Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ සර් එදත් අදත් ඇත්ත කියනවා..හැමදාමත් ඕනි දේකට අපේ සර් එක්ක අපි ඉන්නවා..❤️
කොලඹ කතාව පොත බලන්න හිටිය මට,මේ විදියට පොත කියවන්න ලැබුණු එක උපරිම .!! ඔක්කොටම ස්තූතියි .💪💪❤️👌
Ade ehema pothak thiyanawada Colaba kathawa kiyala
"ලක්ශ 35 පෙන්නන්න කියලා එක්කගෙන යන්න එපා , account නම්බර් එක තියනවා චෙක් එකක් දාපන්..." ඒක මරැ 😹💔
y
සන්නා කොහොමද මෙච්චර වැඩක් කොලිටි කරන්නේ... හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් 😍❤🔥
සහතිකම ඇත්ත..මමත් කල්පනා කලේ ඕකම තමයි...
ඈ පකෝ, උබ හිතන්නෙ ඒ කැරිය ලන්කාවෙ ප්‍රසිද්ද ගුරෙක් උනේ අහම්බෙන් කියලද? නෑ පකෝ උට දෙයක් නිර්මානයක් විදිහට කියන්න පුලුවන් කම නිසා
@@mounika1972 කලාස් ගියපු උන් දන්නවා සර්ගේ හැටි...👍👍
@@shanewhite352 උඹ උගෙත් ගුරාද?
@@agorapix1826 😂😂
සරිගේ ඇරියස් ,ඇජන්ඩා ,පම්පෝරි අස්සේ අපේ ජිවිත වලටත් ගන්න දේවල් තියෙනවා. සරිගේ ජිවිතේ ලබපු අත්දැකීම් අත්මහත්... ඉදිරියටත් මේ වගේ විඩියෝස් කරන්න. ඔබට ජය.. මේකට දැන් ඇබ්බැහි වෙලා ඉවරයි. දැන් මේක නවත්වන්න එපා කීයටවත්...
පාරවල් දෙකක් ඇදල කතාව ටිකක් දාගෙන යද්දි මෙච්චර වෙලා කියව කියව හිටපු එක අමතක වෙන එකත් ආතල් එකක් තමයි ඉතිං 😇😇
සල්ලි ගැන හිතන එක නතර කරන්න . නැතිවීමේ ආස්වාදය විඳින්න්න. එක පට්ට සර් ..🙏🙏
මට සල්ලි නෑ මේ වෙලාවේ. කිව්ව අනතිමට
ප්‍රශාන්ත සහ ලතීෆ් මගෙත් එක්ක කොළඹ ව්ශ්වව්ද්‍යලයේ මානව හිමිකම් පිලිබද ප්‍රශ්චාත් උපාධියට ඉගෙන ගත්ත ❤ . මේ මතක ලස්සනයි සන්නා🙂❤. මං ඉන්නෙ ලොස් ඇන්ජලීස්වල. ඒත් සන්නාගෙ මේ වැඩ හැම එකක්ම බලනවා 🙂❤.
LA ✌🏻
LA? which area? I'm too from LA, Mariposa County
ලොස් ඇයන්න ජයන්න ලියන්න අල්සයන්න ඇන්ජලීස් ලොකුයිද?😀😂🇱🇰
wwwpppp
o1o
සර්ට ගොඩක් පිං මේ දේවල් අපිට කිවුවට.
Sir, බුද්ධ දේශනාවෙ සියල්ල අන්නිත්‍ය කියලා , හම්බකරන්න එපා කියලා නැහැ . අටලොදහමින් කම්පාවට පත් වෙන්න එපා කියලනෙ කියන්නෙ . එකත් සදහන් කරන්න පුළුවන් නම් වටිනවා .මන් හිතනවා එතකොට තමයි මිනිස්සුන්ට නිවරදි අදහස යන්නෙ කියලා .සර් ගෙ වැඩසටහන් ගොඩක් වටිනවා තරුණ පරපුරට .
Sir කසිප්පු කාලක් ගහන ගමන් අහන්නේ 🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏
හබැයි මේ මොල සේදීමට පට්ට ලව් ❤️❤️❤️
යම් කිසි සන්සිධියක් විද්‍යාත්මකව දකිනකොටයි..යම් අදහසක් මතයක් විවිධ කෝණ වලින් දකිනකොටයි මාර ලල් එකක් තියනවා.උදාහරණයකට භාවිතා කරන දුරකථනය පරිගණකය වැඩ කරන විදිය සිස්ටම් එක ක්‍රියා කරන විදිය විද්‍යාත්මක තියරිය ගණිතමය තියරිය දන ගත්තම එක මාර දෙයක්.ඒ වගේම අපි රස විදින ගීතයක් ,නාට්‍යක්,චිත්‍රපටියක් පොතක් සමාජීය දර්ශනයක්,පුද්ගලයකුගේ හැසිරීම අනුව ඔහු ගැන කියවන හැටි සන්නා සර් වගේ හිතනකොටත් මාර ලල් එකක් තියනවා.එහෙම දැනගත්තම සැහැල්ලුවෙන් ජීවිතය විදින්න පුළුවන්.
කට උත්තරත් නෑ.. ඇපත් නෑ...😂Respect sir 👌❤️
කියලා වැඩක් නෑ...
Dreams ඇත්තටම සාපේක්ශයි.සර්ට ඊයා එක නයරොබී වගේ ගමක එකෙක්ට dream එකකට වඩා එහා එකක් වෙන්න පුලුවන්!
වටිනාම කතා, මෙච්චර විස්තරාත්මක ව කියන එකේ, සියයට යම් ප්‍රතිශතයකින් තවත් වටිනාකම එකතු කිරිම පිනිස, පටිගත කරන ලද දිනය ද description හි හෝ දැමීමට හැකිනම් අනාගතයේ දී ඉතා වටිනවා යැයි සිතමි.ඔබට ජය. 🙏
සන්නස්ගල සහෝදරයා ඔබ කියන ගොඩක් දේවල් ඇත්ත.. මොකක්ද ඔබ ගන්න පෙත්ත.... පාලනයක් ඇතුව ගනින් මයෙ අප්පා... වැඩිවුනොත් මරු කියවාවී......
මට ඔයා පිස්සුවක් සන්නා.. 😍😍 ඇබ්බැහි වෙලා දැන්
අම්මේ තිත්‍ත ඇත්ත අමුවෙන්ව,,, 😍😍 හැමදාම මේ වගේ එකක් දාන්න,, අහලා නිකන් ඉන්න නෙමේ,, ඇත්ත සමාජගත වෙනවා දකින්න තියෙන ආසාව,, කවුරුත් දන්න ඒත් කතා කරන්නේ නැති ඇත්ත,, වෙනසක් කරමු! ජය!
Patta waddek sanasgala sir ! I realy like the way you think
සර්ගේ මං දකින එකම වැරද්ද සිගරට් උරන එක. මුඛ පිළිකාවලට මුල...!!!
ඔලුවටම ගැහුවා....❤️❤️❤️🙏🙏🙏
ඕව හැන්සාඩ් කරනකමි අහගෙන ඉන්න පුළුවන් මිනිස්සු දැන් පාර්ලිමේන්තුවේ නෑ... ඊට වැඩිය ඔය කරන වැඩේ හොඳයි.. ලක්ෂ 35 ඉක්මනටම ලැබේවා.
මොකද්ද හුත්තො ඔය කරේ දාගෙන ඊන සාටකේ.
ඇත්ත නේ පුජක පක්ෂය ගිහියන්ට බන කියනවා පවු කරන්න එපා කියලා. උන් නියම සැප ගන්නවා නේද. මම හරිම ආසයි ඔබේ අර්තවත් කතා අහන්න .
🙂👍ඇබ්බැහි වීම ගැන තවත් කවර කතාද සන්නස්ගල මහත්තයො තව ඕනේ❤️ දන්න දේ බෙදාගන්න එක ඇත්තටම සර් අපිට හයියක් 😍
සර් තව පොඩිඩක් සද්දෙ වැඩිවුණා නමි හොඳයි. සර්ට ජයවෙිවා!
චින්තන සීමාවෙන් ඔබ්බට ......"ඉබ්බාගේ ලෝකය"
One life to live, One life to die 😉තනි වචනෙන්ම සුපිරි ✊
රෝල්ස් , පැටිස් කන්න එපා කියන කොටම Knorr chicken cube ඇඩ් එකක් ගියා කියහන්කෝ 🤔 කොහොමද යූටියුබ් කාරයාගේ Artificial Intelligence👀
වයසට යන්න යන්න වචන පොලිෂ්. සුපිරියි.
සන්නස්ගල සර් මේ වැඩේ දිගටම කරගෙන යන්න.ඉගෙනගන්න දේ බොහොයි.
ඇත්තම තමා පුකට වේවැලෙන්නෙමේ පුකට බෝතලයක් යවන්නඕනේ ඕකලාට අසූචී ගහන්නම ඕනේ දැන්වත් මුන් කරන මේ මගෝඩි තේරුම් ගනීවා මිනිසුනේ
❤❤❤😂sir super obathuma great person.
මේ වගේ සිද්දි ලංකාවෙ ඕනතරම් තියනවා... බය නැතිව මේ වගෙ කියන්න අයයි නැත්තෙ... අතිවිශිශ්ටයි සර්....
Ahan inna dennna montisori porawal 2k , kisima siduweemak namak dannema naa. Maruwa kiwwath saadu kiyai
අපේ සෑර් වෙත,ඪෞඨග ඛෞමශොම ඝූඞක ජෞචපු කඩෞගඛෑණ යෞ.... මීඪටඤ ගෞඣඞ ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
සබඳ අපි කඳු නොවෙමු "උනුන් පරදා නොයන" සම්පූර්ණ එකම පැහැදිලි කලානම් තමා හොඳ සර්
සර් මේ වැඩේ දිගටම මෙහෙම යනවනං ආසයි, ඩෝප් උන ගමන් බලන්නේ සර්ගෙ වීඩියෝ, නියමෙට මොලේට වදිනවා ❣️💪100% හරි
සන්නා ප්‍රෙක්ශකයින්ට මහජන දිනයක් දෙන්න ඕනෙ තමන්ට තියන අදහස් තර්ක ඉදිරිපත් කරන්න ..මං නම් හිතනව එතකොට සන්නා ට්‍රයි කරන දේ වඩාත් සාර්තක වෙයි...
ඒක හොද අදහසක් ..👍❤
අහන් ඉන්න ඩබලට නම් මේ කියන දේ මේ අමතකයි වගේ..
Sanna .....uba thmy sir mola karaya.....meekenuth hamaba kala apita pennala.....asy a marketing ekata....wenas minihek....❤
මේ කතාව හැමෝම අහන්න ඕනේ..කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් අහවල් එක කියන එවුන් ඔක්කොම..උන් තමා මේ රට තව තව විනාශ කරන්නේ.
මේව මිනිස්සු අතරට යන්න ඕන content but ගොඩක් වුන්ට මේව තේරුම් ගන්න බෑ උන්ට මේව නිකම් කුණුහරුප ටිකක් විතරයි.
👍❤🙏
සන්නස්ගල පොරක්ද ??හරියට බැලුවොත් සන්නගෙ කතා ලස්සන අයිසින් දාපු පුස්නාප්පයක් වගේ..... කොච්චර වින්දනයක් ලැබුවත්, හරයක් නැහැ....
@@kevinbravo1355 comment එකේ කියල තීන්නෙ ඒක තමයි බහුතරයක් මිනිස්සුන්ට මේ වීඩියෝ කොච්චර බැලුවත් නිකම් ලස්සනට ගලපපු කුණුහරුප ටිකක් විතරයි.මට නම් සන්නස්ගල සර් කියන්නෙ පොරක්.
Zr
@@kevinbravo1355 ou bn uu porak, kudu karayonta wadan inne rate, sanna kiyanne porak thama.
පට්ට කතා ටික❤️ වෙනසක් කරන්න පුලුවන්
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්ත සන්නා කියපු දේ, ඇත්තටම පිං පව් කියලා දෙයක් නැහැ. එහෙම තියනවානම් කවදාවත් අපේ එවුන් තමන් කරගන්න පිං ටික අනිත් උන්ට අනුමෝදන් කරන්නේ නැහැ.
රස කතා....කෙලින්ම කනට ගහන👌👌
අවිද්‍යාව මතුවන විට ගුණ පන්නාකොනක ඉඳන් සුද්ද කරයි අපෙ සන්නා 😘💗
👍❤
ලෙඩ ඇදේ ඉදන් අහන්නේ මෙව්වා එකදිගට දවස් 2යි දැන් ❤️ මාර පණක් හිතට තියෙනවා ඇගට නැතත්
සර්රැත් බලන් යද්දී පට්ට කැරියෙක් තාමා ... ❤️❤️❤️
මෙහෙම කැරියෙක් ලොවෙත් නෑ. 🧡
ඔලුව අත ගාල ටොක්ක අනින එක කලාවක් නම්, සන්නා ඒකෙ පිකාසෝ.....👌👌👌🤕🤕🤕😇😇😇
ඒක පට්ට සර් 🤟🏻❤️ ගැම්මක් තමයී 👍🏻 සර්ගේ නුවනක්කාර කමටම මම රෙස්පෙක්ට් ක්‍රනවා .. මම චරිතයක් 🤟🏻
Eththa kathawa sir.Ape sirta hemadamath adarei Good luck sir
You are interested and talented person. Good and right full talk Continue
sir හොඳටම දන්නවා ඒක හම්බෙන්නේ නැති බව.... ඒක හින්ද නේ කිව්වේ පියුමි හංසමාලි කරා වගේම ස්තුති කතාවක් කරනවා කියලා....❤️
නියම වීඩියෝ එක සෑර්
Respect sir,
ඇරියස් කවර් කිරීම කලාවක් නම් එහි සන්නා ,සන්නාම තමා.
Meyawath me kiyana widihata idiyoth athi Tika kalayai katha nawenwa Deshapalane ekka Everything on game
රෙස්පෙක්ට් සර් හදවතින්මයි ...💖💗❤ සාදරනය යුක්තිය ඉටුවේවා🙏
ඒක ❤️පොලීසියේ රෙදි නෑනේ🙈 මහත්තයෝ කොන්ද කියන්නෙ ඕකට තමා ❤️
සර් මම සර්ගෙ ගොලයෙක් නොවුනත්. මෙම මතවාද අගයමි. සමහර අදහස් විවාදාත්මකයි. නමුත් ගැටළුව සමාජ යෙ වැඩි කොටසක් නිර්වින්දනය වීම තුල මෙම මතවාද වැටහීමක් තියෙනවාද ඔවුන්ට.
පළවෙනි මිනිත්තු 10 බලලා තමයි මේ කමෙන්ට් එක ලියන්නෙ පොඩිකාලෙ ඉගෙනගත්ත වැඩක් නෑ කියන එකෙන් කියවෙන්නෙ කරන්න එපා කියන එක නෙවි මම හිතන්නේ. මම ඒක කියව ගත්තෙ එතනින් කියවෙන්නෙ සියළු දේ අනිත්‍ය කියන වගේ එකක්. මේකත් එක්ක බැදෙන්න එපා. හැබැයි ඔයාගෙ සාර්ථකත්වය සදහා ඒක පාවිච්චි කරන්න කියන වගේ එකක් තමයි මට හිතෙන්නෙ. මේ වචනෙ අමුවෙන් ගත්තොත් සර් කියන කතාව හරි.
ආදරෙයි සන්නා සර්
Sir ube katha ahanna patta asai e unata uba patta pandithai uththma purushe wadie karmaya merenawa bn
I love to hear your conversations.
ඉබ්බ දැකපු හාව😂 වීඩ්‍යෝ එක එඩිට් එකේදි, දාන සෙල්ලම්මුත් පට්ට, නිකන් කිරි හට්ටියකට පැණි දානව වගේ😂😍
අනේ සන්නා ඔයා කියා කියන්නෙ ඇත්ත .ඒ වුනාට මුන්ට ඔයකොව්වා කීවත් වැඩක් නැහැ .සාමාන්‍ය මිනිස්සු දැන් කල්පනා කරන්නෙ කොහොමද ගොඩ එන්නෙ කියලා.ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ගොඩ එන්න උපදෙස් දෙන්න .
ආගම ගැන ඔබ කීව කතාව සහතික ඇත්ත. සල්ලි නොදීපු එක්කෙනා ෴ගෙ වැඩ.
පට්ට කතාව ඒක පොලිස්කාරයෝ පට්ට කැරියෝය... සර් ඔයා රැව්ල දිගටම වවන්න ඒක ලස්සනයි ...ආදරෙයි හැමදාම.. .
DIG ලතීෆ් ❤️👌 respect
Sir ARMY එකට බනින එකට විරුද්ධයි ❤️❤️❤️
ජීවිතේ වෙනස් කරගත්තා මං.. බොහොම ස්තූතියි
මේකට කවුරුහරි මොල සේදීමක් කියනවා නම්, ඔව් යකෝ. අපේ මොල උවමනාවෙන්ම හදාගන්න කාලයක් තමයි මේ
ලංකාවේ media වල නැතිම ethic එකක් තමයි. නිවැරදි කිරීම
රෙස්පෙක්ට් සර් කෙලින්ම කියනව කියන්න ඕන ටික
මගේ සිගරට් එක සර්ගෙ කතා දැන්❤️
හොදටම කරන්නේ මෙහෙමයි 🖤
පීස්සු හැදෙනව එක ඇහුවම
ඒක මරු.
ශුවර් ඕක මේ විඩියෝ එකෙන් ඔක හම්බවෙයි
Excellent 👍
පට්ට අදහස් බොක්කෙන්ම අහන්න පුලුවන් 👍❤
sir meka damme salli ona wela newei. apita samajaya ugannanna. salli ona nam sir karanne nadu dana ekane. thamnge vishaya athule wathura wage hama thanama galan yanna puluwan kenek wenna ona naththan pawathmak naha. eka pahadili. thanks.....
සර්. ලංකාවේ ඉදලා මරුටියක් ගන්න එකත් ඩ්‍ර්ම් එකක් තමයි . පට්ට ගනම්.
😂😂😂😂 Aththak
😪👍😢
පොලිසියට නම් කොහොමත් කැමති නෑ ඒත් හැම මගුලටම යන්නත් ඕන එතෙන්ටමයි...සමහර විට මේක දැකල පොලිස් පති හරි ඇමති හරි සල්ලි දෙන්නත් පුළුවන්..
සුපිරිම කතාව පව් පින් කියල දෙයක් නෑ
Hari theruna sir
මේක මේහේම දිගටම දන්න 😍
සර් කියන දේ අපි හැමදාම අගයනවා
පොලිසියෙ පැමිණිල්ලක් දාන්න සර් 🤣🤣🤣🤣
අම්මො සැර්...🤣🤣පියුමි ට පිපෙන පොහොට්ටු..උයාට පිපෙයි ද සැර් 😂🤣
කොහොමද පොලිස්කාරයො ඇරපුඇරිල්ල ආචාරියාටපස්සපුරාම ඇරලඔබ ට පොලිස් ලොක්කො ඒ විදියට ඇරියනම්පොඩිඅහින්සකයින්ට අරින ඇරිල්ල හිතාගන්නත් බැරිවෙයිජනතාවට හොද ආදර්ශයක්
ඇත්ත කතාව සර්පොලිස්සිය ඔහොමමයි
සර්. අරුන් දෙන්නටත් මයික් එකක් ගැහුවොත් හොදයි වගේ.
ලක්ෂ 35ට පොලියත් එකතු කරමු..😊😊🤣පොලිස් කරයෝ විස්වාස නොකරමු.පවුලෙ එකෙක් වුනත්...😊😊
කාකි රැලේ රෙදි ගලවයි වගේ අද
අන්තිම ටික nisa sir ta oya සල්ලි hambawenne na..😁😉hansamaliyek gena කියලා wade වැරැද්ද ගත්තා 🤣😢
නියම කථාව ..........
හොඳ අතිශෝක්තිමත් කතාවක් 👌
ගෙවල සෙකන්ඩ් වෙනවද, නොගෙව "පොලිසිය සන්නට ණයයි" වගේ කුජීත tag line එකක් permanent ගහගන්නවද?
Very interesting story 🤔 I hope you will get your money back soon. It's not fair, not to pay your money back that you deserve.
අපේ සර් එදත් අදත් ඇත්ත කියනවා..හැමදාමත් ඕනි දේකට අපේ සර් එක්ක අපි ඉන්නවා..❤️
කොලඹ කතාව පොත බලන්න හිටිය මට,මේ විදියට පොත කියවන්න ලැබුණු එක උපරිම .!! ඔක්කොටම ස්තූතියි .💪💪❤️👌
Ade ehema pothak thiyanawada Colaba kathawa kiyala
"ලක්ශ 35 පෙන්නන්න කියලා එක්කගෙන යන්න එපා , account නම්බර් එක තියනවා චෙක් එකක් දාපන්..." ඒක මරැ 😹💔
y
සන්නා කොහොමද මෙච්චර වැඩක් කොලිටි කරන්නේ... හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් 😍❤🔥
සහතිකම ඇත්ත..මමත් කල්පනා කලේ ඕකම තමයි...
ඈ පකෝ, උබ හිතන්නෙ ඒ කැරිය ලන්කාවෙ ප්‍රසිද්ද ගුරෙක් උනේ අහම්බෙන් කියලද? නෑ පකෝ උට දෙයක් නිර්මානයක් විදිහට කියන්න පුලුවන් කම නිසා
@@mounika1972 කලාස් ගියපු උන් දන්නවා සර්ගේ හැටි...👍👍
@@shanewhite352 උඹ උගෙත් ගුරාද?
@@agorapix1826 😂😂
සරිගේ ඇරියස් ,ඇජන්ඩා ,පම්පෝරි අස්සේ අපේ ජිවිත වලටත් ගන්න දේවල් තියෙනවා. සරිගේ ජිවිතේ ලබපු අත්දැකීම් අත්මහත්... ඉදිරියටත් මේ වගේ විඩියෝස් කරන්න. ඔබට ජය.. මේකට දැන් ඇබ්බැහි වෙලා ඉවරයි
. දැන් මේක නවත්වන්න එපා කීයටවත්...
පාරවල් දෙකක් ඇදල කතාව ටිකක් දාගෙන යද්දි මෙච්චර වෙලා කියව කියව හිටපු එක අමතක වෙන එකත් ආතල් එකක් තමයි ඉතිං 😇😇
සල්ලි ගැන හිතන
එක නතර කරන්න . නැතිවීමේ ආස්වාදය විඳින්න්න. එක පට්ට සර් ..🙏🙏
මට සල්ලි නෑ මේ වෙලාවේ. කිව්ව අනතිමට
ප්‍රශාන්ත සහ ලතීෆ් මගෙත් එක්ක කොළඹ ව්ශ්වව්ද්‍යලයේ මානව හිමිකම් පිලිබද ප්‍රශ්චාත් උපාධියට ඉගෙන ගත්ත ❤ . මේ මතක ලස්සනයි සන්නා🙂❤. මං ඉන්නෙ ලොස් ඇන්ජලීස්වල. ඒත් සන්නාගෙ මේ වැඩ හැම එකක්ම බලනවා 🙂❤.
LA ✌🏻
LA? which area? I'm too from LA, Mariposa County
ලොස් ඇයන්න ජයන්න ලියන්න අල්සයන්න ඇන්ජලීස් ලොකුයිද?😀😂🇱🇰
wwwpppp
o1o
සර්ට ගොඩක් පිං මේ දේවල් අපිට කිවුවට.
Sir, බුද්ධ දේශනාවෙ සියල්ල අන්නිත්‍ය කියලා , හම්බකරන්න එපා කියලා නැහැ . අටලොදහමින් කම්පාවට පත් වෙන්න එපා කියලනෙ කියන්නෙ . එකත් සදහන් කරන්න පුළුවන් නම් වටිනවා .මන් හිතනවා එතකොට තමයි මිනිස්සුන්ට නිවරදි අදහස යන්නෙ කියලා .
සර් ගෙ වැඩසටහන් ගොඩක් වටිනවා තරුණ පරපුරට .
Sir කසිප්පු කාලක් ගහන ගමන් අහන්නේ 🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏
හබැයි මේ මොල සේදීමට පට්ට ලව් ❤️❤️❤️
යම් කිසි සන්සිධියක් විද්‍යාත්මකව දකිනකොටයි..යම් අදහසක් මතයක් විවිධ කෝණ වලින් දකිනකොටයි මාර ලල් එකක් තියනවා.උදාහරණයකට භාවිතා කරන දුරකථනය පරිගණකය වැඩ කරන විදිය සිස්ටම් එක ක්‍රියා කරන විදිය විද්‍යාත්මක තියරිය ගණිතමය තියරිය දන ගත්තම එක මාර දෙයක්.ඒ වගේම අපි රස විදින ගීතයක් ,නාට්‍යක්,චිත්‍රපටියක් පොතක් සමාජීය දර්ශනයක්,පුද්ගලයකුගේ හැසිරීම අනුව ඔහු ගැන කියවන හැටි සන්නා සර් වගේ හිතනකොටත් මාර ලල් එකක් තියනවා.එහෙම දැනගත්තම සැහැල්ලුවෙන් ජීවිතය විදින්න පුළුවන්.
කට උත්තරත් නෑ.. ඇපත් නෑ...😂
Respect sir 👌❤️
කියලා වැඩක් නෑ...
Dreams ඇත්තටම සාපේක්ශයි.සර්ට ඊයා එක නයරොබී වගේ ගමක එකෙක්ට dream එකකට වඩා එහා එකක් වෙන්න පුලුවන්!
වටිනාම කතා,
මෙච්චර විස්තරාත්මක ව කියන එකේ, සියයට යම් ප්‍රතිශතයකින් තවත් වටිනාකම එකතු කිරිම පිනිස, පටිගත කරන ලද දිනය ද description හි හෝ දැමීමට හැකිනම් අනාගතයේ දී ඉතා වටිනවා යැයි සිතමි.
ඔබට ජය. 🙏
සන්නස්ගල සහෝදරයා ඔබ කියන ගොඩක් දේවල් ඇත්ත.. මොකක්ද ඔබ ගන්න පෙත්ත.... පාලනයක් ඇතුව ගනින් මයෙ අප්පා... වැඩිවුනොත් මරු කියවාවී......
මට ඔයා පිස්සුවක් සන්නා.. 😍😍 ඇබ්බැහි වෙලා දැන්
අම්මේ තිත්‍ත ඇත්ත අමුවෙන්ව,,, 😍😍 හැමදාම මේ වගේ එකක් දාන්න,, අහලා නිකන් ඉන්න නෙමේ,, ඇත්ත සමාජගත වෙනවා දකින්න තියෙන ආසාව,, කවුරුත් දන්න ඒත් කතා කරන්නේ නැති ඇත්ත,, වෙනසක් කරමු! ජය!
Patta waddek sanasgala sir ! I realy like the way you think
සර්ගේ මං දකින එකම වැරද්ද සිගරට් උරන එක. මුඛ පිළිකාවලට මුල...!!!
ඔලුවටම ගැහුවා....❤️❤️❤️🙏🙏🙏
ඕව හැන්සාඩ් කරනකමි අහගෙන ඉන්න පුළුවන් මිනිස්සු දැන් පාර්ලිමේන්තුවේ නෑ... ඊට වැඩිය ඔය කරන වැඩේ හොඳයි.. ලක්ෂ 35 ඉක්මනටම ලැබේවා.
මොකද්ද හුත්තො ඔය කරේ දාගෙන ඊන සාටකේ.
ඇත්ත නේ පුජක පක්ෂය ගිහියන්ට බන කියනවා පවු කරන්න එපා කියලා. උන් නියම සැප ගන්නවා නේද. මම හරිම ආසයි ඔබේ අර්තවත් කතා අහන්න .
🙂👍ඇබ්බැහි වීම ගැන තවත් කවර කතාද සන්නස්ගල මහත්තයො තව ඕනේ❤️ දන්න දේ බෙදාගන්න එක ඇත්තටම සර් අපිට හයියක්
😍
සර් තව පොඩිඩක් සද්දෙ වැඩිවුණා නමි හොඳයි. සර්ට ජයවෙිවා!
චින්තන සීමාවෙන් ඔබ්බට ......
"ඉබ්බාගේ ලෝකය"
One life to live, One life to die 😉
තනි වචනෙන්ම සුපිරි ✊
රෝල්ස් , පැටිස් කන්න එපා කියන කොටම Knorr chicken cube ඇඩ් එකක් ගියා කියහන්කෝ 🤔 කොහොමද යූටියුබ් කාරයාගේ Artificial Intelligence👀
වයසට යන්න යන්න වචන පොලිෂ්. සුපිරියි.
සන්නස්ගල සර් මේ වැඩේ දිගටම කරගෙන යන්න.ඉගෙනගන්න දේ බොහොයි.
ඇත්තම තමා පුකට වේවැලෙන්
නෙමේ පුකට බෝතලයක් යවන්න
ඕනේ ඕකලාට අසූචී ගහන්නම ඕනේ දැන්වත් මුන් කරන මේ මගෝඩි තේරුම් ගනීවා මිනිසුනේ
❤❤❤😂sir super obathuma great person.
මේ වගේ සිද්දි ලංකාවෙ ඕනතරම් තියනවා... බය නැතිව මේ වගෙ කියන්න අයයි නැත්තෙ... අතිවිශිශ්ටයි සර්....
Ahan inna dennna montisori porawal 2k , kisima siduweemak namak dannema naa. Maruwa kiwwath saadu kiyai
අපේ සෑර් වෙත,
ඪෞඨග ඛෞමශොම ඝූඞක ජෞචපු කඩෞගඛෑණ යෞ.... මීඪටඤ ගෞඣඞ
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
සබඳ අපි කඳු නොවෙමු "උනුන් පරදා නොයන" සම්පූර්ණ එකම පැහැදිලි කලානම් තමා හොඳ සර්
සර් මේ වැඩේ දිගටම මෙහෙම යනවනං ආසයි, ඩෝප් උන ගමන් බලන්නේ සර්ගෙ වීඩියෝ, නියමෙට මොලේට වදිනවා ❣️💪100% හරි
සන්නා ප්‍රෙක්ශකයින්ට මහජන දිනයක් දෙන්න ඕනෙ තමන්ට තියන අදහස් තර්ක ඉදිරිපත් කරන්න ..මං නම් හිතනව එතකොට සන්නා ට්‍රයි කරන දේ වඩාත් සාර්තක වෙයි...
ඒක හොද අදහසක් ..👍❤
අහන් ඉන්න ඩබලට නම් මේ කියන දේ මේ අමතකයි වගේ..
Sanna .....uba thmy sir mola karaya.....meekenuth hamaba kala apita pennala.....asy a marketing ekata....wenas minihek....❤
මේ කතාව හැමෝම අහන්න ඕනේ..කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් අහවල් එක කියන එවුන් ඔක්කොම..උන් තමා මේ රට තව තව විනාශ කරන්නේ.
මේව මිනිස්සු අතරට යන්න ඕන content but ගොඩක් වුන්ට මේව තේරුම් ගන්න බෑ උන්ට මේව නිකම් කුණුහරුප ටිකක් විතරයි.
👍❤🙏
සන්නස්ගල පොරක්ද ??
හරියට බැලුවොත් සන්නගෙ කතා ලස්සන අයිසින් දාපු පුස්නාප්පයක් වගේ..... කොච්චර වින්දනයක් ලැබුවත්, හරයක් නැහැ....
@@kevinbravo1355 comment එකේ කියල තීන්නෙ ඒක තමයි බහුතරයක් මිනිස්සුන්ට මේ වීඩියෝ කොච්චර බැලුවත් නිකම් ලස්සනට ගලපපු කුණුහරුප ටිකක් විතරයි.මට නම් සන්නස්ගල සර් කියන්නෙ පොරක්.
Zr
@@kevinbravo1355 ou bn uu porak, kudu karayonta wadan inne rate, sanna kiyanne porak thama.
පට්ට කතා ටික❤️ වෙනසක් කරන්න පුලුවන්
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්ත සන්නා කියපු දේ, ඇත්තටම පිං පව් කියලා දෙයක් නැහැ. එහෙම තියනවානම් කවදාවත් අපේ එවුන් තමන් කරගන්න පිං ටික අනිත් උන්ට අනුමෝදන් කරන්නේ නැහැ.
රස කතා....කෙලින්ම කනට ගහන👌👌
අවිද්‍යාව මතුවන විට ගුණ පන්නා
කොනක ඉඳන් සුද්ද කරයි අපෙ සන්නා 😘💗
👍❤
ලෙඩ ඇදේ ඉදන් අහන්නේ මෙව්වා එකදිගට දවස් 2යි දැන් ❤️ මාර පණක් හිතට තියෙනවා ඇගට නැතත්
සර්රැත් බලන් යද්දී පට්ට කැරියෙක් තාමා ... ❤️❤️❤️
මෙහෙම කැරියෙක් ලොවෙත් නෑ. 🧡
ඔලුව අත ගාල ටොක්ක අනින එක කලාවක් නම්, සන්නා ඒකෙ පිකාසෝ.....👌👌👌🤕🤕🤕😇😇😇
ඒක පට්ට සර් 🤟🏻❤️ ගැම්මක් තමයී 👍🏻 සර්ගේ නුවනක්කාර කමටම මම රෙස්පෙක්ට් ක්‍රනවා .. මම චරිතයක් 🤟🏻
Eththa kathawa sir.
Ape sirta hemadamath adarei
Good luck sir
You are interested and talented person.
Good and right full talk
Continue
sir හොඳටම දන්නවා ඒක හම්බෙන්නේ නැති බව.... ඒක හින්ද නේ කිව්වේ පියුමි හංසමාලි කරා වගේම ස්තුති කතාවක් කරනවා කියලා....❤️
නියම වීඩියෝ එක සෑර්
Respect sir,
ඇරියස් කවර් කිරීම කලාවක් නම් එහි සන්නා ,සන්නාම තමා.
Meyawath me kiyana widihata idiyoth athi
Tika kalayai katha nawenwa
Deshapalane ekka
Everything on game
රෙස්පෙක්ට් සර් හදවතින්මයි ...💖💗❤ සාදරනය යුක්තිය ඉටුවේවා🙏
ඒක ❤️
පොලීසියේ රෙදි නෑනේ🙈 මහත්තයෝ
කොන්ද කියන්නෙ ඕකට තමා ❤️
සර් මම සර්ගෙ ගොලයෙක් නොවුනත්. මෙම මතවාද අගයමි. සමහර අදහස් විවාදාත්මකයි. නමුත් ගැටළුව සමාජ යෙ වැඩි කොටසක් නිර්වින්දනය වීම තුල මෙම මතවාද වැටහීමක් තියෙනවාද ඔවුන්ට.
පළවෙනි මිනිත්තු 10 බලලා තමයි මේ කමෙන්ට් එක ලියන්නෙ පොඩිකාලෙ ඉගෙන
ගත්ත වැඩක් නෑ කියන එකෙන් කියවෙන්නෙ කරන්න එපා කියන එක නෙවි මම හිතන්නේ. මම ඒක කියව ගත්තෙ එතනින් කියවෙන්නෙ සියළු දේ අනිත්‍ය කියන වගේ එකක්. මේකත් එක්ක බැදෙන්න එපා. හැබැයි ඔයාගෙ සාර්ථකත්වය සදහා ඒක පාවිච්චි කරන්න කියන වගේ එකක් තමයි මට හිතෙන්නෙ. මේ වචනෙ අමුවෙන් ගත්තොත් සර් කියන කතාව හරි.
ආදරෙයි සන්නා සර්
Sir ube katha ahanna patta asai e unata uba patta pandithai uththma purushe wadie karmaya merenawa bn
I love to hear your conversations.
ඉබ්බ දැකපු හාව😂 වීඩ්‍යෝ එක එඩිට් එකේදි,
දාන සෙල්ලම්මුත් පට්ට, නිකන් කිරි හට්ටියකට පැණි දානව වගේ😂😍
අනේ සන්නා ඔයා කියා කියන්නෙ ඇත්ත .ඒ වුනාට මුන්ට ඔයකොව්වා කීවත් වැඩක් නැහැ .සාමාන්‍ය මිනිස්සු දැන් කල්පනා කරන්නෙ කොහොමද ගොඩ එන්නෙ කියලා.ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ගොඩ එන්න උපදෙස් දෙන්න .
ආගම ගැන ඔබ කීව කතාව සහතික ඇත්ත. සල්ලි නොදීපු එක්කෙනා ෴ගෙ වැඩ.
පට්ට කතාව ඒක පොලිස්කාරයෝ පට්ට කැරියෝය... සර් ඔයා රැව්ල දිගටම වවන්න ඒක ලස්සනයි ...ආදරෙයි හැමදාම.. .
DIG ලතීෆ් ❤️👌 respect
Sir ARMY එකට බනින එකට විරුද්ධයි ❤️❤️❤️
ජීවිතේ වෙනස් කරගත්තා මං.. බොහොම ස්තූතියි
මේකට කවුරුහරි මොල සේදීමක් කියනවා නම්, ඔව් යකෝ. අපේ මොල උවමනාවෙන්ම හදාගන්න කාලයක් තමයි මේ
ලංකාවේ media වල නැතිම ethic එකක් තමයි. නිවැරදි කිරීම
රෙස්පෙක්ට් සර් කෙලින්ම කියනව කියන්න ඕන ටික
මගේ සිගරට් එක සර්ගෙ කතා දැන්❤️
හොදටම කරන්නේ මෙහෙමයි 🖤
පීස්සු හැදෙනව එක ඇහුවම
ඒක මරු.
ශුවර් ඕක මේ විඩියෝ එකෙන් ඔක හම්බවෙයි
Excellent 👍
පට්ට අදහස් බොක්කෙන්ම අහන්න පුලුවන් 👍❤
sir meka damme salli ona wela newei. apita samajaya ugannanna. salli ona nam sir karanne nadu dana ekane. thamnge vishaya athule wathura wage hama thanama galan yanna puluwan kenek wenna ona naththan pawathmak naha. eka pahadili. thanks.....
සර්. ලංකාවේ ඉදලා මරුටියක් ගන්න එකත් ඩ්‍ර්ම් එකක් තමයි . පට්ට ගනම්.
😂😂😂😂 Aththak
😪👍😢
පොලිසියට නම් කොහොමත් කැමති නෑ ඒත් හැම මගුලටම යන්නත් ඕන එතෙන්ටමයි...සමහර විට මේක දැකල පොලිස් පති හරි ඇමති හරි සල්ලි දෙන්නත් පුළුවන්..
සුපිරිම කතාව පව් පින් කියල දෙයක් නෑ
Hari theruna sir
මේක මේහේම දිගටම දන්න 😍
සර් කියන දේ අපි හැමදාම අගයනවා
පොලිසියෙ පැමිණිල්ලක් දාන්න සර් 🤣🤣🤣🤣
අම්මො සැර්...🤣🤣
පියුමි ට පිපෙන පොහොට්ටු..
උයාට පිපෙයි ද සැර් 😂🤣
කොහොමද පොලිස්කාරයො ඇරපුඇරිල්ල ආචාරියාට
පස්සපුරාම ඇරල
ඔබ ට පොලිස් ලොක්කො ඒ විදියට ඇරියනම්
පොඩිඅහින්සකයින්ට අරින ඇරිල්ල
හිතාගන්නත් බැරිවෙයි
ජනතාවට හොද ආදර්ශයක්
ඇත්ත කතාව සර්
පොලිස්සිය ඔහොමමයි
සර්. අරුන් දෙන්නටත් මයික් එකක් ගැහුවොත් හොදයි වගේ.
ලක්ෂ 35ට පොලියත් එකතු කරමු..😊😊🤣
පොලිස් කරයෝ විස්වාස නොකරමු.
පවුලෙ එකෙක් වුනත්...😊😊