේ රනිල් ව්ක්‍රමසිංහ පිලිබද පරිච්ඡේදයක් නැද්ද? අනිවාර්යයෙන් ඇති, නැත්නම් කතාව අසම්පුර්නයි. ඒ පරිච්ඡේදය කියවනකන් අසාවෙන් බලන් ඉන්නවා!

  • @sampathkumara4360
    @sampathkumara4360 3 роки тому

    Sir puluwan nam ara malbara deranata awith me lagadi karapu program eka dannako dine mathaka widiyata 2019.01.04.. (19 ho 20).

  • @MultiDeilon
    @MultiDeilon 3 роки тому +1

    සර්ට පුළුවන් නම් මේවගේ තව චැනල් එකක් කරන්න කෙලින් ප්‍රශ්න කරන මරු

  • @hirannews4333
    @hirannews4333 3 роки тому +34

    සිරකරුවෙකුට හිරේ ඉන්න අමාරැයි තමයි...ඒත් රන්ජන් මේ වෙලාවේ අරෑගේ පොදු සමාවෙන් එලියට එන්න එපා .තව ටික කාලයක් හිටියොත් රන්ජන් එලියට එන්නේ ජනතාවගේ කර පිටින්.බොරැ කිව්වේ නැහැ රන්ජන් ඇත්ත කිව්වේ .දුමී එලියට දාපු එකේ කුනු හෝදගන්න බයි නලුවෝ ටික ලොකු රගපෑමක් කරලා පොඩි වචනයක් කිව්ව රන්ජන් එලියට දාලා ආන්ඩුවේ නෝන්ඩිය මකා ගන්න හදන්නේ .මන් හිතනවා සන්නස්ගල සර් මේකට සාධාරණ හොද කතාවක් කියයි කියලා

    • @nayanawikramage4341
      @nayanawikramage4341 3 роки тому

      pirimi ganikawo pite geniyana angavikala mahathuru inna puduma ateeeeeeed

  • @sagaradilshan9189
    @sagaradilshan9189 3 роки тому +1

    sir ikmanin oni vdeo eka... ranjan hamadama katha kare aththa e nisa api eyta aadrei

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 роки тому

    good borth

  • @MoodarKoodam
    @MoodarKoodam 3 роки тому

    🔥 ranja we are waiting for you

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 3 роки тому +1

    Mewa mechchara kalayak parissam karagene thiya gaththu eka pudumai.balana giyama (sanna=ranjaa)👊👍

  • @adoo373
    @adoo373 3 роки тому +13

    සන්නස්ගල සර් අංගම්පොර ශිල්පියෙක්ට වඩා භයානකයි...... ඔබතුමා මේ ශිල්පය පුරුදු වුනේ කොහොමද🙄?

    • @mounika1972
      @mounika1972 3 роки тому

      සත්තකින්ම

  • @lakshanyasintha007
    @lakshanyasintha007 3 роки тому +9

    ඉයුව් ඉයුව් එක නම් බලාපොරොත්තු උනා

  • @tharukadesalgado
    @tharukadesalgado 3 роки тому +2

    සන්නස්ගල❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 роки тому

    Also the most wanted writers like Sepal Amarasinghe are luckily in this country

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 3 роки тому +3

    😍❤️💪

  • @malkajayasekara1500
    @malkajayasekara1500 3 роки тому +7

    රන්ජා සන්නාටත් වඩා වැඩිමහල් බව දන්නවාද

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 роки тому

    He can give answers yes or not but He was not gave short answers.he gave very long answers with Explanations

  • @rajeewmadhushan3140
    @rajeewmadhushan3140 3 роки тому +7

    කට්ටියම ලයික් කරන්න කොමෙන්ට් දාන්න සෙයාර් කරන්න සර් ට සල්ලි එන නිසා නෙමෙයි බොලව්. මේ දේවල් ඩිජිටල් මාද්‍යයෙන් සමාජ ගත කරන්නේ එහෙමයි❤️

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 роки тому +7

    උඔඅලා ස ගේ chenal එක මාරැකර්‍යි වගේ 🤭🤭🤭

  • @viduraishan8550
    @viduraishan8550 3 роки тому

    maru katawal dekkk... niyamai..

  • @englishmediumsciencebymudi2022
    @englishmediumsciencebymudi2022 3 роки тому +16

    රන්ජන් රානමණායකගෙ සමාජය කලාව ගැන තියෙන කියවීම සෑහෙන්න දියුණුයි!

  • @dineshcmr9504
    @dineshcmr9504 3 роки тому +2

    ඇඟ විතරයි කියලා කියන්නෙ නෑ රංජන්.. දෙකම කියලා කියන්නෙ ..

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 роки тому

    His eye of not about the earth.about the universe...He is Ranjan

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 роки тому +39

    අම්මෙ ඉතින් මෙහෙම වීඩියෝ අරන් එනවනෙ ඉතින්.අනේ සර් කොහොම හරි අපේ මොලේ ටිකක් හැදෙන්න වීඩියෝ එකක් දාන්න දවසකට වත්

    • @mangalabandara3800
      @mangalabandara3800 3 роки тому +3

      තම මොලේ වර්ධනය වෙලා නැද්ද ...

  • @sunilherath8724
    @sunilherath8724 3 роки тому +1

    ranjan good brain.

  • @thelife5632
    @thelife5632 3 роки тому

    Sir landmark okkoma tika danna karuna karala

  • @niwanthawijesinghe8095
    @niwanthawijesinghe8095 3 роки тому +4

    ❤️

  • @Rukmald
    @Rukmald 3 роки тому +18

    රන්ජන්ට ජනාධිපති සමාව දෙන්න නම් දුමින්දව නිදහස් කරන එකට ලොකු විරෝධයක් නොකර ඉන්න එක නාමල් රන්ජන්ව හම්බෙන්න ගිය වෙලාවේ කොන්දේසියක් විදියට රන්ජන් ට සහ සමගි බලවේගයට පනවල තියෙනවා... ඒ මොනවා වුනත් මහ චන්දෙකට කලින් නම් රන්ජන් ව නිදහස් කරනව අනිවාර්යෙන්. නැත්තන් විපක්ෂය ඕක ෆොන්සේකාව දැම්ම වෙලාවේ වගේම රජයට විරුද්දව පාවිච්චි කරනව..

  • @anushaneranjan9969
    @anushaneranjan9969 3 роки тому

    ස්ත්‍රීවාදය සම්බන්ද කතාවෙදි එක තැනක දෙන්නම හිර උනා.ප්‍රශ්නෙන් හිමීට ලෙස්සල ගියා කියල හිතුනෙ මට විතරද?

  • @thennakoon7233
    @thennakoon7233 3 роки тому +5

    සන්නා ❤

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 Рік тому +1

    රන්ජන්ට බඩ නොගිය එක පුදුමයි....

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 роки тому +4

    ඒ කාලේ සර් ප්‍රභාකරන් වගේ

  • @nelukalakmal5420
    @nelukalakmal5420 3 роки тому +16

    කෙලින් කතා කරන රංජන් කොර වූ අවස්ථා
    ප්‍රභා ත්‍රස්තවාදියෙක්ද ?
    අලුතෙන් රංගන ජීවිතයට එන අයට වෙන අසාදාරන වලට පෙනී නොසිටින්නේ ඇයි ?
    ඇයි ඒවාට කෙලින් උත්තර නැතිවුනේ ඒවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්න නෙවේ නේද ?
    ඔයාලගේ උත්තර මොනවද? comment

    • @dineshcmr9504
      @dineshcmr9504 3 роки тому +1

      අනිවා ප්‍රභා ගැන කෙලින් කතා කරන්නෙ නෑ.. ඡන්ද නැති වෙයි කියලා නෑ කියන්නෙ නෑ හිතේ තිබ්බත්...

    • @charlesperera1625
      @charlesperera1625 3 роки тому +1

      ප්‍රබා පොරක් තමයි.

  • @nadeepdilshan
    @nadeepdilshan 3 роки тому +3

    සර් රංජට මොනා කියයිද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ

  • @ishansha7197
    @ishansha7197 3 роки тому +1

    Sanna sir mama dubai wala inne…dan me apartment eke wada arila awith rayta kanna rice ekak hada hada hitiye….sir ge antima prashneta ranjan ramanayaka koo kiyana ekata mata hina giye hukanawa aththane yakoo mu dan hirene kiyala, rice eka hadapu handa gahuwa wok eke dan rice eka lipe 😹

  • @travelwithmoto5
    @travelwithmoto5 3 роки тому +2

    💜

  • @anuruddhalogin
    @anuruddhalogin 3 роки тому +4

    ශැන්ඩි නැතුව විස්කි කතාවක් 💖

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 роки тому

    Sri lankan super star Super!

  • @dhweerapola8609
    @dhweerapola8609 3 роки тому +2

    නියමයි 💪💪

  • @chamilakathriarachchi4017
    @chamilakathriarachchi4017 3 роки тому

    maru sir

  • @krzy119
    @krzy119 3 роки тому

    රන්ජට අරලානේ'. මැදපෙරදිග ගැහැණිය'සහ'නිලියන් ගොදුරු'වීම . දැන් රන්ජ ගේ call recording එක්ක බැලුවම. :D

  • @nadeepdilshan
    @nadeepdilshan 3 роки тому +9

    අඩේ ඊලග එක වෙනකන් බලන් ඉන්න එපෙයි දැන්, ඉරාශ් තිමිර හෙට ඕනෙ අනික් කොටස යවු........ 😘

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 3 роки тому

    2007 kattha karane odiminisu kona thama awage you are a great person ♥️♥️

  • @maheshjayasundara5419
    @maheshjayasundara5419 3 роки тому +1

    හොර ගෙඩියා පරණ එකක් දාලා විවුස් ගන්නවා නේ.....😁😁😁❤❤❤

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 роки тому +6

    කොළඹ කතාව එක යූ ටියුබ් චැනල් එකක දාන්න කෝ

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 роки тому

      දැන් මෙ මොකේද බන් දාන්නෙ.හට්ටියකට ද

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 3 роки тому +1

      @@samannandalalranasinghe5740ස‍ට channel 4ක්‌ තියෙනවා. කොළඹ කතාවේ කතා එක ම channel එකකට දැම්මහම පොඩි ලස්සනක්‌ තියෙනවා.

    • @stardustindigo
      @stardustindigo 3 роки тому +1

      @@samannandalalranasinghe5740 😹😹

    • @KG-ps5xd
      @KG-ps5xd 3 роки тому +1

      @@samannandalalranasinghe5740 😹😹

    • @nadinthishara2656
      @nadinthishara2656 3 роки тому

      @@samannandalalranasinghe5740 p

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 3 роки тому

    Sir palu gedara walan bidin seen ekak wageth hithenawa thaprobane ekata wela. Chande illala paradunata passe godak radial seen ekata awa wagee... Mona unath mama hama ekakma ahanawa.. Aragala gena sir ge kiyaweema gena num kanagatui. Aragalai badagostharawadei maru wela Dan samajawade karana dial walata..

  • @fareedhansul9375
    @fareedhansul9375 3 роки тому +1

    රන්ජන් වටෙි යනවා