Respect Arun .. try to change your society without weapons and your are a great person I have seen because I have read about you … and even my Buddha was Samanthabadra thero.
Arunta mama godak kemathi. harima avanka sudara adahas tiyana nayakayak. ape svaminvahanse samage ethama vatina kathavak kala obatumage hema parasnayakatama , reply ape svaminvahanse lage tinava. Jayawewa
අරැන්ගැන හරිම ආඩමිබරයි නියමතැනට ඇවිත්තියෙන්නෙ ජිවිතය තේරැමිගන්න අපේහාමුදුරැවන්වහන්සේට පින්සිදුවෙනවා
Aniwaren
අරැන Siද්ධර්ථ කියන්නෙ හිතනිර්බිත චරිතයක් මම හරිම කැමතියි නිහත මානි චරිතයක් දිර්ඝායුෂ ඔබවහන්Saට🙏🙏🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනාවක් ....ජාතිය, කුලය , ආගම් , නිසා උද්දච්ච අයට ඒ උද්දච්චකමේ ඇති ප්‍රතිපලයක් නැති බව පෙන්වා දුන්නා ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් අරූන්ටත්...ජයවේවා ... ...මුලු ශ්‍රී ලංකාවම උමන්දාවක්ම වේවා .....
ඔබලා එකතුවෙනකොට රටේ අනාගතේගැන බලාපොරොත්තු ඇතිවෙනව🙏🏼🙏🏼🙏🏼🇱🇰
මේක තමා මම හොයපු වෙනස. අපිට කිසිම වැරද්දක් නොකරපු බල්ලෙක්ට උනත් දණගහලා වඳින්න පුළුවන් වෙව්ව දවසට අපි දිනුම්. 💓💓
Aniwarayanma
🙏
💐
Piissu wahalek
සුපිරි සෙවීමක් තියෙන මිනිස්සුන්ට සුපිරි මිනිස්සු මුණගැසෙනවා. ජය අරුන් ❤️❤️❤️
aleval kal dapan hutto
අරුන් මාරම වාසනාවන්ත යි.උන්වහන්සේ අදුරගන්න පුලුවන් උන එක.ඒ වගේම ඔහු ගේ අදහස් මහා දාර්ශනිකයි.අනිවාර්යෙන්ම අරුන්ට යාපනයේ වැසියන්ට යුත්තිය ඉටු කරන්න පුලුවන් 🙏🙏💚💚🙏🙏
අනිවාර්යයෙන් ...🙏🙏🙏
ඇත්ත 👍👍👍
අනෙ හාමුදුරුවනේ අනුර කුමාර දිසානායක ලා සමග එකතුවෙන්න j v p සමග එකතුවෙන්න
අරුණ් මම අාසා කොල්ලෙක් කවදාවත් වෙනස්වෙන්ට එපා හොද අනාගතයකට සුභපතනවා වෙනස් වෙන්න සමාජය දියුනු කරන්න අපි අාදරෙයි
මටත් තාම අවුරුදු 19 යි අපිත් ගේමට බහිනවා කොහොමහරි අපේ රට අපිම බුද්ධිමත්ව හදාගමු 💪
heta ude ada hadanna mathak karala
ඇන්ටි😂
පබ්ජි
බුද්දිය පෙනව දැන්ම මෙ තක්කඩි දෙන්නට අහු වෙලා...
Very good guys great you're job
මෙන්න ලාංකික අපට අවශ්‍ය වෙනස. අපි දැන් වැඩ පටන්ගමු! bro
අපේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏අරුන් මල්ලි ගොඩක් කාලෙකින් දැක්කේ මගෙත් තාත්තා ටැමිල් අම්මා සිංහල නමුත් අපි ඉගෙන ගත්තේ සිංහල ගෙදර අපි කතා කලේ සිංහල පුංචි කාලේ ඉදන් හැදුනේ වැඩුණේ සිංහල අය සමග අද මම විවාහ වෙලා ඉන්නේ සිංහල කොල්ලෙක්ව ඉතින් අපි සේරම එකයි අපේ ස්වාමින් වහන්සේ කියන දේ ඇත්ත 🙏🙏🙏🙏සියලු දෙනාට තෙරුවන් සරණයි
අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි .අරුණ් සිද්දාර්ථන් නිවැරදි දේ දකින මිනිසෙකි.ඔබට ජය .
👍👍👍
අරුන් සහ අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ.නොබෙදුනු රටක් තුල අපි එක මවකගේ දරුවො වෙමු.ඔබ වහන්සේට නමස්කාර වේවා.
ශ්‍රි ලාංකිකත්වය අමු බොරුවක්!
@@meghanada8922 🦬😂😂
අරැන්ට පුකෙ දිපාන් හුත්ති
අරුන කියන එකා අායුද අතට ගත්තෙම නැහැ උෟට එහෙම කොන්දක් තියෙන එකෙක් නෙමෙ අන්තිමට රාජපක්ෂ බත් බැලයෙක් උනා .හාමුදුරුවො වගෙම උත් තක්කඩියෙක්.
@@danstonfernandoillpulliara6331 පල යන්න කලු සුද්දො
මේ තමයි ජාතිය ගොඩ නගන අරගලය අපි හැමොම ස්‍රි ලාංකිකයෝ සැමට තෙරුවන් සරනයි
සුන්දර කතාබහක් හරිම සතුටින් අහගෙන ගිටියා අරුන් වාසනාවන්තයි අපේ සුවමින්වහසේ හමුවිමට ආපු ගැන ඔබවහන්සේලාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏
මම හරිම කැමති දරැවෙක් තෙරැවන් සරණයි යථාර්ථය තේරුම් ගන්න
දිිර්ඝයු ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏
අරූන් කියන්නෙ මාත් කැමතිම චරිතයක්, 👌❤️👍.
subtitles සමග මෙය ජනගත කරන්න. මෙය හැමෝම අහන්න ඕන දෙයක්. බොහොම වටිනව. ඔලු වල ජරාව පුරව ගෙන එක එක්කෙනාට දෝශාරෝපනය කර ගන්න උන් මේව දකින්න ඕන.
ඔබ නිවැරදි අපි එකගයි ස්තුතිය 🙏
සිද්ධාර්ථන් සබඳ සාමයේ දෑත් දගුකරනවා අපි සැම ශ්‍රී ලංකාවේ මිනිසුන් වෙමු නොනැවතී ඉදිරියටම .❤ ❤ ❤
5ක් නෙමෙයි 10ක් දානවා අරැන්.🙌🏻
චතුරගෙ program එකේදිම තේරැණා ඔබ කවුද කියලා.බලං හිටියෙ මොකද නිශ්ෂබ්ද කියලා.ඔබට හරිම ගුරැවරයා හරිම වෙලාවෙදි හරිම විදිහට මුණ ගැහිලා.උතුරෙ හිටියත් දකුණෙ හිටියත් එක විදිහට හිතන අපි හැමෝම එක කුලේ.
ඒ කුලේ පරපුර වැඩි කරමු අපි එකතු වෙලා.එදාට අපේ මුළු රටම පරාදීසයක් උමන්දාවක් වෙයි.
“ not attached to anything but connected to everything “
Whole message in one sentence 👏💖
හරිම සතුටුයි මමනමි සහෝදරයෙකුටවගේ අාදරෙයි...අපේ හාමුදුරුවන්ට එකතුවුනා කියන්නෙ රටටම යහපතක් වෙනවාමයි ගමන ජයවෙිවා
💗
🙏🙏🙏❤️👍
වර්තමාන අනගාරික දර්මපාල...ඔබවහන්සේ...ජාතියක් අවදි කරනවා❤❤❤
අපි එකතු වුනාම මොනතරම් ලස්සනද. යාපනේ සහෝදර හහොදරියන් දකුණට ඇවිල්ලා දකුණේ සහොදර සහොදරියන් උතුරට ගීහිල්ල සාංස්කෘතිය බෙදා ගන්න වානම් මොන තරම් සුන්රද.සිංහළ අපේ කුළ බේද,ජාතිබේද,ආගම්බ්දනැහැ එන්න අපි එකට ලස්සනට ජිවත් වෙමු. මම කැමති චරිතයක් අරුන්.ඇත්තේන්ම සතුටුයි අරුන් උමන්දාවට අපු එක ගැන.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවට.🙏👍
සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති . විස්වයෙ සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක් සදාම් e ලොව සැදුම්මට ඇප කැප ව් මුලු සක්තිය යොදවම් ජය වේවා 🙏 අපේ හාමුදුරුවෝ න්ට හා ශ්‍රී ලාංකික සියලුම දමිළ ජනතාවට සිංහල බෞද්ධ ජනතාව සමග අත්වැල් බැදගමු සාමය රැකගනිමු .
එහෙම වෙනවා නම් හොදයි
@@meghanada8922 දේශපාලන බලපෑම් වලින් වෙන් වු මිනිසුන් මනුස්සකම තේරැම් ගත් දිනක යුද්ධය යෙන් මියයන්නේ සාමාන්‍ය ජනතාව ගේ දරුවන් මිස විදේශ රටවල් වල ඉගෙනුම ලබන දේසපාලකයන්ගේ දරැවන් නොවන බව වටහා ගත් දිනක සියලුම ජාතින් බටහිර රටවල් වල මෙන් සාමයෙන් ජීවත් වේවී.
දෙමල මිනිස්සු එක්ක සමගියෙං හිටියත් .. මුස්ලිම් මිනිස්සු එක්ක සමගියෙං ඉන්න එක හීනයක්... හොදම උදාහරනෙ පාස්කු ප්‍රහාරය
මේකම ඇති මේ රටේ මෝඩ කම නැති කරන්න බැහැ...LTTE අවුරුදු 30 යුද්ධයක් කරලා අන්තිමට කරුනා අම්මාන්ව ලංකර ගත්තා.... පාස්කු ප්‍රහාරයට කලින් මුස්ලිම් මිනිස්සු කිසිම දෙයක් කරලා නැහැ... ඒක නොවෙන්න අපේ මිනිස්සු කොයිතරම් උත්සාහ කලාද කියනවානම් එක් මුස්ලිම් තරුණයෙක් අදටත් තවම එක්තැන් වෙලා....එසේ නම් ඇයි ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුනේ නැත්තේ? ඒවා නොදැන කතා කිරීම 🐃🐃🐃 ටත් වඩා අන්තිමට☺️
ජාතිය නගා සිටූවන ඔබ වහාන්සේට ගැන මාත් කාලයක් සීටන් මෙනෙහී කරනවා ඇත්තටම මාත් දූප්පත් තරූනයේක් ඔබ වහාන්සෙගේ කතාකිරිම් ගැන මා වැටහීමක් ලබම්න් පසූවේනවා ඇත්තටම ඔබ වහාන්සේ සදාරණයී තෙරුවන් සරණයී ඉදීරී ගමනට ජාතීය නගා සිටූවන්න ඔව්
ගරු ස්වාමින්වහන්සේගන් අසන්නට ලැබුනු සුපිරිම දේශනය ..අරුන්ගේ මිනිස්කම ට ආදරෙයි
අසාවෙන් ඇසුවා හොද වැඩසටහන 🙏🏾🙏🏾🙏🏾🙏🏾👍🇱🇰
උතුර දකුන යා කරන මිනිස් පාලම ඔබ ෙගාඩ නගන්න සිද්ධාර්ථන් එය ඔබට කල හැකින් සමිදුෙග් අාශිර්වාදය ෙනාඅඩුව ලැෙබිවා🙏🏿🙏🏿🙏🏿
අරුන් මෙතනට එනකල් මමත් කාලයක් තිස්සේ බලන් හිටියා හරිම සතුටුයි.සුදුසු තැනට පැමිනිම ගැන.
deviyan wahanse harii maga penwamin sitiyaa 🙇♂️🙇♂️
පින්වත් අරුන් සිද්ධාර්ථන් අපගේ මහා මුණිදුයන් වහන්සේ සමග මහනුවර එන්න ඔබතුමාට තෙරුවන් සරණයි.
1:45 නම ඇහුව ගමන් පොඩි බයක්වත් දැනෙන්නෙ නම් නැහැ හාමුදුරුවනේ කාටවත්.හැබැයි මේ අරුන් අයියා පට්ටම හොද කෙනෙක් හාමුදුරුවනේ ❤️ .මේ කොල්ල ඇත්තටම මෙයාලගෙ මිනිස්සු ගැන හිතල ඒ මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් වැඩ කරන ගොඩක් හිත හොද මනුස්සයෙක් ❤️ අපි ත් ආදරෙයි ගොඩක් අරුන් අයියට ජය වේවා බුදු සරණයි ❤️🇱🇰
An excellent discussion.. Mr Arun is a great gentleman we all must respect..
යථාර්ථවාදී සැබෑ විප්ලවයක් උදෙසා පින්වත් ඔබවහන්සේ ගේ වෑයම ඉතා ප්‍රශංසනීයයි .......ඔබවහන්සේ ගේ දර්ශනය සමඟ මා නිරන්තරයෙන්ම එකඟයි.
Mama හැමදාම ඔබ වහන්සේ ගේ වැඩ සටහන් බලනවා eath අද වගෙ වැඩ සටහනක් දැකලා na පට්ටම ලස්සනයි සුපිරි 👍👍👍🙏🙏🙏
ඇත්තටම දාර්ශනික සිත් ඇති මිනිසුන් ඉන්නවා .. ඒවා තනියම ඔප නංවා ගන්න බැරිවයි බොහෝ දෙනෙක් ඉන්නේ ...
හිමියණි ඔබ වහන්සේ මැරෙන ගස්කොලංවලට වතුර වක්කරනවා...
පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ සිතට , අහගෙන ඉන්න විට....
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාකච්ඡා කල ඔබ තුමන්ටත් උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට බොහොම පින් සහ ස්තූතියි... සිංහල දෙමළ මුස්ලිම් අපි එක මවකගෙ දරු කැලක් විදිහට එකට එකතු වී හිටියොත් අපි සියලුම දෙනාට කරන්න බැරි දෙයක් නෑ..... සාදු සාදු සාදු 🙏🙏🇸🇬
ජාතියක් ගොඩ නගන අරගලය ආරම්බ වී ඇත ආඩම්බරයක් උමන්දාව ❤❤❤❤❤අරුල් සිද්දාර්තන්......
ජයවේවා අරුන් උමංදාවට අවා කියන්නෙ ඔයාගේ ජිවිතේ ඇත්තට වෙනස් වෙනවා අනිවාර්යෙන් හොද වෙලාවට ඔයා ආවේ උමංදාව ගැන අර බොරු කියපු එකාව විස්වාස කරන්නෙ නැතුව ඔයා අපේ හාමුදුරුවන්වහසේව ඇවිත් බැහැදැකපු එක හරිම සතුටුයි අරුන් ඔයාට සුභ පතනවා ඔයාගේ හිතේ තියන සියළුම දෙයක්ම ඉටුවෙන්න කියලා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💦💙💦💙🙏🙏🙏🙏💦💙
යාපනේ මිනිස්සු එක්ක අදුර ගන්න, කතා කරන්න මන් ගොඩක් ආසයි..☝️ හැබැයි නොදන්න,නොපෙනෙන මොකක්දෝ භාදාවක් තියෙනවා..🤐🤐 සියොතුනේ උතුරින් මෙහි එනු පියබා 🤝 සියොතුනේ දකුණින් එහි යනු පියබා..❤️🇱🇰💪
This is what should happen. You are performing a great feat. Entire world will appreciate your effort. Thanks.
රටට වෙන්න ඕනි දේ වෙමින් පවතී හදවතින්ම සතුටුයි🙏🙏
👍👍👍👍👍
ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. Arun you are very lucky
ඉතාමත් වටිනවා...🎊️🎊️🎊️
ප්‍රඥා වන්ත අරූන්. Respect you bro.
Arun oba gana hari sathutui.oba niyama Thana inne obata theruvan saranai !
Theruwan saranai අරුන් අයියා දිර්ගායුෂ ලැබේවා යහපතක්ම වේවා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා .🙏🙏🙏
නියම වැඩසටහනක් 👍
මගේ මහත්තයත් දෙමිල ජාතිකයෙක් අපි හැමොම එකම විදිහට මිනිස්සු දිහා බලන්න ඕන අපෙ හමුදුරුවොන්ට බුදු වෙන්න.
ගැලපෙන අය හමුවෙනවා...ඒක ලොවේ සොභාව ...🙏
බුදුන්. කියා. තියෙනවා. !!!
බටහිර :
Birds. of. feather. flock. together. !!!
මම කැමතිම මෙරටෙ පුරවැසියන්දෙදෙනාගෙ සුහද හමුවට ඉස්තුය්. අරුන් ඔබටත් ගරු ස්වාමින්වහන්සේගේ දීර්ගායු. වෙවා
Hamuduruwo idiriye atha paya wisikaranna epa. Oya kiyannath epa .eya paw
අතිවිශිිෂ්ඨ මුනගැසීමක්. වටිනා අදහස් වලින් පිරැනු අතිවිශිිෂ්ඨයෙක්. නියමම තැනට ඇවිල්ල .
නියමයි සුපිරි සුසංයෝගය🙏
Oba wahanseta namaskara wewa🙏🙏🙏
ඒක මරු සන්වාදය ආසාවක් ඇති උනා අරුන් මහන වෙන දවස ලගයි වගේ දැනුනා
Both of you live forever & Goad bless you !!!
තෙරැවන් සරණයි
ඔබ වහන්සේ අතුලු හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏
හොද වෙනසක්. හරීම සතුටුයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු! නමස්කාර වේවා! ඔබ වහන්සේට. 🙏 🙏 🙏 🌻
අරුන් මම කැමති කෙනෙක් කවදා හරි හොඳ තැනක් ලැබෙයි සිංහල යන් අතරින්
GREAT AWESOME DISCUSS 💖💖💖 සැබෑම වෙනසක් wenna ඕනෑ දේවල් , 🙏💖🙏💖
නියමයි අරුන් ,මේන්න ඇත්ත වෙනස ,උමන්දාවෙ ස්වාමීන් වහන්සේට හා අරුන්ට හර්දයාංගම ස්තුතිය ,🙏🙏🙏👍👍👍
මුළු ලෝකයෙම වාසනාවට පැමිණි අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️❤️🙏👍👍👍🙏👍👍👍🙏🙏🙏🙏🙏
👍👍👍👍
බුද්ධ පුත්රයෙකුට බුදු පියාණන් යනුවෙන් හඳුනවුම කෙවෙනි විපා දේ ද ???
අපේ හාමුදුරුවන්ගෙ අනුශාසනා 🙏🙏🙏🙏🙏 බොහොම බුද්ධිමත් සංවාදයක්.
ලස්සනයි wada සටහන .oya kolla සුපිරි .
theruwan saranai. arun gana godak sathutui. honda meetarayak. hithagannawath ba
Obawahanse thamai ape rata exsesath karanna sudusuma namaskara wewa🙏🙏sidarthan obathumata hadawathinma Respect ✊🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Api sawoma srilankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️
දාර්ශනික සන්වාදයක් - ස්තුතියි
නමස්කාර වේවා මහා මුණීන්ද්‍රයණන් වහන්සේට 🙏❤️❤️❤️
නමට ගැලැපුම
යන්නෙ වැටහුම
ලැබෙනු ද ,කොහොම
ඇති සෙ ය් දැනුම !!!
මම දෙපාරක් බැලුවා මේ කථා බහ. ගොඩාක්ම වටිනවා
Theruwan Saranai Oba Wanaseta 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
තෙරුවන් සරණයි
Respect Arun .. try to change your society without weapons and your are a great person I have seen because I have read about you … and even my Buddha was Samanthabadra thero.
ඔබ වහන්සේ රටටම ආදර්ශයක්.🙏🙏☸☸❤️❤️💕💕 බුදු සරණයි
Excellent discussion Heart to heart.....at the end...what a relief ... !!!❤❤
🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
අරුන්ට මම අදරෙය් මන්ද රටට අදරය කරන කෙනෙක්
Arun we love you brother ❤️ Go ahead...
එකම බංකුවක ලක්මවගෙ දරැවන් ඉදගන...................
එකම හෝඩි පොතෙහි අකුරු ඉගෙනගෙන..............
එකම පිගානක බත් කන දින අනාගන.....................
එකම සතුට මට ඇත්තේ
අරැන් ඔබ ගැන .................
( අරැන් ඔබගේ ගමනට සුබ පතමි )
හේමා කටුකුරුන්ද ..........
නමස්කාර වේවා හිමියනි ....සත්‍ය අවබෝධයේ මග පෙන්වන මේ යුගයේ යතිවරයානන් වහන්සේ
👍👍👍👍👍👍👍
Excellent speech
අරමුණ අතිවිශිෂ්ටයි .තෙරුවන් සරණයි .❤
මේ අරගලය History/Present is here!
අහන්න ආසයි දවසම උනත්..හැමදාම මම සෙව්ව ලස්සන ලංකාවේ පෙරනිමිති දැන් දැනේ.
තෙරුවන් සරනයි
ජාති බේද කුළමල පසෙක ලා කරන ලද බොහොම වැදගත් කතා බහක්.
We love’s අපි ඔබටත් හමුදුරැවණේ ඔබලායන්‍නාවු දර්ශණ සක්‍තියටත් අප සහෝදර ආරැණ් අපසහෝදරයටත් දකුණේ අපිත් ලෝක වාසි සියල්‍ලෝත් මවුබිමේ එකම මව ගේ ජණවරිගක් මසේ රටත් ළමාපරපුරත් රැකදේව සබාවදහම විශ්‍වයේ පියාණෙනි අපේ සුවමින් වහනසේ ඇතුලු ආරැන් මල්‍ලිටත් ways all the best you සාදු සාදු ආමෙන් වලක්‍කමි 🍂🇱🇰🇦🇺☸️✝️☪️🙏🏽👫🕊😍💪🏽
Arun siddartha gentlmen.❤❤❤
සුබ ගමනක් අරුන්..
දීර්ඝායුශ අරුත් . බුදු සරනයි .
අරුන් ඔයා මාරයි උන්වහන්සේ ඔයාට දැනෙනවා කියන්නේ.මාර සතුටුයි.
Arun, you will do a big change in future. Do not give up ever. Follow up Swaminwahanse.
Today do what others won't, then tomorrow you can accomplish what others won't.
Peace!
Budusaranai 🧡
ලොකු දෙයක් ඔයාට subama suba ගමනක් .නියම තැනට ඔයා ආවේ තෙරුවන් සරණයි ..
මම.ආසම චරිතයක්
Arunta mama godak kemathi. harima avanka sudara adahas tiyana nayakayak. ape svaminvahanse samage ethama vatina kathavak kala obatumage hema parasnayakatama , reply ape svaminvahanse lage tinava. Jayawewa
අරුන් හොද මනුස්සයෙක් උමන්දාවට ආව නම් හොද වැඩක් කරයි
කිසිදා හමුවන. නොවන...
ඒ දම් අමා මෑනී වදිම් සැමදා
❤️❤️❤️❤️
අරුන් මම කැමති කේනේක්. අපුරූ මනුස්සයේක් .
මේ මනුස්සයට නම දාපු දෙමාපියන් හෝ කවුරු හෝ හොද නමක් 👍👍👍සිද්ධාර්තන් 👍ජයවේවා ඔබේ ජිවිතේ ට
Teruwan saranai
It's an excellent programme. We all are in one family Arun. Yesterday was History, Tomorrow is Mistry. Let's live today
👍👍👍👍👍
🙏🙏 siyaluma denatama theruwan saranai.
Niyamai jesu kiwweth wira karannata prema karanna kiyala...God bless you all umandawa and family